නව ජනාධිපතිට අභියෝග කළ ව්‍යාපාරික සංගම් .........

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • පැය 24 ක් යන්නට මත්තෙන් ජනාධිපතිට අභියෝග කළ සමුළුව කොළඹදී පැවැත්වුණ China Association of Small and Medium Business Enterprises Liaison Office in Sri Lanka

ความคิดเห็น • 786

  • @welamadagadarabandara9803
    @welamadagadarabandara9803 2 ชั่วโมงที่ผ่านมา +129

    අනුර අනිවාර්යෙන් අපේ රට ගොඩගන්නවාමයි ජයවෙවා මාලිමාරජයට

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 2 ชั่วโมงที่ผ่านมา +185

    ඉතාම සතුටුදායකයි .හොඳ ඉදිරි ගමනකට සුභපැතුම්.

  • @somipalawellappili5824
    @somipalawellappili5824 2 ชั่วโมงที่ผ่านมา +159

    ෂුවර් එකටම ඔබ තුමන්ලාගේ උත්සාහයට අනුරගෙ සහයෝගය ලැබෙිනවාමයි.

  • @ruchira296
    @ruchira296 2 ชั่วโมงที่ผ่านมา +260

    කකුලෙන් අදින්නේ නැතුව රට ගොඩ ගන්න එකතු වෙන එක සතුටුයි.

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 31 นาทีที่ผ่านมา

      They only did that before. Now nobody to object

  • @lalanigamage647
    @lalanigamage647 2 ชั่วโมงที่ผ่านมา +85

    බොහෝම හොඳයි. ස්තූතියි ඔබ සැමටත් 🎉 නව ජනාධිපති තුමාට රටට උපරිම සේවයක් කිරීමට ඉදිරිපත් වීම ගැන.

  • @RaniAgug
    @RaniAgug 2 ชั่วโมงที่ผ่านมา +93

    ඇත්තෙන්ම ගොඩක් සන්තෝසයි මෙවන ආයෝජකයන් අදම ඉදිරිපත්වීම සාර්ථක වෙන්න ඔයාලා හැම කෙනාම එකතු වෙන්න අපි ඩොලර් එවනවා මගේ රට නැවත අපි ගොඩනඟමු

    • @ShashiniFernando-zk5to
      @ShashiniFernando-zk5to ชั่วโมงที่ผ่านมา +6

      අනිවා බ්‍රෝ මම මගේ වැටුපෙන් සැලකිය යුතු ගානක් මම ලංකාවට යවනවා මචන්.අපි අපේ රට අපේ පංතියේ එකෙක් එක්ක රට හදමු

    • @dilukshichathurangani8490
      @dilukshichathurangani8490 50 นาทีที่ผ่านมา +1

      Suwanthi weerasekara ,43 වන සේනාංකය🤔🤔🤔🤔.
      මාලිමා ඡන්ද දායකයා/රට වැසියා මීට වඩා තොරතුරු සොයා බැලිය යුතුයි. 🧐🧐

  • @Darma17690
    @Darma17690 2 ชั่วโมงที่ผ่านมา +64

    ඉතාමත් හොඳයි. එකතු වෙලා සිරි ලංකාව බබලවමු.❤❤❤

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 2 ชั่วโมงที่ผ่านมา +43

    ස්තුතියි.. මුළු ශ්‍රී ලංකාවටම ඔබ ල ශක්තියක් 🙏🙏🙏🙏

  • @priyantharohana4087
    @priyantharohana4087 2 ชั่วโมงที่ผ่านมา +46

    අපේ රට ගොඩනැගීමට දායක වන ඔබ සියලුම දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා

  • @uniquethoughts1161
    @uniquethoughts1161 2 ชั่วโมงที่ผ่านมา +35

    වැඩ පටන් ගමු🎉🎉🎉

  • @SunilUhan
    @SunilUhan ชั่วโมงที่ผ่านมา +78

    අපි බැංකු හරහා මේ මාසේ ඉදලා ඩොලර් අපි එවනවා

    • @wpstv606
      @wpstv606 55 นาทีที่ผ่านมา

      @@SunilUhan පකෝ කලිනුත් එවන්න තුබුනනේ කෙලවෙනකම් hitiye

    • @Janithprsanna
      @Janithprsanna 54 นาทีที่ผ่านมา +3

      අනිවාර්යෙන් ම 👍

    • @nalakawijerathne281
      @nalakawijerathne281 39 นาทีที่ผ่านมา +1

      Api dollars awnava aniwaryan api qatar api hoda rasval kranea api අනිවාර්යයෙන්ම dollars awnva❤

    • @lazi325
      @lazi325 18 นาทีที่ผ่านมา

      ❤❤❤❤​@@nalakawijerathne281

    • @user-Dhanu.
      @user-Dhanu. 13 นาทีที่ผ่านมา +1

      මමත්. අපි උන්ඩයල් දාන්නේ නෑ

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce 2 ชั่วโมงที่ผ่านมา +17

    ඉවසීමෙන් වැඩ කරමු
    අනිවාර්යයෙන් ජය ගන්නවා ගන්නවාමයි
    ජයග්‍රහණය කරාම යන්නට වාසනාව ශක්තිය වීර්රය ප්‍රර්ථනා කරමි

  • @MaheshPushpakumara-rg3zx
    @MaheshPushpakumara-rg3zx ชั่วโมงที่ผ่านมา +15

    සතුටුයි. අපි හදමු මේ රට. අපේ අනාගත පරම් පරාවට.. ආදරෙයි ඔබතුමන්ලාට❤

  • @susilperera5747
    @susilperera5747 2 ชั่วโมงที่ผ่านมา +36

    රටකට පහදලා දීලා රටේම ආදරය .දිනාගත් අනුරට.එයා දන්නවා එයා මොනාද කරන්ඩ ඕන කියලා.එයාගේ කණ්ඩායමක් ඉන්නවා.ඒගොල්ලෝ ලස්සනට වැඩ කරයි.ඔයාලා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න.ජය වේවා.

    • @nishadiperera9160
      @nishadiperera9160 8 นาทีที่ผ่านมา

      ඒක ඇත්ත .. මෙයාලා ගේ උපදෙස් අනුව වැඩ කරන්න ඕන කියනව වගේ මට තේරුනේ.

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 2 ชั่วโมงที่ผ่านมา +42

    ❤ 💪 මෙවන් මිනිසුන්ගේ සහයෝගය ඉතාමත් වටිනවා..
    ජයවේවා.. ✌️✌️✌️✌️

  • @asankakumara5593
    @asankakumara5593 2 ชั่วโมงที่ผ่านมา +17

    වියාපාරික මහතුන් ට අපේ උත්තමාචාර පිරිනමන අතර....රටේ ඉදිරි අනාගතය ට සුබ පතනව

  • @MunasingheNadika
    @MunasingheNadika 2 ชั่วโมงที่ผ่านมา +36

    ජයවේවා, රටට ආදරේ මිනිස්සු, respect bro

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 2 ชั่วโมงที่ผ่านมา +24

    සුපිරි නියමයි 👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @amithniro00shan
    @amithniro00shan 2 ชั่วโมงที่ผ่านมา +33

    JVP jayawawa AKD ❤❤❤❤❤❤❤

  • @ONA-1k
    @ONA-1k ชั่วโมงที่ผ่านมา +10

    මේ වෙලාවේ අප සැම එකතු වෙමු..අපට නැතත් මතු පරපුරට හරි හදමු රට.. ස්තුතියි ඔබ සැමට

  • @Donwithtravel
    @Donwithtravel 2 ชั่วโมงที่ผ่านมา +37

    නව ජනාධිපති ඔබට සහයෝගය දෙයි....❤❤❤❤

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 2 ชั่วโมงที่ผ่านมา +132

    ආදරෙයි පැලෙන්න ඔබලට❤❤ කුහකයෝ බලන් ඉන්නේ අනුරට කෙලවෙනකන්..

    • @NATURELOVER-lj4ql
      @NATURELOVER-lj4ql 2 ชั่วโมงที่ผ่านมา +2

      අනුර ට කෙල වෙනවා තමයි

    • @lakshanadikari3297
      @lakshanadikari3297 2 ชั่วโมงที่ผ่านมา +6

      ජිවිතේට නෑ බන් 😂​@@NATURELOVER-lj4ql

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 ชั่วโมงที่ผ่านมา +15

      ​@@NATURELOVER-lj4qlඅනේ ප# කෙලවෙන්නෙ අනුරට නෙමේ මේ අපේ රටට ශ්‍රි ලාංකික මිනිස්සුන්ට . තොපි වගෙ එවුන් රටෙවත් ඉන්න එපා.

    • @NadikaNadika-i4s
      @NadikaNadika-i4s ชั่วโมงที่ผ่านมา +4

      ​@@NATURELOVER-lj4qlmeka.bath.kana.harakek

    • @naththarsi5251
      @naththarsi5251 ชั่วโมงที่ผ่านมา +6

      ​@@NATURELOVER-lj4qlඋබලාවගේ එවුන් රටට ශාපයක්

  • @GAYANbro8310
    @GAYANbro8310 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාරෙන් රට ගොඩ නගන පියවර වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කරමී❤❤❤❤හදවතින් එය ඉතා අගය කරමි

  • @andrewcharles3414
    @andrewcharles3414 2 ชั่วโมงที่ผ่านมา +31

    Please give time first for the President.

  • @SunilSunil-u5t5m
    @SunilSunil-u5t5m 2 ชั่วโมงที่ผ่านมา +13

    ගොඩක් සතුටුයි රට ගොඩ ගමු

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ සියලු දෙනාට ම ජය වෙවා ශක්තිය දහිරිය ලැබෙවා නව ජනාධිපති තුමා අනිවාර්යයෙන් ලක් මාතාව ට ජය ගෙනෙනවා

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ชั่วโมงที่ผ่านมา +18

    හරිම සතුටුයි ඔබතුමාලාට ගොඩක් ස්තුති

  • @nimeshamadurangi-ds4zl
    @nimeshamadurangi-ds4zl ชั่วโมงที่ผ่านมา +3

    බොහොම ස්තූතියි ව්‍යාපාරික සංගමය🥰🥰❣️❣️🥹🥹

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m ชั่วโมงที่ผ่านมา +18

    අැත්තටම සතුටුයි...එ්ත් මහත්මිය ඔයාලට ඔීන විදියට නෙවෙයි රටට ඔීන විදියට කරන්න යි ඔයාලගෙ සහයෝගය ජනපති තුමාට අවශ්ය්‍ය...❤..ජය වෙිවා

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 ชั่วโมงที่ผ่านมา +2

    සියලු දෙනාම එකතු වී අපේ රට ගොඩනගමු..බොහොමත්ම ස්තුතියි

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql 2 ชั่วโมงที่ผ่านมา +19

    Tiles mafia ඉවර කරමු

  • @worldofnissanka9222
    @worldofnissanka9222 2 ชั่วโมงที่ผ่านมา +10

    බුදු අම්මෝ චීනය...චීනය කරපු හරිය හොඳටම ඇති...අපි අද ලොකු නය උගුලක හිරවෙන්න ප්‍රධාන හේතුව තමයි චීනය.. හරි පරිස්සමෙන් ජීවනයත් එක්ක ගනුදෙනු කරන්න ඕන

  • @kramanoj1
    @kramanoj1 2 ชั่วโมงที่ผ่านมา +31

    නියමයි. 👍

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ชั่วโมงที่ผ่านมา +75

    ඔබලා කාගේවත් අතකොළු නෙමෙයි නම් අලුත් ජනාධිපතිතුමා කතා කරයි අනික දිවුරුම් දුන්නා විතරයි හුස්ම ගන්න පොඩ්ඩක් ඉඩ දීපල්ලා බං අනික් කතාව ඉතා ඉක්මනින් ඒ දේවල් වලට අත ගහයි ඒවා කියලම අනික අපිට කිසි විශ්වාසයක් නෑ චීනු

    • @kdanushka987
      @kdanushka987 24 นาทีที่ผ่านมา +1

      මේ කතාවට මාත් එකගයි, උබලා රාජ පක්ෂලා හරි වෙන එකෙක් හරි අවනම් මේ වගේ හදිස්සියක් තියේද??? උබලා චීන්නු ගැන දන්න හරිය තමා 😪😪 උබලා italy🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹 වලට ඇවිත් බලපල්ලා මේ රටේ චීන්නු කඩ දාලා චීන්නුන්ගේ මොනවද නැත්තේ කියලා, උන් එන්නෙ අපිට ආදරේට නෙමේ අපේ දේවල් අරන් යන්නයි

    • @kdanushka987
      @kdanushka987 21 นาทีที่ผ่านมา

      අනික චමල් සංජිව කියන්නේ සජිත් මහත්මයාට වැඩ කෙරුව කෙනෙක් නේද????

    • @athulachandana7883
      @athulachandana7883 8 นาทีที่ผ่านมา

      මට නම් කිසිම විශ්වාසයක් නෑ මේ වැඩසටහන ගැන. ජනාධිපතිතුමා දිවුරුම් දීලාපැය විසිහතරක් ගියෙත් නෑ පුදුම හදිස්සියක්.
      Something is wrong ....

  • @lakmaldumindu9441
    @lakmaldumindu9441 2 ชั่วโมงที่ผ่านมา +38

    හරි කලබල වැඩීනේ මේවා..ජනාධිපති දිවුරුම් දුන්න ගමන්..මට නම් හරිම සැක සහිතයි මේ වගේ ඒවා...ඇමති මණ්ඩලයක් පත් කරලත් නෑ..🤣🤣ඇයි මේ කලබල...

    • @dharmasenapgds2093
      @dharmasenapgds2093 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්තටම... ඇයි මෙයාලා කලබලෙන්... ?🤔

    • @NusNusi-of3vk
      @NusNusi-of3vk ชั่วโมงที่ผ่านมา

      Yah want to think

    • @WadithaGamage2
      @WadithaGamage2 ชั่วโมงที่ผ่านมา +4

      ඔබ හරි ..අපි දන්නව ඔය සමහර අයගේ පැටිකිරිය..

    • @nammuniprasanna7939
      @nammuniprasanna7939 ชั่วโมงที่ผ่านมา +3

      සහෝදරයට හදිස්සි නෑ.😂

    • @kanti7069
      @kanti7069 30 นาทีที่ผ่านมา

      Adese wenna inene

  • @rohanabekumara6569
    @rohanabekumara6569 2 ชั่วโมงที่ผ่านมา +11

    ආදරේයි ❤❤❤ අපේ රට ගොඩ දාමු

  • @NadeemaNilmini
    @NadeemaNilmini 2 ชั่วโมงที่ผ่านมา +48

    අර ගෑනු කෙනාගේ කතාව නං අවුල්.එහෙම අපි අභියෝග කරන එක හරිද.ඒ කතාව ඩීසන්ට් මදි කවුද එයා.

    • @udayadasun7529
      @udayadasun7529 ชั่วโมงที่ผ่านมา

      ekthama shit

    • @ayeshwijesooriya9530
      @ayeshwijesooriya9530 ชั่วโมงที่ผ่านมา +1

      Suwanthi weerasekara කියලා fb එකෙ පොඩ්ඩක් profile එක බැලුවනම් තේරෙනවා කවුද ගෑනි කියලා😂😂

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp ชั่วโมงที่ผ่านมา

      Kawuda bn? Mn fb nathi nisa ahuwe

    • @නදීශාන්-ඵ8ත
      @නදීශාන්-ඵ8ත ชั่วโมงที่ผ่านมา

      @@nimeshAttendance-kv1ypපාඨලී

    • @Janithprsanna
      @Janithprsanna 52 นาทีที่ผ่านมา

      ​@@නදීශාන්-ඵ8ත හපෝ 🙄

  • @prashankumara5680
    @prashankumara5680 47 นาทีที่ผ่านมา +3

    සතුටුයි සැවොම පෙලගැහෙන්න රටේ අනාගතය වෙනුවෙන් 🧭🧭🧭🧭🧭💪💓

  • @RanGana-my9tn
    @RanGana-my9tn 2 ชั่วโมงที่ผ่านมา +19

    ජනාධිපතිතුමාට අර ගෑනු කෙනා මොනවද කරන්න කියන්නේ. නිකං කේන්ති ගිහින් වගේ

  • @kumaranathunga9857
    @kumaranathunga9857 56 นาทีที่ผ่านมา +3

    ඇත්තටම නව ජනාධිපති අනුර සහොදරයාට හා ඔහු හදන ආන්ඩුවට සහයොගය දීම ගැන ජාතියේම ප්‍රනාමය ජාතියක් වශයෙන් .අනුර සහොදරයාට නව ජනාධිපති තුමාට ජය වෙවා❤❤❤

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 2 ชั่วโมงที่ผ่านมา +3

    ව්‍යාපාරික මහතුනි, මහත්මියනි,
    සුභපැතුම්!
    මේකයි මාවත. මෙය හොඳම ආරම්භයක්.
    NPP ය මෙය ආදරයෙන් වැලඳ ගන්න. ජයවේවා!

  • @damecafiris5703
    @damecafiris5703 52 นาทีที่ผ่านมา +2

    නව ජනාධිපතිට සහයොග දෙන සැමට ගොඩක් ඉස්තුතියි අනිවාර්යයෙන්ම ජය ජය රට ගොඩ යනවා

  • @manelpriyanka-r3k
    @manelpriyanka-r3k 2 ชั่วโมงที่ผ่านมา +4

    ශ්‍රි ලාංකීය පුරවැසියන් ලෙස ඔබ ගැන ආඩම්බරයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ชั่วโมงที่ผ่านมา +4

    Good approach...well done team.... excellent

  • @himeshmadushan6851
    @himeshmadushan6851 58 นาทีที่ผ่านมา +2

    නියමයි අපි ඔක්කොම එකතුවෙලා අපි අපේ රට ගොඩදාමු.❤

  • @adikaripriyantha2
    @adikaripriyantha2 2 ชั่วโมงที่ผ่านมา +28

    මෙතන ⁣ඉන්න වුන් කොමිසන් කාක්කෝ ⁣ඉන්න පුලුවන්

    • @tribelife7650
      @tribelife7650 ชั่วโมงที่ผ่านมา +1

      Eka thamai Balala penne 😹

    • @nalakawijerathne281
      @nalakawijerathne281 36 นาทีที่ผ่านมา

      Mn hithanea naha anura ekka oya sellm bari wai❤

    • @Janithprsanna
      @Janithprsanna 36 นาทีที่ผ่านมา

      අම්මෝ ඔව් බුද්දිමත් වෙන්න ඕන දැක්කා නේ අර ඇන්ටිගේ කථාව 🙄

  • @Chamindapushpakumara-h2c
    @Chamindapushpakumara-h2c 2 นาทีที่ผ่านมา

    අපිත් කොහොම හරි ඩොලර් එවන්නම්.ජයෙන් ජයම වේවා අපේ පුංචි ලක් මාතාවට👍👍👍❤❤❤❤❤

  • @NiroshanMadusanka-vn4lk
    @NiroshanMadusanka-vn4lk ชั่วโมงที่ผ่านมา +1

    වර්තමාන ජනාදිපති තුමාට ඔබතුමාලාගේ මේ සහයෝගය ඉතාම වටිනවා. ජනාදි පති තුමාට විතරක් නෙවෙයි මේ මුලු රටටම මේ වෙලාවෙ මේ ව්චන ටික පවා වටිනවා. අපි එක්කෙනා එක්කෙනා තනි මනුස්සයෙකුට කරන්න පුලුවන් දේ බොහොම සීමිතයි හැබැයි අපි මුලු රටම එකම එක පවුලක් වගේ එකමුතු වෙලා වැඩ කරොත්. වත්මන් රජයේ මගපෙන්වීම යටතේ අපි හැම දෙනාම වැඩකරොත් . මාසෙන් දෙකෙන් නෙවෙයි හැබැයි ඉතාම කෙටි කාලයකින් ජාතියක් හැටියට වාර්තාගත වන මට්ටමට අපිට ගොඩ එන්න පුලුවන්. මේ ලෝකේ ටම පේන්නන්න පුලුවන් මෙතෙක් කල් රට පාලනය කරපු අයගේ දුරුවල කම නිසා මිසක් රටේ මිනිස්සුන්ගේ දුරුවල කමක් නිසා නෙවෙයි අපේ රටට මෙහෙම උනේ කියලා. ජය වේවා..❤❤

  • @koswattasarath
    @koswattasarath 2 ชั่วโมงที่ผ่านมา +41

    මේ කට්ටිය ගැන හිතන්න වෙයි අර ගෑණු කෙනාගෙ කතාව ගැන????

    • @udayadasun7529
      @udayadasun7529 ชั่วโมงที่ผ่านมา +1

      ou

    • @IshanUchith
      @IshanUchith ชั่วโมงที่ผ่านมา +3

      ලොකු ටොක් දෙන්න එපා මහත් ම්ය.....

    • @chamikawk
      @chamikawk ชั่วโมงที่ผ่านมา +1

      තමන්ගේ තරම නොදැන වැඩ කරන ඩිසිප්ලීන් එකක් නැති ගැහැනු කෙනෙක්. මේ ජනාධිපති තුමා එක එක ගෑනුන්ගෙ අල්ලේ නටන්නේ නෑ. එහෙම වෙන්න ඉඩ තියන්නෙත් නෑ. ඒක එයා දැනගන්න ඕනි 🫵

    • @MohamedFathahulla-ic3es
      @MohamedFathahulla-ic3es ชั่วโมงที่ผ่านมา +3

      තර්ජන ස්වරූපයක් තියෙන්නේ

    • @gihanchameera6881
      @gihanchameera6881 ชั่วโมงที่ผ่านมา +1

      ඒ ගෑනිගේ කටනම් ටිකක් වැඩී වගේ. ඒ වුණාට කරන්න දෙයක් නෑ. එයා ඉන්නේ එයාගේ මානසිකත්වයෙන්. ඒ උනාට එයා දැනගන්න ඕනේ. මේ තියෙන්නේ සමාජය විසින් ගොඩනගපු මහජන ආණ්ඩුවක් කියලා. ඒකට ගරු කරන්න එයා දැනගන්න ඕනා. ගෑනියෙ උඹ හොඳට දැන ගනින් ඒක🤬

  • @geethadebritto4251
    @geethadebritto4251 2 ชั่วโมงที่ผ่านมา +14

    කරුනා කරලා ජනාධිපති තුමාට ටිකක් හුස්ම ගන්න ඉඩ දෙන්න එයා මනුෂ්‍යක් රොබෝ කෙනෙක්

    • @tribelife7650
      @tribelife7650 ชั่วโมงที่ผ่านมา

      Indeed ,respect patriot

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤නියමයි අපිත් අපේ යුතුකම රට ඉඳලා ඩොලර් එවනවා තව පොඩි දවසකින් රටට සල්ලි ඇතුල් වෙයි❤රට ඉන්න සියලු දෙනාට ආරාධනා කරන ඔබේ සියලු මුදල් මේ වෙලාවේ ලංකාව වෙත යවන්න කියලා❤

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 2 ชั่วโมงที่ผ่านมา +55

    මුන් මොකාටද එන්නේ - අර ගෑනු මනුස්සය ජනාධිපතිවරයාට අබියෝගකරනවා වගේ මට තේරුනේ

    • @maheshlowe907
      @maheshlowe907 2 ชั่วโมงที่ผ่านมา +5

      Ow akanam matath hithuna. Support karana ekanam hodai.

    • @padmini1542
      @padmini1542 2 ชั่วโมงที่ผ่านมา +5

      ඒකනම් ඇත්ත

    • @padmini1542
      @padmini1542 2 ชั่วโมงที่ผ่านมา +4

      බොහෝ ම පරිස්සමෙන් අවන්ක නම් හොද ය්

    • @විශ්වය-ඝ2ප
      @විශ්වය-ඝ2ප 2 ชั่วโมงที่ผ่านมา +9

      මෙතන ගොඩක් හිතන්ඩ ඕනා කරුණු කාරනා තියෙනවා. මොකද මේවන් කටයුතුවලට රජයක් ලෙස මැදිහත් වෙන කොට ගොඩක් කරුණු ගැන සලකා බලන්න අවශ්‍යයි.ඔය කියපු ගමන් හරි කැමතියි කියන්ඩ රජයකට හැකියාවක් නැහැ.ඇයගේ කතා විලාසය ගැනත් සැඟවුන කරුණක් ඇති බව පේනවා මන්ද. සියලු ව්‍යාපාරිකයන් සමග මාලිමාව හරවත් ලෙස සාකච්ඡාවට ලක්කරමින් සැලසුම් කර ඇති පසු බිමක ඔබලා කර දේ වටිනවා.

    • @nadeetharangamali9537
      @nadeetharangamali9537 ชั่วโมงที่ผ่านมา

      Aniwaryayen​@@විශ්වය-ඝ2ප

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ชั่วโมงที่ผ่านมา +55

    මොකක්ද යකෝ මේ හදිස්සිය හුස්ම ගන්නවත් බැරි උනා තාම අනෙක් කතාව අවංකත්වයෙන් එන ඕනෙම දේකට එතුමා කැමති වෙයි

    • @naturallife1724
      @naturallife1724 2 ชั่วโมงที่ผ่านมา +2

      Anura pampori pappage Redi gelawenna yanne

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 2 ชั่วโมงที่ผ่านมา +11

      ​@@naturallife1724අනේ පලයං කුහක ගෝතයෝ බොලා නම් ශික් තොපි වගේ උන් සාපයක් රටට

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 2 ชั่วโมงที่ผ่านมา +3

      @@naturallife1724 Ane bn ubalage ratata tiyana adaraya tamai oya. Anura kelawagannawa kiyanne ratata kelawena eka. E manussayage kakulen adinne nethiwa yam kalayak denna ona mulin.. Sadarana kalayakata passe ona judge karanna . Eka Gotabayath labuna ., Raniltath labuna . Ubala palaweni dawasenma kela wenakan bala inne rata gana nohithna nisa

    • @HansiRupasinha
      @HansiRupasinha 2 ชั่วโมงที่ผ่านมา

      Mewa karanna hoda weda❤redi gelawei kiyala balagena inna..​@@naturallife1724

    • @shehanchathura21
      @shehanchathura21 2 ชั่วโมงที่ผ่านมา

      Kuhakayek bn uba moda musalaya ​@@naturallife1724

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 2 ชั่วโมงที่ผ่านมา +9

    අවංකව එකතු වෙන්න ඕන තමන්ගේ වාසියට විතරක් වැඩක් නැහැ

    • @hareldhareld2784
      @hareldhareld2784 2 ชั่วโมงที่ผ่านมา

      Ehema aya innawada.

  • @JayathilakaBandara-cu3kx
    @JayathilakaBandara-cu3kx ชั่วโมงที่ผ่านมา +1

    මගෙ රටට ආදරය කරන ඔබලා සියලුම දෙනා එකතු වෙලා මෙ මොහොතෙ කරන්නෙ ලොකු පිංකමක්... ඔබ සැමටම ස්තූතියි..❤❤❤

  • @Saron-fe2ks
    @Saron-fe2ks 2 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන් අනුර සහෝදරයා මේ ඔබගේ අවදානයට යොමු කරන්න..මාලිමාවේ අපේ ඉල්ලීම එයයි...වහාම මේ මාස 2 ඇතුලේ වැඩ පෙන්නන්න..කාලේ නාස්ති කරන්න බැ දැන් ..😢🌹🙏 ඔබලාටත් කියන්නේ අනුර සහෝදරයා මුණගැහිලා ඔයාලගේ දැක්ම සාකච්ඡා කරගන්න...👍✌

  • @donamie2808
    @donamie2808 2 ชั่วโมงที่ผ่านมา +51

    අර ගෑනිට කතාවක් හරි ක්‍රමවේදයකට ඉදිරිපත් කරන්න දන්නෙ නෑ. අභියෝගාත්මකව නැතුව තමුන්ගෙ විෂන් එක හරියට කිව්වම් ඇති. අනුර කුමාර කියන්නෙ A කියනකොට Z වලට හිතන බුද්ධිමතෙක්.උඹ කව්ද ගෑනියෙ එතුමා කැමති වෙන්නට ඕනෙ කියන්න. විධායක බලතල තියන පුද්ගලයෙක් බව දන්නැද්ද ?? ඔක්කොටම කලින් ස්ක්‍රිප්ට් එක හදාගෙන සැරයක් දෙසරයන් කියෝපන් මයික් එකක් අතට ගන්න කලින්. Your education doesnt mean anything if you dont know how to present yourself. Let your brain think twice, before you utter..You can only request a head of state with facts but not demand or order him to do so.

    • @amalipridarshani9340
      @amalipridarshani9340 ชั่วโมงที่ผ่านมา +4

      සජිත්ට පක්ෂ කෙනෙක්

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 ชั่วโมงที่ผ่านมา +6

      සිරාවට මාත් උඩින් ඕකම ලිව්වා. අපිත් SME කැටගරි එකේ ඉන්නවා. කවද හරි හම්බෙයිනෙ. මට නම් ඔහොම කියවන්න ආවොත් උගන්නන්නව ඩිසිප්ලීන්කියන්නේ මොනාදකියලා

    • @umeshwashere
      @umeshwashere ชั่วโมงที่ผ่านมา +1

      Hoda badu penumak thiyena wesiyek

    • @madubashini4804
      @madubashini4804 ชั่วโมงที่ผ่านมา

      උගත් මෝඩයෙක්.අවශ්‍ය දේ කියන්න දන්නෙ නෑ.ගනන් ගන්න එපා .අනුර ජනාධිපති සමග කතා කලාම හරියයි.😧😟🙁😌

    • @chamikawk
      @chamikawk ชั่วโมงที่ผ่านมา +3

      තමන්ගේ තරම දන්නේ නැති ගෑනියක්. ඉල්ලන් කන්න හදන්නේ😂

  • @Rohinigph
    @Rohinigph 2 ชั่วโมงที่ผ่านมา +2

    Thank you very much ....very proud about .all of you ...

  • @wasanthiperera2374
    @wasanthiperera2374 2 ชั่วโมงที่ผ่านมา +2

    හැමෝම එකතුවෙලා මේ ගමන යනව දකින්නයි එකම සතුට

  • @Rmd289
    @Rmd289 ชั่วโมงที่ผ่านมา +1

    ඉතාමත් හොඳ වැඩක්..❤❤❤
    අගේකරමු.💐💐

  • @GodEye-f8m
    @GodEye-f8m 58 นาทีที่ผ่านมา +1

    නියමයි මගෙ රට දිහා දෙවියන් බලන බව පේනව රටේ අදුරු යුගය ඉවර වීගෙන යන්නෙ❤

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 ชั่วโมงที่ผ่านมา

    නියමයි ඔබ තුමන්ලාට ගොඩාක් පිං සිද්ද වේවා .රට ගොඩ ගමු.තෙරුවන් සරණයි .

  • @dasunajith144
    @dasunajith144 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් හොද දෙයක්...ජනාදිපති තුමන්ට රට ගොඩ නගන්න සහයෝගය දෙමු..

  • @ChathuraDilshan-yf7vs
    @ChathuraDilshan-yf7vs 2 ชั่วโมงที่ผ่านมา +27

    හැබැයි ඔයාල වැදගත් විදියට කොමිස් වලට නැතුව සාධාරන විදියට වැඩ කරන්න... මේකෙ කතා කරපු ගැනු කෙනා නම් ජනාධිපතිට අභියෝග කලා වගේ අපිට දැනෙන්නෙ... අපේ ජනාධිපති එක්ක වැඩ කරන්න ඕන තරම් වැදගත් මිනිස්සු එකතු වෙයි.. හදවතින්ම අපේ රටට ආදරේ අය.. ඒ නිසා ඔයාලත් විනිවිද භාවයෙන් වැඩ කරන්න...

    • @gihanchameera6881
      @gihanchameera6881 ชั่วโมงที่ผ่านมา

      ඒ කතා කරපු ගෑණිගේ🤬 විස්තරේ දැනගන්ඩ උඹලා ඒ ගෑනිගේ ෆේස්බුක් එකට ගිහිල්ලා බලපල්ලා🤬

    • @athulachandana7883
      @athulachandana7883 3 นาทีที่ผ่านมา

      සමහරවිට මේ වෙද්දිත් විනිවිද භාවය කුඩු වෙච්ච කට්ටිය ඔතන ඉන්නවද දන්නේ නැහැ. මොනවා නමුත් මොකක් හරි ලොකු අවුලක් නම් තියෙනවා කියලා හිතෙනවා.

  • @yashomiudamini
    @yashomiudamini 2 ชั่วโมงที่ผ่านมา +5

    Superb

  • @sisirahemantha5363
    @sisirahemantha5363 2 ชั่วโมงที่ผ่านมา +1

    Aniwaran obalaga utum karyata sahayogaya labai jayawewa ❤❤❤

  • @jayanthaamillaella
    @jayanthaamillaella ชั่วโมงที่ผ่านมา +16

    මොකක්දෝ නොගැලපෙන දෙයක් තියනව............

    • @tribelife7650
      @tribelife7650 ชั่วโมงที่ผ่านมา

      Let's dance outside for a bit and then go inside

    • @georgefranklinfernandoudug1328
      @georgefranklinfernandoudug1328 53 นาทีที่ผ่านมา

      මටත් එහෙම හිතෙනව.

    • @MaddumaBandara-s7l
      @MaddumaBandara-s7l 46 นาทีที่ผ่านมา

      ඔව් බං මටත් එහෙම හිතෙනව.දෙයක් කරන පිලිවෙලක් තියෙනවනෙ ඕනම දේක.

    • @athulachandana7883
      @athulachandana7883 4 นาทีที่ผ่านมา

      අනිත් එක කට්ටියට පුදුම හදිස්සියක් තියෙන්නේ රට ගොඩගන්න. මොකක් හරි ලොකු අවුලක් තියෙනවා මෙතන

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 ชั่วโมงที่ผ่านมา +14

    වැඩේ හරියට වෙයි😅😅හොරු ඉවරයි

  • @prasadds4783
    @prasadds4783 ชั่วโมงที่ผ่านมา +9

    රනිල්ට ගහාපු කතිරයක් වගේ නෝනගෙ කතාවෙන් පෙන්නේ

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 2 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai niyamai jaya wawa apa ratath oba samatath

  • @slsky7312
    @slsky7312 ชั่วโมงที่ผ่านมา

    Susantha අයියා ඔබට ඡය.ඔබ සහ ඔබෙි පිරිසගේ කැපවිමිම ඉතා අගයකොට සලකනව....

  • @ap92207
    @ap92207 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමලාට තව තව සක්තියවේවා අපේ රට සුරපුරයක් වේවා 🙏

  • @nishakafernando9766
    @nishakafernando9766 ชั่วโมงที่ผ่านมา +1

    Excellent initiative
    We respect our business men in industrial and construction sector.
    We together can rebuild srilanka.
    " The true renaissance "
    Under the leadership of new president Anura kumara
    Congratulations
    Greetings from itay

  • @ranakana4197
    @ranakana4197 13 นาทีที่ผ่านมา

    උතුම් තෙරුවන් සරණයි
    අපේ රට ගොඩ ගන්න දුප්පත්කම නැති කරන්න ශක්තිය දර්‍ය ලැබේවා .ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිටයි .

  • @lakshmansiyambalapitiya2166
    @lakshmansiyambalapitiya2166 ชั่วโมงที่ผ่านมา +3

    අවශ්‍යය දේකට අනවශ්‍ය විදිහට කලබලව තීරණ ගැනීම ඉතා කල්පනාකාරීව ඉවසීමෙන් කළයුතුය.

  • @chandrapathmalatha5771
    @chandrapathmalatha5771 2 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් සතුටුයි ජය වෙිවා

  • @nugarakrishantha3837
    @nugarakrishantha3837 2 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් සතුටුයි ...❤ ජයවේවා ❤️❤️❤️

  • @anestarodrigo2415
    @anestarodrigo2415 2 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි.🎉🎉🎉🎉💪👍

  • @ThiliniChathurangi-du8vw
    @ThiliniChathurangi-du8vw 2 ชั่วโมงที่ผ่านมา +12

    හැම මහත්මයෙකුගේ ඩීසන් කතාව ඔක්කොම විනසයි ගැහැණු කතා කරොත් ‌පිටි පස්සෙ හිටන් ඉන්න කාන්තාව රටට ලෝකෙට පෙන්න කතා කරනකොට දන්නැතිනමි පාඩමි කරගෙන එන්න ඕන

    • @Sasithdulen
      @Sasithdulen 2 ชั่วโมงที่ผ่านมา +1

      Ekanm theruna kathawa aul

    • @kamalguruge2237
      @kamalguruge2237 ชั่วโมงที่ผ่านมา +1

      මේ කරන්නෙ කල දුටු තැන වල ඉහගැනීමේ න්‍යායයි
      ප්‍රවේසමෙන්
      චීනය කියන්නෙ විස්වාස කරන්න බැරි රාක්ෂයෙක්

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 2 ชั่วโมงที่ผ่านมา +1

    Respect real gentlemens....we salute for ur great work....go ahead.....

  • @SusanthaRanasingha-k4w
    @SusanthaRanasingha-k4w 2 ชั่วโมงที่ผ่านมา +2

    තවත් නය නොවී හොදදෙයක් නම් අපි ජනතාව එකගයි වැරදි දෙයක්නම් අපි විරුද්දයි

  • @nandasirisarathchandra9534
    @nandasirisarathchandra9534 50 นาทีที่ผ่านมา +1

    Good arrangement....
    & a good start.....

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ මොහොතේ නව ජනපති හට සහායෝගය දීමට එකතු වෙන ඔබ සියලුම දෙනාට බොහොමත් ස්තුති ..🙏🙏🙏

  • @Chandani-q2m
    @Chandani-q2m ชั่วโมงที่ผ่านมา +1

    Tanks obalata.❤❤❤

  • @lalj.dissanayaka3873
    @lalj.dissanayaka3873 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාලට බොහොම ස්‍ත්තුයි

  • @champaperera8487
    @champaperera8487 2 ชั่วโมงที่ผ่านมา +11

    එතුමාට හුස්මක් ගන්න දෙන්න . එතුමා විජ්ජා කාරයෙක් නෙවෙයි . වෙලද සංගම් ආව පලියට ඔහොම හා කියන්න පුළුවන් ද .ඒ කතා කරපු කාන්තාව හරියට කතා කරන්නෙ ජනාධිපති එයා කියන විදියට වැඩ කරන්න ඕන වගෙයි . කතා කරපු විදිහ හරිම අශෝබනයි . රනිල්ට නම් හරිම බයයි නේද

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i 2 ชั่วโมงที่ผ่านมา +2

      Akanam ඇත්ත 😮

    • @udayadasun7529
      @udayadasun7529 ชั่วโมงที่ผ่านมา +1

      @@SharmilaGamage-w9i ek thama shit

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ชั่วโมงที่ผ่านมา +9

    අනික අනුරු කුමාර දිසානායක නෙමෙයි බිස්නස් කමටහල ඉන්නේ ඒකට වෙනම අය දාලා පත් කරයි ඒ පත්කරහම ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා හොඳ දේවල් කරන්න රටට ගැලපෙන දේවල් කරන්න තමන්ගේ මඩිය තද වෙනුවෙ දේවල් එහෙම නැත්නම් තමන්ගේ පර්ස් එකට වාසි විතරක් හිතන්නේ නැතුව රට ගැන හිතලා හැම දෙයක්ම කරන්න

  • @subatheja7574
    @subatheja7574 35 นาทีที่ผ่านมา

    ඇත්තටම රටට ආදරෙයි නම් නව රජය සමග සහයෝගයෙන් වැඩ කරන්න ,, රටටම සෙත ....👌👌👌👌👌

  • @kamalguruge2237
    @kamalguruge2237 ชั่วโมงที่ผ่านมา +3

    බොහොම ප්‍රවේසමෙන් චීනය සමග කටයුතු කරන්න
    විශාල වශයෙන් මෙම චීන සමාගම් අප රටෙහි සාර උරා බීමට අපේම කොටස් වලට වරදාන දෙමින් ගෙනයන බැවින් ඉතාමත් පරිස්සමින් චීනය කියන රතු මකරා සුරතලකු ලෙස බාවිතයට නොගත යුතු බව හොඳින් වටහාගතයුතුයි. දැනටමත් සංචාරක ව්‍යාපාරය තුල ඔවුන්ගේ හැසිරීම සංචාරක ව්‍යාපාරය තුල සිටින 100% ට 95% කටත් වැඩි බිම්මට්ටමේ සිටින අයට මරු පහරක් වී හමාරවී ඇත සියලුම චීන සංචාරක ආයතන සිතා සිටින්නේ අප රට ඔවුන්ට ලියාදීඇති කොලනියක් වැනි ලෙසින්ය එයට ප්‍රධාන හේතුව වී ඇතේ අප ශ්‍රී ලාංකික සංචාරක ආයතන චීන සමාගම් වල අතකොලු වී ඇති නිසාවෙනි තවද සංචාරක ව්‍යාපාරය තුල ඇති කිසිම නීතියක් ඔවුන් කිසිම විදියකින් අනුගමනය නොකරන නිසාවෙනි ඔවුනට සංචාරක ප්‍රරවර්ධන අදිකාරියේද අනීතික සහයෝගය ලැබෙන නිසාවෙනි, එයටහේතුව සංචාරක ප්‍රරවර්ධන අදිකාරියේ දූෂිත බව නිසාවෙනි එය ප්‍රයෝජනයට ගෙන බොහොමයක් ශ්‍රී ලාංකික සංචාරක ප්‍රරවර්ධන ආයතන චීන සංචාරක ප්‍රරවර්ධන ආයතන වල වහල් අතකොලු බවට පත්ව ඇතිවීඇත. මෙම වැඩසටහනේ අදහස් දැක්වූ මහත්මියගේ අදහස් වල සහ අදහස් දැක්වූ අනෙකුත් සමහරක් මහත්වරුන්ගේ ද අදහස් වලින් ගම්‍යවන දෙයින් පෙර සදහන් කරන්නට යෙදුනු රහසිගත චීන උප්පරවැට්ටි සඟවා ගෙන අදහස් ප්‍රකාශ කරන බවද හොඳින් වැටහේ.
    එමනිසා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයානෙනි ඉතාමත් පරිස්සමින් මෙම චීන රතු මකරා හොඳින් කියවා වටහාගතයුතු බව සහෝදරාත්මකව අවදාරනය කරන්නේ ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් පට්ට කට්ටක් කාපු සහෝදරයෙක් හැටියටය.
    ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයානෙනි ඉතාමත් පරිස්සමින්
    ජයවේවා මාලිමාවට
    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ❤

  • @lakiya333
    @lakiya333 2 ชั่วโมงที่ผ่านมา +17

    මොකක්ද අර ගෑනු කෙනා කිව්ව කතාව 😮

    • @NadeemaNilmini
      @NadeemaNilmini 2 ชั่วโมงที่ผ่านมา +5

      මටත් එයගෙ කතව අළ්ලුවෙ නෑ

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 ชั่วโมงที่ผ่านมา +2

      ඒකිට නම් මෙලෝ ඩිසිප්ලීන් එකක් නෑ. සේවකයන්ට කතා කරන්නෙත් ඔහොමද දන් නෑ. මෝඩ ගෑනි

    • @WadithaGamage2
      @WadithaGamage2 ชั่วโมงที่ผ่านมา +1

      පුද්ගලික දේශපාලක agenda

  • @sportsdayya7475
    @sportsdayya7475 2 ชั่วโมงที่ผ่านมา +18

    අර කාන්තාව නිකන් ආණ්ඩු පෙරලන්න වගේ කතාව චණ්ඩි වගේ

    • @udayadasun7529
      @udayadasun7529 ชั่วโมงที่ผ่านมา +2

      ou

    • @N.N.k.7878
      @N.N.k.7878 ชั่วโมงที่ผ่านมา +2

      මටත් ඒක ටිකක් අවුල් වගේ.

    • @KolithaWanigasekara
      @KolithaWanigasekara ชั่วโมงที่ผ่านมา +3

      මුන් මේ සජියට කඩේ ගිය උන් ටිකක්.😂

    • @gihanchameera6881
      @gihanchameera6881 ชั่วโมงที่ผ่านมา +2

      ඒ ගෑනිගේ කටනම් ටිකක් වැඩී වගේ. ඒ වුණාට කරන්න දෙයක් නෑ. එයා ඉන්නේ එයාගේ මානසිකත්වයෙන්. ඒ උනාට එයා දැනගන්න ඕනේ. මේ තියෙන්නේ සමාජය විසින් ගොඩනගපු මහජන ආණ්ඩුවක් කියලා. ඒකට ගරු කරන්න එයා දැනගන්න ඕනා. ගෑනියෙ උඹ හොඳට දැන ගනින් ඒක🤬

    • @ayeshwijesooriya9530
      @ayeshwijesooriya9530 ชั่วโมงที่ผ่านมา +3

      Suwanthi weerasekara කියලා fb එකෙ පොඩ්ඩක් profile එක බැලුවනම් තේරෙනවා කවුද ගෑනි කියලා😂😂

  • @rohithravichandra8114
    @rohithravichandra8114 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤woooow ❤
    Great people start great way

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 41 นาทีที่ผ่านมา

    ඉතාමත් සතුටුයි ජයයෙන් ජයම වෙව

  • @chandaniperera9117
    @chandaniperera9117 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි , සුභ පැතුම් ඔබ සැමට දෙන සහය ඉතාමත් අගෙයි .

  • @donsri8970
    @donsri8970 59 นาทีที่ผ่านมา +1

    Great Bro! Great Sri Lankan i proud as a sri lanka.❤❤❤

  • @dilanmadushan4546
    @dilanmadushan4546 2 ชั่วโมงที่ผ่านมา +1

    Thanks sahayogaya labadenna katayuthu karanawata , aluth ජනාධිපති ekka wada karanna oyalata lesi wei ❤️❤️.

  • @PosasASASD
    @PosasASASD ชั่วโมงที่ผ่านมา

    🌹හදපිරි ස්තූතියි ඔබ සැමට🌹 සහයෝගයෙන් වැඩ කළොත් අනාගතය දරුපරපුරට සුභවේවා🌹🌹🌹🌹

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔය හැම අංශයකටම එතුමා ඒ අදාළ බලධාරීන් පත් කරයි එතකොට ජනාධිපති එක්ක නෙමෙයි කතා කරන්න ඕනේ ඒ අදාල බලධාරීන් එක්ක මොකද අනිත් ජනාධිපතිලා වගේ ඔක්කොම බදාගෙන දැකලා නෑ මෙයා සුදුසු කෙනාට සුදුසු තැන් දෙයි මහජනතාව වන අපට විශ්වාසයි එය නිසි පාලනයක් යටතේ කෙරෙන බව කුහක නොවී හදිස්සි නොවී ඉන්න

  • @user-Dhanu.
    @user-Dhanu. 11 นาทีที่ผ่านมา

    මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබලා ගේ සහයෝගය ඇතුව මේ රට ගොඩ ගන්න අපේ ජනාධිපති එක්ක. ස්තූතියි රට වෙනුවෙන් ඉදිරිපත් වුණ එකටත්.❤

  • @madhukaprasad7277
    @madhukaprasad7277 ชั่วโมงที่ผ่านมา +5

    ඇයි ජනාධිපතිට අරක මේක කරන්ඩ කියන්නෙ , රටකට ඔනේ හරි නැවරදි ප්‍රතිපත්තියක්,