Episode 35.සතියකට කන්න ඕන බිත්තර ගාන කීයද ? Sudheera sampath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • සතියකට කන්න ඕන බිත්තර ගාන කීයද ? Sudheera sampath .
    Facebook Sudheera-Sampath-109745613854603/?modal=admin_todo_tour

ความคิดเห็น • 124

  • @s.a9748
    @s.a9748 4 ปีที่แล้ว +11

    නොවරදවාම බලන tele drama දෙක තුනක් තියෙනව .ඒව බලන්න කියල ලෑස්ති වෙද්දි කොහොම හරි ඒ අස්සෙ Sir ගෙ Video එකක් දැක්කොත් අරව සේරම පැත්තකට දාල Sir ගෙ Video එක බලන්න තමයි හිත දුවන්නෙ .පස්සෙ බලනව කියල වෙන එකක් බලන්න ගත්තත් හිත තියෙන්නෙ අතන ,අද මොනව ද දන්නෙ නෑ කියල තියෙන්නෙ කියල හිත දුවන්නෙ ම එතනට .ඔක්කොම නතර කරල Video එක බැලුව .Thank you Sir .

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +8

    මම දැනට අවුරුදු 12ක් නිර්මාංශයි. උසේ තරමට බර තියෙනවා.. මේ ලෝකේ තියෙන ප්‍රෙබලම ශක්තිය වන්නේ සූර්‍ය ශක්තියි. සූර්‍ය ශක්තිය උරා ගෙන ඉන්නේ ශාක මිසක් මාංශ නොවෙයි .. මේ ලෝකේ පහල වුන බොහෝ දාර්ශනිකයන් නිර්මාංශ වේ. එයට ලොකු හේතුවක් තියෙනවා...
    සර්ගෙ පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා.. මේ දැනුවත් කිරීමට ගොඩක් පිං.. ❤️❤️❤️🙏🙏🙏

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +15

    හොඳ වැදගත් වීඩියෝවක් . සර් මේ කියන ආකාරයට දිනපතාම බිත්තර කහා මදය සහිතව කන එක සුදුසු නැද්ද ? කාලෙන් කාලෙට විවිධ මත පලවෙනවා ඒකයි ගැටලුව .

  • @dilkihimaya2629
    @dilkihimaya2629 4 ปีที่แล้ว +23

    ලස්සනට කියා දෙද්දි කන අහකට ගන්න හිතෙන්නෙ නෑ සර්. 🙏🙏🙏

    • @kilinchock917
      @kilinchock917 4 ปีที่แล้ว +1

      එහෙමද සුඩූ

  • @pthmobile8101
    @pthmobile8101 4 ปีที่แล้ว +11

    එතකොට සර් දියවැඩියාව තියෙන කෙනෙක් බිත්තර සුදු මද විතරක් කැවට අව්ලක් නැද්ද.

  • @anulasanaratna2223
    @anulasanaratna2223 4 ปีที่แล้ว +3

    අනේ මන්ද මේ අරාබි මිනිස්සු කන බිත්තර වල හැටියට ඉහෙන් බහින ලෙඩක් නෑ නෙ ඒ අයට.එක්කෙනෙක් බිත්තර පහයි හයයි කන්නෙ.කාල බර වැඩ කරන එකක් යැ.නිදියනව යන්නෙ වාහනේ නිදියන්නෙ ඒසි .අපි කෑවොත් ලෙඩ.

  • @prashanisilva5687
    @prashanisilva5687 4 ปีที่แล้ว +7

    හැමදාමත් වගේ අදත් ගොඩක් වටින වීඩියෝ එකක් සර්.🙏

  • @subashinilakmali8648
    @subashinilakmali8648 4 ปีที่แล้ว +3

    සර් හැමදේම ගොඩාක් හොඳින් කියලා දෙනවා, මම ඉන්නේ කුවේට් වල නිසා මට සර්ගෙ පංති කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න විදිහක් නැහැ ,මට කියන්න පුළුවන්ද සර්ගෙ පංති මීගොඩ අවට කොහෙහරි තියෙනවද කියලා , සර්ට බුදු සරණයි , තව තවත් දරැවන්ගේ මෙන්ම වැඩිහිටි අපගේත් දැනුම වර්ධනය කිරීමට ශක්තිය ලැබේවා

  • @missfhatima977
    @missfhatima977 4 ปีที่แล้ว +2

    වැදගත් .වැඩසටහන් හොදයි නේද

  • @rasikalanka7
    @rasikalanka7 4 ปีที่แล้ว +13

    සර්ගෙ හැම වීඩියෝ එකක්ම වැදගත්.තෙරැවන් සරණයි .

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 4 ปีที่แล้ว +4

    අනේ සර්.. මට ලෝ ප්‍රෂර්.. බිත්තර 2 ගානේ කනවා

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว +3

    එක් එක්කෙනා එක එක දේවල් කියනවා . මොනව උනත් මම සර් කියන දේ පිලිගන්නව සහ ඒ උපදෙස් පිලිපදිනව .මේව කියා දෙනවට සර්ට පින් . තෙරැවන් සරනයි .

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 ปีที่แล้ว +2

    විශය වගේම ජීවිතය උගන්වන ගුරුවරු.තෙරුවන් සරනයි

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 ปีที่แล้ว

    මම වයසක අම්මෙක් .මමත් බලනව සර් ගෙ වීඩියෝ හරිම වැදගත් 🙏

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 ปีที่แล้ว

    දැන් බිත්තර යක් කනඑක හීනයක් වෙලා සර් ඒතරම් මිලයි 😢

  • @දිනුජයසිංහ
    @දිනුජයසිංහ 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දැනුවත් වුන වීඩියෝවක් සර්
    මම පිටරට ඉන්නේ හැමදාම මම ලේසියට බිත්තර තමයි උදේ කෑමට ගන්නේ පස්සේ මට කොලෙස්ටරෝල් හැදුනා බිත්තර කන්න එපා කිවුවා ඒ උනාට මේවගේ දැනුවත්වීමක් කලේනෑ
    සර්ට බොහෝම ස්තුතියි
    තෙරැවන්සරණයි

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +1

    මටත අාසයි මේ සර්ගේ පංතියට යන්න...ඉස්කොලේ යන අයට නෙවෙයි වැඩිහිටි අපටත් උගන්වනවා..යමක් හැමදාමත් ..

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Anae mae rata gaanu lamaei minissu davasaka ta biththra badala rotee akkala..akkaenaek 6k vitharak anava mae ayata.aavaa gaanak naa.

  • @kumaridinu7369
    @kumaridinu7369 4 ปีที่แล้ว +1

    Kathawa wagema lassana kondayak sarta thiyenne..

  • @chanukz9798
    @chanukz9798 4 ปีที่แล้ว +1

    හිහ් හිහ් දැන් ටික්කට කලින් බිත්තර සුදුමද 3යි කහමද 1යි අමුවෙන්ම බීල ඉන්නෙ....

  • @malachandani6007
    @malachandani6007 4 ปีที่แล้ว +2

    budu saranai sir

  • @udeshchanaka6437
    @udeshchanaka6437 4 ปีที่แล้ว +1

    Sir mata poddak pehedili karala denna puluwanda vegiteriyan aya kohomada vitamin B12 (vitamin B complex) labaganne kiyala,mona ahara walinda kiyala
    Godak doctors la nutriyanslage mathayak thamai vitamin B12 thiyenne sathwa ahara wala witharai,eka nisa sathwa ahara anubawa nokoroth e ayata vitan b12 unathawayak athi wenawa,e wagema age shakthiyath nathi wenawa kiyala,mehi sathya thawayak thibeda,
    2.vegiteriyan kenekta sathwa ahara hera vitamin b labagatha heki ahara monawada

    • @sudheerasampath4589
      @sudheerasampath4589  4 ปีที่แล้ว +1

      ශාක ආහාර තුල සාමාන්‍යයෙන් ස්වාභාවික විටමින් B 12 අඩංගු නොවේ. නමුත් කඩල ,කව්පි වැනි ධාන්‍යමය ආහාර මගින්ද ,කිරි මගින්ද විටමින් B 12 අවශ්‍යතාව සපුරාගත හැක.

    • @udeshchanaka6437
      @udeshchanaka6437 4 ปีที่แล้ว

      @@sudheerasampath4589
      Thank you sir,
      Kadala kawpi wala (vitamin b1,b6,b12) b vitamin b complex thiyeda

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 2 ปีที่แล้ว

    Ohe ma gana ita sawdya pawu pirena boru veediyo sahita prakasayak kara tibuna mama wada kala wasara 2udadi man kale mokakda mage charitaya kumakda lokema prayogikawa prttyaksa karunak ohe boru karayek ohe mewage balu kam jada kam walin janapriya wenna hituwata eka wennahaohe tiyuson karayek mama laga tiyuson karayekge amma kenek pratikara gatta ehe 4000vitara newasikawa sitiyane minissu noyek waradi wada kala game kasippu mudalalila awa vikke pansala atule leddu bala gattu ayata ahe arakku taba ummalakada watt kala anna baha e taram piliwetata පෙළගැසී anna saha inna ona bodipuja budda wandana bawana wani wada satahan oya tiyuson guruwaraya kudawalle වකුගඩු rogiyek natara vee tibuna ohuge birida samaga pana giya owage sidu veem rasiyak sidu unaviteka ma sara warawa hitiya godak minissunge owage kalakanni wada nisa mama arkku beewalu ohege kata kunuwenawa mama mage jeevite pini biduwak taram watt arakku ma tola ga naha ohe kiyanawa ohege ammata hepato seliyura casinoma kansor akak tibuna saha meeta wasra 3 4 uda කියල ma danna taramin ewani ledak ati ayek uparima 2wasar pamana inneohe boru karayek mama pahata දක්වනවා ma suwa kala laksa ganak rogeege te no atulatt datta galle asoka welagedara hepato seliyura kasinoma rogiyek ariyaseena ගමගේ Dr class meet galla recchmand ohuge puta krisan welagedara lutital komandor 0718576578 magen masa 3 pasu gatt folbodi chikap intiweu kale propesar janakee wasara 8sampurna suwa vee wasara 6 ඔහුගේ danuwatt kireema mata galla uluvitike පන්සලේ nahimi wadiye wakugaduwe pilika tattwayak tulawasara 3 wenawa suwa veeno0718313943 kuliyapitiya nijan muslim jatikayek bada idimi vinadi 45wadiya jeewatt kala nohaki kiyu ohu ada bodda batimatek 0772753426labuyaya 1dinen suwa une wedya warta siyalla atakobeyganee piyayuru pilika suwa 0784863621masayak pamana jeewatt wana bawa prakasita rogiyek wana chandra kumari wariyapola mole pilikawak masa 11pratikara කාලය mri normal waidyawarta ata 07768207060 meejar janaral atula kodippili ge amma 0552222974 liyukeemiya priyanthi misge loku duwa අනුරාධපුර aya sewaya karanne janadipati vidyalaye 0716819477 0705737174 tiyuson teechar kenektairoid cansor පදවිය vijeenayaka cantrakson wakugadu rogiyek ku pitiya akma hepato jayasundara 0769178838 meerigama nars penahalu pilika suwa vee wasara 2wadi 0778134238 නාරම්මල chandrawatee wasara 6 suwa vee mole pilika sihi natiwa genawe 0770441478 susumnawe pilikawa sihi kalpana nomatiwa genawe wasara 8 pamana 0774698580 nilu මුදියන්සේ ranamuree susumnawe rogayak 0779483789tawa laksa ganak ma laga siyalu wedya saksi ata ohe dapu veediyo ekatt ma satui ohe hoya bala kata karanawa man hitanne ohe inne ambalangoda patte ara galle asoks galle na himi ehema munagahila kata kara balanawa riport kiyawanna dannattnam danna kenekta dr deela balala hoyala kata karanawa

  • @pazm8722
    @pazm8722 4 ปีที่แล้ว +1

    Thanks sar budu saranai man kuwait

  • @asankalakmali1382
    @asankalakmali1382 4 ปีที่แล้ว +1

    බිත්තරත් ඒ කියන්නෙ එතරම් හොද කෑමක් නෙවෙයි ......කහ මදය එක්ක එකක් කනවා ...අනිත් වෙලාවට කහ මදෙ නැතුව කනවා.....🤔🤔🤔🤔🤔

    • @dineshmadduma9731
      @dineshmadduma9731 3 ปีที่แล้ว

      බිත්තර කහ මදේ නැතුව හොඳයි

  • @anojaumayanthi764
    @anojaumayanthi764 3 ปีที่แล้ว

    Sar hadu ammata wena pinak ona na .samagayata watina purawasiyek boho Kara pinama Athi.

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +1

    Sir ඇත්තටම deviyek

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 2 ปีที่แล้ว

    Ohe mata kala apahasattmaka සාහසික veediyo eka balala ohege patta නිවැරදි karamin mata dos nagamin comets kala lal namati ayek ada ma weta paminiya behett ganna ohu ohege no dannaha nattnam oheta dan kata කරනවා ohuta ma gana vistara de tibenne polisiye magen dan wasara 4 kalin suwa unu piyatissa කියල sajan kenek wasa gatiti pilikawak eya tama kiya eyata oya deepu waradi purwadarsen mudawala ma weta yomu kale oya lamunge nett padana minihek needa mewage minissugen igena ganna pasu pelata monawa veeda hita ganna baha

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 ปีที่แล้ว

    Satiyakata kana bittara pramanaya gANA Hittsnna ona ,kikiligen ahalsma tamai ,mokada unda bittara nodammot, natnam. Dana bittara gANA ,ganan ussala eadi kalot, kikiligen ahala kiyannam

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 2 ปีที่แล้ว

    Ohege no puluwannan ewanna oheta minissu banina vidihatt ahanna salasannam ma gana ohe dannaha පේරාදෙණියේ viswa vidyalaye sosologi dipartmant propesar nandana vijesingha prarthana wani aya ma laga masa 3 neewasikawa risarj ekak kala oya ahala balnawa oungen ona nam ewannam te no

  • @kavindaamarasingha7119
    @kavindaamarasingha7119 2 ปีที่แล้ว

    Godak wedagath video akak sir

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Lassanata kiya deddi harima asai thawath meweni video aran enna

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 2 ปีที่แล้ว

    Nodanna dewal hodata therum karala dena oba tumata bs

  • @Sithuminaastrologyservice
    @Sithuminaastrologyservice 4 ปีที่แล้ว

    මේ වගේ වටිනා videos ඉදිරියටත් කරන්න.නියමයි

  • @pazm8722
    @pazm8722 4 ปีที่แล้ว

    Godak agey watina video wak sar math dawasakata 2 kanawa ayenam ehema kanne na

  • @malimai3184
    @malimai3184 3 ปีที่แล้ว

    Godak hodai sir

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว

    Ambooo MN hamadama 2 kanawa

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 ปีที่แล้ว

    Goodak .වටිනවා .sir.budusaranai

  • @deepisworld
    @deepisworld 4 ปีที่แล้ว +1

    මම නිර්මාංශ කෙනෙක් ඉතිං බයවෙන්න දෙයක් නෑ 😊😊💐💐💐💐💐💐💐

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Sir danuvath kslata thanks alot suba anagsthayak ..

  • @donakusuma2536
    @donakusuma2536 4 ปีที่แล้ว

    දැනුවත් කළාට ස්තුතියි sir .👍👍👍👍

  • @malkanthimadugallamadugall2424
    @malkanthimadugallamadugall2424 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්..ගොඩක් වටිනවා .ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් විදියට තේරුම් කරලා දෙනවා නිිරෝගිමත් වෙිවා සර්ට 🙏🙏🙏🙏

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 2 ปีที่แล้ว

    Owa boru

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට..

  • @siyanykula2689
    @siyanykula2689 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් දැනුවත් කලාට

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +1

    සර් බිත්තර කියන්නෙ මාංශ ආහාරයක්ද,නිර්මාංශ ආහාරයක්ද?සමහර රටවල බිත්තර කියන්නෙ නිර්මාංශ ආහාරයක්ළු.එය පැහැදිලි කර දෙන්ඩ තෙරුවන් සරණයි

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +1

      කිකිණි බිත්තර රැක්කොත් ,ඒක ඇතුලේ විඤ්ඤානය සකස් වෙනවා, ඒ කිව්වෙ ජිවයක් හට ගන්නවා, එතකොට බිත්තරය මාංශය.

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +2

      කඩවල් වල තියන ෆම් බිත්තර නම් නිර්මාංශයි,

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +1

      @@නමෝබුද්ධාය-ස1ථ ස්තුතියි ත්‍රිවිදරත්නයේ පිහිටයි

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว

      @@kvvidanalagevidanalage8614 ඔබටත් සම්බුදු සරණයි!

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 ปีที่แล้ว

    Bittara kanna paw.... Adath vädagath padamak godaaak pin.... Budusaranai !

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 4 ปีที่แล้ว

    ගොඩක් හොඳයි සර් බුදුසරණයි

  • @indika1980
    @indika1980 4 ปีที่แล้ว

    sir podi aya vitarak newe loku ayath meken igena gannawa thanks

  • @nisanthimadurapparumanisan7015
    @nisanthimadurapparumanisan7015 4 ปีที่แล้ว

    Budu sarnyi sr.Kalin man dubyi hitiya. A gadara aurudu 20 pirimi lamyak hitiya. Hamadama bitthra 10 k kanwa. Kaha madaya ain karla. Man thamyi thambala danath.A lamya nirogiwa inwa.

  • @sachiniadithya6646
    @sachiniadithya6646 4 ปีที่แล้ว +1

    What a nice explanation sir 🙏❤️🙏

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว

    .ගමිකිකිලි බිත්තර කාපු අපේ සීයලා ආචිචිලා හැරමිටි නැතුව කඳු නැගපු හැටි මතක් වෙනවා, දැන් ඉන්න කිකිලියෝ කූඩුවෙන් එලියට බහින හැටි දැක්කම සර්.ඒ තරමට කිකිලි කමිමැලි වෙලා හොයාගෙන කාලා බිත්තර ලබාදෙන්න.උඹලා පිගාන හෝදලා කන්න දුන්නොත් ,මම බිත්තර දානවා.ඔහොමයි ලේයර් කිකිලියෝ කියන්නේ.ඉතිං ඒ බිත්තර කන අපි ලෙඩ නොවෙයිද.
    රටේ මිනිස්සු ත් ගොඩදෙනෙක් එහෙම නේද නිකමි දුන්නොත් ඡන්දේ දෙනවා.රටම ලෙඩ ගොඩක.ජයවේවා. සර් ලමයිටික ගොඩදාලා දෙන්න .ලමයින්ගේ අමිමලා හෙට අනිද්දා ටිකක් බනියි සර්ට .බත්මුලට බැන්ද බිත්තරේ ලමයින්ට කන්නදෙන්නැහැ කියලා.ගනන් ගන්න එපා.

  • @rosyphone3090
    @rosyphone3090 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiliyanage1345
    @kanthiliyanage1345 4 ปีที่แล้ว

    Hoda denuwath kirimak.....budu saranae sir

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว

    අගෙයි වීඩියෝ එක

  • @nvyhjfjbc8965
    @nvyhjfjbc8965 4 ปีที่แล้ว

    Mamath kanne bitthara sudu made witharai habai dana gena hitiye naha neda prathipale ada thama dan gatthe nodanna dewal kiyala dena ape guru piyanane obata jayen jaya labewa 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්...

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว

    තෑන්ක්ස් සර් දැනුවත්කරාට

  • @yapakumara1880
    @yapakumara1880 3 ปีที่แล้ว

    ඉතා වැදගත්

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว

    Man..maseta..1ka..biththarayai..kanne..eth..biththara..adangu..kema..kewamath..colestarol..wedi..wenawada..

  • @sriyanik6597
    @sriyanik6597 4 ปีที่แล้ว

    Sir mamath hamadama biththarayak kanawa mita passe kanne kaha madaya ain karala sir ta godak pin kiyala dunnata

  • @devika2liyanage997
    @devika2liyanage997 4 ปีที่แล้ว

    මම කනවා දවස ට 2

  • @Meteorub916
    @Meteorub916 4 ปีที่แล้ว

    unlike karapu aya eggs nitharama kanna aya

  • @mmadushani5000
    @mmadushani5000 4 ปีที่แล้ว

    Ape lapmai hamadama kanawa bittara.. eggs

  • @macxfadz
    @macxfadz 4 ปีที่แล้ว

    Nice Explaination for every one... appreciate your knowledge sharing

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 4 ปีที่แล้ว

    ජයවේවා සර්....

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว

    Mama hamadaama 2k kanava sir.masmaalu.kannae nathi nisa aaka hoda nadda obathumaata budlusqranaei

  • @jsdd3990
    @jsdd3990 4 ปีที่แล้ว

    bitthara sithakaranetjiyala kannehodana kiyanawa.namuth aperate witharai owakiyanne anratawala ekethiyala thamai kamataganne

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว

    Sir apae pasal kaalae obathumaa aa
    Vagae nihathamaanee.hoda.gurubavathun apita. Hitiyae na panthiya ta. Samahara guruvaru anavita api bayaei waavalata

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว

    Egg kanna hodama na.uthum budu dahamata anuwa biththarayak kikili dana kotath biththatayakin patiyek anakotath jeevitha dekak.egg kana aka hodai kiyala anumatha laranna baha.

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    Igana hanna daruwan Loku pink karala thiyanawa me wage guruwarayekgen iganuma labanna budusaranai sar

  • @samansaman7845
    @samansaman7845 4 ปีที่แล้ว +1

    Budusarani

  • @susantimathaduwakumari9799
    @susantimathaduwakumari9799 4 ปีที่แล้ว

    Mama hamadama 2 k kanawa. Mata udeta eka onami

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว

    Ane sir saudiy rate nam sathiyakata biththara 25 wada kanawa akkenek aththa sir mayalata hareyata leda mama nam biththara kanne na wadipurama kanna kamathi alawalui bathui sir adath wedagath video akak laba dunne sirta godak isthuthi budu saranai (thakkali gana poddak pahadili karannako sir

  • @pushpapatirage7505
    @pushpapatirage7505 4 ปีที่แล้ว

    doctor kenekwath me tharam pahadiliwa kiya denne nathiwa athi, godak watina video thamai danne hamadamath, THANK YOU SIR, Godak pin sir,ta, theruwan saranai, siyalu devi rekawaranaiiiiii, mama inne rata, wada iwara wela avith thamai me video balanne,

  • @nelumhapugoda6803
    @nelumhapugoda6803 4 ปีที่แล้ว

    I never miss your lesson.
    I live in Israel.Thaks for updating us.

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Kopamana vada thibunth ahannama ona program aka 💐💐💐💐🌺🌺🌺👍

  • @virajsameera3457
    @virajsameera3457 2 ปีที่แล้ว

    Good job sir..👍

  • @ArunaNamal
    @ArunaNamal 4 ปีที่แล้ว

    Good video

  • @ansihdke9231
    @ansihdke9231 4 ปีที่แล้ว

    Man enne saudi wala. Sir me rate minissu hariyata බිත්තර kanawa. Ekak nemei samahara welawata biththara 5/6 eka para kanawa. Kisi ලෙඩක් nene

  • @nishantha6749
    @nishantha6749 3 ปีที่แล้ว

    Good

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +6

    මම මේ වැඩ කරන ගෙදර සවුදි ගෑනි හැමදාම බිත්තර හතරක් කනවා කහ මද සුදු මද ඔක්කොම
    කිසිම ලෙඩක් නෑ මුන්ට

  • @inokasamankumari3258
    @inokasamankumari3258 3 ปีที่แล้ว

    👌🙏👍

  • @rosesoma2523
    @rosesoma2523 4 ปีที่แล้ว

    Budusaranai

  • @KumariKumari-hc6vy
    @KumariKumari-hc6vy 4 ปีที่แล้ว

    Thanks sar theruwan saranai

  • @indika1980
    @indika1980 4 ปีที่แล้ว

    apith sir ge golayo

  • @puspakumary3485
    @puspakumary3485 4 ปีที่แล้ว

    🙏🙋👌👌👌👌💪❤️❤️❤️❤️❤️

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️👍

  • @renukaw7119
    @renukaw7119 4 ปีที่แล้ว

    ❤❤❤🤗👍

  • @imrannilam5358
    @imrannilam5358 4 ปีที่แล้ว

    Another fine explanation

  • @jayanisenarathna2790
    @jayanisenarathna2790 4 ปีที่แล้ว

    Thanks sir .🙏🌷🌷🌷🙏

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 4 ปีที่แล้ว

    Thank you so much

  • @karunakumudu7880
    @karunakumudu7880 4 ปีที่แล้ว

    👍

  • @thimiradilshan7389
    @thimiradilshan7389 4 ปีที่แล้ว +1

    සර් හරිම පැහැදිලිව කියා දුන්න. කියල දුන්න දේවල් මතක හිටිනව එක පාරින්ම.

  • @אבבהגגנאו
    @אבבהגגנאו 4 ปีที่แล้ว

    Thanks sir

  • @MMm-pv2dy
    @MMm-pv2dy 4 ปีที่แล้ว

    Hi.sir