Siyatha FM MORNING SHOW-2022 08 03 | ගුටි කෑමට නියමිතයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Siyatha FM MORNING SHOW-2022 08 03 | ගුටි කෑමට නියමිතයි
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 329

  • @Lifehack358
    @Lifehack358 2 ปีที่แล้ว +75

    දිගටම මේක ඕන අයියෙ... geopolitical දැනුම අපි ගන්න ඕන.මම නම් ආසාවෙන් අහන්නෙ... keep it up.

    • @vidanepro
      @vidanepro 2 ปีที่แล้ว +3

      අනිවා

    • @vidanepro
      @vidanepro 2 ปีที่แล้ว +1

      @@kitneeth1980 මගේ හතුරාගේ හතුරා මගෙ මිතුරා..

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +60

    මාගේ ඒකායන ප්‍රාර්ථනය නම්, ලොවෙන් යුධබිය දුරුවේවා ! ජීවිත සුරක්ෂිත වේවා !
    සියලු පාර්ශවයන්ට ණුවනැස පහල වේවා !

  • @imalkathilakarathna9450
    @imalkathilakarathna9450 2 ปีที่แล้ว +27

    ඇමෙරිකන් කාරයො සපෝට් කළේ නැත්නම් යුක්රේනෙ සිතියෙමෙත් නෑ😂

  • @hemanthasamarakoon9840
    @hemanthasamarakoon9840 2 ปีที่แล้ว +21

    ඇත්තටම අයියා අපි නොදන්න දේ විහිළුවෙන් හරි අපිට හොඳටම තේරෙන විදිහට කියලා දෙනවා . ඇත්තටම ඔයාගේ ඒ හැකියාව නම් පුදුමයි . මම නං හරිම ආසාවෙන් අහන් ඉන්නේ .ඊටත් වඩා ඔයාගේ සගයාව නෝන්ඩි කරන විදිහට මං ගොඩක් කැමතියි . අපට හොඳම දේ ගේන්න ඔයාට තව තවත් හැකියාව වැඩි වේවා . ජයම වේවා

  • @ishamkrish9288
    @ishamkrish9288 2 ปีที่แล้ว +18

    චීනෙයි තායිවානයයි අතර යුද්දයක් උනොත් ඒක ඒ රටවල් දෙකට විතරක් නෙවෙයි බලපාන්නෙ.අපි වගේ කබලෙන් ලිපට වැටුනු රටවල් වලට දැඩිව බලපානවා

  • @nidukkothalawala6152
    @nidukkothalawala6152 2 ปีที่แล้ว +3

    මේක නම් මරු අප්පා...මං කිව්වෙ අද කතා කරපු විශය නෙමේ..ඔයලගේ වැඩසටහන....අද විශය හරිම භයානකයි....

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 ปีที่แล้ว +112

    🇷🇺 යුද්ධ කරන්නේ Ukraine එක්ක විතරක් නෙමේ, මුලු බටහිරත‍් එක්කම. ඒකයි යුද්දෙ හිතුවට වැඩිය අමාරු උනේ.

    • @easylifehacks4628
      @easylifehacks4628 2 ปีที่แล้ว +3

      සන්ජුව කතාවෙන් රටවල් කියක් හිටියත් wedak නැ යුදබිමට එන්නේ නැතුව

    • @lakmalpremachandra4167
      @lakmalpremachandra4167 2 ปีที่แล้ว +12

      දවස් 2 කේ කතා කිවුවේ බටහිර මීඩියා නේද?? කොහිමත් අන්තිමට හති වැටුනම ඇමරිකාව ඇවිත් පොර වෙනවා😝😝

    • @sumuduamarasinghe2237
      @sumuduamarasinghe2237 2 ปีที่แล้ว +12

      කෙසේ වෙතත් රුසියාව හීන මානයෙන් පිරිලා අපි ශක්තිමත් ගොඩක් කියල ඒත් බලද්දී උපරිම යුධ ශක්තිය යොදලත් තවම බැරි උනානේ

    • @hashihashi5674
      @hashihashi5674 2 ปีที่แล้ว +4

      @@sumuduamarasinghe2237 hadissiyewath nato 1a bassoth rusla gahanneth me widihatama wenna aeti ne

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 ปีที่แล้ว +4

      😂😂😂අම්මෝ රුසියාව

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 2 ปีที่แล้ว +6

    ඇත්තටම අයියා ඔයා දෙන දැනුම හරිම වැදගත්.thanks

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    අරවින්ද නිවේදක තූමනි ඔබගේ නිහතමානි බව සිංහල භාෂාවම පරිහරණය කිරීම ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.ඉතා අගය කරමි.🙏🏾👌🏾🇱🇰👍🏾

  • @madushasi8211
    @madushasi8211 2 ปีที่แล้ว +32

    ලංකාවෙ මානසිකත්වයෙන් ලෝක දේශපාලනය කතා කරාම අරාත් ටිකක් එක පැත්තකට ගැති සීන් එකක් එනවා 😂💔

    • @akilagayashan4519
      @akilagayashan4519 2 ปีที่แล้ว +1

      ලංකාවේ විතරක් නෙවෙයි කොහෙත් එහෙම තමයි

    • @samidupeshan4470
      @samidupeshan4470 2 ปีที่แล้ว

      ඇත්තටම

    • @nimnanilwala5245
      @nimnanilwala5245 ปีที่แล้ว

      True

  • @varunikarunanayake6223
    @varunikarunanayake6223 2 ปีที่แล้ว +4

    හරිම වටිනා කතාවක් Morning Show විතරක් එකෙනුත් ඇහුවා.පුරැද්ද නිසා you Tube ඇහුවා .Thanks Aravinda and pasi

  • @indragunawardena5689
    @indragunawardena5689 2 ปีที่แล้ว

    video eka nam niyamai, lassanata me mahaththaya karanawa. eth kolam thodoliyak ekata mukku gahala video eka kaala. pls aye me wage video karaddi nam me wikaara gaanu sabmanda karaganna epa. thanks.

  • @kanchanadissanayaka7294
    @kanchanadissanayaka7294 2 ปีที่แล้ว +41

    හැබැයි අයියා .... රුසියාව ඇනගත්ත වගේ පෙනුනට මුළු යුරෝපීය ආර්ථිකයටම ලොකු පහරක් ගහන්න රුසියා සමත්වුණා. ලංකා වගේ රටවල් අසරණ කරන යුරෝපා සංගමයට.. නේටෝ.. එකට දැඩි ප්‍රහාරයක් රුසියාවෙන් ලැබුණා...
    මුළු යුරෝපයම උද්ධමනය ඉහළ ගියා . England අගමැතිට ඉල්ලා අස්වෙන්න සිදුවුණා...
    රටවල් 34 ක යුධ ආධාර හමුවේ රුසියාව කරන මේ සටන මුල යුරෝපයේ ම සමඟ සිදු කරන සටනක් වගේ...
    රූබලය ඉහළ නඟිද්දි.. dollar වලට පහරක් වැදුනා..

    • @කවිශ්කපිම්පිපොන්නහිකනලා
      @කවිශ්කපිම්පිපොන්නහිකනලා 2 ปีที่แล้ว +2

      ❤️🇷🇺❤️

    • @kokilaindunil9476
      @kokilaindunil9476 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️ Exactly my point. Think wide 👌🏼👌🏼👌🏼

    • @mohomedconfermation3kkiyan993
      @mohomedconfermation3kkiyan993 2 ปีที่แล้ว +2

      Excellent yes of course

    • @sandeevbandara4401
      @sandeevbandara4401 2 ปีที่แล้ว +1

      බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වුනේ උද්දමනය නිසා නෙවෙයි, එයා ඉල්ලා අස්වුන්නේ 2020 corona lockdown කාලේ party එකක් දාලා එක මාට්ටු වුණා නිසා.

    • @idk89317
      @idk89317 2 ปีที่แล้ว +1

      Habai eken europe thaniyen nagitinna igena gannawa.gas thamanma hadanna patan gannawa.hamadekama depaththak thiyenawa.wadichcha thanin nagitina eka europeta aluth deyak neme.sri lankika apita yudde dinalath nagitinna bari una horu ralakata rata deepu nisa

  • @sudirkumara4723
    @sudirkumara4723 2 ปีที่แล้ว +27

    රුසියාවටත් ගහන්න තිබ්බා දවස් දෙකෙන් නෙවෙයි එකෙන් අර ඇමරිකාව ජපානයේ හිරෝෂිමාවට බෝම්බ දැම්මා වගේ ගැහුවනම්

    • @everlasting8678
      @everlasting8678 2 ปีที่แล้ว +4

      කොහෙන් හරි අහුලගන කයිවාරුගහන රේඩියෝ කාරයො දන්න ලබ්බක් නෑ. ඔහේ කියවනව. ලන්කාවෙ ගොබ්බයන්ට හොදයි මේ ආතල්.😆

    • @ajithprasad1279
      @ajithprasad1279 2 ปีที่แล้ว +4

      මැරෙන මිනිස්සුන්ට වගකියන්නෙ උබද

    • @thusithalakmal3166
      @thusithalakmal3166 2 ปีที่แล้ว

      ethakan kauruth niuk kiyana ewa danneth ne ruusia china nikan kata kiyawanawa

    • @HotGammiris
      @HotGammiris 2 ปีที่แล้ว +1

      සිරා කතාව . මිනිස්සු බේරගන්නත් එපැයි

    • @mohomedconfermation3kkiyan993
      @mohomedconfermation3kkiyan993 2 ปีที่แล้ว

      Yes of course

  • @sampathgunawardhane9929
    @sampathgunawardhane9929 2 ปีที่แล้ว +3

    කොහොමද අපේ කතානායක මේ වගේ රාජතාන්ත්‍රික ගමනක් ගියා නම්.....

  • @pgkw7237
    @pgkw7237 2 ปีที่แล้ว +9

    රුසියාව යුක්‍රේනෙ අස්සෙ යුද්ධ කරන්නෙ මුලු බටහිර එක්කම. රුසියාව තාම අවම බලෙන් පහර දිදී ඉන්නෙ.🙂.බටහිර ඉස්සරහ හොඳම තුරුම්පු එලියට දාන්න තරම් මෝඩ නෑ පුටින් අයියා😂.
    චීනෙ නම් පිච උනා.😂.ඇමරිකාව ඇවිල්ලා ජින්පින්ගෙ කන අතගාලා ගියා.😂හපාගෙන මැරෙන්න හිතෙන්න ඇති ඊයෙ නම්.😂

  • @leshansanjeewa3353
    @leshansanjeewa3353 2 ปีที่แล้ว +24

    රුසියාවේ යුද්දේ ලෝකේ බලවත් රටවල් ගොඩක් එක්ක

    • @surangidamayanthi390
      @surangidamayanthi390 2 ปีที่แล้ว +3

      දැනගන්න පුලුවන්ද එ කොහෙද කියලා .යුක්‍රෙන් දන්නවා ..අනිත් රටවල්

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 ปีที่แล้ว +2

      😂😂😂අම්මෝ රුසියාව

    • @milansilva000
      @milansilva000 2 ปีที่แล้ว

      @@surangidamayanthi390
      රුසියානු යුක්‍රේන යුද්ධය ගැන ටිකක් Study කරල බැලුවොත් ඔයාට තේරෙයි ඒක යුක්‍රේනයේ යුද්ධයක් විදියට මතුපිටින් පෙනුනට ඒක ඇතුලතින් ඇමරිකාවේ Proxy War එකක් කියල..
      සරලව කීවොත් බලල්ලු ලවා කොස් ඇට බාවනව වගේ වැඩක්..
      යුක්‍රේනය මේ යුද්ධය ගෙනියන්නෙ තනිකරම ඇමරිකානු යුධ ආධාර, පුහුණුව සහ බුද්ධිඅංශ තොරතුරු වලින්..
      ඒ විතරක් නෙවෙයි ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ මොරොක්කෝ fighters ල රුසියානු හමුදාව විසින් යටත්කරගෙන තියෙනව යුක්‍රේනය යුද්ධයේදී.. foriegn fighters ල මොකද කරෙන්නෙ යුක්‍රෙන හමුදාවත් එක්ක? 🙄🙄
      ඇමරිකාව විතරක් දැනට ඩොලර් බිලියන 8 ක ආධාර දීල තියෙනව මේ යුද්ධයට..
      ඊට අමතරව අනෙක් නේටෝ සාමාජික රටවලුත් යුක්‍රේනයට යුද ආධාර නොකඩවා ලබා දෙනව.. ගූගල් එකේ ගහල බලන්න නේටෝ සාමාජික රටවල් මොනවද කියල.. මෙතන ටයිප් කලොත් දිග වැඩියි.

    • @vadagathlatapata
      @vadagathlatapata 2 ปีที่แล้ว

      පව් රුසියන් ජාතිකයො, පිස්සු ඒකාධිපති පුටින්ගෙ සිහින ලෝකයෙ අතරමං වෙනවා. යථාර්ථයෙන් බලන අයට තේරෙනවා.

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 ปีที่แล้ว +9

    සිංහල ජාතිය ලෝකයේ විස්මිත ජාතියක් අපිට නැගිටින්න නොදෙන්නේ
    කාලකන්නි දේශපාලනයයි අරගල කරන බුද්ධිමත් තරුණ ප්‍රජාව තමයි අපේ රට ගොඩගන්නෙ සියලුදෙනාම ඔවුන්ට උදව් කරන්න.

    • @shanepereraedu
      @shanepereraedu 2 ปีที่แล้ว

      @abc රනිල්ව ගෙනාවම අරගලේ ඉවරද ෆ්‍රෙන්?

  • @athulawikramarathne9700
    @athulawikramarathne9700 2 ปีที่แล้ว

    Athal nam thama... Ath rasiya gena awathakseru karanda apa

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว +2

    ලෙසටම කන හරහා 💖💖💐💐💐👍👍👍

  • @මයිනෝනැතිලොවක්
    @මයිනෝනැතිලොවක් 2 ปีที่แล้ว +13

    ආශ්චර්යා අක්කිත් අරගලේට සහය දීලා රනිලප්පච්චි ජනාධිපති කරපු කෙනෙක් තමයි , ආදරෙයි අක්කියෝ

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +29

    රුසියාව පුටින් යුධ කරන්න රටවල් 30ක් සමග අයියා

    • @warunamuwanwella6156
      @warunamuwanwella6156 2 ปีที่แล้ว +2

      ඉතින් රුසියාව ආවෙත් ඒකටම තමා.එද්දි ඒක දැනගෙන හිටිය

    • @nuwanpramod1660
      @nuwanpramod1660 2 ปีที่แล้ว +3

      Amaricawa haduwe rusiyawa wata karala gahanna...russiawa yuda kare natnam...lankawa wage balu una ratak wenawa loke idiriye

    • @hkgsrimal765
      @hkgsrimal765 2 ปีที่แล้ว +3

      එක දැනගෙන තමයී president පූටීන් කීවෙ දවස් දෙකෙන් ඉවරයී කීයල 😁 එත් බැරී උනා පුතා.කීයන තරම් යකා කලූම නෑ යාලු

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 ปีที่แล้ว +4

      😂😂😂අනේ රුසියාව

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 2 ปีที่แล้ว +5

    ඔයාගෙ කතාව වැරදි Russia යුද්ධ කරන්නේ මුළු යුරෝපා සංගමය එක්ක. මෙච්චර කල් අල්ලන් ඉන්න එකම ඇති. මේ අයියලා ආවේ නැත්නං දින 2 තමයි.

  • @imashijayasooriya6235
    @imashijayasooriya6235 2 ปีที่แล้ว +4

    සියත ❤️

  • @fazalmohammed1650
    @fazalmohammed1650 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +25

    අරවින්ද කියන්නේ අපිට දැනුම අවබෝධය සරලව ගේන විශ්ව කෝෂයක් ❤💪

    • @pradeerakule8452
      @pradeerakule8452 2 ปีที่แล้ว +2

      මේකට කොහෙද බන් දැනුමක්. මෙ බොරු නහ ඉදින්

    • @lshan526
      @lshan526 2 ปีที่แล้ว +1

      😅😅

    • @manjithjanakantha
      @manjithjanakantha 2 ปีที่แล้ว

      @@pradeerakule8452 උඹ දන්න දේවල් මොනවද මේ global security case එක ගැන මේ වෙලාවෙදි
      පැහැදිලි කරපම් බලන්න බං 🤔

    • @Dasun33
      @Dasun33 2 ปีที่แล้ว +1

      Ubai aravindai danna magaulak
      Balagena idapan thawa tika time ekak

  • @wijepalamulugodahewage3975
    @wijepalamulugodahewage3975 2 ปีที่แล้ว +3

    දේශපාලනය හීනෙන් ඉගෙන ගත්තහම මේ වාගේ පල් හෑලි කියෝනව. ඒ රටවල් දෙකේ අදාල ඇත්ත තොරතුරු කීවේ නැහැ රුසියාව ගැනත් එහෙමයි.
    මේ වාගේ වි⁣ශේෂ වාර්තා ගෙන ඒමේදී ඔයිට වඩා කරුනු සොයා ඉදිරිපත් කරන්න. මෙතන වැඩියෙන් කීවේ තමාගේ හිතලු.

  • @alokabandarageo6895
    @alokabandarageo6895 2 ปีที่แล้ว +1

    Super program

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 2 ปีที่แล้ว +3

    යුක්රේනය තනියම යුද්ධ කරානමි දවස් දෙකක් නෙවෙයි දවසක්වත් කරන්න වෙන්නෙ නෑ.තායිවානෙ කෙලවගන්න හදන්නෙ.

  • @antonyjoseph453
    @antonyjoseph453 2 ปีที่แล้ว +1

    Very good news

  • @sadarueansadaruwan8098
    @sadarueansadaruwan8098 2 ปีที่แล้ว +1

    සියත☝☝

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    Supiri sthuthi

  • @sanjayasarath6601
    @sanjayasarath6601 2 ปีที่แล้ว

    Niyamai siyatha ara & pasbara

  • @theceylonhub2139
    @theceylonhub2139 2 ปีที่แล้ว +9

    Next is Srilanka , guys get ready 🙂 කැට තියලා කියනවා ඕක වෙන්නේ ඊලගට ලංකාවට, එතකොට කන්න වෙනවා ඉන්දියාව චීනේ ඇමරිකා තුනෙන්ම.

    • @shalikafernando6986
      @shalikafernando6986 2 ปีที่แล้ว +2

      කට කට 🤫

    • @idk89317
      @idk89317 2 ปีที่แล้ว

      Danatamath indiawa china nawata game illanne ekai.

  • @sadaruwanrathnasiri9624
    @sadaruwanrathnasiri9624 2 ปีที่แล้ว +16

    යුක්රේනය තනියම යුද්ධ කරානමි අද යුක්රේනයක් නෑ🤣🤣🤣🤣

    • @prasannafernando9404
      @prasannafernando9404 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම .. සෙලෙන්ස්කි හොටු පෙරාගෙන අඩ අඩා යුධ ආධාර ඉල්ල්වෙ.. ඒ ආධාර නොලැබුනා නම් අද යුක්‍රේනයක් නැහැ

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว

      Russiyarnu Hodama Keama Walin Ukraine Yata Thawama Treat Akak Dunne Neaha.......Ohoma Yamu Americwa Pamanak Nowa Mulu NATO Wata Sulu Diya Panina Shot Akak Ukraine Yata Lea Beemata Niya Mithaiee.......

    • @asangalankathilaka4845
      @asangalankathilaka4845 2 ปีที่แล้ว

      @@prasannafernando9404 අපිට නම මොකක්ද වෙන්නේ...අපේ රටේ වූ යුද්ධ කරයිද. පස් අල්ලයිද,

  • @dineshakumari8128
    @dineshakumari8128 2 ปีที่แล้ว +1

    Lassana voiceses.

  • @sasiesugandani3394
    @sasiesugandani3394 ปีที่แล้ว

    Nice !

  • @thalindaprabath7645
    @thalindaprabath7645 2 ปีที่แล้ว +11

    China
    Russia ❤❤❤❤❤❤

  • @rjvition3533
    @rjvition3533 2 ปีที่แล้ว

    චීනෙ කැමතිද Asian pacific මුහුදෙ american navy එකෙන් ඉන්නවට

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 2 ปีที่แล้ว +12

    කථානායිකාව එන ගුවන් යානය බිම හෙලනව කියලත් කීවනේ 😂😂😂 දැන් ගුවන් සංදර්ශන පෙන්වනවා 😂🤣😂

    • @milansilva000
      @milansilva000 2 ปีที่แล้ว

      එහෙම ගැහුව නම් චීනෙට ඒකෙන් ලැබෙන වාසියක් නෑ... දශක දෙකක් තිස්සේ ගොඩනගා ගත් ආර්තිකයට හානියක් වෙනව විතරයි... චීන්නු බැලුවෙ කටින් බය කරල ඒ අන නවත්වන්න

    • @sumuduamarasinghe2237
      @sumuduamarasinghe2237 2 ปีที่แล้ว +3

      @@milansilva000 තායිවාන ජනපතිත් ගෑනු කෙනෙක් කතානායිකාවත් ගෑනු කෙනෙක් මේ වෙලාවේ යුද්ධයක් ඇති උනොත් උපරිම සහය තායිවානයට ලැබේනව ඇමෙරිකාවේන්

    • @milansilva000
      @milansilva000 2 ปีที่แล้ว

      @@sumuduamarasinghe2237
      ඔව්. ඇමරිකාව තායිවානයට සහය දෙන්නෙ තායිවානයට තියෙන ආදරයකට නම් නෙවෙයි හැබැයි... චීනය යුද්ධයකට පටලවලා උන්ගෙ ආර්තිකය බිද වට්ටන්න..
      ඇමරිකාවට ඉන්න ප්‍රධාන ප්‍රතිවාදීන් දෙන්න තමයි රුසියාවයි චීනයයි. රුසියාව යුධමය අතින්ද, චීනය ආර්තිකය අතින්ද ඇමරිකාවෙ ලෝක බලවතා පැවැත්මට තර්ජනයක් නිසා..
      දැන් රුසියාවට ගැලවීමක් නෑ... යුක්‍රේන යුද්ධය අවුරුදු ගානක් ඇදගෙන යද්දි රුසියාවේ නවීන ආයුධ නිෂ්පාදනය මංදගාමී වෙනව..
      දැන් චීනේ ආර්තිකයට කට්ට ගැහුවොත්, ආයෙ ලොවෙත් ඇමරිකාවට තර්ජනයක් වෙන්න කිසිම රටකට බෑ..
      කොහොම නමුත් නැන්සිගෙ ටුවර් එකෙන් ඇමරිකාව සහ චීනය යන රටවල් දෙකටම වාසි සහ අවාසි තියෙනව.

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +2

      Chiney හිතුවේ එක thiwan ගුවන් කලාපයෙන් එයි කියලා එ වුණත් ආවේ Philippine ගුවන් kalapen

  • @anuruddhalogin
    @anuruddhalogin 2 ปีที่แล้ว +1

    Keep it Up 👍

  • @shanperera305
    @shanperera305 2 ปีที่แล้ว +1

    නියමයි අනේ ඔය දෙන්නා superb

  • @dineshrangana3612
    @dineshrangana3612 2 ปีที่แล้ว +3

    ඔය dennage කතා නිසා අපිට ළඟ කෑමක් .

  • @ishankulasekara6354
    @ishankulasekara6354 2 ปีที่แล้ว

    Wihiluwen dunnat danuma godk watinawa maru 💝🤞

  • @kadimunu3179
    @kadimunu3179 2 ปีที่แล้ว

    Ediripath kirima patta

  • @ManjuManjupd-p9m
    @ManjuManjupd-p9m 6 หลายเดือนก่อน

    සුපර් dabala

  • @dilinihansi7480
    @dilinihansi7480 2 ปีที่แล้ว

    ko ඊයේ , අද videos?

  • @indeepaherath6920
    @indeepaherath6920 2 ปีที่แล้ว +3

    අඩලත් බෑ හිනාවෙලත් බෑ. රනිල්ගෙ දේශනයක් බලනව.

  • @udayangaaberathna5548
    @udayangaaberathna5548 2 ปีที่แล้ว

    Adarei ada Saha pesbara

  • @hasithadananjaya1784
    @hasithadananjaya1784 2 ปีที่แล้ว +8

    පුටින් හිතමතාම යුද්දය ඉවර නොකර ඇදගෙන යනවා වෙන්න බැරිද අයියා...???
    යුද්ධ කල් ගතවීම වැඩි වීමත් එක්ක යුරෝපීය රටවල උද්ධමනය පවා වැඩි වෙලා ඒක ඒ රටවල ආර්ථිකට ලොකු බලපෑමක් කරනවා,

  • @thusharabothalage
    @thusharabothalage 2 ปีที่แล้ว

    වැඩ සටහන ❤️හොද ක්‍රමයක් ❤️🙏

  • @dasithsahanaka1832
    @dasithsahanaka1832 2 ปีที่แล้ว +1

    ඔයා කියනව වැරදියි. චියෑන් කායි ශෙක් යුද්දෙන් පැරදිලා ගිහින් තමයි තායිවන් කියන රට ගොඩනැගුවෙ .🌼✋

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 2 ปีที่แล้ว

    හරි ඕකේ

  • @mauricedemel6142
    @mauricedemel6142 2 ปีที่แล้ว

    Apita news dennaa.

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 2 ปีที่แล้ว +2

    සුපිරි ස්තූතියි ඔයාලට 😂😁😀❤❤

  • @harismusic6087
    @harismusic6087 2 ปีที่แล้ว

    Yes thaiwan product good
    Thaiwan good country

  • @dushans9385
    @dushans9385 2 ปีที่แล้ว +4

    රුසියාව කයිය තමා ගැහුවේ ඇමරිකාවනෙ බල්ලො වගේ ඉන්නෙ යුක්‍රේන් වලට ගහනකොට මහ ලොකු ලෝක බලවතා😂😂🔫මුන් 2 මාර ඔස්තාර්ලා😂😂

  • @maheshlakmalkapugamageegan4183
    @maheshlakmalkapugamageegan4183 2 ปีที่แล้ว +2

    " නැද්ද මචං " ඒ ටික නං පට්ට ඕයී.😁😁😁

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 ปีที่แล้ว

    Awesome

  • @Followmeniro
    @Followmeniro 2 ปีที่แล้ว +6

    ඔයාල දෙන්නා මාරයි....ලොකු දැනුමක් ඉතාම කෙටි කාලයකින් අමතක නොවෙන ආකාරයට මාරයි අරවින්ද...

  • @sarathsarath2050
    @sarathsarath2050 2 ปีที่แล้ว +4

    Siyatha ❤❤❤❤

  • @malanthilakawardene3298
    @malanthilakawardene3298 2 ปีที่แล้ว +4

    ❤️❤️

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 2 ปีที่แล้ว +1

    යෙස්...❤️❤️🙏🙏

  • @asankweerasinghe5200
    @asankweerasinghe5200 2 ปีที่แล้ว +3

    රුසියාවට පුලුවන් දවස් දෙකෙන් යුක්රේනය යටත් කරගන්න..හැබැයි එහෙම කරොත් මනුස්ස වර්ගයා සමූල ඝාතනය වෙනවා...අනික ඇමරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපය රුසියාවට බයයි ඒකයි රටවල් 30/40ක් එකතු වෙලා යුක්රේනයට යුධ ආධාර දෙන්නේ..එහෙම බලනකොට රුසියාව යුද්දේ කරන්නේ යුක්රේනය එක්ක නෙවෙයි..මුලු බටහිරම එක්ක...අනිත් දේ තමයි ඇමරිකාව කරන්නේ ලෝකය යුද්ධයක පටලවන එක....ඇමරිකාවට ඕනේ රුසියාවේ ,චීනයේ අවිඅයුධ බලන්න

  • @nimesh7742
    @nimesh7742 2 ปีที่แล้ว +8

    තඩි බොරු, රුසියාව කිව්වෙ නෑ දවස් 2න් අල්ලනව කියල ඒක කිව්වෙ western media. Ukraine වල යන යුද්දෙ ගැන මෙලෝ අවබෝදයක් නෑ කියල පේනව කියපු අනික් දේවල් වලිනුත්

  • @JEA1965
    @JEA1965 2 ปีที่แล้ว

    චාමර කියන හාදය යි සන්නස්ගල යි කියන
    ගොබ්බයො දෙන්නගෙ
    වගේ ඕනවට වැඩි
    ඇමරික ගැතිකම් නොපෙන්වා කරගෙනයන වැඩේ
    හරිම INTERESTING .
    COME ON !!!

  • @ranasinghaudaya8555
    @ranasinghaudaya8555 2 ปีที่แล้ว +19

    වාර්තාකරනය සමබර විය යුතුයි.
    BBC, CNN බලලා කියවිල්ලක් මෙක.

    • @chamikamadushan7739
      @chamikamadushan7739 2 ปีที่แล้ว +2

      ඔයා තොරතුරු ගන්නේ චිනේ ජනාධිපති ගෙන් එන තොරතුරු වලින්නේ 🤣🤣🤣🤣අනේ නිකන් හිටහම් ගොන් කතා නොකියා 🖕

    • @jvpsrilanka389
      @jvpsrilanka389 2 ปีที่แล้ว

      ranasingh udaya එක ඇත්ත

  • @milansilva000
    @milansilva000 2 ปีที่แล้ว +17

    ඕකට කියන්නෙ One China Policy කියලයි. ඔය One China Policy එක ඇමරිකාවෙ හිටපු ජනාධිපති Jimmy Carter විසින් තායිවානය චීනයේ කොටසක් ලෙස රාජතාන්ත්‍රිකව පිලිඅරගෙන තියෙනව.
    අද තායිවානය වෙනම රටක් කියල අනෙක් රටවල් රාජ්‍යතාන්ත්‍රිකව පිලිගෙන තියෙනවද??
    අනෙක චීනය කොහොමත් යුද්ධයකට පැටලෙන්නෙ නෑ... මොකද චීන්නු දන්නව යුද්ධයකින් ඇමරිකාවට වාසියක් වෙනව මිසක් රිද්දවන්න බෑ කියල... උන් දිගුකාලීනව ප්ලෑන් එකකට වැඩ කරන්නෙ.

    • @malindapradeephewapannilag2313
      @malindapradeephewapannilag2313 2 ปีที่แล้ว

      රුසියාව යුද්ධ කරන්නෙ යුක්‍රේනය ප්‍රමුඛ රටවල් 40ක් එක්ක.

  • @nipunthiraj7062
    @nipunthiraj7062 2 ปีที่แล้ว +1

    Chinese Taipei වෙනසීන් එකක් ද...

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 2 ปีที่แล้ว +3

    වැදගත් කවුරුත් උනන්දුවක් දක්වන මේ වැඩ සටහනට ඔයි පඩික්කම් කටක් තියෙන ඩොටිට කියන්න වැදගත් විදිවට හැසිරෙන්න .අපි ආසාවෙන් අහනවා..මරදානෙ අම්මන්ඩිලා වගේ අය ජනමාද්යට ගන්න එපා.පිලිකුල්

  • @dcooper6329
    @dcooper6329 2 ปีที่แล้ว +1

    Ayya athule wena de danne na. Mama inne Germany. US army mehe awilla 3 year walata settle wela guns genalla mehen Ukraine walata train eken yawanawa. American karayo athi wenakan ayuda denawa yudde adan yanna

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 2 ปีที่แล้ว +3

    පුටින් යුද්ධය කරන්නේ මුලු බලය යොදල නෙමෙයි,පුටින් යුද්ධය කරන්නේ සෑම රටකටම ගහන්න පුලුවන් අවි සහ සෙබලු තියාගෙන ලංකාවට ගහන්න උනොත් යන්නේ පැයයි.

  • @wijesirirathnayaka1976
    @wijesirirathnayaka1976 2 ปีที่แล้ว

    gaththo

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 ปีที่แล้ว

    නියමයි හක්කයි හොක්කයි😁😁😁

  • @samidupeshan4470
    @samidupeshan4470 2 ปีที่แล้ว +2

    රුසියානුවන් කරන්නේ යුද්ධයක් නේවේ ඔව්ට වුවමනා නම් උන්ට එක දවසින් ගහන්න පුලුවන් මන් හිතන විදියට එත් අපි දන්න විදියට නම් පුටින් කරන්නේ මෙහෙයුමක් . රැසියාවේ ඉන්න නිසා හොයාගන්න දේවල් මම කියන්නේ හරි වැරදි නම් දන්නේ නැ

  • @isuru123
    @isuru123 2 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @easylifehacks4628
    @easylifehacks4628 2 ปีที่แล้ว +3

    අම්මෝ අර ඔය බනින්ට එපා ඇමරිකාවට ගහන්ට බැරි තරහ ඉන්දිවයෙන් යවයිද දන්නේ නැහැ

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 2 ปีที่แล้ว

    අාසාවෙින් අාහාන්නේ

  • @mudithahemachanra152
    @mudithahemachanra152 2 ปีที่แล้ว +3

    ඔයාල දෙන්න හිතාගෙන ඉන්නෙ රුසියාව වැටිල කියල.... පුටින්ට චීනෙට උදව් කරන්න බෑ කියල...ඒත් දැනගන්න s 400 4 ක් දුන්නත් ඇති ඇමරිකාවෙ F35 එලවන්න... තවදෙයක්...
    අද රුසියාවට එරෙහි අවි එවන රටවල් කීයක් ඉන්නවද... ඒත් එයාල රුසියාව වට්ටන්න ගිහින් ගෑස් නැතිව ,තෙල් නැතිව,පිටි ,පොහොර නැතිව වැටිල තියෙන්නෙ රුසියාව නම් නෙවෙයි ...යුරෝපයම තමා....

  • @KishanUdeshana
    @KishanUdeshana 2 ปีที่แล้ว

    Awussannepa ARA.. Owa ahala jin pin mahaththaya apita hetama naya gewanna kiyai

  • @sangeethrangana2257
    @sangeethrangana2257 2 ปีที่แล้ว +2

    Thaiwanen nayak gamuda 🥰

  • @upaliranjith9345
    @upaliranjith9345 2 ปีที่แล้ว

    Katahada nam maru kellage.

  • @sumindaliyanage971
    @sumindaliyanage971 2 ปีที่แล้ว +3

    👌👌👌👌

  • @vidujith26
    @vidujith26 2 ปีที่แล้ว

    You have missed out...Maoist revolution in china.... Chinese government in exile formed in Thaiwan...

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +7

    ඇමෙරිකාව තායිවානයට බැස්සොත් කුඩුවෙන්න ගහනවා-විමල් වීරවංශ.

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +4

    එක රටක් පද්දති දෙකක් රටේ කෑලි දෙකක් කියල බාගයක් ඉන්දියාවට දීලා ඉතුරු බාගෙ චීනෙට දෙයිද දන්නෙ නෑ එහවු බඩු.

    • @dilaRJ
      @dilaRJ 2 ปีที่แล้ว

      😂😂

  • @viralfoods3109
    @viralfoods3109 2 ปีที่แล้ว

    Siyatha emerikawats kade yanawa

  • @desilvarohita2683
    @desilvarohita2683 2 ปีที่แล้ว +5

    ලගදීම ගුටි කෑමට නියමිත රටවල් ,රුසියාව,චීනය,ඉරානය,උතුරුකොරියාව.

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ....

    • @Studytok883
      @Studytok883 2 ปีที่แล้ว

      😂😂

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +1

    අරගලයේ දරුවනේ: "අපි තොපේ මස් කනවා නමුත් තොපි කට වහගෙන හිටපයව්", මේක දිගින් දිගටම ගෙනියන්න දෙන්න බැහැ.
    දරුවනේ, There is a point where compassion turns uncompassionate. මිලියන 22ක් මිනිස්සු හා පුංචි දරුපැටවුන් ජරාවට ගිහින්, මැස්සන්ගෙන් පිරී, හාමතේ මිය ඇදෙනකම් බලන් ඉන්නවද, නැත්නම් රනිල්, දිනේෂ්, ඩලස්, මෙෙත්‍රීපාල, සජිත්, වීරවංශ, ගම්මම්පිල, අලුත්ගමගේ, සහ රාජපක්ෂලා ඇතුලු අනිකුත් සියලු පාහරයින් කම්මුතු කරනවද? දැනට මුලින්ම රනිලයා කම්මුතු කරමු. හරිද, වැරදිද, ඇත්තද, බොරුද, බහුභූතද, මිත්‍යාවද, කිය කියා බලන් ඉන්නේ නැතිව කරලම බලන්න. දැන් වෙන්නේ, එක hyena එකෙක් යනකොට තව hyena එකෙක් එන එක. මෙිකට ජීවිතේ බිලිදෙන්න යන්න එපා.
    මම ගියසැරේ මහින්දයට කරන්න, කියපු විදියට තනි තනිවම මේක කරන්න. කිකිලි බිත්තරයකුත් අරගෙන ගලාගෙනයන වතුර පාරක් හෝ මහමුහුද ලඟට යන්න. ඊලඟට මතක් කරන්න බටලන්දේ 15000ක පමන මිනිස් ගාථන, මහබැංකු මංකොල්ලය, අපරාධකාරයෙක් වෙලත්, බලහත්කාරයෙන් රටක්, ජාතියක් බියවද්දාගෙන පාලනය කිරීම, අරගලයේ දරුවන් මර්දනය කිරීමට හමුදාව හා අරගලයේ දරුවන් අතර ගැටුම් ඇති කිරීම, මෙතරම් කාලයක් රජයේ ඉහලම තනතුරුවල ඉඳලත් රටට වගතුවාවක් නැතිවීම, මහජන මුදල් හොරකම් කොට මහා ධනකුවේරයකුවීම, රාජපක්ෂලාගේ දේශපාලන විරුද්ධවාදියකු ලෙස බොරුවට පෙනීසිටිමින්, බලයේ සිටි සෑම අවස්ථාවකම කෙෙරාටික උපක්‍රම මගින් රාපක්ෂලා ඇතුලු අනිකුත් අපරාධකාරයින් ආරක්ෂා කිරීම, අදත් තමන්ගේ සහ රාජපක්ෂලාගේ වසර ගනනාවක් කරගෙන ගිය මහජන මංකොල්ලය නැවත ස්ථාපනය කිරීම සඳහා අරගලයේ දරුවන් විනාස කිරීමට සෑම පියවරක්ම ගනිමින් සිටීම. මේ සියලු කරුනු වලින් ඔබගේ සිත වෙෙරයෙන් දැවෙනවාත් සමගම, අතේ තියෙන බිත්තරය වතුරපාරේ තිබෙන ලොකු ගලකට "මූ කෑලි කෑලි වලට කුඩුවෙලා යන්න කියලා හිතලා," වැරෙන් ගහන්න.
    මෙය අවසන්වූ පසුව "මම මහජනතාව වෙනුවෙන්, අද මේ තිරිසනා විනාස කලා" කියල හිතලා, වීරයකුසේ ඵතනින් පිටවෙලා යන්න. මේක ජාතික මට්ටමෙන් කලයුතු දෙයක්. වෙන කිසිම පිහිටක් නැති අවස්ථාවලදී දියුනු රටවල මිස්සුත් මෙවැනි දේවල් කරනවා. ලබන මහමැතිවරනයක් එනතුරු මේක කරලා, මූසලයෝ එක එකා අස් කරලා දාන්න බලමු. මේක හරිගියොත් මුන් ඔක්කොම නිකං ඇවිදින මලකුනු වගේ වෙනවා. "Its a new day, Its a new life, Its a new Sri Lanka". මේක ෂෙයාර් කරන්න.

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 2 ปีที่แล้ว +1

    යුද්දයක් නම් අැති නොවේවා

  • @t300abode9
    @t300abode9 2 ปีที่แล้ว

    Chinen Nowak awth mona kumantharnayakda danner ne Lankawe warayatath neda obata cheval eka adareyi ahuwe watina vidiyowak

  • @smusicentertainment5388
    @smusicentertainment5388 2 ปีที่แล้ว

    369 ඉතුරු episode ටිකක් ඕන😑😑😑

  • @breeze6918
    @breeze6918 2 ปีที่แล้ว +2

    👍💜️

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 2 ปีที่แล้ว

    Apita nam kanna nathath amariiiiikawe 😂😂😂😂 marana asi.

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    දවස් 2 කතා කීවෙ,ඇමරිකාව ඇතුළු බටහිර media යකෝ

  • @rizwiiqbal136
    @rizwiiqbal136 2 ปีที่แล้ว

    චීනා තායිවානෙට සහ හොංකොං වලට හැමවෙලාවෙදිම ගේම ඉල්ලනවා,,,,,

  • @pookkolla.1522
    @pookkolla.1522 2 ปีที่แล้ว +2

    ඒ දවස් වල මම දන්න කාලෙ ඉස්පෙයාපාට්ස් බඩු තිබුනෙ ජපන් තායිවාන් විතරයි.. තායි බුඩුවක් අල්ලලා ගියොත් ජපන් පරාදයි.. දැන් මේ චයිනයි ඉන්දියයි ඇවිල්ල අපේ රට නැති කලා

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 2 ปีที่แล้ว +2

    ඔය කෙල්ල ශ්‍රාවක අපිට බාධාකාරීයි.ඇය චටිනා වැඩසටහන

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +1

    පරණ පිනක් ඉහේ කඩාගෙන වැටිලා ජනාධිපති වුණු රනිලප්පච්චි ගැනත් වැඩසටහනක් කරන්න. ගෝඨාභය එළවන්න ඔයාලත් දායක වුණානෙ 😀😀