‪@SiyathaFM‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2020
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV
  • บันเทิง

ความคิดเห็น • 811

  • @sandamaaljayasekara
    @sandamaaljayasekara 4 ปีที่แล้ว +352

    ඔය සිංදු ටික පිළිවෙලකට ගලපගන්න පට්ට talent එකක් එකෙන්ම ඕන. ඔය idea එක නිකම්ම මොළයකින් එන්නෙ නැහැ. උන් නම් දෙයියොම තමයි.😍😍👌👌👌

    • @chanonutube4209
      @chanonutube4209 4 ปีที่แล้ว +9

      අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න th-cam.com/video/fWNNoOpZA5Y/w-d-xo.html

    • @user-jy8yt1hq2m
      @user-jy8yt1hq2m 4 ปีที่แล้ว +3

      @@chanonutube4209 machan meka download karaganna widiyak nedda

    • @chanonutube4209
      @chanonutube4209 4 ปีที่แล้ว +3

      @@user-jy8yt1hq2m tubemate kiyala app ekak thiyanawa. Eken onema TH-cam video ekak dowload kara ganna puluwan video or mp3 vidihata

    • @JGJANITH
      @JGJANITH 3 ปีที่แล้ว +2

      සිරාවටම මචන්,,, මේවගේ කොමෙන්ටුවක් දාන්නත් කොච්චර මොලයක් තියෙන්න ඕනේද නේද 😃😃

    • @YusriRauf14
      @YusriRauf14 3 ปีที่แล้ว +1

      @@chanonutube4209 Thank You

  • @mapitigamakusaladhamma1101
    @mapitigamakusaladhamma1101 3 ปีที่แล้ว +49

    නිවේදන හැකියාව වගේමයි ගායන හැකියාව ඉතාමත්ම ලස්සන හඩක් දෙසවන් පිනවන සුගායනයක් ❤❤❤❤❤

  • @thilinachanaka358
    @thilinachanaka358 4 ปีที่แล้ว +127

    යකෝ වැලන්ටයින් වගේද මේවනෙ ආතල්.. පට්ට.. ❤️

  • @lahiruperera8594
    @lahiruperera8594 4 ปีที่แล้ว +173

    Dislike කරල තියෙන්නෙ අරා කිව්ව වගේ කිචිය තියෙන උන් වෙන්නෙ ඕනෙ..
    මොනව උනත් අද නම් පට්ට..මම පෞද්ගලිකව valentine සමරන්නෙ නෑ. ඒත් මම wish කරනව..💓💓💓💐

    • @isurulakmal7139
      @isurulakmal7139 4 ปีที่แล้ว +1

      අහලත්..Dislike කරන වුන් ඉන්නේ මෙකේ...වැරදිනම් අහන්නේ නැතුව ඉන්න..

    • @anujakumari4497
      @anujakumari4497 4 ปีที่แล้ว +1

      Yes 👍👍👍

  • @isurulakmal7139
    @isurulakmal7139 4 ปีที่แล้ว +74

    කොහොමද ගැම්ම අරා ගේ..පට්ටම සිංදු ටික..#ආදරේ යි මැරිලත් පැයක්..

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +6

      තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - th-cam.com/video/Gel4AGgooU8/w-d-xo.html

  • @sampathbandara3171
    @sampathbandara3171 2 ปีที่แล้ว +9

    මම software engineer කෙනෙක්. ඇත්තටම මගෙ stress එක නැති උනා. අද දවසම මේවා අහන් තමා වැඩ කරේ.. මරු... keep it up guys. thank you very much

  • @iklj1
    @iklj1 4 ปีที่แล้ว +80

    පරා ඇස් 🐟
    මම ඔයාලව අහන්නෙ ආතල් එකට විතරක් නෙවෙයි
    ඇත්තටම අපි ඔයාලගෙන් දෙයක් ඉඟන ගන්නවත් එක්ක..
    මට මතක් වෙන්නෙම ප්‍රේමකීර්ති ද අල්විස් ❤❤

  • @pasansalinda3309
    @pasansalinda3309 4 ปีที่แล้ว +40

    ඔය ඔක්කොම පැත්තක දාල සින්දු කියමුකෝ අරා....❤️❤️❤️❤️❤️😘😘😘😘

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +1

      තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - th-cam.com/video/Gel4AGgooU8/w-d-xo.html

  • @tharushali3093
    @tharushali3093 4 ปีที่แล้ว +64

    පැස් කියන්න වචන නෑ....අද සුපිරී..............අරා ආදරෙයි 🌹🌹🌹🌹💕💕💕💕💋💋💋

  • @dulja2489
    @dulja2489 4 ปีที่แล้ว +60

    හිනා ගියා ඒත් හොරෙන් කදුලක් ආවා සතුටක් ආවා අතීතය මතක් වෙලා...අරා පැස් ආදරෙයී හැමදාම...ෆට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nadeedadimuni
    @Nadeedadimuni 4 ปีที่แล้ว +12

    මේ දෙන්නා ලයිව් දකින්න ආසයි අෆ්ෆා 😍😍😍

  • @terginiverr
    @terginiverr 4 ปีที่แล้ว +78

    පුදුම කරදරයක්නේ ඒ මනුස්සයගෙන් තියන්නේ. 😂😂 ඒකට නම් අරාටත් හිනා ගියා 😂🙂

  • @nadunidilanka588
    @nadunidilanka588 4 ปีที่แล้ว +15

    පැස් අරා ඔයාල දෙන්න පට්ට..මාරම හැකියාවක් තියන නිවේදකයො දෙන්නෙක්..කතාකරන්න පුලුවන් එක විතරක් නෙවෙයි දැනුමත් එක්ක ඉදිරිපත් කරන එක වෙනම හැකියාවක්..best of luck ❤️❤️

  • @ma_ya_11
    @ma_ya_11 2 ปีที่แล้ว +10

    කවදාවත් දැකලත් නැති දන්නෙත් නැති.. මගේ හිතේ ප්‍රේමවන්තයා .. අරා 🥺💜

  • @bapadmasri1873
    @bapadmasri1873 4 ปีที่แล้ว +27

    ඔබ දෙපොළටම ආදර වන්තයින්ගේ දිනයක් වේවා

  • @12nalitha
    @12nalitha 4 ปีที่แล้ว +62

    අයියගෙ කටහඩ පට්ටම ගති. පිලුවන්නම් කොලොම්තොට නැත මහලු වී slow cover song එකක් කරන්න කියල ඉල්ලීමක් කරන්ව. සලකල බලන්න

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +8

      තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - th-cam.com/video/Gel4AGgooU8/w-d-xo.html

    • @12nalitha
      @12nalitha 4 ปีที่แล้ว +1

      @@SiyathaFM elaaa

  • @whatyouseeninthefacebook588
    @whatyouseeninthefacebook588 4 ปีที่แล้ว +177

    මේකෙ ආතල්ම පැස් සයිඩ් එකෙන් අර කියන චරිත වලට දෙන වොයිස් ඇක්ට් එක.. ඇත්තටම ගෑනු වලි දාගන්න විදියට මේකෙ සද්දෙ දානවා යකෝ..✋😅❤️

  • @DasathaTv
    @DasathaTv 4 ปีที่แล้ว +123

    වර්තමාන රේඩියෝ කලාවට ගැලපෙන ඉදිරිපත් කිරීමේ කලාව මේක.. ඇත්තටම සතුටු වෙනවා

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +7

      බොහෝම ස්තූතියි 🙏

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +4

      තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - th-cam.com/video/Gel4AGgooU8/w-d-xo.html

    • @hirantharajapaksha342
      @hirantharajapaksha342 3 ปีที่แล้ว

      @@SiyathaFM qc

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +80

    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නමි
    නොසගවා පවසන්නමි ඔබට ආදරෙයි මං

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +8

      කාටද..? 😂🤣

    • @K.Rangana
      @K.Rangana 4 ปีที่แล้ว +1

      @@SiyathaFM 😁😁

  • @tharuhansi2148
    @tharuhansi2148 4 ปีที่แล้ว +52

    ඔනලයින් ඔයාලව හැමදාම අහං ඉන්නවා.... 😍😍
    අද ගොඩාආආආආආආආඅක් ලස්සනයි 👌👌👌 program එක

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි 🙏

  • @SithuBoy
    @SithuBoy 4 ปีที่แล้ว +100

    නිකං ලයිප් එකම ආපස්සට ගියා වගේ සීන් එකක් දැනුනෙ මට විතරද?

    • @eranthadananjana9167
      @eranthadananjana9167 4 ปีที่แล้ว +2

      ඇයි මට

    • @tharindunilantha4286
      @tharindunilantha4286 4 ปีที่แล้ว +5

      ඔව් මචං සිරාවටම කොච්චර ආස උනත් අහන්නෙ නැති සිංදු සෙට් එක මුන් දෙන්න හින්ද ඇහුව

    • @SithuBoy
      @SithuBoy 4 ปีที่แล้ว +7

      @@tharindunilantha4286 මමත්. ඕන නෑ ආයෙ අවුස්සන්න ඕව ඟද ගහනව කියල හිතපු දේවල් වලත් සුවඳ තිබිල තියනව කියල ආයෙ මතක් උනා.

    • @chanonutube4209
      @chanonutube4209 4 ปีที่แล้ว +1

      අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න th-cam.com/video/fWNNoOpZA5Y/w-d-xo.html

    • @upendrasenaka1077
      @upendrasenaka1077 4 ปีที่แล้ว +2

      කිප සැරයක් ඇහුවා මෙක 👌

  • @kalumniroshen5654
    @kalumniroshen5654 4 ปีที่แล้ว +12

    🌺🌹🏵️ගොඩක් ලස්සනයි 🌹🌹🌺සුභ පතන දෙන්නටම අපිව සතුටින් තියෙනවා ට ස්තුතියි ❤️❤️❤️

  • @user-vy8wd3ow6l
    @user-vy8wd3ow6l 4 ปีที่แล้ว +30

    කටහඩ ලස්සනයි සිරාවටම

  • @manoajdodaweera4942
    @manoajdodaweera4942 4 ปีที่แล้ว +11

    යකෝ.... මෙවනෙ trending එන්න ඕනෙ. 😍😍😍

    • @chanonutube4209
      @chanonutube4209 4 ปีที่แล้ว

      අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න th-cam.com/video/fWNNoOpZA5Y/w-d-xo.html

  • @pathumrajapaksha2923
    @pathumrajapaksha2923 4 ปีที่แล้ว +7

    රෙඩියො වල හරවත් අර්තවත් දෙයක් සිනහාවෙන්ම අහනවනම්....නෙමෙ බලනවනම් සියතෙ මෙ ඩබල තමයි...අහනවා නෙවෙ සිතෙන් චිත්තරෑපයට නගනවා අරවින්දයි ආශ්චර්යයි..good job dear

  • @fbfsinhala9386
    @fbfsinhala9386 4 ปีที่แล้ว +14

    from qatar හැම episode ekama බැලුවා.. Thank you arawinda & dishna ❤️

  • @niroshasenavirathne3358
    @niroshasenavirathne3358 4 ปีที่แล้ว +11

    ආදරෙයි ඔයාලට..❤️❤️

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +10

    ඔබ දෙපලට දීර්ඝායුෂ.ලස්සනට වැඩසටහන කරනවා

  • @shehanthivanka318
    @shehanthivanka318 4 ปีที่แล้ว +17

    අද programme එක සුපිරියි. ආදරෙයි අරා & පැස් ❤❤❤❤

  • @boomboxlk
    @boomboxlk 4 ปีที่แล้ว +17

    මම හිතුවේ Valentine origin story එක කියයි කියලා.. මොනා උනත් පට්ට message එක... 😍😍😘😘😎😎

  • @arunanimalajeewa6015
    @arunanimalajeewa6015 3 ปีที่แล้ว +6

    ගොඩක් අයගේ ජීවිත කතාව ම ලස්සන ට එක පෙලට , ලස්සනයි, ආදරෙයි. දෙන්නටම ❤❤

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +11

    මාර දක්ශයි ආ

  • @gavindagunawardanaedirisin1099
    @gavindagunawardanaedirisin1099 4 ปีที่แล้ว +19

    පොඩි කාලෙ ඉඳන් ආසම් සිංදුව "ඔබට තියෙන ආදරේ".තාමත් රොෂාන්ගේ සිංදුවලට ❤️❤️❤️

  • @terginiverr
    @terginiverr 4 ปีที่แล้ว +14

    පොදු මනුස්ස ජිවිත කතා.. ❤️❤️

  • @maheshchandrasekara5105
    @maheshchandrasekara5105 4 ปีที่แล้ว +13

    ජීවිත කාලයක් ගැන වි .15න් කිව්ව නේද බන්..... හිතන්න දේකුත් තියනවා.✌👍❤ happy v❤ day.ඩබලටම.

  • @kasunvindana7885
    @kasunvindana7885 4 ปีที่แล้ว +14

    ගොඩක් දේවල් ආයෙත් මතක් උනා අමාරුවෙන් අමතක කරපු😥😥😥😥😥😥

  • @manjithjanakantha
    @manjithjanakantha 4 ปีที่แล้ว +6

    මේක අනිවාර්යයෙන්ම නොසෑහෙන්න විවුස් ගේනවා
    ඒ තරම් නියමයි ❤️

  • @zahirsariffodeen8787
    @zahirsariffodeen8787 4 ปีที่แล้ว +27

    12:01 පොල්ලත් කඩා ගන්නේ නැතුව නයා මරා ගන්නවා. Valentine එකට හොදම advice එක.🤪😂😵

  • @diluka953
    @diluka953 2 ปีที่แล้ว +5

    පිළිවෙලට'
    තව එක සැරයක්..
    මා ආදරෙයි මුලු ලොවටත් වඩා..
    කවුදෝ කවුදෝ මා සෙව්වේ..
    මගතොටදී හමුවෙද්දී..
    බිඳුවක් ඉවසා අහන්න හිතවත..
    කෙසේ කියන්නද ඔබ මා අතහැර..
    වෙන්වීලා ගිය දා පටන්..
    පියඹා යනවා මා..
    ආදරේ කටු සටහන් අපේ..
    සතුටු සිනා හා වාසනා..
    එක යායේ කකා වැටී..
    ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා..
    නොහඬන් ලඳුනේ..
    පමා වැඩී ඔබ පමා වැඩී..
    පෙම්ලොවදී දුටු ඔහුමද මේ..
    කොලොම්තොට නැත මහලුවී..
    ♥️ 💭

  • @LiqKitty
    @LiqKitty 4 ปีที่แล้ว +17

    Ada kale ප්‍රේමකීර්ති..

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว

      තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - th-cam.com/video/Gel4AGgooU8/w-d-xo.html

  • @amithachandima3318
    @amithachandima3318 4 ปีที่แล้ว +19

    අන්තිමට ...
    බුදුන්ගෙ අමාදර්මෙ නොතෙරී දනා මෙ වෙලිලා ගැලී ප්‍රෙමෙ විනාසෙ වුනා මේ....

  • @manojdz3692
    @manojdz3692 4 ปีที่แล้ว +14

    කතාව අස්සේ ගියපු background music එක මාරම ලස්සනයි. අද Programme එකට නව ජීවයක් ලැබුනා ඒ නිසා. ආදරෙයි අරා පැස්.. ආ සොරි ආස්චර්‍යා.. 😋😋 නම වෙනස් කලාට කූඹි එන්නේ සීනිවලටම තමා. මැරිලත් පැයක් ආදරෙයි අරා පැස් ඔයාලට..

  • @hasanthasasika3685
    @hasanthasasika3685 4 ปีที่แล้ว +11

    මන් comment එකක් දානවමයි..මේ නොදා බැරි නිසා... සුපිරි❤️ කියන්න වචන නෑ❤️❤️

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +1

      දිගටම දැම්මා කියලා අපි තරහාවෙන්නේ නෑ ඉතින්

    • @chanonutube4209
      @chanonutube4209 4 ปีที่แล้ว

      අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න th-cam.com/video/fWNNoOpZA5Y/w-d-xo.html

  • @sachithdilanka8405
    @sachithdilanka8405 4 ปีที่แล้ว +14

    තව එක සැරයක් 😍❤️ ආසම සින්දුව ❤️

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 4 ปีที่แล้ว +20

    අරවින්ද අයියා මේකේ සිංදු 17k තියෙනවා ඒ ටික download කරලා ඇල්බම් එකක් හැදුවා
    බොහොම ලස්සන වැඩක්

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි අරවින්ද ,ආශ්චර්යා පට්ට ඇක්ටින් එක,,, 😪😪😪😪,,,wish you happy valentine day both of you ,,,❤❤❤

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +65

    ලස්සනට සිංදු කියනවා නේද

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว

      තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - th-cam.com/video/Gel4AGgooU8/w-d-xo.html

  • @srinatharachchi7692
    @srinatharachchi7692 3 ปีที่แล้ว +2

    මම ගොඩක් කැමතිම සුපිරි රෙඩියො ඩබල , මම කැමති ඔයාලා හමුවෙලා ( ගොඩක් වෙලා ) සුහද කතා බහක නිරත වෙන්න , ඔයාලා දෙන්නට සුබ අනාගතයක් වෙවා

  • @kasunsubashana2729
    @kasunsubashana2729 4 ปีที่แล้ว +11

    Super morning show are &pas. Love you all.

  • @sameeragunasekara2785
    @sameeragunasekara2785 4 ปีที่แล้ว +5

    Thanks for converting this Valentine's Day a special one.... 🤩🤩🤩

  • @avishsanyadesilva2708
    @avishsanyadesilva2708 3 ปีที่แล้ว +3

    සින්දුටික එක දිගට දැම්මනම් මරු.නියමෙටම හිතට වැදුන.අක්කටයි අයියටයි සුබ පතනවා.😎😇🔥

  • @Wijayaharsha
    @Wijayaharsha 4 ปีที่แล้ว +18

    අද අහපු සුන්දරම සුපිරිම කතාවයි සින්දු ටිකයි..... හැපි වැලන්ටයින්....!!!

    • @chanonutube4209
      @chanonutube4209 4 ปีที่แล้ว

      අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න th-cam.com/video/fWNNoOpZA5Y/w-d-xo.html

  • @dammikaamarasingha967
    @dammikaamarasingha967 4 ปีที่แล้ว +6

    Oyala denna niyamai ane.. dawasaka enna ona oyala dennawa balanna...❤❤❤

  • @nirusudakum921
    @nirusudakum921 4 ปีที่แล้ว +8

    You are real creative. Love you both so much ❤️❤️❤️❤️❤️

  • @gayanisanodika1379
    @gayanisanodika1379 4 ปีที่แล้ว +17

    අරා පැස් හැමදාම ආදරෙයි...❤❤

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +13

    අරා ට ලස්සනට 🎶 කරන්නත් පුලුවන් 👌👌👌 අශ්චාර්යා 👌👌
    🌷🌷🌷💖💖🌷🌷🌷

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි අරා පැස් බුදු සරණයි ජේසු පිහිටයි happy valentine day 💖💖🌹🌹

    • @isurulakmal7139
      @isurulakmal7139 4 ปีที่แล้ว

      බුදු සරණයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න..

  • @asankagamage9611
    @asankagamage9611 ปีที่แล้ว +1

    අරා, අපි තාමත් මේවා අහනවා. වෙනමම fun එකක් තියෙන්නේ. මේ වගෙ එව්වා තවත් කරන්න ශක්තිය ලැබේවා 💐💐💐

  • @niranjalakumari9799
    @niranjalakumari9799 4 ปีที่แล้ว +8

    ඇත්තේන්ම ගොඩක් ලස්සනයි 💕💕💕❤❤❤❤🌹🌹🌹🌹❤🌹

  • @prabathchandrasiri8041
    @prabathchandrasiri8041 4 ปีที่แล้ว +3

    Excellent voice with too simple meaning. Thanks you both make people happy and change people mind into different level!! All the best

  • @heyyjude
    @heyyjude 4 ปีที่แล้ว +8

    This is awesome....very creative!!!

  • @manjulapradeep4938
    @manjulapradeep4938 4 ปีที่แล้ว +4

    අරා පට්ට Singing,පැස්ගෙ ඒ හිනාව...සුපිරි දෙන්නම.ආද⁣රෙයි දෙන්නටම...❤ ❤ ❤ ❤ ❤ ❤

  • @anurawijekoon3335
    @anurawijekoon3335 4 ปีที่แล้ว +9

    ඔයාල දෙන්න මරු හලෝ... ❤️❤️😘

  • @housekandsman8519
    @housekandsman8519 4 ปีที่แล้ว +10

    අරවින්දයට නියමට සංදු කියන්න පුලුවන් නේ...එක පට්ට

  • @samithasamithaperera7310
    @samithasamithaperera7310 4 ปีที่แล้ว +4

    ඒක නියමයිනේ. ආදරෙයි දෙන්නටම. 😘😘😘😘😘😍😍😍😊😊😊😊😊

  • @pathumkavinda
    @pathumkavinda 4 ปีที่แล้ว +108

    අයියගෙ සිංදු කිවිල්ල ඇහිලා අල්ලපු ගෙදර ලමයා ආන් හෝ ගාලා අඬනවා😂😂😂

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +15

      😂😂😂

    • @pathumkavinda
      @pathumkavinda 4 ปีที่แล้ว +2

      @@SiyathaFM 😂😂😂❤️❤️❤️

    • @Senuka_Govinda
      @Senuka_Govinda 4 ปีที่แล้ว +4

      Ayyoh 😜😜😂😂

    • @amigo...maleke418
      @amigo...maleke418 4 ปีที่แล้ว +6

      🤣😂 .. කෙල්ල නිසා ගිය ආත්මෙ සියදිවි නසා ගත්ත කොල්ලෙක් වෙන්නැති.. අල්ලපු ගෙදර ඉපදෙන්න ඇත්තෙ 💕♥️😪

    • @pathumkavinda
      @pathumkavinda 4 ปีที่แล้ว +2

      @@Senuka_Govinda 😂😂😂

  • @sachithbuddhika457
    @sachithbuddhika457 4 ปีที่แล้ว +10

    ඒක පට්ට..ගායන හැකියාව...❤️❤️❤️

  • @dencil1978
    @dencil1978 4 ปีที่แล้ว +5

    නියමයි.. as always.. cheers.. 🔥 🔥 🔥

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +14

    නියමයි
    G
    Hapi වැලන්ටයින්💖💖🌺🌺👌.

  • @udanijayalath3330
    @udanijayalath3330 4 ปีที่แล้ว +4

    WOW....singing is so beautiful.....and the story is so nicely arranged.. I like the two presenters..... they are awesome

  • @sashinkawshlya876
    @sashinkawshlya876 4 ปีที่แล้ว +9

    1000 වේනි like එක මගේන්..❤❤ හැම දාම අහනවා නියමයි..😂😂

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +1

      හැමෝම එක වෙන්න හදන කොට ඔයා 1000 මාරයි ආ... තෑක්ස්

  • @dilharadissanayaka4082
    @dilharadissanayaka4082 4 ปีที่แล้ว +5

    ඇස් දෙක පියාගෙන රසවිඳින පුලුවන් වැඩසටහනක් . 😍😍😍😍😍

  • @mihira1983
    @mihira1983 4 ปีที่แล้ว +31

    මනුෂ්‍යත්වය සොදුරු වනවිට. ඇසුරැ කරන අයටද එහි result ලැබෙනව . මිනිස්සුන්ට පොඩි වෙලාවකට හරි ඔබ දෙපල දෙන සතුට වටනව .

  • @malithdushmantha6931
    @malithdushmantha6931 4 ปีที่แล้ว +15

    මේක අහද්දි පරන ලව් ඒක මතක් වෙලා සුසුම් හෙලපු කට්ටිය කෝ 😞😞😞😞😞

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 4 ปีที่แล้ว +9

    Best one so far.. 😍💕

  • @anuraaththanayaka7922
    @anuraaththanayaka7922 4 ปีที่แล้ว +15

    අපේ පැස්ට එහෙම කියන්න එපා..එයා ගෙදරට නාකි වෙන්නේ නෑ...😂😂😂😂

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 4 ปีที่แล้ว +5

    Niyamai,harima lassanai ada wadasatahana.

  • @chinthakasilva2240
    @chinthakasilva2240 4 ปีที่แล้ว +3

    Meka thamai bestma episode eka ❣

  • @jamtv-srilanka2699
    @jamtv-srilanka2699 4 ปีที่แล้ว +5

    Ara Aiya, Singing Talent ekanam Uparimai Saho. Lassanai ah.

  • @user-uo5vb6ed8h
    @user-uo5vb6ed8h 4 ปีที่แล้ว +28

    අම්මො පැස්බරා ge action 🤪😂😂❤️

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว +2

      තැන්ක්‍ යූ මල්ලී...

  • @ashinikanchana7704
    @ashinikanchana7704 4 ปีที่แล้ว +8

    Happy Valentines day ❤️👈

  • @MrDanupa
    @MrDanupa 4 ปีที่แล้ว

    thanks. I liked it

  • @dilshankarunanayake
    @dilshankarunanayake 4 ปีที่แล้ว +3

    Happy valentines day from Paris!!!

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 4 ปีที่แล้ว +2

    නියමයි මචන් හැමදාම අහනවා උඹලට පට්ට ආදරෙයි ජයෙන් ජයම වේවා

  • @thusharaguruge4246
    @thusharaguruge4246 4 ปีที่แล้ว +6

    පට්ට.....මගේ ස්ටොරිය වගේ ටිකක්....❤❤❤❤❤

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว

      වගේ ටිකක් කිව්වේ..🙃🙃🙃

  • @kasunpradeep3379
    @kasunpradeep3379 4 ปีที่แล้ว +9

    Happy Valentine's day 💞💞💞💞💞💞💞💞

  • @nadeeshikahansamali7221
    @nadeeshikahansamali7221 4 ปีที่แล้ว +19

    Supiri..අරාට සිංදු කියන්නත් පුලුවන්නෙ..

  • @lasanthaandsujith7701
    @lasanthaandsujith7701 4 ปีที่แล้ว +11

    අරවින්ද අයියෙ.සිංදුවක් කිවනම් හොදයි කියලා හිතෙන් නැද්ද.තනියම ලැජ්ජයි වගෙ නම්.ආක්කව්ත් සෙට් කරන්.යුග ගීයක්ම කියන්න.එ තරම් ලස්සනයි

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว

      තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - th-cam.com/video/Gel4AGgooU8/w-d-xo.html

  • @maheekafernando3683
    @maheekafernando3683 4 ปีที่แล้ว +3

    Budu Saranayi oyala dennatama ❤️❤️❤️❤️❤️adareii

  • @RanganaSusantha
    @RanganaSusantha 4 ปีที่แล้ว +1

    ජීවිතයේ ගැඹුරු අර්ථයක් බොහොම සැහැල්ලුවෙන් ජනගත කිරීමක්..

  • @jetakota
    @jetakota 4 ปีที่แล้ว +2

    Nice singing bro...bravo...!!!

  • @kasunvindana7885
    @kasunvindana7885 4 ปีที่แล้ว +5

    පට්ට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ckcreations1289
    @ckcreations1289 4 ปีที่แล้ว +6

    දෙන්නත් එක්ක එකතු වෙලා සින්දුවක් කරන්නකො.. පට්ට වොයිස් නේ...

    • @SiyathaFM
      @SiyathaFM  4 ปีที่แล้ว

      තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - th-cam.com/video/Gel4AGgooU8/w-d-xo.html

  • @gayanmadhugayanmadhu8299
    @gayanmadhugayanmadhu8299 4 ปีที่แล้ว

    නියමයි සහො....බුදුසරනයි ඔයාලට ...❤️👫

  • @kasdinesh1
    @kasdinesh1 4 ปีที่แล้ว +1

    ඵ්ක මරැ.වෙනස්ම වැඩක්. ජයවේවා ඔබ දෙපලටම👏👏👏👏👏

  • @neranjanindrajith6544
    @neranjanindrajith6544 4 ปีที่แล้ว

    Aka patta....super 😍

  • @maheshgajanayaka4851
    @maheshgajanayaka4851 ปีที่แล้ว

    Excellent, thanks for making me laugh during busy work in middle east. Good luck.

  • @chethi1786
    @chethi1786 4 ปีที่แล้ว +2

    Awesome program 😍❤❤

  • @amalkaaponso7901
    @amalkaaponso7901 4 ปีที่แล้ว +6

    Superb, Ara your talents are amazing

  • @wickramarachchi1821
    @wickramarachchi1821 4 ปีที่แล้ว +4

    Enjoyed ..එක යායේ.. සින්දුවට පොඩි ගතියක් එන්නනම් bebaa voice එක පොඩ්ඩක් දාන්නම ඕනේ නේද අරා..😄👍👍