I started consuming less rice (carbs) about a year ago and experienced many health benefits. But good luck trying to get Sri Lankans to eat less rice. 😢
Can’t we use mid-size storage structures for rice, akin to silos for corn in US? If this is applicable, giving engineering assistance to farmers so that they can build their own silos may be a solution.
70/80 jvp destroyed all mill and storing facilities belongs to government, paddy marketing board. creating capacity and reach issues. this opened doors to private giants/oligopoly.
ධනාගෙ video එකක් එනකන් බලන් හිටපු අය කෝ බලන්න 😎
ධනා හැමදාම එකක් දාන්න ❤ අපට මේ දැනුම ඉතා වටිනවා
අර හර්ශත් දිගටම කියන කතාවක් තමයි මේක.
දේශපාලකයා කියන එක අමතක කරොත් එයත් හොද ආර්ථික විස්ලේශකයෙක්
අපේ දනා වගේම තමෙ
සුපිරිම කතාව❤
Superb explanation, thanks 🤝
Great information
ධනයගෙ ක්‍රමයට හාල් පශ්ණය වසදන්න බැහැ. ජපානයත් හාල් වලට සහන දෙනවා….
මෙ ප්‍රශ්නය අද ඊයෙ අපු එකක් නෙවෙයි පාලන මිල දන්න පටන් ගත්තේ 2012 වගෙ කාලෙදි, එතෙක් පලන මිලක් තිබුනේ නැ කිසිම බාන්ඩයකට, පාලන මිලක් නියම කිරීමේ දි වෙන්නෙ, එදිනෙදා වී මිලදී ගෙන වෙළඳ පොළට සහල් එවන කුඩා හා මද්‍යපරිමන මොල් එකිනෙක වැසිගෙන ආපු එක අද එකෙ උපරිම තැනකට ඇවිත්, මහා පරිමාණ ව් මොල් ටික ඉතුරැ වෙලා තරගයක් දෙන්න පුලුවන් කුඩා මොල් ටික වැහිලා ගිහින්..මෙකට විසඳුම අවුරුද්දට කන්න 3 වගා කරන්න ඔන අතර මැදි කන්නය ( ජුලි/ඔක්තෝබර්)වැව් තියන පොලොන්නරැව, අනුරාධපුර ,අම්පාර සහ පුළුවන් අනිත් ප්‍රෙදෙශ වල. අතරමැදි කන්නයේ වී අනිත් කන්න වලට සාපේක්ෂ 40% නිශ්පාදනය කරත් ඇති. පාලන මිල අයින් කර වෙළඳපොළ විවර කරන්න ඔන.එවිට අලුත් වී මොල් හැදෙයි වැහුන එවා ඇරෙයි.තරගකාරිත්වයට වැඩි වෙයි. එ වගෙම පොහොර සහනාධාර දෙනවා වෙනුවට සාධාරණ මිලට පොහොර වෙළඳපොළෙන් ගැනිමට ඉඩ දෙන්න ඔන. සැම ගොවියෙකුටම kubota ටැරැක්ටර් එකක් අඩු මුදලට ගෙවිමෙ ක්‍රමයට ගැනිමට වැඩ පිලිවෙලක් හදන්න ඔන. Desel සහනාධාරයක් දෙන්න ඔන. එවිට දැනට හෙක්ටයාර 1 යන 200000/= වගෙ නිශ්පාදන වියදම 140000/= වගෙ අඩු කිරිමට පුලුවන්.. එවිට පුළුවන් වෙයි වී මිල අඩු කිරීමට සහ හල් මිල ස්ථාවර දැනට වඩා අඩු මිලකට තරගකාරිව වෙළඳ පොළට නිකුත් කරන්න.. රජය එක අවස්ථාවක ඇරෙන්න මැදිහත් නොවිය යුතුයි එනම් සහල් නිශ්පාදන ය වැඩි විමත් එක්ක ඔනවට වඩා වී මිල අඩු වෙනවා නම් රජය යම් ප්‍රමාණයක් මිල ස්ථාවරව පවත්වා ගැනිමට ගත යුතුයි.
I started consuming less rice (carbs) about a year ago and experienced many health benefits. But good luck trying to get Sri Lankans to eat less rice. 😢
Can’t we use mid-size storage structures for rice, akin to silos for corn in US? If this is applicable, giving engineering assistance to farmers so that they can build their own silos may be a solution.
කාලෝචිතයි ❤
මරු ❤ ධානා.
ලංකාවේ හාල් අස්වැන්න අක්කරයට අනිත් රටවල් එක්ක සෑහෙන්න අඩුයි,
අපේ අක්කරයක පිරිවැය ගොඩක් වැඩිය්
ඒ දෙක හරි ගස්සන්නේ
නැතිව අමාරුයි
මේ කියන තරඟකාරීත්වය ඇති කලා කියලා සහල් මිල අඩු වෙන්නෙ නෑ, තවත් වැඩි වෙනවා මිස. කන්න තියෙන සහල් ටික වෙන වැඩ වලට දැම්මම. අනික් අතට මේ දේශකයම කිව්වා බියර් හදපු කොම්පැනිය වහලා, ඒ තරගකාරීත්වය නැති කරන්න සහල් මෝල් වලට පුලුවන් උනා කියලා.
අපි හිතමු ඔය කියන කාර්ක්ශමතාව, තාක්ශණය ඔක්කොම දාලා වී නිශ්පාදනය වැඩි කලා කියලා. ඒත් අර මෝල් හිමියෝ ඒ සහල් ටික අඩුවෙන් අරන්, ඒ අයට ඕනේ ගනන් වලට විකුණන එක නවත්තන්නේ කොහොමද?
මගේ පෞද්ගලික අදහස නම් මේ තරගකාරී වෙළදපොල කියන එක ලංකාවට තවම ගැලපෙන්නෙ නෑ. මෑතම උදාහරණය, ඉන්දන වලින් අපට පෙනුන දේ, තෙල් මිල අඩු උනාද? නෑ, cepetco එකේ ගානටම දීලා, උන් වැඩිපුරත් ලාභ ගත්තා හැර. ලංකාව වගේ පොඩි වෙළඳ පොලක, ඉන්න ඔක්කොම competitors ලා යටින් එකඟ තාවයකට ඇවිත්, සමානව ලාභ බෙදාගන්නවා මිස සැබෑ තරඟකාරීත්වගේ වාසිය පාරුභෝගිකයට යන්නෙ නෑ.
මේක පොඩ්ඩක් හරි පාලනය කරන්න නම්, සහල් (ආහාර) මූලික අයිතියක් කියන පදනමේ ඉදන්, රජයෙන් පුලුවන් තරමක සහල් ගබඩා (25-30%) පවත්වන් යන්න වෙනවා. ඒ කරලා ඇතරමැදියාට අසාමාන්‍ය ලාභ ලබන එක කඩන්න වෙනවා.
ඒ මගේ අදහස පමණයි
I was waiting for this
මේ කතාවේ කිසිම තැනක ලංකාවේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සහල් සපයන්නේ කෙසේද යන්න කියන්නේ නැහැ. කන්න තියෙන සහල් වෙන දේවල් වලට යෙදුවහම කන්න තියෙන ටිකත් නැති වෙන එකනේ වෙන්නේ.
තාක්ෂණය යොදා නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම හරි.
Has to introduce millet cultivation to dry zone. Not the finger millet Other varieties like jowar millet and foxtail millet. No need so much of water.
හාල්නොවෙයි හැමදේම ගනන් එකට හේතුව අතරමැදියා. එයාල ගොවියට සුලු මුදලක් දිලා වැඩි ලාභයක් ඉපයිම.එකට කරන්න ඔනේ .එයාල මිලට ගන්නේ කියටද?විකුනන්නේ කියට කියලා හරියටම දැනගැනීමට ඔන්ලයින් බිල්පතක් ගොවියට සහ පරිභොගියට දිම.
👌👌
70/80 jvp destroyed all mill and storing facilities belongs to government, paddy marketing board. creating capacity and reach issues. this opened doors to private giants/oligopoly.
සෙවනගල සීනී කර්මාන්තශාලාවේ ඉඩම් දුන්නානෙද වගාකරන්න🎉
සුද්දා ඔයා තමයි පලවෙනිවතාවට ජලයේ වියදම ගැලපීම කලයුතුයි කියන වගේ කියුවට .. ඔයාම දන්නවා ඔයා ඔය පොයින්ට් එක ගත්තේ කොතනින්ද කියලා
හේතුව මොකක්ද 👀
❤❤❤❤❤
හරි වචනය "කතිපයාධිකාරිත්වය" නේද?
කතා අප්පුලා.
අරලිය, රත්න, නිපුණ තමයි හාල් වල සාප
තොගෙ දැනුමෙ තරම.........
@janakawimalasena9298 කියන්න බලන්න එහෙනං මේ මහදැනමුත්තා අපිට දැනගන්න
හාල් කන්ටේනරයක් දෙකක් රටින් ගෙනාවනම් මුදලාලිලා බයටම මිල අඩු කරනවා.
ඔයාට ප්‍රශ්නය තේරෙනව මදි.
රනිල්ට අවශ්‍ය වුනෙ වී වගාවට
තාක්ෂණය ගෙනෙන්නට එකයි උරුමය නමුත් රට වාසනාවන්ත නැත
වෙලදපොලේ සහල් මිල පාලනය කරා නම් ඉවරයිනේ.
උඹත් එක්ක කථා කරල වැඩක් නැහැ. කියන අදහසෙන්ම පෙනෙනවා අදාල කරනය ගැන දැනුම නැහැ කියල.