රුපියල් 15,000කින් ලක්ෂ 100ක් | ලක්ෂ 100ක් ඉතිරි කර ගැනීමේ රහස | හොර බොරු නෑ | Wealth Management

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 571

  • @RifkhanKalam
    @RifkhanKalam  10 หลายเดือนก่อน +41

    ඉතාමත් වැදගත් - මම මේ වීඩියෝවේදී කතා කරන 15%ක ප්‍රතිලාභය, වාර්ෂික ප්‍රතිලාභය (Annual return) ලෙස සලකන්න. සමහර අය මේක මාසික ප්‍රතිලාභය ලෙස වැරදියට තේරුම් අරගෙන තියෙනවා. සාරාංශය මාසිකව රුපියල් පහළොස් දාහක් වාර්ෂික ප්‍රතිලාභය සියයට පහළොවක් ලැබෙන ආකාරයට අවුරුදු පහළොවක් ආයෝජනය කිරීමයි.
    ඉතිරි කිරීමේ ගිණුමට වඩා වැඩි ප්‍රතිලාභ ලබාදෙන ඒකක භාර - th-cam.com/video/h4LISXEDm3Y/w-d-xo.html
    ජීවිතය ජයගන්න ඉතිරිකරමු, ඉතිරි කිරීමේ රහස් - th-cam.com/video/lNVbuEHBs5c/w-d-xo.html

    • @ADVEOHS
      @ADVEOHS 7 หลายเดือนก่อน

      15% annual return dena safe investments hoya ganna eka thamayi avula.

    • @charithbulathsinhala4564
      @charithbulathsinhala4564 5 หลายเดือนก่อน

      Return eken 5%k government parayo kapagannawa

  • @chanakagamage9343
    @chanakagamage9343 7 หลายเดือนก่อน +16

    15% ක return එකක් අවුරුදු 15ක් තිස්සේ දෙන investment එක මොකක්ද ?

    • @roshanlakmal9641
      @roshanlakmal9641 5 หลายเดือนก่อน

      එහෙම investment තියනවා බැංකු නොවන සමහර මූල්‍ය ආයතන වල.. හැබැය් ඒවායේ risk එකක් තියනවා.. මහබැංකු ලියාපදිංචි බැංකු සාමාන්‍යයෙන් දෙන්නේ 10-12% තමය්

    • @manelsenadheera4029
      @manelsenadheera4029 5 หลายเดือนก่อน

      මාසෙට 50000 බැගින් ඉතින් කළොත් ලක්ෂ 100ක් හදන්න කොච්චර කාලයක් යයිද

    • @wittytunesplaylist
      @wittytunesplaylist 4 หลายเดือนก่อน

      100000ta maseta 3333k hmbenwa

    • @VinuraSelakaPathiraja
      @VinuraSelakaPathiraja 3 หลายเดือนก่อน

      mekata reply karanne na mu.. anith ewa okkotama react karala reply karanawa

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 6 หลายเดือนก่อน +3

    ඉතිරි කරන එක.මාරලහොද පුරැද්දක්.15000 නැතත් රැ 5000/ක්.හරි ඉතිරි කරලා පටන්.ගන්න

  • @yasithoshan-hb6mf
    @yasithoshan-hb6mf 8 หลายเดือนก่อน +1

    Thank you! ♥

    • @RifkhanKalam
      @RifkhanKalam  8 หลายเดือนก่อน

      You're welcome brother :)

  • @DRAVEN_250
    @DRAVEN_250 4 หลายเดือนก่อน

    අද දවසෙ කෝටියයි, තව අවුරුදු 15කින් කෝටියයි කොහොම තියෙයිද දන්නෑ

  • @smali7256
    @smali7256 5 หลายเดือนก่อน

    මේ ගිනුම ආරම්භ කරල වසර 15 යද්දි හදිසියේ ගිනුම් හිමියා මිය ගිය හොත් පසු අයිතිය සදහා වෙනත් අයෙකුගේ නම සදහන් කල හැකිද?

  • @departmentoflaw1995
    @departmentoflaw1995 9 หลายเดือนก่อน +28

    නොවටිනා විඩියෝ දහස් ගණනක් අතරේ වටිනා විඩියෝවක්

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තුතියි :)

  • @kanchanapelawatta6306
    @kanchanapelawatta6306 9 หลายเดือนก่อน +33

    සත 5ක් වත් අතේ නැති පන්ඩිතයො අවුරුදු 15කට පස්සෙ තියෙනෙ රුපියලේ වටිනාකම හොයනවා. කියන දේ අර්තය ගන්න වුවමනාවක් නෑ. මේ රට මේ තරමින් වත් තියෙන එක ලොකු දෙයක් 😂

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +16

      ඔබ කියන එකනම් සහතික ඇත්ත, සමහර අය මං කියන දේ අර්ථය තේරුම් ගන්නෙ නැතුව වෙන දෙයක් තේරුම් අරගෙන මට බැනලා කමෙන්ට් කරලා තියෙනවා. ඒක නිකං හරියට හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලනවා වගේ. නමුත් දැන් මම තේරුම් අරගෙන තියෙනවා ඍණාත්මක දෑ ගැන අවධානය යොමු කරන්නෙ නැතුව ධනාත්මක දේවල්වලට අවධානය යොමු කරලා චැනල් එක ඉදිරියටම අරගෙන යන්න. එක්කෙනෙක් දෙන්නෙක් බැන්නට තව කාට හරි අපේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි.

    • @smddilz4373
      @smddilz4373 8 หลายเดือนก่อน +1

      attama katawa

  • @CKLiyanage-e7w
    @CKLiyanage-e7w 4 หลายเดือนก่อน +5

    15% return ekaka Enna api invest karanne koheda? Samannayen bank ekaka oya rate eka labenne naha. Ekata pilithurak denna.

  • @dayadesilva7144
    @dayadesilva7144 หลายเดือนก่อน +2

    සැලැස්ම සාක්ෂාත් කර ගත හැකි නමුත් වසරකට 15% පොලියක් දැනට කිසිදු බැංකුවක් ලබා ගත නොහැක. මොකද බොහෝ බැංකුවල පොලී අනුපාතය අඩුයි. සමහර සමාගම් විශ්වාස කළ නොහැක. වීඩියෝව සඳහා ඔබට ස්තුතියි

  • @Methujasandira2010
    @Methujasandira2010 8 หลายเดือนก่อน +4

    15% retan එක ව්ශ්වාසයෙන් අපිට් ලබා ගන්න කොහොමද. අදහස වටිනවා.

    • @sag211
      @sag211 8 หลายเดือนก่อน

      Unit trust

  • @JanithaNilan
    @JanithaNilan 4 หลายเดือนก่อน +1

    මුලින් කියනව කෝටි සීයක් කොයල පස්සෙ කියනව ලක්ශ සීයක් කියල.හරියට වීඩියෝ එකක් දාහන්කො පිස්සු කෙලින්නෙ නැතුව

  • @ManXAcademy
    @ManXAcademy 7 หลายเดือนก่อน +8

    මෙහෙම මාසෙන් මාසෙ වැල් පොලියට interest එක දෙන බැංකු තියනවද?

    • @thushisid1909
      @thushisid1909 8 วันที่ผ่านมา

      Matath kiyannako

  • @wildwhims1031
    @wildwhims1031 3 หลายเดือนก่อน

    20000 wage saving karala ඕක කරොත් අවුරුදු 15 ක් යන්නේ නැහැනේ කෝටිය ekathu karanna

  • @pasindudeshan8916
    @pasindudeshan8916 3 หลายเดือนก่อน +1

    Mokadda itn 15% intrest rate ekak dena investment plan eka , onama de kiyala nane oya 😂

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 7 หลายเดือนก่อน

    දැන් මූ වැඩේ පටන් අරන් ව තියෙන්නෙ ,,,අවුරුදු 15 ක් ඉතිරි කරද්දි ඒ සල්ලි වල වටිනාකමක් නැහැ ,,,

  • @manelsenadheera4029
    @manelsenadheera4029 5 หลายเดือนก่อน

    එහෙම 159:% වැල් පොලියක් දෙන ආයතන මොනවද.ඒකත් දැනුවත් කරන්න

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 3 หลายเดือนก่อน

    මෙික කරන්න පුලුවන් ,ඒත් අපරාධයක් , ඊට වඩා කරන්න ඔිනෙ දේවල් තියෙනව.

  • @ushanmadhuranga5947
    @ushanmadhuranga5947 4 หลายเดือนก่อน +1

    වැරදී බං. මෙයා උද්දමනය ගැන වැඩිය දන්නෙ නෑ. Money වල time value එක අඩු වෙනව කාලයත් එක්ක. එත්කොට lost එකක් වෙන්නෙ අන්තිමට. මෙයා invest ගැන වැඩිය දන්න නෑ.

  • @JanakaNawarathna-di9qd
    @JanakaNawarathna-di9qd 7 หลายเดือนก่อน

    තේරුමක් නැති වැඩක්.අවුරුදු පහළොවකින් ඔය ගානක් අරන් වැඩක් නෑ.

  • @simplehacks223
    @simplehacks223 3 หลายเดือนก่อน +3

    Nice Video. ඒ වගේම උද්ධමනය නිසා අවසාන මුදලේ අගය අඩු වෙයි කියලා හිතෙනවනම් වාර්ෂිකව ඉතුරු කරන මුදල තව 15% ගානෙ වැඩි කරන්න.
    උදා :
    1st Year - මාසිකව Rs.15,000
    2nd Year - මාසිකව Rs.17,250
    3rd Year - මාසිකව Rs.19,837

    • @Fafam4t
      @Fafam4t หลายเดือนก่อน

      ඔව් නේද

  • @bodhiyaweralaclakmalpriyad634
    @bodhiyaweralaclakmalpriyad634 8 หลายเดือนก่อน

    මයා රුපියල් 15000 ක් ඉතිරි කරන්න කතා කරනව අපි හම්බවෙන රුපියල් 40000න් මාසයක් ජීවත් වෙලා, බෝඩිමට ගෙවල ගෙදරටත් කීයක් හරි දෙන්න ප්ලෑන් හදනව ඔය මෙතඩ් හොඳයි බං ලංකාවෙ ජීවන වියදම මාසෙට රුපියල් 5000 ක් වත් උනානම්. අනේ උඹලගෙ ලොජික් ඔය ප්ලෑන් හොඳයි මාසෙට අඩුම රුපියල් 80000 ක්වත් පඩියක් හම්බවෙන උන්ට. නැත්නම් කෝටි පතියන්ගෙ පුතාලට.

  • @seethaparara
    @seethaparara 2 หลายเดือนก่อน

    සියට 15ක් පොලිය දෙන බැංකුවක් තියෙනවනමි කියන්න පුඑවන්ද මහත්තය

  • @PriyadharshaniNanayakkara
    @PriyadharshaniNanayakkara 4 หลายเดือนก่อน

    ඉතුරු කරන්න 15000ක් මාසෙට තියෙන්න එපැයි

  • @hss2119
    @hss2119 3 หลายเดือนก่อน

    පුක 15% return . 😅 15% return ගන්නේ #කෙන්ද? එහෙනම් හු#තීයේ මේක USA UK වෙන්න එපෙයි

  • @smartuniversaltop
    @smartuniversaltop 8 หลายเดือนก่อน +14

    ඔයා ගාව ලක්ශ 100ක් තියෙනවද ?

  • @ප්රාර්ථනා-ශ6ළ
    @ප්රාර්ථනා-ශ6ළ 5 หลายเดือนก่อน

    ඉතිම් කොම්ලො 15000 ඉතිරි කරන්න සල්ලි කෝ.මට හම්බෙන්නෙම 30000 යි

  • @supemda6270
    @supemda6270 5 หลายเดือนก่อน +1

    15% දෙන්නේ සක්විති තමා😂

  • @chinthakadewapriyaofficial
    @chinthakadewapriyaofficial 8 หลายเดือนก่อน +23

    මේක සම්පූර්ණ ඇත්ත කතාවක්.කවුරුත් හිතන්නෙ නැති පැත්තක් මේක... Thanks brother ❤️💪

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +1

      ඔබට බොහොම ස්තූතියි

    • @VinuraSelakaPathiraja
      @VinuraSelakaPathiraja 3 หลายเดือนก่อน +1

      atta katawak nan 15% ක return එකක් අවුරුදු 15ක් තිස්සේ දෙන investment එක මොකක්ද ?

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 8 หลายเดือนก่อน +14

    ඔයා කියන දේ ඇත්ත අවුරුදු 18 තිස්සේ මම නාස්ති කරපු මුදල් ගැන මම අද කනගාටු වෙනව. ඉතිරි කලා නම් අද ලොකු ගානක් වියදම් කලාය කියල ලැබිච්ච සතුටකුත් නෑ
    හැමෝටම හොඳක් වෙන්න ඕනෙ අවසානෙදි දුක් වෙන්න එපා 😭

    • @RifkhanKalam
      @RifkhanKalam  8 หลายเดือนก่อน +4

      තාමත් පරක්කු නෑ. අද ඉඳලා අපි හෙමිහිට පටන් ගමු. ඔබට ජය

    • @seethairanganie4748
      @seethairanganie4748 8 หลายเดือนก่อน +1

      Thanks.obata..

    • @seethairanganie4748
      @seethairanganie4748 8 หลายเดือนก่อน

      🎉🎉🎉🎉

    • @thusharalakmal2728
      @thusharalakmal2728 7 หลายเดือนก่อน +1

      Thawa aurudu 15kin kotiye watinakamak thiyeda ada tharam 🤔

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 7 หลายเดือนก่อน

      @@thusharalakmal2728 ඉතිරි නොකර නාස්ති කිරීමෙන් ඒකවත් නැති ගොඩට වැටෙනව bro. වැඩිපුර මුදලක් අතේ තියෙන එක හිතට සැනසීමක් bro හිතවත් කෙනෙක්ට උදව් කරන්න අවස්ථාවක් ලැබුනම ඒක
      ඒක එවෙලෙට කර දෙන්න බැරි වුණොත් ඒක හිතට වදයක්

  • @manujayaabeywickrama2251
    @manujayaabeywickrama2251 8 หลายเดือนก่อน +5

    දැන් Unit Trust වලත් 12%ක වගේ rate එකක් දෙන්නේ 15%ක් දෙන ආයතනයක් mention කරන්න පුළුවන්නම් ලොකු උදව්වක්,,❤

    • @asithasaminda1078
      @asithasaminda1078 8 หลายเดือนก่อน +1

      Sirawatama ❤

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      ඔබ නිවැරදියි මොකද වර්තමානයේදී මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුවේගෙන යන ගමන් තියෙන්නේ. ඔබට මේ යොමුව හරහා විවිධ ඒකක භාරවල කාර්යසාධනය බලන්න පුළුවන්
      utasl.lk/performance-reports/

  • @mychannelvideo3879
    @mychannelvideo3879 7 หลายเดือนก่อน +1

    Siiyata 15k poliya dhenne kawd itin

  • @VisithaGalhena
    @VisithaGalhena 6 หลายเดือนก่อน

    15% පොළී දෙන ආයෝජන ක්‍රම නැහැ දැන්

  • @pledge1914
    @pledge1914 8 หลายเดือนก่อน +2

    Bro, 15 years වලින් පස්සේ 10M වල වටිනා කම කොහොමද දන්නේ නෑ නේද ??😊

  • @dilshancreation4172
    @dilshancreation4172 4 หลายเดือนก่อน +2

    ඇත්තටම ඉතිරිකිරිම් තෙරුමක් නැ කියලා හිතන් හිටපු මට දෙලොව රත් උනා මේක බැලුවම අපරාදේ කලින් මේවගෙ දෙයක් දැනගන්න ලැබුනා නම් මාත් දැන් ලක්ශ ගානක් ඉතුරු කරලා😢

  • @enavigatorE
    @enavigatorE 6 หลายเดือนก่อน +4

    15% return dena thenak thamai nette !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @achhhhhhh
      @achhhhhhh 4 หลายเดือนก่อน +1

      Ow. Meka gana poddak kiyanna

  • @dhammikahewage7706
    @dhammikahewage7706 3 หลายเดือนก่อน +3

    ඔබ තුමා කියන කොට ආස හිතුනා බොහොම ස්තුතියි❤❤❤❤❤

  • @sandiya-7895
    @sandiya-7895 8 หลายเดือนก่อน +8

    තව පොඩ්ඩක් voice sounds හදාගෙන තව හොද වීඩියෝ ටිකක් දාමු. ජයම. සෑහෙන්න වැදගත් ඔයාගෙ වීඩියෝ ❤

    • @RifkhanKalam
      @RifkhanKalam  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි සහෝ :)

  • @DjnuwanDias
    @DjnuwanDias 6 หลายเดือนก่อน +3

    me widihata 15% interest aka monthly ganna widihat qwanan tamai hoda.. kohenda 15% interest akak denne?

  • @maheshkumaara5704
    @maheshkumaara5704 9 หลายเดือนก่อน +4

    එහෙම සල්ලි ඉතුරු කරා කියමුකෝ කොහොමද 15 වක රිටර්න් එකක් එන ආයෝජන් හොයා ගන්නේ.ඒ ගැනත් වීඩියෝ කරන්න...අනික මාසෙට...

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ එකේදී ප්‍රතිලාභය සීයට 15%ක් කියලා කියන්නේ මාසික ප්‍රතිලාභය නෙවෙයි, වාර්ෂික ප්‍රතිලාභයයි. විශේෂයෙන්ම ඒකකභාරවල ආයෝජනය කිරීම මගින් ලේසියෙන්ම මේ දවස්වල 15% කට වඩා වැඩි වාර්ෂික ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන්. එකක භාර සම්බන්ධයෙන් අපේ චැනල් එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා ඒවගේම ඒකක භාර කොහොමද පටන් ගන්නෙ කියලත් අපි ලගදි වීඩියෝ එකක් පබ්ලිෂ් කරා.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 หลายเดือนก่อน

      Matath dana gAnna one

  • @chandanachandana299
    @chandanachandana299 4 หลายเดือนก่อน

    15 % දෙන්නේ තොගේ අ
    .......ද

  • @sumithkelum7413
    @sumithkelum7413 8 หลายเดือนก่อน +6

    හිතුවෙවත් නැති පැත්තක් ඉස්තූතියි ඔබතුමාට තෙරුවන් සරනයි.

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      කමෙන්ටුවකින් අපව දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි :)

  • @SjikaSubashini
    @SjikaSubashini 5 หลายเดือนก่อน

    හරි සම්පත් bank හොදයි

  • @BandulaJayasekara-e2c
    @BandulaJayasekara-e2c 9 หลายเดือนก่อน +25

    මේ සමාජයේ ඉන්නවා,,,දාර්ශනිකයෝ කියල කොටසක් ඒ කියන්නෙ අධ්‍යාපන යෙන් දාර්ශනිකයෝ වුන කට්ටිය නෙමෙයි තමා විසින් දාර්ශනිකයෝ වුන කට්ටිය ,,,,ඒගොල්ලො අනික් කෙනෙක් අපිට කියල දෙන වටිනා දෙයක් පිලිගත්ත කෑමැති නැහැ මොකක් හරි වැරද්ද්දක් කියනවා.බලන්න මේ මහත්තයා අපිට කොච්චර වටිනා දෙයක් ද.,,,,,,කියල දෙන්නෙ
    ඒත් මම දැක්ක සමහර අය comment දාල තිබුනා ,,උද්දමනය හන්ද ඕකෙන් වැඩක් වෙයිද,,කියල
    ඔය කියන මහත්වරු මීට අවුරුදු 15 කලින් මේ දේ කලා නම් අද ලක්ෂ 100 ක හිමිකරයෙක්. ඒක FD එකක දැම්ම නම් ඔයt Tax ඔක්කොටම ගෙවල මාසෙකට අඩුම ගානෙ ලක්ෂ යක් ගන්න පුලුවන් ,,ඒ මුදල පවුලකට හොදින් ජීවත් වෙන්න ප්‍රමාණවත් ,
    මගෙත් ලක්ෂ 100 ක බලාපොරොත්තු වක් තියනව. ඉතිං අපිට මේ වටිනා කියන දේවල් කියා දෙන මේ bro ට,,මම ගොඩක් thaks කරනවා .......

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      ඔබගේ මේ කමෙන්ටුවට බොහොම ස්තූතියි, ඇත්තටම සමහර කමෙන්ට්ස් දැකලා මට කණගාටු හිතුනා, මොකද මම විශාල කාලයක් හා වෙහෙසක් අරගෙන තමයි මේ වීඩියෝවට අවශ්‍ය කරුණු කාරණා එකතු කරලා මේ වීඩියෝ එක හදල ඉදිරිපත් කලේ. නමුත් සමහර අය අපේ මහන්සියටත් අපහාස කරනවා වගේ තමයි කමෙන්ට් කරේ. මම ඉතින් සමහර ඒවා ඩිලීට් කරා මොකද අපිට හැමවෙලේම ධනාත්මක මානසිකත්වයක් තියෙන්න ඕන නිසා. ඔබතුමා මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගෙන ඒක ඔබගේ ජීවිතයට යම් වටිනාකමක් එක් කරනවා නම් ඒක මගේ මහන්සියට ලැබුන විශාල ත්‍යාගයක්. ඔබතුමාගේ ආයෝජන ගමනට මගේ සුබපැතුම්. මේ සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක මොනවා හරි ගැටලුවක් තියෙනව නම් comment එකක් දාන්න, මං දන්න දෙයක් තියෙනවනම් අනිවාර්යෙන්ම කියලා දෙන්නම්.

    • @narnia3693
      @narnia3693 5 หลายเดือนก่อน

      🥲ඔවු අපෙ රටේ ඉන්නෙ ඔක්කොම සියල්ල දත් කට්ටිය

    • @studiokavisha8603
      @studiokavisha8603 2 หลายเดือนก่อน

      yes...saththakinma math ekagai obata..

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 22 วันที่ผ่านมา

    බුදු සරනයි ඔයාට

  • @Amazingthing86
    @Amazingthing86 9 หลายเดือนก่อน +9

    Wow super අද ඉඳන් මම 30000 පටන් ගත්තා ඔයාට බොහොම පිං කියලා දුන්නට❤

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +1

      ඔබගේ ආයෝජන ගමනට මගේ සුබ පැතුම් :)

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 หลายเดือนก่อน +1

      Me ka kalin dakkanam giya auwrudde dakja nam daruwo denna kotipathiyo karanawa

    • @priyadarshaniwickramarachc7864
      @priyadarshaniwickramarachc7864 8 หลายเดือนก่อน +1

      Oya koheda ayojanya kale..
      Plz...matath kyla dennako.

    • @rukshaniweerasiri966
      @rukshaniweerasiri966 4 หลายเดือนก่อน

      Koheda bank eka. Kiyanna puluwanda

  • @Skyline1986.
    @Skyline1986. 5 หลายเดือนก่อน

    pissuda bn Rs. kotiyak hadaganna, awrudu 15k inna, nikan hithala balapan hadala iwara karapu rooms 4 geyai perches 20 geyakui minihekta ganna Rs. koti 2.5 k wath yanawa ada kaale, etakota oyaa kiyana widiyata, awrudu 37.5 k yanawa, minihek job 1k karanna ganne awrudu 25n nam, meyage krameta awrudu 62.5 k yanawa minihekta save karla invest karala geyak ganna, annual 15% ka return 1k aragena monaa karannada, igena ganna hariyata Share Market, Crypto, Forex Investing or Day Trading, yearly 100% to 4,000% gains ganne kohomada kiyala, mata koti 5k hoyanna giye 2 yrs 3 months. FD daala diyunu wenna nam labana aathme thamai, tamange value eka wadi karala salli hoyanne kohomada, business 1k karala scalability eka wadi karagena salli hoyanne kohomada kiyala research karanna, passive incomes hadaganne kohomada kiyala research karanna...

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน +3

    Thamanta puluwanne 1000 nam 1000 n patanganna....minissu deyak nokara ekaparama balanne labe podida wisalada kiyala....godak buddimath ayage lassana watina arthawath commet dekkama sathutui.....aurudu 18k withara kollek kellek meka balala karagannawa kiyanne...kelinma kotipathiyek niyama wayasa enakota....den minissu karanne loketa penna wahanayak ganna eka...ithin warika dada jiwithe widawanawa....me lamayata hinawenawa...me lamaya kiyadila thiyenne loke ataweni pudume.benku poliya...mahansiyak nethiwa kalayak kepakaranne nethiwa ena poliyai,well poliyai loke ataweni pudume....buddimath kello kollo behepalla wedeta...desapaluwange kakull lewakala jiwathwenna tharam asarana wenne ne mehema mole pawichchi kaloth.

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      අපේ මහන්සිය අගය කරමින් ඔබ දැමූ වටිනා කමෙන්ටුවට බොහොම ස්තුතියි :)

  • @thushisid1909
    @thushisid1909 8 วันที่ผ่านมา

    15% poliya dana thanuth kiyannako athakota me video aka godak wedagath wai plzzz

  • @sudamindika5037
    @sudamindika5037 7 หลายเดือนก่อน +1

    මාස 3 ස්ථාවර තැන්පතුවකට සීයට නමය ගානේ මේ විදියට හදල බලන්න එතකොට හරිම ගාන එයි

  • @lalanthisilva8470
    @lalanthisilva8470 8 หลายเดือนก่อน +7

    ඉතිරි කරන එක භුක්ති විදින්න අපි ඉදියිද දන්නෙ නෑ .කෙසේ වෙතත් සුපිරි අයිඩ්යා එකක්

    • @ushanmadhuranga5947
      @ushanmadhuranga5947 4 หลายเดือนก่อน

      වැරදී බං. මෙයා උද්දමනය ගැන වැඩිය දන්නෙ නෑ. Money වල time value එක අඩු වෙනව කාලයත් එක්ක. එත්කොට lost එකක් වෙන්නෙ අන්තිමට. මෙයා invest ගැන වැඩිය දන්න නෑ.

    • @vijithrohita
      @vijithrohita หลายเดือนก่อน

      adu wayase duwala puthala danuwath karanna.

  • @SahasWishmika
    @SahasWishmika 4 หลายเดือนก่อน +1

    5:01 ඉන්ෂූවරස් එකක් දාන්න මාසෙට 15000 ගානේ අවු 15ක් වෙනකන්.

  • @sanjeewagamage3744
    @sanjeewagamage3744 7 หลายเดือนก่อน

    කොහෙද මල්ලි එහෙම දෙන්නෙ

  • @aselagunasekara1237
    @aselagunasekara1237 6 หลายเดือนก่อน

    පිස්සුද බන්, අවුරුදු 15ක්.. 😁🤣කෝටියෙ වටිනාකමත් නෑ.. පිස්සු කෙලින්නැතුව හිටපන්.. 😂

  • @ChampaSandagiri
    @ChampaSandagiri 5 หลายเดือนก่อน

    15000 ගානේ ඉතුරු කරන එක හොඳයි හොද පුරුද්දක්...බැංකුවක දෙන පොලිය ලැබෙයි...කැල් කරල බලන්න... 15%ක් කවුද රිටන් ගෙවන්නේ...පොලියට පොලියක් ගෙවන්නේ... ඉන්ෂුවරන්ස් ප්ලෑන් විකුණන සීන් එකක් ද...අනේ මන්දා

  • @san331
    @san331 8 หลายเดือนก่อน +1

    ඒකක භාර වල හෝ කොටස් වෙළදපොලේ කොහොමද invest karanne?

    • @RifkhanKalam
      @RifkhanKalam  8 หลายเดือนก่อน

      අපේ චැනල් එකේ කොටස් වෙළඳපොළ ආයෝජනය සම්බන්ධයෙන් වීඩියෝ සීරිස් එකක්ම පළ කරලා තියෙනවා. ඔබට ඒක නරඹලා අවබෝධයක් ලබාගන්න පුළුවන්

  • @PradeepKumara-nf3vb
    @PradeepKumara-nf3vb 4 หลายเดือนก่อน

    මොක ද්ද බැංකුව

  • @anglopath5383
    @anglopath5383 3 หลายเดือนก่อน

    බයිල තමයි කොල්ලො

  • @ayeshrandimasenadeera8199
    @ayeshrandimasenadeera8199 4 หลายเดือนก่อน

    15% හැදෙන්නෙ Annually නෙමෙයිද ? Monthly ද ? චුට්ටක් විතර confuse

  • @anillakshman949
    @anillakshman949 4 หลายเดือนก่อน

    මාසෙකට 15% පෝලීය දෙන්නේ කොහෙද? ඔය ගණන් කිරීම හොද යී බැංකුව 15% අවුරුද්ද කටවත් දෙන්නෑ

  • @kavindaisuru5140
    @kavindaisuru5140 3 หลายเดือนก่อน

    15/ return denne mokeda 😂😂😂 boru wadak

  • @DileepaBandara-o3d
    @DileepaBandara-o3d 8 หลายเดือนก่อน +1

    මම දැනට ගන්න salary එකෙන් 60% ක් Unit trust එකකට දැමීම අවදනම්ද ?

    • @sag211
      @sag211 8 หลายเดือนก่อน

      Unit trust eke mokeda damme

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      මට හිතෙන විදියට එක ප්‍රශ්නයක් නැහැ නමුත් අපේ ආයෝජන විවිධාංගීකරණය කරන ඇඟට ගුණයි

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 10 หลายเดือนก่อน +5

    ඉතින් පුතා 15% කොහෙද දෙන්නෙ

    • @RifkhanKalam
      @RifkhanKalam  10 หลายเดือนก่อน +2

      මං හිතන්නේ ඒකක භාර වල හෝ කොටස් වෙලඳපලේ ආයෝජනය කිරීමෙන් අපිට වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියලා.
      මේ වීඩියෝ නරඹලා ඔයාට ඒක සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්
      ඒකක භාර - th-cam.com/video/h4LISXEDm3Y/w-d-xo.html
      කොටස් වෙලඳපල - th-cam.com/play/PLqheQvjudWdQ_Ih76GggOfAfJ1kvCmIad.html

    • @charithdesilva7844
      @charithdesilva7844 9 หลายเดือนก่อน +1

      Unit trust

    • @wimalwanigarathna5269
      @wimalwanigarathna5269 9 หลายเดือนก่อน

      ඒක තමයි මටත් තියන ප්‍රශ්නෙ

  • @praneethdilshan7579
    @praneethdilshan7579 3 หลายเดือนก่อน +1

    Broo First 13 seconds on, oya Kiwwe rupiyal Koti 100 k kiyala. Rupiyal Koti 100 k ganada me natnam Rupiyal Laksha 100 ganada ?

  • @cheferandamadusanka3903
    @cheferandamadusanka3903 8 หลายเดือนก่อน +5

    Return eka 15’/, ena widihata savings karanne kohomada? Please advise me.🙏

    • @chamindaweihena1905
      @chamindaweihena1905 7 หลายเดือนก่อน

      Okkoma kiuwa eka kiuwe nane. 15% return eka ganna eka thamai matath prashne.

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน +1

      වර්තමානයේ දී සාමාන්‍ය බැංකු ගිණුමකින් සීයට පහලවක වාර්ෂික පොලී අනුපාතිකයක් ලබාගන්න අමාරුයි. ඒකක භාර ගිණුමකින් හෝ කොටස් වෙළඳපල ආයෝජනයෙන් මේ ප්‍රතිලාභ ප්‍රතිශතය ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒකක භාර හා කොටස් වෙළඳපල ආයෝජනය සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු වීඩියෝ මාලාව නරඹන්න.

    • @hpdanushkarkaldera
      @hpdanushkarkaldera 3 หลายเดือนก่อน

      Ow

  • @badaginiyi
    @badaginiyi 4 หลายเดือนก่อน

    Aurudhdhata Wathawak oya salli walin Raththaran baduwak aran thiyaganda.eka kawadhatath watinawa,Mudhal watinakama adu wenawa

  • @rmcbkotuwella724
    @rmcbkotuwella724 4 หลายเดือนก่อน

    %15 return එකක් ගන්නව කියන්නෙ මොකද්ද ???? Fix deposit දාන එකටද 😐 🤔

  • @ChinthakaDarshana-iq6jd
    @ChinthakaDarshana-iq6jd 5 หลายเดือนก่อน

    ක්‍රිශාන්ත දිසානායක ඕක මුලින්ම දැම්මෙ ඔයා කොපි කරල දැම්ම නේද🤭🤭🤭

  • @SamindaLakshan-vi5sy
    @SamindaLakshan-vi5sy 4 หลายเดือนก่อน

    මුට පිස්සු අපේ මිනිස්සුත් අහු වේනවනේ. මේහෙම දේන බැංකු ලංකාවේ නෑ

  • @kanishkachandrapeli9312
    @kanishkachandrapeli9312 7 หลายเดือนก่อน

    15% වාර්ෂික පොලිය විදියට මේ විදයට තැන්පත් කරන්නේ මොනවගේ බැංකුවකද

  • @chathushagimhana3354
    @chathushagimhana3354 8 หลายเดือนก่อน

    th-cam.com/video/T5WtpZTctmg/w-d-xo.htmlsi=8FRcot8-lhLSU9hR
    දෝණි මැණිකක්

  • @pasindusulakshan3681
    @pasindusulakshan3681 3 หลายเดือนก่อน

    මේ රටේ මිනිස්සුන්ට මාසෙට 15000 ඉතිරි කරන්න පුලුවන් නම් කොහොමත් අපේ රට දියුනුයිනේ මල්ලි

  • @ruwansiriwardhana6986
    @ruwansiriwardhana6986 3 หลายเดือนก่อน

    අවුරුද්දකට 15%ක පොලියක් ගන්න පුළුවන් ක්‍රම ගැන හෝ වෙනත් ආදායම් ක්‍රමයක් ගැන කියලා දෙන්න පුළුවන්ද? 🙏

  • @chanakakaushalya6997
    @chanakakaushalya6997 4 หลายเดือนก่อน

    මේ ඔයා කියන විදියට මෙහෙම ඉතුරු කරලා ලක්ෂ සීයක් හදාගන්න පුළුවන්නම් ඔයා මට ඉස්සෙල්ලම කියනවද සීයට පහලවක රිටන් එකක් දෙන බැංකුව කොතනද තියෙන්නේ කියලා. අන්න එතනින් මම කැමතියි

  • @myopinion6924
    @myopinion6924 5 หลายเดือนก่อน

    ඒහ් ,,මාසෙකට 15% ක පොළියක් ,,වසරකට 180% ක් ගෙවන ආයතනයක් කොහේද තියෙන්නේ ...??? ගිණි පොලියට ණයට තමයි ,,දෙන්න වෙන්නේ...

  • @john_wick552
    @john_wick552 5 หลายเดือนก่อน

    15%ක ප්‍රතිලාභ lebena methods monawda thiyenne ??

  • @biouniversal9729
    @biouniversal9729 7 หลายเดือนก่อน +1

    👍👍👌👌👌👌👌👌♥️♥️🙏

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      Thank you :)

  • @wildwhims1031
    @wildwhims1031 หลายเดือนก่อน

    15% gnne kohomda. Unit trust walath ekama rate eka yanne nhne. Wenas wenawane. Ethakota 15% gnne kohomada

  • @NarmadhaNaru-p9s
    @NarmadhaNaru-p9s 6 หลายเดือนก่อน

    Uba hituwada lankawema gon karyo inner kiyalla

  • @ranjansinha1744
    @ranjansinha1744 8 หลายเดือนก่อน

    😂😂.. මේකත් අර ඉස්සර පොතක‍් තිබ්බේ ගණිත විනෝදය කියලා. ඒ වගේ ගණිත සූත්‍රය ක් ද ? Account ගැන හොඳට දන්න කියන කෙනෙක් මේක‍. ☝️ ගැන තවත් විස්තර හොයල බලල කියන්න පුළුවන් නම් හොඳයි..
    මට 7 /- වැඩියෙන් ආවා නිකං ගාන හදල බලද්දි 😊

  • @KamalKuruppu
    @KamalKuruppu 9 หลายเดือนก่อน +1

    15%ක පොලියක් දෙන්නෙ මොන බැංකුවෙද මෙන වර්ගයේ ගිනුමකින්ද?.

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน

      බැංකු ගිණුමක ආයෝජනය කිරීමෙන් වර්තමානයේ දී වාර්ෂික පොලී අනුපාතික සියයට පහළොවක් ලබාගන්න බැහැ. නමුත් ඒකක භාරවල හෝ කොටස් වෙළඳපලේ ආයෝජනය කිරීමෙන් ඔබට සියයට පහලවකට වඩා වැඩි වාර්ෂික ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්

  • @osha7277
    @osha7277 7 หลายเดือนก่อน

    Return එක මාසෙට 15%ක් දෙන්නේ නෑනේ කොහෙන්වත්.

  • @worldsights87
    @worldsights87 7 หลายเดือนก่อน

    අදහස නම් හොදයි .ඒත් මෙහෙම interest එකක් දෙන බැංකු තියෙනවද ලංකාවෙ.අනික 15000ක් ඉතිරි කරන්න කීයක් හොයන්න ඕනද මාසෙකට.

  • @mayuranic5849
    @mayuranic5849 3 หลายเดือนก่อน

    15000. Kta 15% k denne kawda ithn

  • @supunsadaruwan4289
    @supunsadaruwan4289 7 หลายเดือนก่อน

    ETF එකේ පොලිය 9%
    එකෙත් ඔය විදියටද පොලිය හෙදෙන්නේ

  • @amilarandeni554
    @amilarandeni554 5 หลายเดือนก่อน

    අදහසට ඔබට ස්තුතියි නමුත් 15000ට 15% ගානේ මසකට return එකක් ලැබෙන පරිදි(Rs. 185) ආයෝජනය කරන්න පුළුවන් ආකාර මොනවාද? ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද කරුණාකර.

  • @UGSGamage-fy1bl
    @UGSGamage-fy1bl 4 หลายเดือนก่อน

    15% දෙන්නේ කවුද අයියේ කොහොමද එක කරන්නේ පොඩ්ඩක් කියන්න

  • @roshanlakmal9641
    @roshanlakmal9641 5 หลายเดือนก่อน

    ඕක ගනිතයට හොද වුනාට ප්‍රායෝගික නෑ.. මීට අවුරුදු 15වකට කලින් 5000ක වටිනාකම අද 15000 ක වටිනාකමට ආසන්නය්.. ඉතින් අවුරුදු 15කට පස්සේ ලක්ශ 100ක වටිනාකම අද ලක්ශ 35කට ආසන්න අගයක් වෙය්..අද ලක්ශ 35කට කරන්න පුලුවන් දේවල් තව අවුරුදු 15කින් කරන්න පුලුවන් වෙය් කෝටියකින් ..ඒ කියන්නේ සාමාන්‍යෙන් එදාටත් ගන්න පුලුවන් indian alto එකක් විතරය් ඒ ගානට

  • @mrdew7982
    @mrdew7982 3 หลายเดือนก่อน +1

    නියමයි 👍

  • @chanithadamsutha6948
    @chanithadamsutha6948 9 หลายเดือนก่อน +11

    ස්තුති මචං ඔයාගෙන් ගත්ත දැනුම මාර වටිනවා. උද්දමනය එක්ක මේ එකතු කරන මුදල් වල වටිනා කම අඩු වෙන්න පුල්වන් . ඒත් මේක කරලා බලනවා. තාම පවුලකුත් නැති එකේ අනවශ්‍ය වියදම් අඩු කරලා 36 37 වෙනකොට ලොකු ගානක් එකතු කර ගන්න පුළුවන් වෙයි.

    • @RifkhanKalam
      @RifkhanKalam  9 หลายเดือนก่อน +2

      ඔබ හරි. උද්ධමනයත් සමග අපේ ඉතුරුම් වල වටිනාකම අඩුවෙන්න පුළුවන්. එනිසා තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් උද්ධමනය ඉක්මවන ඉතුරු ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනේ කියලා. මේක සම්බන්ධයෙන් අපි කලින් වීඩියෝ එකක් කරලා තිබෙනවා ඔබට පුළුවන් ඒක නරඹන්න.
      දැන් පොඩියට හරි පටන් අරගෙන ඔබගේ ආදායම් මාර්ග දියුණු වෙන කොට ඉතුරුම් අනූපාතිකය වැඩි කරනවා නම් ඔබට පුළුවන් මීටත් වඩා හොඳ ඉතුරුම් වටිනාකමකට යන්න. ඔබගේ ආයෝජන ගමනට මගේ සුභ පැතුම්

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 9 หลายเดือนก่อน +1

      @@RifkhanKalam ඔව් මන් ඔයාගේ අනිත් වීඩියෝත් කිහිපයක් බැලුවා . ස්තුති මේ විදිහට දිගටම අපිව දැනුවත් කරන්න 👍

    • @WasundaraJayamini-c7h
      @WasundaraJayamini-c7h 8 หลายเดือนก่อน +2

      කොයිකටත් කියලා ශක්තිමත් කඹයකුත් ගන්න. මිණී පෙට්ටිත් ඒ කාලේ වෙනකොට තව ගණං යන්න පුළුවන් නිසා ඒවටත් සල්ලි ටිකක් බැඳලම තියාගන්න හොඳේ.

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 8 หลายเดือนก่อน

      @@WasundaraJayamini-c7h උපදෙසට ස්තුති මචං. Thx හොදේ👍

  • @5bandara
    @5bandara 4 หลายเดือนก่อน

    12% nam denawa putha

  • @IsuruThushara-xy9yd
    @IsuruThushara-xy9yd 3 หลายเดือนก่อน

    Thawa aurudu 15wa kin kotiyak kiyanne rupiyal lakshayaka watinakamata adu wenawa wedak na raththaran badu tikak hada gaththanam ekata watina kamak enawa😂😂😂😂😂

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 7 หลายเดือนก่อน

    මෙ යන විදිහට ඕව කරන්න පුළුවන් ද එකතු වෙවි යද්දී tax වලට කපා ගනි බරගානක්

  • @niroshanikahaduwaarachchi2157
    @niroshanikahaduwaarachchi2157 4 หลายเดือนก่อน

    Anne me borunokr ina

  • @rosietaherath9754
    @rosietaherath9754 8 หลายเดือนก่อน +3

    ස්තුතියි

    • @RifkhanKalam
      @RifkhanKalam  7 หลายเดือนก่อน

      You are welcome

  • @AnuradhaSamantha
    @AnuradhaSamantha 4 หลายเดือนก่อน

    15% denne kauda ?

  • @someone-jo2gf
    @someone-jo2gf 8 หลายเดือนก่อน

    බම්බුව.කොහොමද යකො ණය වෙලා කන අපි මාසෙකට 15 ක් ඉතිරි කරන්නෙ

  • @praneethdilshan7579
    @praneethdilshan7579 3 หลายเดือนก่อน

    Once You Done Yours Re-Listen it before you release

  • @niuntunenhl4201
    @niuntunenhl4201 8 หลายเดือนก่อน

    අවුරුදු 15 කින්.10mn වටින්නෙ නෑ.

  • @dinukasubhash1531
    @dinukasubhash1531 4 หลายเดือนก่อน

    Mn awrudu 5n kala