දවස් 3 කට කෑම හදාගත්තා 😍😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 274

  • @umanshamadhushani5063
    @umanshamadhushani5063 5 วันที่ผ่านมา +4

    ඔයා වගේ ලස්සන හදවතක් තියන මිනිස්සුන්ගෙන් මං මගේ ජීවිතේට ගන්න ලස්සන දේවල් ගොඩයි අක්කේ . Thank you sooo much ❤ හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනි ඔයාට . හැමදාම සතුට විතරක්ම ලැබෙන්න ඕනි 🌼

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t วันที่ผ่านมา +2

    නිදහසේ අද තමයි ඔන්න බැලුවේ ...රස ම..රස මෙනු එකක්..ඔයා අසනීපෙන් ඉද්දිත් හැමෝම ගැන හිතලා ආවාට thanks ...ඒත් rest කරන්න....වැස්සේ මිදුලට පැනලා නෑවේ නැහැ නේද ...හබීත් නැති වෙලේ...මොනා උනත් සනිප වෙන්න ...කියලා ❤ පතන වා ..බෙහෙත් ගන්න අඩු නැත්නම් ....🎉🎉❤❤ ආදරෙන් සතුටින් ..ඉන්න 🎉🎉නිරෝගී සුව පතනවා වරු මැණිකේ ට...❤

  • @shammirathnasinghe
    @shammirathnasinghe 5 วันที่ผ่านมา +7

    නිදුක් නිරෝගී වේවා..!!! තෙරුවන් සරනයි පුතේ..❤❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 5 วันที่ผ่านมา +4

    ඔව් ගිය පාර ආවමත් කටහඩ හොදටම බරයි.
    මේ පාර තාමත් සනීප නෑ 😭 .. එහෙම තියෙද්දිත් අපිව මතක් උනාට ඉතින් ආදරෙයි ❤ බුදුසරනින් බෙහෙතුත් බොනවනේ...දැන් හෙමීට සනීප වෙයි...... ඒත් ඉතින් ඔහොම වතුර අල්ලද්දි නම් 🥺 ...ඒක එච්චර හොද නෑ සෙමට..
    පරිස්සමෙන් සැහැල්ලුවෙන් විවේකීව ඉන්න..පොඩ්ඩක් ...😊 සනීප වෙනකන් .. .එහෙනම් ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටයි !!! ❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 วันที่ผ่านมา +3

    ඉක්මනින් සනිප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ගොඩක් ලස්සනයි වීඩියෝ එක බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤❤

  • @sachi-qn6oq
    @sachi-qn6oq วันที่ผ่านมา

    ඉක්මන් සුවය ලැබේවා !!මේ කෑම store කලේ කොහොමද??

  • @dilrukshibandara2840
    @dilrukshibandara2840 5 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ...බෝහොම ස්තූතියි අක්කි....ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා wish කරනවා❤❤❤❤❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 5 วันที่ผ่านมา +3

    Budu saranai nangi..ikman suwaya labewa.....

  • @JkSujith
    @JkSujith วันที่ผ่านมา

    හරිම ලස්සනයි❤❤❤❤

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 5 วันที่ผ่านมา +3

    ඉක්මනට සුවය ලැබෙන්න පතනවා.බුදු සරණයි නංගි❤🌹❤

  • @suvindhyasomarathna712
    @suvindhyasomarathna712 วันที่ผ่านมา

    Get wel soon dear. May the triple jem bless you dear sister. ❤ ❤ ❤

  • @Jeewani-g7s
    @Jeewani-g7s 4 วันที่ผ่านมา +2

    අද නමි වොයිස් එක හරිම අප්සටි තමයි. 😂😂😂 ඉගුරැ කැල්ලක් තලලා සිනි දාලා කාල බලන්න වරැනි. ඉක්මනටම සියලු රෝග සුවපත් වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu 3 วันที่ผ่านมา +2

    අනේ අක්කේ ඔයා නිතරම අසනිප වෙනවා.තවටිකක් පරිස්සන් වෙන්න බුදු සරණයි !!!

  • @SachithraJinadari-se2kv
    @SachithraJinadari-se2kv 2 วันที่ผ่านมา

    ඉක්මනට සනීප වෙලා ලස්සන වීඩියෝ ගෙන්න අක්කේ.....බුදු සරණයි ඔයාට...❤❤❤❤❤❤

  • @dilmavihangi4165
    @dilmavihangi4165 2 วันที่ผ่านมา

    අක්කේ මම ඔයාගේ වීඩියෝස් ඉස්සර ඉදලම ආසාවෙන් බැලුවා. මට තාම 20යි. ඉක්මනට marry කරලා husband ලගට යන්න උනා මට. මන් උයන්න දන්නේ නැති නිසා මන් බයෙන් හිටියේ . ඒත් මම kichen එකට යද්දි අක්කා කියලා දෙන දේවල් අක්කා උයන විදිය මතක් වෙනවා. මන් හිතුවෙ මට බැරි වෙයි කියලා . ඒත් මට රසට උයන්න පුලුවන් මමත් ඒක දන්නේ බැන්දට පස්සේ. අක්කාට ගොඩක් පිං ❤❤❤😘😘😘

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 5 วันที่ผ่านมา +2

    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මගේ හිත නිවන භාවනා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයා ට ❤❤❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 5 วันที่ผ่านมา +13

    නන්ගී ඔයාගේ voice එක තාම හොද නෑනේ.. අච්චාරු හොද නැහැ. වීනාකිරි, අබ එහෙම සැරයි. කෑමෙන් ගොඩක් පරෙස්සම් වෙන්ට ඕනෙ . ඔයාට ඉක්මනට සනීප වෙන්ට ඕනෙ තෙරුවන් සරනයි ..❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 วันที่ผ่านมา +2

    ගොඩක් සතුටුයි වීඩියෝ ලොග් එකක් දැක්කම.භාවනාවක් වගෙ නංගි ගෙ වීඩියෝ ලොග්ස්.ආදරණීය යි..රසවත් කෑම වේලක් .මං ආසම අච්චාරු .🥰😘❤
    ඉක්මනින් සුවපත් වේවා මගේ නංගි ❤.තෙරුවන් ආශිර්වාද වේවා ❤

    • @warunisworld4673
      @warunisworld4673  5 วันที่ผ่านมา

      ආදරෙයි අක්කේ 😍😍😍

  • @NisansalaEdirisinghe
    @NisansalaEdirisinghe 5 วันที่ผ่านมา

    ඔය ගෙ video බලන්න අරන් දවස් 3 witara eti. Hebei වැඬේ කියන්නෙ මන් ඇබ්බැහි වෙලා කියලත් හිතෙනවා. ඔය වගේ හිතන හරිම හොඳ ආදරණීය චරිතය ක් ❤❤❤❤අනේ බුදු සරණයි ඔයට ettatama ඔය මැජික් එකක් වගේ. වෙලාවක ට කියන්න වචන නෑ සුපිරි. බුදු සරණයි ආදරණීය හැමොටම ❤❤❤❤

  • @Vonalslife
    @Vonalslife 5 วันที่ผ่านมา +2

    සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා නංගී & මල්ලි බුදු සරණයී දෙන්නටම ❤❤❤❤❤❤❤❤
    චාරු අක්කා වොනාල් පුතා පුලස්ති සර්.......

    • @warunisworld4673
      @warunisworld4673  4 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි මැඩම් 😘😘😘

    • @Vonalslife
      @Vonalslife 4 วันที่ผ่านมา

      @warunisworld4673 number eka ewanna oyage nangii hodee

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 4 วันที่ผ่านมา

    Take care නංගි.. ඔයාගෙ vedios බලන්න හරි ආසයි...

  • @AshaDinithi
    @AshaDinithi วันที่ผ่านมา

    ඔයාට ඉක්මනින් සුව වෙන්නඕන බුදුසරනයි ආදරෙයි අක්කේ❤❤❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 วันที่ผ่านมา

    Keema tika rasai.wage.❤💙
    Ikmanin asaneepa tika hoda karagana supurudu voice aken vidieos gennna nangi🙏🙏🙏

  • @WashikaJayasinghe
    @WashikaJayasinghe 4 วันที่ผ่านมา

    ඔයාගෙ voice එක ඇහුනත් හිත නිවෙනවා..❤❤

  • @ireshadilhani1353
    @ireshadilhani1353 5 วันที่ผ่านมา +2

    අනේ ඔයා ඉක්මනින් සනීප වෙන්න නන්ගි,තෙරුවන් සරනෛ❤❤❤

  • @RashiniThakshila-m5c
    @RashiniThakshila-m5c 5 วันที่ผ่านมา +1

    My fav සිංහල අච්චාරු ..
    අක්කා , if so, wishing you a speedy recovery 💐

  • @laksirigamage6228
    @laksirigamage6228 3 วันที่ผ่านมา +1

    Godak wedagath video akak akka.budu saranayi!

  • @SusiripalaIresha
    @SusiripalaIresha 5 วันที่ผ่านมา

    Nangi.. oyata ikmanin suwa wewa!!!kiya prarthana karanawa. Achcharu ekata aaye hadaddi sugar poddak daanna budusaranai!!!

  • @MihiriDebarawatta
    @MihiriDebarawatta 3 วันที่ผ่านมา

    Get well soon nangi. Theruwan sarani

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 3 วันที่ผ่านมา

    ඔයාටත් තෙරුවන් සරණයි!අක්කේ.ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.කෑම ටික නම් ගොඩාක් රස පාටයි🤤

  • @DMlife-j9o
    @DMlife-j9o 2 วันที่ผ่านมา

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව අක්කෙ❤❤❤❤❤

  • @noname-nf9pp
    @noname-nf9pp 5 วันที่ผ่านมา

    Nangiyata niduk nirogi suwaya pathanawa.theruwam saranai.dilini akka❤❤❤❤❤

  • @MuthukumaraPriyawansa-jm5dq
    @MuthukumaraPriyawansa-jm5dq 5 วันที่ผ่านมา

    Harima lassanai akkiyo video eka. Adarei ❤️❤️❤️ video ekak danakan balagena hitiye

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 5 วันที่ผ่านมา

    රස පාටයි ,,මන් හෙටම අච්චාරු වක් දානවා..ඉක්මනින් සුවපත් වේවා ..මැණික ..ජේසු පිහිටයි !!..බුදු සරණයි !!❤❤❤

  • @SandamaliKds
    @SandamaliKds 3 วันที่ผ่านมา

    වරුණියෝ ඔයාට විතරක් නෙමෙයි අපිත් අසනීප වෙලා ලංකාවෙ හැමතැනම තියෙනවා මේ වෛරල් එක කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න සතුටින් ඉන්න හරියටම බෙහෙත් බොන්න යකි නාරන් තියෙනවනම් ඒවයින් කැඳ එහෙම හදලා බොන්න යකිනාරන් සෙමට ගොඩක් හොදයි පරෙස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshasriyaniperera5566
    @niroshasriyaniperera5566 4 วันที่ผ่านมา

    Theruwan saranai niduk wethwa nirogi wethwa suwapath wethwa

  • @imalkaraj8357
    @imalkaraj8357 4 วันที่ผ่านมา

    Ane akkata ikmanata sanipa wenna one.budu saranai.kema tika nam maru akke❤❤❤

  • @sulakkanahenadeera384
    @sulakkanahenadeera384 5 วันที่ผ่านมา

    ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ආදරෙයි බුදු සරණයි ❤❤❤❤

  • @achalasamanmali2358
    @achalasamanmali2358 5 วันที่ผ่านมา +1

    අක්කේ ඉක්මනින්ම ඔයාට hoda වෙයි.❤

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් ඉක්මනට නිරෝගි සුව බව ලැබේවා !

  • @CharithPremachandra-q6z
    @CharithPremachandra-q6z 5 วันที่ผ่านมา

    Ekmaninma siyaluma ledaduk suwawewa budusaranai dennatama nandutat

  • @kavindinisansala9451
    @kavindinisansala9451 5 วันที่ผ่านมา

    Ikmanatama saniipa wenna akkiyoo.parissamata inna.budu saranai❤❤❤

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 4 วันที่ผ่านมา

    Theruwan saranai puthe parissamin inna ...❤️❤️❤️❤️

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 5 วันที่ผ่านมา +1

    Budusaranai Nangi

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h 4 วันที่ผ่านมา

    Preyojanawath thma.sudu nona ❤ oyata thama sanipa madi nedha 😢 parissamin ikmanata danipa wei බුදුසරණයි

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b 5 วันที่ผ่านมา

    බුදුසරනයි දළදා සමිදුගේ පිහිටයි ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා දුව ❤

  • @user-jh5zn3dg7u
    @user-jh5zn3dg7u 5 วันที่ผ่านมา

    ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරණයි❤

  • @GentlelivingUk
    @GentlelivingUk 5 วันที่ผ่านมา

    Get well soon Waruni.Just rest and it will be cured soon ❤❤ love from the uk

  • @inuinu4803
    @inuinu4803 5 วันที่ผ่านมา

    ඛුදූ සරණයි..ඉක්මන් සුවය ලැබේවා

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq 5 วันที่ผ่านมา +1

    බුදු සරණයි ඔයාට 🙏🙏❤️❤️

  • @kalhari50
    @kalhari50 5 วันที่ผ่านมา +2

    Vinadi 2i. Comment 22i. .meya hari famous dan ❤❤❤ adarei manike. Parissamen inna . Ikmanin saneepa wenna

    • @warunisworld4673
      @warunisworld4673  5 วันที่ผ่านมา

      හී 😘😘😘😘😘😍😍😍

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 5 วันที่ผ่านมา

    ❤❤ ekmanin swa wewa oyata බුදුසරණයි පරිස්සමෙන් ඉන්න adarei❤❤❤

  • @MalmiAbesingha
    @MalmiAbesingha 5 วันที่ผ่านมา +1

    Ekmanin hoda wenna..budu saranai nangi..

  • @gayathriravinthiran6270
    @gayathriravinthiran6270 5 วันที่ผ่านมา

    Hi ma, get well soon dear God bless you . Lovely recipes

  • @iudisanayaka1946
    @iudisanayaka1946 3 วันที่ผ่านมา

    Budusaranai akka❤

  • @ShanikaNimmi
    @ShanikaNimmi 5 วันที่ผ่านมา

    ❤❤❤
    වෙලාවක් තිබුණොත් කතා කරන්න.ඉක්මනින් සනීප වෙන්න.තෙරුවණ් සරණයි!!!

  • @randi_085
    @randi_085 5 วันที่ผ่านมา

    Ada video aka hari lassani nangi ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰

  • @milindalakmal2377
    @milindalakmal2377 5 วันที่ผ่านมา

    Akki acharu hadapu mati bajana kohenda gatte mama dilki

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 5 วันที่ผ่านมา +1

    තෙරුවන්ගේ ආනුභා බලයෙන් ඉක්මනින් සුවපත් වේවා !!!!!!!

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 3 วันที่ผ่านมา

    ඉක්මනින් සුවපත් වේවා ❤❤❤

  • @csajani1250
    @csajani1250 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් ඉක්මනින් සුව වෙන්න ආදරණිය නංගී...❤

  • @isurimenike
    @isurimenike 5 วันที่ผ่านมา

    ඉක්මන් සුවය ලැබේවා අක්කෙ ඔයාට.තෙරැවන් සරණයි.

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 5 วันที่ผ่านมา

    දළදා සමිඳු පිහිටෙන් අක්කට ඉක්මනට සනීප වෙන්න ඕන. ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 5 วันที่ผ่านมา

    රසම රස කෑම ටිකක් අරන් ඇවිත් නේද ඉක්මනින් සනීප වෙන්න නංගි බුදුසරනයි ඔයාට ❤️❤️

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 5 วันที่ผ่านมา

    අසනීපෙන් හිටියත් අපිට වැදගත් video එකක් අරන් ආවට නගාට පින්. ස්තූතියි ඉක්මනට සනීපවෙයි. නාන්න ඵපා දැන්මම.පරිස්සම් වෙන්න

  • @gayanijayawardana7143
    @gayanijayawardana7143 5 วันที่ผ่านมา

    Get well soon darling ❤

  • @sandyakumari2865
    @sandyakumari2865 5 วันที่ผ่านมา +1

    ❤❤❤අක්කී ඔයාට ඉක්මනින්ම සුව වෙන්න කියල මම ප්‍රාර්ථනාා කරනවා. ...❤❤❤😊😊😊

  • @enriquelover997
    @enriquelover997 5 วันที่ผ่านมา

    දුව මී පැණි හොඳයි උගුර අමාරුවට .සිතල කැම කන්න එපා.ඉක්මනට සනිපවෙන්න ප්‍රාර්ථනා කරනවා.❤

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x 5 วันที่ผ่านมา

    ඉක්මනට හොද වෙන්න අනේ❤
    බුදු සරනයි
    මගේ යාලුවෙක් ,මගේම සහෝදරියක් මට අම්මා කෙනෙක් මේ ඔක්කොම නම් කියලා අදුන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නව මට..අන්න එයා වගෙ අනේ ඔයා..මට හැමවෙලෙම ඔයාගේ වීඩියෝ බලද්දි මට එහෙම හිතේනවා.
    කලණ මිතුරු ඇසුර වාසනාවක්මයි මිතුරියේ ❤

  • @champipriyadarshani8896
    @champipriyadarshani8896 5 วันที่ผ่านมา

    ආදරෙයි පැටියෝ ඉක්මනින් සනීප වෙන්න ❤❤❤❤❤

  • @KawshlyabandaraEkanayaka
    @KawshlyabandaraEkanayaka 5 วันที่ผ่านมา

    Lassanai akki oyage vedios. Oya vedios edit karana app eka mokadda.p ekenmada oya vedios karanne

  • @erandiKumari-m1e
    @erandiKumari-m1e 5 วันที่ผ่านมา +1

    Nirogi wawa akka. Budu sarani ..❤❤

    • @warunisworld4673
      @warunisworld4673  5 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @MenuNethu
    @MenuNethu 5 วันที่ผ่านมา +1

    Palaweni comments eka magen lassanai bs akki pana

    • @warunisworld4673
      @warunisworld4673  5 วันที่ผ่านมา

      ආදරෙයි මැනික ❤️❤️😘😘😘

  • @achaladesilva6132
    @achaladesilva6132 5 วันที่ผ่านมา

    ඔයාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @rangarathnayake5955
    @rangarathnayake5955 4 วันที่ผ่านมา

    ඉක්මනට සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @ruwanminijayaneththi61
    @ruwanminijayaneththi61 5 วันที่ผ่านมา

    කෑම දැක්ක ම අපිටත් බඩගිනි එනවා ❤ පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤❤

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 5 วันที่ผ่านมา

    කෑම ට්කනම් සුපිරි අක්කියෝ ❤❤ඉක්මනින් හොඳ වෙන්න..

  • @chathuudalagama1875
    @chathuudalagama1875 5 วันที่ผ่านมา

    Akke ikmanata hoda venna. ❤Achcharunam godak kanna epa akke.

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 5 วันที่ผ่านมา

    දුවට ඉක්මන් සුවය ලැබෙිවා පරෙස්සම් වෙන්න දුවට බුදුසරණයි

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 4 วันที่ผ่านมา

    Get well soon!!!

  • @priyankamanel7801
    @priyankamanel7801 3 วันที่ผ่านมา

    Get well soon ....❤

  • @purnimagamage6022
    @purnimagamage6022 5 วันที่ผ่านมา

    ඉක්මන් සුවය ලැබේවා අක්කට

  • @dayanandama9716
    @dayanandama9716 5 วันที่ผ่านมา

    ❤❤❤❤ budu saranai oyata

  • @MayaShane-z4h
    @MayaShane-z4h 5 วันที่ผ่านมา

    වරුණි ඔහොම පරිප්පු තෙම්පරාදු කරන කොට සේර කෑල්ලකුත් දාන්න මාරම රසයි ❤

  • @champrikagallage5077
    @champrikagallage5077 4 วันที่ผ่านมา

    Rasama rasa patai ❤❤❤❤❤

  • @MaheshikaPitiduwagamage
    @MaheshikaPitiduwagamage 5 วันที่ผ่านมา

    Budusaranai akka

  • @anojadhanthnarayana2917
    @anojadhanthnarayana2917 5 วันที่ผ่านมา

    ඉක්මනින්ම සුවය ලැබේවා ❤❤❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 5 วันที่ผ่านมา

    ලස්සනයි අක්කේ vlog එක 😊❤බුදුසරණයි ඉක්මනින් සුව වේවා 🥺

  • @mis.darshi1236
    @mis.darshi1236 5 วันที่ผ่านมา

    අනේ මගෙ නංගිට ඉක්මන් සුවය පාර්තනා කරනව 🙏🙏❤️❤️❤️ එන්න හිතුන කෑම ටිකක් කන්න රසටම ඇති ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤😘😘😘😘😘🥰🥰🥰🥰👍👍❤️❤️

  • @dammikasaliya6150
    @dammikasaliya6150 5 วันที่ผ่านมา

    Akke oyage vedios balana eka den pissuwak wela. Budusaranai Oyata

  • @didunisulakshana9339
    @didunisulakshana9339 5 วันที่ผ่านมา

    අම්මෝ රස පාට 😋😋
    අනේ ඉක්මනින් හොද වෙන්න සුදු බොලේ හොද වෙලා දිගම දිග vidiyos ගෙන්න කිචන් එකේ vidiyo කොච්චර ගෙනාවත් එපා වෙන්නේ නෑ ආදරෙයි ❤️❤️😘😘
    තෙරුවන් සරණයි 🙏

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 5 วันที่ผ่านมา

    අනේ දුවට තාම අසනීප හොදනැනේ ඒබව දන්නවානම්‍ එනවා කටහඩත් තාමහරිගිහින්
    නැනේද පව්‍ දරුවො අවෙ නැතිනම්‍ දුකයි තමයි ඒත් අසනීපෙන් කතා කරනකොට තවත්දුකයි ඉක්මනින් ම හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි

  • @senethemachandra5517
    @senethemachandra5517 วันที่ผ่านมา

    Ayi duwa Nandu niwaduda?.

  • @thasowathynixon4553
    @thasowathynixon4553 5 วันที่ผ่านมา

    Nice video. superb dinner. I am waiting for your videos. waiting Monday, Wednesday, Friday. God bless you 💖 love you ❤

  • @menakamadushani4211
    @menakamadushani4211 5 วันที่ผ่านมา

    රසම රස ඇති මැණිකේ.. පෙනුම සුපිරි..ඔයා ඉතින් අපේ chef වරුණි මැණික නේ..😇 අහන්න දෙයක් නෑ ඉතින්..🔥 මගේ මැණික තාම සනීප නෑ නේ.. පේයාව beuwa ද ඔයා.. උදේ හවස බොන්න ඒක..steam කරන්න ...දැන් මට හොඳයි...
    ඔයාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා පැටියෝ..තෙරුවන් සරණයි..!!!!
    පරෙස්සමෙන් සතුටින් ඉන්න ඕනේ ඔයත්..ආදරෙයි..😘❤️

  • @vinumahabaduge-ty2wp
    @vinumahabaduge-ty2wp 5 วันที่ผ่านมา

    Get well soon akki ♥️

  • @Shani2024-e9o
    @Shani2024-e9o 5 วันที่ผ่านมา +1

    Akki bole ❤❤ adarei adarei 🎉🎉

  • @thilide7899
    @thilide7899 5 วันที่ผ่านมา +7

    කොච්චර පිරිසිදු ගුණ දේවල් කෑවත් නිතරම ලෙඩ වෙන එකත්, ලෙඩ වුණාම ගොඩක් දවස් තියෙනවා නං, ඔයාගේ immunity and gut health තියෙන්නෙ හරිම poor තැනක. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ Inflammation හොඳටම වැඩීයි. ඔය underline causes check කරගන්න 🙏...
    කකා බිබී, හරියට ව්‍යායාම කරන්නේ නැතුව ඔහේ ඉන්න එකත් හොඳ නෑ. ගෙදර දොර වැඩ කරන එක ව්‍යායාම නෙවෙයි. ඒනිසා ඔය underlying causes Diagnose කර ගන්න. ඔච්චර බෙහෙත් බොන එකත් Inflammation වලට directly බලපානවා...

  • @KumaraRuwanpura
    @KumaraRuwanpura 5 วันที่ผ่านมา +1

    ඉක්මනට සුවය ලැබේවා! ❤️

    • @warunisworld4673
      @warunisworld4673  5 วันที่ผ่านมา

      🙏🙏🙏😘

    • @mihiranikumari442
      @mihiranikumari442 5 วันที่ผ่านมา

      ඉක්මනට ම සුවය ලැබේවා නංගි

  • @Mary-k5n1u
    @Mary-k5n1u 5 วันที่ผ่านมา

    ඉක්මනින් සුවවේවා පින්වන්තියේ ❤