ඔබේ ඡන්දයෙන් පත්වුණු අනුර කවුද කියා ඔබ දන්නවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    ඔබේ ඡන්දයෙන් පත්වුණු අනුර කවුද කියා ඔබ දන්නවාද?
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 303

  • @pentagamingsl7561
    @pentagamingsl7561 2 ชั่วโมงที่ผ่านมา +94

    මගේ පලවෙනි චන්දය මෙතුමාට😊❤

  • @Justam.sandar
    @Justam.sandar 3 ชั่วโมงที่ผ่านมา +357

    අපි දින්නා බුද්ධිමත් මිනිසුනේ 🎉 එකතුවෙලා වැඩ කරමු ඉදිරියටත්❤🎉

    • @Dercsshyer3451
      @Dercsshyer3451 2 ชั่วโมงที่ผ่านมา

      නිකන් කියන්නේ බහුතරය ඉන්නේ මනුස්සයෙක්ව ගරු කරන්න දන්නේ නැති අමු තිත්ත කුණුහරපෙන් කෑ ගහන හරක් ටිකක්

    • @user34557
      @user34557 2 ชั่วโมงที่ผ่านมา +11

      Actually we haven't won yet , we just started to win the game.

    • @supremegodemperordonaldtru3563
      @supremegodemperordonaldtru3563 2 ชั่วโมงที่ผ่านมา +5

      In 5 years the top meme will be "Are you winnin now son?"

    • @nilushadilshan7560
      @nilushadilshan7560 2 ชั่วโมงที่ผ่านมา

      Oya kiyanakn aththatama මම හිටියේ, oyata මේ wage මොලයක් ලැබුණේ kohomada😮

    • @isharakarunarthna5766
      @isharakarunarthna5766 ชั่วโมงที่ผ่านมา

      AMMO OYAGE MOLE LOKU OCHCHRTM MOLE TIYENVNM INVENTION EKK KRPN PODI PGY

  • @gayanikumari7696
    @gayanikumari7696 3 ชั่วโมงที่ผ่านมา +71

    හරිම සතුටුයි අප්ප ❤❤❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 ชั่วโมงที่ผ่านมา +72

    🇱🇰♥️සම්පත සාමය සතුට උදානය රටේ සැමටමයි. ආදරෙන් මේ සතුට අපි එක්ව සමරමු හෙට නව යුගය පතා 🇱🇰🙏

  • @AruniUhanowita
    @AruniUhanowita 2 ชั่วโมงที่ผ่านมา +178

    සතුට වැඩි කමට නිහඩ වෙලා ඉන්නෙ අපි❤❤❤❤

    • @dhanushkamohottala3054
      @dhanushkamohottala3054 2 ชั่วโมงที่ผ่านมา +3

      සිරාවටම. ❤

    • @nuwanmayadunne9096
      @nuwanmayadunne9096 2 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

    • @Heshansilva3862
      @Heshansilva3862 2 ชั่วโมงที่ผ่านมา +3

      මටත් එහෙමයි මචං ❤️‍🔥

    • @ZhanRasid
      @ZhanRasid 2 ชั่วโมงที่ผ่านมา +2

      ❤️💯

    • @thrimalkonara4025
      @thrimalkonara4025 ชั่วโมงที่ผ่านมา

      Same here

  • @randomvideos4374
    @randomvideos4374 3 ชั่วโมงที่ผ่านมา +116

    දිනන්න කලින් කට්ටිය කිව්වෙ, දිනන්නෙ නැහැ කියලා.. දැන් දිනුවා.
    රට හදන්න යද්දි කට්ටිය කියන්නෙ මෙයාට රට කරන්න බැහැ කියලා.. රට කරලා පෙන්නුවාම ඒකටත් මොකක් හරි කියයි දුර නොපෙනෙන මිනිස්සුන්.

    • @supremegodemperordonaldtru3563
      @supremegodemperordonaldtru3563 2 ชั่วโมงที่ผ่านมา +7

      Awurudu 5kin me comment balamuko kohomada age wenne kiya maye rathu sahodaraya

    • @sithumakash5756
      @sithumakash5756 ชั่วโมงที่ผ่านมา +1

      @@supremegodemperordonaldtru3563 ubala wage kakulen adina un eddi eka karanna sahena amaru wei. Eth balamu

  • @Heshansilva3862
    @Heshansilva3862 2 ชั่วโมงที่ผ่านมา +87

    අනුර ජනපති වුනා කියලා කීවම මගේ සතුට වචනවලින් කියන්න බැහැ 🥲

    • @SansalaDona
      @SansalaDona 23 นาทีที่ผ่านมา

      Akanam atta .patta sathutui❤❤❤❤

  • @sanuli...4661
    @sanuli...4661 2 ชั่วโมงที่ผ่านมา +33

    අවුරුදු 24 ක‍ ඉවසීමේ ප්‍රථිපල ❤ අපේ පලවෙනි ඡන්දය ❤

  • @salad-oo9to
    @salad-oo9to 3 ชั่วโมงที่ผ่านมา +39

    2019 ඓතිහාසික ගෝල්ෆේස් රැලියට ගිය අය එන්න ❤❤

  • @sudathh6569
    @sudathh6569 3 ชั่วโมงที่ผ่านมา +189

    හරිම සරල චරිතයක් ❤ ජයවේවා

    • @warsil3735
      @warsil3735 2 ชั่วโมงที่ผ่านมา

      Dollar 175 shirt abdala kappan paga salli wslin😂.. president qrla thagi ganb ouruddatq giyoth rata wikunala cadh deal walata

    • @SLC7987
      @SLC7987 2 ชั่วโมงที่ผ่านมา

      ​@@warsil3735ඔන්න ඉතිං රෙවිල කෑ ගහනව

    • @sarasilva6341
      @sarasilva6341 ชั่วโมงที่ผ่านมา

      @@warsil3735😂😂😂😂😂

  • @isharaprabodana4271
    @isharaprabodana4271 2 ชั่วโมงที่ผ่านมา +10

    හරියට යුද්ධයක් කරලා දින්නාවගේ හැගීමක් සතුටක් දැනෙන්නෙ හිතට .මගෙ දරුවො දෙන්නට වගේම මගේ රටේ දරුවො ඔක්කොටම සුභම සුභ අනාගතයක් .❤❤❤❤

  • @Sixty11dy
    @Sixty11dy 2 ชั่วโมงที่ผ่านมา +14

    බුද්ධියෙන් ගහපු ගේම අපි හැමෝම දිනුම්. රටත් දිනුම්, ඒවගේම ලෝකයෙත් අපි දිනනවාමයි.පුංචි ශ්‍රි ලංකාවට විසල් ජයක් වේවා!

  • @sasavlogs-gp5sb
    @sasavlogs-gp5sb 2 ชั่วโมงที่ผ่านมา +13

    ගොඩක් සතුටුයි. ඔබ තුමාට මේ රට හරි මාර්ගයේ ගමන් කරවන්නට ශක්තිය ලැබේවා.

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 ชั่วโมงที่ผ่านมา +87

    වෙන මුකුත් ඕන්නෑ අනුකලනය දන්න president කෙනෙක් ඉන්න එකම ගැම්මක්😌♥️

    • @SunRiseツ
      @SunRiseツ 2 ชั่วโมงที่ผ่านมา +8

      ඇත්ත අනිත් ගොබ්බයොන්ට සාපේක්ශව

    • @sithmikiriwandala
      @sithmikiriwandala 2 ชั่วโมงที่ผ่านมา +5

      Anukalanayen rata palanaya karanna puluvnd
      Moda katha kiyanna epa.maths valin degree thiyena eka rata palanaya karanna vishesha sudusukamak venne na . science karapu unta nam loku athi.anith Aya modayo ganata dalane inne.

    • @ude3333
      @ude3333 2 ชั่วโมงที่ผ่านมา +3

      අනු-රගෙන් අනු-කලනය

    • @IsirinduSilva
      @IsirinduSilva ชั่วโมงที่ผ่านมา

      ​@@sithmikiriwandalaTrue

    • @Marques0001
      @Marques0001 ชั่วโมงที่ผ่านมา

      ​@@sithmikiriwandalaඇත්ත😅 මට ඒ රටයි විද්‍යාඤ්ඤයගෙ නමයි මතක නෑ එක්තරා රටකින් ඒරටේ හිටපු දක්ශ විද්‍යාඤ්ඤයෙක්ට ආරාධනා කරල තිබ්බ ජනාධිපති වෙන්න ඒ මනුස්සයා කියල තිබ්බෙත් උබ කිව්ව කතාවම තමයි

  • @DM-Love1
    @DM-Love1 3 ชั่วโมงที่ผ่านมา +40

    මාර සතුටක් දැනෙන්නෙ

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 2 ชั่วโมงที่ผ่านมา +11

    අපේ රට දිනුවා... මිනිසුන්ගේ හුස්ම හදුනන නායකත්වය AKD, අනුර මහාත්තයාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...!!! විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා...!!! සියලු දෙවි දෙවතාවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා...!!! මාතෘ භූමියට ජයෙන් ජයම වේවා...!!!

  • @AselaLakshan.
    @AselaLakshan. 2 ชั่วโมงที่ผ่านมา +22

    අවුරුදු 5ක් නෙවේ.වසර ගනනාවක් රටට හොදින් වැඩ කරන්න .ලස්සන රටක් හදන්න කියලා සුබ පතනෝ ❤🧭

  • @sandyakumari7862
    @sandyakumari7862 3 ชั่วโมงที่ผ่านมา +33

    මුළු ජාතියේම ජාතික නිදහස. 2024 .09. 23 අනුර කුමාර ජනපතිතුමාට ජය වේවා ❤එක චන්දෙකින් හෝ දිනුවා නම් ඒ ඇති 😂තක්කඩි හොරු ටික පන්නපු එක මට නම් පුදුමාකාර සතුටක්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SanthaPeiris
    @SanthaPeiris 2 ชั่วโมงที่ผ่านมา +14

    ඔබතුමා ලග ඉන්න ඕන බොහෝ සවුර්දයෝ වෙන්විලා ගිහිල්ලා ඔහුන් අද දිනේ හිටියනම් ඔබ අද ඉන්න තැන කොහොමට සතූටු වෙයිද?

  • @magicstitchcanada
    @magicstitchcanada 2 ชั่วโมงที่ผ่านมา +64

    දෙරන මේ වගේ සටහනක් තැබීම විශේෂයෙන් ගරු කළ යුතුයි

    • @rajithaamaan6932
      @rajithaamaan6932 2 ชั่วโมงที่ผ่านมา +6

      මුං දෙපැත්ත කන උං

    • @Dercsshyer3451
      @Dercsshyer3451 2 ชั่วโมงที่ผ่านมา +3

      හැමෝටම ඕක දුන්නා 😂😂

    • @ar.3764
      @ar.3764 2 ชั่วโมงที่ผ่านมา

      Hema president kenektama mehema daanawa

    • @Imashi.
      @Imashi. 2 ชั่วโมงที่ผ่านมา +2

      Dinanna kalin dunna nm respect

    • @animallovers9971
      @animallovers9971 ชั่วโมงที่ผ่านมา +1

      දිලීප් ජයවීරත් හැම වේදිකාවෙම කලේ අනුරට මඩ ගහන එක දැන් ශේප් වෙන්න හදනවා කුහකයා

  • @ravindubaba
    @ravindubaba 3 ชั่วโมงที่ผ่านมา +69

    අපි නම් දන්නො.. බොලානෙ දැනගෙන හිටියෙ නැත්තෙ..😂

    • @DeSilva-mb1nf
      @DeSilva-mb1nf 2 ชั่วโมงที่ผ่านมา +2

      Aththc meylt kalin Anura penune nahne 🥱

  • @nilankamadushan8368
    @nilankamadushan8368 2 ชั่วโมงที่ผ่านมา +9

    ගොඩක් සතුටුයි ❤🎉

  • @eatwithchama
    @eatwithchama 3 ชั่วโมงที่ผ่านมา +33

    🥰

  • @uo.m9405
    @uo.m9405 3 ชั่วโมงที่ผ่านมา +17

    AKD❤
    අවසන් බලාපොරොත්තුව..
    රට හදන්න 🫶

    • @johnniewalker8186
      @johnniewalker8186 2 ชั่วโมงที่ผ่านมา

      අපිත් එකතුවෙමු

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 2 ชั่วโมงที่ผ่านมา +3

    පට්ටම සතුටුයි ...කදුලු එනව....😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiroshaMadumali-c1h
    @NiroshaMadumali-c1h ชั่วโมงที่ผ่านมา +1

    වැඩ කරමු. වැඩ කරමු. වැඩ කරමු. අපිට ගොඩ යන්න පුලුවන්. දැන් අපිට හරි නායකත්වය හම්බෙලා තියනවා. පලුදු වෙලා තියන මේ ලක් අම්මා ඔප දාලා ගමු . ජයෙන් ජයම වේවා.

  • @lakshanadikari3297
    @lakshanadikari3297 2 ชั่วโมงที่ผ่านมา +12

    දැන් අර කුහක විමල් විරවංශයාට හාර්ට් ඇටක් හැදිලා ඇති නේද බන් 😂😂😂😂😂😂😂

  • @TRONFOX
    @TRONFOX 3 ชั่วโมงที่ผ่านมา +33

    කවුද කියල නොදැන චන්දෙ දෙන්න අපි පොල් ලෙල්ලටත් දෙන බයියො කියල හිතුවද

    • @neelkumarathunga9125
      @neelkumarathunga9125 2 ชั่วโมงที่ผ่านมา +1

      අන්න ඒකයි කියන්නේ... මම අවුරුදු 2 තිස්සේ හොයලා, සවන්දීලා තේරුම් අරන් ඡන්දේ දුන්නේ

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 10 นาทีที่ผ่านมา +1

    ❤❤❤ දැන් අපේ එකාව පරිස්සම් කරගෙන රට ගොඩ දාමු.

  • @upulsamantha1752
    @upulsamantha1752 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔබයි දැන් අපේ රට ගොඩ ගන්න ඉන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්❤

  • @udayanadeeshanofficial
    @udayanadeeshanofficial 2 ชั่วโมงที่ผ่านมา +1

    අපේ අනාගත පරපුරට ලස්සන රටක් නිර්මාණය කර දෙන්න එච්චරයි ඕනේ අපිට❤🙏

  • @softlinkphonecare
    @softlinkphonecare 41 นาทีที่ผ่านมา +1

    ශ්‍රීලංකික දේශපාලනයට පෑයු රතු තරුව, AKD💖💕💖 .

  • @malamalaamalamalaa2660
    @malamalaamalamalaa2660 3 ชั่วโมงที่ผ่านมา +6

    🎉🎉🎉🎉🎉🎉

  • @YSLCricket
    @YSLCricket 2 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා ❤

  • @dhananji9665
    @dhananji9665 2 ชั่วโมงที่ผ่านมา +2

    Love you AKD ❤️❤️❤️🙏🙏🙏

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤🎉

  • @Nipun47
    @Nipun47 3 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa

  • @amaliahinsa6355
    @amaliahinsa6355 34 นาทีที่ผ่านมา

    රටේ ජනතාව බුද්ධිමත් තීරණයක් මෙවර ගත්තේ මෙතුමාව විශ්වාස කරලා ඒ විශ්වාස ඒ විදියටම රකිමින් අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න රටක් හදයි කියලා හිතෙනවා අනුර මහත්තයාට ඉදිරි ගමන සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏

  • @nelkagamage5801
    @nelkagamage5801 2 ชั่วโมงที่ผ่านมา

    හරිම සතුටුයි, අපි හැමෝම එකතු වී රට ගොඩගමු 🌹❤️❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ชั่วโมงที่ผ่านมา +1

    හදවතේ සහෝදරයාට
    ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤👍🙏

  • @himalsiriwardena610
    @himalsiriwardena610 2 ชั่วโมงที่ผ่านมา +2

    What a comeback ❤

  • @thimirajayakody8799
    @thimirajayakody8799 2 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු බලාපොරොත්තුවක් තියෙනවා❤

  • @twentyabc2751
    @twentyabc2751 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤වැඩ කරමු රට හදමු වි්රයානනි

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi ชั่วโมงที่ผ่านมา

    සුභ පැතුම් සහෝදරයාණෙනි❤

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 2 ชั่วโมงที่ผ่านมา +1

    We happy to see our new president ❤❤❤

  • @Aerospatial
    @Aerospatial 2 ชั่วโมงที่ผ่านมา +2

    Feels like i used my vote for the right guy...

  • @DESHAN00000
    @DESHAN00000 3 ชั่วโมงที่ผ่านมา +2

    අපේ රටේ අහිංසක මනුස්සයන්ගේ බලාපොරොත්තු උන් ඔබහා ඔබේ ප්‍රතිපත්ති විස්වාසකර ඔබට අවස්ථාවක් ලබා දුනී මහාත් මානනි අපේ රට රැකගන්න

  • @සාමියා-ල2ත
    @සාමියා-ල2ත ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️ මාරම සතුටුයි

  • @SandamaliPriyangika-y3l
    @SandamaliPriyangika-y3l ชั่วโมงที่ผ่านมา

    මාරම සතුටක් දැනෙන්නේ හිතට

  • @unique-marketer66
    @unique-marketer66 2 ชั่วโมงที่ผ่านมา +1

    සැරදේවා නව ජනපතිතුමණි..🎉🎉🎉

  • @amedsheeran7193
    @amedsheeran7193 2 ชั่วโมงที่ผ่านมา +1

    රටේ ජනතා විශ්වාසය දිනාගත්තා 🤍🤍🤍🙌🏽🫂

  • @ManojprasangaPathirana
    @ManojprasangaPathirana ชั่วโมงที่ผ่านมา

    ජය වේවා

  • @Nipunacoffee
    @Nipunacoffee 35 นาทีที่ผ่านมา

    ආදරෙයි බොසා ❤✊

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 ชั่วโมงที่ผ่านมา +1

    Ape hela nayaka anura sahodarayata jaya wewa 🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰 apeta ape rata hadanna puluwan.ape obasamagai 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️

  • @ManikeTahan
    @ManikeTahan 2 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි අනුර ❤❤❤❤❤ ජනාධිපති තුමණි අපේ

  • @dila7364
    @dila7364 3 ชั่วโมงที่ผ่านมา +1

    Suba pathum Janadipathithumani

  • @Wayambafeeds
    @Wayambafeeds 2 ชั่วโมงที่ผ่านมา +2

    ලන්කා ඉතිහාසෙ ප්‍රතම වරට සුලුතරයක් කැමති ජනාදිපති කෙනෙක් පත්වෙන්නෙ.42%ක් කැමති.
    58%ක් අකමැති.

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 ชั่วโมงที่ผ่านมา

    උණුසුම් සුබ පැතුම් ජනාධිපතිතුමනි !!! සුභ අනාගතයක් ලක් මෑණියනි 💕

  • @SonuJonathanVimukthi
    @SonuJonathanVimukthi 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ ලහ තිබෙන හර්දයෙන්ම බව පෙනෙනවා ,මේ රට නැවත පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය කරන්න ඔබට ශක්තිය ලැබේවා ,ජේසු පිහිටයි !!

  • @andyandy7194
    @andyandy7194 ชั่วโมงที่ผ่านมา

    සුබ පැතුම්❤❤.

  • @annefernando9001
    @annefernando9001 2 ชั่วโมงที่ผ่านมา

    Adarei❤

  • @asiya9554
    @asiya9554 2 ชั่วโมงที่ผ่านมา

    Good luck, Srilanka❤

  • @nuwanchap
    @nuwanchap 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔය හොයාගෙන තියෙන්නෙ විස්තර. මෙච්චර කල් බොරුවටනේ වෙන වෙන ඒව ඇහුවේ....😂 කමක් නෑ... දැන්වත් ජනතාවගෙ පැත්තෙ ඉඳගෙන අපිට දියුණු මිනිසුන් විය හැකි මාධ්‍ය සේවාවක් ලබාදෙන්න. අපිත් ආයෙ ටී වී බ්ස්ලන්නම්..... අපි එච්චර නරක මිනිස්සු නෙමේ... හැදෙනවා නම් ඕනි කෙනෙක්ව සතුටින් පිළිගන්නවා.....❤

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 2 นาทีที่ผ่านมา

    නව ජනාධිපති තුමාට විශ්වය සොබාදහම ආරක්ෂාව ආශිර්වාදය ලබා දෙන වාමයී.අනාගතය සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට
    ශක්තිය ධෛර්යය ලැබෙනවාමයී ❤❤️🙏

  • @janithanuththara4280
    @janithanuththara4280 3 ชั่วโมงที่ผ่านมา +12

    දැන් හොරු නැ යකො..... 😂😂😂😂😂

  • @CR-ee5ve
    @CR-ee5ve 3 ชั่วโมงที่ผ่านมา +15

    දන්න හින්දා තමයි දුන්නේ. පොඩ්ඩක් අර අද ගොන් ජෝක් වගයක් දාලා චා උණු චතුරට පොඩ්ඩක් පෙන්නන්න 😂😂😂

    • @Heisenberg-Jr
      @Heisenberg-Jr 2 ชั่วโมงที่ผ่านมา +1

      ඌ මොනවත් කේස් දැම්මද මං හිතුවා ඌ මාලිමාවෙ පැත්තේ කියල එහෙම නෙවේද

  • @sriyanisonny4772
    @sriyanisonny4772 13 นาทีที่ผ่านมา

    So happy congratulations sir bs jp 🎉🎉🎉❤❤

  • @amedsheeran7193
    @amedsheeran7193 2 ชั่วโมงที่ผ่านมา +1

    බිම් මට්ටමේ සිට ජනතාව සංවිධානය කරා 🤍🤍🤍🤍

  • @lakshanadikari3297
    @lakshanadikari3297 2 ชั่วโมงที่ผ่านมา +2

    ගැම්මක් තමයී 💪🤎,හැබැයි හරියට කරපන් උබව මේ තැනට ගෙන්න අපි සැහේන් මහන්සි උනා අපේ මියැදුනු හින අපේ දරුවන්ට හරී දෙන්න ඔනී හින්දා හොද අනාගතයක් අවශ්‍ය හින්දා , හෝරු නම් ගාව ගන්න එපා මහත්තයෝ ඈ😒😒💪🤎 AKD💪🤎🎇

  • @koekloeren3797
    @koekloeren3797 ชั่วโมงที่ผ่านมา

    එදා වගේම අදත් ඒ කඩිසර ගමන නම් ගැම්මක් තමයි

  • @sandeepsithsara7255
    @sandeepsithsara7255 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තු චන්දෙදි මෙයාට හොද ශක්තිමත් ආණ්ඩුවක් හදලා දෙන්න ඕනා. එතකොට පුලුවන් අපෙ පල් හොරු ටිකට දැල එලන්න. ඊලග මැතිවරණයට සියලු දෙනාම එකතු වෙමු ❤

  • @desh7761
    @desh7761 4 นาทีที่ผ่านมา

    කියන්න වචන එන්නැ එකයි නිහඩව ඉන්නෙ ❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනාධිපතිතුමා සමඟ රට දිනවන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ ඔබේ වගකීම අකුරටම ඉටු කරන්න ශක්තිය ලැබේවා ❤

  • @channadevinda7836
    @channadevinda7836 ชั่วโมงที่ผ่านมา

    Well planned 💪💪💪❤️❤️❤️

  • @DilhanJayasinha
    @DilhanJayasinha ชั่วโมงที่ผ่านมา

    Good luke 🎉

  • @manelj6765
    @manelj6765 2 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranayi obata nirogisuwa suwa labewa

  • @RoshniDillu
    @RoshniDillu 2 ชั่วโมงที่ผ่านมา

    Yanagemma.sinhayak..paradai❤❤❤❤❤hadawathinma...adarei..obata

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ชั่วโมงที่ผ่านมา

    අපේ අම්මා 1968. තාත්තගේ උපන්දිනය නොවැම්බර් 24 💗 ඡන්දය තිබ්බේ සැප්තැම්බර් 21. මගේ උපන්දිනේ දවසේ 😍 ඒක නම් මාරයි 💜️

  • @Lavendergirlyay
    @Lavendergirlyay ชั่วโมงที่ผ่านมา

    Very happy about your success.saman Devi pihita and good luck for the future!

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ชั่วโมงที่ผ่านมา +1

    It’s really doesn’t matter who he was, what matters is who he is and who he will be.

  • @i_9512
    @i_9512 2 ชั่วโมงที่ผ่านมา

    Ape janapathi ❤

  • @antonyp4359
    @antonyp4359 2 ชั่วโมงที่ผ่านมา +1

    ape try 1a hari giya. malimawata ❤

  • @anomahimmelsbach8950
    @anomahimmelsbach8950 ชั่วโมงที่ผ่านมา

    Jayawewa Anura janadipathi thumani❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️💐💐❤️

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya7374 2 ชั่วโมงที่ผ่านมา +1

    3% හෙමිට සැලසුම් සහගට්තව 50%කරා වගෙ මෙ රටත් දවසක ලොකෙ එකටම ගෙනවා

  • @DinethSiriwardene
    @DinethSiriwardene 51 นาทีที่ผ่านมา

    Congratulations ❤🎉

  • @Coffee_bear7
    @Coffee_bear7 2 ชั่วโมงที่ผ่านมา +3

    හැම ජනාධිපතිවරණයකම සීයට තුනට වඩා නොගත්ත කෙනෙක් ජනාධිපති වෙන්න තරං ඒ තිබුණ hype එක!

    • @Heisenberg-Jr
      @Heisenberg-Jr 2 ชั่วโมงที่ผ่านมา +2

      උබ දන්නවද මේක ලෝක වාර්තාවක් ඇමෙරිකාවේ 1804 ජනාධිපතිවරණයේ තෝමස් ජෙෆර්සන් ඡන්ද 72.2% ක් ලබාගෙන කලින් ජනාධිපතිවරණයේ 46.7% ප්‍රතිශතය +25.5% කින් වැඩි කරගත්තට පස්සෙ අනුරට තිබ්බෙ 28.66% ක් ගන්න විතරයි ඒ වාර්තාව කඩන්න ඒත් අනුර ගියවර 3.16% ප්‍රතිශතය මේවර 42.32% ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරා කියන්නෙ එයා +39.15% ක වර්ධනයක් ලබල තියෙනව මේක ජනාධිපති අපේක්ෂකයකු තම පැරණි චන්ද පදනම ආසන්න +40% කින් වර්ධනය කරගත් ලෝක ඉතිහාසයේ එකම ජනාධිපති අපේක්ෂකයා ලෙස වාර්තාවක් පිහිටුවනවා

  • @vilochiabi
    @vilochiabi ชั่วโมงที่ผ่านมา

    Oba thumata budusaranai.❤❤❤❤❤

  • @user-yr8kx6rn1s
    @user-yr8kx6rn1s 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන්ද දන්නෙ 😂❤️ අපි කලින්ම දන්නවා

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 3 ชั่วโมงที่ผ่านมา

    Marama satutalk teyanne❤❤

  • @SenanVithanage
    @SenanVithanage 50 นาทีที่ผ่านมา

    රුසියාව ට ඉන්නවා පුටින්
    අපිට ඉන්නවා අනුර
    අපේ කම අගයමු🎉🎉🎉🎉

  • @Anubro
    @Anubro 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @REZCONN_LK
    @REZCONN_LK 6 นาทีที่ผ่านมา

    Elakiri❤

  • @HirushaChamikara-bj8wt
    @HirushaChamikara-bj8wt 2 ชั่วโมงที่ผ่านมา +3

    විදායකය අහෝසි කරනවා කිව්වා නේද

    • @asankapushpakumara9759
      @asankapushpakumara9759 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් හිටපන් තවම දිවුරුම් දුන්නෙත් නෑ.අනුරගේ දූර කාලය ඉවර වෙන්න කලින් වෙයී.ඊට කලින් පල් හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනී.

  • @Seeker-y9l
    @Seeker-y9l ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️

  • @ashokaLandagea
    @ashokaLandagea 2 ชั่วโมงที่ผ่านมา

    හොරා කෑම නැතුව යහපත් හෙටක් හැදේවා අපේ දරුවන්ට

  • @shiranimngala6839
    @shiranimngala6839 ชั่วโมงที่ผ่านมา

    සුබ පැතුම් ජනාධිපති තුමාට

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh 2 ชั่วโมงที่ผ่านมา

    Jayawewa ❤️ mage ratata ❤api ekathu wemu kalakanni wela ohe ebagathe awidia jeewitha heta pandarama nagitala aluth piyawarak thabamu,,❤❤ kudu gahana math uwadurata abbahi wechcha Aya aluth husmak gamu❤❤api okkoma nawa jeewithayak arabamu❤🇱🇰❤️💪💪💪 jesu pihitai oba samatama

  • @vipulasanjeewa6376
    @vipulasanjeewa6376 ชั่วโมงที่ผ่านมา

    දැන් රෙදි අපුල්ලන්න පටන්ගෙන දෙරණ.ඒ කාලෙ වැඩසටහනක්වත් දුන්නෙ නැ.

  • @hassimmifraz5336
    @hassimmifraz5336 ชั่วโมงที่ผ่านมา

    Jaya wawa❤