Tikaka velasana danagattanam kamakura na patan gannava thanks. Inflation gana himalayas tamai adatat itiriyak kale natte...ehema hari damma nam kiyala hitenava dan
Malli mama me video eka 3 parak baluwa. Hemihita gemak gahanawa. Thanks malli. Watina video ekak . රටේ උද්දමනය prasnayak thamai. Eth puluwan widihata karagena yanawa.
Concept is really good. We can save Rs 15000 monthly. But who is going to give us 15% interest and return. These days bank are giving only 8% for fixed deposit and money market funds
Hi Thank you for your Advise. Which banks or financial company's give 15% annually ?Can you please do a vedeio of listing organisations who does 15% Annualy.Thanks
Thank you for your comment. Currently, obtaining a 15% annual return from regular savings or fixed deposit accounts is not feasible. The optimal choice would be to consider investing in unit trusts or the stock exchange. Please check out the video series we've released on unit trusts and the stock exchange for more information.
Vedio eka godak watinawa. But onna oka thamai matath awe prashne. Auruddama sallai saving ekaka ekathu karala 15% ganna fix ekaka danwa nam ekathu karana mudalata return eka eth me widiyata en neneh. Anika fix ekakatath den 15% den neneh
Mata kiyanavada please aurudu 15k aka digatama 15% poliya dena tena koheda kiyala.oya kramaya hari.at practically karanna be oka.mokada 15% poliya denne ne kohenvat.issara nsb dunna.17k at dan denne.8i.godak bank ahemai.calculation aka nam hondai vedio akakata rich venna
If the face value of 10 million rupees is expected to be reached in 15 years, we need to discount that future value back to its present value. We can use the formula for present value with compound interest: 𝑃𝑉=𝐹𝑉(1+𝑟)𝑛PV=(1+r)nFV Where: • 𝑃𝑉PV is the present value (what we want to find). • 𝐹𝑉FV is the future value (₨10,000,000). • 𝑟r is the annual inflation rate (8.7% or 0.087). • 𝑛n is the number of years (15 years). Plugging in the values: 𝑃𝑉=₨10,000,000(1+0.087)15PV=(1+0.087)15₨10,000,000 Calculating: 𝑃𝑉=₨10,000,000(1.087)15PV=(1.087)15₨10,000,000 𝑃𝑉=₨10,000,0003.172PV=3.172₨10,000,000 𝑃𝑉≈₨3,154,223PV≈₨3,154,223 So, the current value of 10 million rupees, which is expected to be reached in 15 years with an average inflation rate of 8.7%, is approximately ₨3,154,223.
ඉතාමත් වැදගත් - මම මේ වීඩියෝවේදී කතා කරන 15%ක ප්‍රතිලාභය, වාර්ෂික ප්‍රතිලාභය (Annual return) ලෙස සලකන්න. සමහර අය මේක මාසික ප්‍රතිලාභය ලෙස වැරදියට තේරුම් අරගෙන තියෙනවා. සාරාංශය මාසිකව රුපියල් පහළොස් දාහක් වාර්ෂික ප්‍රතිලාභය සියයට පහළොවක් ලැබෙන ආකාරයට අවුරුදු පහළොවක් ආයෝජනය කිරීමයි.
ඉතිරි කිරීමේ ගිණුමට වඩා වැඩි ප්‍රතිලාභ ලබාදෙන ඒකක භාර - th-cam.com/video/h4LISXEDm3Y/w-d-xo.html
ජීවිතය ජයගන්න ඉතිරිකරමු, ඉතිරි කිරීමේ රහස් - th-cam.com/video/lNVbuEHBs5c/w-d-xo.html
15% annual return dena safe investments hoya ganna eka thamayi avula.
Return eken 5%k government parayo kapagannawa
meka dala tiyenne maseta walpoli hadala atakota kohomada auruddata 15% GANNE
EG - 01 MONTH AKE 15000 KIYAMUKE
02 MONTH AKE A 15000 TA 15% HADALA AKE AKATHUWATA THAMA AYE 15% GANNE
ANNUAL NAM 15000 Ta auruddatama 15% /12
ඉතිරි කරන එක.මාරලහොද පුරැද්දක්.15000 නැතත් රැ 5000/ක්.හරි ඉතිරි කරලා පටන්.ගන්න
සැලැස්ම සාක්ෂාත් කර ගත හැකි නමුත් වසරකට 15% පොලියක් දැනට කිසිදු බැංකුවක් ලබා ගත නොහැක. මොකද බොහෝ බැංකුවල පොලී අනුපාතය අඩුයි. සමහර සමාගම් විශ්වාස කළ නොහැක. වීඩියෝව සඳහා ඔබට ස්තුතියි
ස්තුති මචං ඔයාගෙන් ගත්ත දැනුම මාර වටිනවා. උද්දමනය එක්ක මේ එකතු කරන මුදල් වල වටිනා කම අඩු වෙන්න පුල්වන් . ඒත් මේක කරලා බලනවා. තාම පවුලකුත් නැති එකේ අනවශ්‍ය වියදම් අඩු කරලා 36 37 වෙනකොට ලොකු ගානක් එකතු කර ගන්න පුළුවන් වෙයි.
ඔබ හරි. උද්ධමනයත් සමග අපේ ඉතුරුම් වල වටිනාකම අඩුවෙන්න පුළුවන්. එනිසා තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් උද්ධමනය ඉක්මවන ඉතුරු ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනේ කියලා. මේක සම්බන්ධයෙන් අපි කලින් වීඩියෝ එකක් කරලා තිබෙනවා ඔබට පුළුවන් ඒක නරඹන්න.
දැන් පොඩියට හරි පටන් අරගෙන ඔබගේ ආදායම් මාර්ග දියුණු වෙන කොට ඉතුරුම් අනූපාතිකය වැඩි කරනවා නම් ඔබට පුළුවන් මීටත් වඩා හොඳ ඉතුරුම් වටිනාකමකට යන්න. ඔබගේ ආයෝජන ගමනට මගේ සුභ පැතුම්
@@RifkhanKalam ඔව් මන් ඔයාගේ අනිත් වීඩියෝත් කිහිපයක් බැලුවා . ස්තුති මේ විදිහට දිගටම අපිව දැනුවත් කරන්න 👍
කොයිකටත් කියලා ශක්තිමත් කඹයකුත් ගන්න. මිණී පෙට්ටිත් ඒ කාලේ වෙනකොට තව ගණං යන්න පුළුවන් නිසා ඒවටත් සල්ලි ටිකක් බැඳලම තියාගන්න හොඳේ.
@@WasundaraJayamini-c7h උපදෙසට ස්තුති මචං. Thx හොදේ👍
Nice Video. ඒ වගේම උද්ධමනය නිසා අවසාන මුදලේ අගය අඩු වෙයි කියලා හිතෙනවනම් වාර්ෂිකව ඉතුරු කරන මුදල තව 15% ගානෙ වැඩි කරන්න.
උදා :
1st Year - මාසිකව Rs.15,000
2nd Year - මාසිකව Rs.17,250
3rd Year - මාසිකව Rs.19,837
ඔව් නේද
ඔයා කියන දේ ඇත්ත අවුරුදු 18 තිස්සේ මම නාස්ති කරපු මුදල් ගැන මම අද කනගාටු වෙනව. ඉතිරි කලා නම් අද ලොකු ගානක් වියදම් කලාය කියල ලැබිච්ච සතුටකුත් නෑ
හැමෝටම හොඳක් වෙන්න ඕනෙ අවසානෙදි දුක් වෙන්න එපා 😭
තාමත් පරක්කු නෑ. අද ඉඳලා අපි හෙමිහිට පටන් ගමු. ඔබට ජය
Thanks.obata..
🎉🎉🎉🎉
Thawa aurudu 15kin kotiye watinakamak thiyeda ada tharam 🤔
@@thusharalakmal2728 ඉතිරි නොකර නාස්ති කිරීමෙන් ඒකවත් නැති ගොඩට වැටෙනව bro. වැඩිපුර මුදලක් අතේ තියෙන එක හිතට සැනසීමක් bro හිතවත් කෙනෙක්ට උදව් කරන්න අවස්ථාවක් ලැබුනම ඒක
ඒක එවෙලෙට කර දෙන්න බැරි වුණොත් ඒක හිතට වදයක්
නොවටිනා විඩියෝ දහස් ගණනක් අතරේ වටිනා විඩියෝවක්
ඔබගේ අගය කිරීමට බොහොම ස්තුතියි :)
Wow super අද ඉඳන් මම 30000 පටන් ගත්තා ඔයාට බොහොම පිං කියලා දුන්නට❤
ඔබගේ ආයෝජන ගමනට මගේ සුබ පැතුම් :)
Me ka kalin dakkanam giya auwrudde dakja nam daruwo denna kotipathiyo karanawa
Oya koheda ayojanya kale..
Plz...matath kyla dennako.
Koheda bank eka. Kiyanna puluwanda
බැංකුව. Mokkda
හිතුවෙවත් නැති පැත්තක් ඉස්තූතියි ඔබතුමාට තෙරුවන් සරනයි.
කමෙන්ටුවකින් අපව දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි :)
5:01 ඉන්ෂූවරස් එකක් දාන්න මාසෙට 15000 ගානේ අවු 15ක් වෙනකන්.
සත 5ක් වත් අතේ නැති පන්ඩිතයො අවුරුදු 15කට පස්සෙ තියෙනෙ රුපියලේ වටිනාකම හොයනවා. කියන දේ අර්තය ගන්න වුවමනාවක් නෑ. මේ රට මේ තරමින් වත් තියෙන එක ලොකු දෙයක් 😂
ඔබ කියන එකනම් සහතික ඇත්ත, සමහර අය මං කියන දේ අර්ථය තේරුම් ගන්නෙ නැතුව වෙන දෙයක් තේරුම් අරගෙන මට බැනලා කමෙන්ට් කරලා තියෙනවා. ඒක නිකං හරියට හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලනවා වගේ. නමුත් දැන් මම තේරුම් අරගෙන තියෙනවා ඍණාත්මක දෑ ගැන අවධානය යොමු කරන්නෙ නැතුව ධනාත්මක දේවල්වලට අවධානය යොමු කරලා චැනල් එක ඉදිරියටම අරගෙන යන්න. එක්කෙනෙක් දෙන්නෙක් බැන්නට තව කාට හරි අපේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි.
attama katawa
මේක සම්පූර්ණ ඇත්ත කතාවක්.කවුරුත් හිතන්නෙ නැති පැත්තක් මේක... Thanks brother ❤️💪
කමෙන්ටුවකින් අපව දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි :)
ඇත්තටම ඉතිරිකිරිම් තෙරුමක් නැ කියලා හිතන් හිටපු මට දෙලොව රත් උනා මේක බැලුවම අපරාදේ කලින් මේවගෙ දෙයක් දැනගන්න ලැබුනා නම් මාත් දැන් ලක්ශ ගානක් ඉතුරු කරලා😢
15% ක return එකක් අවුරුදු 15ක් තිස්සේ දෙන investment එක මොකක්ද ?
එහෙම investment තියනවා බැංකු නොවන සමහර මූල්‍ය ආයතන වල.. හැබැය් ඒවායේ risk එකක් තියනවා.. මහබැංකු ලියාපදිංචි බැංකු සාමාන්‍යයෙන් දෙන්නේ 10-12% තමය්
මාසෙට 50000 බැගින් ඉතින් කළොත් ලක්ෂ 100ක් හදන්න කොච්චර කාලයක් යයිද
100000ta maseta 3333k hmbenwa
mekata reply karanne na mu.. anith ewa okkotama react karala reply karanawa
මෙහෙම ඉතිරි කරන්න පුලුවන් බැංකුව මොකද්ද
ඔබ තුමා කියන කොට ආස හිතුනා බොහොම ස්තුතියි❤❤❤❤❤
දැන් Unit Trust වලත් 12%ක වගේ rate එකක් දෙන්නේ 15%ක් දෙන ආයතනයක් mention කරන්න පුළුවන්නම් ලොකු උදව්වක්,,❤
Sirawatama ❤
ඔබ නිවැරදියි මොකද වර්තමානයේදී මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුවේගෙන යන ගමන් තියෙන්නේ. ඔබට මේ යොමුව හරහා විවිධ ඒකක භාරවල කාර්යසාධනය බලන්න පුළුවන්
utasl.lk/performance-reports/
ව්ෂ්වයට ස්තුති ඔබ වගෙ කෙනෙක් අපට ලබාදුන්නට මම නම් ඔබ තුමා කියල දුන් ව්දිහට මුදල් එකතු කරා ඔබට සහ විෂ්වයට ස්තුති
ඔබට බොහොම ස්තූතියි.
ඉතිරි කරන එක භුක්ති විදින්න අපි ඉදියිද දන්නෙ නෑ .කෙසේ වෙතත් සුපිරි අයිඩ්යා එකක්
වැරදී බං. මෙයා උද්දමනය ගැන වැඩිය දන්නෙ නෑ. Money වල time value එක අඩු වෙනව කාලයත් එක්ක. එත්කොට lost එකක් වෙන්නෙ අන්තිමට. මෙයා invest ගැන වැඩිය දන්න නෑ.
adu wayase duwala puthala danuwath karanna.
Thank you brother.මම දැන් මේ වීඩියෝ එක දැක්කෙ..අනිවාර්යයෙන්ම කරනවා මේ මාසෙ ඉදලම..
Tikaka velasana danagattanam kamakura na patan gannava thanks. Inflation gana himalayas tamai adatat itiriyak kale natte...ehema hari damma nam kiyala hitenava dan
Mokadda 15% intrest ekak monthly dena investment plan eka
Malli mama me video eka 3 parak baluwa. Hemihita gemak gahanawa. Thanks malli. Watina video ekak . රටේ උද්දමනය prasnayak thamai. Eth puluwan widihata karagena yanawa.
ඔබගේ කමෙන්ටුවට බොහොම ස්තුතියි. උද්ධමනය අපේ ඉතුරුම් වලට විශාල ලෙස බලපානවා අප ඒ ගැන කලින් අපේ වීඩියෝ එකකින් කතා කරලා තිබුනා. ඒ වීඩියෝ එක නරඹල ඔබට එක සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගන්න පුළුවන්
th-cam.com/video/xOlvmi-xvtw/w-d-xo.html
තව පොඩ්ඩක් voice sounds හදාගෙන තව හොද වීඩියෝ ටිකක් දාමු. ජයම. සෑහෙන්න වැදගත් ඔයාගෙ වීඩියෝ ❤
බොහොම ස්තූතියි සහෝ :)
බුදුසරණයි.
මේ සමාජයේ ඉන්නවා,,,දාර්ශනිකයෝ කියල කොටසක් ඒ කියන්නෙ අධ්‍යාපන යෙන් දාර්ශනිකයෝ වුන කට්ටිය නෙමෙයි තමා විසින් දාර්ශනිකයෝ වුන කට්ටිය ,,,,ඒගොල්ලො අනික් කෙනෙක් අපිට කියල දෙන වටිනා දෙයක් පිලිගත්ත කෑමැති නැහැ මොකක් හරි වැරද්ද්දක් කියනවා.බලන්න මේ මහත්තයා අපිට කොච්චර වටිනා දෙයක් ද.,,,,,,කියල දෙන්නෙ
ඒත් මම දැක්ක සමහර අය comment දාල තිබුනා ,,උද්දමනය හන්ද ඕකෙන් වැඩක් වෙයිද,,කියල
ඔය කියන මහත්වරු මීට අවුරුදු 15 කලින් මේ දේ කලා නම් අද ලක්ෂ 100 ක හිමිකරයෙක්. ඒක FD එකක දැම්ම නම් ඔයt Tax ඔක්කොටම ගෙවල මාසෙකට අඩුම ගානෙ ලක්ෂ යක් ගන්න පුලුවන් ,,ඒ මුදල පවුලකට හොදින් ජීවත් වෙන්න ප්‍රමාණවත් ,
මගෙත් ලක්ෂ 100 ක බලාපොරොත්තු වක් තියනව. ඉතිං අපිට මේ වටිනා කියන දේවල් කියා දෙන මේ bro ට,,මම ගොඩක් thaks කරනවා .......
ඔබගේ මේ කමෙන්ටුවට බොහොම ස්තූතියි, ඇත්තටම සමහර කමෙන්ට්ස් දැකලා මට කණගාටු හිතුනා, මොකද මම විශාල කාලයක් හා වෙහෙසක් අරගෙන තමයි මේ වීඩියෝවට අවශ්‍ය කරුණු කාරණා එකතු කරලා මේ වීඩියෝ එක හදල ඉදිරිපත් කලේ. නමුත් සමහර අය අපේ මහන්සියටත් අපහාස කරනවා වගේ තමයි කමෙන්ට් කරේ. මම ඉතින් සමහර ඒවා ඩිලීට් කරා මොකද අපිට හැමවෙලේම ධනාත්මක මානසිකත්වයක් තියෙන්න ඕන නිසා. ඔබතුමා මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගෙන ඒක ඔබගේ ජීවිතයට යම් වටිනාකමක් එක් කරනවා නම් ඒක මගේ මහන්සියට ලැබුන විශාල ත්‍යාගයක්. ඔබතුමාගේ ආයෝජන ගමනට මගේ සුබපැතුම්. මේ සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක මොනවා හරි ගැටලුවක් තියෙනව නම් comment එකක් දාන්න, මං දන්න දෙයක් තියෙනවනම් අනිවාර්යෙන්ම කියලා දෙන්නම්.
🥲ඔවු අපෙ රටේ ඉන්නෙ ඔක්කොම සියල්ල දත් කට්ටිය
yes...saththakinma math ekagai obata..
Best option for a child account. 15 x15x15. 15% unit trusts. Thanks 😊
Thank you so much, as you mentioned, it will be a good investment for a child future.
Thamanta puluwanne 1000 nam 1000 n patanganna....minissu deyak nokara ekaparama balanne labe podida wisalada kiyala....godak buddimath ayage lassana watina arthawath commet dekkama sathutui.....aurudu 18k withara kollek kellek meka balala karagannawa kiyanne...kelinma kotipathiyek niyama wayasa enakota....den minissu karanne loketa penna wahanayak ganna eka...ithin warika dada jiwithe widawanawa....me lamayata hinawenawa...me lamaya kiyadila thiyenne loke ataweni pudume.benku poliya...mahansiyak nethiwa kalayak kepakaranne nethiwa ena poliyai,well poliyai loke ataweni pudume....buddimath kello kollo behepalla wedeta...desapaluwange kakull lewakala jiwathwenna tharam asarana wenne ne mehema mole pawichchi kaloth.
අපේ මහන්සිය අගය කරමින් ඔබ දැමූ වටිනා කමෙන්ටුවට බොහොම ස්තුතියි :)
මාස 3 ස්ථාවර තැන්පතුවකට සීයට නමය ගානේ මේ විදියට හදල බලන්න එතකොට හරිම ගාන එයි
15% return ekaka Enna api invest karanne koheda? Samannayen bank ekaka oya rate eka labenne naha. Ekata pilithurak denna.
godak godak sthuthi...ada idanma ithuru kirima karanna ona kiyala hithuna......thawath dahirya labewa obata .....hamadamath api innawa obath ekka....sthuthie godak..
ස්තුතියි ඔබතුමාට
Thank you soooo much ❤
මෙහෙම මාසෙන් මාසෙ වැල් පොලියට interest එක දෙන බැංකු තියනවද?
Matath kiyannako
බොහොම ස්තුතියි ✌️
ඔබට බොහොම ස්තුතියි :)
Thanks ❤❤❤viswayata man ස්තුති wantha wami🙏🙏🙏
ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤
ස්තුතියි
You are welcome
ඔබතුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉
කමෙන්ටුවකින් අපව දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි :)
මට හිතුනා අපරාදේ ජොබ් 1ට ගිය අවුරුද්දෙ ඉදන් එකතු කරානම් අද අවුරුදු 10ක් නෙ. කමක් නැ මේ මාසේම පටන් ගන්නවා බොහොම ස්තුතියි 💐
We give 36% divident annually call for more details
ඔබට ජය.
good luck .💚
ඉතිරි කරන්න මුදල් උපයන්නෙ කොහොමද එතකොට. . .
මෙවැනි දේවල් අලුත් දෙයක් නොවෙයි .බැන්කු වලින් උපදෙස් දෙනවා. හොඳයි කරන්න පුළුවන් නම් .අඩුම තරමින් පන්දාහ කින් වත්.
Thank you .මහත්මයා.
Concept is really good. We can save Rs 15000 monthly. But who is going to give us 15% interest and return. These days bank are giving only 8% for fixed deposit and money market funds
Union advantage.😊 (lifei insurance ) hodai malli nice try for collect the new policy.
Shthuthi mama me mashe idan kohoma hari ithiru karanwa aththama mr karamyen api wayashata yanakota katawath atha nopa jiwath wenna puluwn
තරුණ අයට ඉතාම වැදගත් වෙන වීඩියෝවක්.ජීවිතය ගොඩනගන්න ඉතාම හොද මග පෙන්වීමක්.ස්තූතියි පුතා.......ඔහොම යන් .....ඔහොම යන් ........
ඔබතුමාගේ දිරිගන්වන සුළු ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. :)
Niyamama gon part
Mamath kohomahari urhsaha karala mede karanawamai.nath nam sthira rakiyawk nathi mama wayasata giyama asaranai.magenam ithirikarana purudda podikale idanmai.me vidioeka mata loku ganmak.da n mata wayasa 40.uthsahayai unanduwai kapakirimai ethnan kala nohakkak na.bohoma sthuthi obathumata dirgausha labewa.
බුදු සරනයි ඔයාට
ඇත්ත තියෙනවා
15000. Kta 15% k denne kawda ithn
නියමයි 👍
Thank you so much.
You're welcome :)
Wade attha, eth dan api pramadai, naya barin midendat baruwa inne
Excellent 👍❤️
ස්තූතියි මල්ලි❤
කමෙන්ටුවකින් අපව දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි :)
Great idea. Thanks.
You're welcome :)
me widihata 15% interest aka monthly ganna widihat qwanan tamai hoda.. kohenda 15% interest akak denne?
eekat monthly ?
Return eka 15’/, ena widihata savings karanne kohomada? Please advise me.🙏
Okkoma kiuwa eka kiuwe nane. 15% return eka ganna eka thamai matath prashne.
වර්තමානයේ දී සාමාන්‍ය බැංකු ගිණුමකින් සීයට පහලවක වාර්ෂික පොලී අනුපාතිකයක් ලබාගන්න අමාරුයි. ඒකක භාර ගිණුමකින් හෝ කොටස් වෙළඳපල ආයෝජනයෙන් මේ ප්‍රතිලාභ ප්‍රතිශතය ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒකක භාර හා කොටස් වෙළඳපල ආයෝජනය සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු වීඩියෝ මාලාව නරඹන්න.
Ow
Thenk you malli supiri wedak.. Me weda panan ganna hoda benk ekak kiyanna puluwanada. 🙏❤️❤️
Ow matath oone. Niyamai plan eka
මේ වැඩේ පටන් ගන්න හොද බැංකුව මොකද්ද අයියෙ..වැඩේ නම් සුපිරි ❤💪
Absolutely 👍It the rightway . Excellent
Thank you :)
වැඩේ හොදයී, එත් අවුරුදු 15ක් යනකොට කෝටියට බයික් එකක් වත් ගන්න බැරි වෙයි,
😢😢😢 වටිනා කමක් නැ
Denuth bike eakak ganna amarui ne bro after 15 years ganna try karanna negative hithanne neathuwa
Sira kathawa.
😂
ඇත්ත
වටිනාකම අඩු වෙනවා ඒ වෙද්දි හුඟක් දුරට
අවුරුද්දකට 15%ක පොලියක් ගන්න පුළුවන් ක්‍රම ගැන හෝ වෙනත් ආදායම් ක්‍රමයක් ගැන කියලා දෙන්න පුළුවන්ද? 🙏
15% return dena thenak thamai nette !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ow. Meka gana poddak kiyanna
Mama dan aurudu 6 oya gana akatu karanawa danagena new kare bohoma wadagath
නියමයි. ඔබගේ ආයෝජන ගමනට මගේ සුභ පැතුම්
Oka karanna fd ekak masen maseta top up karanna puluwanda? Nattan masen maseta aluthen fd open karanna oneda
ඒක තමයි මටත් ප්‍රශ්නේ
වර්තමානයේ දී සාමාන්‍ය බැංකු ගිණුමකින් සීයට පහලවක වාර්ෂික පොලී අනුපාතිකයක් ලබාගන්න අමාරුයි. ඒකක භාර ගිණුමකින් හෝ කොටස් වෙළඳපල ආයෝජනයෙන් මේ ප්‍රතිලාභ ප්‍රතිශතය ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒකක භාර හා කොටස් වෙළඳපල ආයෝජනය සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු වීඩියෝ මාලාව නරඹන්න.
හොද ඉදිරිපත් කිරීමක්..සමිපුරන ඇත්ත.
ඔබගේ අගය කිරීමට බොහොම ස්තුතියි :)
නියම අදහසක් මේ මාසයේ ඉදන්ම පටන් ගන්නවා 👍 ස්තූතියි මල්ලි
ඔබට බොහොම ස්තූතියි
කවුද එහෙම 15% වැල් පොලියක් වෙන්නෙ.අපිව දැනුවත් කළොත් හොඳයි .ගොඩාක් හොද වීඩියෝ එකක්
Nama jmyojana kranna, awrudu 60 ta wedi kenek aekka, hodabenk aeka NSB
Nsb dan poliya 8%i denne
please give us a list of financial institutes that we can do this
thanks for the information
ඒකක භාර වල හෝ කොටස් වෙළදපොලේ කොහොමද invest karanne?
අපේ චැනල් එකේ කොටස් වෙළඳපොළ ආයෝජනය සම්බන්ධයෙන් වීඩියෝ සීරිස් එකක්ම පළ කරලා තියෙනවා. ඔබට ඒක නරඹලා අවබෝධයක් ලබාගන්න පුළුවන්
ඕක ගනිතයට හොද වුනාට ප්‍රායෝගික නෑ.. මීට අවුරුදු 15වකට කලින් 5000ක වටිනාකම අද 15000 ක වටිනාකමට ආසන්නය්.. ඉතින් අවුරුදු 15කට පස්සේ ලක්ශ 100ක වටිනාකම අද ලක්ශ 35කට ආසන්න අගයක් වෙය්..අද ලක්ශ 35කට කරන්න පුලුවන් දේවල් තව අවුරුදු 15කින් කරන්න පුලුවන් වෙය් කෝටියකින් ..ඒ කියන්නේ සාමාන්‍යෙන් එදාටත් ගන්න පුලුවන් indian alto එකක් විතරය් ඒ ගානට
Please consider Time value of Money
15% රිටන් එකක් දෙන තැනක් තිබ්බාත් අවුරු 5 යන්න කලින් ඌ සල්ලි ටික අරන් පනිනවා
15% පොලියත් අපිටම තමයි දාන්න වෙන්නෙ..මොකද බංකු කාරයො අපිට කෙලින්න බලන් ඉද්දි. අපි කොහොමද ඉතිරි කරන්නෙ.
Thank you..I can..
Great, wishing you the best :)
Hi Thank you for your Advise. Which banks or financial company's give 15% annually ?Can you please do a vedeio of listing organisations who does 15% Annualy.Thanks
Thank you for your comment. Currently, obtaining a 15% annual return from regular savings or fixed deposit accounts is not feasible. The optimal choice would be to consider investing in unit trusts or the stock exchange. Please check out the video series we've released on unit trusts and the stock exchange for more information.
Tnz malli ❤
ඔක කරන්න පුලුවන් තනිකඩ කෙනෙකුට.. ජිවිතේ එන ප්‍රශ්න වලදී මාස 3 න් ඔක ගන්නවා පුතා.
බොහෝම ස්තූතියි brother ....! හොඳ අදහසක්...!❤❤❤❤
ඒත් අවුරුදු 15 ක් එකදිගටම 15% return එකක් ලැබෙන investment එකක් කොහොමද හොයාගන්නෙ? ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න brother .ගොඩක් අයට ඒක වැදගත් වෙයි.
මං හිතන්නේ ඒකක භාර වල හෝ කොටස් වෙලඳපලේ ආයෝජනය කිරීමෙන් අපිට වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියලා.
මේ වීඩියෝ නරඹලා ඔයාට ඒක සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්
ඒකක භාර - th-cam.com/video/h4LISXEDm3Y/w-d-xo.html
කොටස් වෙලඳපල - th-cam.com/play/PLqheQvjudWdQ_Ih76GggOfAfJ1kvCmIad.html
15% gnne kohomda. Unit trust walath ekama rate eka yanne nhne. Wenas wenawane. Ethakota 15% gnne kohomada
Thank you good idea
Thank you for the comment 🙂
Me wade hari man make kalin a plan karala karanawa Dan ma lage 86vitara tiyanawa 👍
Ndb wealth hari cey bank assortment wala salli danna
Serama hari. et auruddakata 15% gewana inwesment ekak ada na.
Malli godak watina wadasatahanak meka. Mama godak kal idan dawasata 500/ gane podi box ekakata ekathu karanawa, ethakota 15000/k dannema nathuwa ekathuwela... mama e salli mage seettuwakata gewanawa. Eth malli oya kiyana widiyata kohomada 15% ka return ekak ganne, fixed deposit walawath 15% k gewanne nane malli, nodanna nisai ahanne malli, 15% ka return eka ganna widiyak pahadili karanna malli pls
ඔබගේ ඉතිරි කිරීමේ පුරුද්ද සම්බන්ධයෙන් මම ඉතාමත්ම සතුටු වෙනවා. නමුත් ඉතිරි කිරීමටත් වඩා වැදගත් වෙන්නෙ ආයෝජනය කිරීමයි. මොකද උද්ධමනය මගින් අපේ ඉතිරි කරපු මුදල් වල වටිනාකම අඩු කරනවා. සාමාන්‍යයෙන් සීට්ටු දැමීම සම්බන්ධයෙන් ආයෝජන විද්වතුන් කියන්නේ එය අවිධිමත් ආයෝජන ක්‍රමයක් කියලයි. මම ඔබට යෝජනා කරනවා ඒකක භාර ගිණුමක් ආරම්භ කරලා ඔබගේ ඉතිරි කිරීමේ පුරුද්ද ආයෝජනය කිරීමේ පුරුද්දක් වශයෙන් මාරු කරගන්න කියලා.
අපේ චැනල් එකේ ඒකක භාර සම්බන්ධයෙන් අපි වීඩියෝ මාලාවක්ම කරලා තිබෙනවා ඔබට පුළුවන් ඒවා නරඹලා හොඳ අවබෝධයක් ලබාගන්න ඒ වගේම උද්ධමනය කොහොමද අපේ ආයෝජනවලට බලපාන්නේ කියලත් අපි වීඩියෝවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබගේ ආයෝජන ගමනට මගේ සුබ පැතුම්
Ohoma auruddata 15%k dena savings plan eka aurudu 15k karanna puluwan banks monawada tiyenne hama ekeema denne aurudu 7 maximum
Vedio eka godak watinawa. But onna oka thamai matath awe prashne. Auruddama sallai saving ekaka ekathu karala 15% ganna fix ekaka danwa nam ekathu karana mudalata return eka eth me widiyata en neneh. Anika fix ekakatath den 15% den neneh
Very true even I' inqured about that.
වර්තමානයේ දී සාමාන්‍ය බැංකු ගිණුමකින් සීයට පහලවක වාර්ෂික පොලී අනුපාතිකයක් ලබාගන්න අමාරුයි. ඒකක භාර ගිණුමකින් හෝ කොටස් වෙළඳපල ආයෝජනයෙන් මේ ප්‍රතිලාභ ප්‍රතිශතය ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒකක භාර හා කොටස් වෙළඳපල ආයෝජනය සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු වීඩියෝ මාලාව නරඹන්න.
Thank you for sharing the life changer
You're welcome 🙂
15% poliya dana thanuth kiyannako athakota me video aka godak wedagath wai plzzz
Thank You brother ❤
Thank you brother :)
Thankyou..
15% return kohomada ganne ?
Mata kiyanavada please aurudu 15k aka digatama 15% poliya dena tena koheda kiyala.oya kramaya hari.at practically karanna be oka.mokada 15% poliya denne ne kohenvat.issara nsb dunna.17k at dan denne.8i.godak bank ahemai.calculation aka nam hondai vedio akakata rich venna
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි පුතුනේ
ඔබට බොහොම ස්තුතියි :)
ලංකාවෙ පහුගිය අවුරුදු 10 සාමාන්‍ය උද්ධමනය 8.7%.ඒ කියන්නේ අද රුපියල් 100ක වටිනාකම ලබන අවුරුද්දේ අද වගේ දවස වෙනකොට වටින්නේ 100-8.7=91.30.
මේ කියන ක්‍රමයට ඇත්තටම රුපියල් මිලියන 10ක් එකතු කරන්න පුලුවන් තමයි.හැබැයි මුදලේ ඇත්ත වටිනාකම ගනනය කරලා බැලුවම අවුරුදු 15කට පස්සේ රුපියල් මිලියන 10ක් කියන්නේ දැනට තියෙන දත්ත අනුව අද වටිනාකම රුපියල් මිලියන 3.1ක් වගේ ගානක්.
පහල ඒකෙ calculation එක තියෙනවා
If the face value of 10 million rupees is expected to be reached in 15 years, we need to discount that future value back to its present value. We can use the formula for present value with compound interest:
𝑃𝑉=𝐹𝑉(1+𝑟)𝑛PV=(1+r)nFV
Where:
• 𝑃𝑉PV is the present value (what we want to find).
• 𝐹𝑉FV is the future value (₨10,000,000).
• 𝑟r is the annual inflation rate (8.7% or 0.087).
• 𝑛n is the number of years (15 years).
Plugging in the values:
𝑃𝑉=₨10,000,000(1+0.087)15PV=(1+0.087)15₨10,000,000
Calculating:
𝑃𝑉=₨10,000,000(1.087)15PV=(1.087)15₨10,000,000
𝑃𝑉=₨10,000,0003.172PV=3.172₨10,000,000
𝑃𝑉≈₨3,154,223PV≈₨3,154,223
So, the current value of 10 million rupees, which is expected to be reached in 15 years with an average inflation rate of 8.7%, is approximately ₨3,154,223.
එකඟයි
Bro, 15 years වලින් පස්සේ 10M වල වටිනා කම කොහොමද දන්නේ නෑ නේද ??😊
එහෙම සල්ලි ඉතුරු කරා කියමුකෝ කොහොමද 15 වක රිටර්න් එකක් එන ආයෝජන් හොයා ගන්නේ.ඒ ගැනත් වීඩියෝ කරන්න...අනික මාසෙට...
මේ වීඩියෝ එකේදී ප්‍රතිලාභය සීයට 15%ක් කියලා කියන්නේ මාසික ප්‍රතිලාභය නෙවෙයි, වාර්ෂික ප්‍රතිලාභයයි. විශේෂයෙන්ම ඒකකභාරවල ආයෝජනය කිරීම මගින් ලේසියෙන්ම මේ දවස්වල 15% කට වඩා වැඩි වාර්ෂික ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන්. එකක භාර සම්බන්ධයෙන් අපේ චැනල් එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා ඒවගේම ඒකක භාර කොහොමද පටන් ගන්නෙ කියලත් අපි ලගදි වීඩියෝ එකක් පබ්ලිෂ් කරා.
Matath dana gAnna one
The value is not 10m After 15 years time. This is way you need finance forcast.
මේක සම්පූර්ණ ඇත්ත කතාවක්.කවුරුත් හිතන්නෙ නැති පැත්තක් මේක... Thanks brother ❤️💪
ඔබට බොහොම ස්තූතියි
atta katawak nan 15% ක return එකක් අවුරුදු 15ක් තිස්සේ දෙන investment එක මොකක්ද ?
15000 k nathuw ita wadiyen saving karoth 15 years ynne nhne 100 lak ekathu karanna
Thanks for the tips.
You're welcome 🙂
ස්තුතිය❤️ි හොද අදහසක් 15000 බැරි උනත් තමන්න්ට පුලුවන් මුදලකින් පටන් ගන්න පුලුවන්
Thank you so much 🙂
How about Income Tax payable?