Sunil Santha - Dudanoda binda (mage kukula nasu eka) | සුනිල් සාන්ත - දුදනොද බිඳ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 147

  • @sidathmaskorala2109
    @sidathmaskorala2109 2 ปีที่แล้ว +24

    අතිවිශිෂ්ඨ ගීයක්..අතිවිශිෂ්ඨ ගායනයක්...පොඩිම පොඩි අත් වැරද්දක් ගායනයෙදි අප මහා ගායකයානන් වෙතින් සිදු වූවත් එය කිසිවෙකුට හඳුනා ගත නොහැකි තරම් සියුම් දෙයකි..මෙහි ලා අප මහා කිවි රැයිපියෙල් තෙන්නකෝනුන් මගෙ කුකුලා නැසූ එකා දදය ඔබගේ පාලු ය කා යනුවෙන් කල පබ‍‍ඳුම ගායනයේදී පාලු යකා යනුවෙන් ගායනා විනි..

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +29

    මගේ අප්පච්චිගේ කැමතිම ගායකයා මෙතුමා. අපි පොඩි කාලේ ඉදන් අප්පච්චි මෙතුමාගේ ගීත කැසට් පට දාලා නිතරම අහනවා. අප්පච්චි නිසා තමයි අපිත් මෙතුමාගේ රසිකයන් වුණේ. විශිෂ්ඨ කළාකරුවෙක් මෙතුමා නම් ❤❤❤🌹🌹🌹

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 3 ปีที่แล้ว +46

    anyone? after Sirasa the voice ?

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +38

    මගේ තාත්තගෙ ප්‍රියතම ගායකයා සුනිල් ශාන්තයන්.. මට මතක්‍යි අපි පොඩි කාලේ මේ සින්දු අපේ තාත්තා මුමුනනවා..

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 3 ปีที่แล้ว +36

    The voice srilanka එකෙන් අහලා මේක අහන්න ආවේ..අදමයි මෙහෙම සිංදුවක් තියෙනවා කියලා ඇහැව්වෙ..😍😘

    • @manjularanaweera9456
      @manjularanaweera9456 3 ปีที่แล้ว +1

      Ohh , man nam meka chuti kaleth ahanawa....

    • @hemapalaliyanage6188
      @hemapalaliyanage6188 3 ปีที่แล้ว

      Great work.

    • @upalidharmapala2180
      @upalidharmapala2180 3 ปีที่แล้ว +1

      Proud to you,for the interesting and findout original version. Thanks...

    • @asankaudayakumara3680
      @asankaudayakumara3680 2 ปีที่แล้ว

      සතුටුයි original ගීතය සොයා පැමිනියාට !

  • @sarathjayawardena8794
    @sarathjayawardena8794 3 ปีที่แล้ว +39

    වර්ණනා කරන්නනo වචන නෑ, ශාන්තයන්ගෙ ගී හඬ ගැන,ඒකාලෙ හිටිය අපේ වැඩිහිටියො මොනතරo වාසනාවන්ත උනාද මේ ගී රසවිඳින්න,

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +2

      අද කාලේ විවිධ රසයෙන් අහන්න ලැබීම ?

  • @shiromadharshani4903
    @shiromadharshani4903 3 ปีที่แล้ว +13

    අන්ලයික් කරන මිනිසුත් ඉන්නවා නි මේවට.. සකූගේ කතාවෙන් තමයි මුලින්ම ඇහුනේ. ඊට පස්සේ හිතුවේ ඒ කථාවට හැදුව එකක් කියලා. ස්තුතියි ඔබට අපේ පැරණි ම ගීතයක් කියලා දැනගත්තාම ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

      Mama kamathi but anith ayata wena Taste ekak thibboth apita tarahai gihin baa

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +4

    මොනතරම් ලස්සනද...මොනතරම් සඤ්ඤමයකින් යුත් ගායනයක්ද...අවුරූදු 50 කට වඩා පැරණි වුවද එහි රසය අදටත් එක සේමය

  • @wijerathne6269
    @wijerathne6269 3 ปีที่แล้ว +11

    මගේ ප්‍රියතම ගායක,සංගීතයෙන් ඉවත් වෙන්න ඔහුට සිදු වීම විසාල පාඩුවක් රටටම.තව කොතරම් හොද නිර්මාණ කරයිද

  • @t.s.s.perera2923
    @t.s.s.perera2923 2 ปีที่แล้ว +5

    මේ රැපියෙල් තෙන්නකෝන් මහතා ගේ වචන වලට සුනිල් සාන්තයන් ලොකු පනක් දීලා

  • @wwilson69
    @wwilson69 9 ปีที่แล้ว +103

    දුදනොද බිඳ ලද තෙද කඳ
    කඳ දෙවිරද සාමිනේ //
    මගෙ කුකුළා නැසූ එකා...
    මගෙ කුකුළා නැසූ එකා
    ධජය ඔබගෙ පාළුය කා
    මගෙ කුකුළා නැසූ එකා
    ධජය ඔබගෙ පාළුය කා
    තව එක බුද දිනක් කකා
    ඉන්නට ඉඩ නොදී මකා
    බලා එල්ල හෙලුව හෙල්ල
    මුලමැ බෙල්ල මරු තැනේ
    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ
    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ
    පයින්මැ ගොස් ඇවිද වටේ
    පොළොවැ උලා නළල් ඇටේ
    දිගට ඇදී...
    දිගට ඇදී නැග පැහැදී
    මහ හඬ දී දෙවියනේ
    දිගට ඇදී...
    රනින් කුකුළු රුවක් පුදමි
    රිදියෙන් බිජුවටක් පුදමි
    රන් දුනු හී දෙකක් පුදමි
    රුවට රිදී රුවක් පුදමි
    කතරගමේ...
    කතරගමේ බල මහිමේ
    දුටුද එමේ හැම තැනේ
    කතරගමේ...
    කියමින් නම කුළු ඔබගේ
    බොල දුන් ගෙට කිරි තොලගේ
    නවතින්නට වඩමි අගේ
    එබසින් කිරි කඳුළු මගේ
    දුදනොද බිඳ ලද තෙද කඳ
    කඳ දෙවිරද සාමිනේ //
    මට කළ මෙවිපත අනේ
    බලාගන්න දෙවියනේ
    මට කළ මෙවිපත අනේ
    බලාගන්න දෙවියනේ
    වැජඹෙන නා මෙවිමනේ
    බලන්න නා සාමිනේ
    නා සාමිනේ...

    • @kettle2093
      @kettle2093 7 ปีที่แล้ว +2

      Hasitha Mapalagama

    • @chandani1976
      @chandani1976 5 ปีที่แล้ว +9

      තල් අත්තට බොරළු ගහනව වගේ කටහඩවල් තියන ගායිකාවො බිහිවන යුගයක. වචන දහයක් අමුණගෙන බාගෙට නිර්වස්ත්‍රව උඩ පනින හිපොප් ලෝකෙ මේ වගේ දක්ෂ ගායිකායො රටට සම්පතක්.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +8

      බොහොම ස්තූතියි.
      මේ ගීතය කීප වාරයක් ඇසුවත් හරි හැටි පද පේලි ශ්‍රවණය වුනේ නෑ.
      ඔබ ඒ අඩුව හොඳින්ම ආවරණය කරලා.
      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @anilliyanage1505
      @anilliyanage1505 3 ปีที่แล้ว +4

      දුදනොද බිඳ බඳ .. (බල නෙමෙයි)
      හෙල බසට රුචි සුනිල් සාන්ත ධජය නොවෙයි දදය කියලයි ගයන්නේ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@anilliyanage1505 www.lankadeepa.lk/latest_news/%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF-%E0%B6%B6%E0%B7%92%E0%B6%B3---%E0%B6%B6%E0%B6%B3-%E0%B6%AD%E0%B7%99%E0%B6%AF-%E0%B6%9A%E0%B6%B3---%E0%B6%9A%E0%B6%B3-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%BB%E0%B6%AF--%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%9A/1-377593
      දුදනොද බිඳ - බඳ තෙද කඳ - කඳ දෙව්රද ...

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි. සුනිල් සාන්ත යන්ටත් රැපියෙල් තෙන්නකෝන් මහතාට ත් අපගේ බැති බර ප්‍රණාමය !

  • @hemanthagunasekara1814
    @hemanthagunasekara1814 ปีที่แล้ว +3

    එතුමාගේ පර්යේෂණ එකලම අවසන් කිරිමට හැකියාව ලැබුනිනම් ලාංකීය ගීතයේ වර්තමානය එදා වනු නියතය ...
    සුනිල් මැතිතුමනි...ඔබේ ගීත කෙදිනකවත් මිය නොයන කල ඔබ මියෙන්නේ කෙසේද ....🙏🙏🙏🙏🙏

  • @quintinhapuarachchi9261
    @quintinhapuarachchi9261 3 ปีที่แล้ว +32

    මෙබඳු විශිෂ්ට ගීයක් සිංහල සංගීත
    ලෝකයේ තවත් තිබේද?

    • @donperera2497
      @donperera2497 3 ปีที่แล้ว +2

      Absolutely.

    • @thisalasubath6579
      @thisalasubath6579 3 ปีที่แล้ว +3

      ඔවු

    • @ලියන්නටඋපන්නෙමි
      @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @jeewaka59
      @jeewaka59 11 หลายเดือนก่อน

      වික්ටර් රත්නායකයන්ගේ එක ගීතයක් සහ සනත් නන්දසිරි මහතාගේ එක ගීතයක් සහ අමරදේව ශුරීන් ගේ ගීත කීපයක් සහ මොහිදින් බෙග් ගේ එක ගීතයක් තව පැරණි අයගේ ගීත කීපයක් තියෙනව .එම ගීත මතක්වූ විට ලියන්නම්..
      ඉස්සර අපි පුංචිම කාලේ ගුවන්විදුලියෙන් අහල තියෙනව.,
      මේ ගීතය ඒ සැමට වඩා වටින්නේ මෙහෙම ආකෘතියක වෙනත් ගීතයක් වත් අසානැති යුගයක් බිහිවීම නිසයි.

  • @jayanikasirinuwan3614
    @jayanikasirinuwan3614 3 ปีที่แล้ว +17

    සිංදුව හරිම ලස්සනයි .සුනිල් ශාන්තගේ සිංදු වලට මම හරි ආසයි .

  • @සුදූ-ඝ6ල
    @සුදූ-ඝ6ල 4 ปีที่แล้ว +24

    මේ ගීතය අහද්දි ඇස් වලට කදුලු එන්නේ ඇයිද කියලා මට අදටත් හිතාගන්න බෑ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      කණගාටු නොවන්න.
      එය කඳුළු ග්‍රන්ථි සක්‍රීය වීම නිසා ඇතිවන තත්ත්වයකි.
      සෝදා දැමීමෙන් හෝ පිසදා දැමීමෙන්..... පසු යථා තත්ත්වයට පත් කර ගත හැකිය.

    • @pamithauthpala3819
      @pamithauthpala3819 3 ปีที่แล้ว

      පවුලෙ කවුරු හරි කුකුලෙක් වෙන්න ඇති...

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 5 หลายเดือนก่อน

    වචන අද්විතීයයි,තනුව විශිෂ්ටයි,ගායනය සුපිරි,ආයේ කවදා මෙවැනිගී අසමුද?

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 3 ปีที่แล้ว +10

    මේ වගේ සි0දු ස0රක්ෂනය කරනවාට පින්.🙏

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් ..... මොනතරම් සුන්දර ගායනයක් ද මේවා සන්රක්ශනය කර අහන්න සැලැස්සූ ඔබලාට බොහොම පින්

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 3 ปีที่แล้ว +18

    *Original එක වෙනම රසක්...*

  • @senakavithanage5236
    @senakavithanage5236 ปีที่แล้ว +3

    God father of Sri Lankan music . Respect you sir ..

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +4

    හෙළ සංගීත ආරක් වෙනුවෙන් අභීතව හිටගත් අපේ විරුවා.
    සුනිල් ශාන්ත මැතිතුමා.

  • @colomboexpress3138
    @colomboexpress3138 3 ปีที่แล้ว +22

    නියමයිනේ මම කැමතිම ගායකයා මොහු ගොඩක් ස්තුති ඔබට මෙම ගීතය demmata

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +1

    ගාන්දර්ව කුලයෙන් පැවතෙන අමරනීය චරිත ,සිටින ආත්මභාවයක සුවපත් වේවා ,🙏

  • @dubbingaviya3201
    @dubbingaviya3201 2 ปีที่แล้ว +5

    A/l sinhalawata thiyenawq🎵🥰

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +18

    උසස් පෙළ
    නව කවි සරණිය.....
    තුළ සඳහන්ව තිබූ කුකුළු හැවිල්ල.....
    කවි පෙළ....
    අනූව දශකයේ මුල..... මට මුන ගැහුනා.
    රචකයාගේ නමත් නුහුරුයි.
    රැපියෙල්........... තෙන්නකෝන්
    විභාගයට ආවාද කියලා නම් මතක නෑ.
    ඒත් කවිය මතකයි.
    ඉන් පසුව විවිධ හඬින් ගීතයක් සේ ශ්‍රවණය කලා.
    අයිවෝ ඩෙනිස් ශූරින් ගීතය නව සංගීත රිද්මයට අනුව දෙරණ ඩෙල් ස්ටූඩියෝ එකට ගායනා කලා.
    කුමාර තිරිමාදුර...... නැවතත් අළු දූලි ගසා දාලා ගීතය කරලියට ගෙනාවා.
    යුගයෙන් යුගයට නොමියෙන ගී මතක.

    • @arunaada6556
      @arunaada6556 3 ปีที่แล้ว +3

      🥳

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +3

      @@arunaada6556 සිරස නාලිකාවේ විකාශය වෙන සකූගේ ලෝකය ටෙලි නාට්‍යය තුළින් මෑතකදී නැවතත් ඇසුනා.
      දුදනොද බිඳ කඳ දෙව් රද සාමිනේ....

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      සිරස ලක්ෂපතියෙන් මේ ගීතය ගැන විස්තර කලා.

  • @upalidharmapala2180
    @upalidharmapala2180 3 ปีที่แล้ว +6

    Harima lassanai...Ahanna ahanna asai.. ( Very beautiful song. It's very interesting. I remembered my childhood stage.)

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 ปีที่แล้ว +6

    කුඩා කාලයේ සිටම රසවිඳි ගීතයක්..

  • @jayosama1
    @jayosama1 10 ปีที่แล้ว +35

    Unbelievable lyrics.. And Sunil Santha makes it one of the best ever!!!

  • @samithnishshanka
    @samithnishshanka ปีที่แล้ว +1

    ❤❤❤❤❤ ඇඟටම වදින්න සිංදුකියන ගායකයෙක්. ඇතුල්‍ර් තියෙන හැංගුන දේවල් අවුස්සලා එලියට ගන්නවා.

  • @kavinduTC
    @kavinduTC 2 ปีที่แล้ว +5

    රැයිපියෙල් තෙනිනකෝන් 🖤

  • @udaperera9945
    @udaperera9945 5 หลายเดือนก่อน

    මෙවන් ගීත දක්ෂ දරුවන් ගේ මියුරු හඩට එකතු කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

  • @donperera2497
    @donperera2497 3 ปีที่แล้ว +9

    Sinhalese music at it's BEST.

  • @lioneldezoysa4128
    @lioneldezoysa4128 4 ปีที่แล้ว +7

    Listened,enjoyed, admired this song as a small kid. Cannot hear this type songs in radio nor on TV. listened again, enjoyed, admired today, with nostalgia....

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W ชั่วโมงที่ผ่านมา

    වංග ජන සංගීතයේ මිහිර මනාව පිලිබිඹුවේ.

  • @asithatapattu9313
    @asithatapattu9313 2 ปีที่แล้ว +1

    Dell studio හි මේ ගීතයට වෙනත් අර්ථකථනයක් දී සැඟැවුණු සුනිල සර යලිඳු කැඳවා ඔහුව වර්ණවත් කළේය.

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 6 หลายเดือนก่อน

    ඉතාම ලස්සන ගීතයක්

  • @chandraweerasinghe1941
    @chandraweerasinghe1941 10 ปีที่แล้ว +14

    One of the masterpieces passed on to us by our forefathers!!!

  • @pushpithajayasekera5458
    @pushpithajayasekera5458 3 ปีที่แล้ว +14

    Who's here after the voice SL?

  • @dimuthulakshan274
    @dimuthulakshan274 2 ปีที่แล้ว

    A/L walata thiyena nisa ahuwe...aththatama kiyanna wachana na...kukulu hawilla...rapiyal thennakon ge niramanayata jiwiya bawak ekkakarala harima lassanaiii

  • @pasanwijesinghe1223
    @pasanwijesinghe1223 5 ปีที่แล้ว +13

    Omg these lyrics ❤️❤️

  • @chamikarathgalla976
    @chamikarathgalla976 2 ปีที่แล้ว +4

    මම හිතන්නෙ dislike දාල තියෙන්නෙ කුකුල්ලු හොරකං කරන එවුං... හී..

  • @kamaljayaweera.929
    @kamaljayaweera.929 6 ปีที่แล้ว +10

    grateful gold songs, of sunil santha,

  • @DilipSirisena
    @DilipSirisena 4 ปีที่แล้ว +12

    This is incorrectly sung by Sunil Shantha: ධජය ඔබගෙ පාළුය කා

    • @සුපුනිහේමචන්ද්ර
      @සුපුනිහේමචන්ද්ර 3 ปีที่แล้ว

      පළු ය කා එන්න ඕනේ නේද හරියට

    • @සුපුනිහේමචන්ද්ර
      @සුපුනිහේමචන්ද්ර 3 ปีที่แล้ว +2

      කුකුලව කාපු හින්දා කොඩිය පළු වෙලා කියලානේ එන්නේ ඕනේ හරියට

    • @DilipSirisena
      @DilipSirisena 3 ปีที่แล้ว +3

      කතරගම දෙවියන් ගේ කොඩියේ මැද ඇති සලකුණ කුකුළා ය. හොරකම් කර ඇත්තේ තමා ගේ කුකුළා පමණක් නො ව දෙවියන් ගේ සංකේතය ද බවයි බැතිමතා කියන්නේ. කුකුළා නැති ව කොඩිය පාළු වී ඇත..... ලාබ කුකුළෙකු වෙනුවෙන් හිඟා කා (දුක සේ මඟ වියදම් සොයා ගෙන) පැමිණ රන් රිදී රූප සඳහා භාරහාර වීමයි මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ. මේ ගීතය ගැන මහාචාර්ය සුචරිත ගම්ලතුන් ගේ විවරණයක් ඇත (1998-1999 වකවානුවේ දිවයින ඉරිදා පුවත්පතක තිබුණි). හැකිනම් සොයා කියවා බලන්න.

  • @donsujeevadiasjayasooriya7594
    @donsujeevadiasjayasooriya7594 9 ปีที่แล้ว +11

    It was a remarkable soong ,past future

  • @DilruMinrukLiyanage
    @DilruMinrukLiyanage 5 ปีที่แล้ว +15

    මේ සින්දුවේ නම දුදොනොද බිද නෙවෙයි "කුකුලු හැවිල්ල"

    • @SaakyasKitchen
      @SaakyasKitchen 4 ปีที่แล้ว +2

      yes ඔක ඉතා ප්‍රසිද්ද පැරනි වස්කවියක්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      ඒක අසභ්‍ය නිසා වෙනස් කලා.

    • @DilruMinrukLiyanage
      @DilruMinrukLiyanage 4 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 eke thiyaa asabya gathiya mokadda 😮

    • @DilruMinrukLiyanage
      @DilruMinrukLiyanage 4 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 kukulu havilla kiyala thama rapiyel thennakoon dala thiyenneth

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@DilruMinrukLiyanage වල් අලි වන අලි වුනේ ඇයි?

  • @goldlionkalindustudio3561
    @goldlionkalindustudio3561 3 ปีที่แล้ว +1

    Niyamai ape siyath kemathi gayakya sunil shantha mahathaya

  • @slmusicgallery1049
    @slmusicgallery1049 2 ปีที่แล้ว +2

    Lassanai

  • @PriyanthiHemamala-zp6bq
    @PriyanthiHemamala-zp6bq 9 หลายเดือนก่อน +1

    Bravo,🎉🎉

  • @madhushanpushpakumara5803
    @madhushanpushpakumara5803 2 ปีที่แล้ว +1

    2010 A/L Kukulu Hawilla❤️❤️

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +2

    Thank you very much.

  • @roshanjayakody325
    @roshanjayakody325 ปีที่แล้ว +1

    Excellent song.

  • @silkroute.concepts
    @silkroute.concepts ปีที่แล้ว

    මෙන්න තියෙනවා මෙහි මුල් ගීතය, සුනිල් සාන්ත ශූරින් විසින් ගැයූ "කුකුළු හැවිල්ල"
    1899 දෙසැම්බර් 19 වන දින උපන් රැයිපියෙල් තෙන්නකෝන් මහතාගේ උපන් ගම වුයේ මිගමුව, ගනේපොල, වල්ලාවිට ග්‍රාමයයි. වල්ලාවිට පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු නිට්ටබුව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු විය. පසුව ගුරු පත්වීමක් ලැබූ එතුමා ගුරුවරයෙකු ලෙස සේවයේ නිරත විය. ඉන් පසු කුමාරතුංග මුනිදාස මහතාගේ හමුවීමෙන් උපතින් රැගෙන ආ කවිකම ප්‍රබාමන් කර ගැනීමට අවස්ථාව උදා විය. සිංහල භාෂා දැනුමෙන් හපන්කම් දැක්වූ රැයිපියෙල් තෙන්නකෝන් ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, මාගධී, ලතින්, ග්‍රීක් ආදී භාෂාවන්ගෙන් පොහොසත් පුද්ගලයකු විය.ඔහු කාව්‍ය කෘති විශාල ගණනක් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අතර ‘ගමායනය’ ‘සිංහල වංශය’ ආදී කෘති ප්‍රධාන තැනක් ගනු ලබයි.
    රැයිපියෙල් තෙන්නකෝන් මහතාගේ ‘කුකුළු හැවිල්ල’ ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කළ හැකිය.එතුමාගේ නිර්මාණ කව්ෂල්ය හදුනා ගන්නට මේ පැදි පෙළ ම ප්‍රමාණවත්ය.
    දුදොනොද බිඳ
    බඳ තෙද කඳ
    කඳ දෙව් රද
    සාමිනේ
    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළුය කා
    තව එක බුද දිනක් තකා
    ඉන්නට ඉඩ නොදී මකා
    බලා එල්ල
    හෙලුව හෙල්ල
    මුල මැ බෙල්ල
    මරු තැනේ
    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා, ලබන විටේ
    පයින් මැ ගොස් ඇවිද වටේ
    පොළොවැ උලා නළල් ඇටේ
    දිගට ඇදී
    නැඟැ පැහැදී
    මහ හඬ දී
    “දෙවියනේ”
    රනින් කුකුළු රුවක් පුදමි
    රිදියෙන් බිජු වටක් පුදමි
    රන් දුනු හී දෙකක් පුදමි
    රුවට රිදී රුවක් පුදමි
    කතරගමේ
    බලමහිමේ
    දුටු ද එමේ
    හැම තැනේ
    කියමින් නම'කුරු ඔබගේ
    බොළඳුන්ගෙ ද කිරි තුඩගේ
    රඟ දෙන්නට වඩමි අගේ
    එකතින් හිමි සඳුනි මගේ
    දුදනොද බිඳ
    බඳ තෙද කඳ
    කඳ දෙව් රද
    සාමිනේ
    මට කළ මෙවිපත අනේ
    බලා-ගන්නැ දෙවියනේ
    වැජැඹෙන නා මෙ විමනේ
    බලන්නැ නා සාමිනේ
    කුකුළු හැවිල්ල දෙවියන්ට කරන කන්නලව්වක් ආයාචනයක් නොවෙයි.දෙවියන් ඉදිරියේ කරන යැදීමක් ශාප කිරීමකි.තම කුකුළා මරා කැ සොරෙකුට දඩුවම් පමුණුවන හැටියට ගැමි ගැහැනියක් කතරගම දෙවියන් ඉදිරියේ පළි ගැහීමක් කරන ආකාරයෙන් මෙය රචනා කොට ඇත.එම නිසාම ගීතයෙන් ජනිත වන්නේ භක්තිය දන වන ශාන්ත රසයක් නොවෙයි.රෙවුද්‍ර රසයකි.
    Courtesy: shanikamadu.blogspot.com

  • @kumarasiriwickramage6578
    @kumarasiriwickramage6578 6 ปีที่แล้ว +7

    geethe ahanna miyuru rasin ai mohu apeta ahimi one

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +2

    Most beautiful .

  • @rajagurubandara9539
    @rajagurubandara9539 ปีที่แล้ว +1

    ,,,,,,,,,,,කොයිතරම් රස
    වින්දනය

  • @chandaniliyanage2250
    @chandaniliyanage2250 หลายเดือนก่อน

    Super song. ..!

  • @kavindunethmina3660
    @kavindunethmina3660 4 ปีที่แล้ว +5

    Anyone from 2020 ?

  • @sumithbandara3112
    @sumithbandara3112 7 ปีที่แล้ว +4

    Helaye prathibhapoorna maha viyatha kata handa monatharam apooruda

  • @Diltwin
    @Diltwin 2 ปีที่แล้ว +2

    ❤️😊

  • @domijayawardena9495
    @domijayawardena9495 ปีที่แล้ว

    Aparadha karuwanta danduwan labena giyak

  • @missakasooriyaarachchi4660
    @missakasooriyaarachchi4660 8 ปีที่แล้ว +5

    A graded!!!!

  • @StudioBieber.
    @StudioBieber. 7 หลายเดือนก่อน

    ග්‍රැමෆෝන් ගීයක් නේ?

  • @sameenaisurandi1454
    @sameenaisurandi1454 3 ปีที่แล้ว +2

    2021

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 ปีที่แล้ว

    Beautiful...... he sure was talented???

  • @htbaindrajith9097
    @htbaindrajith9097 5 ปีที่แล้ว +3

    ammo mekanam man godak asama parani githayak meka siyala dammatanam godak thankiu.

  • @wasantharani3168
    @wasantharani3168 4 ปีที่แล้ว +2

    Old is gold

  • @vajiraruwanpura9231
    @vajiraruwanpura9231 6 ปีที่แล้ว +4

    great malli

  • @palithapaduwawala1315
    @palithapaduwawala1315 5 ปีที่แล้ว +2

    Grate song

    • @shiromashiroma6746
      @shiromashiroma6746 5 ปีที่แล้ว

      ada kale ayta mewa ahnna puluwn wenna labenna dammtath godk pin

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 3 ปีที่แล้ว +10

    මේකෙ views වැඩි වෙන හැටි බලාගෙන ඉඳපල්ලා දැන්.

  • @hesaraganegamage5473
    @hesaraganegamage5473 ปีที่แล้ว

    ❤❤❤❤ 1951

  • @sanathjayathissa2056
    @sanathjayathissa2056 4 หลายเดือนก่อน

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 4 ปีที่แล้ว +3

    2020

  • @menakaranasinha3364
    @menakaranasinha3364 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @jeewaka59
    @jeewaka59 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @SamarasingheKaruna
    @SamarasingheKaruna 24 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @achinthasandeepa6533
    @achinthasandeepa6533 3 ปีที่แล้ว

    Sunil shanth merunu warshaya

  • @viduindusara8042
    @viduindusara8042 3 ปีที่แล้ว

    From Will

    • @shirleym4906
      @shirleym4906 3 ปีที่แล้ว

      අද තියෙන පහසුකම් සහ තාක්ෂණය නොමැතිව මේ තරම් විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කිරීම ඇත්තටම ආශ්චර්යක් කියලා තමයි හිතෙන්නෙ.

  • @jcahangama4507
    @jcahangama4507 3 ปีที่แล้ว +6

    පද පෙළ ලිවුවාට හසිත මාපලගම මහතාට තුති!
    මේකේ තව විශේෂයක් තමා ඒ කාලේ සුද්ද සිංහල නොහොත් 'කට ඇද බාසාව' කියා කිවුව බාසාව. සාමාන්‍ය ව්‍යවහාර සිංහලට කියන්නේ මිශ්‍ර සිංහල කියලයි. (ශුද්ධ සිංහල.+ සංස්කෘත).
    මම හිතන්නේ අර 'ධජය ඔබගෙ පාළු යකා' පේලියේ "ධජය" නෙවෙයි "දදය" (තුවාලේ) විය යුතුයි කියලයි.

    • @shamavijemali5165
      @shamavijemali5165 3 ปีที่แล้ว +1

      Dadaya=kodiya
      Dadaya=thuwalaya
      Me samana pada

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      ගෝඩ් කතරගමට දදයක් තිබුනා කියලා මං දන්නේ දැන්.
      🤔

    • @Jeewaka3
      @Jeewaka3 2 หลายเดือนก่อน

      සුනිල් ශාන්ත ශූරීන් සකස්කඩ කියවල ඇති මොකද ඒකාලේ ඉගෙනගත් අය සකස්කඩ සුභාෂිතය, ලෝවැඩ සඟරාව, ධම්මපදය,,බුද්ධගජ්ජය,කව්සිළුමිණ අනුරුද්ධ ශතකය ප්‍රත්‍ය ශතකය මේ ආදී පොත් කියවන්න දෙනවා එවැනි කෙනෙකුට භාෂාව පහසුවෙන් හැසිරවිය හැකියි....

  • @vidurangaperera6917
    @vidurangaperera6917 3 ปีที่แล้ว

    මේ සින්දුවෙ තේරුම දන්නකෙනෙක් ඉන්නවම් කියන්න..ඊයෙ වොයිස් එකේ ගියා මේක girl කෙනෙක් කිව්වෙ..ඒක බලල ඔරිජිනල් එක බලන්න ආවෙ

    • @upulp.wasala943
      @upulp.wasala943 3 ปีที่แล้ว +1

      මේ ගැන විචාර තියෙනවා යූ ටූබ් එකෙම හොයලා බලන්න කුකුලු හෑල්ල්

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      මේ වගේ හණමිටි කාරයෝ තාමත් මේ ලෝකේ ඉන්නවානේ?
      හිතාගන්න බෑ.
      හරිම පුදුමයි.

  • @fontofgod
    @fontofgod ปีที่แล้ว

    *SA(NA)TAN DHARMA 😂

  • @warnakulasuriyalowefrancis7712
    @warnakulasuriyalowefrancis7712 3 ปีที่แล้ว

    0

  • @priyangikafernando6647
    @priyangikafernando6647 7 ปีที่แล้ว +2

    😄

  • @ridmaltharuvinda6714
    @ridmaltharuvinda6714 ปีที่แล้ว