කීටො ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය කොපමණ අන්තර්ගත විය යුතුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 245

  • @anusuros
    @anusuros ปีที่แล้ว +42

    ඇත්තටම ඩයිටිෂන්ල හමිබ වෙන්න ඔන නැ. ඔයාගෙ වැඩසටහන් හරිම අනර්ගයි. ස්තුතියි. ❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      🙏🏿🙏🏿❤️

  • @ceylonehub3179
    @ceylonehub3179 ปีที่แล้ว +78

    Nurse ගේ video සෙර්‍ර්ම බලලා මම පොතක් හදලා තියෙන්නේ සෙර්‍ර්ම include කරලා ඒ තරම් වටිනවා මේ දෙන දැනුමට..මේවා caurse කරලා ඉගෙන ගන්න ගියානම් ලක්ශ ගනන් වෙන්වා❤

  • @anuraamithodana5599
    @anuraamithodana5599 ปีที่แล้ว +4

    ඔබ තුමා හරිම පැහැදිලි ව්ස්තර කිරිම

  • @MallikaDimbule
    @MallikaDimbule 4 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ඔබතුමාට🙏

  • @anuradasupun7901
    @anuradasupun7901 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබතුමාට මේ කරන වැඩසටහන් වලට. මම රෑ 8.00 කෑම කෑවට පස්සේ ආපහු කෑම කන්නේ ඊලග දවසේ රෑ 8.00 මම කන්නේ තම්බපු එළවලු විතරයි. මට cholesterol තියනවා. ඒ නිසා මම කෑමට මස් බිත්තර කිසිම දෙයක් ගන්නේ නෑ. මම දැන දවස් 10ක් විතර මේ ක්‍රමය කරගෙන යනවා. මේ කරන දේ හරිද වැරදිද ඔබතුමාට ස්තුති.

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනාකම මැනිය නොහැකි දේශනයක් දීර්ඝායුවේවා. ඔබ තුමාට

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. ปีที่แล้ว +4

    ඊයේ තමා ඔයාගෙ විඩියො බලන්න ගත්තෙ. කොච්චර ආස හිතුන ද කියනවනම් මට පිටු 200 යෙ පොතක් අරං විඩියෝ එකෙ මාතෘකාව දාලා කරුනු ලියාගන්නවා. මං අද ඉදන් දින 14 සීනි රහිත කැම වැඩෙ පටන් ගත්තා. (මාර අමාරුයි අයියෝ 😂😂😂) මොකද මගෙ බර 78.800 kg උස 157 cm 😅.. ඔයා කියනව වගෙ දැනුමත් එක්කම බර අඩුකරනව කියන්නේ ලෙඩවලටත් ඇත්තටම බය හිතෙනව කියන එකයි. ඔයා මේ වෙන මහන්සිය උත්සාහය ගෞරවයෙන් හදවතින්ම අගය කරනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      👏🏽👏🏽👏🏽❤️🙏🏿

  • @RanjaniKandegama
    @RanjaniKandegama ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබ තුමාට ❤

  • @Tkps12345
    @Tkps12345 ปีที่แล้ว +3

    Good explanation, Thank you.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @Viral_social
    @Viral_social ปีที่แล้ว +5

    බර 67 kg මම දවසකට චිකන් බ්‍රෙස්ට් 500 g බිත්තර 4ක් සහ චීස් සහ එලවලු ටිකක් ආහාර වේලට ගන්නව. සම්පූර්ණ protein 175-180g වගේ .. ගෙදර තියෙන වේට් සෙට් එකකින් සෙල්ලම් කරනව .. තියෙන ප්‍රශ්නය තමයි මසල්ස් අඩු වේවිද නැත්නම් ප්‍රශ්නයක් නැති වේවිද සර් ❤

  • @PradeepSandacalum
    @PradeepSandacalum 9 หลายเดือนก่อน

    Jayawewa jayen jayama wewa budusaranai ❤

  • @babamama294
    @babamama294 10 หลายเดือนก่อน

    බුදු.සරණයි

  • @sameeraranabahu8083
    @sameeraranabahu8083 ปีที่แล้ว +3

    කීටෝ ආහාර වේලක් ගන්න විදිය කියල දෙන්න

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Bohoma isthuthi.doctor .thwruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @lakmalipeiris3966
    @lakmalipeiris3966 ปีที่แล้ว +2

    Apita kana kamajathi tika athulath karala 16.8 diat plan ekak hadala denna puluwanda

  • @-xxx5349
    @-xxx5349 ปีที่แล้ว +4

    පැණි රස කාලත් බඩ බස්ස ගත්තා 🌝🥴හැබැයි ප්‍රධාන ආහර වෙල් වලින් අඩු කර ගත්තා.එක ඇගට හුරු කරගත්තා.ප්‍රධාන ආහර වෙල් පොශනිය මට්ටමෙ තියා ගත්තා කාබොහයිඩ්ට්‍රෙට් ගාන අඩු කරලා.විශෙෂයෙන් රෑ කෑම කොන්ට්‍රොල් කරා.එකෙන් ෆාස්ටින් ටයිම් එකක් උදෙ ආහර දක්වා ඔටොමැටිකලි හැදෙනවා..අමතර ආහර වෙල් නම් ගත්තා...මාසයෙන් බඩ බැස්සා...උස්සගෙනවත් ඉන්න බැරි බඩක් තිබ්බෙ 🌝දැන් පට්ට සැහැල්ලුයි

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      🤭

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +1

      ගොඩක් හොඳයි බඩ බස්සන්න keto කරන්නම ඕන නෑ

    • @chamodisanjula8567
      @chamodisanjula8567 5 หลายเดือนก่อน

      Hi mama me sir ge dewal anugamanaya karana gaman inna . Panirasa amathara kama mama newaththuwa but kiri ekak ethakota samaposha ekak hadagaddi sini tea spoon ekak dammat kamak nedda ane please mata kiyannako

    • @-xxx5349
      @-xxx5349 5 หลายเดือนก่อน

      @@chamodisanjula8567 අවුලක් නෑ.හැබැයි ත්‍රිපොශ කද්දි නම් ටිකක් බර වැඩි වෙයි.

    • @chamodisanjula8567
      @chamodisanjula8567 5 หลายเดือนก่อน

      @@-xxx5349 hari mama samaposha ehama nitharama kanna ne hari man eka atharinnm. Habai mama kohoma hari bada adu karagannwa.

  • @ChamaraPrasad-gy6vw
    @ChamaraPrasad-gy6vw 11 หลายเดือนก่อน +1

    එල කිරි බොන්න හොද නැද්ද

  • @anushimaheshika-yc4pk
    @anushimaheshika-yc4pk 11 หลายเดือนก่อน

    Doctor plz mata kiyannako weight loss ekakata sarilana widiyata gold instant nescaffe ekak hadaganne kohomada kiyala..

  • @lakshanmadusanka791
    @lakshanmadusanka791 ปีที่แล้ว +1

    Gastric thynwanm kohmda ahara gnn one

  • @Malika-q2u4i
    @Malika-q2u4i 3 วันที่ผ่านมา

    Mhtmaya.oba.tumage.watasap..nombara.danawada.budu.saranai

  • @ShandiPulasingen
    @ShandiPulasingen 11 หลายเดือนก่อน

    Ane mage duwatath taeroxzindan dr kiyanawa opreszn karannalu mn bayaye ayata opreshan karanna katha karanna bariwaeda

  • @avishkadilshan3839
    @avishkadilshan3839 ปีที่แล้ว +1

    ෆිට්නස් චැනල් එකෙට් අලුත් වීඩියෝ එකක් දාමු නර්ස්❤.මේ චැනල් එක පරණ එක උනාට ඒක තමයි වැඩිපුර බලන්නෙ❤

  • @malimali4037
    @malimali4037 ปีที่แล้ว

    ස්තුතිය සර්

  • @chamodisanjula8567
    @chamodisanjula8567 5 หลายเดือนก่อน

    Sir mama sirge godak video balagena yanagaman saha man ewa karanawa dan sathi dekak wage patan aran exercise pawa karanawa mama. Mata thiyana prashne sini tea spoon ekakwath yodagannama epada mata eka parata sini nethhwa karanna hari amarui sire. Dan sire kuyana vidihata kanna deyak ne ne just kidding 😂. Kito ekak karannama oneda? Ude tea eka vitharai mama bonne tea spoon ekan bhagayawath sini add karanna epada .

  • @hirunisewwandi2109
    @hirunisewwandi2109 หลายเดือนก่อน

    මං කොහෙන්ද මේ ටික පටං ගන්නේ කියලා කල්පනා කරන්නේ.පිළිවෙලට mention කරන්න පුලුවන් ද වීඩියෝ ස් link මේක යටින්.බර අඩු වෙන ගමන් බඩත් අඩු කරගන්න

  • @123321Snoopy
    @123321Snoopy 7 หลายเดือนก่อน

    හොද coffee brand එකක් recommend කරන්නකො

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว +1

    ස්තුති 🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Thank you so much sir 🙏🙏🙏💐🌷

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @AppTaime-l4g
    @AppTaime-l4g ปีที่แล้ว

    Arthritis thiyana kenek bara adu karaganne kohomada please 🙏

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +1

    උදේට නැගිටින්න ඕන වෙලාව 5.00 ද 7.00 ද නැගිටල මොනාද බොන්න ඕන . මට පැටලෙනවා මේවා.😢 මන් කිරි එක තමා බොන්නෙ උදේට නැගිට්ට ගමන් සමහර දවස් වලට නිදාගද්දි 12.00 පනිනවා එතකොට උදෙ 11.00 විතර තමා නැගින්නෙ . උදෙ කෑම එක කොහොමත් මිස් වෙනවා දවල් එක තමා කන්නෙ ඒකත් 12.00 පස්සෙ , හවස 3.00 - 4.00 වගෙ වෙලාවකට තේ එකක් බොනවා. රෑ 8.00 -8.30 වගෙ තමා අනිවාරෙන්ම කෑම එක ගන්නවා. ඒක ඒ විදියටම කරන්නද නැත්තන් ඒක වෙනස් කරන්න ඕනද❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว

    Thank you so much❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @thakshidesilva
    @thakshidesilva ปีที่แล้ว +1

    Pls explain abt binge eating and how to overcome it

  • @lakshannadeeshana173
    @lakshannadeeshana173 ปีที่แล้ว +1

    Stevia leaf extract වගේ sweetner එකක් keto diet එකක use කරන්න පුළුවන්ද? Insulin spike එකක් ඒවගේ sweetner එකකින් වෙනවද?

  • @udarajayasinghe7799
    @udarajayasinghe7799 ปีที่แล้ว

    I’m 80 kg, how much eggs fish and chicken to get 80 g , any recommendations? And thanks for sharing ur knowledge

  • @ceylonehub3179
    @ceylonehub3179 ปีที่แล้ว +4

    Nurse muscle build krnna (not a body buildig-lean body(with maintain six pack) අවශය් accurate protein/carbs/fat ratio එක පොඩ්ඩක් කියන්න්කො nurse..fat eka ආයේ අයේ store වෙන්නේ නැති වෙන්න..ලොකු දෙයක් මෙකට reply එකක් හරි video එකක් හරි කරන්න පුලුවන්නම්❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +2

      Issarahata මේ ගැන කතා කරනව 👍❤️

    • @ishankavlogs1185
      @ishankavlogs1185 ปีที่แล้ว

      මේ විදිහට කෑවම muscle week(lost) wennadda..? Fat එක විතරක් burn වෙන්නයි ඕනේ pls reply 💪.

    • @ceylonehub3179
      @ceylonehub3179 ปีที่แล้ว

      @@ishankavlogs1185 fat eka wtra burn krna eka lesi na..this is my experience not a dietitian…fat loss krnnai muscle build krnwa kiynne process dekk..ekatama recomposition ekk krnna plwn..eth amrui

  • @sandysandy8029
    @sandysandy8029 ปีที่แล้ว

    Thank you🎉🎉

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว

    ඉතා වටිනා උපදෙස් ❤❤❤ ඔබ තුමාට ජය වේවා,,,,, මම අවුරුදු 20ක් මස් මාලු කෑවේ නෑ සතුන් ගැන අනුකම්පා කරලා, බත් කොස් දෙල් අල බතල හොදට කෑවා ,ව්‍යායාම කලා ඒත් ලේ වල සීනි වැඩි උනා ,දැන් බත් කන්නේ නෑ මාලු බිතතර අලිපේර පොල් සෝයා ධාන්‍ය වර්ග ටිකක් ගන්නවා,,බර කිලෝ 12 ක් බර අඩු උනා සීනි නෝමල් උනා, ඇග කෙට්ටු නිසා දුකයි

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      දිගටම කරන්න ව්‍යායාම කලොත් බර වැඩි කරගන්න පුලුවන්

    • @harischandrahemakumara
      @harischandrahemakumara ปีที่แล้ว

      @@NurseHesh thanks sir

  • @wasanthakumari5876
    @wasanthakumari5876 ปีที่แล้ว

    Thank you 🙏🙏❤🇱🇰🇱🇰

  • @danunadee2768
    @danunadee2768 ปีที่แล้ว

    Mata triglycerides 513 thibba
    Beheth bila dan. 312
    Beheth nobi.
    Adu karanne. Kanne hoda kama monawada doctor
    Heta idala dina 14. Patan gannawa

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 ปีที่แล้ว

    Thank you

  • @pujithaprasanna7724
    @pujithaprasanna7724 ปีที่แล้ว +2

    Hi nurse.Can you please make an video about the food that we taken during the keto diet and what are the percentage of those foods example like protein, carb, and other things?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Watch this th-cam.com/video/qUcs247uLwE/w-d-xo.htmlsi=84A8ATAn4KRrrRmd

  • @pmhiththetiya
    @pmhiththetiya 11 หลายเดือนก่อน

    Gym yana body eka build karana kenek te intermittent fasting yana eka hondai de

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว

    Omad body building walata mach wenawada?

  • @WasanthiUnagala
    @WasanthiUnagala 10 หลายเดือนก่อน

    Tabili gediyak biwata kamak nadda

  • @ReldaCosta
    @ReldaCosta ปีที่แล้ว

    Alakiri hodaida

  • @lalanigamaga8182
    @lalanigamaga8182 ปีที่แล้ว

    ස්තුතියි සර්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @tamaradamayanthi3861
    @tamaradamayanthi3861 ปีที่แล้ว

    Master mata mekata uththarayak denna.kidny transplant diabetes thiyena, insulin use karana kenekta koi wage diet plan ekakda hoda. Bara 80kg female

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Meka comment ekak in kiyanna be loku wistharayak kidney transplant karapu kenek nisa consultant kenek gen erenna wena kagewath diet plan karanna yanna epa

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว

    Vegitable walin hadana buter tiyenawada

  • @ReldaCosta
    @ReldaCosta ปีที่แล้ว +1

    Aney sir 16/ 8 inney kalari adangu ahara kiyannako please ❤❤

  • @gangaperera7419
    @gangaperera7419 ปีที่แล้ว

    Saralai pahadiliethank you

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว

    Thanks 🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 ปีที่แล้ว

    Thanks thanks thanks 🎉🎉🎉

  • @manelliyanage1605
    @manelliyanage1605 10 หลายเดือนก่อน

    මට cholesterol ටිකක් තියෙනව. Fat කෑම කෑවොත් වැඩි වෙයිද?

  • @slgrungesick
    @slgrungesick ปีที่แล้ว

    Sir,
    Keto vs mediterranean ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද,දෙකේ හොඳ දේවල් mix කරල අපිට ගැලපෙන diet එකක් හදාගන්න පුලුවන්ද,⁣ketones සහ glucose දෙකෙන්ම අවශ්‍ය පරිදි ශක්තිය නිපදවෙන විදිහට ශරීරය හැඩගස්වන්න පුලුවන්ද

  • @Rishitha405
    @Rishitha405 ปีที่แล้ว

    good job

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @SMG-11_11
    @SMG-11_11 ปีที่แล้ว

    Kanna puluwan chees warga monawada

  • @thiwankamadushan6329
    @thiwankamadushan6329 ปีที่แล้ว

    Sir (dawaltai retai) nethuwa (udetai dawaltai) peya 8 kana welawa hadaganna berida

  • @wildanimals3429
    @wildanimals3429 ปีที่แล้ว

    Thank you ❤❤

  • @NadeeNishara1231
    @NadeeNishara1231 8 หลายเดือนก่อน

    කෙනෙකුට දවසකට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ග්‍රෑම් කීයද..
    මේදය ග්‍රෑම් කීයද..🙏🙏

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว

    Non fat buter ma da gamna ona?

  • @SusaraSithija
    @SusaraSithija ปีที่แล้ว

    Dodan bima viduruwakk bonna hodanadda

  • @lakshanmadusanka791
    @lakshanmadusanka791 ปีที่แล้ว

    Smoothy gaththa kmk ndd
    Kesel,nuts, yogurt, milk , gaththa kmkndd

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Keto karanawanam ganna be oya kiyana ekak wath gastric thiyenawanam 16/8 at wada what’s yanna epa we dipu ra fat diet ekata ekathu karaganna gastric walata beheth labaganna kemata kalin beheth bonna gastric enawita doctor kenek hadaganna belcid wage syrup ekak liya gaththa nam hari

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 4 หลายเดือนก่อน

    හෙශ කිලෝ 78 වෙලත් මහත නෑනේ මන් කිලෝ 65 ඉදලත් මහතනේ 🙄

  • @yasanthabuddhika904
    @yasanthabuddhika904 ปีที่แล้ว

    Thanks

  • @roorataa6261
    @roorataa6261 ปีที่แล้ว

    Method eka fallow karanna aran den masa 4k wenawa. Den godak durata OMAD thama karanne.. badagini enne ne den wenada wage .. me pehedili kirim athwidinawa sebewinma.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      👏🏽👏🏽👏🏽👏🏽❤️

  • @Sigma-f8u7r
    @Sigma-f8u7r ปีที่แล้ว

    bara vedi karagannath video
    Gennna❤

  • @indunalabhashana2017
    @indunalabhashana2017 ปีที่แล้ว

    Thanks sir ❤️😍💪

  • @R-me5ey
    @R-me5ey 8 หลายเดือนก่อน

    ❤ from Rathnapura

  • @ShanikaDilrukshi-t9m
    @ShanikaDilrukshi-t9m 8 หลายเดือนก่อน

    මුදවපු කිරි කෑවට කමක් නැද්ද,,පරලු පාන්,බිත්තර එහෙම

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว

    Kito diet aka life time karanna puluwanda?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Puluwan kamathi nam karanna

  • @Fatima-sw8on
    @Fatima-sw8on ปีที่แล้ว

    Tanqu tanqu so much

  • @priyadarshanik.k.n.8067
    @priyadarshanik.k.n.8067 ปีที่แล้ว

    Buter hoda brand monawada?

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว

    ape sir hariyatama kiyala Dena dewal hariyatama follow karoth, healthy and beautiful body ekak aniwaryenma apita lebenawa❤️.me details apita denna mahansi wena oba thumata theruwansarani devipihitai 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 ปีที่แล้ว

    Mama sathiyakata Dina 4 pamanai BARLEY BATH WAHE uyala kanawa ewa perala wathurath bonawa..
    Pera mage sugar level Eka 145. 160.
    Den 85. 83 a pilibafa weda satahanak karanawafa siyalu denatama eke Hoda marala gena

    • @tamaradamayanthi3861
      @tamaradamayanthi3861 ปีที่แล้ว

      Oya wena kama gannadda a dawaswala. Poddak pagadili karanawadada

  • @manke7562
    @manke7562 ปีที่แล้ว

    Thank you sir

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake ปีที่แล้ว

    සර ග්ලුටතියොන් අයිව් බහිරින් ලබාගන්නා කෙනෙක්ට හාල්මෙස්සන් කරවල වැනි සියලුම සර ග්ලුටතියොන් අයිව් බහිරින් ලබාගන්නා කෙනෙක්ට හාල්මෙස්සන් කරවල වැනි සියලුම මුහුදු මාලු ගැනීමට නුසුදුද❤ මාලු ගැනීමට නුසුදුද❤

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว

    Kito wadathama suitable katada?

  • @harsarosahan5483
    @harsarosahan5483 ปีที่แล้ว

    Gym giyata passa bata kanna hoda nadda

  • @KennedyLorense-vy8gx
    @KennedyLorense-vy8gx ปีที่แล้ว

    Nurse mea lemon 🍋 wallatta suger ad karranna epadha

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf ปีที่แล้ว

    Nurse cholesterol walata beheth bona kenekta me diat plan eka kalata kamak nedda .

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Kamak ne

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Masa 3kata parak lipid profile ekak balana ldl triglycerides level normal range eke thiyenawa nam gataluwak ne katata wedi wenne ne

    • @NishanthiPriyangani-gk3sf
      @NishanthiPriyangani-gk3sf ปีที่แล้ว

      @@NurseHesh බොහොමත්ම ස්තුතිය .

  • @ChamikaRamanayake-l5r
    @ChamikaRamanayake-l5r 11 หลายเดือนก่อน +1

    🙏💕🙏💕🙏💕🙏

  • @lakshikaniroshani-re6qr
    @lakshikaniroshani-re6qr ปีที่แล้ว +2

    මේ ඩයට් එකෙන් උදරය අඩු වෙයිද.අත් වල මහත් අඩු වෙයිද .❤❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      අඩු වෙනව

    • @lakshikaniroshani-re6qr
      @lakshikaniroshani-re6qr ปีที่แล้ว

      ඔබතුමාට ගොඩක් පින්.මෙවැනි වැඩ සටහන් කරනවට.❤️❤️🙏👍

  • @ColomboElegance
    @ColomboElegance 9 หลายเดือนก่อน

    උදේට කොල කැද වීදුරුවක් බොන්න බැරිද

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว

    Fresh milk buter weddi hoda wenne kohomada?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ඒක දිග කතාවක්

    • @IshanthaUdaya-o4k
      @IshanthaUdaya-o4k ปีที่แล้ว

      Dawasaka aka kiyanna.

  • @hariniwijethunge88
    @hariniwijethunge88 ปีที่แล้ว +3

    බාබාලා හමිබ වුනයින් පස්ංස් එන බඩ ඉක්මනට අඩු කර ගන්න එක ගැන meal plane එකක්‍ුත් එක්ක video එකක් කරන්න පුඑඞන්ද????

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +2

      බබාල හම්බුන ගමන් diet කරන්න එපා ටික කාලයක් ගන්න බාබාගෙ පෝශණය පිළිබඳ අවධානය දෙන්න

    • @kuroinu8279
      @kuroinu8279 ปีที่แล้ว

      බබාට හොඳට කිරි දෙන්න. ඒක තමයි හොඳම ක්‍රමය.

  • @Chanodayadinisuru
    @Chanodayadinisuru 6 หลายเดือนก่อน

    උදේට කාලා රෑ කෑම අත අරින්න බැරිද

  • @choolawanniarachchi5022
    @choolawanniarachchi5022 ปีที่แล้ว +1

    අපි හම්බකොරොත් අපි කනවා . එ වගෙ තමයි මෙ වැඩසටහන .

  • @malweerasinghe9239
    @malweerasinghe9239 10 หลายเดือนก่อน

    Pothe pdf ganne kohomada

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 10 หลายเดือนก่อน

    ම්නිස්සුන්ගෙ නිරෝගිකම ගැන හිතලා කාලය කැප කරලා මේ කරන සේවයට පිං සිංදු වේවා .මට දැනගන්න පුළුවන්ද වයස අවුරුදු 50ක් වෙච්ච කෙනෙක් සීනි නැති කෝපි එකක් බ්ත්තර 2ක් වගේ උදේට ගත්තොත් සීනි හැදෙයිද .කෝපි වලට බටර් වගේ දේවල් දාලා බොන්න පුළුවන් රසයක් තියෙනවාද.

  • @sscraftgallery
    @sscraftgallery ปีที่แล้ว

    Sir මම සිනී වෙනුවට STEVIANA බාවිතා කරනවා. ඒ ගැන පැහැදිලි කරනවද

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Good stevia wala glycemic index eka godak adui e nisa insulin spike lokuwata enne ne

  • @vajirarathnayake4674
    @vajirarathnayake4674 ปีที่แล้ว

    පොල්කිරි කිටෝ ආහාරවේලට එකතු කරගත්‍ය්හට කමක් නැද්ද ? පොල් කිරි දාලා උයපු එළවළු එහෙම කෑමට ගන්න පුළුවන් ද?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      පුලුවන්

    • @vajirarathnayake4674
      @vajirarathnayake4674 ปีที่แล้ว

      @@NurseHesh බොහොම ස්තුතියි

  • @ceylonfishmonger1292
    @ceylonfishmonger1292 ปีที่แล้ว

    Doctor මට කොලොස්ට්‍රෝල් තියනවා ඉතින් මම කේටෝ ඩයට් එකකට ගිහින් මේදය ගත්තාට කමක් නැද්ද..😢 කොලොස්ට්‍රෝල් තියන අය කේටෝ කලාට කමක් නැද්ද කියලා විඩියෝ එකක් ගේන්නකෝ සර්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      මන් මේ ගැන පැහැදිලි කරන්නම්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      මන් මේ ගැන පැහැදිලි කරන්නම්

  • @Velvetvistabyparoo96
    @Velvetvistabyparoo96 11 หลายเดือนก่อน

    Gheecofee kamak nadda

  • @Chrishantha-g3q
    @Chrishantha-g3q ปีที่แล้ว

    Apitath pothe copy ekak denda barida? Pinsidda wenawa...

  • @prabha503
    @prabha503 8 หลายเดือนก่อน

    ශීරෝ ශුගර් ප්‍රෝටීන් බාර් ගන්න පුළුවන් ද

  • @prabha503
    @prabha503 8 หลายเดือนก่อน

    ආමන්ඩ් මිල්ක් ගන්න පුළුවන් ද ?

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 ปีที่แล้ว +1

    ජයවේවා !!!

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว

    Carbs sex atara sambandayak tiyenawada?

  • @danushikamadurapperuma4223
    @danushikamadurapperuma4223 ปีที่แล้ว

    උදේට කොල කැද බොන්න හොද නැද්ද

  • @amilanjali
    @amilanjali ปีที่แล้ว

    Please explain .. kohomada masa 10 babek inna amma kenek kema palanaya karanne..breastfeeding karaddi godak badagini wenwa..man godak try kara kema adu karanna eth thama amarui kara ganna mata 😐

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Mama meka kalin kihipadenekta kiwwa breast feeding karana kan sugar control kalana kamak ne eth kana wel 3 hondata kanna e athara kema ganna epa keto karanna epa fasting karannath epa babage nutrition peththa hithanna ita passe diet controll ehekata yamu 👍

    • @amilanjali
      @amilanjali ปีที่แล้ว

      @@NurseHesh ok nurse ehema karamu..sini karana eka control karala amatara snack ganna eka man adu karannam ❤️