Tissa Jananayake - Episode 98 | ආසාත්මිකතා | Allergy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2020
  • - රුදිරයේ හිස්ටැමීන් මගින් තමා අසාත්මිකතා ඇතිකරන්නේ
    - හිස්ටැමීන් නිසා තමා ඇග කහන්න, පලුදාන්න ගන්නේ ටැකිය
    - ඇලර්ජි මාරාන්තික වෙන්න පුළුවන්
    - සමහරුන්ට බල මාළු ඇලර්ජි, සමහරුන්ට දිවුල් ඇලර්ජි
    - එක්කෙනෙකුට ඇලර්ජි එක තව කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන්
    - සමහරුන්ට එන ඇලර්ජි කොහොම එනවද කියලා හිතාගන්න බෑ
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 535

  • @apcsridns6154
    @apcsridns6154 3 ปีที่แล้ว +183

    පාසල නිමා කල අයගේ විද්‍යා පංතිය😊😊😊

    • @masithmaputhu-pianocovers9748
      @masithmaputhu-pianocovers9748 3 ปีที่แล้ว

      Hi ! I am Masith Maputhu.I like to play piano covers.I started to play Hindi piano covers. So I will hope you enjoy my videos ,and I will hope you help my talent and my journey , Do not forget to subscribe,likeand leave a comment. Thank you and stay safe from corona virus.

  • @pamathjayawardana9303
    @pamathjayawardana9303 3 ปีที่แล้ว +317

    තිස්ස සර්ට ළමයින්ට වඩා දැන් fansලා තමා ඉන්නේ.
    😂❤️❤️

    • @vinoththaruka9171
      @vinoththaruka9171 3 ปีที่แล้ว +5

      Ammo ow....😂

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +4

      ඇත්තමයි..😁

    • @indranisilva6980
      @indranisilva6980 3 ปีที่แล้ว +6

      ඔව් නේද බූදු සරනයී සර්ට

    • @Ben47x1
      @Ben47x1 3 ปีที่แล้ว +4

      Oya ape sirge classes dakal neha

    • @masithmaputhu-pianocovers9748
      @masithmaputhu-pianocovers9748 3 ปีที่แล้ว +1

      Hi ! I am Masith Maputhu.I like to play piano covers.I started to play Hindi piano covers. So I will hope you enjoy my videos ,and I will hope you help my talent and my journey , Do not forget to subscribe,likeand leave a comment. Thank you and stay safe from corona virus.

  • @thebuddhist9448
    @thebuddhist9448 3 ปีที่แล้ว +70

    Art කරලා බයෝ පාඩම් බලනවා

  • @denurakariyawasam9195
    @denurakariyawasam9195 3 ปีที่แล้ว +50

    මේ වගේ දේශනයක් දුන්නට sir පින් දළදා සමිදු පිහිටයි ♥️

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +46

    සර් දවස ගානේ ලස්සන වෙලා තරුණ වෙනවා.හිත පිරිසිදු නිරහංකාර ,උතුම් ඒ තරම්ම ලස්සන අදහස් තියෙන කෙනෙක් .ඔබට තෙරුවන් සරණයි

    • @pali516
      @pali516 ปีที่แล้ว

      සර්ගේ ⁣ජීව විද්‍ය ඉගැන්වීම් හරි හැටි අවබෝධ කරගෙන නැති නිසා තමයි එහෙම කියන්නේ.
      මුරැංගා අත්තට සර් නගින්නේ නැත.

  • @Kaumadiiii
    @Kaumadiiii 3 ปีที่แล้ว +34

    Biology වලට ආස හිතුනේ සර්ගෙ videos බැලුවට පස්සේ.:-)

  • @akashdilranga960
    @akashdilranga960 3 ปีที่แล้ว +27

    ගුරුවරයෙක් නෙවෙයි .ඩොක්ටර් කෙනෙක් නෙවෙයි .ලංකාවේ පිනට පහළ උන දෙවි කෙනෙක්...ජයෙන් ජයම වේවා ...

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +5

    ජිව්තයට වටින ,වැදගත් පාඩමක් වැඩිහිටි අපිත් ඉගෙන ගත්තා .වෙහෙසක් නෑ.හරි ම සරලයි .ගුරුතුමනි අපිත් ඔබතුමාගේ සිසු දරුවෝ.දිගාසිරි වේවා !

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 3 ปีที่แล้ว +38

    වචනයේ පරි සමාප්ත අර්තයෙන්ම නුබ ගුරු පියෙකි 🏆️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +15

    අපිට නම් ඇලජි නැත්තේ සර් ගේ ව්ඩීයෝ ව්තරයි..
    ඇබ්බැහි වෙලා,
    එ දවස් වල පන්ති ගිය එකත් එ වගේම තමයි, පුදුම පිස්සුවකින් ගියේ..👍💜️✌️☸️

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +60

    තිස්ස සර්ට තෙරැවන් සරණයි.🙏🙏🙏මගෙ රට කොරෝනා උවදුරෙන් මිදෙත්වා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @spera6527
      @spera6527 3 ปีที่แล้ว +1

      බුදුසරණයි

    • @masithmaputhu-pianocovers9748
      @masithmaputhu-pianocovers9748 3 ปีที่แล้ว

      Hi ! I am Masith Maputhu.I like to play piano covers.I started to play Hindi piano covers. So I will hope you enjoy my videos ,and I will hope you help my talent and my journey , Do not forget to subscribe,likeand leave a comment. Thank you and stay safe from corona virus.

  • @nisharathilakshifonseka3341
    @nisharathilakshifonseka3341 3 ปีที่แล้ว +14

    you are the best teacher ever,keep it up sir.
    god bless you & thank you

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +8

    අයුබොවේවා ගුරුපියානනි ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය ඔබතුමාට පරිස්සමින් ඉන්න උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂා ලැබී ඔබතුමාටත් අපගේ රටවැසියන් සැමටමත් නීරෝගී සුව සැනසීම නිරතුරුවම ලැබේවා

  • @pradox3703
    @pradox3703 3 ปีที่แล้ว +58

    අම්මෝ සර්ගෙ පන්තියේ හිටියොත් හිනා වෙලාම මැරෙයි 🤣🤣

    • @masithmaputhu-pianocovers9748
      @masithmaputhu-pianocovers9748 3 ปีที่แล้ว

      Hi ! I am Masith Maputhu.I like to play piano covers.I started to play Hindi piano covers. So I will hope you enjoy my videos ,and I will hope you help my talent and my journey , Do not forget to subscribe,likeand leave a comment. Thank you and stay safe from corona virus.

    • @yasiyatoon4445
      @yasiyatoon4445 3 ปีที่แล้ว +1

      Marunoth tissa sir wagakiyanne na

    • @pradox3703
      @pradox3703 3 ปีที่แล้ว

      @@yasiyatoon4445 😂😂

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +5

    Your lessons are good for everyone. Thank you very much for your great service. 🙏🙏🙏

  • @himalchathuranga5374
    @himalchathuranga5374 3 ปีที่แล้ว +11

    සර්ව දැකලවත් නෑ... Art කරපු අපිත් ආදරෙයි

  • @praveeN_W
    @praveeN_W 3 ปีที่แล้ว +8

    Thank you sir.ගොඩක් දේවල් ඉගෙනගත්තා.❤

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මෙවැනි දේ සමාජයට කියා දෙනවට. තවත් මෙවැනි දේ කියා දීමට ඔබතුමන්ට හැකි වේවා!

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +3

    ඔබතුමා දරුවන්ට පමනක් නොවයි වැඩ් හිටි අපටත් ගොඩක් වටිනා දැනුම් සම්බාරයක් ලැබෙනවා ඔබතුමාගේ සෑම විඩ්‍ යෝ එකක්ම බලනවා මටත් මාලු මිරිස් තක්කාලි කාලා ඇලජි වෙලා තියෙනවා .ඔබතුමාට තෙරුවන් සරනයි දිසාපාමොක් ඇදුරුතුමානෙනි

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා කරුනක් ගැන දැනුවත් වුනා. ස්තූතියි සර්.
    තෙරුවන් සරණයි .
    හදවතේ ඇඳුරුතුමා .❤

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා පාඩමක් සර් .පොඩි දරුවන් ඉන්න අපිට මේ ගැන අත්දැකීම් ගොඩක් තියෙනවා .මුලින්ම හරිම දේ නොදැන මොකක් හරි පෙත්තක් Doctor දුන්නම ඒක දීලා ,මොනවා හරි ක්‍රීම්වර්ගයක් ගාලා බලන් ඉන්නවා.පස්සෙ දැනුවත් වුනා මතුපිටින් වගේම ඇතුලතිනුත් ඉදිමෙන බව.ඒක නිසා ඉක්මනින් Doctor ලගට අරන් දුවනවා.ඒත් හරිම පාඩම අද තමයි දැනගත්තේ.නාකි අපිටත් Biology උගන්වන අපේ සර් ට බොහොම පින් .දීගායු ලැබේවා .🙏🙏🙏

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +1

    වටිනාකම ඉහලයි.. ස්තුතියි සර්

  • @shanthac
    @shanthac ปีที่แล้ว

    Hi Mr Tissa Jananayake
    Superb explanation
    Re blood clots, strokes, heperine etc.
    Clear & concise explanation.
    I wish teachers such as you could educate all our children.
    Well done

  • @ruwanpriyadarshana803
    @ruwanpriyadarshana803 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර් ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ ජේසු පිහිටයි

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +1

    Thank you very much God bless you.

  • @shaniss3924
    @shaniss3924 3 ปีที่แล้ว +1

    ස්තූතියි ගුරු පියාණනී. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරු දෙවියනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @annpushpa4564
    @annpushpa4564 3 ปีที่แล้ว +2

    Verygood lessons to all humans, thankyou Sir,

  • @saminthamihirani825
    @saminthamihirani825 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ තුමාට දිර්ඝ යුෂ ලැබේවා ඔබ තුමාට

  • @srilanka5433
    @srilanka5433 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝවක්..❤️❤️

  • @sthushara3282
    @sthushara3282 3 ปีที่แล้ว

    Very special programme 1k harima vadagatt navatat alutt video vakin hamuvemu guru piyanani obata budu saranaiy jesu pihitaiy niduk nirogee suva patami🙏🙏🙏

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 2 ปีที่แล้ว +2

    ඇලජික් නැත්නම් අසාත්මිකතාවය සුවවන වෙදකම මම කරනවා නමුත් ඔබතුමා මේ රෝගය හොඳින් විග්‍රහ කරනවා, ඒක ඉතාම වටිනවා, ජයවේවා.

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගුරු පියාණෙනි🌷🌷🌷❤️❤️❤️

  • @amitharajapakse6909
    @amitharajapakse6909 3 ปีที่แล้ว +2

    Good vedio for everyone..👌🙏
    Refreshing biology and health
    Thank you Thissa sir.. 🙏💖
    Theruwansarani 🙏
    Waiting for the next video

  • @shiranijayaratne8205
    @shiranijayaratne8205 2 ปีที่แล้ว +1

    Love these lessons

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම පිං sir ට!

  • @indraniswarnalatha9817
    @indraniswarnalatha9817 3 ปีที่แล้ว

    වටිනා කරුණු රැසක් දැන ගත්තා සර් ට ගොඩක් පින්

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 3 ปีที่แล้ว +1

    වටිනා පාඩමක හා පැහැදිලි කිරීමක්

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว +3

    සර් කියාදෙන පාඩම් කවදාවත් අමතක වෙන්නෙ නෑ ,🤗

  • @user-sx8hr5ro3p
    @user-sx8hr5ro3p ปีที่แล้ว +2

    මට ලොකු කුතුහලයක් තිබ්බ ඔය allergies ගැන. දැන් මට තේරෙනවා. Thankyou sir❤️❤️❤️

  • @uppalav9325
    @uppalav9325 ปีที่แล้ว

    ස්තුතියි සර් , ඉතා වැදගත් පාඩම්ක්

  • @randikaabeysinhe1093
    @randikaabeysinhe1093 3 ปีที่แล้ว +21

    සර් අද ළමූන් සැහෙන්න ෆෙස්,බොඩී ක්‍රිම් වලට ඇබ්බැහි වෙලා ඉතින් මේ වගේ අතුරු ඵල ගැන පොඩ්ඩක් සමාජය දැනුවත් කරන්න පුලුවන් නම් ලොකූ දෙයක්

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว

    ඉදිරි පරම්පරාව මහ මෙරක් තරමට දැනුමින් පෝෂනය කරන ඔබ තුමන්ට දීර්ගායු ලැබේවා.

  • @rangathisaraka5430
    @rangathisaraka5430 3 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි සර් ❤️

  • @kumarapillaifamily3362
    @kumarapillaifamily3362 2 ปีที่แล้ว +1

    I am smiling 😃 thank you Sir. Very short and sweet explanation but hilarious 😂 lots to think about.

  • @Sithucrafts
    @Sithucrafts 2 ปีที่แล้ว

    හැමෝටම වැදගත් වන දේවල් කියා දෙන අපේ සර්🙏🙏

  • @erangajayasinghe4170
    @erangajayasinghe4170 3 ปีที่แล้ว +8

    පින් සිද්ධ වෙනවා ඔබ තුමාට මේ දෙන දැණුම් සම්භාරයට

  • @denurakariyawasam9195
    @denurakariyawasam9195 3 ปีที่แล้ว +2

    බුදුසරණයි sir♥️♥️

  • @sasankamadhumal8077
    @sasankamadhumal8077 3 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක්....

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว

    අපේ රටට වටින සම්පතක් ඔබ.තෙරුවන් සරණයි සර්.👍❤️👍

  • @rodda8029
    @rodda8029 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ සර් බොහොම පින් පෙරටම යමු

  • @edumansdk1333
    @edumansdk1333 3 ปีที่แล้ว

    මම ආසාවෙන් හිටියා මත්තෘකවක් ස්තුතියි ...සර්...!👏🏻👏🏻👏🏻👍🏻

  • @lalithaperera2858
    @lalithaperera2858 2 ปีที่แล้ว

    sir very good acknowledgment thank you very much

  • @shanithushara6165
    @shanithushara6165 ปีที่แล้ว +2

    පට්ටය් සර්,සර්නම් වචනයේ පරිමාප්ත අර්තයෙන්ම ගුරුඋතුමෙක්❤

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +2

    sir මම CPR course එකක් කරා එතකොට අපිට කියලා දුන්නේ ඇලර්ජික් reaction වලදි Epipen එක පාවිච්චි කරන්න කියලා . ගොඩක් ස්තූතියි සර්ගේ දැනුවත් කිරීම සම්බන්ධව . ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අපි. තෙරුවන්සරනයි ඔබතුමාට !

  • @nilmikagunasekara4420
    @nilmikagunasekara4420 3 ปีที่แล้ว

    බොහෝමත්ම පින් !

  • @hasithalakmal4999
    @hasithalakmal4999 3 ปีที่แล้ว

    Sir ge class ekakata avith igana ganna mn hithana vidiyata loku waasanawak thiyenne ona. Mokada sir ugannana vidiyata dewal mathaka thiyaganna godak lesi wenawa Kohoma namuth me vidiyata hari dewal igana ganna puluwan una ekata godak sathutui.😍

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 3 ปีที่แล้ว +1

    ස්තූතියි, පිං මේ දෙන දැනුමට. මම commerce කරේ. ඉගෙනීම් නතරකරල job කරන්නේ දැන්. සර් උගන්නනව දැක්කහම ගොඩක් ආසයි බලන්න. ඒ කාලෙ සර්ව දැනං හිටියනම් අනිවාරයෙන්ම කරන්නෙ science. සමහර වෙලවට video එක දෙපාරක්ම බලනවා අමතක වෙච්ච ඒව මතක් කරගන්න.

  • @kumarinanda8198
    @kumarinanda8198 3 ปีที่แล้ว

    God bless supar Thank you sir danuwath kalata bohom pin

  • @kamaniayagama5443
    @kamaniayagama5443 ปีที่แล้ว

    Godak watika padamak theruwan saranai devi pihitai sir

  • @usmanahmed3513
    @usmanahmed3513 2 ปีที่แล้ว

    වටිනා පාඩමක් සර් .

  • @DLANKA-Agri
    @DLANKA-Agri 3 ปีที่แล้ว +3

    වැදගත් දෙයක් බොහොම පින් දැනුවත් කරාට

  • @basnayakasumana5479
    @basnayakasumana5479 3 ปีที่แล้ว

    Mama harema asawen ahana deshana. Deergayu wewa aduruthumani. 😍😍😍🙏🙏🙏🙏🇸🇬

  • @dasunnethsara7445
    @dasunnethsara7445 3 ปีที่แล้ว

    Superb sir. Thank you very much sir...

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว

    ගොඩාක්"පින්"සර් හරිම වටිනවා" බුදුසරණයි"

  • @bernafonseka5369
    @bernafonseka5369 3 ปีที่แล้ว

    Great Improve my knowlage Thanks sir

  • @srihunterinventions1837
    @srihunterinventions1837 3 ปีที่แล้ว +110

    අම්මෝ මට අවශ්‍යම පාඩම. ඇලජික් නිසා අවුරුදු 3ක් දුක් වින්දා. සිංහල බෙහෙත් නිසා තමා නිට්ටාවටම හොද උනේ.

    • @gihanthairoshan2421
      @gihanthairoshan2421 3 ปีที่แล้ว +1

      E kohomada

    • @shanika8843
      @shanika8843 3 ปีที่แล้ว +3

      කියන්න පුළුවන්ද කොහෙන්ද ප්‍රතිකාර කළේ කියලා ?

    • @mmmchandre8036
      @mmmchandre8036 3 ปีที่แล้ว

      අනේ plz kiyann

    • @srihunterinventions1837
      @srihunterinventions1837 3 ปีที่แล้ว +39

      මට තිබුනේ ඇග හේතුවක් නැතුව ඇග රස්නේ වෙලා හරියටම හවස 6 ට පස්සේ මැරෙන්න කහන ලෙඩක්. කැසුවා කියලා හම රතුවෙලා පිම්බෙනවා මිසක් වෙන කිසිම අමාරුවක් නෑ. කලින් හිතුවේ සතෙක් ගෑවිලා කියලා, මම රට ඉන්න නිසා මේහේ දෙන්නේ නිතරම කුකුල් මස්, කුකුල් මස් අධික විශ නිසා මේක එනවා කියලා හිතුවේ. ඇත්තටම පස්සෙ දැනගත්තේ (දැන ගත්ත විදිය අහන්න එපා) පෙර කරපු අකුසල කර්මයකුත් මේකට අදාලයී කියලා. කරපු ඔක්කොම පොඩි පොඩි බලු වැඩ සේරම නවතලා. හිත සන්සුන් කරලා බුදුන්වහන්සේ හා ජෙසුස් වහන්සෙගේ ධර්ම මාර්ගය සීහීකරලා. සිංහල වෙදමහත්මයෙක්ගෙන් බෙහෙත් ගත්තා මීගමුව කොච්චිකඩේ ටවුන් එකේ ඉන්නේ ඔනම කෙනෙක් දන්නවා. අන්තිමට එක බෙහෙත් වෙලට නිට්ටාවටම සුව උනා. හැබැයි මීට කලින් ලෙඩේ ට පුල් බොඩි චෙකප් එකක් එක්ක නවලොකෙන් බෙහෙත් ගත්තා. පෙත්ත ගත්තම දවස් දෙකක් කිසිම ලෙඩක් නැතුව හිටියට ආයේ ආයේ දිගටම ආවා. චෙකප් එකේදී ඩොක්ටර් කිවා ගරීරය ඉතාමත් නිරොගීමත් කිසිම ලෙඩක් නෑ කියලා. පොඩිකාලේ ඉදලා කිසිම හොස්පිටල් එකකින් බෙහෙතක් ගත්තේවත් නැති මට මේක හැදිලා මෙහෙ සවුදියේ කාත් කවුරුත් නැතුව ලෙඩෙන් දුක් විදිද්දී හිතෙන් අඩපු වාර අනන්තයී. මේක නිසා ඉගෙන ගත්ත ලොකුම පාඩම සියලු රෝග වලට එකම බෙහෙත නිරිමාංශ වීමයී. මම ටිකෙන් ටික නිර්මාංශ තත්වයට පත්වුනා

    • @ridmitharushi8335
      @ridmitharushi8335 3 ปีที่แล้ว

      කසාය ද දෙන්නේ

  • @janithbro1288
    @janithbro1288 3 ปีที่แล้ว +2

    ළමයින්ට විතරක් වැදගත් පාඩමක් නෙමෙයි සර් 🙏🙏🙏

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 3 ปีที่แล้ว +1

    Sir ur like a god ...i mean ur not only person...really ur the messenger of god...MAY THE TRIPLE OF GEM SIR

  • @krishmemes7639
    @krishmemes7639 3 ปีที่แล้ว

    godak honda pehadili kireemak, godaak de denagaththa, thank you Sir.

  • @rangathisaraka5430
    @rangathisaraka5430 3 ปีที่แล้ว +3

    ඉස්සරහා ඉදන් හිනා වෙන කෙල්ලගෙ දත් ටික හැලෙයි අනෙ😅😍 පට්ට

  • @bapadmasri1873
    @bapadmasri1873 3 ปีที่แล้ว

    ස්තුතියි ගුරු බවතාණනි

  • @thejandassanayake1795
    @thejandassanayake1795 3 ปีที่แล้ว +3

    Sir ge පන්ති enna ආසයි mata..😘

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 3 ปีที่แล้ว +2

    Thanks sir ....🙏🙏🙏

  • @pradeepsamantha5206
    @pradeepsamantha5206 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරු පියාණන්ට

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 3 ปีที่แล้ว +2

    Good video sir Thank you

  • @freefireboy8574
    @freefireboy8574 3 ปีที่แล้ว +4

    තිස්ස සර්ගේ විඩියෝ මග ඇරගන්නැතුව බලන අය මේ පැත්තට

  • @senakedharmasena7949
    @senakedharmasena7949 3 ปีที่แล้ว +1

    Thank you 👍

  • @chamalprasanna385
    @chamalprasanna385 3 ปีที่แล้ว

    Thank you!

  • @channeld9892
    @channeld9892 3 ปีที่แล้ว +1

    සර් ට පින් සිද්ද වෙනවා මම .අහන්න හිටපු පාඩමක්

  • @wolfyperera8935
    @wolfyperera8935 3 ปีที่แล้ว +3

    සර් ආයි දැනුම අලුත් උනා...අමතක උන දෙයක්ම ආයි මතක් උනා. ඇලජික් වලින් සැහෙන කට්ට කන නිසාම ආයි මේක බැලුවේ උවමනාවෙන්ම.පාඩම මතක් කරගන්නත් එක්කම

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 3 ปีที่แล้ว

    Excellent ......

  • @nadeekakalum1582
    @nadeekakalum1582 3 ปีที่แล้ว

    මගේ යාලුවෙක්ගේ අතකට පොල්ලකින් ගහලා ලේ කැටිගැහිලා අල්ලපුවාම ගල්ගෙඩිය වගේ මොකද්ද කලයුත්තේ ඔහු රට ඉන්නේ ඇත්තටම හරිම ආසාවෙන් තිස්ස සර්ගේ video බලලා දැනුම ලබාගන්නවා බුදු සරණයි

  • @arohi4678
    @arohi4678 3 ปีที่แล้ว +1

    Thank you sir👍🙏🙏🙏🙏🙏

  • @sandhyadias6281
    @sandhyadias6281 4 หลายเดือนก่อน

    Super theruwan saranai

  • @winslowfernando5583
    @winslowfernando5583 3 ปีที่แล้ว +1

    Sir.... සම්පුර්ණ video එක දාන්නකෝ......❤️❤️
    තේරුවන් සරණයි.......🙏🙏

  • @dineshkatagoda2358
    @dineshkatagoda2358 3 ปีที่แล้ว

    Vdehete apage vdya pantya.... 🙏
    Obata godak stutie sir..💐💐

  • @nilankasmayura5779
    @nilankasmayura5779 3 ปีที่แล้ว +1

    අම්මෝ කොහොමද ඒ lectures බොක්කටම වදින විදිහ

  • @sudeshkumara4006
    @sudeshkumara4006 3 ปีที่แล้ว +1

    great sir............

  • @damayanthitotawattage739
    @damayanthitotawattage739 3 ปีที่แล้ว +12

    Dear Tissa sir,
    Allergy is spelt with an e. Just a friendly note. ❤️
    Love your videos
    Thunsarani

  • @gaminiseekkubadu2817
    @gaminiseekkubadu2817 หลายเดือนก่อน

    Ada tami maga lada gna tanagtta kocha dr වීඩියෝ baluwada ada tami hoyatta tanks sir

  • @isurumadushanka2899
    @isurumadushanka2899 3 ปีที่แล้ว

    ස්තුතියි සර්..🙏💛

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 3 ปีที่แล้ว

    Thank you

  • @studywithme2461
    @studywithme2461 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @kasunkaushan827
    @kasunkaushan827 3 ปีที่แล้ว

    වටිනවා

  • @darshisamaranayake807
    @darshisamaranayake807 3 ปีที่แล้ว +1

    Thank you sir........

  • @janithnuwan666
    @janithnuwan666 3 ปีที่แล้ว

    Thank you so much sir ❤️

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 3 ปีที่แล้ว +1

    Respect you sir!!!!!!!!

  • @meriyanfernando2943
    @meriyanfernando2943 ปีที่แล้ว

    දෙවිපිහිටයි🙏🙏

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +1

    Thankuuu sir❤️❤️❤️