Saree Jacket .Bra Cut සාරි ජැකට් එකක් නිවැරදිව මැසීම-මිමි ගැනීම / Bra cut saree jacket - Measurement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 272

  • @nirmaliedirimanna6162
    @nirmaliedirimanna6162 หลายเดือนก่อน +1

    මිස් ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා. ඔයාගේ පාඩම් බලලා මම මට හැට්ටයක් මහ ගත්තා ඒක ලස්සනටම ආවා අනේ මිස් ඔයාට ගොඩාක් පින් ❤

  • @ManjulaKusum-fv9yd
    @ManjulaKusum-fv9yd ปีที่แล้ว +1

    ගොඩක් වටින පාඩම මිස් ඔයාට ගොඩක් ස්තූතියි මම සාරි බ්ලවුස්බ්ලොක් එක හදන විදිහ හොඳින්ම තේරුම් ගත්තා.

  • @sulanipriyadarshani9789
    @sulanipriyadarshani9789 2 ปีที่แล้ว +2

    මිස් ගෙ පාඩම් එක දිගට බලන ගමන් ඉන්නේ. මම ලගදී මිස් ගෙ චැනල් එක දැක්කෙ. හරිම පැහැදිලව කියලා දෙනවා. ඔබ තුමිය ට බොහොමයක් ස්තූතියි..

  • @dilumranika5998
    @dilumranika5998 ปีที่แล้ว +1

    මිස්ගේ විඩීයෝ එක මම දැන් දැක්කේ හරිම පැහැදිලියි මම අනිවාර්යයෙන්ම ජැකට් එක් මරනවා බුදු සරණයි ඔයාට

  • @ShamaEkanayake
    @ShamaEkanayake หลายเดือนก่อน +1

    මම දැන් ඇදුම් මහන්නෙ මිස් කියලා දුන්න විදියට ❤❤තව කෙනෙක්ගෙ ඇස් පැදුවට ගොඩාක් පින්

  • @nishamanirathnayaka3382
    @nishamanirathnayaka3382 ปีที่แล้ว

    THANKS Mis හොදට වටිනවා මිස්ට Budusaranay ♥♥♥

  • @ajanthatikiriratne3804
    @ajanthatikiriratne3804 ปีที่แล้ว

    හොඳින්ම තේරුණු පාඩමක් . Thank you very much. 💐

  • @thiliniwijerathna228
    @thiliniwijerathna228 2 ปีที่แล้ว

    මිස් ඔයාට ගොඩක් පිං.🙏🙏🙏 පැහැදිලිවම කියලා දෙනවා. කිසිම දෙයක් හංගන්නෙ නෑ

  • @MultiShyamali
    @MultiShyamali 2 ปีที่แล้ว

    ගොඩක්ම පින් ඔබතුමියට.
    මට ගොඩක්ම ආසයි block එක හදාගෙන මහන්න.
    ගොඩක්ම පැහැදිලි.
    බුදුසරනයි

  • @anoshaprabuddika914
    @anoshaprabuddika914 3 ปีที่แล้ว +4

    මට අහම්බෙන් මේ චැනල් එක දැකකේ ගොඩාක් හොදට කියල⁣ා දේනවා ස්තුතියි

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      අහම්බෙන් ho math සමග එකතු වීම සතුටක් Anosha. දැනුම ලබාගන්න . ගොඩක් ස්තුතියි mata comment කළාට .

  • @sathmina3091
    @sathmina3091 2 ปีที่แล้ว +2

    මිස් ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා හොදින් තේරුම් ගන්න පුලුවන් බුදු සරණයි

  • @arunapriyashantha4241
    @arunapriyashantha4241 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට, ගොඩාක් පින් 🙏

  • @techvihanga514
    @techvihanga514 3 ปีที่แล้ว +1

    ගුරුවරු කිහිපදෙනෙක් ගෙන් ඉගෙනගතපු පාඩම අද තමා හරියටම ලස්සනටම ඉගෙනගත්තෙ , Thank you miss

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි ..ගොඩක් ස්තුතියි ඔබට .❤️

  • @Nadeeranishani87
    @Nadeeranishani87 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ව කියා දුන්නා. මිස් ගෙ පාඩම් එකින් එක බලන ගමන් ඉන්නේ. සුභ පැතුම් මිස් ට ❤️❤️

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 ปีที่แล้ว +1

    Saree jacket andinne nrthi nisa me vedio eka maga herila thibuna .adai beluwe.nodanna dewal godak igena gaththa.bohoma sthuthi.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි ..hama පාඩමක් වටිනවා miss karaganna epa..Jeewani.

  • @Thanksuniverse42
    @Thanksuniverse42 3 ปีที่แล้ว +2

    ඔබතුමිය හරි ලස්සනට බ්ලවුස් එකක් මිමි අරගෙන් , කපාගෙන, නිමා කරගන්නා ආකාරය ඉතාමත්ය පැහැදිලිව කියා දෙනවා. එය ගොඩාක් අගය කළ යුතුයි. ගොඩාක් පින් මේ කරන සේවයට. තව තවත් ඔබතුමියගේ දැනුම වැඩේවා !

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Ane godak sthuthi obata . Mehi watinakama obata hodin watahena nisa oba mawa metharam agaya karanne. Obage yahapath prarthanawata godak sthuthi .godak pin 🙏

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි... thank you so mush.... මම බලපු හොඳම channel එක .💐

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ....ඔබට ගොඩක් ස්තුතියි .❤️

  • @madhushikakumudu6125
    @madhushikakumudu6125 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට තුමියට ,පැහැදිලිව හොදින් කියලා දෙනවට.

    • @rajanigamage1439
      @rajanigamage1439 ปีที่แล้ว

      නිවැරදිව පැහැදිලිව සම්පුර්ණ අවබෝධයක් ඇතිව කියාදිම ඉතා අගේයි ඔබතුමියට ස්තුතියි

  • @hemanthigunasekara2646
    @hemanthigunasekara2646 21 ชั่วโมงที่ผ่านมา

    Excellent Teaching skills ❤

  • @subanipeiris
    @subanipeiris 5 หลายเดือนก่อน

    Thanks you teacher. Good blessed you ❤

  • @kanishkaabeysinghe8954
    @kanishkaabeysinghe8954 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා.ස්තූතියි 💛

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 3 ปีที่แล้ว +2

    හොදින්ම තේරුනා. බොහොම ස්තුතියි

  • @shani4552
    @shani4552 3 ปีที่แล้ว +1

    Ane godaak thank you miss.miss thama pahadiliwa hamadema kiyala dunne.bohoma pin

  • @ShamaEkanayake
    @ShamaEkanayake หลายเดือนก่อน +1

    මිස් මම ගොඩාක් චැනල්වලින් බැලුවා ඒ වුනාට මිස්ගෙ පැහැදිලි කිරිමතරම් ග්‍රෙ‍රෙට් නැ අනික් එවා ❤ආදරෙයි මිස්

  • @SajaniLakmaliGetagahawaththa
    @SajaniLakmaliGetagahawaththa 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලි මිස්..මේ මැෂ්මන්ට් වලට සාරි ජැකට් එකක් කපන ආකාරය සහ මහන ආකාරය කියලා දෙන්න.❤❤❤❤

  • @nilmininadeeshani7138
    @nilmininadeeshani7138 2 ปีที่แล้ว +3

    කිසිම ගුරු මුස්ටියක් නෑ මිස්ගෙ .ගොඩක් පිං🙏

  • @sumanaperera8194
    @sumanaperera8194 ปีที่แล้ว

    Ada tamai me video eka baluwe . Hondata pahadili una. Thank you so much

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya5565 2 ปีที่แล้ว

    ස්තුතියි පුතා. ගොඩක් පැහැදිලියි.

  • @gimhararathnayaka6550
    @gimhararathnayaka6550 2 ปีที่แล้ว

    Mis mama godak vedio baluwa namuth oya godak pahadeliwa kiyala denawa mokuth hanganna kiyala pahadelie oyata godak sthuthi sthuthi sthuthi.

  • @diharacreation7647
    @diharacreation7647 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි
    ස්තූතියි ඔබට

  • @mallikabotheju4397
    @mallikabotheju4397 2 ปีที่แล้ว +1

    Oya nam niyama guruwarayek. Kisima lawba nathiwa kiyalla dennawa. Thanks!

    • @prw2393
      @prw2393 ปีที่แล้ว

      Miss obathumiya saree jakat mahala denawada. Mata jakat mahaganna oni. Miss koheda inne

  • @nishanthirupasinghe1110
    @nishanthirupasinghe1110 2 ปีที่แล้ว +2

    නිවැරැදි ව පැහැදිලි කිරීමේ හැකියාව අතිවිශිශ්ටයි !

  • @pradeepikapriyanganipeiris8703
    @pradeepikapriyanganipeiris8703 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ,well done,සුභ පතනවා

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට ❤️❤️❤️

    • @tayaniperera8028
      @tayaniperera8028 2 ปีที่แล้ว

      Ane mis plz mat misge phone number ek dennd puluwanada.

  • @niruparajapakse649
    @niruparajapakse649 ปีที่แล้ว

    Very methodical and descriptive. Thank you very much madam.

  • @namdanimarasinghe2576
    @namdanimarasinghe2576 3 ปีที่แล้ว +4

    ගොඩාක් හොඳට උගන්වනවා.... බොහෝ මං ස්තුතියි....

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඇසීම සතුටක් ..ගොඩක් ස්තුතියි ඔබට .

    • @namdanimarasinghe2576
      @namdanimarasinghe2576 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 ගොඩාක් පැහැදිලිව කියාදෙනවා. ගොඩක් ස්තූතියි.... ගොඩාක් පිං ඔබතුමියට..... බුදු සරණයි.

    • @puahpajayasundr8230
      @puahpajayasundr8230 3 ปีที่แล้ว

      Very good explain thanks

  • @ruwanijayasinghe9407
    @ruwanijayasinghe9407 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @manushanisansala1869
    @manushanisansala1869 2 ปีที่แล้ว +1

    Harima phadili miss godak watinawa kiyala dunna siyaluma dewal Thanky miss

  • @hemanthimadihahewa6958
    @hemanthimadihahewa6958 3 ปีที่แล้ว +1

    Wel done nangi...Very clear explanation....thank you
    ...

  • @thiliniwijerathna228
    @thiliniwijerathna228 2 ปีที่แล้ว

    Miss , school uniform eka mahana widiha kiyala denna puluwanda? 😊🙏🙏

  • @seethairangani5779
    @seethairangani5779 3 ปีที่แล้ว

    Mamath saree jacket mshanawa oyage vidio eka balala hugak weradhi pehedhikaragaththaThanks oyata lassanata kiyala dhunnata

  • @rmdilushika3894
    @rmdilushika3894 11 หลายเดือนก่อน

    ❤ thank you mis godak pahadili

  • @tharangajayawikrama3789
    @tharangajayawikrama3789 2 ปีที่แล้ว

    Kisima loba kamak netiwa oya Godak hodatama pehedili kala...thank you very much miss

  • @kokiladharshini6217
    @kokiladharshini6217 ปีที่แล้ว +1

    Very clear explanation 👍

  • @shanikadilrukshi9221
    @shanikadilrukshi9221 3 ปีที่แล้ว +2

    Good job akke. Very clear explanation ❤❤❤

  • @prarthanafashion1366
    @prarthanafashion1366 3 ปีที่แล้ว

    Urahis mimma ganeema waradinawa mis.wadipurama enawane.hariyatama ganne kothana idan kothentada.?b.s

  • @amarakumari3812
    @amarakumari3812 3 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන්නෙ මිස් බුදුසරණයි

  • @niroshadilrukshi7839
    @niroshadilrukshi7839 3 ปีที่แล้ว

    Mis mata jakat eke kihili kate thamai pasne enne

  • @rozanarahim9986
    @rozanarahim9986 3 ปีที่แล้ว +1

    Thank you miss.You are teaching very clear.

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 ปีที่แล้ว

    Dear miss, thank you very much for your easy way to making collar with blouse.onesa again thank you. I wise you best of luck.

  • @dilkisathya9568
    @dilkisathya9568 3 ปีที่แล้ว +1

    God job sudarshani akke ❤️

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge ปีที่แล้ว

    Lassanatama igenwuu kenek oba. Bohoma sthuthi.

  • @nirmalagomes4190
    @nirmalagomes4190 2 ปีที่แล้ว

    U are a very kind lady ❤

  • @tharushibhagya4175
    @tharushibhagya4175 2 ปีที่แล้ว

    Thank you so much...mahanna igena ganna loku asawakin hitiye e asawa thawath wadi una miss oya nisa...🥺❤️

  • @smartart6700
    @smartart6700 3 ปีที่แล้ว +2

    Wow .
    Good job and wishing you all the best ..Sudharshani akke ..!
    I shared ur vedio .. liked and subscribed!

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 ปีที่แล้ว +1

    Mis inata udin agal 3 udin ganna mashiment eka, ina thawa tikak pahalin awoth eth agal 3k udin ada ganne. Samahara aya jacket eka tikak wadipura usata illanawa e. Ane Mis eka pahadala denna

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Honda ගැටලුවක් . Usa වැඩියෙන් ගන්නවා nam wadi karana තැන ඉඳලා 3 1/2 , 4, උඩින් mesurements eka ලකුණු karanna.නමුත් mesurements eka ganne eyage හරිම ine සිට agal 3 ඉහලින්

  • @chamanidinusha5575
    @chamanidinusha5575 3 ปีที่แล้ว +1

    Gd idea..👍🏻 Thanx🙏🏻

  • @sandrawijethilaka6819
    @sandrawijethilaka6819 3 ปีที่แล้ว +1

    Weldone .... good luck my friend .... 👍👍👍👍

  • @irosh1980
    @irosh1980 3 ปีที่แล้ว +1

    Good Start. Wish you Good Luck

  • @Kala12143
    @Kala12143 ปีที่แล้ว +1

    Hi could you pls add english subtitles? Thank you!

  • @maheshaabeysundara
    @maheshaabeysundara 3 ปีที่แล้ว +2

    Good job ❤❤❤❤❤❤

  • @maheshikaperera111
    @maheshikaperera111 3 ปีที่แล้ว +1

    Weldone akke..Good luck & go ahead 👍👏❤️

  • @shalanifernando6707
    @shalanifernando6707 3 ปีที่แล้ว +1

    Godak hondata theruna bohoma sthuthi madam miusic eka nathnam thawath hondai

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Mage මුල videos wala music වැඩි වුණා . Dan ema වරද නිවැරැදි kara atha. නමුත් පරණ videos wala eka dan adu karanna අපහසුයි . ගොඩක් ස්තුතියි ඔබට .Shalani❤️

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 3 ปีที่แล้ว +1

    සාරිය නම් මම වැඩිය අදින්නේ නැ එත් මිස්ගෙන් ලැබේන දැනුම කියලා නිමකරන්න බැ නිදහස්ව ඉන්න හැම වෙලාවකම මිස්ගෙ විඩියෝ මම බලනවා 🪔🙏🙏🙏🙏🙏🙏

  • @hangseha6
    @hangseha6 3 ปีที่แล้ว

    Oya kisima loba kamak netiwa godak hodata measurement ganna vidiha pehedili kala..godak stutiy miss..god bless miss.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබට ..karana deya හරියට karanna ඕනෑ . නැත්නම් nam බොහෝ aya අතරමං wenawa.mewa balala.

  • @samanthaparanavithana3076
    @samanthaparanavithana3076 3 ปีที่แล้ว +2

    Congratulations madam 🙏🙏🙏

  • @ඉදුවර-හ7න
    @ඉදුවර-හ7න ปีที่แล้ว

    Hari pahadili miss ...

  • @chandranawagamuwa6532
    @chandranawagamuwa6532 2 ปีที่แล้ว

    Thank you miss, blauose aka hariyatama awa

  • @yehenbeeth5204
    @yehenbeeth5204 3 ปีที่แล้ว +1

    Thank you budusaranai

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක්. ස්තුතියි ☺️

  • @evenjalafernando4954
    @evenjalafernando4954 3 ปีที่แล้ว +3

    Well done akke.

  • @dewminirathnayake1798
    @dewminirathnayake1798 3 ปีที่แล้ว

    Miss, me jacket ekt mahum wasi kiyak gnna onad kiyl kiynnako...

  • @madhushanithennakoon8757
    @madhushanithennakoon8757 3 ปีที่แล้ว

    Ada saree jacket mahanna igena ganna yanne first time missge video balala.😍😍😍😍

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      සතුටුයි Madushani ...අනිවාර්යයෙන්ම oyata පුළුවන් 👍 මහල kiyanna. ගැටලු ආවොත් අහන්න ...mahuwama oyatama asa hithei.. ❤️

  • @FamilyTeachings
    @FamilyTeachings 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .

  • @j.shaven2834
    @j.shaven2834 3 ปีที่แล้ว +1

    Very clear dear.

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 8 หลายเดือนก่อน

    Hai nek vediyoo eka nane mis

  • @hmrisvi8015
    @hmrisvi8015 3 ปีที่แล้ว +1

    Miss Mimi gannakota tikak hemin kiyaladennako.pls 🙏🙏

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි .mama ඉදිරියේදී e ගැන සලකා බලනවා .

  • @niroshadilrukshi7839
    @niroshadilrukshi7839 3 ปีที่แล้ว

    Mis kihilikaten hirawenne ay

  • @madaratharangani4139
    @madaratharangani4139 3 ปีที่แล้ว

    Good job ... I Wish you all the best Sudarshani Akke , Good explanation... I like to watch more videos like this... Keep it up.

  • @scxlthecrxw
    @scxlthecrxw 3 ปีที่แล้ว

    Thanks You have thought A to Z everything its better for beginners.

  • @sulochanakumari3054
    @sulochanakumari3054 3 ปีที่แล้ว

    Godak pahadiliwa kiyala denawa. Thank you miss

  • @KusumSiriwardhana-ye8pj
    @KusumSiriwardhana-ye8pj ปีที่แล้ว

    Miss oya hodata kiyala denawa thanks

  • @chandranikankaragegedara9641
    @chandranikankaragegedara9641 3 ปีที่แล้ว

    Jekat ake kr lgin burulk tiynwa ... mis mokdda hethuwa kiyla dennko

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Oyage shoulder godak slope athi ewwita shoulder attach karanawita agal 1/4 wadipura neck eka paththen alla mahanna. Ina mesurements eka check karanna nawatha . Kihili kata haraha papuwata check karanna. Ina tikak thawa fit karanna. Ok

    • @chandranikankaragegedara9641
      @chandranikankaragegedara9641 3 ปีที่แล้ว

      Thanks...mis mama krla blnnam..

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 3 ปีที่แล้ว +1

    සුපර් මිස්.....

  • @nayaniamendra7826
    @nayaniamendra7826 ปีที่แล้ว

    Very clear

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 3 ปีที่แล้ว

    U are good teacher

  • @nelumdesilva8656
    @nelumdesilva8656 3 ปีที่แล้ว +1

    Thank you miss.

  • @pushpalathakumarihamy9164
    @pushpalathakumarihamy9164 2 ปีที่แล้ว

    Ferfect thanks

  • @malanigunawardana1807
    @malanigunawardana1807 3 ปีที่แล้ว

    Mis.oyage.gama.koheda??.kemahi.denaganna.

  • @maleeaqua5238
    @maleeaqua5238 3 ปีที่แล้ว

    Congratulations akke❤

  • @wasanthafernando8712
    @wasanthafernando8712 3 ปีที่แล้ว +1

    thanks miss

  • @theranmishain6699
    @theranmishain6699 3 ปีที่แล้ว +1

    Miss high neck saaree jacket ekak karamuko please

  • @shyamalijayawardhana3687
    @shyamalijayawardhana3687 2 ปีที่แล้ว +1

    mama measurement ganne nathi thanuth aluthen eganagattha.👍👍

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි හොඳින් අධ්‍යයනය කරන්න .

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 ปีที่แล้ว +1

    Thank you madam.

  • @zagdesignclub7665
    @zagdesignclub7665 3 ปีที่แล้ว

    Thank you so much.

  • @deepaniperera8438
    @deepaniperera8438 3 ปีที่แล้ว

    Godak hondata pahadiliwa kiyala denawa thanks

  • @sihininadeeshani4331
    @sihininadeeshani4331 2 ปีที่แล้ว

    Thank you ❤️

  • @dinethrapeiris2919
    @dinethrapeiris2919 3 ปีที่แล้ว

    Good job. Thank you madam

  • @swarnakaluarachchi9286
    @swarnakaluarachchi9286 ปีที่แล้ว

    Godak pin miss

  • @nadeekaedirisinghe8171
    @nadeekaedirisinghe8171 3 ปีที่แล้ว +1

    Well done

  • @pushpalathakumarihamy9164
    @pushpalathakumarihamy9164 2 ปีที่แล้ว

    Ferfect