එළිමහන් නයිමිරිස් වගාවේ ගැටලු සඳහා විසඳුම් | Nai miriswagawa | Nai kochchi wagawa | Scotch Bonnet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • නයි මිරිස් වගාව
    මීට ප්‍රථම මම රැගෙන ආ නයි මිරිස් වගාවේ වීඩියෝ කීපයේ අසා තිබූ ගැටලු සඳහා විසඳුම් මෙම වීඩියෝවේ අන්තර්ගත වෙයි... මුල් විඩියෝ දෙක නොබලා මෙම වීඩියෝ බැලුවාට. ඔබට ණෛවිරිස් වගාව සම්බන්ධයෙන් සම්පූර්ණ අවබෝධයක් ලබාගත නොහැක. එම නිසා පහළ ලින්ක් දෙක මගින් මුල් වීඩියෝ දෙක නරඹා. මෙම වීඩියෝවට පැමිණෙන්න..
    සියලු දෙනාට බුදු සරණයි..........
    නව තාක්ෂණික නයි මිරිස් වගාව 01 - • නව තාක්ෂණික නයි මිරිස්...
    නව තාක්ෂණික නයි මිරිස් වගාව 02 - • නයි මිරිස් වගාවේ අස්වන...
    නව තාක්ෂණික නයි මිරිස් වගාව 03 - • එළිමහන් නයිමිරිස් වගාව...
    premarathna mahatha - 071 9002646
    manoj mahatha - 078 5631816
  • บันเทิง

ความคิดเห็น • 56

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 12 วันที่ผ่านมา +6

    කාලයට ගැලපෙන වගාවන් ගැන වැදගත් වැඩසටහන් රැගෙන එන නෙරන්ජන් මහතාට ගොඩක් ස්තූතියි .❤ මනෝජ් මල්ලිගෙ වගාවත් තවතවත් සාර්ථක වේවා .❤

  • @samanpk2059
    @samanpk2059 12 วันที่ผ่านมา +2

    ජයවේවා මල්ලිගෙ වගාව සාර්ථක වේවා .

  • @anildias5442
    @anildias5442 12 วันที่ผ่านมา +2

    Very important video. Thanks

  • @raniranirani4775
    @raniranirani4775 11 วันที่ผ่านมา +2

    පේර වල මල් හැදෙන්න මොනවද දාන්න ඔින

  • @athulaathula2314
    @athulaathula2314 12 วันที่ผ่านมา +3

    ❤ජය වේවා..

  • @BuddhikaChathuranga-lt6fs
    @BuddhikaChathuranga-lt6fs 5 ชั่วโมงที่ผ่านมา +1

    ඉගුරු වගාවක් ගැන හොද වීඩියෝ එකක් ඕනි අයියෙ

    • @rajanganekollo
      @rajanganekollo  2 ชั่วโมงที่ผ่านมา

      Ok.. මම කලින් දාලා නම් තියෙනවා

  • @chanakadassanayaka663
    @chanakadassanayaka663 12 วันที่ผ่านมา +2

    වගාව සරුසාර වේවා. ❤🎋🎋🎋🎋

  • @GayaniGayaniGayaniGayani
    @GayaniGayaniGayaniGayani 6 วันที่ผ่านมา +1

    Malli pitimakunuwanta mokadda gahana behetha

  • @RoshanIndika-nl6wg
    @RoshanIndika-nl6wg 10 วันที่ผ่านมา +1

    Katharaga dewipihitai

  • @susanthasanjeewana6292
    @susanthasanjeewana6292 11 วันที่ผ่านมา +1

    Supiri video ❤❤❤❤

  • @GayaniGayaniGayaniGayani
    @GayaniGayaniGayaniGayani 6 วันที่ผ่านมา +1

    Godak watinawa pas madaya hadagaththe kohomada

    • @rajanganekollo
      @rajanganekollo  6 วันที่ผ่านมา

      කලින් වීඩියෝ වල තියෙනවා ඒ ගැන

  • @shehanchamika693
    @shehanchamika693 12 วันที่ผ่านมา +1

    Wagawata gahana thel warge gana ganda one

  • @DBM312
    @DBM312 12 วันที่ผ่านมา +1

    Prima hot dragon එකත් සාර්ථක ඇතිනේ එලිමහනක?

  • @antonsuresh9917
    @antonsuresh9917 12 วันที่ผ่านมา +1

    ඇත්තටම මේ වෙද්දි වෙලදපොල නැති කම සහ මිල අඩු කම ප්‍රශ්නයක් , වෙලදපොල ගැන මොකක්ද තත්ත්වය

    • @rajanganekollo
      @rajanganekollo  12 วันที่ผ่านมา

      Manin market ake 700 800 athara thiyenne..

  • @naveenbandara8593
    @naveenbandara8593 12 วันที่ผ่านมา +2

    1. පැල අතර පරතරය අඩි කියද?
    2. දාපු පොහොර වර්-ග මොනවාද?
    3. මේ වගාවෙන් කොපමණ කාලයක් ඵලදාව ගන්න පුලුවන්ද?

    • @rajanganekollo
      @rajanganekollo  12 วันที่ผ่านมา +1

      පළවෙනි දෙවැනි වීඩියෝ වල මේ සියල්ලම තියෙනවා

    • @naveenbandara8593
      @naveenbandara8593 12 วันที่ผ่านมา +1

      @@rajanganekollo ඒ දෙක බැලුවා. Complex එකයි Target එකයි විතරයිද දැම්මේ.? දියර පොහොර දැම්මේ නැද්ද?

  • @dushmanthajanaka1296
    @dushmanthajanaka1296 12 วันที่ผ่านมา +1

    ❤El

  • @kekanayka3658
    @kekanayka3658 9 วันที่ผ่านมา

    Mema wagawata dapu pohora Ha paliboda nasaka pilibada niwaradi ha pahadili vistharayak danna puwannam godak hodai mahathaya.

    • @rajanganekollo
      @rajanganekollo  9 วันที่ผ่านมา

      කලින් වීඩියෝ වල ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා පොඩ්ඩක් ඒවා බලන්න...

    • @kekanayka3658
      @kekanayka3658 8 วันที่ผ่านมา

      @@rajanganekollo ok

  • @sanjpe1
    @sanjpe1 12 วันที่ผ่านมา +2

    Murayta dawas kiyada

    • @rajanganekollo
      @rajanganekollo  12 วันที่ผ่านมา +1

      සමහරු සතියනුත් කඩනවා සමහර සති දෙකෙනුත් කඩනවා... මාසෙට තුන් පාරක් විතර කැඩෙනවා..

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 12 วันที่ผ่านมา +1

    නයිමිරිස් වගාවේ අස්වැන්න නෙලන්නේ සතියට එකපාරක්ද

    • @rajanganekollo
      @rajanganekollo  12 วันที่ผ่านมา

      ඕන නම් සතියෙන් කඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් සති දෙකෙන් කඩන්නත් පුළුවන්...දෙවෙනි වීඩියෝ එකේදී ඒ ගැන කියල තියෙනවා..

  • @ManojChathuranga-w2j
    @ManojChathuranga-w2j 12 วันที่ผ่านมา

    Kesel wagawa gana vidiyo 1 karannakoo sahen kalakin vidiyo 1 nane

    • @rajanganekollo
      @rajanganekollo  12 วันที่ผ่านมา

      කෙසෙල් වගාව ගැන වීඩියෝ ගොඩක් දාලා තියෙනවානේ.. ඉදිරියේදී උත්සාහ කරන්නම්...

  • @DilmiMadurangi-cy4cn
    @DilmiMadurangi-cy4cn 10 วันที่ผ่านมา

    වැහිකාලේට ප්‍රශ්නයක් නැද්ද ගස් වලට.

    • @rajanganekollo
      @rajanganekollo  10 วันที่ผ่านมา

      politheen aka thiyana nisa wassen haniya godak adui kanu paddathiyath thiyanawane

  • @iranganimesh2280
    @iranganimesh2280 5 วันที่ผ่านมา

    තලාවේ පැල තවානේ නම මොකක්ද අයියා

    • @rajanganekollo
      @rajanganekollo  5 วันที่ผ่านมา

      මනෝජස්මල්ලිට කෝල් එකක් දීලා බලන්න description එකේ නම්බරේ තියෙනවා

    • @rajanganekollo
      @rajanganekollo  5 วันที่ผ่านมา

      මනෝජ් මල්ලිට කෝල් එකක් දීලා බලන්න මල්ලිගේ නම්බරේ discription එකේ තියෙනවා

  • @epicfail6987
    @epicfail6987 12 วันที่ผ่านมา +1

    මචන් කොපමන කාලයක් ඵලදාව ලබා ගන්න පුලුවන්ද

    • @rajanganekollo
      @rajanganekollo  12 วันที่ผ่านมา +1

      සමහර වගාවල් අවුරුද්දක් විතර කඩන්න පුළුවන්

  • @ravindrahettiarachchi7993
    @ravindrahettiarachchi7993 11 วันที่ผ่านมา

    දාන පොහොර කාල සටහන ගැන විස්ත්‍රරයක් දාන්න..ඒවගේම කෘමි හානිවලට ගත්ත පියවරවල් මොනවද

    • @rajanganekollo
      @rajanganekollo  11 วันที่ผ่านมา +1

      Kalin video wala thiyanawaa

  • @sanjpe1
    @sanjpe1 5 วันที่ผ่านมา

    Market eka kohomada owata, vikunana puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  5 วันที่ผ่านมา +1

      මේවා මැනෙන් මාර්කට් එකට යවන්නේ යන ඔක්කොම විකිණෙනවා

    • @sanjpe1
      @sanjpe1 5 วันที่ผ่านมา

      @@rajanganekollo Thank. Fast reply

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 10 วันที่ผ่านมา

    මේක පැල පොඩි කාලෙදි දල්ල කඩලද තියෙන්නෙ...

    • @rajanganekollo
      @rajanganekollo  10 วันที่ผ่านมา

      kola thuna hatharak dammata passe dalla kadanna ona

    • @keerthidissanayaka2374
      @keerthidissanayaka2374 10 วันที่ผ่านมา

      @@rajanganekollo ආහ්.. අපේ ගස් උසයි.. ඒකයි..

  • @pragathibulathsinhala-fi9ni
    @pragathibulathsinhala-fi9ni 11 วันที่ผ่านมา +1

    මේ තොරතුරු වැරදියි.ගොවි මහත්‍තට වැරදීමක් හරි නොදැනුවත් කම.අක්කරේකට පැල 4800.ඊට වඩා මේ වගේ අලුත් ගොවියෙක් දැම්මොත් තව මුර 6 පස්සෙ,ඒ කියන්නෙ මාස 2පස්සෙ පුලුවන්නම් වීඩියෝ එකක් අරන් එන්න මේ වගාවෙ😢

    • @pragathibulathsinhala-fi9ni
      @pragathibulathsinhala-fi9ni 11 วันที่ผ่านมา

      කවදාවත් ඒ දේ වෙන්නෙ නෑ.මං පරණම නයි මිරිස් කාරයෙක්.පව් ,මෙතුමට දැණුම මදි මේ වගාව ගැන

    • @rajanganekollo
      @rajanganekollo  10 วันที่ผ่านมา

      ඔහු මේ පළවෙනි වතාවට කරනවා ගාවක්නේ.. සමහර විට ඔබතුමා කියන දේ හරි වෙන්නත් ඇති... බලමු තව මාස කීපයකින් මේ තත්ත්වය

    • @prasannarajkaruna8603
      @prasannarajkaruna8603 10 วันที่ผ่านมา

      aniwaryen light green dark green kiyanawa nai miris variety hariyata danneth ne e malli oya light dark kiyanne welendange marketing ekak lankawe nai miris varietys 40 ta vadi api danna taramin habai hamoma video karanne scotch bonnet gana oya karana kawruth scotch bonnet hariyata aduranneth ne mn hitanne 😂 kohoma unath e govi mahathtayage wagawa sarthaka wewa kiyla prarthana karamu pragathi ayye 🎉

    • @pragathibulathsinhala-fi9ni
      @pragathibulathsinhala-fi9ni 10 วันที่ผ่านมา +1

      නෑ ඒ මල්ලිව පුලුවන්නම් දැනුවත් කරන්න.හොඳට අස්වනු කඩන වගාවක්නෙ.අපරාදෙ නාස්ති කරගත්තොත්.මට පුලුවන් අපේ අත්දැකීම්,දන්න කියන දේ,එයාට කියලා දෙන්න වගාව ඉස්සරහට හරියට ඇදගෙන යන්න.එයාව පුලුවන්නම් සම්බන්ද කරන්න.වගාව අවුල් වෙයි කියලා දැන දැන බලන් ඉන්න එක නෙමේනෙ අපෙන් වෙන්න ඕනෙ.දන්න කියන දෙයක් එයාට කියලා දෙන්න පුලුවන්.කොහොමද එයාව සම්බන්ද කරගන්නෙ.ඔබතුමාගෙ වීඩියෝස් බලනවා හැම එකක්ම වගේ.හරිම ලස්සනට වැඩේ කරනවා.අපි හිතෙන් හිතන දේ එවලෙම ඔබතුමා ගොවියගෙන් අහනවා.ඒ කියන්නෙ වැඩසටහන් කරන වගාවල තොරතුරු, හැමදේම වීඩියෝ එක ඇතුලෙ නියමෙටම කතා කරනවා.ඔබේ කටයුතු සාර්තක වෙන්න වගේම මේ මල්ලිගෙ වගාවත් සාර්තක වෙන්න හදවතින් ප්‍රාර්තනා කරනවා.

  • @dularabandra9859
    @dularabandra9859 12 วันที่ผ่านมา +1

    මල් වැටෙන්නෙ ඇයි😢

    • @OPPOA15-b2h4x
      @OPPOA15-b2h4x 3 วันที่ผ่านมา

      Matath thiyana gataluwa oka thama

  • @shehanchamika693
    @shehanchamika693 12 วันที่ผ่านมา

    Wagawata gahana thel warge gana ganda one

    • @rajanganekollo
      @rajanganekollo  12 วันที่ผ่านมา

      Kalin video wala thiyanawa