I heard this song in 1958 , it was sung by a Tamil friend who worked with me. From that day I stared to like this song,I stilll like like songs of Sunil Shantha. Preserve these for posterity
Well, probably someone who was misled by the vicious "university" clique who colluded for Ratanjankeer Conspiracy in 1952 to limit Sunil Santha music career to be just 8 years ( and then falsley accused Sunil's songs as too simplistic and church songs ) ?
1958 දී මගේ වයස පහක් උනා පමණයි එදා අපිට අහන් ඩ තිබුනේ ආනන්ද සමරකොඉන්,සනිල් ශාන්තයන්,ධර්මදාස,මොහිදින් බෙග් එ.යම් යු රාජ්, වල්පොල,ජෝතිපාල,මිල්ටන් පෙරේරා,සිටී ප්‍රනාන්දු,යම්.ඇස්.පෙරේරා ලතා වල් පොල රුක්මනී දේවී ජි.එස්.බි රාණි,සුජාතා අත්තනායක,නන්දා මාලනී සිසිර සෙඉනාරත්න,ඉන්ද්‍රානි විජය බණ්ඩාර ,යනාදී අසහාය ගායක ගායිකාවන්ගේ මනමෝහනීය කන්කළු ගීත අදත් එදා වගේම රසයේ වෙනසක් නැතිව අහන්ඩ පුළුවන් .රියැලිටි ෂෝ වල තරුණ බාල පිරිස් ගායනා කරන්නේද එ ගීතමයි එවා නොමැරෙන ගීත ලෙස හඳුන්වා දෙන්ඩ පුළුවන්.
සුපිරි, සත්‍ය
බොහෝම පිං සුනිල් සාන්ත මැතිඳුනි,
උතුම් වූ නිර්වාන සුව සම්පත්තිය ලැබේවා!
අපේ අතිතයේ සිංහල ජාතියේ අභිමානය විදහා දක්වන ලද ඒ යුගයේ සුන්දර මිනිසුන් අගය කල සංගීතය කෙතරම් ශාන්තද.මිහිරිද,සිත් නිවාලන. එම ගීත රස්විදීමට සැලස් වූ ඔබට ස්තුතිය .👏👏👏
q
කොපමණ ඇහුවත් ඵපා වෙන්නෙ නෑ ඒ තරමි රසවත් WELL DONE CONGRATULATION.
කොපමණ ඇහුවත් එපා නොවෙන මෙන්න සින්දු
අයිවෝ ඩෙනිස් සහ නදීක ගුරුගේ ගයන අනුවාදත් වෙනම රහක් තියෙන ඒවා. ඒත් ඒව ඇහුවට පස්සෙ ආපහු ඇවිත් මේකත් අහන්න හිතෙනවමයි.
සිංහල ගීත ක්ෂේත්රය තුළ සුනිල් ශාන්ත මුද්‍රාව.
🎵 සංගීත අධ්යක්ෂ වරයෙක්,
🎤 ගායකයෙක්,
🎶 ගී පද රචකයෙක්
🎼 තනු නිර්මාණ ශිල්පියෙක්
1915-04-14 දින ජා ඇල දෙහියාගත දී උපත ලැබීය. ඔහුගේ මුල් නම වූයේ බද්දලියනගේ දොන් ජෝසප් ජෝන් ය. කුඩා කාලයේදීම මව් පියන් අහිමි වූ ඔහු තම ඥාති වරුන්ගේ ආධාර උපකාර මත ජීවිතය පවත්වාගෙන ආවේය.
ඔහු පළමුව ඉගෙනුම ලබා ගැනීමට ගමේ පාසැලට ඇතුලත් විය. ඉන්පසු තම මාමා කෙනෙකුගේ මාර්ගයෙන් කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුලත් වූ ඔහු ඉන් අනතුරුව ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලට ඇතුළත් වීමේ භාග්‍ය ලැබුවේය.
නමුත් පාසැල් ගාස්තු ගෙවා ගත නොහැකිව නැවතත් තම මුල් පාසැලවූ දෙහියාගත පාසැලට යාමට සිදු විය.
එම පාසැලෙන් ඔහු නික්මෙන්නේ ඉහළම දස්කම් ලබා ගනිමිනි.
ගාල්ල කළුවැල්ල කල්වාරිකන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් ඔහු තම මුල් පත්වීම ලැබීය.
විවිධ දස්කම් වලින් සමන්විත වූ ඔහු තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද එම දස්කම් විස්කම් වලින් සන්නද්ධ කලේ ආදර්ශමත් ගුරු පියෙකු වශයෙනි.
වැඩි දුරටත් සංගීතය හැදෑරීමේ නොතිත් ආශාවෙන් ඔහු තම ගුරු වෘත්තියට සමු දී භාරතයේ ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයෙක් බවට පත් වන්නේ 1940 වර්ෂයේදී යැ.
1944 වසරේදී ඔහු පෙරලා තම මව්බිමට පැමිණෙන්නේ ජොන් ජෝසප් ජෝන් ලෙස නොව සුනිල් ශාන්ත යන නමිනි.
මෙරටට පැමිණි ඔහු සංගීතය ඉගැන්වීම සඳහා පත්වීමක් සොයා වෙහෙසුනත් ඔහුට ලැබුනේ සංගීත පත් වීමක් නම් නොවේ.
එවකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ලෙස කටයුතු කළ කපුකොටුව මහතා හමුවේ තම අදහස ප්‍රකාශ කළත් ඔහු එය ප්‍රතික්ෂේප කොට සරඹ ඉගැන්වීම සඳහා පත්වීමක් ලබා දිය හැකි බැව් සඳහන් කර තිබේ.
ඉන් කනස්සල්ලට පත් සුනිල් ශාන්තයන් රක්වාන ප්‍රදේශයට ගොස් ඇත.
හෙල හවුලේ ආරම්භකයන් ලෙස කටයුතු කළ මුනිදාස කුමාරතුංග මැතිතුමා සහ රැපියෙල් තෙන්නකෝන් මැතිතුමා ආදීන්ගේ කෘති කියවීමෙන් දේශිය සංගීතයක අවශ්‍යතාව වටහා ගෙන ඒ සඳහා ඇප කැප විය.
ඔබ තුමාට ස්තුතියි මෙම කරුනු ඉදිරිපත් කරාට
@@prasannahettiarachchi7897 බොහොම ස්තූතියි. මේ තොරතුරු බිඳක් පමණි. එතුමාගේ ජීවිත කතාවේ තවත් විශාල තොරතුරු සමූහයක් ඇති බව කරුණාවෙන් සිහිපත් කරමි.
❤
මෙම ගී අන්තර්ජාලයට එක් කළාට ස්තුති !
This is my favourite song 🎉🎉🎉
අද කාලේ මේ වගේ හරවත් , ලස්සන සිංදු අහන්න වාසනාව නැහැ . අද කාලේ ගායකයෝ මෙවන් සිංදු අහලවත් නැතිව ඇති. සිංහල අපේ අමරනීය සිංදු.
Aniwaryema ewa ta itin eyalata waraddak kiyanna bane.dan fm nalika tv nalika wala owa yanawdda.
Habai itin dream star ah kenek.meka ada kiwa.
Itin ahana ayath innawane.
අමරණීය පැරිණි ගීතයක්!
Thanks for uploading this immortal song.
Uu
හම්මෝ ඒ කටහඩ මාව පිස්සෙක් කලා
හරිම ලස්සන මිහිරි ගීතයක්..............👍👍👍👍
I heard this song in 1958 , it was sung by a Tamil friend who worked with me. From that day I stared to like this song,I stilll like like songs of Sunil Shantha. Preserve these for posterity
Great
Niyama Music--Niyama Sinhala Suwada & melody+Lyrics+Singing+Classic Style.........
හරිම ලස්සන ගීතයක් .....
Harima lassana sinduwak kochchar ahuwath epa wenne na harima mihiri ❤
හරිම ලස්සන ගීතයක් ☺☺☺
Bvgigyyyyujnl m m.. klil
❤❤❤ අපේ අම්මගේ ආසම සිංදුවක්!
thank you so much you are doing an excellent job Ruchira
හරිම ලස්සන මිහිරි ගීතයක්...
atheetha abhimanaya kiyana ape perani me wage sindu hamadama watinawa.
සදා නොමියෙන ගීත හදවතෙහි ගීත2024 SONG හොදම❤❤❤❤❤❤❤❤
What a lovely song.
මගේ අශෝකා
මගේ විශාකා
මගේ මල්ලිකා 😍😍😍
සුනිලුනි ඔබ අමරනීයය්
එදා සහ අද අතර වෙනස එදා අර්ථවත් අසන්නට හැකි ගීත අද ගීතය ලියන කෙනාවත් සංගීතය සපයන අයවත් අඩුම ගානේ ගායනා කරන කෙනාවත් කුමක්ද ගායනා කරන්නේ කියා නොදනී
මෙන්න සිංදු...
Most beautiful God bless all
අමරනිය හඩ
මේවගේ හඬක් අසන්න වාසනා කරන්න ඔනේ.
කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී
ජාති ජාති මලින් සුවඳ උරා බී
වටින් පිටින් සිසිල් සුළං හමන්නේ
සාමදාන සැඳෑ සුවක් ඇදෙන්නේ
අන්න අන්න ඉරත් මූදෙ ගිලෙන්නේ
මගේ කුමාරී ආල තොටිල්ලේ
පැදෙමු නිදැල්ලේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී
සුදෝ සුදෝ අන්න හඳත් එබෙන්නේ
සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ
එපා එපා සඳේ නිකම් තැවෙන්නේ
ඇයිද මගේ සුදා මටයි ආදරේ
අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා
ගීත ගයන්නෝ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී
සමන් මලක් නෙලා මගේ බිසෝගේ
හිසේ ගසම් අන්න මගේ විනෝදේ
එන්න අනේ එන්න මගේ කුමාරී
සාදු කියා හාදු දෙකක් දෙම් සිරී
මගේ කිරිල්ලි හඬින් සුමිහිරි
ගයන් අමා ගී
කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී
බෝම ඇතත් සුදෝ මැණික් සාගරේ
ඔබයි මගේ මැණික මගේ ආදරේ
ඉතිං එපා සැකක් මගේ සුන්දරී
මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරී
මගේ අසෝකා මගේ විසාකා
මගේ මල්ලිකා
කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී
හීන හඬින් හීන වගේ එයි නැඟී
ගායනය, සංගීතය - සුනිල් සාන්ත
ගී පද - හියුබත් දිසානායක
පසුව ගායනය - අයිවෝ ඩෙනිස්
❤❤❤❤
tnx
ස්තුතියි
wow, sundara geethayak. simple & fantastic
Lassana parani githayak.
Man godak asai
Sthuthiy.😃😃👌👌👍👍👍🤗🤗
What a great song
සුපිරියි👌👌👌
Superb 💐💐💐
Great song.....respect and love it.
හරිම ලස්සන ගීත
Thanks for this beautiful song.
aththatama lassanai
Great Upload!
My favourite song
Saralai.. calm song...🤙🤙🤙
Superb Voice ..........
Sadu kiya hadu dekak dennemi❤❤❤❤
Wow super👍
Real song
Pin sidhu wanne ane bala lamunne
ලස්සන සිංදුවක්
Mostly loved singer
Mk ඉතිම්
❤️❤️👍👍👍👍nice
Beariful song
Wow 💞💞
Lassanai
රත්තරං ගීත❤
Maduranvitha handa kochchara ahuwath epa wenne ne.🙏🙏🙏🙏👍🏼
I love everyday
Wonderful Sinhala classic
Biyutiful
😊❤️
🔥🔥🔥🙏🙏🙏
Lovely.
Patta lassni
🙏🌺🌹🌸❤️🌸🌹🌺🙏
Lovely
Great
🖤💆🏽♂️
❤😂
හරි ම ලස්සනයි 🎉🎉😊
thank u very much.
❤❤❤❤❤
cooooool
Kusum 2:09 👍👍🎉
👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌
👏👏👏👏👏
🌹🌺🌺🌺🌺
❤❤❤
💜💜💜💜💜💜💜💜💜
supersong
🖤
💐💮💐💮💐💮💐💮
🎉🎉🎉
🙏🏻🙏🏻🙏🏻😥
Who is put in here unlike....
Wal gonn harakkk
Mwhe ganinn masata kalal kannniyoo
Well, probably someone who was misled by the vicious "university" clique who colluded for Ratanjankeer Conspiracy in 1952 to limit Sunil Santha music career to be just 8 years ( and then falsley accused Sunil's songs as too simplistic and church songs ) ?
Grat
☆☆☆
💙💛❤️🤍🧡
❤