ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

විසිකරන දේවල් අපිට දෙන්න අපි සල්ලි දෙන්නම් | සමහරු කුරුදු කොල අපිට දීලා මාසෙට ලක්ෂ 2ක හොයනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2022
  • සමහර අය කොළ වර්ග ගෙනත් දීලා මාසෙට ලක්ෂ 2ට වඩා හොයනවා , විසිකරන දේ අපිට දෙන්න කියන්නේ ඒකයි
    ---------------------------------------------------------------------------
    වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
    ---------------------------------------------------------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503
    (+94)71 6480014 ( Lakshitha Vlogs youtube channel )
    ----------------------------------------------------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ගෙදර පිලිකන්නේ කළුරත්තරං හදලා මාසෙට ලක්ෂෙට වැඩියෙන් හොයමු 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    ගම්කුකුල් පාලනය නිවැරදිව වියදමකින් තොරව කරන හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න
    • ගම්කුකුල් පාලනය පටන් ග...
    කර්ටන් බාර් රවුම් කරන මැෂිම - • අඩි 4යි තත්පර 20යි ෆින...
    ලී මිටක පොට කපන මැෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • අළුත් අවුරුද්දේ අතට ගා...
    ජපන් ජබර වලින් බෑග් හදන හැටි මේ ලින්ක් එකෙන්
    • ජපන් ජබර ගහෙන් ගහපු ගේ...
    රොටිය දහහාහට වෙන්දේසි කරපු අක්කගෙයි නංගිගෙයි කතාව මේ ලින්ක් එකෙන්
    • සල්පිලක් නම් මේ අක්කයි...
    ජනපති මැදුරෙත් නැති ලංකාවේ සැපම ඇද මේ ලින්ක් එකෙන්
    • ජනපති මැදුරෙත් නැති ලං...
    ඇස් දෙකම පේන්නේ නැතිව මැෂින් එකකින් වැඩ කරන ශානක මේ ලින්ක් එකෙන්
    • ඇස් දෙකම පෙනෙන්නේ නැති...
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #business_ideas #swayan_rakiya

ความคิดเห็น • 982

  • @ashokadigol2938
    @ashokadigol2938 ปีที่แล้ว +147

    මේ වගේ දේශීය නව නිර්මාණ කරනයෙන් නිෂ්පාදන කරන දේශීය ව්‍යවසායකය්න්ට රජයෙන් අත හිත නොදෙන්නේ මන්ද? රටට ඩොලර් ගේන්න පුලුවන් නව නිර්මාණශීලී ව්‍යාපාර නේද මේ.

    • @nilushashriyani7222
      @nilushashriyani7222 ปีที่แล้ว +10

      Atha hitha dei gasakanna puluhannam

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +3

      @@nilushashriyani7222 hmm

    • @kalahepathiranarenuka6136
      @kalahepathiranarenuka6136 ปีที่แล้ว +4

      Ane apitath kiyadenna

    • @thewonderfulworld5735
      @thewonderfulworld5735 ปีที่แล้ว +4

      👍👍👍🔔🔔🔔🌄🌄🌄මහත්මයා ඔබලට ජයවේවා👍👍👍🔔🔔🔔🌄🌄🌄

    • @chamikasanidu2392
      @chamikasanidu2392 ปีที่แล้ว +3

      ඔබට ජයෙන් ජය !!!! දීර්ගායුශ ලෙබේවා!!!!!

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +53

    හොද වැඩක් සොයුර .ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.නිදුක් නිරෝගී සුව .තෙරුවන් සරණයි ❤️💐🙏

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +78

    අහන්නත් සතුටුයි ජයෙන් ජයම වේවා අපේ රටට ඇවැසි මිනිසුන් තමා මේ

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +52

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබට නිතර ලැබේවා අපේ රටට ජයෙන් ජයම වේවා

    • @nawmaharagama6846
      @nawmaharagama6846 ปีที่แล้ว +3

      කවුද ඔයාගෙ බලවතා

    • @nuwanasanka-vt2sh
      @nuwanasanka-vt2sh ปีที่แล้ว

      "විශ්වයේ බලවතානන්" ? 😂 අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු මේ රටේ ඉන්නවනේ 😂

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +17

    හරිම ආඩම්බරයි, බුදු සරණයි මහත්තයෝ. දියුණුවෙන් දියුණුවට පත් වේවා!

  • @harshakumara970
    @harshakumara970 ปีที่แล้ว +29

    ෆන් කොල්ලෙක්. එල වැඩක්👍.කතාකරන විදිහම හිතට සහනයක්.

  • @napurusamidu6869
    @napurusamidu6869 ปีที่แล้ว +12

    බොහොම පැහැදිලිව ආස හිතෙන විදිහට විස්තර කලා සිස්ටම් එක චෙන්ග් කරන්න පුලුවන් කෙනෙක් ආඩම්බරයි💯

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +47

    අහන්න දකින්න ලැබීමත් සතුටක්.දිනෙන් දිනම දියුණුවට පත්වේවා..!ගොඩක් අයට අපේ දේ ගැන ඇගයීමක් නැති එක ගැන නම් දුකයි.නමුත් විදේශ වෙළඳපොල ඉලක්කකරගෙන හරි ගොවියන්ටත් සෙතක් සැලසෙන නිසා ඉදිරියටම යන්න සුභ පතනව...

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +7

    මහත්තයො ඔබතුමා ඉතාමත්ම වටිනා ව්‍යාපාරයක් කරන්නෙ . රජයේ සහය ගන්න ගියොත් ඔය ව්‍යාපාරයට කනකොකා හඬයි. ඒගොල්ලොන්ට අවශ්‍ය කොමිස් නොහොත් පගාව .
    ඔබතුමාට සහ ව්‍යාපාරයට ජයෙන් ජයම වේවා
    තෙරුවන් සරනයි !!!

  • @shalisrilanka9701
    @shalisrilanka9701 ปีที่แล้ว +76

    කලාදුරු කොල පොඩි අය නාවද්දි උනුවතුර පස්සද්දි ඒකට දාල පස්සවල ඒ වතුරෙන් නාවන්න.. කූබි කාල කකුල්වල තුවාලනම් කලාදුරු අල කොල තම්බල හෝදන්න.. නිට්ටාවට සුව වෙනව.. මේ අපේ පවුලේ බෙහෙත් එකක්..

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +19

    ලන්කාවේ මිනිස්සු න්ගේ හුස්ම ලන්කාවේ අවකාශයෙන් ගත්තා ට .ඉතුරු අවශ්‍යතාව පිටරටින් එනකල් මුහුද දිහා බලන්න ඉන්න මිනිස්සු ටිකක් අද ජිවත් වෙන්නේ ...................බෙහෙවින්ම ස්තුතියි මගේ රට වැලලීයන දේ ගොඩ ගන්නවා ට
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @karunawathiwasala5707
    @karunawathiwasala5707 ปีที่แล้ว +23

    හරිම වැදගත් ඉදිරිපත් කිරීම .හුගක් දේ දැනගත්ත .සමහරු සල්ලි උපයන්න වීඩියෝ දානව.ඔබතුමගේ ව්‍යාපාරය දවසින් දවස ලෝකයේ බැබළේවා.

  • @gayankumara2501
    @gayankumara2501 ปีที่แล้ว +36

    හරිම ආඩම්බරයි මේ ...ලංකාවේ මේ වගේ දෙයක් කරන එක ගැන ...අහන්නත් සතුටුයි...දිනෙන් දින දියුණුවට පත්වේවා කියා පතනවා...ජයවේවා.!!

  • @nadiniperera7514
    @nadiniperera7514 ปีที่แล้ว +46

    දියුණු වෙන කෙනෙකුට අත දෙන්න අවංකව කැමති කෙනෙක් බව කතාවෙන් තේරෙනවා දියුනුවෙවා බුදුසරණයි

    • @amilanishantika318
      @amilanishantika318 3 หลายเดือนก่อน

      Apitath puluwan kochchi sera kola gotukola wage dewal laba denna.gannawada.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +18

    බොහොම පිළිවෙල, පියකරු මහත්තයෙක්. හොද ව්‍යාපාරික
    මහතෙක්.
    ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ ඒවා දිරවන්නේ නැති මෝඩ අදහස නිසා ලෝකේ තියෙන හැම ජරාවම බදා ගන්නවා.
    මේ පහත් මානසික තත්වය
    තමා රටට වුන හෙනේ.
    අපේ රටේ හොද ඒවා පිට රට අය කොහොම හරි ලබාගන්නවා.

    • @AmilaPradeep-uo1bz
      @AmilaPradeep-uo1bz 2 หลายเดือนก่อน +1

      ඒකට හේතුව රටේ දේ ගැන කවුරුවත් කතා නොකරන එක

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +19

    😍හොඳ channel එකකට හොඳ ව්‍යාපාරිකයෙක් සෙට් වෙලා 😄ජයවේවා! ජයෙන් ජය ම වේවා!🌹🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඒ් ආදරයට

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +67

    අපේ මිනිසුන්ගේ ආකල්ප හදන්න ඕනි පිට රටින් නම් ඕනිම මළ ජරාවක් කමක් නෑ ලංකාවේ නම් සුවර් නෑ මට නම් ඕනි ලංකාවේ නිෂ්පාදන

    • @nilushashriyani7222
      @nilushashriyani7222 ปีที่แล้ว

      Me too

    • @dulas4614
      @dulas4614 ปีที่แล้ว +1

      මාත් විදේශ රටක ඉදල ආව.එයාල භාෂාව ඉදන් තමන්ගෙ රටේ දේට හරි ආදරෙයි.ඒ ආභාෂය වගේම පුද්ගලිකව මමත් ගොඩාක්ම දේශීය දේ භාවිතා කරනව වැඩී දැන්

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +21

    ඉතාමත් සතුටුයි සර් ලංකාවේ සමහර නිෂ්පාදන ගන්න බය ප්‍රමිතිය අඩු නිස අනික තමයි වස විෂ එකතු කර ගන්නවා ලංකාවේ නිෂ්පාදන වලට ඔබ තුමාගේ වියාපාරය දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා 🙏

    • @user-vr4wg6or3l
      @user-vr4wg6or3l 2 หลายเดือนก่อน +1

      මහත්මයාට ජය මේ ගමවල ඔය දෙවල් පුරාම තියනවා.

  • @kumarisoysa9564
    @kumarisoysa9564 ปีที่แล้ว +25

    ඔබතුමාගේ මේ ව්‍යාපාර කටයුතු දියුණු දියුණුවෙන් දියුණුවට පත් වේවා.

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 ปีที่แล้ว +28

    අනේ මහත්මයා හැකිතරම් නියම තත්වයෙන්ම එවන්න රටවලට. කොස් ඇට, වියලි කොස්, වියලි දෙල් , රඹුරන්,දූරියන්, අඹ, පොල්, මය්යොක්කා කොල, මුරුංගා කොල. මුරුංගා, කජූ, කුරුඳු. බෙහෙත් ශාකවලට අමතරව.

    • @kmadurasingha8100
      @kmadurasingha8100 ปีที่แล้ว

      Jayaveva thavathavath diyunuveva oba veni vayavasayakayin me ratata avasyayi

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +5

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා , ආඩම්බරයි ඔබතුමා ගැන , දීර්ඝායූ වෙිිවා , ජය වේවා , 🙏🌹👍💖👌

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w ปีที่แล้ว +24

    අපිත් රටවල් වල ලංකාවෙ දේවල්ම හොය හොයා ගන්නවා කීය උනත්,,,අපි ඉන්න රට වලට ලංකාවෙ දේවල් හරිම වටිනවා ,,,තෙරුවන් සරණයි ,,,,අහන්න සතුටුයි රජටර කෙනෙක් ...අපේ කෙනෙක් ,,❤❤❤ජයෙන් ජයම වෙන්න ඕනී,,ඒ පැත්තෙ ඉන්න අහිංසක මිනිස්සු කී දෙනෙක් කීයක් හරි හම්බ කරගන්නවද,,ඔබ තුමාට දීර්ගායු වේවා,,🙏🙏

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +7

    ගොඩක් හොද හොද වැඩසටහනක් අද ගොඩක් දෙයක් අපි ඉගෙන ගත්තා මං මේ වගේ වීඩියෝ ගොඩක් බලනවා නමුත් හරියටම හද තමයි අද තමයි දැනගත්තේ ඔබට ජයෙන් ජය සුභ අනාගතයක් වේවා

  • @nandanamahipala9741
    @nandanamahipala9741 ปีที่แล้ว +52

    හොද ඔර්ජිනල් සිංහලයෙක් වසර ගානකින් දුටුවෙමි

  • @buddhikabuddhika5806
    @buddhikabuddhika5806 ปีที่แล้ว +17

    ඇත්තටම සතුටුයි.මාත් ආසයි මේ වගේ දේශීය දේ අගයන අයට.මාත් ආසයි ඔබ තුමන් හා සම්බන්ධ වෙන්න.ඔබ තුමාට බුදුසරණයි..!

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +18

    ඔබගැන හරිම ආඩම්බරයි ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ...ජයෙන් ජයමවේවා....

  • @AsianTechnic
    @AsianTechnic ปีที่แล้ว +10

    ගොඩාක් වටිනා නිර්මාණය
    ඉදිරියට ගොඩාක් දියුණු විමට ප්‍රාර්ථනා
    අපෙ කම❤

  • @kosaladon760
    @kosaladon760 ปีที่แล้ว +32

    අපි නොදන්න දේවල් අපිට කියල දුන්නට ඔබ සියලු දෙනාට ස්තුතියි.

  • @shiromibandara6676
    @shiromibandara6676 ปีที่แล้ว +45

    අපි නම් හොයන්නෙම දේශීය දේ, ගන්නෙත් දේශීය දේ

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +4

    ලක්මාල් මල්ලි ගොඩාක් දක්ෂ උනන්දුව කැපව්ම උත්සහාය තියෙන කෙනෙක් සිතුවොත් එයා ඒ දේ කොහොම හරි කරනව ගාල්ලේ ඉන්න කාලේදි ඔය දේවල් අත්හදාබැලීම් කලා මට මතකයි ගුණයහාපත් අයෙක් ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...බාදක මැදින් මේ ආ ගමන් මග ගැන සතුටුයි ....ආඩම්බරයි .....මල්ලි....

  • @keshisilva
    @keshisilva ปีที่แล้ว +11

    ඒ මහත්මයා ලොකු පරාසයක පැහැදිළි කිරීමක් සරලව කියාදෙනවා.මෙච්චර දේවල් අපේ රටේ කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා.ඒ ගැන සතුටුයි.ඊටත් වඩා ගොඩක්ම සතුටු කාරණාව තමයි ගොඩක් ව්‍යවසායකයන් වගේ වැඩි වැඩියෙන් ලාභ ගන්න දඟලන්නෙ නැතුව පරිසරයට හානියක් නොකර සාධාරණව නිහතමානීව සරලව ව්‍යාපාරය කරගෙන යන එකට.හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕන මේ වගේ නිහතමානී සාධාරණ මිනිස්සුන්ට..💕
    අනික් කාරණාව තමයි අපේ රටේ මිනිස්සු made in sri lanka කිව්වම reject කරන්නෙ හැම නිෂ්පාදකයෙක්ම ඔබතුමා වගේම පිරිසිදුවට chemical free product එකක් දෙයි කියන විශ්වාසෙ නැතිකම නිසා

  • @niroshani2038
    @niroshani2038 ปีที่แล้ว +5

    හොද vidio 1ක්, හරිම සතුටුයි මේ වගේ දේවල් කිරිම ගැන . බුදු සරණයි ...

  • @shanthakumarashanthakividu8963
    @shanthakumarashanthakividu8963 ปีที่แล้ว +5

    ඔබතුමාට විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරන්තරේ ම ලැබේවා

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +3

    රටට ඩොලර් ගෙනෙන දිරිය ලක් පුතෙක්.අනේ ඔබ තුමා ඔිකට රජය මැදිහත් කර ගන්නම එපා. ඒ වගේම මෙි රටෙත් එක්තරා කොටිටාසයක් ඉන්නවා පිටරට ඒවට තැනදිලා,,අපට නමි අපේ රටෙි දේ අගෙයි , ජයවෙිවා ඔබතුමාගේ වියාපාරය අති සාර්ථක වෙිවා, මෙිරටෙි ලොකුම . වියාපාරාකයෙක් වෙිවා..තෙරැවන් සරණායි 👍👍

  • @aagunarathna6511
    @aagunarathna6511 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ වෙඩ සටහන ඔබතුමගෙ නො ඩෙන්න අපටත් අමුද්‍රවුය සපයන්න පුලුවන්

  • @ireshashiromali8177
    @ireshashiromali8177 ปีที่แล้ว +18

    වීඩියෝව නැරබුවා.... ඇත්තටම අතිවිශිෂ්ටයි 🌹.... 🌹මෙවැනි ලක්‌ පුතෙක් බිහි කරපු ඒ දෙමව්පියන්ට මගේ ප්‍රණාමය 🙏🙏... අපි මේ රටවල් වල ඉදන් ඕවා ගන්නවා. හැබැයි ඉන්දියාවෙන්, පකිස්තාන්, බංගලාදේශය, පිලිපීන් ඉන්දුනිෂියා තුර්කි වගේ රටවල් වලින් එන දේවල්.... දැන් දැන් ලංකාවෙන් මෙහාට නැවුම්, කොස්, දෙල්, කොළවර්ග,මය්යෝක්ක පැෂන් පෘට්, දිවුල්, කටුඅනෝද ඇතුළු බොහෝ දේවල් ගෙන්නනවා ලංකාවේ එළවලු කඩ කරන අය විසින්.... ලොකු දෙයක් එහෙම හරි අපේ දේවල් අපිට කන්න ලැබෙනවා❤️ හැබැයි එකට 4ක්‌ මිල මෙහේ වැඩියි....
    මෙවැනි යහපත් දේ සමාජ ගත කරන ලක්ෂිත විලොග්ස්... ඔබ‍ටත් ප්‍රණාමය 🙏❤️ සහ චැනලයටත් සුබපැතුම් 🌹🌹❤️ තෙරුවන් සරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස ගොඩක් වටිනවා මට දිගටම ඉන්න

    • @hansikamalshani7634
      @hansikamalshani7634 ปีที่แล้ว

      Contact no ekak denna puluwanda

  • @samanthipigera9325
    @samanthipigera9325 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා. ඔබතුමා කියපු හැම කථාවක් සමගම එකගයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +5

    👍👍👍අහන්න සතුටුයි. ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. සුභපැතුම්. 🙏🙏🙏❤👍👍👍තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏රටට වටිනා සම්පතක්. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබේවා. 🙏🙏🙏

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n ปีที่แล้ว +2

    හරිම වටිනා වැඩක් තුණුරුවන්ගේ සරණයි යහපතක්ම වේවා පිට රට ඉන්න අපිට ලංකාවේ නිර්මාණයක් දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ අපේ රටේ මිනිස්සු හැමදාම අගේ කරේ පිට රට ජරාව තමයි රට්න් පිට ඉන්න අපිට අපේ දේවල් ගැන මාර වටිනා කමක් තියෙන්නේ ❤

  • @amsrilanka6892
    @amsrilanka6892 8 วันที่ผ่านมา +1

    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා, ව්‍යාපාරය දියුණු වේවා 👍👍🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  8 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @samanbroyoutv9463
    @samanbroyoutv9463 ปีที่แล้ว +6

    ඔබතුමන්ගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙිවා !

  • @shiromibandara6676
    @shiromibandara6676 ปีที่แล้ว +11

    සිරිලක දේ සිරිසැප දේ තෙරුවන් සරණයි නීරෝගී සුව දීර්ගායු වේවා

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +9

    මමත්. ගොඩාක් හිතන හීනයක්. බෙහෙත් පැළෑටි වවන්න රටට සේවයක් කරන්න අාසයි ජය නියතයි. අාඩමිබරයි මෙවැනි දෙය ඉදිරියට ගොඩාක් දියුණු වෙිවා 🙏🙏🙏🙏🤗🤗🤗🤗

  • @chamindadilshan3018
    @chamindadilshan3018 ปีที่แล้ว +7

    සුපිරි wedddek අය්යේ ඔබට තව තවත් හරි යන්න ඕන

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +14

    ආඩම්බරයි අනුරාදපුරයේ වැඩ්ඩෙක්❤

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +11

    තේරැවන. සරණයි..
    දියුණුවටම. පත්. වේවා..

  • @ashokadigol2938
    @ashokadigol2938 ปีที่แล้ว +9

    වටිනා වීඩියෝ එකක්. නියමයි. ස්තුතියි ඔබ ද්දෙනාටම.🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි යාලූ අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @nilukathushari7955
    @nilukathushari7955 ปีที่แล้ว +8

    අපේ රටේ ලොකු වගකිය යුතු උන්ට ඔබ තුමන්ලා වගේ අයට අත දීමක් කර ආයෝජනයක් කරන්ට මුන් හරක්ට බෑ නිතරම පිටරට උන්ට ආයෝජනය කරන්ට එන්න යැයි කියයි ඔබ තුමන්ලා වගේ වටිනා අය අපේ රටේ තව කොතෙක් ඇද්ද ? ඔබට ජය

  • @nishanthaaruna7917
    @nishanthaaruna7917 ปีที่แล้ว +6

    Niyamai apita danaganna godak dewal thiyanawa
    Amathara adayamak gannath puluwan
    ජයවේවා.

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +8

    රජය කැමති නැත්තෙ උන්ට කොමිස් නැති නිසා ජරා ආන්ඩු

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +12

    අනේ මේ වා එංගලන්තයට එවන්න..මම හිතනවා අපේ අයම ඉන්නවා මේවා ගන්න..සිංහල කඩවල් අඩුයි. අපේ දමිල සහෝදරයින්ගේ කඩවල් වලින් තමයි අපේ බඩු ගන්නෙ අපි..කවුරැ උනත් අපේ දේ අපිට වටිනව
    ඔබට ජයෙන් ජය👍🌷😆

    • @anestapriyangani4405
      @anestapriyangani4405 ปีที่แล้ว

      ඔව් අපේ දේ වටිනාකම දැනෙන්නෙ විදේශ ගත වී ඉන්නවිටයි

  • @grswarnalatha5608
    @grswarnalatha5608 ปีที่แล้ว +4

    ඉතා වටිනාම කටයුත්තක් , මෙි සදහා සහයෝගය දිමට ත් කැමතියි
    කොල වර්ග සැපයිය කරන අයුරු දන්වනනේනමි බොහොම ස්තුතියි .

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268

  • @roshaniskaraenglishclub8518
    @roshaniskaraenglishclub8518 ปีที่แล้ว +7

    බොහොම වටිනා කෙනෙක්. ජය වේවා

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට

  • @rainithinoshi927
    @rainithinoshi927 ปีที่แล้ว +3

    මේ ඉන්නෙ ලක්මාල්. ගාල්ලෙ මාපලගම හිටියෙ. L&L ඉවෙන් මැනේජ්මන්ට් කියලා එකක් අටවගෙන 2009දි විතර ක මනුස්සයෙකුගෙ ලක්ෂගානකට කණුව ති⁣යලා මාරු උනා.
    මූව අපි හොවාගෙන ගියා මාපලගම ගෙදරට. අහිංසක අම්සයි තාත්යි බිල්ලට දිලා මාරු උනා.
    මු දන්න බෙහෙතක් ගහක් මලක් නැ. පල්⁣ හොරෙක් මූ. මූ එක්ක ගනුදෙනු කරන්නෙ පරිස්සමෙන්.
    මූ ඉන්න තැනක් අපිට කියන්න. හම්බවෙන්නම ඕනෙ. මුගේ තාත්තා මූ නිසා එල්ලිලා මැරුනා මූ ගත්ත ණය ගෙවාගන්න බැරුව.
    මේ චැනල් එකටත් කියන්නෙ මේ පල් හොරාව ප්‍රොමෝට් කරන්න එපා. ගාල්ලෙ ගොඩක් මිනිස්සු මූව හොයනවා.

    • @dayakaruna6465
      @dayakaruna6465 ปีที่แล้ว

      මේ චැනල් එකෙන් මේ මනුස්සයාගෙ ව්‍යවසායකත්වය ගැනනෙ ප්‍රමෝට් කරන්නෙ. ඒ කරන්නෙත් ඒකෙන් මේ රටේ මිනිස්සුන්ට ගන්න දෙයක් තියෙන නිසා. ඕන මනුස්සයෙක් සුද්දවන්තයො නෙමෙයි. කලු සුදු ජීවිත කතා ඇති. හැබැයි එහෙමයි කියලා ඒ මිනිස්සුන්ගෙන් ගන්න තියන දේවල් නොගෙන පැත්තකට දාන්න කොහෙත්ම ඕනකමක් නෑ.
      ඒ මනුස්සයාගෙ නම්බර්ස් දාලා තියනවානෙ. ඔයාලට එයා එක්ක බේරගන්න ප්‍රශ්න තියනවනන් ඒවා බේරගන්න. මේ වීඩියෝ එක බලන මිනිස්සු එයාගෙන් සල්ලි ගන්නවත් දෙන්නවත් බලන්නෙ නෑ. හැමෝම බලන්නෙ මේ ව්‍යාපාරය ගැන.

  • @gishanidesilva7958
    @gishanidesilva7958 ปีที่แล้ว +4

    හරිම වටින මනුස්සයෙක්. ලංකාවෙ මෝඩ මිනිස්සු ගුන දෙයක් කන්නෙ නැහැ. දේශිය වෙදකම අගයන්නෙ නෑ. හරි සතුටුයි පිට රට මනුස්සයෙක් හරි ඒවල අගය තේරුම්ගන්න එකට.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි ගයාන් සඳකැලුන් නරඹන්න අපගේ හෙළ ඔසු උයන් භූගත මාලිගා අවුෂද ගබඩා අදටත් මේවා රැක බලාගන්නා අය නම් ගම් (සහශ්‍ර මුක රාවන)අපි අපේකම අගයමු

  • @sumanawijayarathne7889
    @sumanawijayarathne7889 ปีที่แล้ว +7

    වැඩේ සාර්ථක වේවා මමත් ආසයි මේවට

  • @selaam9574
    @selaam9574 ปีที่แล้ว +3

    තැන්ක්යු ඔබ දෙපලට ගොඩාක් පිං වැදගත් ලස්සනම වීඩියෝ එකක් අනේ මේ අනුරාධපුරේ කොහේද? අපිටත් සහභාගී වෙන්න පුලුවන්ද? බලන්න මේ වගේ දේවල් කොයි තරම් වටිනවද ලංකාවට ඩොලර් හොයන්න බැරිද? ලංකාවේ තමන්ගේ දේ ලංකාවේ අයට අගේ නැහැ පරදේශ පාලුවෝ හුරු වෙලා ඉන්නේ පිටරටවල් වලට අත පාලා හිගාකන එක ඔබතුමාට මේ විශ්වයේ ආශිර්වාද ලැබිලා දෛයිර්ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏👍👍💕💕💕💕🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268
      හදවතින්ම ස්තූතියි ඔබට

    • @selaam9574
      @selaam9574 ปีที่แล้ว

      @@lakshithavlogs බුදු සරනයි සර් ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා ජයෙන් ජයම වේවා🙏🙏💜🙏🙏🙏🙏🙏🙏🙏💜🙏🙏

    • @chandidissanayaka3662
      @chandidissanayaka3662 ปีที่แล้ว

      සර් නිල්කටරොඩු මල් වගාවට ඉල්ලුමක් තියෙනවද සර් එවත් කරනවද ගන්නවද

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +10

    ගොඩක් හොදයි තව තවත් දියුණුව ලැබේවා නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා

  • @anomalakmali2626
    @anomalakmali2626 ปีที่แล้ว +2

    හොද වැඩක් ලංකාවෙ දෙ අගය කිරිම ඔබට ජයෙන් ජය වෙව

  • @samanthak.vidanaarachichi935
    @samanthak.vidanaarachichi935 2 หลายเดือนก่อน +1

    ඇත්තටම නිර්මාණශීලී මිනිසෙක්.රටට ආශිර්වාදයක්.තෙරුවණ් සරණයි "🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @sakj.sarathchandra2510
    @sakj.sarathchandra2510 ปีที่แล้ว +6

    තම රට දේ සිරිසැප දේ.ඔබගේ අදහස් හා නිෂ්පාදනයන් ඉතාම අගයමි නියමයි නියම කොල්ලෙක් ජයවෙිිවා .

  • @gayankumara2501
    @gayankumara2501 ปีที่แล้ว +6

    ඔබතුමා ගන්න කොලවර්ග මොනවාද?ගන්න Qulity කොහොමද?හැකිනම් ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් දුරකතන අංකයක් දෙන්න..

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268

    • @dineshkumara9082
      @dineshkumara9082 3 หลายเดือนก่อน

      Mon kole warga da gana oua me dinwe monawa da gana

    • @dineshkumara9082
      @dineshkumara9082 3 หลายเดือนก่อน

      Sambanda wan hati kiuan da ouae anwa da api ganda ona da

    • @dineshkumara9082
      @dineshkumara9082 3 หลายเดือนก่อน

      Anurada pura koha da an para danda me dinwae gana monwada kiuan da

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว +2

    මම කැමතියි කුරුදු කොළ අනෝද කොළ දෙන්න පුළුවන් ඔබ තුමා කරන දේට ඉස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268

  • @kidsshowtime242
    @kidsshowtime242 ปีที่แล้ว +2

    මම ඉන්නේ ඩුබායිවල
    මෙහේ හැම රටේම දේවල් විකුනන්න තියෙනවා හැබැයි අපේ රටේ දේවල් තමයි මිල වැඩිම. ඒ දේම වෙන රටවල් අඩුවට දෙනවා. ඉතින් හැමෝම වගේ ගන්නෙ අනිත් රටවල් දේවල්.
    මෙහේ මයියොක්ක පිටි, තම්බපු මයියොක්ක freeze කරලා තියෙනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      මේ අදහස් බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි සහෝදරයා

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි.නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා.

  • @dinaravithana4560
    @dinaravithana4560 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!! 🙏
    ජයෙන් ජයම වේවා!

  • @hansikumari8413
    @hansikumari8413 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බැරිද මේ වගේ දේවල් ගම්මාන වලට ගේන්න ගොඩක් වටිනවා

  • @shasibudhdhika3421
    @shasibudhdhika3421 ปีที่แล้ว +2

    අනේ මම කෝල් කරා.ඔයාල ජනවාරි වෙනකන් අරන් ඉවරයි කිවිවා.අපිට ඕන තරම් කුරුදු කොල එහෙම දෙන්න පුලුවන්.ඒත් මේකෙ දාන නම්බස් වලට කෝල් කරාම කිසිම දෙයක් ඇහුවෙවත් නැහැ

  • @rosietaherath9754
    @rosietaherath9754 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබට තෙරුවන් සරනයි .

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala ปีที่แล้ว +13

    Made in 🇱🇰, proud of you brother Mr.Waruna ❤❤❤🙏,thanks for your vedio lakshitha vlog🌹

  • @reynoldsfernando4040
    @reynoldsfernando4040 ปีที่แล้ว +3

    Excellent work and shared humbly and respectfully your knowledge and thoughts. Like to get in touch with you. All the very best!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @pgkumaratunga8271
    @pgkumaratunga8271 ปีที่แล้ว +13

    හැකිනම් මට ඔබතුමාගෙ දුරකථන අංකය දාන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙනවා යාලූ

    • @darshigunasinghe1561
      @darshigunasinghe1561 ปีที่แล้ว +1

      Monawa wage. Da ganne. Kandy ayata denna puluwan da

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      @@darshigunasinghe1561 වීඩියෝ එකේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න

  • @deepanirodrigo8009
    @deepanirodrigo8009 ปีที่แล้ว +3

    Watina වැඩසටහනක් .අපෙ අයට කිසිදු වටිනාකමක් නා best of luck

  • @gayasilva482
    @gayasilva482 11 หลายเดือนก่อน +3

    ඔබගේ මහඟු සේවය හිස mudunin agayami ඔබ වැනි සිංහලයන් තවත් බිහි වෙන්න oni

  • @ShanikaRukmali-fy5ph
    @ShanikaRukmali-fy5ph 6 หลายเดือนก่อน +5

    තාම මෙතන කොළ වර්ග ගන්නවද පිළිතුරු දෙන්න

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +27

    ඔයාලට පෙනල කොල, කරපින්චා, ඉරමුසු, රනවරා මල් සහ කොල ගන්න පුලුවන්ද .අපිට දෙන්න පුලුවන් ඕන තරන් .අනේ උත්තර එවන්න බලාගෙන ඉන්නවා .

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268

    • @user-wu9ow2pq2m
      @user-wu9ow2pq2m ปีที่แล้ว +2

      හීන් බෝවිටියා

    • @asankapradeep2193
      @asankapradeep2193 ปีที่แล้ว

      Penala kola kohomada ganne.kohetata genath denne.wisthara kiyanna.

    • @subashdeshappriya5070
      @subashdeshappriya5070 ปีที่แล้ว

      @@lakshithavlogs රම්පෙ කරපිංච විවිධ කොල වර්ග සපයන්න පුළුවන් ඔබ ආයතනය මිලදී ගන්නවද කරුණාකර මට මේ ගැන විමසීමක් කරන්න දුරකථන අංකයක් ලබාදෙන්න

    • @jiwithaya....8219
      @jiwithaya....8219 ปีที่แล้ว

      phone nu ewanna puluwanda

  • @manukajayawardhana7189
    @manukajayawardhana7189 ปีที่แล้ว +7

    ජය වෙිවා අයියේ ❤️

  • @yasithharinda3376
    @yasithharinda3376 ปีที่แล้ว +4

    නියමයි. වටිනා වැඩසටහනක්

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +7

    🙏ඉතාමත් අගය කල යුතුයි මේ වා දියුණු කරොත් අපේ රට ලෝකයේ මුල් තැනක් ගනී ජයෙන් ජයම වේවා 🙏🌹🌹🌹🌹ස්තුතියි 👌👌👌

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +15

    ගිරිරාජ් වගේ ❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඔව් හිනා වෙද්දි එහෙම ගිරිරාජ්ම තමා 😄👍

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 ปีที่แล้ว +7

    අපේ රට නිධානයක් එත් එකේ පාලකයො ජාන විකුර්ති උන අයා ඒකයි මෙහෙම මාත් විදේශ ගතව හිටියා එයාල පාවිච්චි කරන සොබාවික දේවල් දැක්කාම හරි පුදුමයි ඒත් අපි ගැන කියලා වැඩක් නෑ

    • @zeenahmohamed8858
      @zeenahmohamed8858 ปีที่แล้ว

      Lankawa kiyanneh vasanawantha ratak Hama deyyakma mudal karanna puluwan dupathkama nati karanna puluwan dakshayo godak inna ratak paalakayan hadaenawa misak podi minihata atha denna naha harima dukay obata jayen jayama wewa

    • @skkw2356
      @skkw2356 ปีที่แล้ว

      ලංකාවේ විසි කරන දේවල් පිටරට පරිහෝජනයට ගන්නෙ

  • @jaghatsamarasinha9745
    @jaghatsamarasinha9745 ปีที่แล้ว +2

    දැනුවත්කලාට බොහොම ස්තුතියි ඔබහා සමිබන්ද විමට මම කැමැතියා

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වරුණ ලක්මාල් - 077 0305001 / 071 6159268

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +5

    Oba thumata me wyaparaya idiriyatath karagenayamata yodhabala yodha shakthiya labewa.theruwan saranai.

  • @thelankanchef4402
    @thelankanchef4402 ปีที่แล้ว +10

    තව බලන්න වටිටක්කා අැට වලට පිටරට හොද ඉල්ලමක් තියනවා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 7 หลายเดือนก่อน +1

    රජයේ උන් කොහොමත් රටෙි කෙනෙකුට තැනක් දෙන් නැ ඔය ජරා කාක්කෝ එහෙම තමා රටට හෙන ගැහිලා තියෙන්නේ ඒකනේ

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ඒක ඇත්ත ❤️❤️

  • @surajperera8031
    @surajperera8031 ปีที่แล้ว +4

    ව්‍යාපාරය ජයෙන් ජයම වේවා.👍👍👍

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +3

    මටත් ලොකු ආසාවක් තියෙනවා පුංචියට හරි මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යන්න

  • @harshakumara970
    @harshakumara970 ปีที่แล้ว +3

    අනිවාර්යෙක් මේවගේ අයට උදව් කරන්න ඕන.

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว +2

    ඔබතුමා අති විසේස හොද කෙනෙක්.ඔබ තුමාට ඉදිරියට යන්න වාසනාව ලැබේවා

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 ปีที่แล้ว +4

    Suppiri bro niyama video ekkak budu saranai🙏🙏🙏🙏

  • @lasindirashini4522
    @lasindirashini4522 ปีที่แล้ว +10

    අපි කොහොමද මේවා දෙන්නෙ ඉතින්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +2

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @ireshashiromali8177
    @ireshashiromali8177 ปีที่แล้ว +17

    අම්මපා මේ වීඩියෝ එක බලපු සමහරු මරි මෝඩ සිංහලයෝ ටිකක්.... යකුනේ.... 😡 වීඩියෝ එකක් බලද්දී අවදානෙන් සම්පුර්ණ වීඩියෝ එක බලපල්ලා... එහෙම නැතුව උඩින් පල්ලෙන් වීඩියෝ එක බලලා මෙතුමගේ tp no එක දෙන්න කියලා වැලලෙන්න හදන්න එපා පොල්ගෙඩි ඉලක්කමෙන් ලොකුවට පෙන්න තිරය මත numbers දාලා තියෙද්දී අන්ධයෝ වගේ හැසිරෙන්නේ ඇයි බං බොලාලා 😂.. ඉතින් ජාතියක් විදියට අපේ උන් යයිද ඉදිරියට... 🤣.... වීඩියෝ එක කරපු මනුස්සගේ ඇගිලි දැන් හිරි වැටිලා ඇති... ඇයි දන්නවද.... උබලා no එක ඉල්ලලා වැලලෙන්න හදද්දී ඒ මනුස්සයත් ඉතින් reply කරන්න එපැයි නේහ්හ්හ් 😂😂 දැන් මේක බලලා මට බැනපියව් 🙏😂 යන්නම් ඈ 😄😂🤣🤣😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +3

      අවධානයෙන් බලනවා අඩුයි , ගොඩක් අය උඩින් පල්ලෙන් බලන්නේ

    • @isankajayamali2422
      @isankajayamali2422 ปีที่แล้ว +2

      ඒකනම් කියලා wedak na 👍👍

    • @ireshashiromali8177
      @ireshashiromali8177 ปีที่แล้ว +1

      @@isankajayamali2422 ow yalu me minissu nm ane manda

    • @indraparhirana4809
      @indraparhirana4809 ปีที่แล้ว +1

      Attatamai kiyanne mun pottayo natinam modayo

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 11 หลายเดือนก่อน

      🤭😋❤

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාව දකිනකොටත් සතුටුයි

  • @dilaniperera7509
    @dilaniperera7509 6 หลายเดือนก่อน +1

    දේශීය මෙවැනි වියාපාරිකයින් දිරිගන්වන එක රජයේ යුතුකමක් . මාලිමාවේ ආන්ඩුවකින් එය සිදුවේවි. ඔබතුමාටසුබ අනාහතයක්

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න සහෝදරයා 😍😍😍😍🙏

  • @nirupqshyamli1762
    @nirupqshyamli1762 ปีที่แล้ว +7

    මගේ හිතෙත් තිබුන දෙයක්. මන් ලංකාවේ ඉද්දි මට ඔබ තුමා මුනගේහුනන්ම් අද මේ ජරා කුවෙටියේ දුක් විඳින්නේ නැ

    • @RMS-on8pq
      @RMS-on8pq ปีที่แล้ว

      👍👍 මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි

    • @nirupqshyamli1762
      @nirupqshyamli1762 ปีที่แล้ว

      @@RMS-on8pq මන් ලංකාවට එනවා ජුනි මාසේ. අපි බලමුකෝ. වැඩ කරන්න පුළුවන් ද කියලා.

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว +5

    අපේ.රටට.අවැසි.මෙවන්.අයට.අතීත.දෙන්න.