අදත් සමහර නිලධාරීන් මහ මෝල්ලුන්ගේ වහලුන් කියලා අද ටෙලිවැකියෙන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 119

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 ชั่วโมงที่ผ่านมา +35

    දවස් තුනම ටෙලිවැකිය බැලුවා ඉතා හොඳ පැහැදිලි කිරීමක් අපිත් හිතනවා මේ රජයෙන් ඉතා හොඳ වැඩපිළිවෙළක් ක්‍රමානුකූලව පටන් ගනීවි කියල ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @thejagunasekara6190
    @thejagunasekara6190 3 ชั่วโมงที่ผ่านมา +47

    ඔබේ මේ විග්‍රහය ඉතා විශිෂ්ඨ යි🎉🎉🎉🎉

  • @AjithKumara-i3c
    @AjithKumara-i3c ชั่วโมงที่ผ่านมา +21

    සියතට ජයවේවා ❤❤❤

  • @KrishAjank-f6t
    @KrishAjank-f6t 53 นาทีที่ผ่านมา +4

    වර්තමාන කාලයට ගැලපෙන, තාලෙට ලියපු Telewekiයක්.
    අපේ Teleweki sirට thank you ❤

  • @chandrasiri672
    @chandrasiri672 2 ชั่วโมงที่ผ่านมา +30

    නියම පැහැදිලී කිරිමක් 👍❤❤

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 39 นาทีที่ผ่านมา +4

    මගෙ දුවට අවු.17යි. එයත් අසවෙන් බලනවා ටෙලි වැකිය.ස්තුතියි ඔබතුමට .

  • @MrsSunithra
    @MrsSunithra 2 ชั่วโมงที่ผ่านมา +26

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏❤️❤️

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 2 ชั่วโมงที่ผ่านมา +25

    ඒ මැති ඇමතිවරු අපේ විශ්වාසය ඉහටත් උඩින් රකීවීකියා අපේ විශ්වාශයයි! එම විශ්වාස පලුදුනොවේවායි අපේ පැතුමයි!!

  • @dileshsihansa7971
    @dileshsihansa7971 ชั่วโมงที่ผ่านมา +5

    සියත සුපිරි.

  • @BandarawelaFans
    @BandarawelaFans 56 นาทีที่ผ่านมา +7

    ඩඩ්ලි කියන මල පෙරේතයා මට්ටු වෙන්නේ මෙදා පාර තමයි ❤❤❤❤❤❤

  • @clarekekulawela505
    @clarekekulawela505 2 ชั่วโมงที่ผ่านมา +14

    Thankyou ඔබතුමා පැහැදිලි kerema gan ❤❤❤

  • @sisira197
    @sisira197 ชั่วโมงที่ผ่านมา +13

    ඉතා හොඳ විශ්ලේෂණයක්. සම්පූර්ණයි කාලෙකට පස්සේ දැක්කෙ ලංකාවේ මාධ්‍යයකින් මෙවැනි පුළුල් විදිහට ප්‍රශ්නයක් විශ්ලේෂණය කිරීම

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 ชั่วโมงที่ผ่านมา +4

    ආදරෙයි සියතට❤❤❤

  • @GatherGlam
    @GatherGlam 56 นาทีที่ผ่านมา +3

    අනිවාර්‍යෙන් අපි මේ ගේම ගහන්ඩම ඕනෙ... ❤❤

  • @MartialArt-k1c
    @MartialArt-k1c 2 ชั่วโมงที่ผ่านมา +40

    බොරු දත්ත අනුව කටයුතු කළොත් අමාරුවේ. කලින් ආණ්ඩු වලට දත්ත ඕනා උනේ නෑ උන්ට ඕනා උනේ කොමිස් කුට්ටි විතරයි.

  • @roshancamillus4605
    @roshancamillus4605 ชั่วโมงที่ผ่านมา +4

    සියතට ජය වෙවා. 🎉🎉🎉🎉❤❤❤

  • @disnadilrukshi2812
    @disnadilrukshi2812 2 ชั่วโมงที่ผ่านมา +11

    අදත් මරු❤❤❤❤❤❤

  • @Jayanthasm
    @Jayanthasm 2 ชั่วโมงที่ผ่านมา +15

    සමූපකාර ව්‍යාපාරය හොඳ උපකරණයක් නොවේද...

  • @Chamii7322
    @Chamii7322 2 ชั่วโมงที่ผ่านมา +54

    මම නම් හිතන් නෑ ඔය මහා පරිමාන මෝල් හිමියො ටික රජයට වී මිලදී ගන්න දේවි කියල.රජයෙන් මිලදී ගන්න මිලට වඩා වැඩි මිලකට ඒ අය වී මිලදී ගනීවි.එතකොට තමන්ගෙ වාසිය ගැන හිතල කෝමත් ගොවියො වැඩි මිලට වී දෙනෝ.ඒම උනාම ජනාදිපති තුමාට ඔය කියන වැඩේ කරගන්න බැරි වෙනෝ.මගේ අදහස නම් රජයට වී විකුනන ගොවියො ටික රජයේ ලියාපදින්චි කරගෙන අපේ ID එක වගේ එකක් ඒ අයට හදල දෙන්න ඕන.ඊටපස්සෙ රජයෙන් දෙන පෝර සහනාදාර වගේ ඒව ටිකක් වැඩි කරල ඒ ලියාපදින්චි උන අයට විතරක් දෙන්න ඕන.ඊටපස්සෙ ගොවියො රජයට වී විකුනනෝ.ටික කාලයක් ඕම කරන කොට රජයට වී වලින් ලැබෙන ආදායම වැඩි වෙනෝ.ඊටපස්සෙ රජයට පුලුවන් ඒ වී දෙන ගොවියන් ලබා දෙන වී කිලෝගානෙ යම් මොකක් හරි ප්‍රතිශතයකට අනුව මාසිකව හෝ වාර්ශිකව ඒ අයට යම් දීමනාවක් දෙන්න.ඒම කරොත් වී ගොවියො වැඩිපුර වී අස්වැන්න රජයට ලබා දෙනෝ.එතකොට ගම් වල නිකන් ඉන්න කොල්ලො වී වගා කරාවි .පුරන් කුබුරු අස්වද්දාවි.රටේ වී අතිරික්තයක් ඇති වෙලා ඊට පස්සෙ අපිට වී අපනයනය කරන්න පුලුවන් වේවි.මම දන්නෑ ජනාදිපතිතුමාගෙ අදහසත් මේකද කියල.ඒම නැත්තන් (මේ comment එක දකින කවුරුහරි ඔය අදහස ජනාදිපතිතුමාට දෙන්න).

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 2 ชั่วโมงที่ผ่านมา

      @@Chamii7322 රජයට ගන්න ප්‍රමානයක් තීනවනෙ එක බලල අස්වැන්නෙන් අනිවාර්යයෙන් පතිශතයක කොටසක් රජයට දෙන්න නියෝගයක් දෙන්න ඕන
      සහනාධාර ගන්න පුලුවන්නම් රජයෙන් ඒක කරන්න එපැයි
      ගොවියො සමිතිවලින් එහෙම කරන හේතුව පැහැදිලි කරන්න ඕන

    • @gayanichandima1958
      @gayanichandima1958 2 ชั่วโมงที่ผ่านมา +3

      හොඳ අදහසක් 👍

    • @bhanukarathnayaka3550
      @bhanukarathnayaka3550 2 ชั่วโมงที่ผ่านมา +3

      well said . එකගයි . විශිශ්ටයි

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

    • @PremalalJayalath-k7c
      @PremalalJayalath-k7c ชั่วโมงที่ผ่านมา

      Good ❤

  • @hananmoh9811
    @hananmoh9811 2 ชั่วโมงที่ผ่านมา +14

    ජය වේවා 🎉🎉🎉

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ชั่วโมงที่ผ่านมา +8

    කෘෂිකාර්ම ඇමතිතුමනි, වෙළඳ ඇමතිතුමනි, කරුණාකර සියත ටෙලි වැකිය බලන්න හොදේ ..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ชั่วโมงที่ผ่านมา +3

    ටෙලි වැකියට ජයම වේවා .අපේ ප්‍රණාමය ඔබතුමාට .🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 51 นาทีที่ผ่านมา +1

    ස්තුතියි නිවරදිව පැහැදිලි කිරිමට🎉🎉

  • @kamalchamindakumara
    @kamalchamindakumara 2 ชั่วโมงที่ผ่านมา +11

    මේහාල් මාපියාව නැතිකරන්න ඔන අනිවාර්‍ර්යෙන්ම

  • @jandrajandra5712
    @jandrajandra5712 9 นาทีที่ผ่านมา

    ස්තුතියි අාදර සියත ටෙලි වැකිය ඔබතුමාටත් තෙරුවන් සරණයි ජයවෙිවා ❤❤❤💪💪👍👍

  • @gkpelawatta1163
    @gkpelawatta1163 ชั่วโมงที่ผ่านมา +2

    අදාළ ඉහළ බලධාරීහු දකිත්වා! අසත්වා !
    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්...

  • @djayawickrema
    @djayawickrema 2 ชั่วโมงที่ผ่านมา +14

    වගා සඳහා ජලය රැස් කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සඳහා රජය වියදම් කරන්නෙ බදු මුදල්

  • @MAFuard
    @MAFuard ชั่วโมงที่ผ่านมา +5

    💯 True

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok 23 นาทีที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පින්

  • @madushaprageth2150
    @madushaprageth2150 2 ชั่วโมงที่ผ่านมา +8

    මාතර තියෙනවා දේශිය වී ගොවිතැන මා වී කුරුලු තුඩ වගේ වී වර්ග එව දැන් වදවේගෙන යනව දැනගන්න ඔනේ අනුර සහොදරයා මේවා

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 2 ชั่วโมงที่ผ่านมา +7

    digital කරනය විය යුතුමයි

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 ชั่วโมงที่ผ่านมา +1

    Great...👌

  • @PresannaSiriwarda-fm2fg
    @PresannaSiriwarda-fm2fg ชั่วโมงที่ผ่านมา +2

    Super teliya❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤SIYATHA ❤❤❤❤❤

  • @sarathkumara2154
    @sarathkumara2154 ชั่วโมงที่ผ่านมา +1

    හොද ටෙලිවැකියලක්..වතුර බැංකු ණය ..වගේම අපේ වැව් වල වතුර ටික පවා වාරි ක්‍රම හදලා දීලා රජයන් මෝල් කාරයන්ට වදිනවා..ඇත්ත දැන් වෙනස් වෙන්න ඕනේ.

  • @SriyaLatha-u5g
    @SriyaLatha-u5g ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි..පෙර පාලකයන් ගේ වැරදි නිසා තමයි මේ සියලු කරදර.මාලිමාව ආවේ නැත්නම් රට වැසියාට මොනවා වේවිද දෙවියනේ...

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 ชั่วโมงที่ผ่านมา +2

    අපෙම පොලවෙ අපිම වවන දෙටත් මෙ රටෙ කාලනන්නි මෙහෙම කරනවනම් වෙන මොනවාට කියනවාද

  • @shamanattanayaka7047
    @shamanattanayaka7047 ชั่วโมงที่ผ่านมา +1

    Excellent

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ชั่วโมงที่ผ่านมา +4

    💯🙏💯

  • @ShelaDayawansa
    @ShelaDayawansa 2 ชั่วโมงที่ผ่านมา +7

    🇱🇰👍

  • @ranjithwelekumbura3598
    @ranjithwelekumbura3598 45 นาทีที่ผ่านมา

    ,විග්‍රහය අති විශිෂ්ඨයි.රජයට අචංක උවමනාවක් ඇත්නම් කළයුතු හොඳම හා ප්‍රා⁣යෝගිකව කල යුත්තක්. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .

  • @chintasamaranayake933
    @chintasamaranayake933 33 นาทีที่ผ่านมา

    ටෙලි වැකිය මිනිසුන්ගේ මනස ගොඩක් දුරට වෙනස් කරා කියලා හිතෙනවා මාවලගේ මහතා ඇතුළු පොඩි තත්පර ගානක් ඇස ගැටෙන රූපය පවා අඳින ටෙලි වැකිය කණ්ඩායමටම ස්තුතියි.ඇමරිකාවේ සිට....

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 2 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤jesuphitai obathumata ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @westenmatch1928
    @westenmatch1928 3 ชั่วโมงที่ผ่านมา +6

  • @upulananda1277
    @upulananda1277 2 ชั่วโมงที่ผ่านมา +6

    👍👍👍❤️

  • @Randunuheshan
    @Randunuheshan 3 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤

  • @MadusankaPavithra
    @MadusankaPavithra 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔත්තුවක්- පොලොන්නරුවේ මහ මෝල් හිමියෙක් සතුව නාඩු සහල් සම්බා සහල් ලෙස සකස් කරන යන්ත්‍රයක් තිබෙනවා. 😅😅 මෑත කාලීනව නාඩු මිළ ඉහළ ගියත් අප රටේ බොහෝ විට මිළ වැඩි සම්බා වර්ගය. ( ඔත්තුව බොරුවක් නම් නෙවෙයි)

    • @mangalaashanthi308
      @mangalaashanthi308 2 ชั่วโมงที่ผ่านมา +1

      කපලා හදනවලු නේද කීරි සම්බා හදන්නද

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 ชั่วโมงที่ผ่านมา +2

      පුදුම හොරු ඉන්න රටක්.

    • @MadusankaPavithra
      @MadusankaPavithra 2 ชั่วโมงที่ผ่านมา +1

      @mangalaashanthi308 සම්බා කියලා තමයි දැනුවත්.කීරි සම්බා හදනවා ඇති නේද? ගොඩක්ම ෆ්‍රයිඩ් රයිස් වලට ගන්නවානේ. ඉල්ලුම වැඩියි,පරිභෝජනය වැඩියි.

    • @MadusankaPavithra
      @MadusankaPavithra ชั่วโมงที่ผ่านมา

      @kanthiadikari1700 එහෙම කියන්න එපා.මේ අපේ රට අපිට වෙන රටක් නෑ

    • @zeenathlattif7296
      @zeenathlattif7296 ชั่วโมงที่ผ่านมา

      Kohomath gota natapu keleya hinda goda goweyo waga kale naha tekak kal yai hadaganna

  • @padmiperera8564
    @padmiperera8564 2 ชั่วโมงที่ผ่านมา +3

    🙏🙏🙏👍👍👍👍👍

  • @jayanchamara-i7g
    @jayanchamara-i7g ชั่วโมงที่ผ่านมา

    ඇත්ත යතාර්ථය ගොඩක් වටිනෝ

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ชั่วโมงที่ผ่านมา +5

    💐💐

  • @Jayanthasm
    @Jayanthasm ชั่วโมงที่ผ่านมา +2

    සමූපකාර ව්යාපාරය...

  • @ireshalakmali6205
    @ireshalakmali6205 ชั่วโมงที่ผ่านมา +1

    සහල් ගන්න ගියා අද...එකම හාල් වර්ගය...එක එක කඩවල ..එක එක ගනන්.225..230..235..240...245....සුදු කැකුලු....වල ගනන්.....මාර ව්දියට ගනන්...අනේ මං දා

  • @chamithmirisage7316
    @chamithmirisage7316 23 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන් ,,නිලධාරීන් පොහොර සහනාධාරය බෙදල නෑ,,ඒකෙ වරදත් එන්නෙ රජයට

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් කරන්න ඔනෙ

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤SUPER BUDUSARANI 💖💖💖

  • @MohammedMahdi-c3c
    @MohammedMahdi-c3c ชั่วโมงที่ผ่านมา

    💯

  • @gayanimirando9529
    @gayanimirando9529 2 ชั่วโมงที่ผ่านมา +3

    රටකජු වලින් රට ස්වම්පෝෂිතයි කිව්වා. 100g රු.200/=(බැදපු). කහ වලින් රට ස්වම්පෝශිතයි කිවට ඉන්දියාවෙන් ගෙනත් දෙනවට වඩා ගණන්... ඉතිං අපි ස්වම්පෝශිත වෙමුද.

  • @malanialwis6080
    @malanialwis6080 ชั่วโมงที่ผ่านมา

    👍💐

  • @rathnayaka4627
    @rathnayaka4627 ชั่วโมงที่ผ่านมา

    thanks lal

  • @RajeendraDeSilva
    @RajeendraDeSilva ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Pradip555-n2e
    @Pradip555-n2e 44 นาทีที่ผ่านมา

    Obata thuthi sahodaraya .🙏

  • @tharinduwalpola5494
    @tharinduwalpola5494 2 ชั่วโมงที่ผ่านมา +2

    පාලන මිල අයින් කරා නම් ඔය සෙල්ලම් ඉවරයි

  • @stellafonseka8036
    @stellafonseka8036 36 นาทีที่ผ่านมา

    අද නම් දුන්නා රජයට වගේම හාල් මෝල් හිමියන්ටත් ඇඩෙන්න.

  • @wisdomarisen1465
    @wisdomarisen1465 5 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤AKD❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 ชั่วโมงที่ผ่านมา

    Me sahal maha molakarunta niyama pahedili kirimak mawalage sir obata bohoma Esthuthii god bless you🙏🙏🙏❤❤🌹🌹

  • @adsalahakoon5136
    @adsalahakoon5136 53 นาทีที่ผ่านมา

    මේ රටේ මිනිස්සුන් එතරම් අනුවනු නොවනු අතය් සිතනවා

  • @ranahansa7023
    @ranahansa7023 2 ชั่วโมงที่ผ่านมา +1

    වී 1kg ක් රු100.00ට දෙන්නෙ මොන ගොවියාද?...රු 100ට ගොවීන් රජයට වී දෙන්නේ නැ...ඩඩ්ලි...9000/=, ට 1000/= වි ටික ගත්තම...කලින් තිබ්බා වගෙම තමා වෙන්නෙ....ඩඩ්ලි නිපුන ගාව මෙ වෙද්දිත් ඇති වෙන්න නාඩු තියෙනවා ඒත් පොර හිගයි කියලා වැඩි මිලට දෙනවා...පොරට මෙ සැරෙ පුලුවන් රජයට වඩා වැඩි මිලට වී ටික අරගෙන රජෙයන් හාල් රටින් ගෙනාවොත් එ මිලට වඩා අඩුවෙන් දෙන්නත්...

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 55 นาทีที่ผ่านมา

    බලන්නකෝ අනුර කෘෂිකර්ම ඇමති ලො දවසක් හරි මීට කලින්හිටියා නම් මේ ප්‍රශ්න විසඳනවා, අපේ රටේ මිනිස්සුන්ගේ කරුමෙට අනුර කවදාවත් මේ රටේ කෘෂිකර්ම ඇමති වෙලා හිටියේ නෑ

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 49 นาทีที่ผ่านมา

    Very good very nice , ,good looking

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 2 ชั่วโมงที่ผ่านมา

    එල්ටිටිඊ සැමරුම් සම්බන්ධවත් ලියන්න හොදේ

  • @anandarodrigo4024
    @anandarodrigo4024 8 นาทีที่ผ่านมา

    ඔව්,,! ඔව්,,! දැන් ඉන්නෙත්,,☝🏻,, ආචාර්ය,,මහාචාර්ය ල සෙට් එකක් නේ,,☝🏻🤔,,,! අපි බලාගෙන ඉම්මූ,,,ඵ් ගොල්ලන්ගේ වැඩ කොහොමද කියල,,,☝🏻🤣,,,! අපි,, 159 ක්ම ,, පුදලයි තියෙන්නේ,,☝🏻🤪,,,! සන්තෝෂ යී,,😃👍,,,!

  • @GaminiBandara-x2s
    @GaminiBandara-x2s 30 นาทีที่ผ่านมา

    Oba hari lal.

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw ชั่วโมงที่ผ่านมา

    හිටපු තක්කඩි හොරු රැල හරියට වැඩ කලා නම් මෙහෙම රට ට බංකොලොත් රට වෙනවාද

  • @mohamedshiyam4621
    @mohamedshiyam4621 2 ชั่วโมงที่ผ่านมา

    Government should seized all mills if not government also double game

  • @kumarry
    @kumarry ชั่วโมงที่ผ่านมา

    Sahathika. Aththa. Anura. Janapathi. Ga. Anduwa. Okkoma
    Buddimath. Ayana. Komiss. Nathi
    Ratak. Hadamu❤❤

  • @rasangapradeep7987
    @rasangapradeep7987 ชั่วโมงที่ผ่านมา +1

    Thattaya anurage redi hodana eka hodanawa nathiwennama 😂

  • @VidanagamaKumara
    @VidanagamaKumara 2 ชั่วโมงที่ผ่านมา

    Health institute (moh , small hospital) sadaha finger print savi karanna ikmanata hora ot natara karanna onanam

  • @SankaKapila
    @SankaKapila 2 ชั่วโมงที่ผ่านมา

    Pollthel (coconut oil)mafiawa gaanath hoyanna

  • @WattieLove
    @WattieLove 2 ชั่วโมงที่ผ่านมา

    Oba tuma keyana katawa 💯 💯 hare

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 2 ชั่วโมงที่ผ่านมา

    Rajaye boho niladareen mudal issaraha dekata nawenne hariyata ballo wage.

  • @bennavaratne9815
    @bennavaratne9815 32 นาทีที่ผ่านมา

    First the government must get the silo station at hasalaka
    Cleaned. Up and get the machinary working.
    Suggest use military boys and appoint an operations manager
    Who can show results
    Not a political stooge please

  • @daharaorbital179
    @daharaorbital179 ชั่วโมงที่ผ่านมา

    Maha mol tika janasatu karanam hari .

  • @DeepikaPriyadarshani-q9q
    @DeepikaPriyadarshani-q9q 2 ชั่วโมงที่ผ่านมา

    Sir, MAHAWIRU SAMARUWA gena poddak katha karanna. Weradi mathayak yanawa rata thula

  • @mmgunawardana8668
    @mmgunawardana8668 12 นาทีที่ผ่านมา

    KALAKAÑNI CRICKET WAGEMA THAMA RATE ANEK ÈVAVAGEMA THAMA MUNTA NAM DENNA THIYANA UPARIMA DANDUWAM DENNA ONEMAI.KALAKANNINTADANDUWAM VAGEMA AYAKARAGENEEM KALA UTHUMAI. MAWALA MAHATHTHAYA.

  • @SkRj-z1z
    @SkRj-z1z 2 ชั่วโมงที่ผ่านมา

    පැහැදිලි කිරීම ඉහලයි👍,ඒත් රජය පත්වුනාට ගොවියෝ ලග වී නෑ,මේ මාස්කන්න බලමු, අරෙහෙම ගියොත් උනුත් එකයි මුනුත් එකයි තමා. 😊

  • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස

    ඇති ඇති උබලගේ කයිවාරුව.

  • @ruwanjaya636
    @ruwanjaya636 2 ชั่วโมงที่ผ่านมา +1

  • @surangafernando3100
    @surangafernando3100 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @supunsankalpa6012
    @supunsankalpa6012 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 ชั่วโมงที่ผ่านมา

  • @dineshpriyantha9407
    @dineshpriyantha9407 ชั่วโมงที่ผ่านมา +1

    ❤👍