එළිමහන් නයිමිරිස් වගාවේ ගැටලු සඳහා විසඳුම් | Nai miriswagawa | Nai kochchi wagawa | Scotch Bonnet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 70

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 2 หลายเดือนก่อน +7

    කාලයට ගැලපෙන වගාවන් ගැන වැදගත් වැඩසටහන් රැගෙන එන නෙරන්ජන් මහතාට ගොඩක් ස්තූතියි .❤ මනෝජ් මල්ලිගෙ වගාවත් තවතවත් සාර්ථක වේවා .❤

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +2

      Godak sthuthee

    • @GayaniGayaniGayaniGayani
      @GayaniGayaniGayaniGayani 2 หลายเดือนก่อน

      Bimata athurana itikola monada ganne kohenda

    • @roshan328
      @roshan328 22 วันที่ผ่านมา

      ​@@GayaniGayaniGayaniGayaniපොලි මල්ච් කියලා කෙමිකල් කඩවලින් ගන්න පුලුවන්

  • @samanpk2059
    @samanpk2059 2 หลายเดือนก่อน +2

    ජයවේවා මල්ලිගෙ වගාව සාර්ථක වේවා .

  • @tharindulakshan3658
    @tharindulakshan3658 16 วันที่ผ่านมา +1

    නියමයි❤

  • @ADKodippili
    @ADKodippili 19 วันที่ผ่านมา +1

    එළිමහන් වගාව පොලිතින් ekeda sarthaki mn hiteuva

  • @ruwanmunasingha7637
    @ruwanmunasingha7637 หลายเดือนก่อน +1

    ජය වේවා .

  • @athulaathula2314
    @athulaathula2314 2 หลายเดือนก่อน +3

    ❤ජය වේවා..

  • @BuddhikaChathuranga-lt6fs
    @BuddhikaChathuranga-lt6fs 2 หลายเดือนก่อน +1

    ඉගුරු වගාවක් ගැන හොද වීඩියෝ එකක් ඕනි අයියෙ

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      Ok.. මම කලින් දාලා නම් තියෙනවා

  • @raniranirani4775
    @raniranirani4775 2 หลายเดือนก่อน +3

    පේර වල මල් හැදෙන්න මොනවද දාන්න ඔින

  • @SandamaliRathnayaka-yi9jb
    @SandamaliRathnayaka-yi9jb หลายเดือนก่อน +1

    Gas wala rikili ain krama දිලීර නාශක ghnna onida

  • @anildias5442
    @anildias5442 2 หลายเดือนก่อน +2

    Very important video. Thanks

  • @DBM312
    @DBM312 2 หลายเดือนก่อน +1

    Prima hot dragon එකත් සාර්ථක ඇතිනේ එලිමහනක?

  • @chanakadassanayaka663
    @chanakadassanayaka663 2 หลายเดือนก่อน +2

    වගාව සරුසාර වේවා. ❤🎋🎋🎋🎋

  • @arunod4242
    @arunod4242 หลายเดือนก่อน +2

    Oka dark green eka nam nemei oka light green eka

  • @susanthasanjeewana6292
    @susanthasanjeewana6292 2 หลายเดือนก่อน +1

    Supiri video ❤❤❤❤

  • @yasithaindrajith9470
    @yasithaindrajith9470 หลายเดือนก่อน

    Pela dalla kappadu kalama karal hedenna samanya kalayata wada wedi kalayak yanawada

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน +1

      එහෙම නෑ මාස දෙක දෙකහමාර යද්දී කොහොමත් කරල් හැදෙනවා.. පැලේ හිටවලා කොළ දෙක තුනක් ආවට පස්සේ දල්ල කපනවා.. ඒ අතර පොහොර එහෙම ටිකක් වැටෙන්න ඕනා...

  • @kekanayka3658
    @kekanayka3658 2 หลายเดือนก่อน

    Mema wagawata dapu pohora Ha paliboda nasaka pilibada niwaradi ha pahadili vistharayak danna puwannam godak hodai mahathaya.

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      කලින් වීඩියෝ වල ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා පොඩ්ඩක් ඒවා බලන්න...

    • @kekanayka3658
      @kekanayka3658 2 หลายเดือนก่อน

      @@rajanganekollo ok

  • @GayaniGayaniGayaniGayani
    @GayaniGayaniGayaniGayani 2 หลายเดือนก่อน +1

    Godak watinawa pas madaya hadagaththe kohomada

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      කලින් වීඩියෝ වල තියෙනවා ඒ ගැන

  • @MadusankaDananjaya-r8u
    @MadusankaDananjaya-r8u หลายเดือนก่อน +1

    මේ වර්ගෙ නම මොකද්ද

  • @antonsuresh9917
    @antonsuresh9917 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ වෙද්දි වෙලදපොල නැති කම සහ මිල අඩු කම ප්‍රශ්නයක් , වෙලදපොල ගැන මොකක්ද තත්ත්වය

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      Manin market ake 700 800 athara thiyenne..

  • @naveenbandara8593
    @naveenbandara8593 2 หลายเดือนก่อน +2

    1. පැල අතර පරතරය අඩි කියද?
    2. දාපු පොහොර වර්-ග මොනවාද?
    3. මේ වගාවෙන් කොපමණ කාලයක් ඵලදාව ගන්න පුලුවන්ද?

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +2

      පළවෙනි දෙවැනි වීඩියෝ වල මේ සියල්ලම තියෙනවා

    • @naveenbandara8593
      @naveenbandara8593 2 หลายเดือนก่อน +1

      @@rajanganekollo ඒ දෙක බැලුවා. Complex එකයි Target එකයි විතරයිද දැම්මේ.? දියර පොහොර දැම්මේ නැද්ද?

  • @epicfail6987
    @epicfail6987 2 หลายเดือนก่อน +1

    මචන් කොපමන කාලයක් ඵලදාව ලබා ගන්න පුලුවන්ද

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +1

      සමහර වගාවල් අවුරුද්දක් විතර කඩන්න පුළුවන්

  • @GayaniGayaniGayaniGayani
    @GayaniGayaniGayaniGayani 2 หลายเดือนก่อน +1

    Malli pitimakunuwanta mokadda gahana behetha

  • @RoshanIndika-nl6wg
    @RoshanIndika-nl6wg 2 หลายเดือนก่อน +1

    Katharaga dewipihitai

  • @DilmiMadurangi-cy4cn
    @DilmiMadurangi-cy4cn 2 หลายเดือนก่อน

    වැහිකාලේට ප්‍රශ්නයක් නැද්ද ගස් වලට.

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      politheen aka thiyana nisa wassen haniya godak adui kanu paddathiyath thiyanawane

  • @iranganimesh2280
    @iranganimesh2280 2 หลายเดือนก่อน

    තලාවේ පැල තවානේ නම මොකක්ද අයියා

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      මනෝජස්මල්ලිට කෝල් එකක් දීලා බලන්න description එකේ නම්බරේ තියෙනවා

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      මනෝජ් මල්ලිට කෝල් එකක් දීලා බලන්න මල්ලිගේ නම්බරේ discription එකේ තියෙනවා

  • @ek8586
    @ek8586 หลายเดือนก่อน

    Wagawa pladawa denna companyey akak thiyanawada

  • @DeegalaKumara
    @DeegalaKumara 2 หลายเดือนก่อน +1

    Mires karale duburupata tith watermelon ai mokadda karanne

  • @sanjpe1
    @sanjpe1 2 หลายเดือนก่อน +2

    Murayta dawas kiyada

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +1

      සමහරු සතියනුත් කඩනවා සමහර සති දෙකෙනුත් කඩනවා... මාසෙට තුන් පාරක් විතර කැඩෙනවා..

  • @wickramaarachchi7250
    @wickramaarachchi7250 หลายเดือนก่อน

    වෙලද පොල කොහොමද

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා 600 - 1000 අතරේ මිලකට තියෙනවා

  • @sanjpe1
    @sanjpe1 2 หลายเดือนก่อน

    Market eka kohomada owata, vikunana puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +1

      මේවා මැනෙන් මාර්කට් එකට යවන්නේ යන ඔක්කොම විකිණෙනවා

    • @sanjpe1
      @sanjpe1 2 หลายเดือนก่อน

      @@rajanganekollo Thank. Fast reply

  • @ManojChathuranga-w2j
    @ManojChathuranga-w2j 2 หลายเดือนก่อน

    Kesel wagawa gana vidiyo 1 karannakoo sahen kalakin vidiyo 1 nane

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      කෙසෙල් වගාව ගැන වීඩියෝ ගොඩක් දාලා තියෙනවානේ.. ඉදිරියේදී උත්සාහ කරන්නම්...

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 2 หลายเดือนก่อน

    මේක පැල පොඩි කාලෙදි දල්ල කඩලද තියෙන්නෙ...

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      kola thuna hatharak dammata passe dalla kadanna ona

    • @keerthidissanayaka2374
      @keerthidissanayaka2374 2 หลายเดือนก่อน

      @@rajanganekollo ආහ්.. අපේ ගස් උසයි.. ඒකයි..

  • @shehanchamika693
    @shehanchamika693 2 หลายเดือนก่อน

    Wagawata gahana thel warge gana ganda one

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      Kalin video wala thiyanawa

  • @ravindrahettiarachchi7993
    @ravindrahettiarachchi7993 2 หลายเดือนก่อน

    දාන පොහොර කාල සටහන ගැන විස්ත්‍රරයක් දාන්න..ඒවගේම කෘමි හානිවලට ගත්ත පියවරවල් මොනවද

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +1

      Kalin video wala thiyanawaa

  • @dushmanthajanaka1296
    @dushmanthajanaka1296 2 หลายเดือนก่อน +1

    ❤El

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 2 หลายเดือนก่อน +1

    නයිමිරිස් වගාවේ අස්වැන්න නෙලන්නේ සතියට එකපාරක්ද

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      ඕන නම් සතියෙන් කඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් සති දෙකෙන් කඩන්නත් පුළුවන්...දෙවෙනි වීඩියෝ එකේදී ඒ ගැන කියල තියෙනවා..

  • @dularabandra9859
    @dularabandra9859 2 หลายเดือนก่อน +2

    මල් වැටෙන්නෙ ඇයි😢

    • @OPPOA15-b2h4x
      @OPPOA15-b2h4x 2 หลายเดือนก่อน

      Matath thiyana gataluwa oka thama

  • @pragathibulathsinhala-fi9ni
    @pragathibulathsinhala-fi9ni 2 หลายเดือนก่อน +2

    මේ තොරතුරු වැරදියි.ගොවි මහත්‍තට වැරදීමක් හරි නොදැනුවත් කම.අක්කරේකට පැල 4800.ඊට වඩා මේ වගේ අලුත් ගොවියෙක් දැම්මොත් තව මුර 6 පස්සෙ,ඒ කියන්නෙ මාස 2පස්සෙ පුලුවන්නම් වීඩියෝ එකක් අරන් එන්න මේ වගාවෙ😢

    • @pragathibulathsinhala-fi9ni
      @pragathibulathsinhala-fi9ni 2 หลายเดือนก่อน

      කවදාවත් ඒ දේ වෙන්නෙ නෑ.මං පරණම නයි මිරිස් කාරයෙක්.පව් ,මෙතුමට දැණුම මදි මේ වගාව ගැන

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      ඔහු මේ පළවෙනි වතාවට කරනවා ගාවක්නේ.. සමහර විට ඔබතුමා කියන දේ හරි වෙන්නත් ඇති... බලමු තව මාස කීපයකින් මේ තත්ත්වය

    • @prasannarajkaruna8603
      @prasannarajkaruna8603 2 หลายเดือนก่อน

      aniwaryen light green dark green kiyanawa nai miris variety hariyata danneth ne e malli oya light dark kiyanne welendange marketing ekak lankawe nai miris varietys 40 ta vadi api danna taramin habai hamoma video karanne scotch bonnet gana oya karana kawruth scotch bonnet hariyata aduranneth ne mn hitanne 😂 kohoma unath e govi mahathtayage wagawa sarthaka wewa kiyla prarthana karamu pragathi ayye 🎉

    • @pragathibulathsinhala-fi9ni
      @pragathibulathsinhala-fi9ni 2 หลายเดือนก่อน +1

      නෑ ඒ මල්ලිව පුලුවන්නම් දැනුවත් කරන්න.හොඳට අස්වනු කඩන වගාවක්නෙ.අපරාදෙ නාස්ති කරගත්තොත්.මට පුලුවන් අපේ අත්දැකීම්,දන්න කියන දේ,එයාට කියලා දෙන්න වගාව ඉස්සරහට හරියට ඇදගෙන යන්න.එයාව පුලුවන්නම් සම්බන්ද කරන්න.වගාව අවුල් වෙයි කියලා දැන දැන බලන් ඉන්න එක නෙමේනෙ අපෙන් වෙන්න ඕනෙ.දන්න කියන දෙයක් එයාට කියලා දෙන්න පුලුවන්.කොහොමද එයාව සම්බන්ද කරගන්නෙ.ඔබතුමාගෙ වීඩියෝස් බලනවා හැම එකක්ම වගේ.හරිම ලස්සනට වැඩේ කරනවා.අපි හිතෙන් හිතන දේ එවලෙම ඔබතුමා ගොවියගෙන් අහනවා.ඒ කියන්නෙ වැඩසටහන් කරන වගාවල තොරතුරු, හැමදේම වීඩියෝ එක ඇතුලෙ නියමෙටම කතා කරනවා.ඔබේ කටයුතු සාර්තක වෙන්න වගේම මේ මල්ලිගෙ වගාවත් සාර්තක වෙන්න හදවතින් ප්‍රාර්තනා කරනවා.

  • @shehanchamika693
    @shehanchamika693 2 หลายเดือนก่อน +2

    Wagawata gahana thel warge gana ganda one