ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එයා කලු උනාට හරිම ලස්සනයි ❤️❤️❤️ . අපේ ලංකාවෙ අය තැම්බිච්ච පාටට සුදු වෙන්න හදනකොට මෙයාගෙ පාට කොච්චර ලස්සනද❤❤❤
Eyage amma lankave
Suba gamanak duwa.
😂😂😂
😀😂😀
Yes
සිංහලයාට, සිංහල තේරුම් කරන ඔබට ස්තූතියි.ඔබ දෙපලට ජය වේවා!!!
😂😊
😅😊
❤
31wwsqqewwwaaaza😂😂😂❤,,🎉🎉🎉 bm b ,ජෝති ට😂❤😂😮😢😂හ❤😂@@Geethkevi2124
M mmmm mmmmmmmm ryori pj
ඇයගේ සමේ වර්නය, හරිම ලස්සනයි , ❤ ආකර්ශනීය බවක් , ආදරෙයි ...❤️😘🤗
කටහඬ හා ගායනයේ ලස්සන ඉතා අනර්ගයි. එමෙන්ම ඇයගේ සිනහව හා මිත්‍රශීලී බව ඇත්තටම ඇයට ආභරණයකි. තරුණ යුවලට සුභපැතුම් ❤❤❤
......
උබ නම් මාරම වාසනාවන්තයෙක් බන් මේ වගේ නිහතමානි කෙල්ලෙක් ලැබිම... ❤❤ දෙන්නට සුබපැතුම් ...
මේ ඇෆ්රිකානු කෙල්ලක් නෙමෙයි දෙවියනේ ලංකාවේ අයටවත් බැහැනේ මේ විදිහට ගායනා කරන්න අපේ ❤සුබ පැතුම් ඔයාට නංගියේ ❤
හරිම සරල ,ගුනගරුක,දුවක් හා එයාටම ගැලපෙන පුතෙක්.ඔබ දෙන්න ගේ අනාගතය ඉතාමත් සාර්ථක වේවා!
හරිම ලස්සනයි ඒවගේම හරිම මිහිරි කටහඬ ඇත්තටම ඇය නම් මුතු ඇටයක් 💖🇱🇰 සුභ පතනවා හදවතින්ම ලංකාවේ නොමැකෙන සටහනක් තබන්න වාසනාව ලැබේවා කියලා 💐💐💐🌻💯👍🙏
harima lassanai duwe ... jaya wewa!
❤ ❤ ❤ ❤ ❤
❤❤❤
17:36 නියමයි නියමයි නියමයි
ඔයා අපෙ රටේ ගීත කොකිලාවක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මට නිදහසක් ලද විගසම මම ඔයාලා දෙන්නාගේ සිංදු අහනවා. හැමදාමත් ආදරෙයි ඔයාලට
හරිම ලස්සනයි... කටහඩත්... ඒවගේම ඒ අදහස්... ලොකුකමක නෑ.. පසු තැවීමක් නෑ.... නැන්දම්මට කට පුරා "අම්ම"කියල කතා කරන හරි ලස්සන චරිතයක් ... දැන් හැදෙන ගෑනු ළමයින්ට ආදර්ශයට ගන්න පුලුවන් කෙනෙක්... විදේශිකයෙක් උනාට අපිටත් වඩා අපේ රටට සංස්කෘතියට සභ්‍යත්වයට හොදටම වටිනාකමක්දෙන හොද ආදර්ශවත් චරිතයක්... ආදරෙයි අපි හැමෝම... ඒකට...
ඔබගෙ පෙනුම සහ කතාව මට පේන්නෙම සංගීතා වීරරත්න වගේ.❤❤❤. සිංහල කතා කරන විදියත් හරිම විශිෂ්ට යි. ඉදිරියටම යන්න.
matath ehema thamai denune
Sangeetha sinhala kathakarana heti kohomada ? 😁
අනේ පින් සිද්දවෙයි මේ හොද කෙල්ලව ඔය මහින්ද R පවුල සමග නන්තර සම්බන්දකම් තියා ගත්ත සංගිතා විර රත්න එක්ක සංසන්දනය කරන්න එපා🙏🏽
@@theoajithfernando8996 කෙනෙක් ට අදහසක් ඉදිරිපත් කිරීම කොහොමද සංසන්දනය කිරීමක් වෙන්නෙ... ඔයා කොහොමද කෙනෙක්ව නරකයි කෙනෙක්ව හොදයි කිය්න්නෙ.. මිනිස්සු කරන්නෙ මිනිස්සුන්ට කැමති දේ. ඒක් මොකටද අපි ප්‍රශ්නයක් කරගන්නෙ..සංගීතායි මහින්දයි විතරක් නෙමේ මේ ලෝකෙ බහුතරයක් කරන්නෙ සුදනා වෙන්න හැදුවට අනියම් සම්බන්ධ කම් තමා.
ඇත්තමයි
හරිම ලස්සනයි රූපය කටහඬ හැදියාව රත්තරන් දුවෙක්. මිහිරි පැහැදිලි කටහඬක් . වාසනාවන්ත දියනියේ සුබ අනාගතයක් ඔයාට . වෙන රටක් ඉපදුනත් සින්ග්ලිස් නැතුව පැහැදිලි සින්හල කතාකරන විදිය අන් අයට ආදර්ශයක්
ලන්කාවේ සුදු කෙල්ලෝ හෙලුව පෙන්වන්න දගලන හටි අප්පිරියාවයි, මේ කලු කෙල්ලගේ ලස්සන පින්වන්ත පාටයි,ලතා වල්පොල මතිනිය හරිම වාසනා වන්තයි,, ශෝබනේ නති සුන්දර මිනිබිරියක් ලබන්න,එතුමියගේ දරුවෝ වගේම මෙයත් හොදයි,
❤❤❤.
අපේ සිංහලකම නොදන්න සිංහල ලමයින්ට සිංහල උගන්වන ටැන්සීනීයානූ කෙල්ල....❤
වල්පොල පවුලට පහල වුන නිධානයක්.අපිත් වාසනාවන්ත උනා එ ලස්සන සින්දු අහන්න
සංසාරේ බැදීම් කිසිවෙකුට වෙනස් කරන්න බැහැ.හරිම සිරියාවන්ත පෙනුමක් තියෙන්නේ.තෙරුවන් සරණයි.
ජාති ආගම් මොනවා උනත් හරිම කෙනා තමයි තිසර හොයාගෙන තියෙන්නේ.ඇත්තටම ක්‍රිස්ටිනාගේ කටහඩ හරිම ලස්සනයි. එකම වර්ගයේ කුරුල්ලෝ තමයි එකම අත්තේ වහන්නේ කියන කතාව ඇත්ත, හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ටැන්සානියාවේ කියලා කියන්නත් බැහැ . ඒ තරම්ම ලස්සනට සිංහල කියනවා .මාරයි .. ඒ කටහඩ
She grown up in srilanka
ලංකාවෙ අලුත් ගායිකාවනුත් සිංහල අමුතුවට ගායනා කරන අමුතු සිංහල කතා කරන කාලයක ක්‍රිස්ටිනාගේ ගායනා වාග් හැසිරවීම් විශ්මිතයි. විශිශ්ඨයි Good luck kristina🎉
මානව ගුණ ධර්ම පිරිච්ච දරුවෙක් අපේ රටට සම්පතක් භාග්‍යයක්.සිය පවුලටම තෙරුවන් සරනයි.
මෙය නම් සංසාර ගත පුරුද්දක් විය හැකියි. ලෝකයේ කොහෙ හිටියත් ඒ අපූර්ව හමුවීමක්.
හරි නිහතමානි චරිතයක් .සේපාල අමරසිංහ මහතාගේ මැය වෙනුවෙන් කියවීම හරියට හරි.. ඔබට සුභ අනාගතයක්
අපේ රටේ ඉපදුනු සමහර නිලියන් ගායිකාවන් කියන අය. සිංහල උච්චාරනය කරන්නේ හරියට උප්පතියෙන්ම ඉංග්‍රිසි වගේ මේයාගේ කතාව කොච්චර ලස්සනද?
Yes Thanks ❤❤❤
Aththamai ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙන්නාටම සතුටින් ඉන්න ලැබේවා .නිහතමානී දියනියක් .ඇගේ හඩට තෙරුවන් සරනයි .
ඔබ වැනි නිහතමානී වූ චරිතයක් දැකීම මාලැබුවා වූ පිනක්ය..නැගණිය ඔබ විදේශිකයෙකු වුවත් සිංහල බස උච්චාරණය සහ සිංහල බසට ඇති ලැදිකම පිළිබඳව මම බෙහෙවින්ම අගය කරමි.ඒ නිසාවෙන් ඔබගේ ඉදිරි කටයුතු ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ටැන්සානියානු දියණිය ලතා වල්පොල මහත්මියට දෙවියන් වහන්සේ දුන් විශ්මිත ත්‍යාගයක්.. ඔබ දෙපලටමත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි
සිංහල සංගීතයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියට ලැබුණු ලොකු තෑග්ගක් මේ මියුරු හඩ..❤️🙏
👌👍👌👍👌👍
ලංකාවෙ කෙල්ලොත් නැන්දම්මට "ආන්ටි" කියලා කියද්දි අප්‍රිකානු කෙල්ලෙක් නැන්දම්මට කට පුරා "අම්මා" කියලා කියනවා ඇහුනම පුදුම සතුටුයි
ඔව් හරියටම හරි.
ඇත්තටම ඒ කතාව අහද්දි ඇය ගැන හරි ආඩම්බරයි
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සංසාර පුරුද්දට පෙර පිනකට ලංකාව කියන පුංචි මුතුඇටේ නතර වුන අප්‍රිකානු මුතු ඇටේ.....හරි ලස්සන පැහැදිලි කටහඬක්...ගායන හැකියාව තව තවත් දියුණුකර ගෙන ගායන ක්ශේත්‍රයේ දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා සුබ පතනවා......❤❤❤❤❤❤
කෙල්ලේ ටැන්සානියා බණ්ඩාර, ඔයා තිසර බණ්ඩාර ගේ හොඳ ම තෝරාගැනීමක්. මා මාගේ මව්ට මෙන් කුඩා අවදියේ සිටම ආදරය කරන ජාතියේ ගීත කෝකිලාවගේ මිනිපිරිය වීම ම පෙර භවයකදී කරගත් පිනක්, වාසනාවක්.ඔබට හා තිසර බණ්ඩාර ටසුභම සුභ අනාවක්...............!!!!යන්න නොනැවතී ඉදිරියට මතෙරුවන් සරණයි...............!!!!!සියලු දෙව් රැකවරණයි...................!!!!පිහිටයි ආරක්ෂාවයි..................!!!!!!!!!මම,කුලියාපිටියේ,කුරුදල්පොත සරත් බණ්ඩාර හේරත් .සොම්නසින්.
නැතිවී යන ලතාගෙ හඬ ඉතාමත් මියුරු හඬින් ගයන ඔබට ,අපව සතුටු කරාට ගොඩාක් ස්තුතියි .
අපේ රටේ සිංහල ගායිකාවන්ට ශ්‍රී ලංකා ජාතික ගීයවත් කියාගන්න බෑ....මෙන්න සුපිරි ගායිකාවො....බොරු පොශ් නෑ.....තෙරුවන් සරණයි මුලු පවුලටම...❤❤❤
ම්.....ඒක නම් ඇත්ත ❤❤❤
🎉🎉
@@manelpreamachndra🎉🎉🎉🎉
umariya
ආසාවෙන් බලන්හිටපු දෙයක්...හරිමලස්සන මිහිරි කටහඩක්.ඔයාට ජයෙන්ජයම වේවා!ඉදිරියට අපේ රටට ලස්සන ගීත අහන්න ලැබෙනවා .පව්ලේ සියලුදෙනාටම තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤❤
ජාති ආගම් භේද කුල භේද ඕන්නෑ මනුස්සකම තියෙනවා නං කොයි රටක කොයි ජාතියක කොයි ආගමක උනත් මනුස්සකම විතරයි ඕන ඒක හොඳටම තියෙනවා කියලා කතාවෙන් තේරෙනවා අපේ ගීත කෝකිලාව ලතා වල්පොල ධර්මදාස වල්පොලගේ පවුලට එකතු වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕන සරණයි දෙවි පිහිටයි ඔයාලට
බුදු සරණයි ඔයාලට අපිට ආයි පාරක අහන්න පුලුවන් ලතා වල්පොල මහත්මියගේ සිංදු හරිම සතුටුයි ආඩම්බරයි තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤❤❤❤❤
සංසාරගත බැදීමක් වෙන්ඩ ඔන ඔය❤ ජය වේවා ඔබ දෙපලට.....ලංකාවේ සංගීතය ඉහලින්ම ඔසවා තබන්ඩ ලැබේන්ඩ ඔනේ ජය වේවා❤❤
ජාතිබේද කුල බේද නැති මිනිස් කම රජයන ලොවක් තනන ඔබලාට මුලු හදවතින්ම ආදරෙයි.බුදු දහම කියාදෙන්නෙත් එයයි.ඔබ තුමිය ඔබ රටේ සින්දුත් කියන්නකො ගොඩාක් ලස්සනට තියෙයි.ගොඩාක් ආදරෙයි ඔබ දෙපලට
එයාට ටැන්සානියානු භාශාව බැරුව ඇති .එයා ඉගෙන ගත්තෙ ලංකාවේ කියල එයාම කියන්නෙ.නියම සිංහල
ගොඩ වෙලාවට ටැන්සානියාවේ අය හොඳට ඇඟ පත වැහෙන්න ඇදුම් අදිනවා ලස්සනට. එයාලා ඔළුවත් වහනවා. මෙයත් අඳින්නේ ඒවගේ. ඔයත්, ගී ගැයුමත් අපූරුයි ක්‍රිස්ටිනා. ❤❤❤
දුවෙි වෙන මොකුත් එපා ඔයාගෙ නිහතමානීකමට ගොඩාක් ආදරෙයි .........
සත්තකින්ම දක්ෂතා ඇති දෙදෙනෙක් ඔවුන්ගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !❤❤
ලස්සනයි කියන්න වචන නෑ හරිම චාම් ගතිගුණ තියෙන කෙල්ලෙක් දිගු සංගීත ගමනකට සුභ පැතුම්
හරි නිහතමානී ළමයෙක්... වෙනත් රටක ඉපදුන ළමයෙක්..මෙතරම් ලස්සනට සිංහල කතා කරනවා දැක්කම හරිම සතුටු යි...
මේ ලමයා ලංකාවෙ ඉස්කෝලේ ගියපු ළමයෙක්..
@@Sankari-f3v😅 26:20
ඇයගෙ කටහඩනම් ඇත්තටම මිහිරියි හරිම දුර්ලභ පහලවිමක් යයි මට හිතෙනවා අද ලංකාවේ වැඩිපුර ඇත්තෙ ඇසෙන ගීත... මේ ගයන ගීත අපට ඇසෙන ගීත නොවේ අප ආසාවෙන් අසන ගීත
ක්‍රිස්ටිනාගේ වොයිස් එක හරිම ලස්සනයි තිසරගේ වොයිස් එක ධර්මදාස වල්පොලගේ වගේමයි ඔයාලගේ හඩින් ආච්චිගේ සීයාගේ සින්දු අහන්න ආසයි ❤❤
හරිම ලස්සන හඬක් තෙරුවන් සරණ යි
ගිය ආත්මයෙත් ඔය දෙන්නා මේ විදිහටම හමුවෙලා ඇති ඔබ දෙපලට ජයවේවා❤️❤️❤️❤️❤️
හරිම ලස්සන කටහඩක්.තිසරගෙ කටහඬ දර්මදස මහත්තයා ගේ හඩම තමයි .ඒ හඩ නැවත අහන්න අපි පින් කරලා තියෙනවා .ඔබ සියලුම දෙනාට ජේසු පිහිටයි .ආදරෙයි .
හරිම සතුටුයි ❤️ ක්‍රිස්ටිනා ඔයා නම් ඇත්තටම මුතු ඇටයක් දුව ❤ දුව ඔයාට නිහතමානීව ඉදිරියටම යාමට ශක්තිය වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා ❤❤
අනේ ඔයා සුදුවෙන්නනම් හදන්න එපා.ඔයාට ගැලපෙනම පාටින් ඔයා ඉන්නෙ...ලතා මැතිනියටත් ඔබටත් ජේසු පිහිටයි....
හරිම ෂෝක් දෛවයේ ගැලපීම .ඒකෙත් හැටි නේද ලෝකයේ කොහෙ හිටියත් හිමිකාරයා හමුවෙන හැටි.ජයවෙිිවා !
හරිම ලස්සනයි.. ඇදුම් ...කතා විලාශය හරිම විනීත යි ලංකාවෙ ඉපදුන කෙනෙකුට වඩා සිංහල කතාකරනව ලස්සනයි ... සුබ පැතුම් ... ඔයා මුතු ඇටයක් වගේ වටිනව
ඔව් හරිම විනීතව හැසිරෙනවා ❤
ලංකාවෙ ඉන්ජෙක්ෂන්වලින් තම්බාගත් සුදු හමට වඩා මේ තරැනියගෙ පෙනුම හරිම ලස්සනයිඅපේ ලාන්කීක නිලියන්ට සින්හල කථාකරන්න පුලුවන්කම තිබුනත් තොදොලෙටහිතා මතා කථාකරන්න උත්සහාගන්න අයත් ඉන්නවා එවැනි අයට මේ විජාතික කාන්තාව ආදර්ශයක් වේවි
ලංකාව තරම් ලස්සන රටක් නෑ.ලංකාවෙ ඉන්න එපා කලේ තක්කඩි දේශපාලුවෝ ,මම ත් මගේ රටට ආදරෙයි.පුංචි පවුලකට අමාරුවෙන් ලංකාවෙ දැනට ජීවත් වෙන්න පුලුවන් උනත් පවුලේ අනික් අය ගැන බලන්න ලංකාවෙ රස්සාවක් කරලා බෑ, ඒ නිසා ලංකාව අත් හැර එන්න වුන එක ගැන ගොඩක් දුකයි,කොච්චර සැප සම්පත් තිබුනත් මම නම් හිතින් ජීවත් වෙන්නේ මගේ මවුබිමේ.😭
Aniwaryanma mat awurudu. 20 rata inna godak dukai lankawa matakunama ..Apita Pina na lankawa inna ..para dasapaluwo rata vinasa karala
ලංකාවෙ අගේ දැනෙන්න ඕන හැමෝටම
Rattaran kathwa
ඇත්තට ම මුන්ට ශාපවේවා
Mamanam mona prashne awath lankawa dala pitaratakata yanna adahasaknam naa arthikenam hodatama watila thiyenne eth karanna deyak na apita me rata arakshaa karaganna wenawa (muslim jathikayangen)
අනේ දුවේ ❤මහින්ද බන්ඩාරයන්ගේ නිහතමානී පවුලට ඔබ මැණිකක්ම තමයි.....වාසනාවන් ❤ ❤❤❤
සිංහල භාෂාව කතා කරන විදිය දැක්කහම මාර සතුටක් දැනෙනවා ❤❤
Great and Excellent Christina.May God Bless you and your loving family.
සිංහල කෙනෙකුට වඩා සිංහල කතා කරන්න පුළුවන් . කතා කරන පිලිවෙල හරි පිලිවෙල යි බුද්දිමත් ❤❤❤❤❤
ඇයගෙ මව ශ්‍රී ලාංකික කාන්තාවක්
@@marienimali5467 ඔව්නෙ අම්මා fernando කෙනෙක් කියල කිව්ව නමුත් එයා ලංකාවේ ඉපදිලා ලමා කාලය මෙහෙ ගතකරල නෑනෙ . තාත්තා එක්ක අම්මා සිංහලෙන් කතා කරන්න විදියකුත් නෑ තාත්තා දකුණු අප්‍රිකානු කෙනෙක් නිසා
ලස්සන කටහඩ ඹබ දෙපලට ඉතා සතුටින් ඉදිරියට යන්න් සුබ පතමි .!
උපන්දට බැන බැන පිටරටවලට යන්න හදන ශ්‍රී ලාංකිකයන්ට හොඳම උදාහරණයක් මෙන්න මේ පින් බිමට පය ගහන්න වාසනාව තියෙන අය කොහෙන් හෝ කොතැනකදී හෝ පින්බිමට පින්බිමට එන්න ලැබෙනවා ඒක තමා පින
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම ❤👍🇱🇰❤️
දුවේ...ඔයා ඉතාමත් දක්ෂ ගායිකාවක්.....ඔයා පිටරටක ඉපදිලත් ලංකාවේ උපන් සිංහලයන්ට වඩා හොඳින් සිංහල භාෂාව කතාකරනවා..බොහෝම අගෙයි ......ජයවේවා .තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි
Natasha Perera th pita rata ipadicha kenek
මම නම් සෑහෙන කාලෙක ඉඳල ක්‍රිස්ටීනව fallow කරනව desert flower page එක through...දැක්ක පළවෙනි දවසේමහිතුවා මෙයා හොඳ තැනකට එන හොඳ ටැලන්ට් එකක් තියෙන කෙනෙක් කියලා...පස්සේ දැනගත්තත් වල්පොල පවුලට සම්බන්ධයි කියලාඑදා මම හිතුවා ලංකාවේ ඉන්න african සම්භවයක් තියෙන පරම්පරාවට අයිති කෙනෙක් කියලා..කොහෙන් ආවත්කොහේ ඉපදුනත්අපේ රටේ ඉපදිච්ච ගායිකාවන් ට හොඳ තරඟයක් දෙන්න පුළුවන්හොඳ අනාගතයක් තියෙන අපේම දැන් අපේම උන ගායිකාවක්Wish u all the best❤️❤️
හරිම සුන්දර කෙල්ලෙක්..තිසර කොල්ලෝ ඔයා ගොඩක් වාසනාවන්ත කොල්ලෙක්..හරිම සතුටුයි...දෙන්නගෙම..අනාගතේ හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා කියලා..පාර්ථනා කරනවා...🌹🌹🌹🌹🌹🌹
අනේ ගොඩක් ආසාවෙන් හිටියේ මෙයා ගැන දැනගන්න ,❤❤❤ හරිම ආදරනීය චරිතයක් කියලා අද දැනගතේ,ගොඩක් ආදරෙයි අපි ඔයාට ,❤❤ හැමදාම ඔයාගෙ පව්ලේ අය එක්ක සතුටින් ඉන්න බුදු සරණයි ,❤❤❤❤❤❤
කළුකෙල්ලේ ඔබ හරිම හැඩයි...සුදුකෙල්ලන්ට වඩා ඔබ පිංකාරයි...නිවසේ බැබලෙන පහණ ඔබයි....
Konde kotaunat ganukama penawa anjalee pontiya wage newei
Harima lassanai Suba patum
😊❤
හරිම ලස්සනයි ..නිහතමානීකම,හැදියාව,උපතින්ම ගෙනා දක්ෂතාවන් අගයනවා ගොඩාක් සතුටින්....ඔබ දෙන්නාගේ ජීවිතය සාර්ථක වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..(ඒ වගේම වැඩසටහනත් ලස්සනට මෙහෙයවනවා) !❤❤️
හරීම ආඩම්බරයි පුතේ ක්‍රිස්ටිනා....ඔයාගේ ඔය නිහතමානී පැහැදිලි සිංහල වචන උච්චාරණයත් ඔබේ ඔය දක්වන සදාචාරාත්මක බවත් සිංහල හුරුවත් විනයත් හරීම ආකර්ෂණීයයි අග්‍රගන්යයි අති විශිෂ්ටයි. එය අපේ සිංහල උන්ට මහඟු ආදර්ශයක් වනු නිසැකයි. විදේශිකයෙක්වූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමිත් මේ රටට මහත් ආදර්ශමත් චරිතයක් උනා. ඒනිසා ඉතා හොඳ වටිනා ආකල්පවලින් පෝෂණය වෙලා සංකර නොවී ටැන්සානියාවේ මුතු ඇටය ලෙස දැනට වරනැගෙන ඔබ ශ්‍රී ලංකාවට මහත්වූ මිණි පහනක් වී අපේ ගීත කෝකිලාවි ලතා වල්පොල මැතිණියටත් මහත්වූ සාධාරණයක් කරමින් ඔබේ ආදරණීය තිසරට සෙවණැල්ලක්ද වෙමින් ශ්‍රී ලාංකීය සංගීත ලොවේ ජය කෙහෙලි නංවා එයට සර්ව සාධාරණයක් සිදු කිරීමට ඔබට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය වාසනාව ත්‍රිවිධ රත්නයේ මහානුභාව සම්පන්න බල මහිමයෙන් නොඅඩුවම ලැබේවා....🙏❤👏
ඇයගේ සමේ වර්නය හරිම ලස්සනයි .උමාලි තිලකරත්න නංගි මතක් වෙනව.ඔබ දෙපලට සුභ අනාගතයක් වේවා.❤❤
ලතා වල්පොල කොකිලාවියට ලැබුණු ඉහලම සම්මානයයි ඇගේ African මිනිබිරිය .හරිම ලස්සන දරුවෙක් ඔයාලාට ජෙසුපිහිටයි ❤️
දෙන්නම ගොඩක් ලස්සනට සින්ග් කරනවා. වල්පොල පව්ලට ලැබුනු තෑග්ගක් ❤
අපේ කම අමතක උන අයට ඇය හරිම ආදර්ශයක් සුබ පතනවා යහපත් අනාගතයකට
ඉතා නිහතමානී හා ප්රසන්න තරුණ කාන්තාවක්. එම. ඉදිරිපත් කිරීම ඉතා හොඳින් විය. ඇයට හොඳින් ගායනා කළ හැකිය. ගායනය සහ ඉදිරිපත් කිරීම ඉතා ආකර්ෂණීයයි. එතකොට තිසරගේ කටහඬ සහ ගායනය නැසීගිය ධර්මදාස.වල්පොල මහත්තයා ගේ වගේමයි. . ඔවුන්ගේ අනාගත උත්සාහයන් සඳහා තරුණ යුවළට සියලු සුභ පැතුම්.👏👏🌹🌹💐💐❤❤ 👍👍
ෂා නියමයි හරිම ලස්සනයි, බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
හොඳ කෙනෙක් රට කොහෙ උනත් අපේ අයට සිංහල බැහැ.මේ ලමය හොඳට සිංහල කතා කරනවා.සතුටුයි .....!
Eyage amma Fernando kiyanne amma sinhalane.
Lankawe Sinhala iskola walata ghiya ayata Sinhala bari wenne kohomada 😂😂😂 me rate thama inne mema aya.sindhu kiyana eka wenama deyak.
අද සිංහලුන්ටත් සිංහල බැ...හරිම ලස්සනයි ,හරිම ආඩම්බරයක් ඔයා අපේ රටට.දෙවියන්ගෙ ම පිහිටයි ,all the best ❤❤❤❤❤
පුතේ සින්දුව ඉවර වෙන තූරු වත් ඉවස ගන්න බැරි වුනා.ඔයා මුතු ඇටයක් නෙවෙයි පුතේ මහරු මැණිකක්.ඔයාගෙ සීය,ආච්චි.මම තවමත් ආදරය කරන දෙන්නෙක්.ඒ සින්දු, ඒ රිද්ම රටා, ඔයාගෙන් අහන්න ලැබීම පුදුම සතුටක්.පවුලේ හැමටම තෙරුවන් සරණයි.ඉතින් මැණික ඔයා හැමදාම,ආච්චිඅම්මගෙ,සීයගෙ,ඔයාගෙ සින්දු කියන්න.තිසර ඔයාටත් ගොඩක් ස්තුතියි මේ කෝකිලාව අපෙ රටට ගෙනාවට.❤❤
ඔබ දෙපලට උණුසුම් සුබ පැතුම්...මේ දියණිය ගේ නිරහංකාර කම අගය කරනවා....🎉❤
ඇත්තටම අපේ අය ලංකාව ජීවත් වන්න බැරි රටක් කියමින් දාල යන වකවානුවක මේ දුව ගැන හිතන විට පුදුම හිතෙනවා ඇගේ අනාගතය අපේ මවු බ්ම වේවා .! all the best
තිසර පුතාත් මනුස්සකම පිරි ගුනවත් දරුවෙක් . දම්මිකා මහින්ද සන්කලනයක් . විශිෂ්ටයි
සිංහල සින්දුකියන ටැන්සානියා කිරිල්ලී ,තෙරුවන් සරණයි.
ආදරෙයි ක්‍රිස්ටිනා ..ඔයාගෙ අනාගතය සාර්ථක වේවා ..ඔයා හරිම හොඳ කෙනෙක් බව ඉතා පැහැදිලි යි.සතුටින් ඉන්න හැමදාම
සුබපැතුම් !!!mr මහින්ද bandaar!!!!!මම ජයන්ත ගෝතමීපාර 1983
මෙයා අනෙ ෂොයි නෙ හදවතින්ම සුභ පැතුම්
ලස්සනයි ,හරිම ලස්සනයි,ගොඩක් ලස්සනයි,මාර ලස්සනයි.කටහඩත්,ඔයත් දුවේ .බුදු සරණයි !
ඉවෙන් වාගේ දැනුනා අපේ සිතුවිල්ල නිවැරැදි ඒනිසාමයි ඒ ආකාරයෙන් ඇහුවේ වල්පොල family කියන්නෙ අපිට අපේ බාසාවෙන් කියනවනම් බඩේ බත් වාගේ එහඩවල් අපිට හරිම ලබැදියි දැනුවත් කිරිමට අනේක වාරයක් ස්තුතියි...
වල්පොල පරම්පරාවම නැවත බැබලේවා.....❤❤❤❤❤🙏🌹🌷🌷🌷🌷🌹🌷👃👃🎶🎶🎶🎶
Harema lassanai theruwan saranai dedenatama
දුවේ හරිම ලස්සනයි God Bless you & your family
සිංහල කෙනෙකුට වඩා ලස්සනට සිංහල කියන ක්‍රිස්ටී න්.අපේ සිංහල අයට වඩා අහන දේ තේරුම් අරගෙන short n sweet උත්තර දෙන තාලේ 👍❤❤❤❤
බලන්න ඉන්න වැදගත්කම .ඉන්න ලස්සන .ලොකු ආදර්ශයක් තෙරැවන් සරණයි !
Ape kattiya metumiyagen sadacharaya gena igenaganna one,
අම්මෝ එයා නම් මාරම ලස්සනයි.සිංදුවත් ලස්සනට කිව්ව.
නියමයි 👍👍👍👍
Wow එයා 👌 නියමයි...❤👍✌👌💞💖
තිසරට ධර්මදාස වල්පොල මහත්මයාගෙ කටහඬ ඇවිත් තියෙන හැටි.හරිම අරුමයක්.ඒ කටහඬමයි.
ඊට වඩා පුදුමෙ කිුස්ටිනාට ලතා වල්පල මහත්මියගෙ කටහඩ තියන එකනෙ
ඒකනම් ඇත්තමයි ..@@Jayanthi-y5u
කලු සුරන්ගනාවිය,කෙවිලිය .හරිම නිහතමානියි ඔබ
සම්පූර්ණ වැඩසටහන බැලුවේ මම අඬ අඬා හේතුව ඒ තරම්ම සතුටුයි කියන්න බොහෝ දේ තියෙනවා ඒත් මගේ හිත සතුටට කඳුළු වැටෙනවා ඔබ දෙපලගේ සංසාර බැඳීමක් වෙන්නැති හරිම ආඩම්බරයි කරන කියන කටයුතු සාර්ථක වේවා ඔබ දෙපළටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි ජේසු පිහිටයි
Even mine. Tears dropped for u.
මාරම සංවේදී කෙල්ලෙක්.පොඩ්ඩක් ඇත්තම් ඇඬෙන සීන් එකක් තියෙන්නේ ❤
මාර චරිතයක් ❤ ❤ ❤ ❤ ලස්සන අනාගතයක් තියෙනවා ඔබට.... ❤❤❤❤
වෙන රටක කෙනෙක් වෙලත් මෙච්චර ලංකාවේ දේවල් වලට ආදරේ කරන සිංහල භාශාව හොදට කතා කරන කෙනෙක් භාග්‍යක් ලංකාවේ සමහර අයත් පොශ් වෙන්න සිංහල භාශාව කතා කරන විදිහ වෙනස් වෙද්දි ❤❤❤❤
❤❤❤හරිම ලස්සනයි
මේ අප්‍රිකාණු දරුවෙක් ද කියලා හිතන්නත් අමාරුයි එයාගෙ සිංහල භාෂාව හසුරුවන විදියට හරිම සුන්දර ලස්සන නිහතමානී කෙනෙක් වාසනා වේවා ජයවේවා
ටැන්සානියාවේ වෙලත් මෙච්චර ලස්සනට පැහැදිලිව සිංහල කතා කරද්දී හරිම පුදුමයි❤️
ඒකනම් ඇත්ත අපේ සංගීත වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලයට ඉන්න අය බලන්නකෝ සිංහල වෙලත් හරියට සිංහල කියාගන්න බෑ කවල මේ සිංහල ඉංග්‍රීසි කතා කරන්නේ අපේ සිංහල මිනිස්සු ගොඩක් අය එක නිකන් නම්බුවක් වගේ කියලා හිතන්නේ සිංහල මැදට ඉංග්‍රීසි කෑලි දාන එක එනාට පිටරටවල්ව මිනිස්සු කිසිම කෙනෙක් තමන්ගේ භාෂාව හැර වෙන භාෂාවක් කවලමේ කතා කරන්නේ නෑ
ඉස්සර 70,80 දශකවලත් ටැන්සානියවට ලංකාවේ අය ගියානෙ ඉතිං..🙂
boru , japan,cheena,korean ,russian,arabic arenna anith godak bhasha english wachana ekka mix karala katha karanne@@dammikamenike2536
ඇත්තටම ...ඒකට අපේ අය අව්රුද්දකට රට ගිහින් ආවොත් ලංකාවේ භාශාවෙන් කතා කරන්න බෑ..පුදුම ලොකු කමකින් ඉන්නේ..ඒකට මේ මුතු කැටේ..❤️❤️❤️🥀🥀🥀
මෙයා ස්කෝලේ ගියේ ලංකාවේ ඉතින් සිංහල හොදට පුලුවන්
ෂා හරිම ලස්සනයි අප්‍රිකානු කෙල්ලෙක් කියන්න පුලුවන් කොන්ඩේ න් එහෙත් සිoහල කතා ලස්සනට කතා කරනවා හරිම ආඩම්බරයක් ඔබ දෙපළට ආච්චි සීයා ගේ මතක ය හැමදාම අරන් යන්න ලැබේවා wow so super ❤️❤️❤️👍👍👍 තෙරුවන් සරණයි
ෂා හරිම හොඳයි ලස්සනයි ගොඩක් සතුටින් ඉන්න දීර්ඝායුෂ ලැබේවා
එයා කලු උනාට හරිම ලස්සනයි ❤️❤️❤️ . අපේ ලංකාවෙ අය තැම්බිච්ච පාටට සුදු වෙන්න හදනකොට මෙයාගෙ පාට කොච්චර ලස්සනද❤❤❤
Eyage amma lankave
Suba gamanak duwa.
😂😂😂
😀😂😀
Yes
සිංහලයාට, සිංහල තේරුම් කරන ඔබට ස්තූතියි.
ඔබ දෙපලට ජය වේවා!!!
😂😊
😅😊
❤
31wwsqqewwwaaaza😂😂😂❤,,🎉🎉🎉 bm b ,ජෝති ට😂❤😂😮😢😂හ❤😂@@Geethkevi2124
M mmmm mmmmmmmm ryori pj
ඇයගේ සමේ වර්නය, හරිම ලස්සනයි , ❤ ආකර්ශනීය බවක් , ආදරෙයි ...❤️😘🤗
කටහඬ හා ගායනයේ ලස්සන ඉතා අනර්ගයි. එමෙන්ම ඇයගේ සිනහව හා මිත්‍රශීලී බව ඇත්තටම ඇයට ආභරණයකි. තරුණ යුවලට සුභපැතුම් ❤❤❤
......
උබ නම් මාරම වාසනාවන්තයෙක් බන් මේ වගේ නිහතමානි කෙල්ලෙක් ලැබිම... ❤❤ දෙන්නට සුබපැතුම් ...
මේ ඇෆ්රිකානු කෙල්ලක් නෙමෙයි දෙවියනේ ලංකාවේ අයටවත් බැහැනේ මේ විදිහට ගායනා කරන්න අපේ ❤සුබ පැතුම් ඔයාට නංගියේ ❤
හරිම සරල ,ගුනගරුක,දුවක් හා එයාටම ගැලපෙන පුතෙක්.ඔබ දෙන්න ගේ අනාගතය ඉතාමත් සාර්ථක වේවා!
හරිම ලස්සනයි ඒවගේම හරිම මිහිරි කටහඬ ඇත්තටම ඇය නම් මුතු ඇටයක් 💖🇱🇰 සුභ පතනවා හදවතින්ම ලංකාවේ නොමැකෙන සටහනක් තබන්න වාසනාව ලැබේවා කියලා 💐💐💐🌻💯👍🙏
harima lassanai duwe ... jaya wewa!
❤ ❤ ❤ ❤ ❤
❤❤❤
17:36 නියමයි නියමයි නියමයි
ඔයා අපෙ රටේ ගීත කොකිලාවක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මට නිදහසක් ලද විගසම මම ඔයාලා දෙන්නාගේ සිංදු අහනවා. හැමදාමත් ආදරෙයි ඔයාලට
හරිම ලස්සනයි... කටහඩත්... ඒවගේම ඒ අදහස්... ලොකුකමක නෑ.. පසු තැවීමක් නෑ.... නැන්දම්මට කට පුරා "අම්ම"කියල කතා කරන හරි ලස්සන චරිතයක් ... දැන් හැදෙන ගෑනු ළමයින්ට ආදර්ශයට ගන්න පුලුවන් කෙනෙක්... විදේශිකයෙක් උනාට අපිටත් වඩා අපේ රටට සංස්කෘතියට සභ්‍යත්වයට හොදටම වටිනාකමක්දෙන හොද ආදර්ශවත් චරිතයක්... ආදරෙයි අපි හැමෝම... ඒකට...
ඔබගෙ පෙනුම සහ කතාව මට පේන්නෙම සංගීතා වීරරත්න වගේ.❤❤❤. සිංහල කතා කරන විදියත් හරිම විශිෂ්ට යි. ඉදිරියටම යන්න.
matath ehema thamai denune
Sangeetha sinhala kathakarana heti kohomada ? 😁
අනේ පින් සිද්දවෙයි මේ හොද කෙල්ලව ඔය මහින්ද R පවුල සමග නන්තර සම්බන්දකම් තියා ගත්ත සංගිතා විර රත්න එක්ක සංසන්දනය කරන්න එපා🙏🏽
@@theoajithfernando8996 කෙනෙක් ට අදහසක් ඉදිරිපත් කිරීම කොහොමද සංසන්දනය කිරීමක් වෙන්නෙ... ඔයා කොහොමද කෙනෙක්ව නරකයි කෙනෙක්ව හොදයි කිය්න්නෙ.. මිනිස්සු කරන්නෙ මිනිස්සුන්ට කැමති දේ. ඒක් මොකටද අපි ප්‍රශ්නයක් කරගන්නෙ..සංගීතායි මහින්දයි විතරක් නෙමේ මේ ලෝකෙ බහුතරයක් කරන්නෙ සුදනා වෙන්න හැදුවට අනියම් සම්බන්ධ කම් තමා.
ඇත්තමයි
හරිම ලස්සනයි රූපය කටහඬ හැදියාව රත්තරන් දුවෙක්. මිහිරි පැහැදිලි කටහඬක් . වාසනාවන්ත දියනියේ සුබ අනාගතයක් ඔයාට . වෙන රටක් ඉපදුනත් සින්ග්ලිස් නැතුව පැහැදිලි සින්හල කතාකරන විදිය අන් අයට ආදර්ශයක්
ලන්කාවේ සුදු කෙල්ලෝ හෙලුව පෙන්වන්න දගලන හටි අප්පිරියාවයි, මේ කලු කෙල්ලගේ ලස්සන පින්වන්ත පාටයි,ලතා වල්පොල මතිනිය හරිම වාසනා වන්තයි,, ශෝබනේ නති සුන්දර මිනිබිරියක් ලබන්න,එතුමියගේ දරුවෝ වගේම මෙයත් හොදයි,
❤❤❤.
අපේ සිංහලකම නොදන්න සිංහල ලමයින්ට සිංහල උගන්වන ටැන්සීනීයානූ කෙල්ල....❤
වල්පොල පවුලට පහල වුන නිධානයක්.අපිත් වාසනාවන්ත උනා එ ලස්සන සින්දු අහන්න
සංසාරේ බැදීම් කිසිවෙකුට වෙනස් කරන්න බැහැ.හරිම සිරියාවන්ත පෙනුමක් තියෙන්නේ.තෙරුවන් සරණයි.
ජාති ආගම් මොනවා උනත් හරිම කෙනා තමයි තිසර හොයාගෙන තියෙන්නේ.ඇත්තටම ක්‍රිස්ටිනාගේ කටහඩ හරිම ලස්සනයි. එකම වර්ගයේ කුරුල්ලෝ තමයි එකම අත්තේ වහන්නේ කියන කතාව ඇත්ත, හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ටැන්සානියාවේ කියලා කියන්නත් බැහැ . ඒ තරම්ම ලස්සනට සිංහල කියනවා .මාරයි .. ඒ කටහඩ
She grown up in srilanka
ලංකාවෙ අලුත් ගායිකාවනුත් සිංහල අමුතුවට ගායනා කරන අමුතු සිංහල කතා කරන කාලයක ක්‍රිස්ටිනාගේ ගායනා වාග් හැසිරවීම් විශ්මිතයි. විශිශ්ඨයි Good luck kristina🎉
මානව ගුණ ධර්ම පිරිච්ච දරුවෙක් අපේ රටට සම්පතක් භාග්‍යයක්.සිය පවුලටම තෙරුවන් සරනයි.
මෙය නම් සංසාර ගත පුරුද්දක් විය හැකියි. ලෝකයේ කොහෙ හිටියත් ඒ අපූර්ව හමුවීමක්.
හරි නිහතමානි චරිතයක් .සේපාල අමරසිංහ මහතාගේ මැය වෙනුවෙන් කියවීම හරියට හරි.. ඔබට සුභ අනාගතයක්
අපේ රටේ ඉපදුනු සමහර නිලියන් ගායිකාවන් කියන අය. සිංහල උච්චාරනය කරන්නේ හරියට උප්පතියෙන්ම ඉංග්‍රිසි වගේ මේයාගේ කතාව කොච්චර ලස්සනද?
Yes Thanks ❤❤❤
Aththamai ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙන්නාටම සතුටින් ඉන්න ලැබේවා .නිහතමානී දියනියක් .ඇගේ හඩට තෙරුවන් සරනයි .
❤❤❤
ඔබ වැනි නිහතමානී වූ චරිතයක් දැකීම මාලැබුවා වූ පිනක්ය..නැගණිය ඔබ විදේශිකයෙකු වුවත් සිංහල බස උච්චාරණය සහ සිංහල බසට ඇති ලැදිකම පිළිබඳව මම බෙහෙවින්ම අගය කරමි.ඒ නිසාවෙන් ඔබගේ ඉදිරි කටයුතු ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ටැන්සානියානු දියණිය ලතා වල්පොල මහත්මියට දෙවියන් වහන්සේ දුන් විශ්මිත ත්‍යාගයක්.. ඔබ දෙපලටමත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි
සිංහල සංගීතයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියට ලැබුණු ලොකු තෑග්ගක් මේ මියුරු හඩ..❤️🙏
👌👍👌👍👌👍
ලංකාවෙ කෙල්ලොත් නැන්දම්මට "ආන්ටි" කියලා කියද්දි අප්‍රිකානු කෙල්ලෙක් නැන්දම්මට කට පුරා "අම්මා" කියලා කියනවා ඇහුනම පුදුම සතුටුයි
ඔව් හරියටම හරි.
ඇත්තටම ඒ කතාව අහද්දි ඇය ගැන හරි ආඩම්බරයි
❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සංසාර පුරුද්දට පෙර පිනකට ලංකාව කියන පුංචි මුතුඇටේ නතර වුන අප්‍රිකානු මුතු ඇටේ.....
හරි ලස්සන පැහැදිලි කටහඬක්...
ගායන හැකියාව තව තවත් දියුණුකර ගෙන ගායන ක්ශේත්‍රයේ දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා සුබ පතනවා......
❤❤❤❤❤❤
කෙල්ලේ ටැන්සානියා බණ්ඩාර, ඔයා තිසර බණ්ඩාර ගේ හොඳ ම තෝරාගැනීමක්. මා මාගේ මව්ට මෙන් කුඩා අවදියේ සිටම ආදරය කරන ජාතියේ ගීත කෝකිලාවගේ මිනිපිරිය වීම ම පෙර භවයකදී කරගත් පිනක්, වාසනාවක්.
ඔබට හා තිසර බණ්ඩාර ට
සුභම සුභ අනාවක්...............!!!!
යන්න නොනැවතී ඉදිරියට ම
තෙරුවන් සරණයි...............!!!!!
සියලු දෙව් රැකවරණයි...................!!!!
පිහිටයි ආරක්ෂාවයි..................!!!!!!!!!
මම,
කුලියාපිටියේ,
කුරුදල්පොත සරත් බණ්ඩාර හේරත් .
සොම්නසින්.
නැතිවී යන ලතාගෙ හඬ ඉතාමත් මියුරු හඬින් ගයන ඔබට ,අපව සතුටු කරාට ගොඩාක් ස්තුතියි .
අපේ රටේ සිංහල ගායිකාවන්ට ශ්‍රී ලංකා ජාතික ගීයවත් කියාගන්න බෑ....මෙන්න සුපිරි ගායිකාවො....බොරු පොශ් නෑ.....තෙරුවන් සරණයි මුලු පවුලටම...❤❤❤
ම්.....ඒක නම් ඇත්ත ❤❤❤
🎉🎉
@@manelpreamachndra🎉🎉🎉🎉
umariya
❤❤❤
ආසාවෙන් බලන්හිටපු දෙයක්...හරිමලස්සන මිහිරි කටහඩක්.ඔයාට ජයෙන්ජයම වේවා!ඉදිරියට අපේ රටට ලස්සන ගීත අහන්න ලැබෙනවා .පව්ලේ සියලුදෙනාටම තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤❤
❤
ජාති ආගම් භේද කුල භේද ඕන්නෑ මනුස්සකම තියෙනවා නං කොයි රටක කොයි ජාතියක කොයි ආගමක උනත් මනුස්සකම විතරයි ඕන ඒක හොඳටම තියෙනවා කියලා කතාවෙන් තේරෙනවා අපේ ගීත කෝකිලාව ලතා වල්පොල ධර්මදාස වල්පොලගේ පවුලට එකතු වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕන සරණයි දෙවි පිහිටයි ඔයාලට
බුදු සරණයි ඔයාලට අපිට ආයි පාරක අහන්න පුලුවන් ලතා වල්පොල මහත්මියගේ සිංදු හරිම සතුටුයි ආඩම්බරයි තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤❤❤❤❤
සංසාරගත බැදීමක් වෙන්ඩ ඔන ඔය❤ ජය වේවා ඔබ දෙපලට.....ලංකාවේ සංගීතය ඉහලින්ම ඔසවා තබන්ඩ ලැබේන්ඩ ඔනේ ජය වේවා❤❤
ජාතිබේද කුල බේද නැති මිනිස් කම රජයන ලොවක් තනන ඔබලාට මුලු හදවතින්ම ආදරෙයි.බුදු දහම කියාදෙන්නෙත් එයයි.ඔබ තුමිය ඔබ රටේ සින්දුත් කියන්නකො ගොඩාක් ලස්සනට තියෙයි.ගොඩාක් ආදරෙයි ඔබ දෙපලට
එයාට ටැන්සානියානු භාශාව බැරුව ඇති .එයා ඉගෙන ගත්තෙ ලංකාවේ කියල එයාම කියන්නෙ.නියම සිංහල
ගොඩ වෙලාවට ටැන්සානියාවේ අය හොඳට ඇඟ පත වැහෙන්න ඇදුම් අදිනවා ලස්සනට. එයාලා ඔළුවත් වහනවා. මෙයත් අඳින්නේ ඒවගේ. ඔයත්, ගී ගැයුමත් අපූරුයි ක්‍රිස්ටිනා. ❤❤❤
දුවෙි වෙන මොකුත් එපා ඔයාගෙ නිහතමානීකමට ගොඩාක් ආදරෙයි .........
සත්තකින්ම දක්ෂතා ඇති දෙදෙනෙක්
ඔවුන්ගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !❤❤
ලස්සනයි කියන්න වචන නෑ හරිම චාම් ගතිගුණ තියෙන කෙල්ලෙක් දිගු සංගීත ගමනකට සුභ පැතුම්
හරි නිහතමානී ළමයෙක්... වෙනත් රටක ඉපදුන ළමයෙක්..මෙතරම් ලස්සනට සිංහල කතා කරනවා දැක්කම හරිම සතුටු යි...
මේ ලමයා ලංකාවෙ ඉස්කෝලේ ගියපු ළමයෙක්..
@@Sankari-f3v😅 26:20
ඇයගෙ කටහඩනම් ඇත්තටම මිහිරියි හරිම දුර්ලභ පහලවිමක් යයි මට හිතෙනවා අද ලංකාවේ වැඩිපුර ඇත්තෙ ඇසෙන ගීත... මේ ගයන ගීත අපට ඇසෙන ගීත නොවේ අප ආසාවෙන් අසන ගීත
ක්‍රිස්ටිනාගේ වොයිස් එක හරිම ලස්සනයි තිසරගේ වොයිස් එක ධර්මදාස වල්පොලගේ වගේමයි ඔයාලගේ හඩින් ආච්චිගේ සීයාගේ සින්දු අහන්න ආසයි ❤❤
හරිම ලස්සන හඬක් තෙරුවන් සරණ යි
ගිය ආත්මයෙත් ඔය දෙන්නා මේ විදිහටම හමුවෙලා ඇති ඔබ දෙපලට ජයවේවා❤️❤️❤️❤️❤️
හරිම ලස්සන කටහඩක්.තිසරගෙ කටහඬ දර්මදස මහත්තයා ගේ හඩම තමයි .ඒ හඩ නැවත අහන්න අපි පින් කරලා තියෙනවා .ඔබ සියලුම දෙනාට ජේසු පිහිටයි .ආදරෙයි .
හරිම සතුටුයි ❤️ ක්‍රිස්ටිනා ඔයා නම් ඇත්තටම මුතු ඇටයක් දුව ❤ දුව ඔයාට නිහතමානීව ඉදිරියටම යාමට ශක්තිය වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා ❤❤
අනේ ඔයා සුදුවෙන්නනම් හදන්න එපා.ඔයාට ගැලපෙනම පාටින් ඔයා ඉන්නෙ...ලතා මැතිනියටත් ඔබටත් ජේසු පිහිටයි....
හරිම ෂෝක් දෛවයේ ගැලපීම .ඒකෙත් හැටි නේද ලෝකයේ කොහෙ හිටියත් හිමිකාරයා හමුවෙන හැටි.
ජයවෙිිවා !
හරිම ලස්සනයි.. ඇදුම් ...කතා විලාශය හරිම විනීත යි ලංකාවෙ ඉපදුන කෙනෙකුට වඩා සිංහල කතාකරනව ලස්සනයි ... සුබ පැතුම් ... ඔයා මුතු ඇටයක් වගේ වටිනව
ඔව් හරිම විනීතව හැසිරෙනවා ❤
ලංකාවෙ ඉන්ජෙක්ෂන්
වලින් තම්බාගත් සුදු හමට වඩා මේ තරැනියගෙ පෙනුම හරිම ලස්සනයි
අපේ ලාන්කීක නිලියන්ට සින්හල කථාකරන්න පුලුවන්කම තිබුනත් තොදොලෙට
හිතා මතා කථාකරන්න උත්සහාගන්න අයත් ඉන්නවා
එවැනි අයට මේ විජාතික කාන්තාව ආදර්ශයක්
වේවි
ලංකාව තරම් ලස්සන රටක් නෑ.ලංකාවෙ ඉන්න එපා කලේ තක්කඩි දේශපාලුවෝ ,මම ත් මගේ රටට ආදරෙයි.පුංචි පවුලකට අමාරුවෙන් ලංකාවෙ දැනට ජීවත් වෙන්න පුලුවන් උනත් පවුලේ අනික් අය ගැන බලන්න ලංකාවෙ රස්සාවක් කරලා බෑ, ඒ නිසා ලංකාව අත් හැර එන්න වුන එක ගැන ගොඩක් දුකයි,කොච්චර සැප සම්පත් තිබුනත් මම නම් හිතින් ජීවත් වෙන්නේ මගේ මවුබිමේ.😭
Aniwaryanma mat awurudu. 20 rata inna godak dukai lankawa matakunama ..Apita Pina na lankawa inna ..para dasapaluwo rata vinasa karala
ලංකාවෙ අගේ දැනෙන්න ඕන හැමෝටම
Rattaran kathwa
ඇත්තට ම මුන්ට ශාපවේවා
Mamanam mona prashne awath lankawa dala pitaratakata yanna adahasaknam naa arthikenam hodatama watila thiyenne eth karanna deyak na apita me rata arakshaa karaganna wenawa (muslim jathikayangen)
අනේ දුවේ ❤මහින්ද බන්ඩාරයන්ගේ නිහතමානී පවුලට ඔබ මැණිකක්ම තමයි.....වාසනාවන් ❤ ❤❤❤
සිංහල භාෂාව කතා කරන විදිය දැක්කහම මාර සතුටක් දැනෙනවා ❤❤
Great and Excellent Christina.May God Bless you and your loving family.
සිංහල කෙනෙකුට වඩා සිංහල කතා කරන්න පුළුවන් . කතා කරන පිලිවෙල හරි පිලිවෙල යි බුද්දිමත් ❤❤❤❤❤
ඇයගෙ මව ශ්‍රී ලාංකික කාන්තාවක්
@@marienimali5467 ඔව්නෙ අම්මා fernando කෙනෙක් කියල කිව්ව නමුත් එයා ලංකාවේ ඉපදිලා ලමා කාලය මෙහෙ ගතකරල නෑනෙ . තාත්තා එක්ක අම්මා සිංහලෙන් කතා කරන්න විදියකුත් නෑ තාත්තා දකුණු අප්‍රිකානු කෙනෙක් නිසා
ලස්සන කටහඩ ඹබ දෙපලට ඉතා සතුටින් ඉදිරියට යන්න් සුබ පතමි .!
උපන්දට බැන බැන පිටරටවලට යන්න හදන ශ්‍රී ලාංකිකයන්ට හොඳම උදාහරණයක් මෙන්න මේ පින් බිමට පය ගහන්න වාසනාව තියෙන අය කොහෙන් හෝ කොතැනකදී හෝ පින්බිමට පින්බිමට එන්න ලැබෙනවා ඒක තමා පින
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම ❤👍🇱🇰❤️
දුවේ...ඔයා ඉතාමත් දක්ෂ ගායිකාවක්.....ඔයා පිටරටක ඉපදිලත් ලංකාවේ උපන් සිංහලයන්ට වඩා හොඳින් සිංහල භාෂාව කතාකරනවා..බොහෝම අගෙයි ......ජයවේවා .තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි
Natasha Perera th pita rata ipadicha kenek
මම නම් සෑහෙන කාලෙක ඉඳල ක්‍රිස්ටීනව fallow කරනව desert flower page එක through...
දැක්ක පළවෙනි දවසේම
හිතුවා මෙයා හොඳ තැනකට එන හොඳ ටැලන්ට් එකක් තියෙන කෙනෙක් කියලා...
පස්සේ දැනගත්තත් වල්පොල පවුලට සම්බන්ධයි කියලා
එදා මම හිතුවා ලංකාවේ ඉන්න african සම්භවයක් තියෙන පරම්පරාවට අයිති කෙනෙක් කියලා..
කොහෙන් ආවත්
කොහේ ඉපදුනත්
අපේ රටේ ඉපදිච්ච ගායිකාවන් ට හොඳ තරඟයක් දෙන්න පුළුවන්
හොඳ අනාගතයක් තියෙන අපේම දැන් අපේම උන ගායිකාවක්
Wish u all the best❤️❤️
හරිම සුන්දර කෙල්ලෙක්..තිසර කොල්ලෝ ඔයා ගොඩක් වාසනාවන්ත කොල්ලෙක්..හරිම සතුටුයි...දෙන්නගෙම..අනාගතේ හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා කියලා..පාර්ථනා කරනවා...🌹🌹🌹🌹🌹🌹
අනේ ගොඩක් ආසාවෙන් හිටියේ මෙයා ගැන දැනගන්න ,❤❤❤ හරිම ආදරනීය චරිතයක් කියලා අද දැනගතේ,ගොඩක් ආදරෙයි අපි ඔයාට ,❤❤ හැමදාම ඔයාගෙ පව්ලේ අය එක්ක සතුටින් ඉන්න බුදු සරණයි ,❤❤❤❤❤❤
කළුකෙල්ලේ ඔබ හරිම හැඩයි...
සුදුකෙල්ලන්ට වඩා ඔබ පිංකාරයි...
නිවසේ බැබලෙන පහණ ඔබයි....
Konde kotaunat ganukama penawa anjalee pontiya wage newei
Harima lassanai Suba patum
😊❤
හරිම ලස්සනයි ..නිහතමානීකම,හැදියාව,උපතින්ම ගෙනා දක්ෂතාවන් අගයනවා ගොඩාක් සතුටින්....ඔබ දෙන්නාගේ ජීවිතය සාර්ථක වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..(ඒ වගේම වැඩසටහනත් ලස්සනට මෙහෙයවනවා) !❤❤️
හරීම ආඩම්බරයි පුතේ ක්‍රිස්ටිනා....ඔයාගේ ඔය නිහතමානී පැහැදිලි සිංහල වචන උච්චාරණයත් ඔබේ ඔය දක්වන සදාචාරාත්මක බවත් සිංහල හුරුවත් විනයත් හරීම ආකර්ෂණීයයි අග්‍රගන්යයි අති විශිෂ්ටයි. එය අපේ සිංහල උන්ට මහඟු ආදර්ශයක් වනු නිසැකයි. විදේශිකයෙක්වූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමිත් මේ රටට මහත් ආදර්ශමත් චරිතයක් උනා. ඒනිසා ඉතා හොඳ වටිනා ආකල්පවලින් පෝෂණය වෙලා සංකර නොවී ටැන්සානියාවේ මුතු ඇටය ලෙස දැනට වරනැගෙන ඔබ ශ්‍රී ලංකාවට මහත්වූ මිණි පහනක් වී අපේ ගීත කෝකිලාවි ලතා වල්පොල මැතිණියටත් මහත්වූ සාධාරණයක් කරමින් ඔබේ ආදරණීය තිසරට සෙවණැල්ලක්ද වෙමින් ශ්‍රී ලාංකීය සංගීත ලොවේ ජය කෙහෙලි නංවා එයට සර්ව සාධාරණයක් සිදු කිරීමට ඔබට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය වාසනාව ත්‍රිවිධ රත්නයේ මහානුභාව සම්පන්න බල මහිමයෙන් නොඅඩුවම ලැබේවා....🙏❤👏
❤
ඇයගේ සමේ වර්නය හරිම ලස්සනයි .උමාලි තිලකරත්න නංගි මතක් වෙනව.ඔබ දෙපලට සුභ අනාගතයක් වේවා.❤❤
ලතා වල්පොල කොකිලාවියට ලැබුණු ඉහලම සම්මානයයි ඇගේ African මිනිබිරිය .හරිම ලස්සන දරුවෙක් ඔයාලාට ජෙසුපිහිටයි ❤️
❤
දෙන්නම ගොඩක් ලස්සනට සින්ග් කරනවා. වල්පොල පව්ලට ලැබුනු තෑග්ගක් ❤
අපේ කම අමතක උන අයට ඇය හරිම ආදර්ශයක් සුබ පතනවා යහපත් අනාගතයකට
ඉතා නිහතමානී හා ප්රසන්න තරුණ කාන්තාවක්. එම. ඉදිරිපත් කිරීම ඉතා හොඳින් විය. ඇයට හොඳින් ගායනා කළ හැකිය. ගායනය සහ ඉදිරිපත් කිරීම ඉතා ආකර්ෂණීයයි. එතකොට තිසරගේ කටහඬ සහ ගායනය නැසීගිය ධර්මදාස.වල්පොල මහත්තයා ගේ වගේමයි. .
ඔවුන්ගේ අනාගත උත්සාහයන් සඳහා තරුණ යුවළට සියලු සුභ පැතුම්.
👏👏🌹🌹💐💐❤❤ 👍👍
ෂා නියමයි හරිම ලස්සනයි, බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
හොඳ කෙනෙක් රට කොහෙ උනත් අපේ අයට සිංහල බැහැ.මේ ලමය හොඳට සිංහල කතා කරනවා.සතුටුයි .....!
Eyage amma Fernando kiyanne amma sinhalane.
Lankawe Sinhala iskola walata ghiya ayata Sinhala bari wenne kohomada 😂😂😂 me rate thama inne mema aya.sindhu kiyana eka wenama deyak.
අද සිංහලුන්ටත් සිංහල බැ...හරිම ලස්සනයි ,හරිම ආඩම්බරයක් ඔයා අපේ රටට.දෙවියන්ගෙ ම පිහිටයි ,all the best ❤❤❤❤❤
පුතේ සින්දුව ඉවර වෙන තූරු වත් ඉවස ගන්න බැරි වුනා.ඔයා මුතු ඇටයක් නෙවෙයි පුතේ මහරු මැණිකක්.ඔයාගෙ සීය,ආච්චි.මම තවමත් ආදරය කරන දෙන්නෙක්.ඒ සින්දු, ඒ රිද්ම රටා, ඔයාගෙන් අහන්න ලැබීම පුදුම සතුටක්.පවුලේ හැමටම තෙරුවන් සරණයි.ඉතින් මැණික ඔයා හැමදාම,ආච්චිඅම්මගෙ,සීයගෙ,ඔයාගෙ සින්දු කියන්න.තිසර ඔයාටත් ගොඩක් ස්තුතියි මේ කෝකිලාව අපෙ රටට ගෙනාවට.❤❤
ඔබ දෙපලට උණුසුම් සුබ පැතුම්...මේ දියණිය ගේ නිරහංකාර කම අගය කරනවා....🎉❤
ඇත්තටම අපේ අය ලංකාව ජීවත් වන්න බැරි රටක් කියමින් දාල යන වකවානුවක මේ දුව ගැන හිතන විට පුදුම හිතෙනවා ඇගේ අනාගතය අපේ මවු බ්ම වේවා .! all the best
තිසර පුතාත් මනුස්සකම පිරි ගුනවත් දරුවෙක් . දම්මිකා මහින්ද සන්කලනයක් . විශිෂ්ටයි
සිංහල සින්දුකියන ටැන්සානියා කිරිල්ලී ,තෙරුවන් සරණයි.
ආදරෙයි ක්‍රිස්ටිනා ..ඔයාගෙ අනාගතය සාර්ථක වේවා ..ඔයා හරිම හොඳ කෙනෙක් බව ඉතා පැහැදිලි යි.සතුටින් ඉන්න හැමදාම
සුබපැතුම් !!!mr මහින්ද bandaar!!!!!මම ජයන්ත ගෝතමීපාර 1983
මෙයා අනෙ ෂොයි නෙ හදවතින්ම සුභ පැතුම්
ලස්සනයි ,හරිම ලස්සනයි,ගොඩක් ලස්සනයි,මාර ලස්සනයි.කටහඩත්,ඔයත් දුවේ .බුදු සරණයි !
ඉවෙන් වාගේ දැනුනා අපේ සිතුවිල්ල නිවැරැදි ඒනිසාමයි ඒ ආකාරයෙන් ඇහුවේ වල්පොල family කියන්නෙ අපිට අපේ බාසාවෙන් කියනවනම් බඩේ බත් වාගේ එහඩවල් අපිට හරිම ලබැදියි දැනුවත් කිරිමට අනේක වාරයක් ස්තුතියි...
වල්පොල පරම්පරාවම නැවත බැබලේවා.....❤❤❤❤❤🙏🌹🌷🌷🌷🌷🌹🌷👃👃🎶🎶🎶🎶
Harema lassanai theruwan saranai dedenatama
දුවේ හරිම ලස්සනයි God Bless you & your family
සිංහල කෙනෙකුට වඩා ලස්සනට සිංහල කියන ක්‍රිස්ටී න්.
අපේ සිංහල අයට වඩා අහන දේ තේරුම් අරගෙන short n sweet උත්තර දෙන තාලේ 👍
❤❤❤❤
බලන්න ඉන්න වැදගත්කම .ඉන්න ලස්සන .ලොකු ආදර්ශයක් තෙරැවන් සරණයි !
Ape kattiya metumiyagen sadacharaya gena igenaganna one,
අම්මෝ එයා නම් මාරම ලස්සනයි.සිංදුවත් ලස්සනට කිව්ව.
නියමයි 👍👍👍👍
Wow එයා 👌 නියමයි...❤👍✌👌💞💖
තිසරට ධර්මදාස වල්පොල මහත්මයාගෙ කටහඬ ඇවිත් තියෙන හැටි.
හරිම අරුමයක්.
ඒ කටහඬමයි.