තනි ව්‍යවසායකයෙක් නිර්මාණය කළ පළමු තරු හෝටලය විවෘත කරමින් ඇමති විජිත මතු කළ මැණික් වටින කාරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 109

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 ชั่วโมงที่ผ่านมา +28

    ජයවේවා විජිත හේරත් ඇමති තුමෙනි සියල්ල සාර්ථක වේවා
    මාලිමාවට ජයවේවා .

  • @RanjithSudusinga
    @RanjithSudusinga 3 ชั่วโมงที่ผ่านมา +46

    විජිත හෙරත් ඇමතිතුමනි මොන මඩ ගොහොරු වලට ගියත් කමක් නැහැ,මඩ ගාන්නත් එපා ,පුවේශමෙන් ,ජයවෙිවා !!!

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 3 ชั่วโมงที่ผ่านมา +2

      සෙකුයුටරී දෙන්නයී.කම්කරු එක්කෙනයී 😂😢😮

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 15 นาทีที่ผ่านมา

      බුදු අම්මෝ ඔයානම් මාරයි

  • @GizTech
    @GizTech ชั่วโมงที่ผ่านมา +11

    කතා තුනේ විනය වෙනස කොහොමද?
    විජිත❤❤ short and sweet ❤️to the point❤..

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා

  • @annejasintha1988
    @annejasintha1988 ชั่วโมงที่ผ่านมา +4

    විසිල් මහතාට සූබ පතනවා තව තවත් දියුණු වෙවා. රටෙ ජනතාව ට රැකියා බිහි වෙවා

  • @Tokoo-dz678
    @Tokoo-dz678 42 นาทีที่ผ่านมา +2

    විජිත ගෙ තැනට ගැලපෙන ලෙස වල්පල් නැති point එකට speech එක❤

  • @kasunaruna7563
    @kasunaruna7563 12 นาทีที่ผ่านมา +2

    ආරාධනා කලහම අරු. මූ එනවා කියලා නොගිහින් ඉන්න බැහැ.. දේශපාලන බෙදීම් නැහැ එවැනි දේවල් වලට ❤❤❤❤

  • @renukakosman5817
    @renukakosman5817 49 นาทีที่ผ่านมา +1

    විජිත සහෝදරයා මගේ රට කියන හැම මොහොතේම එය ආශිර්වාදයක් වේවා🙏🏻

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b 2 ชั่วโมงที่ผ่านมา +10

    ජයවෙිවා.කටිිටියම එකමිටට.😊

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 14 นาทีที่ผ่านมา

      අනිවා.සේරම යාලුවො මල්ලිලා

  • @jaydesilva1218
    @jaydesilva1218 3 ชั่วโมงที่ผ่านมา +13

    All the best ❤️

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාව ජයවෙිවා❤❤❤❤🎉🎉🎉

  • @Judechristo2011
    @Judechristo2011 ชั่วโมงที่ผ่านมา +13

    1 ට දීග කැවත් කමක් නැහැ අපිට ...හරියට නීතිය ක්‍රියාත්මක කරන්න..නැත්නම් අපි ඔක්කොම යාලුවො කියලා කියපු කතාවට ඔයාලත් සම්බන්ධ වෙනවා ...

    • @wmdsweerasooriya9090
      @wmdsweerasooriya9090 ชั่วโมงที่ผ่านมา +1

      Definitely 👍

    • @renukakosman5817
      @renukakosman5817 51 นาทีที่ผ่านมา

      එකට දිග කන්න ගියේ නැහැනේ විජිත. ආරාධනයකට ගියා මිසක්.

    • @albunperera1055
      @albunperera1055 50 นาทีที่ผ่านมา

      Function ekaka hitiya kiyala eka adala neha . ...mathawadi wenasa ha kriyawai i wedagath...

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 13 นาทีที่ผ่านมา

      අපි හිතන්නෙ එහෙම තමා.වැඩේ පත්තු වෙනකොට අපි left

  • @Thanosupmax
    @Thanosupmax 32 นาทีที่ผ่านมา +3

    උන් ඔක්කොම යාලුවො !!

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 25 นาทีที่ผ่านมา

      METHANA EHEMA DEYAK NAHA BRO ,

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 2 ชั่วโมงที่ผ่านมา +11

    මහ බැංකු හොරා අල්ලලානේ අපි දන්නෙත් නැ දුන්න චන්දෙට මාර සතුටක් තියෙන්නේ

    • @bandararathnayake575
      @bandararathnayake575 ชั่วโมงที่ผ่านมา

      කන් ගොතා

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 12 นาทีที่ผ่านมา

      අල්ලල අල්ලල අනේ.ඔයා දැක්කෙ නැද්ද ව්ජිත hand cuffs අරන් යනවා

  • @janakawijekoon-fk2er
    @janakawijekoon-fk2er ชั่วโมงที่ผ่านมา +7

    රං ගොනිලයි සං ගොජියයි😄, මාලිමා රජයට ජය

  • @annejasintha1988
    @annejasintha1988 ชั่วโมงที่ผ่านมา +7

    මිනිමරැ බටලන්ද වදයාත් ඉන්න වා

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 26 นาทีที่ผ่านมา

    VERY DECENT SPEECH BY WIJITHA HERATH, WISH YOU ALL THE BEST.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙම සමගියක් ජනතාවට ආදර්ශයක්. හැබෙයි හෙට ඉදල මඩ පාරවල් වැඩි වේය් 😂😂😂👍

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 2 ชั่วโมงที่ผ่านมา +18

    සූත්තර පුංචා ආයෙත් ඇවිල්ලා ! මහබැංකු කඩපුවා අල්ලන්නෙ ලබන මැතිවරණයෙ වේදිකාවෙදි . එතකන් ටටා බායි ...😆😄😃

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s ชั่วโมงที่ผ่านมา

      පොල් රු 60යි හාල් රු 150යි බිත්තරය රු 25යි ඒක නිසා මඩේ ලැඟලා හිටිය ගම් කඛරයන් ABBA වගේ උත්සව සොය සොයා යනවා.ලඟ එන පලාත් පාලනයේදි ජනතාව සීරුවෙන්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 20 นาทีที่ผ่านมา

    Vijitha spoke sensibly addressing the ordinance with some valuable wishes welcoming the hoteliers in the tourism industry in a very short and sweet manner. This is education and maturity to suit the occasion. Thank you.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 2 ชั่วโมงที่ผ่านมา +20

    ජොලි සීයා ඇවිත් ද.. ?

    • @abhayasenarathyapa7701
      @abhayasenarathyapa7701 ชั่วโมงที่ผ่านมา

      ජොලි සීයගේ සාමාන්‍ය විහිලු වැඩ සටහන... පව් පොර වෙන්න බලනව එතනත් ...

  • @nelkafernando1187
    @nelkafernando1187 3 ชั่วโมงที่ผ่านมา +8

    අම්මො සාන්ත මෙ තුන්දෙනා😮😀

  • @gnanadhaja5848
    @gnanadhaja5848 11 นาทีที่ผ่านมา

    පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?

  • @GizTech
    @GizTech ชั่วโมงที่ผ่านมา +5

    😂😂 little premadasa නම් හැදෙන මිනිහෙක් නෙවේ..😂😂

  • @annejasintha1988
    @annejasintha1988 ชั่วโมงที่ผ่านมา +4

    විජිත ඇමති ලස්සන වෙලා

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 11 นาทีที่ผ่านมา

      අපි ගම්පහනේ.අපේ ඇගේ හැප්පිළාම ලස්සන වෙලා

  • @susanthakumara5489
    @susanthakumara5489 3 ชั่วโมงที่ผ่านมา +15

    කොපි මැන් දැන් කතාකරන විදියත් වේනස් කරලා එකත් කොපි කරලා

  • @PrasaSella
    @PrasaSella 48 นาทีที่ผ่านมา +2

    Friends okkama ekapita❤

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 ชั่วโมงที่ผ่านมา +7

    සජිත් අද කතාව හොදයි පඩිවදන් නැහැ සමාන පද නැහැ ...හැබැයි කතා කරන්න එපා එන්න අපේ පක්ශෙන් චන්දේ ඉල්ලන්න කියලනම් හොදේ...😅 ඔන්න අපි හොදදේට හොදයි කිව්වා😁කතාව ටිකක් අඩු කලානම් හොදා ඕක දේශපාලන වේදිකාවක් නෙමේ...😂😂

  • @gayanifernandes941
    @gayanifernandes941 2 ชั่วโมงที่ผ่านมา +1

    Best of luck 🤞 and May God bless you 🙏🙏💐💐

  • @KrishanthiThanuja-s4n
    @KrishanthiThanuja-s4n 2 ชั่วโมงที่ผ่านมา +2

    Wenasa meyai api balaporotthu una. Ratta jayawewa

  • @SankaMunasinha
    @SankaMunasinha 34 นาทีที่ผ่านมา

    සාමාන්‍ය ජනතාව මෙවැනි ව්‍යාපාරිකයන් ආදර්ශයට ගන්න මොනයම් හෝ දේශපාලනික පක්ෂයකට පක්ෂක්ග්‍රාහි නොවන්න මොකද ව්‍යාපාරිකයට කවුරු දිණුවත් පැරදුනත් ගැටළුවක් නොමැත් සැමදෙනා සමගම හොදින් තියාගෙන වඩකරනව

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala ชั่วโมงที่ผ่านมา +2

    ණය ගත්තු සීයා කෙනෙක් 2027 ණය ගෙවන්න තියෙනවා කියලා මතක් කරනවා..😏

  • @JayanthaAnanda-n6w
    @JayanthaAnanda-n6w ชั่วโมงที่ผ่านมา +3

    මේ රනිල මොන මගුලකට ඕවට ගාව ගන්නවද මංදා...ඕක මහ උඩගු බලුගුත්තරයෙක් නෙ.

    • @kasunaruna7563
      @kasunaruna7563 8 นาทีที่ผ่านมา

      කොඉ පැත්තට ගියත් කමක් නෑ කියලා හිතන මිනිස්සු එහෙම තමා 😂

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 58 นาทีที่ผ่านมา +1

    හිටපු ජනාධිපති පින් ජනාධිපති

  • @nimalpieris-gx7kr
    @nimalpieris-gx7kr 2 ชั่วโมงที่ผ่านมา +11

    අපි වියදන් කරන් ලංකාවට අාවෙ 76 වසර වෙනස් කරන්න පරිස්සමින් කතා කරන හැම තැනටම යන්න එපා

    • @nishadperera
      @nishadperera ชั่วโมงที่ผ่านมา +1

      ඒක ඇත්ත කතාව..❤.. ඒත් වෙනම කෙනෙකුගෙ ආරාධනාවකටනෙ ගියේ....ප්‍රතික්ෂේප කරන්කත් බෑ....❤👍

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s ชั่วโมงที่ผ่านมา

      පොල් රු 60යි හාල් රු 150යි බිත්තරය රු 25යි ඒක නිසා මඩේ ලැඟලා හිටිය ගම් කඛරයන් ABBA වගේ උත්සව සොය සොයා යනවා.ලඟ එන පලාත් පාලනයේදි ජනතාව සීරුවෙන්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @wmdsweerasooriya9090
      @wmdsweerasooriya9090 ชั่วโมงที่ผ่านมา

      Exactly ❤❤❤

    • @pakaya8007
      @pakaya8007 29 นาทีที่ผ่านมา

      මචන් ව්දේශ ඇමති යන්න වෙනවා , මුන් හිරේ දාන එක අධ්කරණය මගින් කරයි . දැනටමත් මුලික අයිතිවාසිකම් කඩව්ම සම්බන්ධයෙන් නඩුවක් අධ්කරණයේ යනවා .

    • @kasunaruna7563
      @kasunaruna7563 9 นาทีที่ผ่านมา

      පටු විදිහට හිතන්න එපා බන්.. අපිත් වියදම් කරන් ගිහින් තමා චන්දෙ දුන්නේ.. එහෙම කියලා එයාල යන්න. ඉන්න තැන ඒ.. ඒ වෙලාවට ඉන්න ඕනේ..

  • @priyantha19452
    @priyantha19452 32 นาทีที่ผ่านมา +2

    සාක්කු දෙකට අත දාගෙන පප්පා යන හැටි දැක්කම මල පනිනවා

  • @kumarans-s7c
    @kumarans-s7c 34 นาทีที่ผ่านมา

    💖🇱🇰☸️☪️🕉️✝️🇱🇰💖 මාලිමාවට ජයවේවා 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 2 ชั่วโมงที่ผ่านมา +9

    හරියටම කීවොත් , මෝදියි xi jinping මැද putin ඉන්නව වගේ රනිල් සජිත් මැද විජිත 😂😂😂😂

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 32 นาทีที่ผ่านมา +1

    Sajith Kathawa aramba karanne garu Janadipathi Ranil kiyala. Is he doesn’t know Ranil has gone and New President now in Sri Lanka.HowThis kind of person become leader?

  • @janinduepa4420
    @janinduepa4420 7 นาทีที่ผ่านมา

    Ranil sir ❤

  • @kasunaruna7563
    @kasunaruna7563 21 นาทีที่ผ่านมา

    මොනවා උනත් සජිත් pau අප්ප 😊

  • @travelwith7856
    @travelwith7856 20 นาทีที่ผ่านมา +1

    පෙට්‍ර්ල් අඩු නෑ අරක අඩු නෑ කියන එවුන් මේකත් පොඩ්ඩක් බලපල්ලා 😂

  • @KinsliyPerera
    @KinsliyPerera 36 นาทีที่ผ่านมา +1

    Wenilsir moko railai sagiyai gennuwe unhorune

  • @nadeeshk7098
    @nadeeshk7098 39 นาทีที่ผ่านมา

    Opening cermany ekata a hotel owner ta ona kenek ta invite karana puluwn aka Nisa metana paksha desha palane adala nha,

  • @123randinu
    @123randinu 2 ชั่วโมงที่ผ่านมา +2

    Sutharapuncha, be honest here after to build the country. do not protect the thieves

  • @pets739
    @pets739 ชั่วโมงที่ผ่านมา +1

    ඉංග්‍රිසි කතා කලාට කජු සියේ විනිල් ඉංග්‍රිසි දන්නේ නෑ

  • @pakaya8007
    @pakaya8007 32 นาทีที่ผ่านมา +1

    පීම්පියාට තාම belt එකක් ගන්න බැරි වෙලාද 😂

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ชั่วโมงที่ผ่านมา

    Joli seeyata viruddd wa nadu ahanne kawadada malimawata jaya wewa

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 2 ชั่วโมงที่ผ่านมา

    Gaala kadagath harak wage rajayakata hesirenna nohekiya. Maha sathuru ratawal pawa u n o weni sthana waladi acharathmakawa weda kireema thamai piliwela. Neethiya hariyata weda kerewi. Ewita sekaya duru wewi.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 37 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sherinfernando9263
    @sherinfernando9263 2 ชั่วโมงที่ผ่านมา

    How is RW Hon president?

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 40 นาทีที่ผ่านมา

    Sajith Kathiawa patanganna

  • @NayanaSudarshani-f5s
    @NayanaSudarshani-f5s 7 นาทีที่ผ่านมา

    බැන්කු හොරු ඇල්ලිම ඔච්චර තමා

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 ชั่วโมงที่ผ่านมา

    සජිත්ගෙ ලබ්බ බැහැලද😂😂😂😂

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 ชั่วโมงที่ผ่านมา +1

    😂😂 තරු 3 ක් පෙනෙනවා.. 🎉

  • @jmper6034
    @jmper6034 35 นาทีที่ผ่านมา

    ජනාදිපති රනිල්? 😳 සජිත්, උදේ දවල් රෑ නොබලා කුඩු ගහනවද? Wtf does he smoke..

  • @sherinfernando9263
    @sherinfernando9263 2 ชั่วโมงที่ผ่านมา +2

    Why copy man and Jolly seeya in this

  • @gayanifernandes941
    @gayanifernandes941 2 ชั่วโมงที่ผ่านมา

    Jolly uncle arewada oyath 😂😂😅😅

  • @renukakosman5817
    @renukakosman5817 43 นาทีที่ผ่านมา

    සුත්තර පුංචා රටටම ශාපයක්. මූගේ ආරාධනා කථාව 😂

  • @gayanifernandes941
    @gayanifernandes941 2 ชั่วโมงที่ผ่านมา

    Dan Ranil Janadipathi nemeanea.Sajith oyater waradila

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 41 นาทีที่ผ่านมา

    Sajith thawama Hotham
    inne

  • @WaruniHimali
    @WaruniHimali ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @randika6
    @randika6 3 ชั่วโมงที่ผ่านมา +3

    Maha banku horawa allapu thawath dawasak 🤣

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 2 ชั่วโมงที่ผ่านมา +1

    Pandita Sajith okama danawa namuth kriyawen anaa ganawa.
    Ethakota oo moda yek the🤔

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan ชั่วโมงที่ผ่านมา

    Mu dhanuth kiyanne ranil janapathi kiyalane.kata Boru keewath dhiwa Boru kiyan Naha se.😂

  • @sisirakumara6448
    @sisirakumara6448 30 นาทีที่ผ่านมา

    ඇත්තටම සජිත්ට පිස්සුද.
    ගරු ජනාදිපති රනිල් කියල කියන්න.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 8 นาทีที่ผ่านมา

      ඔයාටත් පිස්සුද.මුට පිස්සු හැදිල හුගක් කල්

  • @AthukoralaDill
    @AthukoralaDill 2 ชั่วโมงที่ผ่านมา

    පද

  • @GamageSampath-q1t
    @GamageSampath-q1t 2 ชั่วโมงที่ผ่านมา

    Madai.🤦🙆

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 3 ชั่วโมงที่ผ่านมา +2

    ගරු හිටපු ජනාධිපති.😢😂😮

    • @nelkafernando1187
      @nelkafernando1187 3 ชั่วโมงที่ผ่านมา

      😀😀😀

    • @SS-of1eo
      @SS-of1eo 2 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @SunilDayasiri
      @SunilDayasiri 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @amilaruwan991
      @amilaruwan991 2 ชั่วโมงที่ผ่านมา +4

      සල්ලි සේප්පුව තියන තැන පෙන්වන්න එපා බැංකු හොරා 134 ක් අටවපු ජනපතියා ඇවිල්ලා.

    • @77bandara
      @77bandara 24 นาทีที่ผ่านมา

      🙃🙃🙃🙃🙃🙃😊