ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම අද අපේ රට වැටිල තියෙන තත්වයෙන් ගොඩ එන්ඩ කෘෂිකර්මය තමයි ලොකුම පිටුවහල.
හරිම වටින වීඩියෝවක්. කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියල දුන්න. ලංකාව වගාවෙන් ගොඩ ගන්න පුලුවන්. නියමයි
සල්ලි තියෙන කෙනෙකුට හොද ආයෝජනයක්👍👍👍
සෞභාග්‍යයේ දැක්මක් !! 🙏🏻ඉඩම් හිමි වැවිලි කරු 🧡💜🌸🌼🫛🥦🍌🍋🍐🌿🌳🌱ලංකාවේ තරුණයන්ට ගොඩාක් වටින ආදර්ශයක් !!
වගාවට ප්‍රස්නයක් ඇතිවුනොත් ගැමීයා අවශ්‍ය වෙලාවට අරවිල්ලා උදව් කරන එක වැදගත්.එවිට තමයි ගැමීයා වටේ ජනතාව ලංවෙන්නේ.👍
මල්ලි කතාව තේරෙනවා හොඳ විද්යාත්මකව වගාව කරනවා කියලා well done keep it up! කුකුල් කොටුව ගොවි බිමකට change වීම වටිනවා 🎉
බොහොම මහන්සියෙන් කරපු වගාවක්.❤
ගැමියාගේ ව්‍යාපාරික අරමුණක් ඇති අනිවාර්යයෙන් ඒක කිසිම වැරැද්දක් නැහැ ඒත් මේ රට නිවැරැදි දිශාවට යොමු කරන පුරෝගාමී පුද්ගලයන් අතුරින් කෙනෙක් තමයි ඔයා..පාසල් වලට දාපු දවසේ ඉඳල පාසලෙන් ඉවත් වෙනකල් සිසු සිසුවියන් හිතන්නේ ඔය කවුරුත් වෙන්න ආස ප්‍රධාන වෘත්තීයයන් පහ හය විතරයි වෙන විකල්පයක් පේන්නෙම නැහැ .. ගොවියා වෙනුවට නවීන කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමට ගැමියාගේ උත්සාහය අගය කල යුතුයි
ගැමියා ඉතාමත් ආඩම්බරයක්. ඔබලාගේ ප්‍රයත්න සාර්ථක විෙවා!!!
ගොඩක් වටිනව මාත් තව ගොඩක් දෙවල් ඉගනගත්ත මාත් දැසැම්බර් ලන්කාවට එනව මගෙත් ඉඩම වවන්න ඉන්නෙ කලවාන ප්‍රදේශයේ ටනල් ගහන අය කොහොමද ගනන් අනික මල්ලිව කන්ටැක් කරගෙන ආවම එන්නම් අදහසක් ගන්න හොරනට ජය වේවා 💪💪💪
ඉදිරියට කරගන යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි
මත් කැමතියි... supiri. Asai mewage waga karanna...
මං පට්ට ආසාවෙන් ඉන්නේ පටන් ගන්න .ඉක්මනින් පටන් ගන්නවා
හොද අදර්ශයක් .මෙ වගේ වගාවන්වල සර්ථකත්වය කැපවිම සහ උනන්දුව . 😇වගාවට උනන්දුවක් ඇති කෙනෙකුට මුල් ආරමිබයකට උපදෙස් ගැනිමට අවස්ථාවක් ලබා ගැනිමට පුළුවව්ද ? තෙරැවන් සරණයි🙏
Jaya wewa 😍 tawa tawa diyunu wewa 🙏🇱🇰
කියපු විස්තර නම් ගොඩක් වටිනවා.. ස්තුතියි
කියලා දෙන විස්තර වලින් මමත් පොඩ්ඩ පොඩ්ඩ වගා කරනවා 😍😍
ඔබලාට ජයමවේවා බුදුසරණයි
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
Harima Adambarai ❤❤❤❤ harima lassanai bs jp 👍👌
හොද ආයෝජනයක්
මෙම වගාවට සම්බන්ද වීමට - If you like to join this project- call - 0743387586
Yes I like to join this project. Can you give me all information.
Tharuvan saranai brother oyeart ❤❤
Harima lassnai ..loku mahansiyaa aswennak
Very happy .you're idea gratefully.
Gamiya kara kiyanne hariyatama hari kavadavat palvanne na api cool akak dunna sanen apita updas danava jaya vava bs
Anee shook. Matath asai mehema wagawak karanna
Wow excellent job!!
Supiriii ගැමියෝ....🥰🥰🥰🥰
Tanal athule aragana sidu wenne ibetaada nath nam eya kohomada wenne
Excellent gamiya
Kuburaka wagakaranna puluwanda oya widiyata
වගාගෘහයක්තුළ පරාගනය සිදුවන්නේ කෙසේද
Matt okama hituna
Wagawa tharam deyak ne.rawateem thamai wedipura karanne kawuruth.
Lankawe alawalu beeja hitawanna, aswenna ganna beridha?
Deakkama asa hietenava. Dienen diena dieyunuvata path veeava. Budusaranai
ටනල් ඇතුලෙ පරාගනය වනේ කොමද
hybride අැට වර්ග ගන්න තැනක් කියන්න පුලුවන්ද
අවු. 3න් පිදුව පොල් ගසක ගහ පිරෙන්න ගෙඩි තිබුණත් සෑම ගෙඩියක් ම පුහු වීමට හේතුව කුමක්ද
Gren housh eheka bulath vagavak karannako malli
Teruwan saranai malli
අලුත් වගාව හොරණ කොහෙද.......?
Udarai malli matath udawkaranna puluwanda punchiyata patangan
1250 × 6 × 250 = 1875000.. වියදම පිළිබද ප්‍රශ්නයක් එනවානෙ පොහොර පිළිබදත්...ශූද්ධ ලාබය ගන්න වෙන්නෙ ඒ සියල්ල අඩු කරලා..🤔
maha loku labayk nm hambenne neth patai
උබලට බැරි ඒකයි කම්මැලියෝ
Ane matath asai me wagawata,
මේ ප්‍රදේශය මොකක්ද...
Mta obathumage 4 n n. Aka denna puluvanda .. mta th one me vage vagavak patan ganna .. ..
Thanks
Obe sewaya wishistai ❤❤❤
ගෙවතු වගාවට සුදුසුම පොහොර වර්ගයක් කියන්න පුලුවන් ද? එකම ජාති නෙමෙයි විවිධ වර්ගයේ බෝග වගාවකට සුදුසුම පොහොරක් ඕන .
Obe දුරකතන ankaya ha අනෙකුත් විස්තර දෙන්න
ටනල්වල වගාකරන්නේ hybrid neda
Good work
Kohila kotuakin diunu wenne kohomada?
මගේ ඉඩමක් තියෙනවා පොල්ගස්ඕවිට ප්‍රර්චස් 90
නෙළුවේ ඉස්කෝලේ කොල්ලෙක්... ❤
වහලයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක බිත්ති නොබැඳ ඇත. හොඳින් සුළං සහිත ස්ථානයකි. වර්ග අඩි 1500 ක් පමණ ඇත. වගාවක් කළ හැකිද? LED බල්බ් නොයොදා ස්තූතියි ! ( මහනුවර )
Muge kathawama tanal ganamai
me malliwa sambabda karaganne kohomada
👍👍👍
මේ ඉඩම කොහේද
Super
ටූල් එකක් ගහන්න කීය ක් විතර යනවද
Ma mahatthayo oba tuma anunga waga balanna oyaga wagawak karaganna pannako TH-cam akan hamba karanna
Meya bn okkoma karanne. Uba maha harakek
Math godak asea වවන්න udawak කරන්න mama kandy
mewa paraganaya wenne kohomada
Siwaparagana boga
නයිමිරිස් වල මල් හැලෙනවට බෙහෙතක් කියන්නකො මල්ලි
0719775775
❤❤❤
කහ පාට කොල එල්ලල තියෙන්නෙ කෘමි පාලනයට නේද?කොහොමද ඒක වෙන්නෙ?කොහෙන්ද ගන්න පුළුවන්?
Hitana vidiyata kahapata bord eke grese gala thiyanawa. Saththu kaha patata kemathi nisa adila awidin grese bord eke alenawa
පෙරමෝන උගුල් 👍
👍
Oyaama wagaa karalaa 20 k ganna
supiriiiii❤
Tawat aya kiyanawa nethuse akan sartaka na kiyala ai a hatuwa mokadda
Kohomada patan ganna ma waga dayak
😍😍
👌🏼
🎉🎉🎉🎉🎉❤❤❤❤
Rilawu nisaaa bee malli
Tunnel ekak ethule paraganaya wenne kohomada
මමත් කැමතියි මේ වගාව ආරම්භ කරන්න. දැන ගන්න කැමති යි කොහොමද පර්චස් 40න් වගේ සුළුවෙන් පටන් ගන්නෙ කියල.
Parchas 10k poli tanal ekak hadanna kiyak yanwada
Sq 3000 around 1m + i guess
💝💝💝
Uda paninne nathuwa bima idan katha karapanko.
I tried to call him but nobody answered. How we trust him
ඔයාල බීජ නිෂ්පාදනය කරන්න,,
Deergausawewa
ටනල් ඇතුලට මීමැස්සො එන්නෙ නැතිනිසා පරාගනය වෙන්නෙ කොහොමද
siwa paragana boga
නයි මිරිස් ගන්න කෙනෙක් ඉන්න වද අනුරාධපුර පැත්තෙ
රිලව් ඉන්න පැත්තක ටනල් ගැලපෙනවද
Rilawu..monaru..dandu lennu... wal uro..wage sathungen wagawa araksha kara gannath samaharu greèn house athule wawanawa
බම්බුව තමයි.,
වදුරො ගෙවල්වල උලු සිට් කලවනවා ඉඩම් තිබ්බා කියලා කරන්න බැ
කෘෂි කර්ම ඇමතිගේ මොලේට දාන්න ඕනේ නයි මිරිස් කොටලා. මේවා මිනිසුන්ට පහසුකම් දෙනවනම් මේ රටේ මිනිස්සු හිඟා කන්න ඕනේ නෑ
Mage puta Mata idag tiyenawa wewak tiyenawa putage phone number aka awanna
Me kiyan Awa 100% Athha neme .😅 gamiyage Uwamanawa gan kapa gannai oya dagalane😅(mu waga karanneth na dan😮) 😂😂😂
කම්බ හොරා, ඕකා😂😂😂
අර number එක Whatsapp තියෙනවද
මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර නෑනේ
ඔය පැත්තෙ වඳුරෝ නැති හින්දා ඔබ ල ට හොඳයි අපේ පැත්තෙ වඳුරෝ ඉන්න හින්දා හරි අමාරුයි නේ ඔය වැඩේ කරන්න
වඳුරෝ innawa. green house walata haniyak nehe
එකක් ගහගත්තානම් හරි
මගේ නුවරඑළිය ග්‍රීන් හව්ස් එකක් හදලා දුන්නා, ලක්ෂ 20ක් පාඩුය් ඕකට දෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏
Moko seen eka
මේ උබ බොරුවක් කරනවා කියලා නිවුස් එකක් යනවා...නැත්නම් මටත් ඕන ඔය පැනල් එක ඔයාට කියලා හදාගන්න
අපෝ එහෙම තමයි. ඒත් වීඩියෝවට බොරු කරන්න බැහැ. මේ ලංකාවෙ වගාවන්. AI වලින් මවපුව නෙමෙයි. ආදරයෙන් කරපු වගාවන්මේව සැක කරන කෙනෙක්ට මේ වගා වලට ගිහිල්ල බලන්න පුලුවන්. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824
Ohoma hamba karanna be mu kiyana tharam lassana ne owa wikunaganna giyama. Horeknam neme borukarayek.
ගැමි.යුටියුබ.කපටියා.මුගියනැන.ඉවරයි.මෙමුන්ට.කචුරැන්.පුදුම.කපටියා
ඇයි එහෙම කියන්නෙ....😮
ඇත්තටම අද අපේ රට වැටිල තියෙන තත්වයෙන් ගොඩ එන්ඩ
කෘෂිකර්මය තමයි ලොකුම පිටුවහල.
හරිම වටින වීඩියෝවක්. කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියල දුන්න. ලංකාව වගාවෙන් ගොඩ ගන්න පුලුවන්. නියමයි
සල්ලි තියෙන කෙනෙකුට හොද ආයෝජනයක්👍👍👍
සෞභාග්‍යයේ දැක්මක් !! 🙏🏻ඉඩම් හිමි වැවිලි කරු
🧡💜🌸🌼🫛🥦🍌🍋🍐🌿🌳🌱
ලංකාවේ තරුණයන්ට ගොඩාක් වටින ආදර්ශයක් !!
වගාවට ප්‍රස්නයක් ඇතිවුනොත් ගැමීයා අවශ්‍ය වෙලාවට අරවිල්ලා උදව් කරන එක වැදගත්.එවිට තමයි ගැමීයා වටේ ජනතාව ලංවෙන්නේ.👍
මල්ලි කතාව තේරෙනවා හොඳ විද්යාත්මකව වගාව කරනවා කියලා well done keep it up! කුකුල් කොටුව ගොවි බිමකට change වීම වටිනවා 🎉
බොහොම මහන්සියෙන් කරපු වගාවක්.❤
ගැමියාගේ ව්‍යාපාරික අරමුණක් ඇති අනිවාර්යයෙන් ඒක කිසිම වැරැද්දක් නැහැ ඒත් මේ රට නිවැරැදි දිශාවට යොමු කරන පුරෝගාමී පුද්ගලයන් අතුරින් කෙනෙක් තමයි ඔයා..පාසල් වලට දාපු දවසේ ඉඳල පාසලෙන් ඉවත් වෙනකල් සිසු සිසුවියන් හිතන්නේ ඔය කවුරුත් වෙන්න ආස ප්‍රධාන වෘත්තීයයන් පහ හය විතරයි වෙන විකල්පයක් පේන්නෙම නැහැ .. ගොවියා වෙනුවට නවීන කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමට ගැමියාගේ උත්සාහය අගය කල යුතුයි
ගැමියා ඉතාමත් ආඩම්බරයක්. ඔබලාගේ ප්‍රයත්න සාර්ථක විෙවා!!!
ගොඩක් වටිනව මාත් තව ගොඩක් දෙවල් ඉගනගත්ත
මාත් දැසැම්බර් ලන්කාවට එනව මගෙත් ඉඩම වවන්න ඉන්නෙ කලවාන ප්‍රදේශයේ
ටනල් ගහන අය කොහොමද ගනන්
අනික මල්ලිව කන්ටැක් කරගෙන ආවම එන්නම් අදහසක් ගන්න හොරනට
ජය වේවා 💪💪💪
ඉදිරියට කරගන යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි
මත් කැමතියි... supiri. Asai mewage waga karanna...
මං පට්ට ආසාවෙන් ඉන්නේ පටන් ගන්න .ඉක්මනින් පටන් ගන්නවා
හොද අදර්ශයක් .මෙ වගේ වගාවන්වල සර්ථකත්වය කැපවිම සහ උනන්දුව . 😇
වගාවට උනන්දුවක් ඇති කෙනෙකුට මුල් ආරමිබයකට උපදෙස් ගැනිමට අවස්ථාවක් ලබා ගැනිමට පුළුවව්ද ?
තෙරැවන් සරණයි🙏
Jaya wewa 😍 tawa tawa diyunu wewa 🙏🇱🇰
කියපු විස්තර නම් ගොඩක් වටිනවා.. ස්තුතියි
කියලා දෙන විස්තර වලින් මමත් පොඩ්ඩ පොඩ්ඩ වගා කරනවා 😍😍
ඔබලාට ජයමවේවා බුදුසරණයි
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
Harima Adambarai ❤❤❤❤ harima lassanai bs jp 👍👌
හොද ආයෝජනයක්
මෙම වගාවට සම්බන්ද වීමට - If you like to join this project- call - 0743387586
Yes I like to join this project. Can you give me all information.
Tharuvan saranai brother oyeart ❤❤
Harima lassnai ..loku mahansiyaa aswennak
Very happy .you're idea gratefully.
Gamiya kara kiyanne hariyatama hari kavadavat palvanne na api cool akak dunna sanen apita updas danava jaya vava bs
Anee shook. Matath asai mehema wagawak karanna
Wow excellent job!!
Supiriii ගැමියෝ....🥰🥰🥰🥰
Tanal athule aragana sidu wenne ibetaada nath nam eya kohomada wenne
Excellent gamiya
Kuburaka wagakaranna puluwanda oya widiyata
වගාගෘහයක්තුළ පරාගනය සිදුවන්නේ කෙසේද
Matt okama hituna
Wagawa tharam deyak ne.rawateem thamai wedipura karanne kawuruth.
Lankawe alawalu beeja hitawanna, aswenna ganna beridha?
Deakkama asa hietenava. Dienen diena dieyunuvata path veeava. Budusaranai
ටනල් ඇතුලෙ පරාගනය වනේ කොමද
hybride අැට වර්ග ගන්න තැනක් කියන්න පුලුවන්ද
අවු. 3න් පිදුව පොල් ගසක ගහ පිරෙන්න ගෙඩි තිබුණත් සෑම ගෙඩියක් ම පුහු වීමට හේතුව කුමක්ද
Gren housh eheka bulath vagavak karannako malli
Teruwan saranai malli
අලුත් වගාව හොරණ කොහෙද.......?
Udarai malli matath udawkaranna puluwanda punchiyata patangan
1250 × 6 × 250 = 1875000.. වියදම පිළිබද ප්‍රශ්නයක් එනවානෙ පොහොර පිළිබදත්...ශූද්ධ ලාබය ගන්න වෙන්නෙ ඒ සියල්ල අඩු කරලා..🤔
maha loku labayk nm hambenne neth patai
උබලට බැරි ඒකයි කම්මැලියෝ
Ane matath asai me wagawata,
මේ ප්‍රදේශය මොකක්ද...
Mta obathumage 4 n n. Aka denna puluvanda .. mta th one me vage vagavak patan ganna .. ..
Thanks
Obe sewaya wishistai ❤❤❤
ගෙවතු වගාවට සුදුසුම පොහොර වර්ගයක් කියන්න පුලුවන් ද? එකම ජාති නෙමෙයි විවිධ වර්ගයේ බෝග වගාවකට සුදුසුම පොහොරක් ඕන .
Obe දුරකතන ankaya ha අනෙකුත් විස්තර දෙන්න
ටනල්වල වගාකරන්නේ hybrid neda
Good work
Kohila kotuakin diunu wenne kohomada?
මගේ ඉඩමක් තියෙනවා පොල්ගස්ඕවිට ප්‍රර්චස් 90
නෙළුවේ ඉස්කෝලේ කොල්ලෙක්... ❤
වහලයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක බිත්ති නොබැඳ ඇත. හොඳින් සුළං සහිත ස්ථානයකි. වර්ග අඩි 1500 ක් පමණ ඇත. වගාවක් කළ හැකිද? LED බල්බ් නොයොදා ස්තූතියි ! ( මහනුවර )
Muge kathawama tanal ganamai
me malliwa sambabda karaganne kohomada
👍👍👍
මේ ඉඩම කොහේද
Super
ටූල් එකක් ගහන්න කීය ක් විතර යනවද
Ma mahatthayo oba tuma anunga waga balanna oyaga wagawak karaganna pannako TH-cam akan hamba karanna
Meya bn okkoma karanne. Uba maha harakek
Math godak asea වවන්න udawak කරන්න mama kandy
mewa paraganaya wenne kohomada
Siwaparagana boga
නයිමිරිස් වල මල් හැලෙනවට බෙහෙතක් කියන්නකො මල්ලි
0719775775
❤❤❤
කහ පාට කොල එල්ලල තියෙන්නෙ කෘමි පාලනයට නේද?
කොහොමද ඒක වෙන්නෙ?
කොහෙන්ද ගන්න පුළුවන්?
Hitana vidiyata kahapata bord eke grese gala thiyanawa. Saththu kaha patata kemathi nisa adila awidin grese bord eke alenawa
පෙරමෝන උගුල් 👍
👍
Oyaama wagaa karalaa 20 k ganna
supiriiiii❤
Tawat aya kiyanawa nethuse akan sartaka na kiyala ai a hatuwa mokadda
Kohomada patan ganna ma waga dayak
😍😍
👌🏼
🎉🎉🎉🎉🎉❤❤❤❤
Rilawu nisaaa bee malli
Tunnel ekak ethule paraganaya wenne kohomada
මමත් කැමතියි මේ වගාව ආරම්භ කරන්න. දැන ගන්න කැමති යි කොහොමද පර්චස් 40න් වගේ සුළුවෙන් පටන් ගන්නෙ කියල.
0719775775
Parchas 10k poli tanal ekak hadanna kiyak yanwada
Sq 3000 around 1m + i guess
💝💝💝
Uda paninne nathuwa bima idan katha karapanko.
I tried to call him but nobody answered. How we trust him
ඔයාල බීජ නිෂ්පාදනය කරන්න,,
Deergausawewa
ටනල් ඇතුලට මීමැස්සො එන්නෙ නැතිනිසා පරාගනය වෙන්නෙ කොහොමද
siwa paragana boga
නයි මිරිස් ගන්න කෙනෙක් ඉන්න වද අනුරාධපුර පැත්තෙ
රිලව් ඉන්න පැත්තක ටනල් ගැලපෙනවද
Rilawu..monaru..dandu lennu
... wal uro..wage sathungen wagawa araksha kara gannath samaharu greèn house athule wawanawa
බම්බුව තමයි.,
වදුරො ගෙවල්වල උලු සිට් කලවනවා ඉඩම් තිබ්බා කියලා කරන්න බැ
කෘෂි කර්ම ඇමතිගේ මොලේට දාන්න ඕනේ නයි මිරිස් කොටලා. මේවා මිනිසුන්ට පහසුකම් දෙනවනම් මේ රටේ මිනිස්සු හිඟා කන්න ඕනේ නෑ
Mage puta Mata idag tiyenawa wewak tiyenawa putage phone number aka awanna
Me kiyan Awa 100% Athha neme .😅 gamiyage Uwamanawa gan kapa gannai oya dagalane😅(mu waga karanneth na dan😮) 😂😂😂
කම්බ හොරා, ඕකා😂😂😂
අර number එක Whatsapp තියෙනවද
මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර නෑනේ
ඔය පැත්තෙ වඳුරෝ නැති හින්දා ඔබ ල ට
හොඳයි අපේ පැත්තෙ වඳුරෝ ඉන්න හින්දා හරි අමාරුයි නේ ඔය වැඩේ කරන්න
වඳුරෝ innawa. green house walata haniyak nehe
එකක් ගහගත්තානම් හරි
මගේ නුවරඑළිය ග්‍රීන් හව්ස් එකක් හදලා දුන්නා, ලක්ෂ 20ක් පාඩුය් ඕකට දෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏
Moko seen eka
මේ උබ බොරුවක් කරනවා කියලා
නිවුස් එකක් යනවා...
නැත්නම් මටත් ඕන ඔය පැනල් එක ඔයාට කියලා හදාගන්න