Ane mata udau karannako e aiya gawata yanne mata hodata mahansi wela wada karanne puluwan man urthiya washayen paint karanne godak mahansi wela wada karanne puluwan mata hodata katta kala wade karanne puluwan
Aiye matath anna barida mama badala lamai dannakuth innawa dan dannam lankawa apa wala thiyanna godak katu kala kala inna aiya ona dakata hetha hiyana ona karanna bs aiyata
Koti ganak business karanna gihin Naya wela.barima than bank lone ekakin aye business eka patan Ganna haduwa.ada bank eken e lone eka reject kala rate thiyena thathwerh ekka lone denne ba kiyala.marenna hithila thiyeddi mama Meka dakke.oyalata godak pin mata ohen rassawak hoyala denna puluwannam.saththu marana eka nathuwa me wage rassawak unath kamak na.mata puluwannam hoyala denna.me mage ammage phone eken comment kale.I am a boy...🙏
රොශාන් මල්ලි සුපිරි චරිතයක් තමයි.. කොරියාවෙ කරපු ආධාර එකතු කිරීම් සමාජ සේවා ඕනම දේකට ඕනම වෙලාවක එකතු වුනු කොල්ලෙක්.
❤❤
Aiye egsam liyanne nathuwa enna vidiyak nadda. pin aiye mata udau karanna
Aiyage nu ekak nadda
කොරියාවෙි වැඩකරන අපේ සහෝරදරයන් මැරිල වැඩකරල ලන්කාවෙ දුප්පතුන්ට හරියට පරිත්‍යාග කරනවා අපේ සහොදරයන්ට යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා
😘❤🥰😍
මාත් දවස් දෙකක් කරා මේක.සල්ලියක් හොයන්න පුලුවන් වගේම පට්ටම අමාරුයි,ලේසියෙන් රැදෙන් නෑ කවුරුත් රොශාන් අයියගෙ හිතේ ගතේ ගැම්ම තමයි.❤️❤️❤️❤️
patta amarui neda
ඇ... මමත් කරනවා .😁😁
Apita nam amaru na eth koriyawata yanna amarune
@@jagathkumara2330 ehema na. try karanna puluwan
පුළුවන් නම් එයාව කන්ටැක් කරල දෙන්න
අයියගේ මහාන්සියට තව තව ලැබේන්න ඔනි.. මාත් අසම සුපිරි චරිතයක් මේ අයියා.... හිතේ තියෙන හැම දේයක්ම කියන.... ඉදිරියටම යමු බුදුන්ගෙ සරනින්.... චතුවෝ මාගෙ ස්තුතිය මේ වගේ සුපිරි චරිතවල් ගෙනල්ලා කොරියන් ඉන්න සහා එන්න ඉන්න අයට ආදර්ශයක් ගේන එකට.. අයියෙ සහා චතු පරිස්සමින් අදරෙයි ❤️❤️❤️❤️
එල මල්ලි..❤🔥😍❤
Mata meyage number eka danna puluwanda
@@godageahithseaka6306 kageda
එලම 👍 තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ලංකාවේ කොල්ලන්ට අපේ රට ගොඩගන්න.
🔥😍❤අනිවා
අපේ එකෙක්.....ගමේ එකා....පට්ට සතුටුයි...හැමදාමත් ජීවිතයෙන් ගොඩ..යන්න උත්සාහ කලකෙනෙක්.....හදවතින්ම සතුටුයි......ජයෙන් ජයම වේවා.....
🔥❤😘🥺
Nomber ekak tiyenwad me aiyage... puluwand denn
රොෂාන් අයියා මටත් හමුවෙලා තියෙනවා අපේ කාමරේටත් ඇවිත් තියෙනවා.
සුපිරි පොරක්..
ඉස්සර හිටපු අයගෙ මනුෂ්‍ය කම් දැන් දැන් එන අය ගාව නම් නැහැ. ලාල් මහත්තයා කියයි ඒ ගැන සුපිරියටම.
ඒ ගැන කණගාටුයි.
දෙදනාටම බොහොම ස්තූති මේ වගේ වීඩියො එකක් ගෙනාවට. ඇතතටම මමත් අද තමයි ඇසුවෙත් දැක්කෙත් ඉදිකිරීම් අංශයේ මේ වගේ ජොබ් සම්බන්දව. මෙ වගේ දැණුවත් කිරීම් ඉතාමත් වටිනවා මල්ලියේ . නැවත නැවතත් ඔබ දෙපලට ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖💖💖💖👍👍👍👍🙏🙏🙏🙏💯💯💯✔
අවංකම,හැමදාම කියන සහෝදරයෙක්..බුදුසරණයි අයියෙ
මල්ලි ගොඩක් මහන්සි වෙලා කරන රැකියාවක් උතුම් ජයසිරි මහ බෝසමිදු පිහිටයි
තවත් සාර්ථක වෙන්න කියල සුබ පතනවා සහෝදරයා ❤️❤️
අයියා මෙි රටෙි දුක් විදිනවට ඒහේ ගල් ඇද්දත් සැපයි ජය වෙිවා අයියා ❤❤❤❤❤❤❤❤
මේක බලලා මෙච්චර කල් උඹලට හොඳ උන කොම්පැණිය එපා කරගන්න එපා..හැමකෙනාටම කරන්නත් බැහැ හැමෝටම හම්බවෙන්නෙත් නැහැ ..ගන්න ගානෙන් සතුටු වෙයල්ලා
සුපිරි දෙයක් කිවිව "මගේ දෙයක් වගේ මම කරනවා" එක සුපිරි මචං එහෙම තමයි වැඩ කරන්න ඔනේ. අන්න එක නිසයි හරියන්නෙ. එල හොදට වැඩ කරන්න දෙවිපිහිටයි බුදුසරනයි.
අනිවා..😘❤🔥
නියම හෙලයෙක්...පිරිමි කියන්නෙ...මෙන්න මේ වගේ කොන්දක් තියෙන අයට. සමහර ලංකාවේ පිරිමි ඉස්සෙල්ලාම ඇවිත් හොයන්නෙ හොර ගෑනියෙක්...වාහනයක්..කටට රහට කන්න.කොරියාවට ආවේ මොකටද කියලවත් මතක නෑ.
මම දන්න අයිය කෙනෙක් ඉන්නව ඇබිලිපිටියෙ කොලොන්නෙ, අවුරුදු 5යි හිටියෙ හම්බකලා ගෙවල් හැදුවෙ නෑ, උපරිම ඉතිරි කලා, ලන්කාවෙ ගිහින් බිස්නස් එකක් කරනව අද කොලොන්නෙ ලොකුම සල්ලිකාරයා, පට්ට හොද චරිතයක් ,ඒ අයියයි අක්කයි හරිම හොද මිනිස්සු, අද වෙනකොට කෝටි 2 ගෙවල් 10ක් ගහන්න හම්බකරල තියෙන්නෙ, පොර කියන්නෙම මල්ලී ගොඩක් කොරියාවෙ කොල්ලො ලොකුවටම ගේයි වාහනෙයි ගන්න බලනව ඊට පස්සෙ නය ගෙවනව අවුරුදු 5 යනකොට බර උස්සල ලෙඩ වෙනව කියල, ගොඩක් අයට කොදු ආශිත රෝග ඒ අයියටත් ඔපරේශන් කීපයක්ම කරල තියෙනවලු, පොර මට කිව්වෙ මල්ලී කොරියන් යනවනම් අවුරුදු 5න් උපරිම හම්බකරල මෙහේ ඇවිත් බිස්නස් එකක් ගොඩ දාගෙන ගොඩ පලයන් කියලා,
🔥❤😘💪
බුදුසරණයී. කොරියා වේ ඉන්න මේ වගෙ හැමෝටම .. ❤️🤟
අයියා හංගන් නැතුව හැම දෙයක්ම කිව්වා. බුදු සරණයි අයියේ.. 🤗❤️
මමයි රොෂානුයි එකම දවසෙ මේ ජොබ් එකට සෙට් උනේ, මෙහෙම කතාකරාට මේක පට්ට කට්ටක්. රොෂාන් හිතේ හයියට කරනවා. මම මාසෙන් අයින් උනා, ඒ මාසෙට බර කිලෝ 10ක් අඩු උනා😁
කට්ටක් කාලා ගේමක් ගහගන්න කැමති උන් රොෂාන්ට සෙට්වෙන්න. ❤️❤️
ජානක අයියා..😘❤🔥
mage age 10 aduunoth ganna deyak ne 😰
kettu aya bara weda karanawa aduida . Mama kiyanne oyala wage aya neme kettu aya hodata weda krnawada
Meyage number aka ganna puluwanda mcn.
Roshan aiyawa contact kra ganne kohomada
සුපිරිම සුපිරි...දවසක මාත් කැමති යි අත්දැකීම් ගන්න...තෙරුවන් සරණයි
❤😍😘
ඉදිකිරීම් අන්සෙන් ඇවිල්ලද ගල් අදින්න සෙට් උනේ. දිගටම වැඩේ කරගෙන යන්න ජයවේවා බුදුසරණයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏
එල චරිතයක් තමා රොශාන් අයිය.අපිත් කොරියාවෙ ඔව තමා කරේ අමාරුනම් තමයි පට්ට කට්ටක් කන්න ඕනෙ කොරියාවෙ ඉදිකිරීම් නම් සීතල කාලෙම තමා දරා ගන්නම ඕනෙ
නියම කාතාව ඉවර වෙනකන් ඇහැව්වා 😍👍
චතු අයියේ සුපිරි ඔයාගෙ වීඩීයෝ 👌 මරු.බුදුසරණයී පරිස්සමට වැඩ කරන්න
හිත හොද සහෝදරයෙක් වැඩි වැඩයෙන් ලැබෙන ඕන මල්ලී ......
තෙරුවන් සරණයි ......
අනිවාර්යයෙන් අයියා..🔥😍❤
❤❤
❤❤
@@roshanonline4286 apiwa mathakada
❤️❤️ හිත හයිය මිනිස්සු
අනිවාර්යයෙන් නංගි..😘❤🔥
වර්ග අඩි 3600 තට්ටු දෙකේ ගෙයක් බාත් රූම් 2 සහිතව ටයිල් කරන්න විතරයි තීන්නේ දැනට එක්කෝටි හැට ලක්ෂයක් ගියා.. සම්පූර්ණ ටයිල් කරන්න ලක්ෂ 22 ඕනි.👍
🔥🔥🔥
හැමොටම කොරියාවෙ ඇවිත් ගල් අදින්න බෑ. දැන් කම්කරැ නීතියට අනුව නීතයානු කුල වැටුප 191. අමතර වැඩ කරල OT කරලා ගන්න තරම් පඩි තමයි
Supiri kollek aiye oya.... api rata wenuwen army awith fattttttttttttttttttttttttttttttta dukak widinawa.. oyala gena සතුටුයි .... parissamin inna බුදු සරණයි හැමෝටම ...
යෝධබල යෝධ ශක්තිය තව තවත් ලැබේවා.
තව වෙනකන් 300ක් අරන් නෑ යකූ. අපිට ලොකු පඩියක් සෙට් නොවුනත් උබ ගැන සතුටුයි. තව තවත් ශක්තිය ලැබේවා. බුදු සරණයි
අනිවාර්යයෙන්..❤😘😍
Ayye mat korean clz ynna patan gatta...tiyana prashna,nisa..ane puluwnnm mata course fee eka gewanna salli kiyak hari denna puluwnda ..loku pinak bs
රට ගියා කියලා පන් අැරන් හරියන්නැ බන් මහනසි වලෙ ඉතුරැ කරන්න ඔනෙ අැරන් නැ කිව්වාට හරියනනැ
ලංකාවේ හොරාකන දේශපාලුවන් දෙස බලන විට ඔබ දෙවියෙකි
බුදු සරණයි ❤️😣
මගේ තාත්තේ❤️❤️
❤❤❤
❤️
අනෙ දන්න plz
කොරියන් යන්න විශ්වාස තැනක් කොහොමද හොයාගන්නේ ඒ වගේම කොරියා යන්න භාෂාව ඉගන ගන්න ඕනද කොහොමද කොරියා යන්න පුළුවන් පුළුවන්නන් මට reply එකක් දෙන්නකෝ
නියමයි වීඩියෝ එක❤
😘🔥❤😍
මටත් තියෙනවා පටන් ගත්තු දේයක් මග දාල යන්නේ නැති පුරුද්දක් මටත් පුළුවන් ජයවේවා ආදරෙයි ගොඩාරියක්
ඒ කෙනාගේ මාර්ගයෙන් අපිට ඒ ජොබ් වලට මෙහෙන් යන්න බැරිද හදාගෙන පොඩ්ඩක් ඒක දැනුවත් කරන්නකෝ ලොකු පිනක් ❤️🥺
බුදු සරණයි දෙන්නාටම❤❤❤
attatama marama satutui,
man nam hadawathinama wish klnawa
ayyage hamadema sarthaka wenna kiyala.
oyage mahansiya nisa witarai salli hoyanneh,natuwa wasanawa ma nemei.wasanawa enneh oyage hoda widiha ekka.
budhusaranai ayya
niyamai niyamai ජයවේවා
Coriyawata awama aniwarenma aurudu 5k inna oneda ita kalin enna berida
සුපිරි මචං. තෙරුවන් සරනයි
අපේ සමහරු වැඩ ට හොරයි. මේහේත් වැඩි පූරම සල්ලි හොයන්නේ වියට්නාම් අය.
මෙයාව සම්බන්ද කරන්නේ කොහොමද
හිතහොද මනුස්සයෙක් ඒක තමයි හරිගිහිල්ල තියෙන්නෙ
මේ අයිය contact කරගන්න විදියක් කවුරු හරි කියනවද.. කවුරු හරි
ජය වේවා.
බුදු සරනයි දෙවි පිහිටයි අයියේ .මාත් එනවා කොරියන්.ඕනම කට්ටක් කන්න සූදානම් වෙලා
මෙයාව කොහොමද සම්බන්ද කරගන්නේ🤔
නියම මිනිස්සු ❤
🔥❤😘
තෙරැවන් සරණයි අයියෙ ජය වේවා 🙏🙏🙏🥰🥰🥰
❤😘😘
Ayye mat korean clz ekakata yanawa sampath sirge..mt course fee eka gewanna salli na..mt podi udawaaak krnn puluwnda
තෙරැවන් සරනයි .සුපිරියි චතු
අයියා...😘❤😍
Ane aiye idikireem gna vedio ekak karnna oya witarai mechara kal ekt kare me parath apita aggriment ne hethuwak danne ne plz lbn parawath aggriment ekak aran denna lankwata
Idikiriim job wlta apply krnwanm krnna tiynna monda??
Godak honda video ekak chathu ayye...👍♥️♥️
Ane aiye matai hasbantaipuluwannam set karala dennako bohoma amaruwen jeewath wenne api marenna hithenawa
නිෂ්පාදන අංශයෙන් ග්යොත් මේ මේ ක්යන රැකියා කරන්න බැයිද
මේ අයියා contact කර ගන්න බැරීද
පුලුවන්නම් ලොකු උදව්වක් මෙ අයියව කතා කරන්න පුලුවන්නම්
Ane mata udau karannako e aiya gawata yanne mata hodata mahansi wela wada karanne puluwan man urthiya washayen paint karanne godak mahansi wela wada karanne puluwan mata hodata katta kala wade karanne puluwan
අයියා වැඩ කරන tanata ගන්න පුළුවන් ද ව්බහග නැතිව
Hello ayya maath koreaven ennay mang Visit visa avilla sathi 2 kak venava mang denata vedata yanava mata mage visa samandha avanothayak onai mang oyava contact karaganney kohamada
කන්නාඩී පාවිච්චි කරන එක කොරියන් මෙඩිකල් එකේදී ගැටලුවක් වෙයිද 😥
ලස්සන වැඩක්
Koriyave vadakata enna, vayasa kiya venakanda puluvan , exam valata ekathuvenney kohomada, pilithurak balaporoththu venava . Oyala dennama , parissamin ,devi pihitai .
Wayasa 18-39athara exam ekak tiyenawa it's passe skill ekath pass wenna ones.math pass wela inner web ekee girslata pass unath tikak Chan's tilak adui eth try karanna set Wei yanna.exam eken passe web ekee aurudu 2k giyama web eken Ain wenawa..
Matath awasthawak dheanna aiyea yanna waya wana mudhala gihin geawnnam
Eeee bokka maru jayen jaya
අයියේ ඉදිකිරීම් බලන ලකුණු මට්ටම් කොහොමද?
Aiye matath anna barida mama badala lamai dannakuth innawa dan dannam lankawa apa wala thiyanna godak katu kala kala inna aiya ona dakata hetha hiyana ona karanna bs aiyata
Aiye matath job ekak hoyala denna berida mokakda karanna one korean enna please explain
Aiye owata enna exam ekata lakunu කීයක් witara ganna oneda
Ayye math kamathiy me rakiyawata mama lankawe inne monaragala puluwan am Uday karanna math koriyawata enna me ayya ekka wada karanna Loki udauwak
අයියේ වයරින් කරන කට්ටියට අවස්ථාව කොහොමද......
Asawen beluwa..Mn Korea indala thiyenawa ...Dn inne Switzerland..Eth eka parak hri avith yanna enawa ..Mn Godak Adarei South Korea walata..🙏
Sahoo...kohomada giye..math korea hitiya
@@사마-k2c Issara mn වැඩ karapu Korean Company eken giye ..Aurudu 2n awa ..Dn inne Switzerland ..
තෙරුවන් සරනයි ....
Nishpadana vada karana athare part time karanna puluvanda
chathu aiya නිෂ්පාදන gihin ඉදිකිරීම් wada karanna puluwanda?
ගැම්මක් අයියේ
Koti ganak business karanna gihin Naya wela.barima than bank lone ekakin aye business eka patan Ganna haduwa.ada bank eken e lone eka reject kala rate thiyena thathwerh ekka lone denne ba kiyala.marenna hithila thiyeddi mama Meka dakke.oyalata godak pin mata ohen rassawak hoyala denna puluwannam.saththu marana eka nathuwa me wage rassawak unath kamak na.mata puluwannam hoyala denna.me mage ammage phone eken comment kale.I am a boy...🙏
එහෙම අපිට ගන්න බැනෙ. විදේශ සේවා එකෙ වෙබ් සයිට් බලන්න කොරියාවේ එන විදිය තියෙනවා.. නැත්තම් දැන් ජපන් යන විදියත් තියෙනවා එවා බලලා උත්සහ කරන්න මල්ලි..🔥😘❤
@@koreannetwork godak pin aiye mehema hari wisadumak dunnata.mama eke balannam.🙏
Ape kollek giya sathiye awa korean 🇰🇷🇰🇷
නියමයිනෙ..😍
මහන්සිඋනොත් ගේමක් ගහන්න පුළුවන් නියම චරිතයක්
Mn ICT Degree yata university selecte wela inne mn a/l karana kaale idala korean enna godak asai eth university select wechchi Nisa enna bea 😪.eath mn Degree eka aran hari 🇰🇷 enawa. Apita ehema Degree ekak karala koreawe job karanna puluwanda ???
Eheta ghin aaye degree eka kranda venava.
Great job
🔥❤😘
Kohomada enne aiye. Mama lankawe construction karanne. Udaw karanna puluwanda aiye
අනිවාර්යෙන් මමත් එනෝ ❤🤘
Maru maru gamma 💙👊
එලම..❤😍🔥
Ane malli mamath mapalagama sirisunanda iskole laga oya mamalagama koheda
නියමයි.අයියෙ...
😘❤😍
2022:07:15:සවුදි
Idikireem dan taththwe kiynnko aiye vedio ekak karannko plz gannwad kattiya
ඉස්සරහට කරනවා විඩියෝ එකක්..🔥🔥
@@koreannetwork ok godak thans aiye balagena innwa
ඔයා ගත්තට අයියේ අනිත් අය ගන්නෑනේ නෙද .ලංකාවේ ගොඩක් වුන් හිතන් ඉන්නේ ඔක්කොටම මේ වෙග් පඩියක් දෙනවා කිය්ලා .බොරු පතුරවන්නේපද් මච්ං ❤
ඒකනේ..හැමෝටම මෙහෙම පඩියක් නෑනේ...😢..
Niymai aiye hitha hiya mininisu thama dinne,oya mahansi well wedakaranawiyata matath Enna aniwa oni,awoth suwa innawa hode,no ekak Danna thawa vidiyo ekakin, enawidiyath kiyanna bs aiie
එල මල්ලි
Supiri charitayak. Tharanga aiya ❤️
අනිවා..😍😘
Aiye job ekak hoyaganna puluwanda
Niyamai video 1k
😀😀😀 👍👍👍 ජයවෙවා
බුදුසරණයි අයියේ❤️🙏
Oyata godak stuti. Mafutata. Anna udauvak karanna. 👌❤️Godak dairiyan jivitaya. Goda aragana. Kalaya gavima.. Satutui. Farissamin. Enna budusaranai. Mama kwvat Seta
මගේ පුතාව යවන්න ඉන්නේ කොහොමද විස්තර දැනගන්නේ