ලංකාවේ ලොකුම money fund එකේ ආයෝජනයට තවත් උපදෙස් මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 112

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว +5

    Budusaranai

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 8 หลายเดือนก่อน +3

    Thank for sharing good news

  • @tharindulakpriya661
    @tharindulakpriya661 ปีที่แล้ว +6

    Aniwaren jayantha ayye api oyawa trust karanawa

  • @suranjantissera4620
    @suranjantissera4620 ปีที่แล้ว +2

    Thanks

  • @hashanfonseka3273
    @hashanfonseka3273 ปีที่แล้ว +8

    Sir නිසා මාත් Bank ake open kala money market found open kala account thanks 👍👍

    • @dammikasamarakoon1782
      @dammikasamarakoon1782 ปีที่แล้ว

      Maka labaida

    • @tharindudilshan8340
      @tharindudilshan8340 ปีที่แล้ว +2

      දැන් මොකො

    • @wasanthakumara2356
      @wasanthakumara2356 ปีที่แล้ว +2

      දවස ගානේ update බලාගන්න පුළුවන් ද පොලිය වැඩි වෙන විදිහ

  • @sameeraweerasooriya3156
    @sameeraweerasooriya3156 7 วันที่ผ่านมา +1

    මනි මාකට් account එකද භාන්ඩාගාර බිල්පත් මිලදීගැනීමද වාසිදායක

  • @biouniversal9729
    @biouniversal9729 8 หลายเดือนก่อน +1

    පොලිය එකතුවන පැහැදිලි කරන්න

  • @jkjayalath3786
    @jkjayalath3786 ปีที่แล้ว +5

    බැන්කුවෙන් දාන සිස්ටමි එකක් හැදුවනමි පහසුයි

  • @manelgservices1449
    @manelgservices1449 10 หลายเดือนก่อน

    🙏👍

  • @petchannelcutest
    @petchannelcutest ปีที่แล้ว +16

    I opened my account at NDB wealth after first program. Online Web portal needs to be upgraded. Not showing sufficient info.

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +13

    ගොඩක් කමෙන්ට්වලට පිළිතුරු නැහැ ..
    ඉතින් කොහොමද විස්වාස කරන්නේ ????

  • @MrShashimal
    @MrShashimal ปีที่แล้ว +7

    Online portal is not providing necessary and critical information investors need..you need to upgrade the portal..for example portal does not give us the opportunity to view the previous day closing blance of the fund..due to this we have to remember that to calculate the interest percentage daily

  • @Nature-vl3nx
    @Nature-vl3nx ปีที่แล้ว +1

    Gilt Edged Fund Ganath poddak karanna vedio ekak

  • @anurapathirana8917
    @anurapathirana8917 ปีที่แล้ว +2

    මමත් ndb වසර එක කට කලින් දෙම්මා මේ වෙනකොට කොපමණ තියව්ද කියලා බෙලුවේ නෙහැ කොච්චර කාලයක් තිබුනොද්ද හොද මුදලක් ගන්න පුළුවන්

  • @chamikaweerasinghe6561
    @chamikaweerasinghe6561 10 หลายเดือนก่อน +5

    NDB customer service is very poor.they don't care customers.they focus on big investors only

    • @pushpadayani4129
      @pushpadayani4129 9 หลายเดือนก่อน

      N.D.B. customer service is nil.

    • @cukorea1
      @cukorea1 2 หลายเดือนก่อน

      Definitely

  • @kanchanabandar4168
    @kanchanabandar4168 ปีที่แล้ว +6

    NDB පුද්ගලික බැංකුවක් නිසා, ආයෝජිත මුදල් වල ආරක්ෂාව සම්බන්දව ගැටලුවක් නැද්ද මහත්මයා, ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කල හැකිනම් බොහොම වටිනවා.

    • @flashydeals2743
      @flashydeals2743 ปีที่แล้ว +11

      පුද්ගලික බැංකු රජයේ බැංකු කියල නෑ . ඔය දෙකම පාලනය වෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් . ඔය දෙකේම ප්‍රාග්ධනය හසුරවන්නේ මහා බැංකුව විසින් . ඒ නිසා කෙල වුනත් හොදක් වුනත් බැංකු වර්ග දෙකෙන්ම වෙන්නේ එකම ප්‍රතිපලය . පුද්ගලික බැංකු වල ආරක්ෂාව නෑ කියල කියන කතා යල් පන ගිය හණමිටි පරණ මිනිස්සුන්ට අවබෝධයක් නැති නිසා ඒ මිනිස්සුන්ව මෝඩ කරන්න ඒ දවස්වල ගොතපු කතා .

    • @JagathLiyanaarachchi-f6s
      @JagathLiyanaarachchi-f6s 8 หลายเดือนก่อน +1

      😅

    • @JagathLiyanaarachchi-f6s
      @JagathLiyanaarachchi-f6s 8 หลายเดือนก่อน

    • @JagathLiyanaarachchi-f6s
      @JagathLiyanaarachchi-f6s 8 หลายเดือนก่อน

      ​n

  • @priyangakumara8856
    @priyangakumara8856 8 หลายเดือนก่อน +1

    Thank you sl bus tv..
    Is the return for money market investment more than of T bills currently?

  • @Mendis-lv6ns
    @Mendis-lv6ns ปีที่แล้ว +4

    රමියා සහ මකටින් ගැන program එකක් කරන්න.

  • @bipadmini3809
    @bipadmini3809 ปีที่แล้ว +4

    Rata inne kohomada opan karanne

  • @shunselvadirai
    @shunselvadirai 2 หลายเดือนก่อน +1

    Dear Sir, May I know whether we have to pay income tax on the gains of this fund. Thanks.

  • @jesminhameed5652
    @jesminhameed5652 ปีที่แล้ว +2

    No use
    They are not responding to the calls

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +5

    " NDB share Market Fund " මේ පිළිබඳ දැනුවත් කිරීම් කරන වීඩියෝවක් කරන්න

  • @mayaperera6546
    @mayaperera6546 ปีที่แล้ว +1

    Oketh risk ekak tiyenawada..api dana mudala masa kiyak atulatha full money ganma puluwanda

  • @RamaniChandrika-uo8bl
    @RamaniChandrika-uo8bl 8 หลายเดือนก่อน +4

    මාස්පතා පොලිය ගන්න පුළුවන් ද

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk หลายเดือนก่อน +1

    තොරතුරු දැන ගැනීමට දුරකථන යෙන් සමිබන්ධ කර ගැනීමට කොතරම් උත්සාහ කලත් බැහ,කරැණාකර තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න.ස්තුතියි !

  • @HemadayaniPanapage
    @HemadayaniPanapage ปีที่แล้ว +4

    Sir Medinawala plantation wala ayojana godak thiyenawa. Limo, power hand, agawood wage ayathana megana adahasak denna puluwanda.

    • @chandanabandara7701
      @chandanabandara7701 8 หลายเดือนก่อน

      Dear Sir / Madam, මම ඔයාට වැදගත් වටිනා අදහසක් දෙන්නම්. මම (හෝ ඔබ) මුදලක් උපයාගෙන තිබේ. ඒ මුදල මා මම (හෝ ඔබ) සන්තකයේ පවතින තුරු විශාල + ශක්තියක් තිබේ. වටින්නේ එයට ලැබෙන පොළිය නොවේ. (මහ බැකුවේ අනුමත පොළිය මදි කිය කියා ළතැවිය යුතු නොවේ.) අප දුක් මහන්සි වී ස්ථාවර (නිධානය) ක් ලෙස පවත්වාගෙන යමින් තිබෙන මුදලෙහි ඇත්තේ අප්‍රමාණ වටිනාකමකි. දරුණු මිනී කන මෝරුන් ඉන්නේ ගැඹුරු මුහුදේ පමණක් නොවේ. ගොඩබිමත් සිටිති. ටයි කෝට් දාගෙන ‍කට සොලව සොලවා ලස්සන මහා පණ්ඩිත දේශනා දෙති. රටේ ලෝකයේ පවතින තත්වය අනුව, අද සිල්ලර කඩයක්වත් දාගන්න ලක්ෂ 50 ක් ආයෝජනය කළොත්, එය ග‍ඟේ මූදේ දැම්මාට සමාන ය. මේවා සිහි කල්පනාවෙන් කළයුතු කටයුතු ය. සල්ලි තියෙද්දී මොලේ නෑ මොළේ තියෙද්දී සල්ලි නැති වෙන තැනට වැඩ කටයුතු සිද්ධ කරගන්නේ නැතුව, තමන්ගේ වත්තේ ‍සීනි ඇඹුල් කෙසෙල් පැළ 12 ක් සිටුවා බලන්න. ස්තුති.

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 6 หลายเดือนก่อน +1

    government bank akaka hara wena kisima dayak qiswasa karanna apa minissune dan thiyena thathweth akka government bank pawa koi welawe monawa qavida kiyala

  • @weeraratneprabashwara7262
    @weeraratneprabashwara7262 ปีที่แล้ว +2

    17:40 hotline

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +13

    කඩා වැටුනොත් මුලු මුදලම දෙන්නෙ නැද්ද ..එවැනි රක්ෂිත ක්‍රමයක් නැද්ද ???

  • @upulbandara6563
    @upulbandara6563 7 หลายเดือนก่อน +1

    Crip vala demmoth hodanedda

  • @dilandhanushka6147
    @dilandhanushka6147 ปีที่แล้ว +1

    Cal එක ගැනත් කරන්න පුලුවන්ද

  • @sujeewagamage9780
    @sujeewagamage9780 ปีที่แล้ว

    What would be the government debt restructuring impact to money markets investments? Will investors loose money if there is a debt haircut ? Pls explain

  • @charithakarunanayake1852
    @charithakarunanayake1852 9 หลายเดือนก่อน +1

    This is one of the worst money funds. Dont waste your money.

  • @priyanthiwikkramasinha587
    @priyanthiwikkramasinha587 ปีที่แล้ว +3

    මාස් පොලියද ලබා දෙන්නෙ නැත්තන් වාර්ෂික පොලියද මාස් පතා දෙන්නෙ ඉස්තුතියි

    • @bandarailangakoon4191
      @bandarailangakoon4191 ปีที่แล้ว

      දවස ගානේ පොලිය එකතු වේනවා

  • @SNCFriendship
    @SNCFriendship 2 หลายเดือนก่อน +1

    පොලී ප්‍රථිශත කියන්නේ මාසිකද වාර්ෂිකද.......

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 ปีที่แล้ว +3

    අනුරාධපුර ndb bnkuwan karaga puluwanda ?

  • @JomilaHak-b4u
    @JomilaHak-b4u 5 หลายเดือนก่อน +1

    Robinson Richard Moore Brenda Jones Christopher

  • @dammikasamarakoon1782
    @dammikasamarakoon1782 ปีที่แล้ว

    Laksa 5 dammoth masata poliya kiyak gannawada

  • @sathsarastudio4357
    @sathsarastudio4357 ปีที่แล้ว +2

    Supar

  • @sandaruhirushansiyambalapi7696
    @sandaruhirushansiyambalapi7696 ปีที่แล้ว +4

    Before you invest please check customer reviews of this NDB and thank me later 😂

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 5 หลายเดือนก่อน +1

    Interst eka keeyadha kiyala kiyala naha. HNB eke nam 7%k gewanawaa.

    • @damsinghe5015
      @damsinghe5015 หลายเดือนก่อน

      වාර්ශික පොලියද

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 2 หลายเดือนก่อน

    පිටරට ඉන්න අයට හැම ආයතනයකම IIA ACCOUNT එකක් හදන්න පුළුවන්ද ?

  • @chamalidissanayake2187
    @chamalidissanayake2187 ปีที่แล้ว +2

    Account ekak open karana kota kochchara fee ekak gannawada.e fee eka invest karana mudalata sapekshawa wadiwenwda nathth fixed ganakda.

  • @dineshaumesh302
    @dineshaumesh302 ปีที่แล้ว +2

    සාමාන්‍යයෙන් මාසිකව 20 % පොලිය ගන්න පුළුවන්ද

  • @lalkumarasiri565
    @lalkumarasiri565 ปีที่แล้ว +34

    මම විශ්‍රාමිකයෙක් මට මාසිකව ජීවත් වෙන්න මුදලක් ඕනෑ ලක්ෂ පනහක් විතර ෆික්ස් ඩිපොසිට් තියෙනවා මනි මාකට් දැම්මොත් හොඳඳ

    • @digitalsocial5566
      @digitalsocial5566 ปีที่แล้ว +7

      Sampurna gaana dana epa..kotasak daana

    • @HksachiniSachi
      @HksachiniSachi ปีที่แล้ว +5

      Fd dala monthly wetenna hada ganna. විශ්‍රාම සමය nidahase gatha karanna

    • @Mystock482
      @Mystock482 ปีที่แล้ว

      cal fix income eke monthly 50k wage monthy enawa dem

    • @ruwankulathunga3261
      @ruwankulathunga3261 11 หลายเดือนก่อน

      Aulakna...danna..mt laksa 50k dann inna lankawata avilla..hodata hoyala balala tiyenna😊

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 8 หลายเดือนก่อน +1

      Ekapara mewata yanna epa. Mekema thiyenawa comment ekak meka Maha benkuwe liyapadinchi ne kiyala.hodata Hoya balala theerane karànna

  • @XtrmeXtreme
    @XtrmeXtreme 6 หลายเดือนก่อน +1

    ලක්ෂ 20 කට කොහෝමද?

  • @sirimewan8324
    @sirimewan8324 ปีที่แล้ว +1

    NDB Wealth Mgmt is not a registered primary dealer at Central Bank of Sri lanka???????

  • @kanthipatmini7026
    @kanthipatmini7026 ปีที่แล้ว +4

    N.D B බැංකුවක් කෑගල්ලේතියේද? මම කුවේට් සිට 1

  • @lankabhumi1114
    @lankabhumi1114 ปีที่แล้ว +5

    He is not clear with the interest. Even when we call, the officers are not clear on the interest. What happens to the interest on a daily basis? Does it get added on to the capital daily and get reinvested? Or we basically don’t get anything more by maintaining the interest in the NDB wealth management account? If so, we should get the money out and reinvest in another bank perhaps weekly?

    • @priyalmendis2631
      @priyalmendis2631 ปีที่แล้ว +4

      Interest is accrued on daily basis on the market value of your account. (That mean interest is accrued on Capital + Interest up to that date). Therefore, no need to transfer interest to another account as it is automatically reinvested in your account itself.

    • @lankabhumi1114
      @lankabhumi1114 ปีที่แล้ว +1

      @@priyalmendis2631 so does it mean wal Poliya? But someone from NDB W M said its not the case. That’s where the confusion is. What’s the difference between wal poliya and accruals?

    • @lankabhumi1114
      @lankabhumi1114 ปีที่แล้ว

      @@priyalmendis2631 explain with an example please

    • @priyalmendis2631
      @priyalmendis2631 ปีที่แล้ว +2

      @@lankabhumi1114 Yes. for example if Fund current yield is 24% pa (This vary based on market conditions), 1st day you will get 24%pa on your capital, and the next day you will get 24%pa on your capital + interest.

  • @varunaeeriyaulla
    @varunaeeriyaulla ปีที่แล้ว +2

    They are so slow. It's been a week. I haven't received my logins yet.

    • @PrasangaFernando-s1h
      @PrasangaFernando-s1h ปีที่แล้ว

      It's been 4 months, I have not received my login details yet

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 ปีที่แล้ว +2

    Can l appointed a nominee

  • @GamingWorld-sj5bf
    @GamingWorld-sj5bf ปีที่แล้ว +2

    මේක unit trust එකද්ද?

  • @kumarakumara9947
    @kumarakumara9947 ปีที่แล้ว +10

    NDB බැංකුවට ගිහින් මෙම ගිණුම් open කරන්න පුළුවන්ද?

    • @InsightHub_officialAE
      @InsightHub_officialAE ปีที่แล้ว +1

      Ow

    • @Zenonmanesh
      @Zenonmanesh ปีที่แล้ว

      Online application submit karanna puluwan.

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 8 หลายเดือนก่อน +1

      Meke kiyana vidiyata ndb benkuwa wena ekak ,ndb welth management wena ekak

  • @VikumWedage-ur7kf
    @VikumWedage-ur7kf ปีที่แล้ว +2

    Me kiyana number ekata call ganna bane...😢😢

  • @Ranga123
    @Ranga123 2 หลายเดือนก่อน

    100000 dawasata kiyak hambenawada

  • @RasikagayanHB
    @RasikagayanHB ปีที่แล้ว +1

    රක්ෂණාවරණක් තියෙනවද

  • @IranganiMol
    @IranganiMol ปีที่แล้ว

    Sir bandagara bilpath ayojanaya sadha awama laksha kiyaka mudalak awshyada mulinma

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 หลายเดือนก่อน

    බොරු කියන්න ඔන නෑ. මොන මඟුලක් වත් තේරුන්නෑ. යැයි යැයි ගගා කියවනවා

  • @maheshjeewantha9626
    @maheshjeewantha9626 ปีที่แล้ว +6

    Saving ekakta salli danawa wage මාසෙන් මාසේ සල්ලි දාන්න පුළුවන් ද? මහත්මයා

  • @wedehadissanayake7889
    @wedehadissanayake7889 7 หลายเดือนก่อน +1

    Can someone post a link to the first video? I can not find it

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA 8 หลายเดือนก่อน +4

    මම නම් පුද්ගලිකවම හිතන්නේ කිසිම දෙයක් කරන්න පිට කොන්දක් නැති අය තමයි වෙනත් තැන් වල ඉතිරිකරන්නේ
    අපටත් සල්ලී දීලා කොලකැල්ලක් අරන් ගිහින් අවුරුදු 20කින් විතර ඇවිත් ඉල්ලනවනම් ඔය වගේ කී ගුණයක් දෙන්න පුලුවන්ද?....😢😢😢
    දඩුවම්ට කෙලවුනේ ඌව මංකොල්ල කාපු නිසයි

  • @janakanalawatthage973
    @janakanalawatthage973 ปีที่แล้ว +3

    මේක අවුරුද්දක දරුවෙකුට දාන්න පුලුවන්ද ඒ දරුවට අවුරුදු 25ක් පමණ වෙන තුරු.

    • @varunaeeriyaulla
      @varunaeeriyaulla ปีที่แล้ว

      18 years wenna one account ekak open karanna

    • @ishsadeepa9359
      @ishsadeepa9359 9 หลายเดือนก่อน

      You can, just give them a call

  • @bipadmini3809
    @bipadmini3809 ปีที่แล้ว +2

    Wasapp thiyenawada katha kara ganna

  • @arjunaganewaththa2225
    @arjunaganewaththa2225 ปีที่แล้ว

    meke enne kattiygne ki denekta me gana therenne pau me minissu

  • @yapawijerathna1307
    @yapawijerathna1307 9 หลายเดือนก่อน

    මම eheliyagoda. Ndb. බැංකුවෙන් කරන්න පුලුවන්ද

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 ปีที่แล้ว

    Is there a WhatsApp number to contact NDB Wealth for people living abroad.. thanks!