මේ ආණ්ඩුව එලවල රාජපක්ෂ කෙනෙක් ගේන්න ඕනා නැත්තං අපේ නඩු ඇදේවි.- Dulan Senadheera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 895

  • @ThissaKumara-g3y
    @ThissaKumara-g3y หลายเดือนก่อน +183

    සල්ලිවලට නැවෙන්නැති දුලාන් ඔබට ස්තුතියි.

    • @nilminihewa1106
      @nilminihewa1106 26 วันที่ผ่านมา

      😂😂😂😂

    • @altracollection6958
      @altracollection6958 26 วันที่ผ่านมา +1

      එහෙම නැමෙන්නේ නැත්නම් හොදයි..
      ඒත් හිතටඑන පොඩි ප්‍රශනයක් තමයි..මේවා හෙලි කරන එක හොදයි..එවා හෙලි කරලා ඔයාට ලැබෙන ආදායම මොකක්ද..සමාජ සේවයක් විදියට කරනවානම් ජීවත් වෙන්න ආදායම කොහොමද...මේච්චර ගේමක් ඉල්ලද්දී ආරක්ෂාව දෙන්නේ කවුද...🤔

    • @Shortvideo1731
      @Shortvideo1731 23 วันที่ผ่านมา +1

      😂😂 හරි ඔෆර් එක දුන්න දවසට නැවේවි 😂

    • @CUTIESFOREVER.
      @CUTIESFOREVER. 15 วันที่ผ่านมา

      @@altracollection6958අපි.. ගිය ආන්ඩුව එලෙව්ව හැටි මතක් කරගන්න.. මම හිතන්නෙ මිනිස්සු මේ වගේ මිනිස්සු වටේ රැදිය යුතුයි

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe หลายเดือนก่อน +70

    මේවා කියලා ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙයි.පරිස්සමෙන් අලුත් ආන්ඩුව දැනුවත් කරන්න නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤

  • @wasanthakorale
    @wasanthakorale หลายเดือนก่อน +112

    දුලාන් ඇත්තටම ඔබ උදාරයි. පරිසිසමින්. ඔබ ඉන්න ස්ථාවරේමයි මම ඉන්නෙ. අවන්ක කෙනෙකුටමයි අවන්න කෙනෙක් ගැන තේරෙන්නෙ

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 หลายเดือนก่อน +133

    පරිස්සම් වෙන්න පුතා ජය වේවා 👍

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මරලා දායි අරුන්

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b หลายเดือนก่อน +131

    දුලාන් මලයා නුබව මේ විශ්වය විසින් රකිනු ඇත. ජය වේවා මල්ලි

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @tharushasandeepa9826
      @tharushasandeepa9826 25 วันที่ผ่านมา +2

      විශ්වය රකින්නෙ නෑ... අපිම තමයි රකින්න ඕන , උදව් කරන්න ඕන , අගය කරන්න ඕන...

    • @Shortvideo1731
      @Shortvideo1731 23 วันที่ผ่านมา

      පිස්සෙක්😂

    • @kasunrukshan9514
      @kasunrukshan9514 9 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน +66

    දුලාන් සේනාධීර මම ඇත්තට බලන් උන්නා ඔය පුටුවට ඇවිත් ඉද ගන්නකන්... ජයවේවා ... ජයවේවා !!

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 หลายเดือนก่อน +129

    රටට ආදරය කරන තාරැණ්‍යය GOOD LUCK ❤

    • @dhammikaranjana1249
      @dhammikaranjana1249 หลายเดือนก่อน +1

      ❤❤❤❣

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n หลายเดือนก่อน +3

      මේවා බොරු වෙන්න ත් බැහැ නේද ....බොරු නම් රාජපක්ෂලා මේ අයට විරුද්ධ ව අපහස නඩු දාන්න පුලුවන් නේ.. සද්දේ බද්ද නැතිව ඉන්නේ ඇත්ත නිසා තමයි ..

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 หลายเดือนก่อน +16

    අහසේ තරුව පෙන්නපුවම තරුව හොයනවා මිසක් පෙන්නපු ඇගිල්ල හොයන්න එපා චමුතිත මේ කියාපු දේවල් ගැන ආණ්ඩුව හොයා බලන්න, දුලාන් පරිස්සමින් හිටපු උන්ට මිනි මරණවා කියන එක අමාරු කරණයක් නෙමේ ජේසු පිහිටයි දුලාන් ස්තුතියි ඔබ කරන මේ මෙහෙවරට 🙏🙏🙏

  • @MrsSunithra
    @MrsSunithra หลายเดือนก่อน +98

    අනේ මල්ලි පරිස්සම් වෙන්න තුණුරුවනේ ආශිර්වාදය රැකවරණය ලැබේවා දුලාන් මල්ලියෝ 🙏🙏🙏❤️

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 หลายเดือนก่อน +1

      දුලාන් මල්ලිට අල්ලපං පලල් කරලා😂😊

    • @MrsSunithra
      @MrsSunithra หลายเดือนก่อน

      @kamalwijayantha6591 තිරිසන් බල්ලා වහලුන්ගෙ වහල් බල්ලා ඌ කියන්නේ සම්පූර්ණ ඇත්ත රාජපක්ෂ හොරු තක්කඩි ගැන කියන්න ඇත්ත රාජපක්ෂ හොරු තක්කඩින්ගේ හොරු තවත් හැංගිලා ඉන්නව ඒකයි පාතාලේ උන් දාලා කොල්ලට කරදරයක් කරයි කියලා බයට තමයි කියන්නේ දැන් නම ඉතින් උන්ට නටන්න බෑ හොරරතක්කඩි තෝකාපිය උන්ගේ ගූ තෝගෙ ගෑණි හරි තොගෙ අම්ම හරි තොගේ දුවක් හරි දීපිය උන්ට තොගේ එවුන් උන්ට අල්ලනවද පළල් කරලා ඒක තමයි පුරුද්දට තෝ එහෙම මට කියන්නේ

  • @Chanakamadu-500
    @Chanakamadu-500 หลายเดือนก่อน +38

    පරිස්සමින් මචං අපි උබට ආදරෙයි...උඹ නියම සිංහයෙක්

  • @KumariWeerakkody
    @KumariWeerakkody หลายเดือนก่อน +54

    පුතේ ඔයාට තෙරුවන් සරණින් ආරක්ෂා ව සැලසේවා.ආදරෙයි පුතේ .රටට සම්පතක්.

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 หลายเดือนก่อน

      පුතාට කියලා පැටියෙක් හදාගනිං 😂😂😂

    • @CUTIESFOREVER.
      @CUTIESFOREVER. 15 วันที่ผ่านมา

      @@kamalwijayantha6591අමෝ රිදිලා නේද... para ballo

    • @GihanChamara-u3y
      @GihanChamara-u3y 8 วันที่ผ่านมา

      @@kamalwijayantha6591 puka nodi palayan pal horunta gotta allan nathuwa

  • @chalithaaroshana6360
    @chalithaaroshana6360 หลายเดือนก่อน +122

    දුලාන් මචං චමුදිත ගාවට ගියාට වැඩිය respect උබේ චැනල් එකේ ඔය තොරතුරැ කියන එක මුත් උන්ගේ පැත්තට අදිනවා ගුත් ගාගත්ත එකානේ

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน +2

      Aka atta

    • @Gamekolla-g6w
      @Gamekolla-g6w หลายเดือนก่อน +1

      Akanma uge chanal aka hama akama balanawa nisa mona maulatada chamudith gawatagiya

    • @prasannaathapaththu7025
      @prasannaathapaththu7025 หลายเดือนก่อน +1

      Eka aththa wahallu thawama innawa

    • @komaritomato1388
      @komaritomato1388 หลายเดือนก่อน

      @@chalithaaroshana6360 oya katawa rata hama tanama danuwath karanna

    • @manjulaprasanna-fl6pj
      @manjulaprasanna-fl6pj หลายเดือนก่อน +2

      ඔව් ගූ.හිරු ගූ චමුදිත 😅

  • @chamaraks5278
    @chamaraks5278 หลายเดือนก่อน +175

    නියමයි දුලාන් අයියා...ජය වේවා....!!! දෙවියන්ගේ රැකවරණය ලැබේවා....!!!💪❤️

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 หลายเดือนก่อน +28

    දුලාන් සහෝදරයා ජය වේවා තෙරුවන් සරණයි

  • @Ruwanpura.k.
    @Ruwanpura.k. หลายเดือนก่อน +35

    අනේ දරුවෝ ඔයා පරිස්සමෙන් පැවැත්විය යුතුය ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න පුතේ

  • @chandanasaman1182
    @chandanasaman1182 หลายเดือนก่อน +202

    Dulan Senadheera .. ඔයා රටට ගොඩක් වටින චරිතයක් BROTHER .. ගොඩාක් පරිස්සම් වෙන්න මේ පට්ට පල් හොරු සෙට් එකෙන්. 😍😍

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s หลายเดือนก่อน

      මොන පඩයේක්ද මෙ මුගෙන් ඇති වෙඩෙ මොකද්ද රටට

    • @indraniwasantha1368
      @indraniwasantha1368 29 วันที่ผ่านมา

      Bayai neda

    • @tharushasandeepa9826
      @tharushasandeepa9826 25 วันที่ผ่านมา

      ​@@NewslMusic-y7sඔයා පව් 😂... බත් කන හරකෙක් ඔයා... 😂😂😂

    • @Miketysonofficial58
      @Miketysonofficial58 7 วันที่ผ่านมา

      Ubatada 😂​@@indraniwasantha1368

  • @Shyama-v3l
    @Shyama-v3l หลายเดือนก่อน +41

    අර Doctors ල දෙන්නට වගේ ඔයාටත් වෙන්න පුලුවන්. පරිස්සමින්. කුඩ්ඩොයි හොරා කාපු එවුනුයි පාතාලෙයිනෙ මේකෙ ඉන්නෙ බලන් යනකොට.. චමුදිතට නං ප්‍රශ්නයක් නෑනෙ කොහොමටත්.. දුලාන් ඔයා පරිස්සමින්.. ජයවේවා!!

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 หลายเดือนก่อน +39

    මෙච්චර සාක්ෂි තියන එකේ තවත් නළවන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනින් මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න නැත්තේ ඇයි කුදලාගෙන යන්නේ නැතිව ස්තුති සහෝදරයා ❤

    • @SunilPgamage
      @SunilPgamage หลายเดือนก่อน +3

      නීතිපති ඉන්නේ මහින්ද රනිල් පැත්තෙ ඒකයි වැඩ කෙරෙන්නේ නැත්තේ

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน +1

      අනේ මන්දා සාක්ෂි වැඩීයි ඒකයි

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน +1

      ​@@SunilPgamage😂

    • @nilukadisanayaka996
      @nilukadisanayaka996 หลายเดือนก่อน

      @@SunilPgamage නීති පති අයින් කරන්න ඔනේ වැරදි දෙවල් වලට සහයෝගය දෙන උන් තියන් ඉනේ ඇයි ජනාධිපතිතුමා දැන් බලය තියෙනවා නේද

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +17

    දුලාන් පරිස්සමෙන් ඉන්න

  • @olaola4451
    @olaola4451 หลายเดือนก่อน +38

    දුලාන් වගේ රටට අවංකවම ආදරය කරන අයව රැක ගැනීම ජාතියේ යුතු කමක්.
    දුලාන් ඔබට බුදුසරණයි!!!දෙවිපිහිටයි!!!

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 หลายเดือนก่อน +20

    දරුවෝ පරිස්සමෙන් .මුන් අපරාධකාරයෝ.

  • @srilankanyouth8667
    @srilankanyouth8667 หลายเดือนก่อน +20

    දුලාන් බොසා ❤ ගැම්මක් තමයි.

  • @chandimalakmal8433
    @chandimalakmal8433 หลายเดือนก่อน +27

    දුලාන් එල සහෝදරයා ❤❤

  • @siwankakumara5950
    @siwankakumara5950 หลายเดือนก่อน +29

    සුපිරි කොල්ලෙක්

  • @KrishanHarshana-hy2qo
    @KrishanHarshana-hy2qo หลายเดือนก่อน +27

    ඔවා දැන් එලියට ඇදෙන්න ඔන දෙවල් දැන් තියෙන රජය සියලුම දෙට සාදාරනයක් වෙවි

  • @merilkurera7815
    @merilkurera7815 หลายเดือนก่อน +47

    මහජනතාවට දැන ගැනීමට සැලැස්වීම ගැන ස්තුතියි දුලාන්..

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 หลายเดือนก่อน +29

    කෙලවලම දාන්න ඕනෙ රාජපක්ශල කරපු හොරකම් වංංහා දූෂන මිනීමැරුම් සියලුම දේ එලියට දාන්න ඕනෙ

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน

      නිකමටයි අහන්නේ...රාජපක්ෂලා බරගානක් ඉන්නවා...කෙලවලා යවන්න ඕනි මොන රාජපක්ෂටද..🤔🤔🤔🤔

  • @IndikaBandara-y9e
    @IndikaBandara-y9e หลายเดือนก่อน +26

    චමුදිත ඔයා මේවා අපිට shear කරන්න දෙන්න ඕන... මිනිසුන්ට දැන ගන්න

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 หลายเดือนก่อน +2

      මමන්ම් ශෙයාර් කරනවා.
      කරලත් තියනවා.

  • @Alintholamudayas
    @Alintholamudayas หลายเดือนก่อน +24

    මේවා බලන හදුන්කූරා මන් ඉවරයි අයියේ😂

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h หลายเดือนก่อน +56

    ජනතාව පොලිසියට ගොඩක් උදව් කරනව මේව අල්ලන්න ඒත් මන්දගාමී බවක් ජනාධිපති තුමා මේ මිනිස්සු මේතරම් දෙවල් අතටම අල්ලල දෙද්දී ඇයි ක්‍රියා මාර්ග නොගන්නෙ

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 หลายเดือนก่อน +45

    බය නැති රජෙක් මල්ලී ඔබ දුලාන් ❤❤

  • @ceylonuk6250
    @ceylonuk6250 หลายเดือนก่อน +30

    great 👍👍

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +6

    තෙරැවනසරනයි සර්❤❤❤❤❤❤ සහතික ඇත්ත ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 หลายเดือนก่อน +5

    නියමයි,,ගැම්මක් තමයි,,ඔළුවට පිස්තෝලයක් තිබ්බත් පවාදීම් නෑ.

  • @nilminiperera7182
    @nilminiperera7182 หลายเดือนก่อน +53

    නියමයි කතාව රට වෙනුවෙන් කතාකරන්නෙ දෙවියන්ගේ පිහිටයි පව් අරක්ෂාවෙන්න ❤ මාලිමාව වට්ටන්න බලන්නෙ පරයො දෙවියන්ටත් පෙනිලා දඩූවම් දෙන්න ඕනෙ ස්තුතියි ❤❤❤❤❤❤

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 หลายเดือนก่อน

      පුක දීපං😂

    • @renukaperera9380
      @renukaperera9380 หลายเดือนก่อน

      අනුර සර් කිව්වෙ ආදරයත් එක්ක රට ගෙනියමු කියලා. බලන් යනකොට මාලිමවෙ ඉන්නේ ව්‍යිරක්කාරයෝ වගේනේ.

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน +1

      ඔව් තිස්තුන් කෝටියක් දෙවිවරැ බලාගෙන තමයි ඉන්නේ කොහොමත්..

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz หลายเดือนก่อน

      ​@@renukaperera9380ඔයා කියන්නේ හොරුන්ට ආදරය කරගෙන ආදරෙන්ම ඉමු කියලද

    • @tharushasandeepa9826
      @tharushasandeepa9826 25 วันที่ผ่านมา

      ​@@renukaperera9380 ඔයා බය්යෙක් ද ? 🤮

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt หลายเดือนก่อน +17

    අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน +1

      දිට්ඨ දම්මවේදනීය කර්මය පලදෙනවා..අනිවා...

  • @Ravidu123
    @Ravidu123 หลายเดือนก่อน +6

    ❤❤❤දුලාන් ඔබ පරිස්සම් විය යුතුයි. චමුදිත කියන්නෙත් කටුස්සෙක් වගේ මිනිහෙක්.මහින්දලගෙ මිනිහෙක්.

  • @Wildsudee6779
    @Wildsudee6779 หลายเดือนก่อน +22

    මේක වෛරල් කරමු

  • @nabiajulia5678
    @nabiajulia5678 หลายเดือนก่อน +16

    අයියෝ දුලාන් මේවා නීතියට ගේන්නකො. ඕවා එලියට දානවට වඩා හොදයි ඒක

  • @sivarajkanagaraj798
    @sivarajkanagaraj798 หลายเดือนก่อน +28

    පරිස්සම් වෙන්න පුතා,දෙවියන්ගේ රැකවරණය ලැබේවා.

  • @upulhm6761
    @upulhm6761 หลายเดือนก่อน +189

    මචං ඔය තොරතුරු පොලිස් ඇමැතිට..ජනාධිපති අනුරට..CID එකට දීපන් ..ඔතන හෙලි කැල විතරක් නිකන් ඉන්න එපා..

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน +4

      ඒකනේ අප්පා..දැනුවත් කරන්න වෙයි..

    • @nimalimadushika9777
      @nimalimadushika9777 หลายเดือนก่อน +2

      ඔව්.දැන්ම දුන්නොත් හොදයි.නැත්නම් මේ කොල්ලා ගෙදර යනකල්වත් ශුවර් නැහැ .ළගම ඉන්න උන්ගෙන් කියනවනෙ වැඩිපුර පරිස්සම් වෙන්න ඕන

    • @tharushasandeepa9826
      @tharushasandeepa9826 25 วันที่ผ่านมา

      ​@@nimalimadushika9777Eyage content poddak balanna yt eke Dulan Senadheera kiyala search ekak dila... eya eyata puluwan hemadama karanawa ... mata penne oyala update ne wage eya gena 😶

    • @lktechjaya8209
      @lktechjaya8209 11 วันที่ผ่านมา

      Dulan Senadheera youtube channel eka balanna. E malli danatamath cid eke complain daala thiyenawa

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 หลายเดือนก่อน +24

    කොන්ද පණ තියෙන චරිතය ක්. ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ඔබට සහෝදරයා. 🇱🇰🙏

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 หลายเดือนก่อน +1

      කොන්ද පණ තියේනම් අදාල ආයතනයකට පැමිණිලි කරන්න කියපං අතන මෙතන හැමිනෙන්න නැතුව

    • @sanjulahapugoda2848
      @sanjulahapugoda2848 หลายเดือนก่อน

      @kamalwijayantha6591 උබ කෙලින්ම කියපන් ඉතින් ගිහින්. 🤭🤣

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 หลายเดือนก่อน

      @@sanjulahapugoda2848 මට පුකේ අමාරුව නැති නිසානේ පකෝ පාඩුවේ ඉන්නේ.. පුකේ අමාරුව තියෙන එවුන් තැන තැන හැමිනෙන්න එපා. පැමිණිලි කරපියව්

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv หลายเดือนก่อน

      උබට මොලෙ නැති උනාට උට මොලෙ තියෙනවා 😂නඩුවක් ගියත් එක ටික කලයක් යද්දි යට ගහනවා උන්ගෙ සල්ලි වලින් .මෙ අයියා කරන්නෙ එහෙම නොවෙන්න මිනිසුන්ට හොරුන් ගැන හෙලිකරලා දෙන එක උබ බත් කන්න එපා තනකොල කහන් ගිහින් අද ඉදන්​@@kamalwijayantha6591

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l หลายเดือนก่อน +80

    අහිංසක මිනිහෙක් කෙහෙල් කැනක් කැපුවොත් නීතිය තිතට ම... පට්ට හොරු ඔක්කොම එළියේ 😂😂😂කුවේට් අපි

  • @nilukank3564
    @nilukank3564 หลายเดือนก่อน +32

    මේ සියල්ල. සී අයි ඩී එකට පෙත්සමක් බාරදීලා කේස් එකක් ෆයිල් කරන්න බැරිද? .

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      Case file karaganna cid aka dhenaganna ona.media karanne anawaranaya kirim witharai.

    • @Thenationalistr
      @Thenationalistr หลายเดือนก่อน

      මුගෙ බොරු බන් ඕව ඇත්තනං නඩු දාල ඔප්පු කරන්න එපැයි 😂

  • @NalinDammika-t6i
    @NalinDammika-t6i หลายเดือนก่อน +12

    👍👍👍නියමයි කොල්ලා එල කිරි

  • @Saurasaura-c9w
    @Saurasaura-c9w 20 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා මේ කොල්ලට ආරක්ෂාව දෙන්න පුලුවන්නම් ...මේ කොල්ලගෙ සහය ගන්න එකෙන්ම ගැම්මක් ❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +31

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 หลายเดือนก่อน +2

      😂😂 කියල වැඩක් නෑ 😂😂😂😂කුඩ්ඩෝ,මිනීමරුවො,හොරු, ස්ත්‍රී දූෂකයින් පිරිලා 😂😂😂😂😂

  • @Nimal.9445
    @Nimal.9445 หลายเดือนก่อน +42

    මේ..ආන්ඩුව.පෙරලන්න බෑ
    69 ලකෂයක් බලාන ඉන්නේ මොකද.වෙන්නේ කියලා.

    • @jay-walker3584
      @jay-walker3584 หลายเดือนก่อน +6

      හැටනම ලක්ෂයක කලින් ආන්ඩුවත් පෙරලුවේ ඒ හැට නම ලක්ෂයේම එවුන් තමයි

    • @rvandephili
      @rvandephili หลายเดือนก่อน

      ​@@jay-walker3584ගෝටා හොරා නෙ 😂

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj หลายเดือนก่อน

      ​@@jay-walker3584කමක් ne me ආණ්ඩුවට 68 ලක්ෂයක් eka නිසා peralanna be

    • @noymanoj
      @noymanoj หลายเดือนก่อน

      @@jay-walker3584😂 හොරු ටික අයෙ ගෙන්න බැ ලොවෙත්

    • @jenetteweliwita825
      @jenetteweliwita825 หลายเดือนก่อน +1

      N p p peranna one ne. Niyameta weda tika karanawa. Aurudu 5n balanna

  • @bbbbbb2238
    @bbbbbb2238 หลายเดือนก่อน +12

    ඉතින් මෙච්චරම සාක්ෂි තියනවනම් ඇයි මේ මහින්ද රාජපක්ෂ සහ රාජුරාධා අත්අඩන්ගුවට ගන්න බැරි මේ කියන කෙනාම සාක්ෂියට ගන්න

  • @dskothalawala86
    @dskothalawala86 หลายเดือนก่อน +12

    ජනාධිපති anura brother දැනුවත් කරන්න bylaa කියා කියා ඉන්නේ නැතිව ඉක්මනින්

  • @hgwplivestream1334
    @hgwplivestream1334 13 วันที่ผ่านมา +2

    🙏 සුපිරි මචන්

  • @christieperera6596
    @christieperera6596 หลายเดือนก่อน +9

    Dulan the nation salutes for your contribution. Blessings from Melbourne.

  • @BNDharmasiri
    @BNDharmasiri หลายเดือนก่อน +15

    මෙයා කියන දෙවල් හොයා බලන්න අනිවාර්යෙන්ම නමුත් මෙයා කවුද කියලත් හොයා බලන්න පවතින ආණ්ඩුවෙ අයත් මෙයාගෙන් පරෙස්සන් වෙන්න

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි . සහොදරයා ඔබට නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน +3

    76 ක කෙරැවාවල් ඉවරයි.දැන් මේ උතුම් රාජ්‍යයේ බිහිවී ඉන්නේ උගත් බුද්ධිමත් ජනාධිපතිවරයෙක්.ඒවගේම 159 උගතුන්ගෙත් උගත්තු බුද්ධිමතුන්ගෙත් බුද්ධිමතුන් විවිධ උපාධි ලබාගත් ආචාර්යයවරැන්ගෙත් ආචාර්යයවරැ මහාචාර්යවරුන් ගෙත් මහචාර්යයවරැන්ගෙන් සැදුම් ලත් ශක්තිමත් ආණ්ඩුවක්.ඉතිං ඒ අයට වැඩකටයුතු පහසුවෙන් කරගෙන යෑමට මේවගේ සාක්ෂි ඉදිරිපත් කරමින් වත්මන් ආණ්ඩුවට උපකාර,(අවශ්‍ය රහස්)කරන මෙවැනි වැදගත් පුද්ගලයන් තව තවත් ඔබේ චැනල් එකෙන් ගෙන්නන්න චමුදිත මහත්මයා...❤❤❤❤🙏...

  • @tiron5700
    @tiron5700 หลายเดือนก่อน +17

    චමුදිතත් හොරුන්ට කඩේ යන සීන් එකක් තියෙන්නේ කතාවෙන් තේරෙනවා!

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara หลายเดือนก่อน

      කුඩු නාලිකා වෙනේ වැඩ

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 หลายเดือนก่อน +7

    Thanks for you two ..

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk หลายเดือนก่อน +88

    මොනවා කරත් ඔයා පරිස්සමට වැඩ කරන්න බුදු සරණයි ජේසු පිහිටයි

  • @gmeye6503
    @gmeye6503 หลายเดือนก่อน +13

    නීතිය කෙසේ වෙතත් මිනිසුන් මේවා දැනුවත් වෙන්න ඕන!රටක් පාලනය කරන්න ඇවිත් තමන්ට උවමනා පරිදි ධනය එක් රැස් කරමින් රටක් බංකොලොත් කරපු හැටි මිනිසුන් දැන ගන්න ඕන නැද්ද...උන් ඒවා නීතියෙන් බේරිලා යන විදියට සැලසුම් කරලා ඇත්තෙ...ඔච්චර තක්කඩි කම් කරපු එවුන් නීතියෙන් බේරෙන විදියත් ඒ එක්කම කරලා ඇත්තෙ😅මේ රටේ සමහර අදබාලයන්ට ඕක නොතේරුනාට....රටක් ණය උගුලක හිර කරලා දවසෙන් දෙකෙන් මේ රට හදන්න පුලුවන්ද
    උකුං කිසිදවසක ආයේ මේ රට පාලනය කල යුතු නැත

  • @anuperera2385
    @anuperera2385 หลายเดือนก่อน +11

    Well done Dulan, you must seek the backing of the NPP, I think you already have that. But please be careful and keep up the good work! God bless you!

  • @asithathushan9487
    @asithathushan9487 หลายเดือนก่อน +53

    මේව බොරුනම් නාමල් රාජපක්ෂ ට නඩු දාන්න පුළුවන් නේනිකන් නෙවෙයි අපහාස නඩු දාන්න පුළුවන් නේ මේව ඇත්ත වෙන්න ඇති

    • @Anjadilruwan82
      @Anjadilruwan82 หลายเดือนก่อน +5

      උට ඉට කලින් තාජුදින්ගෙ නඩුව දින්න වෙන්වා නැත්තන් එකා හැමදාම ඇතුලේ😂😂

    • @Seewith9898
      @Seewith9898 หลายเดือนก่อน +4

      ඔව් මේවා බොරු නම් වහල්කමට වැලලෙන උන් උන් දැනගන්න ඕන රාජපක්‍ෂලාට පුලුවන් දුලාන්ට විරුද්ධව අපහාස නඩු දාන්න ,ඒත් උන් එහෙම නොදා ඉන්නේ උන් දන්නවා නඩු දාපුවාම උන්ට හොදක් නෙමේ තවත් කරමුලටම හිරවෙන එක වෙන්නෙ කියල 😂

  • @rohanroyperera3183
    @rohanroyperera3183 หลายเดือนก่อน +15

    චමුදීත ඔයා එහෙන් මෙහෙන් මොඩ ප්‍රස්න අහන්නෙ නැතිව හොදට අහගන්න මෙවා

    • @BandaraManike-l3j
      @BandaraManike-l3j หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @niranjalasamaratunga4992
      @niranjalasamaratunga4992 หลายเดือนก่อน +1

      තව එකෙක්ට කතා කරන්න දෙන්නේ ම නෑ...

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 หลายเดือนก่อน

      මෙ චමුජිතයා කියන්නෙත් හොරුන්ට කඩේයන බල්ලෙක් එහෙම මැත්නන් කොහොමද කුඩු නාලිකාව සමග එකතු වෙලා ආන්ඩුවට මඩ ගහන්නේ

  • @s.isuranga7543
    @s.isuranga7543 หลายเดือนก่อน +27

    නියමයි brother❤

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala หลายเดือนก่อน +5

    ප්‍රවීන මාධ්‍යවේදියෙකු හැටියට චමුදිතට පුළුවන්නෙ කාගෙවත් අතකොලුවක් නොවී හෘදශාක්ෂියට එකගව මේ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න.

  • @Schoolmastersrilanka
    @Schoolmastersrilanka หลายเดือนก่อน +2

    දුලාන් කියන්නේ මාර චරිතයක්.... අපි ඔබ සමගයි...

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 หลายเดือนก่อน +2

    දුලාන් ඔයා රටට සම්පතක් ආඩම්බරයි සහෙදරයා ජයවෙවා

  • @denethinduwara-u1u
    @denethinduwara-u1u หลายเดือนก่อน +18

    තාම පච පච ගානවා ආණ්ඩුවත් අරගෙන. දැන් කයිවාරු වැඩක් නෑ. ඕවට ක්‍රියාමාර්ග ගන්න බලය ඕනිවටත් වඩා තියෙනවා.

  • @alwayswithpoorpeople5
    @alwayswithpoorpeople5 หลายเดือนก่อน +23

    මට පේන විදියට හොරු ටික බලා ඉන්නා හොරුන් අල්ලනකම් හොරු අල්ලන්න කවුරුත් නෑ කියවන එක විතරයි පොල් ගෙඩියක් හොරකම් කරපු එකා ක්ෂණික ඇතුළෙ

  • @ErangaBoyagoda
    @ErangaBoyagoda หลายเดือนก่อน +3

    ප්‍රවෙසමින් මල්ලි..

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 หลายเดือนก่อน +22

    චමුදිත පිස්සු වගෙ ප්‍රශ්නය පැහැදිලිව අහලා පිලිතුරු පැහැදිලි ව අපිට අහන්න ඉඩදෙන්න

    • @SanjuEkanayaka-r6w
      @SanjuEkanayaka-r6w หลายเดือนก่อน +2

      සම්පූර්ණ ඇත්‍ය්හ. උත්තර අහගන්නත් නෑ චක බක. හැමදාම එහෙමයි

    • @StoryTime-sn3ev
      @StoryTime-sn3ev หลายเดือนก่อน

      Waddek wage..

  • @yamahaboy-h3m
    @yamahaboy-h3m หลายเดือนก่อน +1

    👍❤️ ඔයා සුපිරියක් තමා දුලා 👍❤️.....😘 පරිස්සමින් මචෝ 👍❤️..

  • @JeewanaPedige
    @JeewanaPedige หลายเดือนก่อน +4

    මෙය ආණ්ඩුවත් බඩගානවා ආණ්ඩුව පත් කළා තියෙන නිලධාරීන් නිදිමතකාරයෝද කොහෙද

  • @Nishantha-jv9re
    @Nishantha-jv9re หลายเดือนก่อน +2

    මල්ලි..පරිස්සමෙන්...බුදු සරනයි මචෝ...ඔවුන් ඔගෙ ජීවිතයෙන් පලිගන්න ජාතියෙ හැත්තක්

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 หลายเดือนก่อน +1

    දුලාන් ඔයා මේවා තොරතුරු එක්කම පුලුවන් තරම් අනුර,විජිත,සහෝදයන්ට,සහ ආරක්ශක අංශ වලට දෙන්න,මේ රට ගොඩ ගන්න ඔයාලා වටිනා සම්පත් රට වෙනුවෙන්,💪💪💪💪

  • @Dilusha_yt
    @Dilusha_yt หลายเดือนก่อน +1

    මචං. පරිස්සමින්. ආදරෙයි. දෙන්න ටම. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @camofrkc
    @camofrkc หลายเดือนก่อน +4

    දුලාන් 👍💪❤

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb หลายเดือนก่อน +7

    පොලිස් ආරක්ෂාව දෙන්න ඕනේ කෙනෙක් රැකවරණයේදී ළමයා බලාගන්න වෙනවා මොකද මෙයා ගාව තියෙන රහස් එළිවුනොත් කරදර වෙන හින්දා සමහර විට මෙයාගේ ජීවිතයට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා රවිසෙන විරත්න මැතිතුමනි ඔබ සතුයි

  • @chandanifernando7456
    @chandanifernando7456 14 วันที่ผ่านมา

    පරිස්සමෙන් දුලාන් පුතා ,ජේසු පිහිටයි ❤

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte หลายเดือนก่อน +1

    පුතෙ පරිස්සමෙන් ඔයාට බුදු සරණයි ❤❤

  • @dumindajanaka4083
    @dumindajanaka4083 หลายเดือนก่อน +328

    මෙහෙමයි,දැන් තියෙන්නෙ රාජපක්ෂලගෙවත් unp ආණ්ඩුවක්වත් නෙමෙයි.ඒ නිසා කරන චෝදනාවක් අදාල ආයතනවලට ඉදිරිපත්කරල වැරදි කරපු අයට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරපල්ලා.එහෙම නැතිව තැන් තැන්වල කියවන ඒවා ගනන්ගන්ඩ බෑ.

    • @Worldepic.7
      @Worldepic.7 หลายเดือนก่อน +33

      සිරාවටම ඈ අවදානෙ ඉල්ලන්නෙ මේ😂

    • @Utubenil
      @Utubenil หลายเดือนก่อน +94

      ඇයි සමාජයට අනාවරණය උනාම මොකද රාජපක්ෂල වැරදි කල ඒව කියන කොට වහල්ලුන්ට රිදෙනවා.

    • @shantapriyan4182
      @shantapriyan4182 หลายเดือนก่อน +17

      Owa matak karanna ona

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 หลายเดือนก่อน +6

      මෙකේ ඉන්න කෙනාගේ channel එකක් වෙනම තියෙනවා 🙂 එයා ඉදිරිපත් කරනවා නඩු දාන එවා එහෙම 🙂🙂 මෙතන බොරුවට උබලා පඩින්න එපා 😂😂 එයා ගානට කරයි ඔකෝමා🙂

    • @අනෝ9
      @අනෝ9 หลายเดือนก่อน +7

      ඒකනෙ

  • @sanathrohana921
    @sanathrohana921 หลายเดือนก่อน +8

    දන් මහින්ද රාජපක්ෂගෙ මැතිතුමා ගෙ රජයක් නොවෙයිනේ තියෙන්නෙ. හැමනෙන්නෙ නැතුව යුක්තිය ඉටු කරපිය

    • @samm3168
      @samm3168 หลายเดือนก่อน

      Sirawata hukana andu me

  • @shanuvaAvi
    @shanuvaAvi 5 วันที่ผ่านมา +1

    රියල් කැriyek bn uba ජයවේවා ආදරෙයි❤🎉

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 หลายเดือนก่อน +20

    අනේ මන්දා අපේ වුන් මන්ද බුද්ධික ද කියලා 😂😂 රාජපක්ෂ නෑ කියලා දැන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්නලු 😂😂 යකෝ එක පාරක් කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න බෑ 😂😂😂1978 ඉදන්නම පක්ෂ දේක පාලකයන් තිබ්බේ මාරුවෙන් මාරුවට 😂😂 මාලිමාව ඇවිල්ලා තමා මාස 5වත් නෑ,ආයතන වල ඉන්නේ පරණ හොරුම තමා 😂😂 පොඩ්ඩක් තේරුම් ගණින් 😂😂

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน +2

      බලන් ඉමු ටික කාලයක්,

    • @NimaUthwampathirann
      @NimaUthwampathirann หลายเดือนก่อน

      Komath me lankawa sudda karann aurudu 5 k wath one.dinapu gama ba .

    • @Dammika.ranashingha
      @Dammika.ranashingha หลายเดือนก่อน

      මුන්ට හොඳට බොරු ගොතන්න පුළුවන්

    • @jenetteweliwita825
      @jenetteweliwita825 หลายเดือนก่อน

      Adu gane aurudu 2k denna. N p p❤

    • @nabiajulia5678
      @nabiajulia5678 หลายเดือนก่อน

      කාලෙ එනකල් උන්නොත් බඩු බනිස්😂😂😂😂😂😂😂😂

  • @naththarsi5251
    @naththarsi5251 หลายเดือนก่อน +3

    දුලාන් සේනාධීර ❤❤❤

  • @warunachinthaka4039
    @warunachinthaka4039 หลายเดือนก่อน +1

    පරිස්සමින්...බුදුසරණයි

  • @ashendinelka3789
    @ashendinelka3789 หลายเดือนก่อน +1

    හොරු වැඩියි. පරිස්සමෙන් Brother ❤

  • @ChanduAbeysinghe-dt1sn
    @ChanduAbeysinghe-dt1sn หลายเดือนก่อน +4

    දුලාන් ❤

  • @JeewanaPedige
    @JeewanaPedige หลายเดือนก่อน +3

    පොලිස් ඇමතිකෝ නිදි ද ආරක්ෂක ලේකම් උන් ඔක්කොම නිදිද මෙච්චර දේවල් වෙනකන්

  • @LakshanWasnthakumar
    @LakshanWasnthakumar หลายเดือนก่อน +2

    ජනපතිතුමනි ඇස්ඇරබලන්න අනතුරක් අතලග අවදිවන්න 🎉🎉🎉🎉🎉🎉දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට අල්හමිදුල්ලා කුවේට් ගැමිම

  • @Wuggy_773
    @Wuggy_773 หลายเดือนก่อน +3

    ඔබගේ හෙලිදරව් වලදී කලපනාවට එන්නෙම ඔබේ ආරක්ශාව ගැනයි ,හරිම අවදානම්

  • @gayanpresad7071
    @gayanpresad7071 หลายเดือนก่อน +2

    දුලාන් උබනම් ❤❤

  • @Jiwithayatamotivation
    @Jiwithayatamotivation 7 วันที่ผ่านมา

    අසාධාරණය වෙනුවෙන් සටන් කරන දුලාන්ව විශ්ව මාතාව විසින් ආරක්ෂා කර දෙනු මැනව.🙏❤️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 หลายเดือนก่อน +7

    අනුර ට උනත් මේ හොරු අල්ලන්න බෑ....

  • @pathmaherath5036
    @pathmaherath5036 หลายเดือนก่อน +1

    Theruwan saranai .Dulan puthe..eth parissamen .unokkama horu thawath mum sudda karanna ussahaya .❤❤❤❤❤ niyamai putha

  • @maxnihal5289
    @maxnihal5289 หลายเดือนก่อน +7

    කතාවෙන් පේනවා නේද චමුදිත තාමත් රාජපක්ෂලාට කඩේ යනවා

  • @IshiniSenadeera
    @IshiniSenadeera 15 วันที่ผ่านมา +1

    Dulan api oy ekk innw❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d หลายเดือนก่อน

    නියමයි දුලන් පුතේ ඔබ‍ට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏

  • @renukafernando6337
    @renukafernando6337 หลายเดือนก่อน +3

    Thanks 🙏🙏🙏 chamudeetha.horu aaalla gannna thama Npp chandey dunnna brother 👍🙏 parrisssmin wada Kara gannna wenawa rata rakimu horupalawa harimu❤❤❤ Npp thanks 🙏🙏🙏🙏❤❤❤

  • @darshanasuraweera8043
    @darshanasuraweera8043 23 วันที่ผ่านมา

    උබගේ හැම වීඩියෝ එකක් ම බලනවා.ආදරෙයි දුලාන්.🫡🫡🫡

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +5

    චමුදිතයා රාජපක්ෂලා ගේ ලෙවකන එකෙක්