දෙයියන්ගේ හාල් | Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 161

  • @advocataplus
    @advocataplus  3 วันที่ผ่านมา +15

    හැමෝගෙම comment වලට like වලට ස්තූතියි share කරලා අනිත් අයත් දැනුවත් කරමු

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 วันที่ผ่านมา +1

      ධනා දැන් සමූපාකාර විසදුම් පවා දෙනවා නේහ්..
      අර ඉල්ලුම සැපයුම වගේ විසදුම් හරියනේ නෑ වගෙද ...😆

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 4 วันที่ผ่านมา +61

    හෙට වහීද ..කියන ප්‍රශ්ණේ කතාකරන්න ධනා එනවා...එක්කො වහී නැතහොත් පායයි...කියලා ඉවර කරනවා...😂😂😂😂

    • @rohanindranath3636
      @rohanindranath3636 3 วันที่ผ่านมา +7

      නෑ ධනා කියන්නේ වැස්සේ නැත්නම් පායයි කියලා. මොනවා කියුවත් හොඳ එකා

    • @prabhatwikcramasuriya1841
      @prabhatwikcramasuriya1841 3 วันที่ผ่านมา

      😂​@@rohanindranath3636

  • @sanjanasilva7
    @sanjanasilva7 4 วันที่ผ่านมา +26

    ධනනාත් කියන විදිහට හොඳම විසඳුම අපි බත් කන එක නතර කරන එක කියලයි මට තේරෙන්නේ.

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 3 วันที่ผ่านมา

      මචො අල බතල කොස් දෙල් තියනවා.

    • @pramudh5108
      @pramudh5108 2 วันที่ผ่านมา

      අඩු කරන්න ඕනෙ. අපේ කෑමවේල්ඉතාඅම සෞඛ්‍යයට අහිතකරයි. 6:26

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 4 วันที่ผ่านมา +13

    සහල් මිලදිගන්න කැගරි වැඩිකිරිම..
    එකගයි… තව දෙයක්, ඉඩම් රජයෙ තාක්සන උපදේස රජයෙ, වතුර හා ඇලවේලි නඩත්තුව රජයෙන්, පෝර හා බෙහෙත් ආදාර රජයෙන්, මේ ඔක්කම දරල අවසාන ලාබය ඩැහැගැනිම පාලනය කරගැනිම කලයුතුයි.

  • @gunapalamalavige8151
    @gunapalamalavige8151 3 วันที่ผ่านมา +11

    ගොවියනුත් වැරදි සේරම සහනාධාර අරගෙන රජයට නොදී පිට අයට වී විකුණනවා ඕනැම භාණ්ඩ හිඟයකට සරල විසඳුම ආනයනය කිරීම සහ සලාක ක්‍රමයක් පවත්වාගැනීමයි. නැත්නම් නිෂ්පාදකයා සහ වෙලෙන්දා පාරිභෝගිකයාව ගසාකනවා.

    • @isurusajith499
      @isurusajith499 3 วันที่ผ่านมา

      Monawada oya taran dena sahanadara

    • @Black_Whole2325
      @Black_Whole2325 3 วันที่ผ่านมา +1

      මගුලක් සහනාධාර දෙනවා,දෙන සහනාධාරය මදි පොහොර ගන්නත් මදි,,ඒ පොහොර ගැහුවාම අස්වැන්නත් අඩුයි,,රජයෙන් අනික වී ගන්න එපැයි,රජයට දෙන්න,අපිට බලෙන් දෙන්න බෑනෙ,,ඉදා අපේ හාල් ටික ගනින් කියලා 😂

  • @Gamine-tg5lg
    @Gamine-tg5lg 2 วันที่ผ่านมา +1

    පුද්ගලයන් කීපදෙනෙකු අත පවතින ඒකාදිකාරයට එරෙහි ව රජ්‍ය සහල් වෙලදපලටපැමිනිය යුතුයි .

  • @wolfx5694
    @wolfx5694 4 วันที่ผ่านมา +21

    දිගු සහල් වල අස්වැන්න ගොඩක් අඩුයි... පොකුරු සම්බා වගේ වී වර්ගෙකින් හෙක්ටයාරයකට එන වී අස්වැන්න වගේ බාගෙකට පොඩ්ඩක් වැඩි වෙයි බාස්මතී වගේ වී එකකින්... හැබැයි මිල ගොඩක් වැඩි නිසා ගොවියොන්ට පොඩි ලාභයක් තියෙනවා... ඒත් ඕක ලංකාවම කරන්න ගියොත් සමස්ථ වී නිශ්පාදනය ස්කන්ධය අනුව 40% වගේ අඩු වෙන්න පුළුවන්... CIC වගේ ආයතන ගොවියෝ තෝරගෙන බාස්මතී, සූකිරි නාඩු වගේ වී වගා කරවලා ඒවා මිළට ගන්නවා... සම්බා, නාඩු වගේ අස්වැන්නක් එන් නෑ... ❤

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 3 วันที่ผ่านมา +14

    70,000 ක් ඇති.අපි නාඩු පමණක් නොකන නිසා එය ඇති.හංගපු හාල් පවා එලියට ඒවි.හාල් වැඩි කලක් තබා ගන්න බෑ.නරක් වෙනවා.

    • @kapilsds7
      @kapilsds7 3 วันที่ผ่านมา +1

      හාල් තියාගන්න බෑ. වී තියාගන්න පුළුවන්.

    • @IsuruLakmal-g2o
      @IsuruLakmal-g2o 2 วันที่ผ่านมา +1

      උබ බත් කන එකෙක් වෙන්න තියෙන හැකියාව 0%යි 😂😂

    • @charithhansaka776
      @charithhansaka776 2 วันที่ผ่านมา +1

      @@kapilsds7 eth godk kl ba

    • @shanepereraedu
      @shanepereraedu 7 ชั่วโมงที่ผ่านมา

      @@IsuruLakmal-g2o හේතුව කරුණු දක්වමින් පැහැදිලි කරන්න බලන්න? 💀

  • @කලුසිංහයා-ඪ8ල
    @කලුසිංහයා-ඪ8ල 3 วันที่ผ่านมา +4

    ආනානය කරන ලද සහල් එකම මිලට රජයේ ගබඩාවකින් සමූපාකාර හා අනෙකුත් වෙළඳසැල් හිමියන්ට විකුණන්න. Case closed

  • @newsupdatekr
    @newsupdatekr 4 วันที่ผ่านมา +25

    බත් කන එක අඩු කලා නම් හරිེ .එළවලු මස් මාලූ වැඩියෙන් කෑවා නම් හරි
    ලංකාවේ ලෙඩත් අඩු වෙනවා
    බෙහෙත් වලට යන වියදමත් අඩු වෙනවා
    රෝහල් වියදම් අඩු වෙනවා

    • @sameerasameera6746
      @sameerasameera6746 4 วันที่ผ่านมา +4

      ඔබතුමා හරියටම හරි.

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 4 วันที่ผ่านมา +4

      Me ratawala minissu bath kannema na ..ea nisa math bath kanne nathi tharam .minissu huruwenna one ena ena vidiyata muna denna .oba hari

    • @danushkadilshan5992
      @danushkadilshan5992 4 วันที่ผ่านมา +2

      Me kathawa math piligannawa Meka hoda yojanawak

    • @MrSupunjayakody
      @MrSupunjayakody 3 วันที่ผ่านมา +2

      Hariyatama Hari, habai karanna thamai Bari. AI E.
      Elawalu mas malu wala ganan wadi, eka daranna amarui minissunta, eka nisa thamai API wage ratawal wadipura bath saha carb kanne.

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 3 วันที่ผ่านมา +1

      ​@@MrSupunjayakodyeka kramakramayen hurukarama hari,,awurudu 4k 5k yai,,oka wenas karaddi wisheshayen danuwath karannoni pasal adayapane idalama,,nishpadana wiyadama enna enna aduwena widihata piyawara gannoni

  • @mohamedhussaindeen947
    @mohamedhussaindeen947 3 วันที่ผ่านมา +7

    මු හාල් ගෙනත් දන්නවා..🤣🤣

  • @abhisheksandamal6414
    @abhisheksandamal6414 4 วันที่ผ่านมา +18

    වෙළඳපොලේ සහල් වල හිඟයක් නැහැ.... වෙලා තියෙන්නේ නාඩු සහල් වල හිඟයක් ඇතිවී තිබීම පමණයි..... සම්බා සහ කීරි සම්බා ඕනතරම් වෙළඳපළේ තියෙනවා....

    • @IsuruLakmal-g2o
      @IsuruLakmal-g2o 2 วันที่ผ่านมา

      ඒකටතමා සහල් හිගය කියන්නෙ... නාඩු නෑ 🤣🤣🤣

  • @shanepereraedu
    @shanepereraedu 6 ชั่วโมงที่ผ่านมา

    හාල් ගැන මගේ මතේ නම් හැමදාම උදැල්ලෙන් කොට කොට මහන්සියට මිලක් ඕනෙ කිය කිය මේ කරන විකාරෙ අතඇරල industrial level එකෙන් ලංකාව ඇතුලෙ machines දාල හාල් වවන්න ඕනෙ නැත්තම් ලංකාවෙ වැවිල්ලට බම්බු ගහගන්න කියල දිගටම පිට රටින් හාල් ගෙන්නන්න ඕනෙ. ලාබෙට කන්න පුලුවන් කම තියාගෙන ගොවියා නගා සිටුවීම කිය කිය හැමදාම කන්න නහින්න ඕනෙ. එක්කො මහා පරිමාණෙන් වැඩේට බැහැල මිල පල්ලෙහාට ගේන්න ඕනෙ නැත්තම් වැවිල්ල නවත්තල රටින් ගේන්න ඕනෙ. දෙකෙන් එකයි දෙකම එකට කරන්න බෑ නැත්තම් මේ කරුමෙ කවදාවත් නතර වෙන්නෙ නෑ 🤷‍♂️

  • @kapilsds7
    @kapilsds7 3 วันที่ผ่านมา +2

    රජය පොහොර සහනාදාර දෙනවනම් අපේ බදු මුදලින්, රජයට අනිවාර්යයෙන් වී අස්වැන්නෙන් කොටසක් ලබාදෙන්න වෙන විදිහට නීති ගෙන්න ඕන. ඒවා ගබඩා කරන්න silo හදන්න ඕනේ රජයෙන්. එතකොට ඔය හාල් හැන්ගිල්ල ඉවරයි. මෙච්චර කල් රජය වී මිලදිගත්තම ගබඩා කරේ සත්ව ආහාර කරන්න. හිල්වෙච්ච වහලවල් යට ගබඩා කරලා මියොත් කෑවම සත්තුන්ටත් නුසුදුසුයි.
    ඕකයි ධනා කරන්න තියෙන්නේ. ආයේ අමුතු දෙයක් නෑ.
    කෙටිකාලින දේ රටින් එක.දිගුකාලින එක ජනතා බදුමුදලින්ම ආහාර සුරක්ෂිතතාවයට infrastructure එක හදන එක.

  • @-SOSriLanka
    @-SOSriLanka 2 วันที่ผ่านมา +2

    අද මුලු රට බහිරව යට 😢

  • @sarathw5740
    @sarathw5740 3 วันที่ผ่านมา +1

    2:00 මෙම ටොන් 70000 දින 15 සඳහා වේ. සහල් අනාගත වෙළෙඳපොළක් ඇති කිරීම හොඳ අදහසක්ද? හොඳ වීඩියෝ එකක්.
    2:00 This 70000 tons is for 15 days. Is it a good idea to create a Rice Future market? Good video.

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 2 วันที่ผ่านมา +1

    ධනා දැන් සමූපාකාර විසදුම් පවා දෙනවා නේහ්..
    අර ඉල්ලුම සැපයුම වගේ විසදුම් හරියනේ නෑ වගෙද ... 😂

  • @travelguide8485
    @travelguide8485 4 วันที่ผ่านมา +4

    තාක්ශනය එක්තු කරලා වැඩිපුර ගන්න

  • @BeekeepingSL
    @BeekeepingSL 3 วันที่ผ่านมา

    ඔබ කොච්චර ස්වාධිනද කියල බලන්න වෙන්නෙ පලාත් සභාව ආවාම

  • @bimsarabasnayake
    @bimsarabasnayake 3 วันที่ผ่านมา +3

    So, what's the solution?

  • @laliths945
    @laliths945 4 วันที่ผ่านมา +1

    Out of the 108 kg per capita annual consumption of rice in Sri Lanka, what percentage is used for rice flour based food items and what percentage for Beer manufacturing?
    Normally, weight of cooked rice is about 3 times the raw weight.

  • @keshara88
    @keshara88 3 วันที่ผ่านมา

    දනා, සහල් බෙදා හැරීම පුද්ගලික වෙළඳසැල් වලින් කරනවා කියලා කිව්වා..ඒ වගේම ආනයනය කිරීමත් පුද්ගලික ආනයනකරුවන්ගේ මැදිහත්වීමෙන් කරනවා කිව්වා..පොඩ්ඩක් ඒ media conference එක හරියට අහලා මේක කරන්න

  • @shihanchathurangaofficial
    @shihanchathurangaofficial 3 วันที่ผ่านมา

    Thank you ❤

  • @gayashanjayamaha8270
    @gayashanjayamaha8270 2 วันที่ผ่านมา

    9.01 එහෙම කැමති ගනන් වලට විකුනන්න බෑනෙ බන්, රජය දන්නවනෙ නාඩු පාරිභෝගිකයට දෙන්න ඕන උපරිම මිල.

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 4 วันที่ผ่านมา +5

    තොරතුරු දැනගැනීම විවෘත නම් ඉංදියාවෙන් මිළදීගත් මිළ , ආනයණ වියදම සහ රජය අලවිකරන මිළ බලල සියල්ල තේරුම්ගත හැකියි...
    අවසානයේ ධනාගේ විසදුමක් නෑ..බත් කන්න එපාද ..??

  • @yasasdevpura8382
    @yasasdevpura8382 4 วันที่ผ่านมา +3

    Mekata solution ekak kiyanna barida?

  • @kee-u1k
    @kee-u1k 3 วันที่ผ่านมา +1

    හාල් විතරක් නෙමෙයි හැම රෙද්දකම මාපියාව 😡

  • @samantharukmal5659
    @samantharukmal5659 4 วันที่ผ่านมา +1

    ape bath pingana wenas karanna ona.. Me kana bath pramanaye hetiyata api ape enga wehesanawada kiyala prashnayak thiyanawa. . . rata sanwardanaya karanna nam manawa sampatha nirogeewa inna ona. ..

  • @SukryRonde
    @SukryRonde 3 วันที่ผ่านมา +1

    However current price for rice going to stay it never going to reduce. As you explained in your previous vid that to produce 1 kilo rice the cost comparison. People should realise that goverment cannot reduce rice price becsuse of cost comparison in addtion government should also explain to the people about the situation.

  • @janakawimalasena9298
    @janakawimalasena9298 4 วันที่ผ่านมา +1

    මෙහෙම නෙවෙයි මේකෙ වෙලදපොලවල් දෙයක් ඇතිවෙනවා. රට සහ ලංකාවේ
    කියල.

  • @Black_Whole2325
    @Black_Whole2325 3 วันที่ผ่านมา

    සහල් තියෙනවා ඕනෙ තරම්,,නාඩු තමයි ප්‍රශ්නෙ 😊

  • @abhisheksandamal6414
    @abhisheksandamal6414 4 วันที่ผ่านมา +4

    සැහල් ආනය කරනකොට කට්ට තියලා කොමිස් ගහන්න පුළුවන්.......😂😂

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 4 วันที่ผ่านมา +2

      ඒකනෙ පුද්ගලික අංශයට නුදුන්නෙ

    • @madu090madh6
      @madu090madh6 3 วันที่ผ่านมา +3

      ​@@ThusharikaKannangaraසතොසෙත් ඉන්නේ මහපාරිමාන හොරු බව නොදැන සිටීමත් විහිළුවක්.

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 2 วันที่ผ่านมา

    රජය මැදිහත් විය යුතුද දැන් මේකට 😆

  • @djdhanushka1
    @djdhanushka1 4 วันที่ผ่านมา +3

    ඇයි පත්වන හැම ආණ්ඩුවක්ම එකම දේ නැවත නැවත කරන්නේ? මට එකනම් තවමත් පැහැදිලි නැ.
    එක්කෝ පත්වන හැම ආණ්ඩුවක්ම එකම දේ නැවත නැවත කරලා විවිද ප්‍රතිපල බලාපොරොත්තු වෙනවා

    • @kanthiadikari1700
      @kanthiadikari1700 4 วันที่ผ่านมา

      රටේ නිෂ්පාදනයක් සිදු නොකිරීම සහ කුඩා මෝල් හිමියන්ට තියෙන ප්‍රශ්න..

    • @charithhansaka776
      @charithhansaka776 4 วันที่ผ่านมา +1

      short term krnn puluwn dewl witri focus krnne... But dn inna aya nm long term plans vlt ynw kiyala penwa... eth eke benefits apit enn kl yii. So import krn ek witri krnn tiyenne.... nttn mey kiynw vge bath noka inna oni.

    • @abhisheksandamal6414
      @abhisheksandamal6414 4 วันที่ผ่านมา +1

      එන ඔක්කොම කොමිස් ගහන්ඩ පුරුදු වෙනවා😂😂

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 วันที่ผ่านมา

      car business eken hal business ekata maru wenawa wage ekak wenne..

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 วันที่ผ่านมา +2

      ධනා ඉස්සර නම් කිව්වේමේවා කරන්න ආන්ඩු ඕනේම නෑකියල. වෙලදපොල විසින්ම කොරගෙනයි කියලා

  • @System-change-SL
    @System-change-SL 3 วันที่ผ่านมา +1

    This private importer question is only applicable if this importing is going to be a permanent solution. I think this is just for a very limited time, may only this time.

  • @laliths945
    @laliths945 4 วันที่ผ่านมา +1

    Rice consumption figure of 54 kg displayed at 1:49 should read as World Average

  • @SinhalayaSL
    @SinhalayaSL 4 วันที่ผ่านมา +7

    බියර් කොම්පැනියක් ඇවිල්ලා ඩඩ්ලියට වඩා වැඩි ගානට වී මිලදීගෙන බියර් හදන්න ගත්තොත් ගොවියෝ මුළු අස්වැන්නම ඌන්ට විකුණයි මිලත් හොඳ නිසා. ගොවියාට නම් හොඳ කලක් යයි. නමුත් අපිට බත් කන එක නවත්තල තුන්වේලටම බියර් බොන්න තමයි වෙන්නේ. මොකද එතකොට ඩඩ්ලියට වී මිලදීගන්න වෙන මිලත් වැඩි වෙන නිසා, ඒක විකුනන්න වෙන මිලත් වැඩි වෙනවනේ. අනේ මන්ද ධනනාත් ටත් හරි හමන් උත්තරයක් නැති නම් මෙව්වට මොනා කරන්න ද කියල... ඔය සමුපකාර සීන් එකත් හරියන වැඩක් නෙවෙයි වගේ.. ඒකෙනුත් වෙන්නේ අලුත් ඩඩ්ලිලා සෙට් එකක් බිහිවෙන එකම තමයි.

    • @pandukamaduranga7128
      @pandukamaduranga7128 3 วันที่ผ่านมา +1

      වෙනත් දේවල් වලට හාල් ප්‍රයෝජනයට ගත්තොත් වැඩි පුර හාල් නිශ්පාදනයට මිනිස්සු යොමුවෙනව.එතකොට ඉල්ලුම සැපයුම අනුව මිල බැලන්ස් වෙනව.

  • @sanduneranda4972
    @sanduneranda4972 3 วันที่ผ่านมา

    සමූපාකාර system එකේ මූලදර්මය කුමක් ද? 6:16

  • @DalasFernando
    @DalasFernando 3 วันที่ผ่านมา +1

    මේ සහල් ආනයනය කරන්නේ රජයමද???? ස,තො,ස, දුසිතයි .බිත්තර ආනයනය උදාහරණයක් .....
    ..

  • @asimpleguy9667
    @asimpleguy9667 4 วันที่ผ่านมา +6

    Dhananath ge theory ya
    1. Waga karoth wadak na, import karanna ona
    2. Import karoth dushanaya wadi
    Ithin yako sahal mawannada kiyanne

  • @RolandRanasinghe
    @RolandRanasinghe 3 วันที่ผ่านมา

    ඒක තමයි කියන්නේ ඔය බයිලා දැන් අවලංගුයි

  • @index293
    @index293 3 วันที่ผ่านมา +2

    කැතපයාධිකාරී නෙවෙයි😂. කතිපයාධිකාරී. පාලියෙන් කතිපය යනු කිහිපදෙනෙක් යන්නයි

  • @aselasampath8532
    @aselasampath8532 3 วันที่ผ่านมา +2

    විසදුම සහල් පරිභෝජනය අඩු කිරීම සහ අරලිය නිපුන සහල් වර්ජනය කිරීම

  • @alexfernando7140
    @alexfernando7140 3 วันที่ผ่านมา +1

    මාක්ෆෙඩ් ලොරි සේවය යළිත් ගෙනඒම හොඳ විසඳුමක්

  • @amarajeewarathnayake
    @amarajeewarathnayake 3 วันที่ผ่านมา

    කිංස්ලි වික්‍රමරත්න මහත්තයා මතක් ෙවනවා එයත් ඒ කාෙල් හරිම පත්තර වලට දක්ෂව ලිව්වා හැබැයි ෙවලද ඇමැති ෙවලා නාගත්තෙ

  • @DJpiya1
    @DJpiya1 3 วันที่ผ่านมา

    Story ends as the same point as started. At the end just a story, no any intuitive outcome 😢

  • @upceylon
    @upceylon 3 วันที่ผ่านมา

    hal wala milata wisadum dunnt wahana wala kalu kada mila gena gankwath ne nh. sale karayo laksa 20t gttuwqa 60t wikunala sahena labayak gnnwa.

  • @Manojhemantha
    @Manojhemantha 3 วันที่ผ่านมา +1

    👌👌👌👍👍

  • @NikleshAbhinad
    @NikleshAbhinad 4 วันที่ผ่านมา +7

    තුනෙන් දෙකේ බලයකුයි විධායක බලයකුයි තිබිලත් හංගපු හාල් ටික හොයාගන්න බැරිනම් මොකටද 😂

    • @kawindaabeygunasekara3513
      @kawindaabeygunasekara3513 3 วันที่ผ่านมา +1

      ඒකට තමා කියන්නෙ ඉගන ගන්න කියල මචං...2/3 නෙමේ මොන බලය තිබ්බත් රජයකට ඕන ඕන විදියට දේවල් කරන්න බෑ..විසදන්න පුලුවන් ලේසිම සහ හැමෝටම වෙන්න පුලුවන් හානිය අවම වෙන්න..

    • @randika6
      @randika6 3 วันที่ผ่านมา

      ​@@kawindaabeygunasekara3513 hodamu API hoadamu

    • @prabhatwikcramasuriya1841
      @prabhatwikcramasuriya1841 3 วันที่ผ่านมา

      Gotabayath ithin karada

    • @kanchanaperera9072
      @kanchanaperera9072 3 วันที่ผ่านมา

      Eka thamai ballo I laga kannedi Anduwa hal Mila di ganne

  • @solidzonewavestation
    @solidzonewavestation 3 วันที่ผ่านมา

    අනුර මෙන්න මෙයා කියන විදිහට කරන්න වැඩේ ඉවරයි 🙄

  • @RolandRanasinghe
    @RolandRanasinghe 3 วันที่ผ่านมา

    System change එකක් වුවා නම් සහල් ආනයනය කරන්න විදියක් නෑ. ඔයාගේ ඔය කතා පරන කතා, ජනතාවගේ අභිලාෂයන් ගොඩක් අලුත්

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 3 วันที่ผ่านมา +1

    වල්ගෙන් අල්ලා ගන්න එපා, මාසෙකට 70දාහක් නෙවෙයි මේ වතාවෙ 70 දාහක් කියන එක තේරුම් කරලා දුන්නොත් හොඳයි.

  • @surajperera9002
    @surajperera9002 3 วันที่ผ่านมา

    නත්තලට හාල් පිටි ඉල්ලුම ඉහළ යනවද.

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 วันที่ผ่านมา

      😄😄😄 adala nene.. profit thamy one...

  • @surankaabeysooriya2788
    @surankaabeysooriya2788 4 วันที่ผ่านมา +4

    Dana You dont have real answer yet ....talking only

  • @Ranjith-i3s
    @Ranjith-i3s 3 วันที่ผ่านมา +3

    ලෝකයේ හාල් ආනයනය කරන පලමු ආණ්ඩුව වගෙ මුගේ කතාව

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 3 วันที่ผ่านมา

    ස්වාධීන😂😂😂😂😂😂

  • @gaminiranaweera8305
    @gaminiranaweera8305 4 วันที่ผ่านมา +2

    Parana kramema thama

  • @geografeel2730
    @geografeel2730 3 วันที่ผ่านมา

    ඔයා රනිල්ගෙ අරක ගැන වීඩියෝවක් කරන්න... ඔහොම වටෙන් අමාරුවෙන් රනිල්ට කඩේ යනවට වැඩිය ඒක ලේසි නේද? මහ ත් ත යෝ🤣🤣🤣

  • @shehanslem
    @shehanslem 3 วันที่ผ่านมา

    😂 ha oya sowadinai 😂

  • @JayanthaPradeep85-rk8ng
    @JayanthaPradeep85-rk8ng 4 วันที่ผ่านมา +1

    👍👍💎💎

  • @viralank
    @viralank 4 วันที่ผ่านมา

  • @chathur
    @chathur 23 ชั่วโมงที่ผ่านมา

    උම්බ රෙදි නැතුව නෙ ජෙප්පොන්ට දුන්නෙ
    දැන් බයිලා ගහනව පන්ගර නැට්ට

  • @priyanjaliew
    @priyanjaliew 3 วันที่ผ่านมา

    Not at all!!!!

  • @shanthapeiris1559
    @shanthapeiris1559 3 วันที่ผ่านมา +2

    අන්තර්ගතය කොහොම නමුත් අඩු ම තරමින් ව්‍යක්ත සිංහලවත් භාවිත කළානම් හොඳයී. 'ඔප්ටිමම්', 'ප්‍රඩක්ට්', 'කැටගොරිස්', 'ලයිසන්', ඇන්ටිඔක්සිඩන්ට්' යන ව්‍යවහාර කළ වචනවලට සිංහල වචන නැත් ද? ඒ විතරක් නොවේ සිංහල භාෂාවත් විකෘත කරනවා. එයට නිදසුනක් නම් "සමුපාකාර" යන්න යි. නිවැරදි වචනය "සමුපකාර" බව ප්‍රාථමික පාසල් ළමයින් ද හොඳාකාර ව දන්නා දෙයකි.
    දෙවනු ව, ඉතාමත් ම පැහැදිලි ව සඳහන් කළ යුත්තේ මහා පරිමාණ සහල් මාෆියාවට රාජ්‍ය ආනයනය හේතුවෙන් සිදුවන බිදවැටීම පිළිබඳ ව නාලිකාකරු දැඩි කම්පනයට බදුන් ව ඇති බව යි.
    තෙවනු ව, රාජ්‍ය සංඛ්‍යාංක (digitalization) ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමගම සිදුවිය හැකි යැයි කියන අක්‍රමතා නැතහොත් දූෂණවලට ඉඩක් ද නොමැති බව සැලකිල්ලට ගත යුතු ය.

  • @visharts4230
    @visharts4230 4 วันที่ผ่านมา

  • @brouseranger7546
    @brouseranger7546 3 วันที่ผ่านมา

    මචං දානනාත් මිනිස්සුන්ට ප්‍රශ්න explain කරලා වැඩක් නැ, solutions කියපන්, උබල ඔක්කොටම ප්‍රශ්න කතා කරන්න පුළුවන් විසදුම් නෑ උබලට, solutions කියපන් directly.

  • @okandagamage2603
    @okandagamage2603 2 วันที่ผ่านมา

    Dr Harsha de silvage system eka thama methana kianne, JVP eka piliganna kamathi naha

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 วันที่ผ่านมา

      shakthi run by sjb supporters

  • @nilanthidesilva7209
    @nilanthidesilva7209 3 วันที่ผ่านมา

    Ugathek deshapalane nethiwa yamak therum karanakota ekata dana comments😂

  • @N44886
    @N44886 4 วันที่ผ่านมา +9

    AKD = GOTA 2.0 😂😂😂

    • @sameerasameera6746
      @sameerasameera6746 4 วันที่ผ่านมา

      ඔව් 😂

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 4 วันที่ผ่านมา +2

      🐄🐄🐄🐄🐄🐄

    • @livewithsiri92
      @livewithsiri92 3 วันที่ผ่านมา +1

      රනිල්ටද ඡන්දෙ දුන්නෙ😂😂

    • @N44886
      @N44886 3 วันที่ผ่านมา

      @ Sajith ta ❤️

    • @Sachinboxing
      @Sachinboxing 3 วันที่ผ่านมา +2

      උබ සජියගෙ ගූ කන එකෙක්නෙ 😂

  • @dineshgamage2101
    @dineshgamage2101 3 วันที่ผ่านมา +1

    සහල් ආනයනය පටන්ගත්ත ගමන් හන්ගලා තියෙන හාල් වෙලදපොළට එනවා කියලා කිව්වෙ නැහැනෙ...?

  • @chamindawalakuluge6092
    @chamindawalakuluge6092 3 วันที่ผ่านมา +1

    Waste of time to make a point. Brief the imports are enough for only 10 days and hardly would have an impact of the price.

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 4 วันที่ผ่านมา

    ❤❤

  • @sameerawarnakulasuriya1198
    @sameerawarnakulasuriya1198 3 วันที่ผ่านมา +1

    Oya Hoda buddimat egana gattu Hoda artikaya gana samaja madyata awilla kata karana vidiyata api dakapu widiyata. Meka Patan gaddima tanikarama mongal ekek kiyala hituna 😂

  • @cyrilwij
    @cyrilwij 3 วันที่ผ่านมา

    ලෝකයට විකුනන්න පෙර අපි කාල
    ඉන්න ඕනි මොකක්ද හලෝ විසදුම

  • @galibba-g8i
    @galibba-g8i 3 วันที่ผ่านมา

    This time, the logics you brought onto the table are not much strong brother.

  • @JEA1965
    @JEA1965 4 วันที่ผ่านมา +4

    මෙයා නිතර්ස්ම කියන දෙයක් තමයි රජය බදු එකතු කිරීම හැර ව්‍යාපාර නොකල යුතුයි
    නියාමන නොකල යුතුයි කියල කියන එක.
    දැං මොනවද මේ කියන්නෙ.
    (මම මේ විනාඩි 5 බලල කියන්නෙ. ඒ ටිකෙන් තේරුනේ
    කතිපයාධිකාරයන් ට ආන්ඩුව ශොට් එක දෙන්න කරන්න ඕන වැඩේ. )

    • @charithamelegoda542
      @charithamelegoda542 3 วันที่ผ่านมา

      හරියට හරි

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 วันที่ผ่านมา

      ධනා ඉස්සර නම් කිව්වේමේවා කරන්න ආන්ඩු ඕනේම නෑකියල. වෙලදපොල විසින්ම කොරගෙනයි කියලා

  • @ruwanap5670
    @ruwanap5670 4 วันที่ผ่านมา +2

    මෙතුමා හැමදාම අන්ඩුවට වල කපනවා

  • @lyliedavid7547
    @lyliedavid7547 4 วันที่ผ่านมา +1

    You are not independent, you are bias,

  • @thusithawijeggp6415
    @thusithawijeggp6415 3 วันที่ผ่านมา +4

    Meh hutto කියපන් solution ekkak....pada ෂෝ එපා ban

    • @randika6
      @randika6 3 วันที่ผ่านมา +1

      Solution eka thama kunuharpa tikak kiyala athha kiyana eka ge kata wahana eka 🤘👍

    • @chanukasandaruwan2225
      @chanukasandaruwan2225 3 วันที่ผ่านมา

      කියන දේ නෝතෙරෙනව නම් ආර්ථිකය පිලිබඳ ප්‍රාථමික දැනුමත් නැ වගෙ පේන්නෙ ඔබතුමාට😊

    • @thusithawijeggp6415
      @thusithawijeggp6415 2 วันที่ผ่านมา

      @@chanukasandaruwan2225 we understand what you saying... It's all talk...i am sure Ranil is the solution for everything in sri lanka.. 😊

  • @nipunaamantha4896
    @nipunaamantha4896 3 วันที่ผ่านมา

    Literally an empty video!

  • @shamyadesilva
    @shamyadesilva 3 วันที่ผ่านมา

    JVP KERIBALLO THOPI BATH KANA HARAK, BADA GINNE MERIYAN HAHA

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 4 วันที่ผ่านมา +1

    ලංකාවෙ 100% ම කුහකයෝ නම් ඔයා කියන එක හරි. ඒත් 70% ක් බෞද්ධයෝ වෙච්ච රටක එහෙම වෙන්නෙ නෑ.

  • @shamyadesilva
    @shamyadesilva 3 วันที่ผ่านมา

    JVP KERIYONTA CHANDE DEEPU GON HARAKTA HODAMA WEDE, HAHA

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 4 วันที่ผ่านมา

    Anura paraya...

    • @lokumaandro3143
      @lokumaandro3143 4 วันที่ผ่านมา +2

      කවුද ඕනෑ ඔයාට? රනිල්ද නාමල්ද සජිත් දිලිත්ද?
      ඔයා ටිකක් යමක් කමක් තියෙන කෙනෙක් වගේ. අපි වගේ යමක් කමක් නැති සාමාන්‍ය මිනිස්සුන්ට හොඳක් වෙනවට ඔයා කැමති නෑ වගේ නේද ? ඔයාල ගැනම විතරක්ම හිතන්නකෝ...

    • @NiluPiyalShantha
      @NiluPiyalShantha 4 วันที่ผ่านมา +1

      Thota monada kare.

    • @chandrawathierathnayake8000
      @chandrawathierathnayake8000 4 วันที่ผ่านมา

      Hora kapu kenek. Hethe amaruwata kiyana katha😂😂😂

    • @DanukaRathnayaka-e7d
      @DanukaRathnayaka-e7d 4 วันที่ผ่านมา

      Anura bus 1 horen giyapu akek...?

    • @lokumaandro3143
      @lokumaandro3143 4 วันที่ผ่านมา +1

      ​@@DanukaRathnayaka-e7d බස් සීයක හොරෙන් ගියා කියමු. ඒත් මහින්දලා වරායවල් එයා පෝර්ට් නෙළුම් කුළුණු හදන්න වියදම් කරලා ගහපු ගැහිලි, මහ බැංකු වංචා, සීනි බදු වංචාවලින් ගහපු ඒවත් එක්ක ලගින්වත් තියන්න පුළුවන්ද මචං බස් එක්ක හොරෙන් ගිය එකක් හරි කොස්
      ගෙඩියක් හොරෙන් කඩා ගත්ත එකක් හරි?

  • @AnuradhaBandara-mz6ze
    @AnuradhaBandara-mz6ze 3 วันที่ผ่านมา

    බූරු පුතා ,නය ප්‍රතිවියුහගත කිරීම සම්බන්ධයෙන් දීපි ටෝක් කියපු කතා බොරු උනා .මම මේ කමෙන්ට් එක කරන්නෙ මේ වීඩියෝ එක බලල නෙවෙයි ,බොරු පුරෝකතන කරන්න එපා

  • @asokajayasekara3522
    @asokajayasekara3522 4 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @madushanka9788
    @madushanka9788 3 วันที่ผ่านมา

  • @mgbatta3497
    @mgbatta3497 4 วันที่ผ่านมา +1

    ❤❤

  • @Herath-p2c
    @Herath-p2c 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤