කොරියාවේ ඇවිත් සති දෙකකින් සිරගත වුනා,ජීවිතේම කඩාගෙන වැටුනා, අවුරුදු ගානක බලාපොරොත්තු හීන නැතිවුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2022
  • අපෙ කොල්ලොන්ට කොරියන් සිහිනය කොරියාවට පය තියපු ගමන්ම බොඳවී යන්න දෙනවද... ?
    ජීවිතේ ගොඩ යන්න අවුරුදු ගානක් බලාපොරොත්තු තියාගෙන කැපකිරීම් කරලා බලාපොරොත්තු තියාගෙන ඉදලා වාසනාවත් සමග කොරියාවේ එන්න ලැබිලා එ ආවට පස්සෙ කිසිම අත්දැකීමක් නැති රටේ එකපාරට නොහිතුලෙස වැරදි කරුවෙක් ලෙස සිරගත වෙලා ලංකාවට යන්න වුනොත් මොනවා වගෙ දෙයක් දැනෙයිද..
    එවැනි තත්ත්වෙකට පත්වුන පුද්ගලයෙක්ගෙ මානසිකත්වය තෙරුම් ගෙන එ වෙනුවෙන් කටයුතු කරන්නෙ කොහොමද...
    කොරියාවේ විතරක් නෙවෙයි ඕනම රටක අපෙ අය වෙනුවෙන් කම්මැලි නොවී ඉතා ඉක්මනින් බලයලත් නිළධාරීන් කටයුතු කරන්නෙ කොහොමද...
    ලංකාවේ වර්තමාන තත්ත්වය තෙරුම් ගෙන අපේම අයට අපිම උදව් කරගන්නෙ කොහොමද...
    මේ හැමදෙයක්ම ගැනම අපි හදවතින් හිතමු අපෙ අයගෙ යහපත වෙනුවෙන් කටයුතු කරමු...
    #koreajob #korean_network #koreanjob
    shanaka අයියා සමග කල විඩියෝ සියල්ලම බලන්න මෙතනින්..
    • Discussion with shanak...
    අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
    groups/80749...
    follow කරන්න instagram
    chathu_online?i...
    Chathu online facebook page අපිව like කරන්න
    / chathuonline
    කොරියාවේ අපෙ vlog බලන්න අනිත් චැනල් එකත් subscribe කරන්න 👉
    / @chathuonline17
    Tiktok follow කරන්න 👉
    vt.tiktok.com/ZSJfBqyGQ/
    අපෙ korean network චැනලය මෙතනින් 👉 / @koreannetwork
    කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
    / 263852714970973
  • บันเทิง

ความคิดเห็น • 560

  • @koreannetwork
    @koreannetwork  ปีที่แล้ว +96

    සානක අයියා මුලින්ම කොරියාවට ආවේ කොහොමද.. කොරියාවේදී ලස්සන ආදර කතාවක් පටන්ගෙන අද වෙනකල් ගෙවන ජීවිතය.. කොරියාවේ මොනවද කලෙ මේ සියල්ලම බලන්න මේ play list එකෙන්... th-cam.com/play/PLzR73GvSnK7VHq51_FX0ZfvnOL5vTBlGV.html
    ⁣මේ විඩියෝ එකෙ මුල සවුන්ඩ් අඩුවගෙ සමහර අයට විතරක් දැනිලා තියෙනවා.. එත් සම්පූර්ණ විඩියෝ එක බලන්න සාමාන්‍ය හොදින ඇහෙනවා..
    මේ මලිත්ට වුන සිද්ධිය තවත් මේ අපෙ කෙනෙක්ට නොවෙන්න දැනගන්න අනිවාර්යයෙන් ඔයාලගෙ share කිරීම ආදරෙන් බලාපොරොත්තු වෙනවා.. දිගටම අපිත් එක්ක ඉන්න..❤🔥🇰🇷 ජයම වේවා...❤

    • @subasanisqrani9920
      @subasanisqrani9920 ปีที่แล้ว +1

      Aiya mm vita kanakota dunkoala krwn . Exam pass mei year akh
      Meka prasnke weidha

    • @jayadasa1473
      @jayadasa1473 ปีที่แล้ว

      No

    • @pramodyathruka6912
      @pramodyathruka6912 ปีที่แล้ว

      චතු අයියේ.මටත් ඔය විදිහේම දෙයක් වෙලා තියේන්නේ .මන් ලබන මාසේ කොරියාවට එන්න ඉන්නේ.මට උන හැදුනා.ඉට පස්සේ මන් පයිවට් බෙහෙත් ගත්තා.එතකොට මටත් දිලා තියේන්නේ ඔය ටැබ්ලට එක තමයි මන්.දවස් 7.8 වගේ එක දිගට බිවුවා.එක..අද තමයි මේ විඩියෝ එක දැක්කේ.මගේත් ඇගේ දැන්.එ මත්ද්‍රව්‍ය තියේනවද..මට උදවුවක් දෙන්නකො.

    • @baggyadilshan6735
      @baggyadilshan6735 ปีที่แล้ว

      අයියේ මගේ වම් අතේ දබරගිල්ලේ පුරුක් දෙකක් අයින් කරලා තියෙන්නේ සර්පයෙක් කලා.මට මෙඩිකල් එකෙදි ප්‍රශ්නයක් වෙයිද?..

    • @PASINDU676
      @PASINDU676 ปีที่แล้ว

      @@pramodyathruka6912 ඔයා ලංකාවෙන් මෙඩිකල් එකක් කරන්න.එතකොට තියෙනවනම් චෙක් වෙනවනෙ

  • @serisaranna
    @serisaranna ปีที่แล้ว +266

    ඇත්තටම මේ විඩියො එක ගොඩක් වටිනවා ..මටත් දුක හිතුනා 😥 ගොඩක් පින් සර් ඔයාට.. නියම විඩියො එකක් අයියා 🥰

    • @surangasalika3369
      @surangasalika3369 ปีที่แล้ว +11

      නමට මහාත්තයා,සර් නොකියා ගත්තට අපෙ මිනිස්සු වෙනුවෙන් උදවු කරන්න කැප වෙන එකට කොහොම අගයන්න ඔනිද... මිහිපිට දෙව්වරු කියන්නෙ මෙන්න මෙයාලට...අපි හැබහින් නොදැක්කත් සානක සර් මනුස්සයන්ට කරපු උදවු,පදවු දැකලා තියෙනවා... සහො ඉක්මනටම,පරිස්සමින්,වෙලාව තියෙනවානම් විඩියෝ එකක් ගෙන්ඩ... බුදු සරනයි 🙏 ❤️❤️❤️🤟

    • @serisaranna
      @serisaranna ปีที่แล้ว +18

      @@surangasalika3369 ඇත්තටම කොච්චර වටිනා කෙනෙක්ද මෙහෙම අය ඉන්නවා කියලා දැනෙනකොටත් හිතට හයියක් එනවා 🥰 පරිස්සමින් ඉන්න වස්තු තෙරුවන් සරණයි

    • @nima__m4t742
      @nima__m4t742 ปีที่แล้ว +4

      Soho 🥰🥰

    • @tharakawishwadissanayaka8423
      @tharakawishwadissanayaka8423 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️❤️

    • @Madmax-cq7fw
      @Madmax-cq7fw ปีที่แล้ว +2

      Aiya

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea ปีที่แล้ว +91

    ගොඩක් වට්නව මේ කතාව වීඩියෝ එකක් තුලින් ගෙනාපු එක,ශානක අයියට ගොඩක් පින් ..චතුව වීඩියෝ එක සුපිරි ..❤❤❤👌

  • @bw1234ek
    @bw1234ek ปีที่แล้ว +28

    ඇත්ත දිනනවා අන්තිමේදි.අවුරුදු 4ක් තිස්සේ හීන දැකලා වැරැද්දක් නොකර ලංකාවට යන්න වුණා නම් මොන තරම් වේදනාවක්ද.ශානක සර් කියන්නේ නිහතමානී මනුස්සයෙක් කියලා හොදටම පේනවා.අන්තිමේදි කියපු කතාව වැදගත් අවුරුදු ගාණක් තිස්සේ කොරියන් යන්න හීන දකිනවා නම් ඡරා පුරුදු අතෑරගන්න.ඡය වේවා!

  • @harshanakrishan206
    @harshanakrishan206 ปีที่แล้ว +13

    ශානක සර් වගේ අය කොරියාව තුළ තවත් බිහි වෙන්න කියලා තමයි අපෙත් පැතුම මොකද කවුරුවත් නැති නොදන්න රටක ඔය වගේ ලොකු ප්‍රශ්නයකට මැදි උනාම අසරණ කමෙත් අන්තයට වැටෙනවා ඒ වගේ වෙලාවක කව්රු පිහිට උනත් මටත් එයා දෙවි කෙනෙක් තමයි මේ අයියට කරපු උදවුවට ගොඩාක් පිං සර්ට ඒ අයයියත් ( මලිත් ) තව කෙනෙක්ට උදවු කරන්න එයා තව කෙනෙක්ට උදවු කරයි ඒ විදියට මේ ගමන යමු නැත්නං හැමදාම අපිට එකම තැන ඉන්න වෙන්නේ 💐🇰🇷🌻🇱🇰🙏

  • @tharindulakmal9392
    @tharindulakmal9392 ปีที่แล้ว +20

    දෙයියෙක් වගෙ ඒ කොල්ලට පිහිට වෙලා❤️ගොඩක් පින් එතුමාට❤️

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 ปีที่แล้ว +17

    අම්මො ..දෙවියෙක්.. අපෙ කොල්ලෝ ,කෙල්ලෝ හැමකෙනාම බේරගන්න.. සක්තිය ලැබේවා .. ජය වේවා❤️

  • @houseofempfflive1206
    @houseofempfflive1206 ปีที่แล้ว +24

    FACE BOOK කඩ දාගෙන කරනවා කරනවා කියන අයගේ කටින් කිරිල්ල වගේ නෙවෙයි....සුපිරි මනුස්සයෙක් ශානක සර් ❤️🇰🇷

  • @crandy5947
    @crandy5947 ปีที่แล้ว +18

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මනුෂ්‍යයෙක් 😍

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +12

    💗💖කියන්න වචන නැ..මේ අයියා වේනුවේන් වචනයක් හරි කතා කරපු හැමොටම ගොඩක් ස්තුති ...සියලු කටයුතු සාර්තක වේවා අයියේ 💗💖

  • @chethanachathuranga5120
    @chethanachathuranga5120 ปีที่แล้ว +10

    අයියාට කියන්න වචන නෑ බන් කොල්ලන්ගේ හින වලට උදවු කරනවට මෙක බලද්දි ඇහැට කදුලු අවා බන් පීං ශානක අයියට 🙏❤️

  • @TV-sr7rc
    @TV-sr7rc ปีที่แล้ว +35

    ඒ සර් වගේ අය දේශපාලකයො උනා නම් ❤️ අපේ රට නියම රටක් වෙයි

    • @bandarajbandara612
      @bandarajbandara612 ปีที่แล้ว

      ❤️❤️👍👍👍 සුපිරි වචන...

  • @nuwanjayanath5261
    @nuwanjayanath5261 ปีที่แล้ว +12

    කවදාවත් අරක්කු ටිකක් සිගරට් එකක් බිලා නැති කෙනෙක් ට මේ වගේ එකක් උනාම දැනේන දේ video එක බලලා මට ඇති උනා ගොඩක්ම කණගාටුයි 😓.. බේරගන්න උදව් හැමෝටම ස්තුතියි ❤️

  • @supunpriyankara7580
    @supunpriyankara7580 ปีที่แล้ว +37

    ඇත්තටම ශානක සර් දෙවියෙක් මේ වගේ මිනිස්සු ගොඩක් අඩුයි මනුස්සයෙක්ගෙ දුකේදි පිහිට වෙන්න හැමෝටම හිත දෙන්නෑ.🙏🙏 කවදාවත් වරදින්නේ නෑ..කදුලුත් අවා මේක බලලා..දෙවිකෙනෙක්

  • @ramanayakahewabelpagechand8401
    @ramanayakahewabelpagechand8401 ปีที่แล้ว +15

    සානක සර් ඔයාට ගොඩාක් පින්.මේ වගේ අසාධාරණයක් උන අයට උදව් කරාට.🙏🙏🙏ඉදිරියත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!

  • @dumindarukshan9108
    @dumindarukshan9108 ปีที่แล้ว +10

    නියමයි 👍👍👍👍අසාදාරනකම් හැම තැනම. ඒත් මේ වගේ අවංක මිනිස්සූ කරදරෙකදී උදව් කරන මිනිස්සු හරිම අඩුයි. ජයවේවා 👍👍👍

  • @chamodlakshan3476
    @chamodlakshan3476 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් දේවල් ඉගෙනගත්තා මේ වීඩීයෝ එකෙන්. හීන පස්සෙ දුවන කොල්ලෝ කෙල්ලන්ට හරියන්න ඕනී උතුරන්න. Respect ශානක සර්❤️

  • @madumanathunga9858
    @madumanathunga9858 ปีที่แล้ว +5

    කාටවත් මෙහෙම වෙන්න එපා .මොකද කොරියන් යන්න මහන්සි වෙන හැමෝම පුදුම කට්ටක් කන්නේ.ඒ ගිහින් ආයේ හැරිලා එන්න උනොත් කොහොමද ?ඒවගෙම මිනිස්සු පරිස්සමින් ඇසුරු කරන්න .ගොඩාක් පින් මේ වගේ අපේ අය වෙනුවෙන් උදවු කරනවට ඔයාලා හැමෝටම .බුදු සරණයි .

  • @rgim7806
    @rgim7806 ปีที่แล้ว +18

    ඇත්තටම අන්තිම ටික අහද්දි මටත් කදුලු ආවා මොකද අපි එන්න හදන්නේ ලොකු බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන.. ❤️💜😣

  • @samindajayananda2374
    @samindajayananda2374 ปีที่แล้ว +16

    ගොඩක් වටින දැනුවත් කිරිමක්.....අනාත වුනු කොල්ලොන්ගෙ හින වලට පන දෙන්න වෙර දරන ශානක සර්, එතු අයියෙ , ඔයාලට තෙරැවන් සරණයි! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว

      මල්ලි ❤🔥

    • @ashen9160
      @ashen9160 ปีที่แล้ว

      @@koreannetwork අයියා සෝඩියම් වැල්prote එක බිව්වා අවුරුදු 2ක් අව්ලක් වේද දැන් ලෙඩේ අඩුයි මටත් ඕක වේද අයියා 🙏

  • @Amazing_5Min
    @Amazing_5Min ปีที่แล้ว +10

    ශානක අයියා නිසා තමයි මගෙ යාලුවත් බේරුනේ....💗..එයත් දත ගලවලා බෙහෙත් බීලා කේස් උනේ සජන්නිම්ට කෝල් කරලා අපිව දෙන්නම එක්ක එන්න කියලා තිබ්බා.එම්බසි එකට කෝල් කරාම ඔයාලා බබාලනෙ කියලා කිව්වා..තව අයට කතා කරා එයාල ඔක්කොම ආතල් එකට ගත්තෙ.අන්තිමට පැනලා යන්න තීරනෙ කරලා පැනලත් ගිහින් ආයෙ ශානක අයියා එන්න කියපු නිසා ඇවිල්ලා ඉම්මිග්‍රේශන් එක එක්ක කතා කරලා වීසා එක ගොඩ දා ගත්තා...💗💗💗 වැඩි දවසක් නෑ ගිය මාසෙ

  • @nipunkavindu15
    @nipunkavindu15 ปีที่แล้ว +5

    හිතට මාර දුකක් දැනුණේ වරදක් නොකර මනුස්සයෙක් වැරදිකාරයෙක් වෙලා ඒ මනුස්සයා කොච්චර වේදනාවක් දුකක් හිතට දැනෙනවා ඇතිද?🙂 සානක සර් ඇත්තටම දෙවි කෙනෙක් 🙏

  • @Mimmimm
    @Mimmimm ปีที่แล้ว +11

    හොඳ මිනිස්සුන්ට වරදින්න විදිහක් නැ කවදාවත් ,වටිනම වීඩියෝ එකක් ❤️👍

  • @crishanthasampath775
    @crishanthasampath775 ปีที่แล้ว +7

    මමත් ඉන්නෙ ඉතාලි මාව ගෙනාපු උන් මාසයක් තියන් ඉඳලා බොරු දේවල් අල්ලලා උදව් කරන්ඩ වෙයි කියලා මාව එලෙව්වා. මම පාරේ bus හෝට් එකක දවස් තුනක් අයිස් ගොඩේ හිටියා මට උදව්වට හිටියේ මම පමණයි නමුත් මම අතෑරියෙ නෑ අද මම හොඳ තැනක ඉන්නවා ඒ වගේ සහෝදරයා ජීවිතය අතාරින්න එපා උත්සාහය තමා තමන්ගෙ උනන්දුවට පාර කියන්න

    • @vinithananayakkara-lt8zh
      @vinithananayakkara-lt8zh ปีที่แล้ว

      ලංකාවෙ කොල්ලන්ගෙ හිත හයියයි

  • @shehanrangana7477
    @shehanrangana7477 ปีที่แล้ว +12

    මේ සිද්ධිය වෙද්දි මම ට්‍රේනින් සෙන්ටර් එකේ හිටියෙ 29 කොරියාවට ඇවිත් දවස් තුනට ට්‍රේනින් එකෙ ඉද්දි එතන නිලධාරීන් speker දාගෙන කොල් එක ආන්සර් කරලා කිව්ව කරපු දේවල් මතකයි ඇත්තටම එතන උනේ තව අයට කිව්ව නිසා එ අයගේ පුද්ගලික තරහා පිරිමහගත්ත එක මේ අයියා කෝල් කරාම එතන අය අපිට පෙන්න මෙයාට හිත කැඩෙන වචන විතරයි කිව්වෙ තව කිව්වෙ පුළුවන් තරම් අඩන්න අඩ අඩ කියන්න නැම කියලා අපි වෙන දේ බලමු කියලා විතරයි කිව්වෙ එ කරලා අපිට කිව්වෙ 'පේනව නේද වෙන දේවල් අපිට මේවට කතා කරන්න පුළුවන් එත් මේ අය දන්න දන්න අයියලාට කියලා වැඩ කරගන්න ගියාම අපිට අත ගහන්න බැනේ' කියනවා එයාලා කැමති නැ වෙන අයට කියනවට මනුස්සයෙක් අසරණ උනාම දන්න දන්න අයට කියන එක සාධාරණයි එත් ට්‍රේනින් සෙන්ටර් එකෙ අය කරෙ මෙයා කතා කරන කරන සැරේට පුළුවන් තරම් නැ කියන්න අඩන්න කියලා විතරයි අපි බලමු මොකද වෙන්නෙ කියලා විතරයි හැමපාරම කිව්වෙ අදාළ නිලධාරීන් කැමති නැ වෙන වෙන අයට ප්‍රශ්න කියනවට එයාලා කැමති එයාලටම කියනවට එත් එයාලා කරන්නෙ නැ හැමෝම පුද්ගලික තරහවල් අසරණ අයගෙන් පිට වෙනවා. මොනව උනත් එලියට ආව එකට ඩය වේවා 😍 මම කොරියාවට ඇවිත් තාම ටික දවසයි එත් තේරුම් ගත්තෙ ලංකාවෙන් මෙහෙට පත්වෙලා ඉන්න නිලධාරීන් එක එක්කනාට තරහයි කැමති නැ තව කෙනෙක් ඉස්සරහට එනවට එ⁣යාලා හරියට වැඩ කරානම් මෙච්චර ප්‍රශ්න වෙන්නෙ නැ කියලා හිතෙනව ඉහල නිලධාරීන් කියන අය airport එ⁣කට ඇවිත් බාර ගත්තට එතනින් එහාට දෙයක් නැ

    • @malithgamage7590
      @malithgamage7590 ปีที่แล้ว +3

      මල්ලි ඔයා හරිය්ටම් කිවුවා

  • @vajiraprnam3691
    @vajiraprnam3691 7 หลายเดือนก่อน +2

    ශානක සර්ගෙ වචනෙත් ඇති.. ගොඩක් හොද කෙනක් ඔබ‍ට සක්තිය දෛර්ය නොවඩුව ලැබේවා.. ජේසු පිහිටයි ඔබ‍ට.

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 ปีที่แล้ว +3

    මෙ අයියට උන සිද්දිය අහද්දි ඇත්තටම ඇස්වලට කදුලු ආව.ඔය ප්‍රබූවරු ලොකු ලොකු පුටුවල ඉන්න උන් හින්ද තමයි ලංකාවට මෙච්චර කෙලවිල තියෙන්නෙ මොනා උනත් කියන්න තියෙන්නෙ වන සිව්පාව්න් වැනි මිනිසුන් මැද දෙවිදේවතාව්න් වැනි මිනිසුන් ඇත කියල තමා. ඒ අයියව බේරගත්තු ශානක අයියට ගොඩක් පින්❤️❤️

  • @shalikamadushan2226
    @shalikamadushan2226 ปีที่แล้ว +8

    ඇස් දෙකට කදුලු ආවා😥..සානක අයියට ගොඩක් පින්..🙏..චතු අයියා ❤️

  • @sewwandividanage2559
    @sewwandividanage2559 ปีที่แล้ว +8

    මගේ අයියටත් අද වෙලා තියෙන්නෙ මේ දේ එයා තවමත් එහේ.💔😔 කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කෙනෙක්..මේ දේම තමයි.🥺💔 තවමත් පුළුවන් තරම් උත්සහ කරනව බේරගන්න

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +15

    ශානක සර් මේක බලනවනම් 2015.01.10 ජේජු වලට ආව මම මුහුණ දීපු විශාල ගැටලුවකට උත්තර අරන්.කුණු කම්පැණියක මම ඉදියෙ.මතකද දන්නෑ වාහෙනෙන් බැහපු ගමන් මෙතන ඉන්නෙ කොහොමද දරුවො ඇහුව..සර් ට මතක ඇති ලයිෂන් එක කම්පැණියෙ වැටිල ආපහු ආවෙ.එහෙම කිව්වම.කෙනෙක් ඒක ගනදෙනුවක් කියල නිර්වචනය කරයි.කිම්පො ඉදන් එදා ඇවිත් මාව ඒ ගැටලුවෙන් මුදවගත්තතට අදටත් පිං.හේතුව මම ඉදපු මානසික තත්ත්වෙ සහ තැන ගැන ගොඩක් අයට කිව්වත් මම දිහා බැලුවෙ සර් විතරයි.අදටත් සර්ට ගරුකරනව ඒකට🙏

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว +6

      මේ වචන ටික ඇති තවත් අයට ගන්න..❤🔥

  • @udayangapushpakumara
    @udayangapushpakumara ปีที่แล้ว +1

    ගොඩක් වටිනව ශානක සර් මේ කරන සේවය. ඒ වගේම මේ වගේ කොරියාව ගැන තව තවත් වීඩියෝ ඉදිරියටත් දාන්න අයිය. Good Luck 👍🇰🇷❤️

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +3

    හරිම දුක හිතුනා ඇහුවම.ගොඩාක්ම වටින වීඩියෝ එකක්.චතු අයියේ ගොඩක් ස්තූතියි .සානක සර් ඔයාට ගොඩක් පින් මේ වගේ අසරන වුන අයට පිහිට වෙනවට.🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +2

    මම මේ වීඩීයෝව බැලුවේ ලංකාවෙ ඉදලා මේ ලෝකෙ දෙවියන් කියන්නේ මේ වගේ මිනිසුන්ට සානක කියන මහතාට සිතුම් පැතුම් ඉටු වේවා කියලා මම නමස්කාර කරනවා තෙරුවන් සරණයි

  • @mayahlaksmi9410
    @mayahlaksmi9410 ปีที่แล้ว

    Godaaaaariyak thank you apekollonta me wage asadaranayak wena welawata udau karata shanaka sir.chanal eka karana aiyatath thank you so much.mage hasbanuth exam pas wela enna inne e nisaan dannawa kochchara balaporothrhu hiina rhiyanawada kiyl.loki kepakirimak karanna oni.ape korian yana kollo hemotama jaya wewa.💪💪💪💪💪💪💪💪

  • @saumyasudeshini
    @saumyasudeshini ปีที่แล้ว

    Chathu aiye 🙏 🙏 🙏 🙏 thank you me vedio e genavata lanakave inna api oyalage vedio balala thamai hugaka fewal igena ganne.budu saranai aiye.

  • @prabhathwijekoon7937
    @prabhathwijekoon7937 ปีที่แล้ว +8

    අදහන්න වට්න ම්නිස්සු. Fb රගන උන් උදව් කරන් නැ. උන් උදව් කරනවා වගේ පෙන්නනවා ව්තරයි. ඔය පිනම ඒ පිනම ඇති සර් බුදු සරණයි ❤️❤️

  • @n_astoravihrn2292
    @n_astoravihrn2292 9 หลายเดือนก่อน

    වටින වීඩියෝ එකක්. ඇත්තටම සතුටුයි ඒ අයියට උදවු ලැබුනු එකට. ලොකු පිනක් ශානක සර්
    විඩියෝ එක ගෙනාපු අයියටත් ස්තූතියි

  • @thilinasadaruwan604
    @thilinasadaruwan604 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩීයෝ එකක් ශානක සර්ට ගොඩක් පින් අහිංසක කොල්ලන්ගේ ජිවිත බෙරා දෙනවට🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍

  • @rathnayakaravi9372
    @rathnayakaravi9372 ปีที่แล้ว +1

    Good job ශානක අයියේ 👏 තමන්ට පැවරී ඇති වගකීම පැහැර හරිමින් සිටි සියලු facebook වීරයෝ සහ අනිකුත් පුද්ගලයන් පිළිබඳ හරිම කනගාටුයි.තැන්ක්ස් ශානක අයියේ respects

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 11 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොඳ වීඩියෝ එකක් හරි හොඳට පැහැදිලි කරනවා අනික මේ මහත්මයාට ගොඩක් පින් මෙහෙම අසරණ වෙන අයට උදව් කරනවට

  • @sineto3350
    @sineto3350 ปีที่แล้ว +4

    ගොඩක් දුක හිතුනා කතාව ඇහුවම. සර් ඔයාට ගොඩක් පින් අහිංසක කොල්ලෙක් බේරගන්න පුළුවන් උනාට. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lakshan1044
    @lakshan1044 ปีที่แล้ว +2

    ස්තූතියි ශානක මහත්මයා...ඔබතුමාගෙන් ජීවිතේට ගන්න තියන දේ ගොඩයි.ස්තූතියි korean network..♥️

  • @saumyasudeshini
    @saumyasudeshini ปีที่แล้ว

    Hugak vatinava aiye me vage ape ayata muhuna denna vena dewal gana kiyala denavata.thava keneketa ehema novenna me vedio e godak vadagath.than you.

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 ปีที่แล้ว +1

    ඇත්තටම අයියේ ඔයා නම් හරි ම නිහතමානී කෙනෙක්. දීර්ඝ ආයුෂ ලැබේවා. ජය වේවා. 👍🙏❤️

  • @amilsrilal660
    @amilsrilal660 ปีที่แล้ว

    ඇත්තටම මාරම දුක හිතෙන කතවක් බුදුසරණයි ඒකට හේතුව වුනෙ කාරුණික හදවතක් ඇති ශානක මහතාගෙ දැඩි උත්සහය ..ගොඩාක් ලොකු පිනක් බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @manjulakumara6915
    @manjulakumara6915 ปีที่แล้ว +3

    අැත්තටම අැඩුනා සානක සර්ටත් චතු අයියාටත් ගෝඩාක් පින් මේ විස්තර දැම්මාට

  • @sithijaakash227
    @sithijaakash227 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්.මෙහෙම දෙයක් උනොත් මොනා හරි කර ගන්න විදිය ඉගෙන ගත්‍තා🙏💓

  • @shehanzoysa4491
    @shehanzoysa4491 ปีที่แล้ว +3

    Good job sir ❤ හදවතින්ම ශ්‍රී ලාංකිකයි❤❤ video ekath godak watinawa chathu aiye❤

  • @gamagesanju3186
    @gamagesanju3186 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.ඒ වගේම අපේ අහින්සක කොල්ලෙක් බේරා ගත්ත සුපිරි පට්ට චරිතයක්

  • @nadunuddika6233
    @nadunuddika6233 ปีที่แล้ว +4

    ගොඩක් පින් අපෙ කොල්ලොන්ට උදව්කරන ඔක්කොටම 🖤

  • @girlsr2614
    @girlsr2614 ปีที่แล้ว

    Atthatama me vidio eka aluthin yanna inna ayata godak watina vidio ekak godak pin denuwath kalata thanks 😘❤️

  • @susilgnanendra4288
    @susilgnanendra4288 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි චතූ, රශීයා ශානක අයියා පට්ට සතුටුයි ඔයාල ගැන.

  • @pinsara3574
    @pinsara3574 ปีที่แล้ว +2

    පට්ට සතුටුයි ඔහොම කතා කරන්න කෙනෙක් ඉන්න එකට සර්ට පින් ❤️

  • @dnrobi3939
    @dnrobi3939 ปีที่แล้ว

    sanaka aiyaa patta charithayak ........mewage udaw karana aya enne atholossai koreyaway, ....jaya way waa malith mallii

  • @shanky_in_korea
    @shanky_in_korea ปีที่แล้ว +8

    එන්න ඉන්න අයට වටින වීඩියෝ එකක් ❤️
    එක අරමුණක් වෙනුවෙන් හැමදාම මහන්සි වෙලා වැඩ කරන්න 🥰
    ගොඩක් වටින වීඩියෝ එකක් චතූ අයියෙ ❤️

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว +22

    ශානක අයියේ ඔබට ගොඩාක් පිං ඇත්තටම මේවා ජාති ජාතිත් පිං අපේ රටේ වැඩ ගැන කතා නොකර ඉමු ඒ තරම් කාලකණ්ණි ඉන්න රටක් තානාපතිල පත් කරන්නේ හොර දේශපාලුවෝන්ට කඩේ යන උන් නැත්නම් නෑදෑයෝ මේ රටට කොච්චර සේවයක් ලබා ගන්න පුලුවන්ද ඒත් ලංකාවේ හැම තානාපති කාර්‍යාලයකම සේවාව ඔය වගේ කියලා ඒ ඒ රටවල ඉන්න සහ ගියපු මිනිස්සු දන්නවා ඇති සතපහක් ලංකාවට දාන්න එපා බං එකෙක් මේව අහද්දි වෙන කියන්න දෙයක් නෑ මහන්සි වෙලා පාඩම් කරලා කෝර්ස් එකට සල්ලි ගෙවලා සල්ලි දීලා ඇඩ්මිෂන් අරන් සල්ලි දීලා පොලිස් රිපෝට් ට්‍රේනින් මෙඩිකල් ඔක්කොම කරලා ටිකට් එකත් අරන් ඔක්කොම කරන් ගියාට පස්සේ රට විරුවා මතක් වෙන්නේ ඩොලර් මදි උනාම විතරයි උන්ට ප්‍රස්නයක් උනාම එකෙක් නෑ නොදකින් ලැජ්ජයි ලංකාවේ ජාතිය ගැනම තූ 🤮🤮

  • @harshnisilwa9616
    @harshnisilwa9616 ปีที่แล้ว

    Harima dukai video eka baladdi.shanaka sirta godak pin me karapu deta.chathu aiya video eka supiri

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว

    බේරා ගත්ත ඔබතුමාට ගොඩක් ස්තුතියි .දැනුවත් කරන ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ස්තුතියි .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .❤❤❤.

  • @dilipmaduranga4134
    @dilipmaduranga4134 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් චතු අයියේ ❤️❤️ ගොඩක් වටිනවා වීඩියෝ එක.ලංකාවෙන් කොරියාව ට ඇවිත් ඉන්න, එන්න හිතාගෙන ඉන්න අයගේ සිහින බලාපොරොත්තු ඉටුවේවා!!! අදාල බලධාරීන් ගේ ඇස් ඇරේවා!!!❤️❤️

  • @user-fz3qg6yv3d
    @user-fz3qg6yv3d ปีที่แล้ว +1

    සුපිරිම චරිතයක් කියල තේරෙනෝ..සර්ට ගොඩාක් පින්❤️❤️🙏

  • @seryani2515
    @seryani2515 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඉතා වැදගත් වීඩියෝවක් කොරියවට යන්න ඉන්න අපේ දූ දරුවන්ට ඉතාම වැදගත් මගෙත් පුතෙක් ඉන්නවා කොරියාවේ තව පුතෙක් යන්න ඉන්නවා

  • @LAHIRUOFFICIAL-gl9rz
    @LAHIRUOFFICIAL-gl9rz 23 วันที่ผ่านมา +1

    sir ta budu saranai sir wachanayen kiyanna bari uthum sevayak oya ahinsaka hina wenuwen karanne.....❤

  • @user-cv3xs4tu4q
    @user-cv3xs4tu4q ปีที่แล้ว +5

    Respect shanaka sir. ගොඩක් පිං. 🙏🙏

  • @Sisiraf
    @Sisiraf ปีที่แล้ว +1

    Shanaka you are great
    Keep it up your good humanity
    We are proud of you

  • @NisansalanisansalaWeerakoon
    @NisansalanisansalaWeerakoon 8 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් දුක හිතුනා මනුෂ්‍ය කම දන්න මිනිස්සු ඔය තමා ශානක සර්ට ගොඩක් පින් බුදු සරනයි 🙏❤

  • @isurulakshan8588
    @isurulakshan8588 ปีที่แล้ว

    ඇත්තටම අයියෙ නියම ප්‍රයොජනවත් වෙන විඩයො එකක්.❤️❤️

  • @dilshanwithanachchi2109
    @dilshanwithanachchi2109 ปีที่แล้ว

    Kathakaranna godak dewal tiyanawa.kiyalawedak ne. Adala nethi godak aya innawa. A athara oyalata godak pin. awama kana katta danne api vitharai.

  • @JK-fq7wb
    @JK-fq7wb 9 หลายเดือนก่อน

    Chthu aiya.shanaka sir loku seeawak karanne heena dakina kollonata .adarei❤❤

  • @upekshamadushani5563
    @upekshamadushani5563 ปีที่แล้ว

    Matath udau karapu sir kenek thamai shanaka sir.. mewage asarana una kollanta udu karana oba thumanata godak pin

  • @bantiyaLK
    @bantiyaLK ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් චතූ අයියා...

  • @neethapriyadarshanie7226
    @neethapriyadarshanie7226 ปีที่แล้ว

    Aiya oyata gooooodaaaaaaaa piiiiin oyala waga ayaaa tama ape rataaaa ta onaaa aiyata deviyooo araksaa kara deeevaaa budu saranai aiyaaa oyata a mallita karapu upakarata

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +6

    මෙහෙම දැනුවත් කරන එක හොදයි .අපේ රටට උදවු කරන ශානක මහත්මාට තෙරුවණ් සරණයි.

  • @sanjeewapriyadarshike902
    @sanjeewapriyadarshike902 ปีที่แล้ว

    අමෝ මාරයි වෙලා තියෙන වැඩේ සානක සර් ඔබතුමාට බොහොම පින් මේ අහිංසක කොල්ලව බේර ගන්න ඉදිරි පත් වීම ගැන ඇතටම ඔබ තුමා ගැන ආඩම්බර වෙනවා වගකිව යෝත්තෝ පස්ස ගහද්දි ඔබතුම මේ සම්බන්දයෙන් බුද්දි මතව හිතලා ගත් තීරණයට 🙏🙏🙏🙏🙏

  • @NONAME-pi7ij
    @NONAME-pi7ij ปีที่แล้ว +2

    අනිවා මාරම වටිනවා වීඩියෝ එක ❤❤❤

  • @TKLakshan-ur8kz
    @TKLakshan-ur8kz 8 หลายเดือนก่อน

    Supiri sir wadiyen hri yanne oni❤

  • @koreanwithviro
    @koreanwithviro ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් පිං ශානක සර්.
    ගොඩක් වටිනවා අයියෙ වීඩියෝ එක.
    තෙරුවන් සරණයි ඔයාලට 🙏

  • @ravindrasampath1174
    @ravindrasampath1174 ปีที่แล้ว +1

    Shanaka aiya lankawe kollek goda dapu ekata godk pin jaya wewa

  • @situmisitumi3076
    @situmisitumi3076 ปีที่แล้ว

    Godak wstena videyo akak maleet aeys oyata godak pin tharuwan saranae

  • @kasunkalhara2728
    @kasunkalhara2728 ปีที่แล้ว +1

    Udau karapu hemotama බුදුසරණයි ...siyalu බලාපොරොත්තු itu wewa....

  • @samithmadhusanka3895
    @samithmadhusanka3895 ปีที่แล้ว +3

    මාරම වටින විඩියො එකක් මෙක අනිවාර්යයෙන් කොරියන් යන කොල්ලො මෙක බලන්න ඔනී

  • @asnissanka7985
    @asnissanka7985 ปีที่แล้ว +2

    ශානක අය්යා ටිකක් මත්වෙලා 😀දකින්න ලැබීම සතුටක්. තෙරුවන් සරණයි අය්යේ! 🙏🙏🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 11 หลายเดือนก่อน

    Sanaka සහ rashen da උතුම් මිනිසුන් මෙවැනි වටිනා මිනිසුන් තවත් බිහි වේවා හරිම ආඩම්බර යි කරපු උතුම් සේවය ට මෙවැනි වටිනා viidio එකක් කරපු ඔබ සියලු දෙනාට ගොඩාක් ස් තු ති යි නැවතත් හමුවේ මු ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉🎉🎉❤

  • @Venpiliyandalathero1015
    @Venpiliyandalathero1015 ปีที่แล้ว

    shanaka sir nam deiyek bs sir jaya wewa ape kollo wenuwen kepawim karanawata

  • @sajithbandaranayaka8667
    @sajithbandaranayaka8667 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් shanaka sir ❤❤❤

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv หลายเดือนก่อน +1

    Parmaciyen gaththa beheth peththen wechcha deyak koi tharam asarana wenawada kawru innawa kiyalada oyata godak pin sir e kollata jivithe dunna wage deyak meka ehema nowna nam sihina balaporoththu okkoma sun obata pin

  • @prasadtharanga6766
    @prasadtharanga6766 ปีที่แล้ว

    Aniwa godak fb eke ragana minissu ragala karanne kollonta udauwak newei.. eyalatama udau kara ganna rka.. good job aiya

  • @HirunikaHiruni
    @HirunikaHiruni ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් පින් 💜💜 ෂෙහන් sir

  • @user-zp5qi3qo8z
    @user-zp5qi3qo8z ปีที่แล้ว +7

    ගොඩක් වටින විඩියෝ එකක් අයියා .❤️🥰🇰🇷

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි..😘🔥❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 7 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් මෙ දේ ගැන කිව්වාට පව් අපෙ කෙල්ලො කොල්ලො🔥✊😭😭

  • @ritacohen6398
    @ritacohen6398 ปีที่แล้ว +1

    Sir ta bhudusaranai ! Ratak watina mahathmayek ! Ow rangapanawa yaluwan nain serama rangapanawa! Eekai ape rtata mehema une.... thaniyen bhuduwena hadana kammali minisu vadihariyak innawa...hondama vadasatahanak oba thidenatama godak sthuthi 🌹♥️

  • @Fishparadise888
    @Fishparadise888 ปีที่แล้ว +7

    විජේසිංහ අයියෙ .සානක අයියත් .එක්ක .එදා ගියේ ඕ වැඩේට නේ❤❤❤

    • @koreannetwork
      @koreannetwork  ปีที่แล้ว +1

      ආ ඔව්නෙ මල්ලි..😁🔥❤

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว

    ඔබ.තුමා.නියමයි.අැත්ත.කතා.කරනවා.එ්.අතින්.ඔබ.දෙවියෙක්.අනික්.අයට.උදවි.කරනවාට.පින්.අහිංසකජිවිත..බුදු.සරනයි.

  • @gamingthanuwa1386
    @gamingthanuwa1386 ปีที่แล้ว +1

    මෙ සර් ට නම් පිං ❤️🙏 මෙ වීඩියො එක බලද්දි මෙ අයියා කොච්චර අසරණ වෙලාද කියලා දැනෙනවා 🥺❤️

    • @charukadilshan296
      @charukadilshan296 ปีที่แล้ว

      දන්න අය ඉන්නවනම් සානක සර් ගේ ෆේස් බුක් ලින්ක් එක දාන්නකෝ..

  • @jeewakamaduranga2182
    @jeewakamaduranga2182 ปีที่แล้ว

    Man මුලින්ම manju ayyage video බැලුවේ passe eyage video balanakota thama cathuge video බලන්ඩ set une cathuge video බලද්දී thama rashinthage video baluwe dan me seragema video බලනවා meka nam patta video එකක් ගොඩක් වටිනවා මුළු video එකම බැලුවා කවදාවත් මෙහෙම දෙයක් nam කාටවත් වෙන්ඩ epa patta sir කෙනෙක් thama 👍👍👍👍👍 eyageth ගොඩක් video බැලුවා chathu කරපු ewa 💚💚💚💚💚💚💚💙💙💙💙💙💙

  • @Lasavlog
    @Lasavlog ปีที่แล้ว +2

    ගොඩක් වටින කතාවක් අයියෙ...❤️❤️❤️

  • @linducskp6303
    @linducskp6303 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පිං
    සුපිරිම මනුස්සයො තමයි මෙ ❤️
    චතු අයිය සුපිරි ❤️

  • @nishanthagamage6409
    @nishanthagamage6409 ปีที่แล้ว

    Shanaka seems to be a great guy keep up the good work 👏👏

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 11 หลายเดือนก่อน

    obata pin mr shanaka
    me malleyata udu karanta utum mahatma gati ati mahatmayaneni man Europe sita❤❤❤

  • @tharindurushantha8434
    @tharindurushantha8434 ปีที่แล้ว +1

    සුපිරියි අයියා. ආදරෙයි ෙහාදේ

  • @chamaradilshanqq
    @chamaradilshanqq 6 หลายเดือนก่อน +1

    මේ වගෙ ප්‍රස්නයක් උනොත් නොකරපු වරදක් නිසා මෙවගෙ දෙයක් උනොත් සහයක් ගන්න මෙ මහත්මයාගෙ සම්බන්ධ කරගන්න ක්‍රමයක් දෙන්න❤❤