Thunhele Kele Thula(තුන්හෙළේ කැලෑතුළ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Lyric Video 1980
ฝัง
- เผยแพร่เมื่อ 23 ม.ค. 2025
- Thunhele Kele Thula(තුන්හෙළේ කැලෑතුළ)
Original Artiste: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne
Artwork: Sathyaye Geethaya Album
ආචාර්ය විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් ගුවන් විදුලි සරළ ගී වැඩසටහනක් සදහා මුලින්ම මා නිර්මාණය කළේ "තුන් හෙලේ කැලෑතුල" ගීතයයි. ඒ 1980 දී.
මේ පටිගත කිරීම සිදුකළ අවදියේම ඇය සමග මා ගිය එංගලන්ත චාරිකාවේදී මේ ගීතය ගයමින් ඇය අති මහත් රසික ආකර්ශනයක් දිනාගත් අතරම එවකට ආධුනික ගීතනු රචකයෙකු වූ මටද මේ සදහා ලැබුනේ ගෞරවණීය ප්‍රසාදයකි.
රට අතැර ගොස් එහි ජීවත්වන ජනතාවට යම් අයුරකින් සියුම් ලෙස එල්ලකළ උපහාසයක් මේ තුළ අන්තර්ගත කොට තිබීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුවිශේෂ දක්ෂතාවකි.
එමෙන්ම අද රටතුල පවතින තත්ත්වය අනුව රට අතැර යන්නට තීරණය කරමින් සිටින බොහෝ අයටද මේ ගීතයේ වටිනාකම දැනෙමින් තිබෙන බවද කිවමනාය.
බොහෝ දෙනා මෙම ගීතයේ තනුව නිසා මේක රණවිරු උපහාර ගීතයක් කියලා රැවටෙනවා. ඇත්තටම මේක දේශාභිමානී ගීතයක් වගේම ලංකාවේ බුද්ධිගලනය පිළිබඳව කියවෙන අපූර්ව ගීතයක් . අප ධජයේ ඉන්නා සිංහ පැටවුන්ට ජයෙන් ජය වේවා .!
මේ යන විදිහටනම් ඉක්මනටම මොනව හරි කළේ නැතිනම් ධජයේ ඉන්නා සිංහ පැටවු පැනල ගිහින් ධජයට තරු හරි කරත්ත රෝදයක් හරි එන්න බැරිත් නෑ....
@@Induwara ඔව් අඩ සදක් එන්නත් බැරි නෑ.
ජේවීපී කලබල කාලේ හදපු සින්දුවක්. එච්චරයි මම නම් අහල තියෙන්නෙ.
ඇත්තටම මේක දේශාභිමානී ගීයක් නෙවෙයි..
(නන්දා මාලනියගේම රට කරවන්ට නම් වැනි ගීත වගේම) රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන උපහාසයෙන් කතා කිරීමක් තියෙන්නෙ.. අනෙක් අතට, ඒ මතුකරන උපහාසයේ අරමුණ රට බේරාගැනීම නිසා මෙවැනි ගීතත් දේශාභිමානී ගීත තමයි.. චිත්‍රපට වලත් වීරයින් හා ප්‍රතිවීරයින්/විවීරයින් (heroes & anti-heroes) ඉන්නෙ. අපිත් සමහරවිට වඩා කැමති වෙන්නේ සාම්ප්‍රදායික නීති හා රාමු බිඳගෙන අරමුණ ජයගන්න ප්‍රතිවීරයින්ට, සෘජු වීරයින්ටත් වඩා... ඒ වගේම, සෘජු දේශාභිමානී ගීයකට වඩා, මෙවැනි උපහාසාත්මක ආමන්ත්‍රණයක් තුලින් සමාජයේ ඇති කල හැකි කම්පනය ප්‍රබලයි (ඒ අර්ථය නිවැරදිව වටහා ගත්තොත්..)..
තනුව නිසාත්, මුල් පද දෙක අතර පද බෙදා කියවෙන ආකාරය නිසාත් බොහෝ දෙනා මෙය සෘජු දේශාභිමානී ගීයක් ලෙස රැවටෙනවා.. නිදහස් දිනේ වැනි උත්සව වලදී පවා, හමුදා තූර්යවාදන කණ්ඩායම පවා මෙය වාදනය කරනවා, අර්ථය වරද්දගෙන🤣..
එහි කියවෙන්නෙ 'තුන්හෙලේ කැලෑතුළ තවදුරටත් සිංහයින් නෑ... උන් රට දාල ගිහින් .. කූඩු කරල ඉන්න සිංහයින්ටත් මේ සිංහල මිනිස්සු දැක්කම ලැජ්ජයි. මොකද මුං සිංහ රජ්ජුරුවන්ගෙන් පැවතෙන ජාතියක් නම් අනුන්ගෙ ඉඳුල් කාල ජීවත් වෙන් නෑ, බඩගින්නෙ හිටියත්. අපේ කොඩියෙ ඉතුරුවෙලා ඉන්න සිංහයත් මේ රට දාල යන්න කලින්, පිටරටවලින් හිඟා කන එක නවත්තලා, කම්මැලි නොවී වැඩ කරල රට දියුණු කරපල්ලා..'
"තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත, උන් රට අතැර ගොසින් .." ලෙස නොව "තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්, නැත උන් රට අතැර ගොසින් .." ලෙස අපට ඇසෙන නිසා වැරදි අර්ථයක් මතුවෙන්නෙ... තනුව හා වාදනයත් දේශාභිමානී ස්වරූපයක් තියෙන්නෙ.. ඒකෙන් බොහෝ දෙනාට ගීතයේ අර්ථය වටහගන්න බැරිවෙනවා..
@Dr.Rohana Weerasinghe official මේ lyrics video එකේදි හරි බොහෝ දෙනාට තේරුම් ගන්න හැකි වන ලෙස නිවැරදිව පද බෙදා දැම්මොත් ගීතයේ වටිනාකම තවත් වැඩිවෙයි..
@@Caldeira198 iita kalin haduwe.
ශ්‍රී ලාංකික සන්ගීතයෙ නිර්භීතම කාන්තාව. වර්තමාන කලාකරුවන්ට මෙතුමියගේ නිර්භීත කමින් 10%ක් වත් තිබ්බානන් දේශපාලනට වන්දිබට්ටකම් කරන කලාවක්, මිනිසුන් බිහිවෙන්නේ නෑ 😬
මම දැක්ක කමෙන්ට් එකක් "ලංකාව කාන්තාවක් නම් මේ ඇගේ හඬයි" කියලා. සහතික ඇත්ත
අඩුම ගානෙ කසිකබල් රේඩියො නාලිකා වල මෙවැනි ගීත ප්‍රචාරය උනා නම් මෙවන් අමන පාලකයින් අප රටේ පත් නොවනු ඇත 💔
Kiyala vadak naaa eka channel ekak nanee rata gana hithala deyak krana ..
අපි ඇහැරලා ඉමු
Redio nalikawal pawa ungene bro.hora heththa
Ane aththamai danatath parakku na
ගුවන් විදුලි සංස්ථාවේම මේ
ගීතය තහනම් කළා. ඊට එහා
තව මොන කතාද ???😡😡😡
AKD ජනාධිපති වුනාට පස්සෙදි අහන්නෙ.මාරම විදිහට හිතට වදිනවා ❤මේ ගීතය ප්‍රේක්ෂකයා වෙත ලබාදීමට දීමට වෙහෙස මහන්සි වී නිර්මානය කල අයටද නන්දා මාලනී මහතමියටද පින්❤
ලංකාව කියන්නෙ අම්මා කෙනෙක් නම් මේ ඇගේ හඩ ..🙏🙏❤️💐
❤❤❤❤❤
❤❤
❤❤❤
❤🇱🇰
❤❤❤
නැන්දේ ඔබ පැතූ ලංකාව හදන්නෙ අනුර තමයි ❤
Eka hari❤
❤
❤❤❤
😢😢😢😢😢😢😢
අනුර කුමාර සහෝදරයා ජනපති ලෙස දිවුරුම් දීම අද දිනයේ සිදුවුණා (09/23/2024) මගේ රටට දළදා සමිදු පිහිටයි! ❤🇱🇰
Tilwin bro🎉❤
ඇදටත් මේ ගීතය වලංගුයි..
තේරුම් ගන්නා අයට තේරුම් යාවි...
ගායිකා නන්දා මාලනී මහත්මියට දීර්ඝායු වේවා!!!
මගේ රට විදපු දුක ඉවර උනා අදින් 🥺ශ්‍රී ලංකාව..මගේ රටට සියලු දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා 🙏
❤
❤❤❤ජයග්‍රහණයේ ලොකුම පංගුකාරිය ඔබතුමියගේ හඩයි
ඔබ තුමියගේ ද පැතුමට අනුව දැන් අපේ රට නිවැරදි මගට වැටෙමින් තියනවා.ඔබතුමියට දීඝායු වේවා!!!
අප රටේ සැඟව සිටිනා සිංහ පැටව් යලි අවදීවන කාලය එලබ ඇත...❤️❤️❤️
මේ ගිතය සහ මුලින්ම අයිතිය තිබෙන සියලු දෙනාට මගේ ප්‍රනාමය
*_අප_ධජයේ_ඉන්නා_සිංහ_පැටව්_පැනයන්නට_පෙර_මෙරටින්,_*
පිට රටින් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්.❤
මොලේ කල්පනා කරල ජනාධිපතිවරණයේ කතිරය ගහන්න. නැත්තන් මේක විදින්න වෙන්නෙ මුළු රටටම. _2024/09/15_ 🙂🙂
අනිවාර්යයෙන්ම
කොහොමද ඒ ගට..හොරු පරදලා 2024 චන්දේ ප්‍රතිපල ආවහම අහමු
අද රටටම තේරෙන දේ බටලන්ද ගේ මාමන්ඩි සහ පුතානන්ගේ මැර පියානන් ඉන්නකොට තනියම ඇයයි සුනිල් සර්රුයි පෙන්නපු කොන්ද කොහොමද දෙපලට මල්තියලා වදින්ඩ ඕනේ ජාතියම
👌👌👌👌💖💖💖💖
පවන ප්‍රසංගය ආයෙත් ලංකාවේ පටන්ගන්න පුලුවන් වුනානම් කියලා සිය දහස් වතාවක් හිතෙනවා
❤ඉස්සර ඉස්කෝලෙ බෑන්ඩ් එක මේ සිංදුවේ වාදනය කරද්දි හරිම ආසාවෙන් අහන් ඉන්නව. ඒක ආයම මතක් උනා....❤
🙏
නොවේ මෙවන් හඩක් සම කිරීමට ...ඔබයි ජාතියේ අනන්‍යතාව ...බුදු සරනයි දීර්ගායු ...මව්නි
🙏
මේ ගීතය කොරියාවේ සිට ෆේස්බුක් වෙත අප්ලොඩ් කල නොහැක. මේ උතුම් ගීතය ෆේස් බුක් වෙත අප්ලොඩ් කලහැකි වෙන අයුරින් සකසා දෙන මෙන් උගත් බුද්දිමතුන්ගෙන් ඉල්ලා සිටිමි. මෙම ගීතයට වාරන පැනවී ඇත. එහෙත් මෙම ගීතය සමස්ත පොදු ජනතාවගේ හඩයි
try some VPN
බුද්ධියට සහ රසවින්දනයට එකවර රැගෙන යන එඩිතර, ස්වාධීන කලාව. හදවතින්ම කෙරෙන ගෞරවයක් - ලියූ ගැයූ ඔබ දෙපලටම.
අද සාධාරණයක් ලැබෙයි උන්ට ❤❤❤❤❤❤😮😮😮😮2024 09 21 😮😮😮❤❤
2024 Thama අහනවා මේ සිංදුව school bant එකට වාදනය kranakota ඇග හිරිවැඩෙනවා🙏
(නන්දා මලනි මැතිනිය) ඔබ ගීත රැජිනක්👑️👑️🙏❤️
මෙයින් කියවෙන්නේ උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ රට අතහැර යෑම යාම පිළිබඳවයි
ඇත්තටම මේක දේශාභිමානී ගීයක් නෙවෙයි..
(නන්දා මාලනියගේම රට කරවන්ට නම් වැනි ගීත වගේම) රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන උපහාසයෙන් කතා කිරීමක් තියෙන්නෙ.. අනෙක් අතට, ඒ මතුකරන උපහාසයේ අරමුණ රට බේරාගැනීම නිසා මෙවැනි ගීතත් දේශාභිමානී ගීත තමයි.. චිත්‍රපට වලත් වීරයින් හා ප්‍රතිවීරයින්/විවීරයින් (heroes & anti-heroes) ඉන්නෙ. අපිත් සමහරවිට වඩා කැමති වෙන්නේ සාම්ප්‍රදායික නීති හා රාමු බිඳගෙන අරමුණ ජයගන්න ප්‍රතිවීරයින්ට, සෘජු වීරයින්ටත් වඩා... ඒ වගේම, සෘජු දේශාභිමානී ගීයකට වඩා, මෙවැනි උපහාසයාත්මක ආමන්ත්‍රණයක් තුලින් සමාජයේ ඇති කල හැකි කම්පනය ප්‍රබලයි (ඒ අර්ථය නිවැරදිව වටහා ගත්තොත්..)..
තනුව නිසාත්, මුල් පද දෙක අතර පද බෙදා කියවෙන ආකාරය නිසාත් බොහෝ දෙනා මෙය සෘජු දේශාභිමානී ගීයක් ලෙස රැවටෙනවා.. නිදහස් දිනේ වැනි උත්සව වලදී පවා, හමුදා තූර්යවාදන කණ්ඩායම පවා මෙය වාදනය කරනවා, අර්ථය වරද්දගෙන🤣..
එහි කියවෙන්නෙ 'තුන්හෙලේ කැලෑතුළ තවදුරටත් සිංහයින් නෑ... උන් රට දාල ගිහින් .. කූඩු කරල ඉන්න සිංහයින්ටත් මේ සිංහල මිනිස්සු දැක්කම ලැජ්ජයි. මොකද මුං සිංහ රජ්ජුරුවන්ගෙන් පැවතෙන ජාතියක් නම් අනුන්ගෙ ඉඳුල් කාල ජීවත් වෙන් නෑ, බඩගින්නෙ හිටියත්. අපේ කොඩියෙ ඉතුරුවෙලා ඉන්න සිංහයත් මේ රට දාල යන්න කලින්, පිටරටවලින් හිඟා කන එක නවත්තලා, කම්මැලි නොවී වැඩ කරල රට දියුණු කරපල්ලා..'
"තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත, උන් රට අතැර ගොසින් .." ලෙස නොව "තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්, නැත උන් රට අතැර ගොසින් .." ලෙස අපට ඇසෙන නිසා වැරදි අර්ථයක් මතුවෙන්නෙ... තනුව හා වාදනයත් දේශාභිමානී ස්වරූපයක් තියෙන්නෙ.. ඒකෙන් බොහෝ දෙනාට ගීතයේ අර්ථය වටහගන්න බැරිවෙනවා ..
කොච්චර ඇහුවත් එපා නොවන සින්දු එතරම්ම හැඟීම් බරයි ලස්සනයි
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දාවූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්
අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්
විඳින්නට පුලුවන් සාහිත්‍යයක අවසානය.වචන,සංගීතයෙන් ලෝකය විඳින්නට වැඩ කරන්න පුලුවන් කියන දෙයට හොදම උදාහරණයක්.සදාතනික ජයක්ම වේවා ❤️❤️❤️
එදාට කෙසේ වෙතත් අදට ගැලපෙන ගීතයක්
නන්දා මාලිනියනි ඔබත් සිංහ දේනුවක්
මේ ගීතයේ හඩ අසෙන විට අපේ සිංහලකම ගැන ආඩම්බරයක් හිතෙනවා
පුදුම එඩිතරකමක් දැනෙනවා.
මිනිසත් බවින් පිරි හොඳ සින්හලයො වෙමු අපි හැමෝම. මේ සුන්ඳර රටේ
Adambarayak, Edithara kamak newei, meke ahenakota lajjawe baaa.... Echchara chater jathiyak wela kiyala me sinduwen kiyanne.
අපිට අන්තිමට වෙච්ච දේ තියෙන සිංදුවක්
Sinhala kiyankota mara gatak enava bn.budu dahama තවතවත් ලන්කාවේ ඉස්සරහටම යන්න ඕනි පන්සල් හැදෙන්න ඕනි.පොඩි උන්ව දහම් පාසල් යවපියව්.සඟරත්නයෙන් තව තවත් ගිහියෝ උපදෙස් ගත යුතුමයි😢
ඒ කටහඬ ට ආදරෙයි හැමදාමත් ❤️💐
❤❤❤❤❤❤
සින්හ පැටව් 🌎 පුරා ඉන්න දවසක එනවාමයි
කොච්චර ඇහුව ත් එපා නොවෙන ගීතයක්.....බොහොම ස්තූතියි...ඔබ සැමට .... මෙවන් ගීත අපිට අසන්නට ලබා දීම ගැන...
හිතට දැනෙණ වේදනාව නම් කියා නිමකල නොහැක. 😭😭
ඉස්සර මේ ගීතය තහනම් කළා.
නන්දා මාලිනී ගෙ ගීත අහලවත් හැදෙන්නේ නැති එවුන් සිටිනවා නම් , වුන් ගෙ මූණට කෙළ ගසනු.
🔥🔥🔥හිරැ !දෙවියනි!බුදුන් වැඩි පින් බිමට ආශිර්වාදක් වනු,මැන,,🔥🔥🔥ඔබගේ (ආලෝකය)🙏
මේක වර්තමානයට ගැලපෙන හොඳටම ගැළපෙන ගීතයක් 👌👌❤
සින්හ දේනුවකි ඔබ තුමිය ❤❤❤❤🎉🎉🎉
බොහෝම ස්තුතියි t.m.මහත්මයා. ඔබ රටට සත්තකින්ම ආදරය කල සැබෑම කලාකරුවෙක්. අපේ අරවින්දය මුලු රටටම සතුට සාමය උදා කරාවි නියතවම. ගරුකරනවා අපේ අවන්ක නව ජනාධිපතිතුමාට සහ ඔබතුමාට . ජය වේවා !!!
හරිම හැගුම් බර සින්දුවක් .🙏🇱🇰❤
එඩිතර සිංහයන් නැගිටිව් ❤🇱🇰❤
තුන් හෙලේ කෑලෑ තුල සිංහ පැටව් තාම මේ මහ පොලවේ ඉන්නවා.
ඔබ පැතු ලොව ගොඩනගන්න ඕන, ඒක ඉටු වෙනකම්ම දිරියෙන් සිටිමු.
ලේ රත් වෙන සිංදුවක්
මම ගෞරව කරන මම කැමතිම ගායිකාව මම කැමතිම චරිතයක් ඔබ තුමියට නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ ගීතයක් නැවත ඕනේ කාලේ එලබිලා තියෙන්නේ.. දෙස්පලුවෝ පස්සේ තාමත් යන මෝඩ වහල්ලුන්නෙ ඔලුවට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ගීතයෙන් මොකද බහුතරයක් ඉන්නෙ සිනමා මානසිකත්වයෙන් එකයි මේ රට අගාදයට දිනෙන් දින යන්නේ
දිනුම් ❤❤❤🎉🎉
verybeautiful sinhala song thanks
😢😢😢 this song banded at that time 1988.. pawana .. I lost my best friend this time.. premadasa udugampola wadaka DIG kaaraya kolo 60000 maruwa. 💔💔💔😢😢
මාත් උපාධි දාරිනියක් .වැඩක් ගන්න අපෙන් පඩි අවශ්‍ය නැ .පෝඩිමක් හා ආහාර ටිකක් දුන්නොත් ඇති
රට ගොඩගමු.ආදරනීය ලක්මවුන් සුරකිමු .
Dan thamai me geethayata sadaranayak karanna kalaya awith thiyenne😊😊😊😊😊
ජන්දෙ දාලා ඇවිත් සිංදුව අහන මම❤
Me geetha walin hith suwapath karapu e pinama athi mohiddin beg maharhmayata saha me geetha walata dayaka wu siyalu denata mathu niwan suwa labannata🙏🙏🙏
how relevant this song to the current situation of sri lanka...my uttermost respect to Prof. Sunil Ariyaratne who is way ahead of most of us
ලංකාවෙ යකඩ ගැහැනිය
👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌞🌞🌞🌞🌞🌞. Jayavewa Jayavewa Jayavewa
❤ අපේ අභිමානය ❤
අවුරුදු 74ක් පුරාවට රැවටුන/ බලාපොරොත්තු විනාශ වුන මිනිස්සු දේශපාලනය කල යුතු කාලයේදීම දේශපාලනයෙන් ඉවත් වීම කණගාටුවට කරුණකි..
මේ රට ඉබේම නිවැරදි වෙනකම් සියළු දුක් වේදනා විදගෙන ජීවත් වෙනවද...?
නැත්නම් වැටි වැටී හෝ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් එකා මෙන් පෙනී සිටිමින් පාලකයන් නිවැරදි මගට ගැනීම හෝ නිවැරදි පාලකයන් පත් කරගන්නා තුරු සටන් කරනවද...??
Anyone after the president election of 2024 while Anura kumara dissanayake being the president of sri lanka
Me sinduwa man first time ahanne a kale weccha dewal me sinduwen lassanata kiyala tiyanawa.... Nanda Malin we salute you beautiful lyrics
Hmadam ahna lassana සිංදු w
අපේ කොල්ලො දැන්නමි නියම
සිංහයින් , ජයවෙීවා අරගලයට!
ඉස්සර රේඩියෝ වල උදේ පාන්දර මේවා ඇහෙනව දවසම මාර ගැම්මෙන් වැඩ කරන්නෙ
God Bless to You
අම්මෙ ඔයාගෙ කතාව අපි ඉටු කරන්නෙමු
එඩිතර කාන්තාවක් ❤
Mahinda rajatumani oba sada amaraniyai❤
අද ඉන්න රොබෝ ළමයි මේවා අහලවත් නැහැ 🥲🥲 ජාතියක් ගැන ආගමක් ගැන හැගීමක් නැති රටක් 🥲🥲
Niyamai 🙏🙏🙏🙏🙏❣❣❣❣❤❤❤❤
ජාතියේ මව
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි 🙏ස්වාමීන් වහන්ස
සියලූ දෙයින් ස්වයංපෝෂිත අපේ මාතෘභූමිය 🙏 🇱🇰 වෙන රටවල් වලින් හිගාකන්න ඕන රටක් නෙවෙයි මේ.මොනවයින් අඩුවක්ද මේ මහපොළවේ..
Me sinduwa keeparak ahuwada kiyala mata mathaka nee.ahana hama welawwma as walata kadulu pirenawa😢😢
Nanda Malini is a LEGEND and let us respect her and care for her for comforting us with amazing songs and her mesmerizing beautiful voice which will haunt every one of us forever. Please do not weep and pay like HYPOCRITES when she leaves this world. Respect and look after her and make her happy now!
RESPECT AND SHOW YOUR GRATITUDE TO HER when she is there now to her face. What a joy she will get??? People out time is limited in this world.
Ape amma mata ayage geetha ahanna dunna
Mama dn mage puthata ahanna denawa
Mewa ahadsi ena hagima kiyanna wachana na api bashawen duppath e taramata ❤️❤️❤️
Thank you, dear Lady! My heart weeps when I hear her voice because I am away from my beautiful motherland never ever return back as I was chased out by dirty murderous politicians where they sell and kill us for them to rob and rape my island and my people,,, Chase these MALAYALIS out from our Sinhala Island!
Tragically these songs getting relevant again in 2022. What an unfortunate situation...... need a revised version of Pawana now.
යුක්තිය රජ කරමු ❤
Nice song
Great madam...🙏🎁👩🎓💐💯👍🖐
Very beautiful meaningful song. 🙏❤
Me wage sindu nithhara fm wala TV wala danna ona rata gana gamak enawa
Obthumiyge satn jayagatha hadwthe uthamachar
Very. Very. Nice
❤ ta katha karana sinduu
අපේ රටේ සිංහ පැටව් තවමත් ඉන්නවා.ඔවුන්ට නැඟිටින්න ඉඩක් නැත්තෙ අපේ රටේ දේශපාලනයේ ගැටලුව නිසා.නමුත් දිනක මේ සිංහ පැටවුන්ට මඟපෙන්වන නායකයෙක් බිහිවූ දිනක අපේ රට ලෝක බලවතෙක් වීම නතර කළ නොහැක.මොකද අපිට බැරි නෑ බලවත් වෙන්න
අරගලයට ජය 🇱🇰.....
ඔබතුමියගෙ බලාපොරොත්තුව ලගදිම ඉටුවෙවි
Wow super ...❤️🔥❤️🔥❤️🔥❤️🔥👌👌👌👌👌👌👌
පොලිස් බෑන්ඩ් එක මේක පලනව නිදහස් පෙරඩ් එකේදි,
ජනාධිපතිපති ආචාර දෙන්න ලං කරල මේ සින්දුව පටන් ගන්නව, දෙවියන් පල්ල ඇගේම මයිල් කෙලින් උනා, පුදුම සිද්දියක් ඒක 2013 ත්‍රිකුණාමලය තිබ්බේ, ඒ ගෞරවය අර කාලකන්නි මිනිහා නැති කරගත්ත පවට පින දෙන්න බැ,
Wowwwwww
Whether I like them or not the answer to our present problem is JVP.. JVP JVP JVP
I see them as TRUE PATRIOTS who can build up our MOTHERland SRI LANKA where we could be proud of before we die and turn to dust to nourish the soil of our Motherland paving the way for our darling children to live happily without asking help from other countries.
Anura hodai namuth anna me lankawe duppath manasikathwaya nisa
කොටුකර ඇති යදඇලින් ඇති සිංහ පැටව විලි වැද යති දැක හෙලයන්. ,
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දාවූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්
තුන් හෙළේ ...
අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්
තුන් හෙළේ ...
Great 👍🏼🇱🇰❤️