Sunil Santha Songs Collection (Original Versions) | Sinhala Songs සිංහල සින්දු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 24

  • @kalundewedheeranandathero1763
    @kalundewedheeranandathero1763 4 ปีที่แล้ว +13

    මේ තමා නියම හෙලයේ මහා ගාන්දර්වයා. මෙතුමට ඒ කාලේ පාලන පැලෙන්තියෙන් කුහකකම නොවෙන්න. බලන්න මේ ගීත වල තියෙන සිංහල ගතිය.සුද්ද සිංහල ගතිය.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 ปีที่แล้ว +6

    මා කුඩා කල මගේ පියා ග්‍රැමෆෝනයෙන් මෙම ගීත අහනවා මට අද වගේ මතකය්.

  • @Vishwakumaradpmc
    @Vishwakumaradpmc ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @rasikasampath2549
    @rasikasampath2549 3 ปีที่แล้ว +5

    Nice song and I love sri Lanka.

  • @rmb722
    @rmb722 5 หลายเดือนก่อน

    ඉතාම ලස්සනයි! හොදට ඇහුම්කන් දෙන්ඩ පුලුවන්. BEAUTIFUL! OLD SONGS ARE THE BEST!
    👍🏼👍🏽👍🏾

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    අකාරුණික සැලකුම් ලැබූ
    ගුරු දෙවි සුනිල් ශාන්ත මැතිතුමා

  • @gangakithsiri3886
    @gangakithsiri3886 4 ปีที่แล้ว +3

    Thanks Dinura .

  • @rohanasenaratne7240
    @rohanasenaratne7240 4 ปีที่แล้ว +8

    Nice to listen this old songs .old is gold
    Good effort

  • @dinusupipi3169
    @dinusupipi3169 4 ปีที่แล้ว +5

    Nice work Dinura

    • @skorathota
      @skorathota 4 ปีที่แล้ว +1

      Thank you for up loading this lovely songs. From Sydney Australia

  • @champaperera8487
    @champaperera8487 3 ปีที่แล้ว +3

    සුනිලුන්ගේ සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ ගීතය අපට ලබෙනවානම් මොනතරම් සතුටක්ද?දිනුර එය අපට ලබා දෙන්න

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 3 ปีที่แล้ว +3

    Tribute to my mother & my wife ....

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 2 ปีที่แล้ว +2

    Old is gold

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    ❤🎉❤🎉❤

  • @kumarwethasinghe2274
    @kumarwethasinghe2274 4 ปีที่แล้ว +4

    Golden voice like ringing bells.kumarW.

  • @mptpdayananda7723
    @mptpdayananda7723 ปีที่แล้ว

    Apita hemathenakinma ahanna lebenne pahath sangeethaya yodapu katuka amihiri Geetha .ewath Ekka balanakota me Geetha diwyaloken ehema sumihiri Geetha vage.sunil shantha mahatha Hela Jana sangeethaya karapu sewawata apage pranamaya.🙏 Ethumage puth Lanka shantha mahaththaya ee venuwen karagena Yana katayuthu Api ihalinma Agata karanawa👍👍👍👍

  • @damith219
    @damith219 5 ปีที่แล้ว +5

    Thanks Dinura. This is amazing

  • @chandrapandith9252
    @chandrapandith9252 4 ปีที่แล้ว +2

    Songs are excellent

  • @nilanthak4054
    @nilanthak4054 5 ปีที่แล้ว +3

    Yes nice to listen old songs

  • @aeperera585
    @aeperera585 ปีที่แล้ว +1

    Are all these Sunil Santha’s songs sung by himself? I hear Ivor Denis’ voice in some of these songs. Kindly confirm. Thanks.

    • @janakakumara1875
      @janakakumara1875 ปีที่แล้ว

      Ivor Denis sang Sunil shantha's songs after the death of this veteran singer

  • @navinseneviratna8953
    @navinseneviratna8953 4 ปีที่แล้ว +2

    Mamanam nitharama news ahanwa