Saree Jacket . Bra Cut සාරි ජැකට් එකක් නිවැරදිව මැසිම - Block එක සැදීම / Saree Jacket - Block

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 601

  • @HimaliMendis
    @HimaliMendis 3 หลายเดือนก่อน +3

    මේ block එක හරියටම හරි හරිම ලස්සනට ඇඟේ ගානටම එනවා..ගොඩාක් පිං ඔයාට ...ඒවගේම ඔයාගේ shirt එකෙ විඩියෝ එකේ කොලර් එක එහේම හරිම ගානට එනවා. ඔයාගේ හැම video එකක් ම හරිම නියමයි.. මෙ සාරි ජැකට් එකේ block එකින්ම (back),මම ගවුම් මහන්නේ හරිම හැඩට එනවා .....

  • @gayanikumudu4882
    @gayanikumudu4882 10 หลายเดือนก่อน +2

    ඔබ තුමියට ගොඩක් ම ගොඩක් පින්.ගොඩක් ස්තූතියි!!!
    හොඳට පැහැදිලි ව කියා දෙනවා.ඔබේ කටයුතු දිනෙන් දින දියුණු වේවායි හදවතින් ම සුභ පතනවා .❤❤❤

  • @sujeewafernando3948
    @sujeewafernando3948 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මිස් . හරිම පැහැදිලිව කියලා දෙනව. කිසිම කලබලයක් නෑ . මම මැහුම් පන්ති තුනකට ගිහිල්ලා තියෙනවා ඒත් මේ තරම් පැහැදිලිව කියලා දෙන්නේ නෑ . ඕනම මහන්න දන්නෙ නැති කෙනෙකුට වුනත් ඉගෙන ගන්න පුළුවන් . මිස්ගෙ ඉදිරි වැඩ කටයුතු දේවාශිර්වාදයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනව.ජේසු පිහිටයි ❤❤

  • @sunshaing1232
    @sunshaing1232 3 ปีที่แล้ว +3

    මිස් මම ලගදී තමයි මිස්ගේ වීඩියෝව දැක්කේ. ඔයා බොහෝම පැහැදිලිව කියා දෙනවා.බොහෝම නිහතමානීව.මට මැහුම් ගැන හොද දැනීමක් තියෙනවා.ඒවා පරන විදියට.මෙම නවීන විදියට මමත් පුරැදු වෙනවා.ස්තූතියි මිස්

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Godak ස්තුතියි obata. Mema kramaya hari සාර්ථකයි . පුරුදු වෙන්න .

  • @kusumrangala8018
    @kusumrangala8018 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි ව කියලා දෙනවා 👍

  • @JanakiWijesekara
    @JanakiWijesekara 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මිස් ඔයාට ගොඩාක් ස්තුතියි ඔයා හරි පැහැදිලිව කියලා දෙනවා මම class දෙකකට විතර ගියා එත් මේ විදිහට සරලව කියා දුන්නේ නැහැ ගොඩක් පින් ඔයාට මිස් ❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  10 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි ❤️ බොහොම ස්තුතියි ඔබට

  • @ramonaperera2535
    @ramonaperera2535 2 ปีที่แล้ว +21

    You are the only one who explains so well.I thank you once again.

  • @disnakasampath2242
    @disnakasampath2242 2 ปีที่แล้ว +2

    Thank u mis.හරිම සරලව කියල දෙනව.මමත් .මැහුව.හරිම නීට්.

  • @narangodagekalpani4303
    @narangodagekalpani4303 3 ปีที่แล้ว +1

    මේ තාක් මම ඉගෙන ගත්ත හොඳම saree jacket පාඩම..... thank you very much ms.... perfect 👍..... හරිම neat හරිම පිළිවෙලයි... ගොඩක් පින්....

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      Thank you so much Kalpani. Hodin mahanna igena ganna.budusaranai .

    • @narangodagekalpani4303
      @narangodagekalpani4303 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 මිස් මට තව චූටි ගැටලුවක් තියෙනවා. පිටුපස පලුවේ අංශය හැඩ මැනලා 9 ක් කියලා ලකුණු කලාට ඒ 9 ඉදිරි පලුවේ ඩාට් අලුතින් හදලා යටට එන බෑන්ඩ් එකත් එක්ක මැනලා බලනකොට අඟල් 4 විතර රෙද්ද මදි වෙන්නේ ඇයි? ඔයා කරද්දී අඟල් 1/2 ක් විතර වැඩිපුර ඉතුරු වුනාට මට අඟල් 4 විතර මදි වෙන්න වැරැද්දක් මොකක්ද මිස්?

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      4 pramanayak madi venna vidiyak na. Agal 1 vithara madi wunoth side seam eken idiripasa uda kotase yatin ema agala ekathu karanna puluwan. Nawatha check karanna. Idiri saha pitupasa diga keeyada gaththe.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      Sudarshani sewing academy mesenger walin oyage block eke photo ekak ewanna.

    • @narangodagekalpani4303
      @narangodagekalpani4303 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 ok ms ewannam

  • @dilusharamasingha9307
    @dilusharamasingha9307 3 ปีที่แล้ว +2

    ම්ස් ඔබතුමිය කියාදුන් විදියටම මම සාරි ජැකට් මැහුවා පලමු එකේ පොඩි අත්කටේ වෙනසක් අාවා එකත් හදා ගත්තා ඉන්පසු ජැකට් 4ක් මැහුවා අත් මොස්තර තුනක් දාලා හරිම ලස්සනට තියනවා ඔබතුමියට ගොඩක් පින් නිර්ලොභිව ඔබේ දැනුම බෙදා හරිනවාට ඔබතුමියට තවත් මෙවන් දේවල් කිරිමට ශක්තිය ධෙෙර්යය ලැබේවා එ් වාගේම නිදුක් නිරෝගි සුව ලැබේවා බුදුසරනයි හැමදාම සතුටෙන් ඉන්ට ලැබේවා

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට ඔබගේ අවංක අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ..සතුටුයි ❤️❤️❤️

  • @nisansalahemamali9468
    @nisansalahemamali9468 ปีที่แล้ว

    ම්ස්ට බොහොම ස්තුති, සාරිජැකට් එක කියලා දුන්නාට, මිස් කියපු විදියටම කලා බොහොම පිං,

  • @chitrasaroginee258
    @chitrasaroginee258 ปีที่แล้ว

    I never get lessons like this before. It is very clear. I had so many problems. I got everything clear. Thanks you sooooo much. Theruwan saranai ! ❤❤❤

  • @tharangasanjeewa8114
    @tharangasanjeewa8114 3 ปีที่แล้ว

    මම හරි ආසාවෙන් හිටියේ . ගොඩ ක් වටිනවා. Thank u මෙි විදියට කියලා දෙනවා අඩුයි. හරි පැහැදිලි . Eshu වගේ .

  • @shanzthomas5052
    @shanzthomas5052 29 วันที่ผ่านมา +1

    Anith misla walwataram kiyawanawa ...oya thamayi hodatama kiyala denanne theruwan saranayi devi pihitai

  • @teejinasena
    @teejinasena 3 ปีที่แล้ว +2

    මිස් මම saree jacket එක මැහුවා. පුදුම සතුටක්. කිසි වරදක් නැතිව ලස්සනට ඇඟට ගානට තියනවා. බොහොම ස්තුතියි කියල දුන්නට.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ලොකු සතුටක් , මටත් ..ගොඩක් ස්තුතියි ඔබට .

  • @vinithajayathilaka7636
    @vinithajayathilaka7636 11 หลายเดือนก่อน

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ස්තුතියි .....❤️

  • @ramanijayakody2263
    @ramanijayakody2263 ปีที่แล้ว

    හරිම පැහැදිලියි.මමත් මහලා බලනවා.අපි මැහුවෙ කාටත් පොදු විදියට.මේකෙන් එක එක්කනාගෙ මිමි අනුව වෙනස් වන නිසා ඉතා නිවැරදිව මහ ගන්න පුලුවන්

  • @සන්හිදඋපදේශනපියස

    ඔයා හොඳට කියලා දෙනවා .me විදිහට දිගටම කියලා දෙන්න mata හරියට ඉගෙන ගන්න ඕනෑ .මොකද mage අතින් තවමත් වැරදි venawa.miss ඔයාට thanks god bless

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Hodin adyanaya karanna oyata පුළුවන් . සාර්ථක kramayak. Thank you .gos bless you

  • @craftwithmuthu2838
    @craftwithmuthu2838 2 ปีที่แล้ว +2

    මම අද තමයි block 1 හෑදුවවෙ.ඒත් පිටුපස පළුව දිග වුනා1’’ විතර.thank u miss

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස් මට මේ ක්‍රමය අලුත් ලස්සන යි පැහැදිලි යි මේකත් මහන්න ආස හිතුනා

  • @thilinimadhuwanthi3328
    @thilinimadhuwanthi3328 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස්. මේ ක්‍රමයට Jacket එකක් මමත් මැහුවා හරියටම ආවා.♥️

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි මට ...thank you mata comment ekakin dannuwata ❤️

  • @Nadeeshasooriyabandara-s3t
    @Nadeeshasooriyabandara-s3t 2 หลายเดือนก่อน

    Very clear. Thank you so much for your explanation ❤️

  • @mala1839
    @mala1839 2 ปีที่แล้ว +6

    Dear sister, I prepared the Saree blouse block according to your instructions. Using this block i sewed a saree blouse. It came out perfectly. Thank you so much and wish you all the best.

  • @nishamanirathnayaka3382
    @nishamanirathnayaka3382 ปีที่แล้ว +1

    ම්ස් ගොඩක් හොද්ට කියලා දඑනවා ම්ස්ට බුදුසරනය ❤❤❤❤

  • @rehanamubarak8440
    @rehanamubarak8440 หลายเดือนก่อน

    Thank you very much mam ...You're well explained 👏 👌 👍

  • @DinadiVinethma
    @DinadiVinethma 3 ปีที่แล้ว +2

    මිස් ඔයා කියලා දෙන ක්‍රමයට .තමයි මම jacket මහන්නේ.ඉතින් ඒ නිසා මම දන්වා මිස් කිසිම දෙයක් හංගන්නෙ නැතිව කියලා දෙනවා කියලා .මම මේ video එක බැලුවා .අනේ මිස් ඔය නම් කරන දේ හරියටම පැහැදිලිව කියලා දෙනවා .අනෙක් අය video කරනවා ඒවගේ බාගයක් ම හංගලා කියන්නේ .මහන්න දන්න නිසා ඒවා බැලුවාම තේරෙනවා .මම බය නැතිව කියනවා මිස් අවන්කව කරන දේ හරියටම කරනවා කියලා.
    Thank you miss .budusaranai .❤❤❤❤
    ඉදිරියටත් මේවගේම ලස්සන දේවල් කරන්න පුළුවන් වෙන්න ඕන .

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ අවංක අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ..සතුටුයි ඇත්තටම ..
      Mage උත්සාහ ya hari de හරියට දීම ..
      Budusaranai ඔබට paressamen inna .❤️❤️❤️

  • @yashmanu8605
    @yashmanu8605 2 ปีที่แล้ว +1

    Thank you miss. Godak lassanata pahadiliwa kiyala denawa. Good teacher ✌️ ♥️

  • @tharangajayawikrama3789
    @tharangajayawikrama3789 2 ปีที่แล้ว +1

    ඔබ නම් හරිම නිහතමානී කෙනෙක්..your explanation is very generous...wow..miss 😊 thanks..god bless you

  • @prabashinigayeshika9231
    @prabashinigayeshika9231 ปีที่แล้ว

    Thank you so much. It's very clear & useful lesson ❤❤

  • @chandanirajakaruna1195
    @chandanirajakaruna1195 3 ปีที่แล้ว

    ඔබ තුමියගේ blockඑක ඉතා ඉහළයි..හරියටම හරි...බොහෝම ස්තුතියි..

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති . Hari deya hariyatama deema mage එකම අරමුණ . නැත්නම් mata me කලාව පිහිටන්නේ na .

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 ปีที่แล้ว +1

    මිස් ඔයා කියලා දෙන මැහුම් පාඩම් ගොඩක් පැහැදිලියි thank outta miss

  • @k.a.chithra1305
    @k.a.chithra1305 2 ปีที่แล้ว +2

    Ur instructions in sewing were extremly clear. But I have a slight problem. U kept one inch more at the back of the arm hole. But for the sleeve u divided it to exactly half. Will the sleeve be properly attached at the back of the arm pit of the blouse or should there be some further amendments? Plz explain. All the others are very clear. Thanks a lot. U create an enthusiasm to stitch in all of us. Thanks again.

  • @YasiruWeerasinghe-if9yf
    @YasiruWeerasinghe-if9yf ปีที่แล้ว

    හොදට තේරුම් ගියා මිස් ගොඩාක් ස්තුතිය

  • @yamunagurusinghe6044
    @yamunagurusinghe6044 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මිස්

  • @ramyaliyanage5364
    @ramyaliyanage5364 ปีที่แล้ว

    මට මිමි chart එක තමා මතක නැතිවෙන්නෙ.අනෙක් ඒවා නම් සියල්ල හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතිය.

  • @ireshapushpakumari9193
    @ireshapushpakumari9193 3 ปีที่แล้ว +2

    මේකත් මම කරා මිස් කියල දෙනවා හොදටම තේරෙනවා මිස්ට ගොඩක් පින් බුදුසරණයි මිස් ❤❤❤❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි ගොඩක් ස්තුතියි ඔබට ..theruwan saranai .

  • @travel-guide-kandy
    @travel-guide-kandy 4 หลายเดือนก่อน

    Thanks,mat block1 andala mahuwa.kawadawatma sari jacket mahapu kenek newei.harima satutui.thanks a lot.

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +1

    ,ගොඩක් ස්තුති මිස්,..මමත් අද ඉදන් සාරි බ්ලව්ස් මිම් එකක් හැදුවා ඔයත් එක්කම ...හරිම පැහැදිලියි ....තෙරුවන් සරණයි පරිස්සමෙන් හොඳින් ඉන්න ..🙏

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      Godak sthuthi Dilani ❤️❤️❤️ oyatath theruwan saranai .parissamen inna.jacket ekath mahanna.

  • @fernandokavi6863
    @fernandokavi6863 2 ปีที่แล้ว

    Thank you somuch miss
    Mama me kiyapu vidiyatama block eka andala pathurama sakas karagaththa. Heta man anith video eka balala mahanawa.
    Mahala comment ekak dennam aniwaryenma.

  • @zagdesignclub7665
    @zagdesignclub7665 3 ปีที่แล้ว

    Thanks miss. Mage mathakaya aluth una. Godak pahadiliy.❤️👍

  • @rushanidamayanthi8037
    @rushanidamayanthi8037 ปีที่แล้ว

    🎉 Thank you so much madam.niyametama jakat eka awa.Thankyou so much 🎉🎉

  • @nilminiperera7524
    @nilminiperera7524 ปีที่แล้ว

    Thank you mahala balannam hoding kiyala dunna oyage siyalu katayuthu sarthaka wewa jessu pihitai

  • @r.a.gunawardhana5817
    @r.a.gunawardhana5817 ปีที่แล้ว +2

    ගුරුමුශ්ටියක් නැතිව කරන පැහැදිලි කිරීමට ස්තූතියි ඔබතුමියට..🙏

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි බොහොම පින් මිස් මම ටේලර් shop එකක් කරනනේ මම මගේ අඩපාඩු හදාගත්තා කැමතියි පාඨමාලාවකට සම්බන්ධ වෙන්න ලොකු මුදලක් නැ මම වගේ අයට ලොකු ශක්තියක් ඔබ දිර්ඝායු වේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා මිස්

  • @chinthakakarunarathna2685
    @chinthakakarunarathna2685 2 ปีที่แล้ว +1

    Thank you very much for the lesson madam. I did the saree jacket.it came out really well. You are the best.

  • @kimsara5428
    @kimsara5428 2 ปีที่แล้ว +1

    Oba thumiya nam dew duwak . Looba kamak nathiwa danuma beda denawata godak pin.

  • @rmdilushika3894
    @rmdilushika3894 14 วันที่ผ่านมา

    ❤godak hodata pahadili kara thank you mis

  • @susanthaperera351
    @susanthaperera351 ปีที่แล้ว +1

    අද මම බ්ලොක් එක හදලා බ්ලවුස් එකක් මැහුවා හරියට හරි ගොඩක් ස්තුතියි 👍🏻😀😀

  • @LakshmiRanaweera-yn9nb
    @LakshmiRanaweera-yn9nb ปีที่แล้ว

    Aththatama madam harima pahadili lesson ekak bohoma sthuthi thawath dress pattern wala video's denna budu saranai obathumiyata.

  • @CharulathaJaya85
    @CharulathaJaya85 8 หลายเดือนก่อน

    ගොඩාක්ම හොදයි හොදට පැහැදිලිව කියල දෙනව thanks

  • @sriyamallawaarachchi8345
    @sriyamallawaarachchi8345 2 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලිව කියා දුන්න ස්තුතියි

    • @damayanthimunasinghe6361
      @damayanthimunasinghe6361 ปีที่แล้ว

      පිටිපස block එකේ මුලින් අගල් 15ක් ලකුණු කරල block එක පටන් ගත්තේ මොකද කියන්න පුලුවන් ද

  • @shiromibasnayaka1405
    @shiromibasnayaka1405 3 ปีที่แล้ว +2

    Thank u very much miss.very clear lesson

  • @libertygunasekara2725
    @libertygunasekara2725 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි කැමතියි triple cut jacket එකට. පුලුවනිද කියලා දෙන්න ස්තූතියි ඔබට

  • @chamalijayamini8110
    @chamalijayamini8110 2 ปีที่แล้ว +1

    Tnank you miss...very clear..👌👌👌👌

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 3 ปีที่แล้ว +1

    Oya harima pehediliwa kiyala denawa miss oyata godak pin

  • @somalathagamage4372
    @somalathagamage4372 3 ปีที่แล้ว +1

    No words to sau its very clear and understanding thank you very very much god bleedings you dear

  • @dilhaniniroshafernando8019
    @dilhaniniroshafernando8019 2 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala dunna. Thank u very much 👍👍

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya5565 2 ปีที่แล้ว +1

    පුතේ ඔයාගේ සාරි ජැකට් එක හදන හැටි බැලුව. හරිම ලස්සනයි ඔයා කියලා දෙන විදිය.
    මට හදපු බ්ලොක් එකේ (මගේ දුවට )ප්‍රශ්නයක් ආව. තරහ නැතුව කියලා දෙනවද?
    අන්තිමට බ්‍රකාට් එකේ ඉනේ ඉඳලා උඩට 3"ලකුණු කරන්න බෑ.3"බ්‍රා කට් ඉරටම එනවා. ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว +1

      උරහිස සිට ඉදිරි දින දක්වා උසවැඩි කර ගන්න.

    • @shanthawimalasooriya5565
      @shanthawimalasooriya5565 2 ปีที่แล้ว

      Thank you so much putha❤️❤️❤️❤️❤️.

  • @shanzthomas5052
    @shanzthomas5052 หลายเดือนก่อน +1

    Oyata godak pin harima pahadili

  • @wasanthagamage7342
    @wasanthagamage7342 3 ปีที่แล้ว +1

    දුව ඔයා කියල දෙන විධිය හරිම පැහැදිලියි .හරිම අගෙයි. Bra එකක් මහන විදිය කියල දෙනවනම් හරිම අගෙයි. තෙරුවන් සරණයි///

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      Channel eka පටන්ගෙන masa dekahamarai දුව kiya amathapu palamu comment eka. Obage illeema idiriye itu katannam.theruwan saranai .

  • @ShaliniSRajah
    @ShaliniSRajah หลายเดือนก่อน

    While going to various videos I came across this one and started working on it for my mom.
    After doing up the dart, there was a difference of 1" between the side seems of thr bank and front block how do I correct it?

  • @concyrodrigo514
    @concyrodrigo514 3 ปีที่แล้ว +2

    I see the jacket
    Very well fitted. Looks very elegant .
    Thank you very much. At last dreams came true

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe8869 3 ปีที่แล้ว +2

    Professional tutoring. Thanks

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Thank you very much ❤️

    • @kumaramangalika760
      @kumaramangalika760 2 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151quuuuouqiuuuui
      iuoiuuu ququuuuupuiuiuiiuuuioiiiuuuuuuiuuuuuiuuuuuuiuu uuiiuuuuiiuu

  • @menakaharshani2893
    @menakaharshani2893 3 ปีที่แล้ว

    Godak isthuthi mis.godak mahansiwela loku kalayak kapakarala kiyala dunna.hamadema hodata phadili.godak watinawa.missge panthiyata sahabagi wenna kamathi.e vistharath kiyanna mis.💐💐💐

  • @suneethakumarage787
    @suneethakumarage787 2 ปีที่แล้ว +1

    Oba harima karunawanthai theuwan saranai suba nawa wasarak wewa

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට .
      ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා .

  • @kumarirathnayaka1046
    @kumarirathnayaka1046 2 ปีที่แล้ว +1

    Thank you verymuch madam I learn This three tims

  • @ramyaliyanage5364
    @ramyaliyanage5364 ปีที่แล้ว

    ස්තුති.හරිම පැහැදලි.

  • @dinethprabashwara7722
    @dinethprabashwara7722 ปีที่แล้ว

    THANK MY TEACHER I LOVE YOU SO MUCH VERY GOOD YOUE LESSON

  • @chandanirajakaruna1195
    @chandanirajakaruna1195 3 ปีที่แล้ว +2

    ඔබ තුමියගේ ඉගැන්වීම විශිෂ්ටයි. පැහැදිලියි..thanks

  • @j.shaven2834
    @j.shaven2834 3 ปีที่แล้ว +3

    Very clear. Thanks

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +1

    Thankyou very much miss.❣️❣️

  • @travel-guide-kandy
    @travel-guide-kandy 3 หลายเดือนก่อน

    Miss sari jacket ekata awahashya redi pramanaya tiranaya karana widiya gana kiyala denna puluwan nam godak watinawa.thanks

  • @chandanimala3070
    @chandanimala3070 2 ปีที่แล้ว

    Thankyou verymuch for teaching the correctway

  • @nirmalajayasundara4880
    @nirmalajayasundara4880 2 ปีที่แล้ว +1

    Thank you so much, very clear and easy to understand 🙏🏼🙏🏼🙏🏼

  • @JayawathiWanniarachchi
    @JayawathiWanniarachchi 3 หลายเดือนก่อน

    Icould understand very well thank you so much

  • @hyacinthvijayakumar1784
    @hyacinthvijayakumar1784 ปีที่แล้ว +1

    You explained very well.

  • @priyanigodage5597
    @priyanigodage5597 2 ปีที่แล้ว +1

    Thank you very much, giving me the details correctly, sorry for the telling you music is too much. have a good day,

  • @nilukamanohari1736
    @nilukamanohari1736 3 หลายเดือนก่อน

    Very good explanation ❤

  • @neerocom3731
    @neerocom3731 3 ปีที่แล้ว +1

    හොදට නීට් එකට ආවා..හරිම සතුටුයි ..සුබ පැතුම් ..💕.හයිනෙක් බ්ලවූස් එකත් කියලා දෙනවද?..ස්තුතියි .🙏

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      High neck video එකක් කරලා තියෙනවා ..බලන්න .
      Thank you very much .❤️

  • @priyankapeiris6624
    @priyankapeiris6624 3 ปีที่แล้ว +1

    හොදට පැහැදිලිව කියා දුන්නාට Thanks. දැනට දැක්ක best video

  • @lakminisomasundara3744
    @lakminisomasundara3744 5 หลายเดือนก่อน

    Thank you ms, you’re very clear

  • @nishasaranga3851
    @nishasaranga3851 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දෙනවා මිස්.පිටුපස කර කපන්නේ නැති ජැකට් එකකත් උරහිස මිම්මෙන් 2" ක් අඩු කරනවාද මිස්.

  • @ruupamanike904
    @ruupamanike904 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි

  • @kawshalyasuraweera1713
    @kawshalyasuraweera1713 ปีที่แล้ว

    Teacher oyage couse eka man follow karanawa .aththatama harima hodai teacher .awrudu 12k thisse man redi mahana kenek.danata mata labunu hodama maga penwanna oba thumiyai.godak pin api wage asawen me field eke inna ayata dena sahayogayata.adrei teacher .

  • @sumithrahewa6142
    @sumithrahewa6142 3 ปีที่แล้ว +2

    Thank u very much very clear and understandable

  • @osakasubasinghe4022
    @osakasubasinghe4022 ปีที่แล้ว

    හොදින් වැටහුනා බුදුසරනයි

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w ปีที่แล้ว

    Mn ada thama bloch aka haduwe mage anshaya tikak diga una miss miss kiyala dena vidiha harima pahadili lassanai gooda pin mehema kisima loba kamak nathu kiyala denawata digatama mewani wadasatan kirimata missta shakthiya dahirrya labewa budu saranai miss 🙏🙏🙏🙏🙏

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 11 หลายเดือนก่อน

    Thank you so much...🥰🥰🥰💐💐💐

  • @wathsalarajapaksha2118
    @wathsalarajapaksha2118 2 ปีที่แล้ว +1

    Miss පිටුපස block ake kihili kata agalak wadiyen gnna bhne kotuwa athulatha .pitata ywl gattoth waradida....ntnm aka gnne kohomda miss....

  • @yehenbeeth5204
    @yehenbeeth5204 2 ปีที่แล้ว +1

    thank you budusarani

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว

    Lassanai ..asawen balane hitiya harima lassanai thank you so much 🌹🌹🌹🌹❤❤❤❤❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Godak sathutui. Aneth videos balanna .loku danumak ganna පුළුවන් .thank you very much ❤️

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Godak sathutui. Aneth videos balanna .loku danumak ganna පුළුවන් .thank you very much ❤️

  • @sadunikasewwandi3057
    @sadunikasewwandi3057 3 ปีที่แล้ว

    Thank you mis . harima පැහැදිලිව kiya denwa ❤️❤️

  • @shanthagedarakubura2544
    @shanthagedarakubura2544 2 ปีที่แล้ว

    Thank you very much for your lesson..... It was very useful 🙂..
    Excellent 👌

  • @nilakshimadushani9442
    @nilakshimadushani9442 2 ปีที่แล้ว

    godak watina vedeo ekak miss.math haduwa kettu kenekuta pitipasa paluwe ath kata kotuwen eliyata agalak withara awane miss. Waradida?

  • @WORLDYT11
    @WORLDYT11 ปีที่แล้ว

    Hodata kiyalaa dunnaa thank you very mach

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz ปีที่แล้ว +1

    Ane mis mata ikman pilithurak ona blouse eke idiri paluwe side ekata wada pitu pasa said eka kota una e ai mis udaw karanna

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  ปีที่แล้ว

      ඉදිරිපස බ්‍රාකට් එක සම්බන්ධ කරන තැනින් පිටුපසට සමාන වන සේ කපා ඉවත් කරන්න .A කොටසින් kapanna

    • @Sriyalatha-ld4jz
      @Sriyalatha-ld4jz ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 godak pin mis mama eye idala mahansi una duwage block eka hadana eya godak mahathaipapuwa48k kapanakota agal4k vithara kapenaw

    • @Sriyalatha-ld4jz
      @Sriyalatha-ld4jz ปีที่แล้ว

      Mis mama sari blouse eka mahuwa harima lassanata awa oyage upades hariyatama kala issellama thama mahuwe ekath ma hithanne plus size ekak oyata godak pin hamoma miswa fallow karanna thank mis

  • @manojabrew4342
    @manojabrew4342 2 ปีที่แล้ว +1

    Hondata kiyala denawa thank you so much

  • @manushanisansala1869
    @manushanisansala1869 2 ปีที่แล้ว +1

    Harima watinawa miss thanky miss

  • @malamanohari891
    @malamanohari891 3 ปีที่แล้ว +2

    මම හැමෝම ගෙම මැහුම් කියල දෙන විදිහ ඉගෙන ගත්ත ඒත් මිස් තමයි හරියටම පැහැදිලිව කියල දෙන්නෙ ගොඩාක් පින්

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි Mala. Oyage අවංක අදහස් ටිකට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 🙏

  • @sukyrajan4787
    @sukyrajan4787 2 ปีที่แล้ว +1

    Really awesome explanation. you nailed it. Thank you so much. if you can please include some English subtitle