Kukulu hewilla|Sinhala|A/l|කුකුළු හැවිල්ල උසස් පෙළ සිංහල රසවින්දනය|රැපියල් තෙන්නකෝන් |2023| Be Smart

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • කුකුළු හැවිල්ල - රැපියල් තෙන්නකෝන්
    ..................................................................................
    දුදොනො'ද බිද
    ලද තෙද කද
    කද දෙව් රද
    සාමිනේ....
    මගෙ කුකුළා නැසු එකා
    දදය ඔබගෙ පාළු යකා
    තව එක බුද දිනක් තකා
    ඉන්නට ඉඩ නොදී මකා
    බලා එල්ල
    හෙළුව හෙල්ල
    මුලම බෙල්ල
    මරු තැනේ...
    කතරගමට රුහුණු රටේ
    හිගා කකා ලබන විටේ
    පයින්ම ගොස් ඇවිදැ වටේ
    පොළොවැ උලා නළල් ඇටේ
    දිගට ඇදී
    නැහැ පැහැදී
    මහ හඩ දී
    දෙවියනේ
    රනින් කුකුළු රුවක් පුදමි
    රිදියෙන් බිජුවටක් පුදමි
    රන් දුනු හී දෙකක් පුදමි
    රුවට රිදී රුවක් පුදමි
    කතර ගමේ
    බල මහිමේ
    දුටුද එ-මේ
    හැමතැනේ ......
    කියමින් නම කුරු ඔබගේ
    බොළදුන්ගේ ද කිරි තුඩගේ
    රග දෙන්නට වඩිමි අගේ
    එකතින් හිමි සදිනි මගේ
    දුදොනො'ද බිද
    ලද තෙද කද
    කද දෙව් රද
    සාමිනේ...
    මට කළ මේ-විපත අනේ
    බලා ගන්න දෙවියනේ
    වැජැඹෙන නා මෙ-විමනේ
    බලන්නැ නා සාමිනේ
    ..................................................................................
    #sinhala
    #art
    #a/l

ความคิดเห็น • 28

  • @user-tw2mw4dq9x
    @user-tw2mw4dq9x หลายเดือนก่อน +1

    කටහඩ ලස්සනයි මිස් ❤ හොඩට තෙරුනා Thank you🙏🙏

  • @KavidiDananjana-b7z
    @KavidiDananjana-b7z หลายเดือนก่อน +1

    අනේ thank you miss හරිම ලස්සනට පැහැදිලිව කියා දෙනවා. Miss ට ගොඩක් පිං 🙏

  • @user-fz7so2dj1b
    @user-fz7so2dj1b 4 วันที่ผ่านมา

    Godak pin teacher kata hada harima mihiriy ahan inna asa hithenawa 🥰

  • @artlife6543
    @artlife6543 10 หลายเดือนก่อน +2

    අනේ thank you teacher..vedio එක ගොඩක් දිග නැතිනිසා බලන්නත් කම්මැලි නෑ..කටහඬ ලස්සන නිසා අහන් ඉන්නත් ආසයි ❤🥰..අනික හොඳට තේරුනා ටීචර්.ගොඩක් ස්තූතියි ❤😍

  • @sachinisachini6391
    @sachinisachini6391 2 วันที่ผ่านมา

    ගොඩක් පිං මිස් 🙏❤

  • @user-to4fv2em1o
    @user-to4fv2em1o 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි මැඩම් පාඩම හොදට තේරුනා 🥰❤️

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +2

    Godak hoda vedio ekk...

  • @thusharadisanayaka9808
    @thusharadisanayaka9808 หลายเดือนก่อน

    මිස් කියලා දෙන එවා හොදට තෙරෙනවා මිස් 😘

  • @Dev-pd4dz
    @Dev-pd4dz 11 หลายเดือนก่อน +2

    කටහඬ භාවනාවක්❤

    • @sahan_sanjaya
      @sahan_sanjaya 11 หลายเดือนก่อน

      අැත්තක්❤

  • @user-to4fv2em1o
    @user-to4fv2em1o 8 หลายเดือนก่อน +1

    Tnx teacher theruna padama ❤️🥰🫶

  • @ireshamadushani1906
    @ireshamadushani1906 8 หลายเดือนก่อน +1

    හදවතින්ම ස්තූතියි මිස් ❤️🌹

  • @v-rashmi
    @v-rashmi 2 หลายเดือนก่อน

    Thank you teacher..........hodata theruna anith padam walath danawada teacher.............😊

  • @sahanlakshan7876
    @sahanlakshan7876 ปีที่แล้ว +2

    👍

  • @YasaraDewmini
    @YasaraDewmini ปีที่แล้ว +2

    ❤❤

  • @ChinthakaHerath123
    @ChinthakaHerath123 5 หลายเดือนก่อน

    super ❤

  • @diluu...
    @diluu... ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @thushariwickramasinghe9519
    @thushariwickramasinghe9519 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-qn3re5xx4q
    @user-qn3re5xx4q 10 หลายเดือนก่อน

    ❤ thanks teacher

  • @hemanisuriyaarachi5777
    @hemanisuriyaarachi5777 ปีที่แล้ว +2

    𝐴𝑝𝑒 𝑡𝑒𝑎𝑐ℎ𝑒𝑟😃

  • @akshamanohari1268
    @akshamanohari1268 9 หลายเดือนก่อน

    🤗

  • @SashiniAnuruddika-kf2is
    @SashiniAnuruddika-kf2is 5 หลายเดือนก่อน

    Medam mula idala padam wala link dannako

  • @kaviduDumindu
    @kaviduDumindu 3 หลายเดือนก่อน

    😢

  • @kawishkamihiran1
    @kawishkamihiran1 ปีที่แล้ว

    👍👍

  • @ChathumiKoys
    @ChathumiKoys 9 หลายเดือนก่อน

    බිජුවටක් කියන්නේ බිත්තරයක් කියන එක නේද ටීච

    • @besmart-gj5tm
      @besmart-gj5tm  9 หลายเดือนก่อน

      රිදියෙන් බිජුවටක් කියන්නෙ රිදී බිත්තර අටක් කියන එක පුතේ.

  • @user-to4fv2em1o
    @user-to4fv2em1o 8 หลายเดือนก่อน

    Tnx teacher theruna padama ❤️🥰🫶

  • @user-hu9ku4sp3f
    @user-hu9ku4sp3f 11 หลายเดือนก่อน

    ❤❤