Bra-Cut saree jacket | බ්‍රා කට් සාරි බ්ලවුසය | Bra-Cut saree blouse| block සැකසුම් | A's academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025
  • episode_03
    Bra-Cut saree jacket
    බ්‍රා කට් සාරි බ්ලවුසය
    www.facebook.c...
    ප්‍රවීණ මැහුම් උපදේශිකා අනුලා රත්නායක මහත්මියගේ මැහුම් පාඨමාලාව
    සෑම සෙනසුරාදා දිනකම බලාපොරොත්තු වන්න.
    #stay_safe

ความคิดเห็น • 181

  • @asacademy6154
    @asacademy6154  2 ปีที่แล้ว +10

    ඔන්න blocks එක්කම... පාසල් නිල ඇඳුම් ( සුදු ගවුම)... අලුත් පාසැල් වාරයේ ඔබේ දියණියට ඔබේ අතින් ම සුදු ගවුම මහන්න.. සරලව මහන ආකාරය සම්පූර්ණ වීඩියෝව බලන්න th-cam.com/video/0CRHZB0v-ag/w-d-xo.html

  • @k.g.malanignanalathamalani153
    @k.g.malanignanalathamalani153 2 ปีที่แล้ว +5

    ඉතාමත්ම පැහැදිලිව කියලා දුන්නා.. ඔබට ස්තුතියි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සෙක්වා!!!

  • @muthumali9652
    @muthumali9652 3 ปีที่แล้ว +3

    හොඳින් පැහැදිලි උනා මහත්මියනී ගොඩාක් ස්තුතී 🙏 🙏 🙏

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 3 ปีที่แล้ว +4

    Miss ගොඩක් පැහැදිලිව කියලා දුන්නා good ❤️🌷

  • @rohinijayasekara7526
    @rohinijayasekara7526 2 ปีที่แล้ว +4

    ,හරිම නිර්ලෝභී ව උගන්වන උසස් ගුරුවරියක් .ආස හිතෙනවා පැහැදිලි කිරීම් අසන්න.
    මිස් ,බැගී ශර්ට් බ්ලවුසය .මහන්න කියා දෙන්න

  • @isiri7746
    @isiri7746 ปีที่แล้ว +1

    Thank you so much, madam. Excellent explanation. Budusarani

  • @chitraniabeysundara6330
    @chitraniabeysundara6330 3 ปีที่แล้ว +7

    මම කීප දෙනෙක්ගෙන්ම ඉගෙනගෙන තියෙනවා .මේ ටික ඉගෙන ගන්නේ ,ඔබතුමියගේ න්,ස්තූතියි ඔබට,නොමිලේම මේ දෙනවට,කලින් නම් සල්ලි දීලා තමයි ඉගෙන ගත්තේ . සැබෑ ගුරුවරයා ලග රහස් නැහැ .

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว +1

      ස්තූතියි දිරි ගැන්වීමට. දිගටම රැඳී සිටින්න. ♥️

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 3 ปีที่แล้ว +1

    හොදින් තෙරුම් කලා.ඔබට බොහොමත්ම ස්තුතියි !!!

  • @thisathdamsith-b3v
    @thisathdamsith-b3v 3 ปีที่แล้ว +3

    Harima pahadili mis . Thank you ❤️☺️❤️ harima saralawa kiyadenawa budusaranai

  • @managemangalika8385
    @managemangalika8385 ปีที่แล้ว +1

    බොහොම ස්තුති miss හරිම පැහැදිලි කරලා තිබුණා ❤❤❤❤

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 3 ปีที่แล้ว +3

    Solder...eke mimma ganna vidiya hariyatama kiyala dunne miss godak pin ekata...bs

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි යි මිස් ...බොහෝම ස්තුතියි ❤

  • @ඇතීනා
    @ඇතීනා 3 ปีที่แล้ว +1

    Harima pahadili miss... Godak then walin igena gaththata wadak une na... Ada thamai hariyatama igena gaththe... Godak pin miss

  • @yanulitarinya7499
    @yanulitarinya7499 3 ปีที่แล้ว +1

    Goddak pin miss...me vatina denuma beda denavata loba netiva...hari saralai.tavat shaktiya lebeva oba thumiyata ethi nethi hemotama mehema nirlobeeva uganvanna.....

  • @kmsrimathithilakarathne2348
    @kmsrimathithilakarathne2348 2 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි ලෙස දැනුවත් කලා ඔබතුමියට දළදා සමිදු පිහිටයි 🙏🙏❤️

  • @sandrafernando3237
    @sandrafernando3237 2 ปีที่แล้ว +2

    Thank you and very good explaining

  • @sandyakumari6288
    @sandyakumari6288 8 หลายเดือนก่อน +1

    Mula idala saralawama vidiyata kiyala dunnata godak pin mista. ❤❤❤

  • @dishanidishani795
    @dishanidishani795 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස්.හොදට තෙරුණා.

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 4 หลายเดือนก่อน

    Very good explanation thanks

  • @gpniroshani8868
    @gpniroshani8868 ปีที่แล้ว +1

    පැහැදිලි යි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nirmalagomes4190
    @nirmalagomes4190 2 ปีที่แล้ว +1

    Thank u so much, u explained it very clearly ma'am, very easy 2 understand. Pl. t.c. May the T'plegem bless u & keep u happy

    • @asacademy6154
      @asacademy6154  2 ปีที่แล้ว

      Thank you for the valuable feedback

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +3

    Bohomathma pahadiliyi.sthuthyi

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว +2

      ස්තූතියි.. දිරි ගැන්වීමට

  • @sudeshjeewarathna3329
    @sudeshjeewarathna3329 3 ปีที่แล้ว +2

    Very good dear go ahead I wish you

  • @nihalranjith3052
    @nihalranjith3052 3 ปีที่แล้ว +1

    Thanks a lot,harima pahadili,misge blouse eka dakkama hituna kiyala dei hondata kiyala,bs

  • @surekafernando2102
    @surekafernando2102 3 ปีที่แล้ว +2

    Harima පැහැදිලි 😍😍❤️❤️❤️❤️

  • @sadeeliyanage5305
    @sadeeliyanage5305 3 ปีที่แล้ว +5

    නිවැරැදිව, නිර්ලෝභීව ඔබ සතුව ඇති දැනුම මේ විදියට බෙදා ගන්නවට ඔබතුමියට ගොඩක් ස්තූතියි. ගොඩක් පාඩම් හොයල මම අද මේක උත්සාහ කලා. සාර්ථකයි. සංකීර්ණ යැයි බොහෝ දෙනා කියන මේ පාඩම අවශ්‍ය සියලුම දෑ සමග සංක්ෂිප්තව කියලා දීමට ඔබ සතුවූ හැකියාව අති විශිෂ්ඨයි. ජය වේවා! 💐❤️

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว +2

      ස්තූතියි දිරි ගැන්වීමට ♥️

    • @sadeeshaliyanage-hi9qu
      @sadeeshaliyanage-hi9qu 3 หลายเดือนก่อน

      මට ආයෙත් මිස්ව මතක් වුනා ❤ පිං මිස්ට

  • @wimalawathiemenike4772
    @wimalawathiemenike4772 2 ปีที่แล้ว +1

    Thanks madam.theruwan saranayi.

  • @priyankamalkanthi862
    @priyankamalkanthi862 3 ปีที่แล้ว +2

    Ada තමා missga video 1 බැලූ wa ගොඩාක් isthuthi b s

  • @banukarajapaksa3283
    @banukarajapaksa3283 2 ปีที่แล้ว +1

    Good explain. Thank you

  • @thusharikapiyadarshani666
    @thusharikapiyadarshani666 2 ปีที่แล้ว +1

    මිස් ගොඩක් ස්තූතියි. ගොඩාක් පින් .

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 9 หลายเดือนก่อน +1

    Thanks harema pahadeli

  • @padmamallikaarachchi8722
    @padmamallikaarachchi8722 2 ปีที่แล้ว +1

    ඔයා ට ගොඩක් ස්තුතියි මිස්

  • @wijewije4683
    @wijewije4683 6 หลายเดือนก่อน +1

    ලස්සන මිස් කෙනෙක්...

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m ปีที่แล้ว +1

    .තෙරැවන්. සරණයි

  • @hmchandra2188
    @hmchandra2188 3 ปีที่แล้ว +1

    Godak sthuthi mis

  • @Ishini86
    @Ishini86 3 ปีที่แล้ว +1

    Thanks ලස්සන හදවතක්

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 ปีที่แล้ว +1

    🙏👍bohoma sthuthi mis

  • @hasangidinusha5248
    @hasangidinusha5248 หลายเดือนก่อน

    Godakk pahadeli pin❤

  • @naturalforest7606
    @naturalforest7606 3 ปีที่แล้ว +1

    It came out perfectly. Thank you mam.

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      Thank you for your feedback 😊❤️

  • @gvsriyani2733
    @gvsriyani2733 4 หลายเดือนก่อน +1

    Thanka mis

  • @udaraahangama7949
    @udaraahangama7949 ปีที่แล้ว +1

    Thank you miss🎉❤

  • @asacademy6154
    @asacademy6154  3 ปีที่แล้ว +5

    සෑම සිකුරාදා දිනකම
    පතොරම් රහිත , ඉන්දීය විලාසිතා සමඟ
    *සාරි ජැකට් පාඨමාලාව* :
    - නිවැරදි මිමි ගැනීම සහ මිමි සකසා ගැනීම සඳහා විශේෂ කරුණු
    සෑම සෙනසුරාදා දිනකම
    NVQ විෂය නිර්දේශය අනුව මුල සිටම ඉතා සරලව
    *මැහුම් පාඨමාලාව*
    පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙකු සදහා ම වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
    මැහුම් පාඨමාලාව සහ සාරි ජැකට් පාඨමාලාව
    මෙහෙයවීම:
    ඉන්දීය ඩිප්ලෝමාධාරිණී
    ප්‍රවීණ මැහුම් සහ අත්කම් පුහුණු උපදේශිකා,
    *අනුලා රත්නායක මහත්මිය*
    ZOOM තාක්ෂණය ඔස්සේ දිවයිනටම
    විමසීම් : 0703034208

    • @sujathathilakaratne13
      @sujathathilakaratne13 2 ปีที่แล้ว +1

      Thank you so much miss

    • @yellowpenguins7989
      @yellowpenguins7989 2 ปีที่แล้ว

      මිස් පාඩමට අදාළ අවශ්‍ය සටහන් දෙනවා ද ?

  • @samanthasuriarachchi5025
    @samanthasuriarachchi5025 3 ปีที่แล้ว +1

    සාරි බ්ලවුස් මැහුවා .ඒත් ගොඩාක් වැරැදි අද හදාගත්තා.ස්තූතියි 🙏 ඔබට.කුඩා ලමයින් සදහා රවුම් තොප්පි මසාගන්නා ආකාරය වීඩියෝ එකක් දාන්න කො මිස් .

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      ඉදිරියේදී බලාපොරොත්තු වන්න

    • @samanthasuriarachchi5025
      @samanthasuriarachchi5025 3 ปีที่แล้ว

      Ok.thank you miss .budusaranai

  • @nishanthiwijesooriya4925
    @nishanthiwijesooriya4925 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ගොඩක් ස්තුති 💕💕💕💕

  • @yanulitarinya7499
    @yanulitarinya7499 2 ปีที่แล้ว +1

    Thank you so much teacher

  • @champairugalbandara8475
    @champairugalbandara8475 2 ปีที่แล้ว +1

    Thank you miss blocks Evans netida

  • @nadeemaganepola2281
    @nadeemaganepola2281 2 ปีที่แล้ว +1

    Madam kiya sunna widiyata mama saree jacket eka payen mahala iwara kala, harima lassanata tibuna, thanks madam, mata me jacket dart thun nathiwa three-piece jacket eka saga high neck jacket eka kapana widiya kiya denna puluwanda Adam thanks a lot,

  • @fuginimali4354
    @fuginimali4354 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති ම්ස්🌷🌷🌷

  • @shankeethabalan9242
    @shankeethabalan9242 2 ปีที่แล้ว +1

    Good Video .But some places the video is not clear.. madam

  • @sandyakumari6288
    @sandyakumari6288 8 หลายเดือนก่อน

    Kauruth mevidiyata tearunkarala kiyala dunne na.mimi ganna vidiyea idala eduma mahanakamma tearun ganna puluwan vidiyata kiyadunnata thanks

  • @SamaRanjani-d2m
    @SamaRanjani-d2m 7 หลายเดือนก่อน +1

    Thank you mis

  • @noormunsifah602
    @noormunsifah602 3 ปีที่แล้ว +3

    Thank u 😍

  • @asithakumara7584
    @asithakumara7584 3 ปีที่แล้ว +2

    mhatha kenekge jacket eke bada nisa essarahin udata rool wenawata mokada karanne

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      ඉස්සරහින් බ්‍රා කට් එකේ පල්ලෙහට තියන යෝක් උස 2'ක් දික් කරන්න... ඉන් පසු බඩ පැත්තට v shape කරන්න

    • @asithakumara7584
      @asithakumara7584 3 ปีที่แล้ว +1

      Thank you miss

  • @sithminethmini4831
    @sithminethmini4831 3 ปีที่แล้ว +1

    Thank u.mis mata thibuna kara halena prashne.mehema mahala balanawa.mahala comment dannam

  • @SpongbobSaspants
    @SpongbobSaspants 2 ปีที่แล้ว +1

    Urahisa mimma deken bedala angalak adu karanne nedda

  • @harinidezoysa1863
    @harinidezoysa1863 3 ปีที่แล้ว

    Harima pahadili mis

  • @asithakumara7584
    @asithakumara7584 3 ปีที่แล้ว +2

    Miss mta danaganna puluwnda saree jacket wala urahisa fit nathiwa halena gathiyk enne mona hethu nisada kiyala

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว +1

      උරහිස කෙලින් කරලා මහන්න ...කර පැත්තෙන් අඟලක් මැහුම් වාසි තියනවා නම්, උරහිසේ අත පැත්තට අඟල් ¾ක් වන ලෙස මැහුම් වාසි තැබූ විට උරහිස පහලට වැටෙන්නේ නැහැ

  • @airanganiairangani4703
    @airanganiairangani4703 2 ปีที่แล้ว

    Mis oyata budusaranai bohoode kiyadena hoda kenek

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 ปีที่แล้ว

    ඉතාම පැහැදිලිව කියල දුන්නා.ගොඩාක් ස්තුතියි ඔබට දිර්ඝායු ලැබෙිවා !

  • @ranjaniabesekara4551
    @ranjaniabesekara4551 3 ปีที่แล้ว +1

    Tanx hodata kiya dinna❤

  • @nadeeshaherath5025
    @nadeeshaherath5025 2 ปีที่แล้ว +2

    Bra cut usa mimi sakasimedi dart mimma/2 widiyata ganne mona dart mimmada mis

    • @asacademy6154
      @asacademy6154  2 ปีที่แล้ว

      bra cut උස ගන්නේ bra එකේ යටටම
      මැද ඩාටි එක පපුව අනුව එන සමිීපුර්ණ ඩාටි එක
      පපුවේ උසම තැන දෙපැත්තට එන්නේ මැද ඩාටි එකෙන් භාගක්
      (උදා; මැද ඩාටි එක තුනයි නමි උඩ දෙත්තේ ඩාටි
      1 ½ - 1 ½ විය යුතුයි

  • @deepikafrancis7320
    @deepikafrancis7320 3 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

  • @harindi1323
    @harindi1323 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️ Cristal clear

  • @asokasamarasinghe4679
    @asokasamarasinghe4679 3 ปีที่แล้ว +1

    Pitupasa paluwe kihili katen 1/4
    Pahalata gannawada
    Idiri meda dat eka 3/8 beginda
    (3/8 ewadekak )

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      Pitipasa paluwe kihili Karen 1/4k pahalata gannawa

  • @SpongbobSaspants
    @SpongbobSaspants 3 ปีที่แล้ว +1

    Mahum wasi thiyenne neddda miss

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว +1

      Mimi sekasimedi mehum wasi ekathu karala thamai sakasaganne

  • @MenakaSanjeewa-m3f
    @MenakaSanjeewa-m3f 5 หลายเดือนก่อน +1

    👍

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 3 ปีที่แล้ว +1

    පැහැදිලියි මිස්. පිං ඔබතුමියට .තෙරුවන් සරණයි .

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      ස්තූතියි දිරි ගැන්වීම ♥️

    • @chithranigunawardana9415
      @chithranigunawardana9415 3 ปีที่แล้ว +1

      @@asacademy6154 mista pin ma pinan oya maita wada lassana wavi duwa

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      ස්තූතියි දිරි ගැන්වීමට

  • @rasikaprabhath5394
    @rasikaprabhath5394 3 ปีที่แล้ว +1

    Super

  • @shiranikoralege5917
    @shiranikoralege5917 3 ปีที่แล้ว +2

    Bracut usta ekak ekathu karala (dart mimma/2) eka gana kiyala dunne naha neda ehema karane ai kiyala

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      Ehema karanne, niwaraduwa haras opanella ( dart ) masaa genima sadaha

  • @swarnakulathunge7472
    @swarnakulathunge7472 3 ปีที่แล้ว +1

    Good

  • @nayanimadanayaka8515
    @nayanimadanayaka8515 ปีที่แล้ว +2

    ඔබතුමිය අදදින දුරකථනය මගින් මාගේ ගැටළුව නිරාකරණය කිරීමට දුන් සහයෝගය වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය..🙏🙏🙏🙏💐💐💐👍👍💯💯

    • @ThakshilakumariSamaranayaka
      @ThakshilakumariSamaranayaka 5 หลายเดือนก่อน

      මට මෙතුමියගෙ phone number එක දෙන්න පුලුවන්ද

    • @ThakshilakumariSamaranayaka
      @ThakshilakumariSamaranayaka 5 หลายเดือนก่อน

      ඔයා මේ විදියටම jacket එක මැහුවද. මැහුම් වාසි තියලද කැපුවෙ. මට ගැටලු කීපයක් තියනවා

  • @thilinitiuti5472
    @thilinitiuti5472 3 ปีที่แล้ว +3

    Miss class karanawada...

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว +3

      මේ දවස්වල classes නවත්තලා තියෙන්නේ දුව කොරෝනා ප්‍රශ්න නිසා. ලංකාව පුරාම class කලා. ආයෙමත් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඉක්මනින් ම.

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      chat.whatsapp.com/HLo0fihNxR63mSN8bq3YT1

  • @wasanthapathmakumari-lb3tw
    @wasanthapathmakumari-lb3tw ปีที่แล้ว +1

    මිස් මම මිස්ගේ ගෝලයෙක් පන්තියේ හයිනෙක් සාරි බ්ලවුස් එක කටරනකොට මට එන්න බැරි උනා අනේ ම්ස් පුලුවන්නම් ඒක කියලා දෙන්න බුදුසරනයි

  • @ishanipriyamali9819
    @ishanipriyamali9819 3 หลายเดือนก่อน

    මිස් පිරිමි කලිසම් ,කමිස කියල දෙන්න

  • @zaraa7184
    @zaraa7184 3 ปีที่แล้ว +1

    Nice mam but can't understand please can you ...
    Translate or English subtitles

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      Will try from the next episode. If you wish to learn in Tamil, you can contact me. I'm teaching in both two languages

  • @sadeeliyanage5305
    @sadeeliyanage5305 2 ปีที่แล้ว +2

    මිස් මං මහන හැට්ටවල ගොඩක් වෙලාවට පිටුපස ඉන හරිය බුරුල් වෙලා ටිකක් රැලි වෙනවා, දෙපැත්තෙන් ගැහුවත් හරියන්නෙ නෑ. ඒකට මොකක්ද කරන්න පුළුවන්?

    • @asacademy6154
      @asacademy6154  ปีที่แล้ว

      Video එක නැවත බලන්න දුව මම පැහැදිලි කරලා ඇති

  • @ujithwickramasingheadikara8187
    @ujithwickramasingheadikara8187 2 ปีที่แล้ว

    Mulika urahisin angalak adu karanne nadda miss

  • @kamanikulathunga6297
    @kamanikulathunga6297 4 หลายเดือนก่อน +1

    මිස් ඉදිරි පස පලුව බ්‍රාකට් හැඩයෙන් වෙන් කරන ව්ට මැහුම් වාසි තැබිය යුතු ද කොටස් දෙකටම යට වාටිය පටියක් අල්ලලාද මැසිය යුතු

    • @asacademy6154
      @asacademy6154  4 หลายเดือนก่อน

      යටට පටියක් දාන්න
      බ්‍රාකට් එකට මැහුම් වාසි තියලා තියෙන්නේ

    • @kamanikulathunga6297
      @kamanikulathunga6297 4 หลายเดือนก่อน

      Thank you

  • @bhadranidezoysa7430
    @bhadranidezoysa7430 3 ปีที่แล้ว +1

    අතේ ඉදිරිපස හා පිටුපස දෙකේම අඟල් භාගය බැ ගින් සමාන ව ම ද curve එකට තියන්නේ මිස්

    • @asacademy6154
      @asacademy6154  3 ปีที่แล้ว

      පිටුපසට 1/4' ද ඉදිරිපසට 1/2' බැගින්

  • @sandya3115
    @sandya3115 2 ปีที่แล้ว +1

    Miss school uniform eka kiyala dennako

    • @asacademy6154
      @asacademy6154  2 ปีที่แล้ว

      ඔන්න blocks එක්කම... පාසල් නිල ඇඳුම් ( සුදු ගවුම)... අලුත් පාසැල් වාරයේ ඔබේ දියණියට ඔබේ අතින් ම සුදු ගවුම මහන්න.. සරලව මහන ආකාරය සම්පූර්ණ වීඩියෝව බලන්න th-cam.com/video/0CRHZB0v-ag/w-d-xo.html

  • @sriyanialahakoon5900
    @sriyanialahakoon5900 7 หลายเดือนก่อน

    Mis උරහිස kapanne alaira degeda kelin ireda

  • @buddhikasandaruwan9349
    @buddhikasandaruwan9349 2 ปีที่แล้ว

    Miss idiri usamada pitupasatath ganne..usa

    • @asacademy6154
      @asacademy6154  5 หลายเดือนก่อน

      ඒ උසම ගත්තා ට කමක් නැහැ පිටුපස වාටියට එක්කම

  • @gunawatheeweerasinhe3748
    @gunawatheeweerasinhe3748 3 ปีที่แล้ว +1

    Hondaaie thanks

  • @ujithwickramasingheadikara8187
    @ujithwickramasingheadikara8187 3 ปีที่แล้ว +1

    Bra cut eka laga Dana mimmen bagayakda anshe datekata ganne hama block ekatama

  • @UnU3858
    @UnU3858 3 ปีที่แล้ว +2

    ♥️♥️♥️😍😍😍

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට.සාරි ජැකට් එකක් මහ ගන්න ඔිනේ පුළුවන් නම් මට ඔබෙි තොරතුරක් කියන්න

  • @ShaniShanidil
    @ShaniShanidil ปีที่แล้ว

    Opanli size chat eka dannako miss

    • @asacademy6154
      @asacademy6154  ปีที่แล้ว

      විඩියෝ එකේ තියෙනවා

  • @merhawityilma4737
    @merhawityilma4737 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @hasangidinusha5248
    @hasangidinusha5248 หลายเดือนก่อน

    Madm clz karanne nadda

    • @asacademy6154
      @asacademy6154  หลายเดือนก่อน

      Kandy වල ළඟදි පටන් ගන්නවා

  • @nishadidiyagamaarachchi8309
    @nishadidiyagamaarachchi8309 ปีที่แล้ว

    මිස්, අතේ උඩ ඉඳලා සම්මත උස 3" මහත කෙනෙක්ට වැඩි වෙන්න ඕනිද? පපුව 40"ට වැඩි කෙනෙක්ට?

    • @asacademy6154
      @asacademy6154  5 หลายเดือนก่อน

      නැහැ
      අත් කද පැහැදිලි ව ගන්න

  • @hemakwt5866
    @hemakwt5866 3 ปีที่แล้ว +1

    👍

  • @asfashion8292
    @asfashion8292 3 ปีที่แล้ว +2

    💜💕💜

  • @sithumethu9636
    @sithumethu9636 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @seethakurubapitiya
      @seethakurubapitiya ปีที่แล้ว

      Dubell cup saari bluse eka kapana vidhiya kiyala dhennako

  • @NandaWikramasinha
    @NandaWikramasinha 3 หลายเดือนก่อน

    උරහිසින් අගලක් අඩු කරන්නෙ නැද්දෙත එතකොට
    ඉන ඩාට් අගය එකතු කලාද ඉන පැත්තට

    • @asacademy6154
      @asacademy6154  3 หลายเดือนก่อน

      නැවත video එක බලන්න

  • @DisnaAnupamali-d7e
    @DisnaAnupamali-d7e ปีที่แล้ว

    මිස් කප් නොදා ,බ්‍රාරා එක අදින්නෙ නැතිව මහන සරී ජැකට් එකක් තියනවද එක මහන විදිය පෙන්නන්න පුලුවන්ද

    • @asacademy6154
      @asacademy6154  5 หลายเดือนก่อน

      ළඟදීම කියා දෙන්න ම්

  • @psenadheerasenadheera6842
    @psenadheerasenadheera6842 2 ปีที่แล้ว +1

    ඔබතුමිය ගුරුමුෂ්ටිය නැතිව හොඳ්අටකියල දුන්න. මටත් ආසයි ඔබතුමියගෙන්ම සාරි හැට්ටයක් මහගන්න.කොහොමද සම්බන්ධ වෙන්නෙ.

    • @asacademy6154
      @asacademy6154  2 ปีที่แล้ว

      ඉදිරියේදි අළුත් කණ්ඩායමක් සම්බන්ධ කර ගැනීමට නියමිතයි. දැනුම් දෙන්නම් ඉක්මනින්

    • @neelahelapita6669
      @neelahelapita6669 2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබ තුමියට . ඉතා පැහැදිලි ව ව්ස්තර කලාට

  • @NandaWikramasinha
    @NandaWikramasinha 3 หลายเดือนก่อน

    ඔයා ට්‍රිපල් කට් එක කරල නැද්ද

  • @nilanthigunawardena2836
    @nilanthigunawardena2836 3 ปีที่แล้ว +1

    කර ගැබුර වැඩි වෙනකොට උරහිසෙන් අඩු කරන් නැද්ද මිස්

  • @PereraPerera-ep8co
    @PereraPerera-ep8co หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanakalakmalchanakalakmal475
    @chanakalakmalchanakalakmal475 ปีที่แล้ว

    මිස් ඉදිරි උස 19 පිටුපස උස15 අංශ සමාන නැහැනෙ

    • @asacademy6154
      @asacademy6154  5 หลายเดือนก่อน

      වාටියට /බඩ පැත්තට උස වැඩිකර අංශය පැත්තට අඩුකරන්න