Things to do in Walapane Ep-02 | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น •

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe ปีที่แล้ว +11

    ලංකාවේ හැමදාම යන තැන් කිහිපය ඇරෙන්න වෙන මොනවද බලන්න තියෙන්නේ කියල අහන අයට තවත් එක සුන්දරම චාරිකාවකින් පිළිතුරක්! මහා සංචාර කොතෙකුත් රූපවාහිනියේ දැකල තිබුනත්, හෝටල් විතරක් පෙන්න පෙන්න ඉඩක් ලැබුනොත් විතරක් වටපිටාවත් යන්තමට පෙන්නන TH-cam නාලිකා කොතෙකුත් තිබුනත්, ඒ අතරේ @TravelWeekend වගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංචාරකයන් පිරිසක් දැනගන්න ලැබීමත් සතුටක්! තම්බපන්ණියේ සංචාරක සිතියම නවමානයකට ගෙනියන, @TravelWeekend Team එකටම ජය ශ්‍රී! ❣

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +3

      ඔව් මල්ලී ලංකාව කියන්නෙ අපි මැරෙනකන් ඇවිදලා ඉවර කරන්න බැරි තරමි තැන් මේ රටේතියෙනවා. ප්‍රස්න කියන්නේ වගකිවයුතු අය රටේ ලස්සන තැන් ටික ගැනවත් අවබෝදයක් තියෙනවද කියන එකයි. ජය වේවා මල්ලී ♥️

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

  • @tharindudilshan7499
    @tharindudilshan7499 ปีที่แล้ว +2

    මගෙ ආසම chanel එක..හරිම නිහතමානී කෙනෙක් .ඒ වගේම ලංකාවෙ ගොඩක් දේවල් පිලිබද හොද දැනුමක් තියනවා උබතුමාට. තෙරුවන් සරනයි ...❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️.

  • @ssvranasinghe590
    @ssvranasinghe590 3 หลายเดือนก่อน +1

    ලන්කාවෙ හොදම ට්‍රැවල් වීඩීයෝ සෙට් එක ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @gayageeth
    @gayageeth 11 หลายเดือนก่อน +2

    අපෙ ගම❤️

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      ලස්සනම ගමක්. අපි ආයෙම එනවා .❤️❤️❤️

    • @gayageeth
      @gayageeth 11 หลายเดือนก่อน

      @@TravelWeekend 💙

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +13

    සගවා කදුසිකර ම්හිදුම ගලන ව්ට❣️සොලවා තුරැලතා මදනල හමන ව්ට❣️සොදුරැයි පියකරැයි දසදෙස බලන ව්ට❣️ලෝකෙන් උතුම් රට මගෙ රට නොවෙද මට❣️❣️❣️හරිම සුන්දර වැඩ සටහනක් ඔබ සැමට තෙරැවන් සරනයි ❣️❣️❣️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි ඔබතූමියගේ අදහස් ට්කට. සූබ දවසක්

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +2

    සු...පි...රි... ජයවේවා...💪❤👍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 หลายเดือนก่อน +3

    හරිම සුන්දරයි ජයවේවා!
    මේ වීඩියෝ එක මගහැරී තිබුණේ

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว +4

    මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමේ සුන්දරත්වය අරන් ආවට බොහොම ස්තූතී. තවත් එක් සුන්දර සංචාරයක අවසානය 🌿

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      ඔව් මල්ලී ලස්සන පැත්තක් දවසක යන්න. බොහොමත්ම ස්තූතියි මල්ලී ♥️ ♥️

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 2 หลายเดือนก่อน +1

    මම දැක්ක සුපිරිම you tybe chanal එක සුපිරියි සුපිරියි

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @SandunBandara-b8f
    @SandunBandara-b8f 3 วันที่ผ่านมา +1

    ගම 😫💖

  • @WajiraRanjan
    @WajiraRanjan ปีที่แล้ว +2

    මමනමි දැක්ක ජෙනිවින්ම මිනිසෙක් වෙන වුන් වාගේ බොරැ සොබන නැ යතාර්තය ව්තරයි අර දිනෙස් A පැතුමි කියන එකා එහෙම දාන සොබන විතරක් ඉරට වදිනවා දිය ඇලි වලට වදිනවා හමුදුරැවො නමක් ලගට ගිහින් පහට දහයට නැමිලා හෙන සිල වන්තයෝ වෙන්න හදනවා කැමරාවට විතරක් එ අතින් බලද්දී 100 ට 1000 ක් වටින චරිත තමයි මෙ මිනිස්සු අපේ ඉබිබාගමුවටත් අඩාමිබරයක් අයියා ඔබ ජය වෙවා❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 2 หลายเดือนก่อน +1

    pita ratakawath na mewage lassana❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @HemanthaSiri
    @HemanthaSiri 9 หลายเดือนก่อน +1

    Great video

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️

  • @sulanthafernando8806
    @sulanthafernando8806 9 หลายเดือนก่อน +1

    What a challenge driving n places...

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️💪💪💪

  • @badullewalakruwan
    @badullewalakruwan ปีที่แล้ว +1

    ඇත්තටම දෙවනි කොටස එනකල් බලන් හිටිය.....ඇත්තටම ලස්සන වීඩියෝ එකක්....සුභ පතනව මේ වගේම හොද වැඩටිකක් ඉදිරියටත් කරන්න ලැබෙන්න කියල

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තුතුයි .. සුභ දවසක් 😍😍

  • @kavindukulathunga2406
    @kavindukulathunga2406 ปีที่แล้ว +4

    Wow ලස්සන views ටිකක් , drone shot නම් සුපිරි 🔥🔥🔥

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලී ♥️

  • @lalithgamage3951
    @lalithgamage3951 11 หลายเดือนก่อน

    Niyamai supiri jayawewa Trawal weekend. 👍👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK ปีที่แล้ว +1

    සුන්දර සංචාරයක අත්දැකීම් අප සමග බෙදා ගැනීම ගැන ඔබ සැමට ස්තූතිය පුද කරමි. තව තවත් සුන්දර ගමනාන්තයන් කරා අපව රැගෙන යාමට වාසනාව ධෛර්යය ලැබේවා. සුභ ගමන්.😊

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว

    නියමයි අයියේ මාරම ලස්සනයි මම හැම වීඩීයෝ එකක් ම බලනවා ඒ හැම වීඩීයෝ එකක්ම මාර ම සුන්දරයි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි ජය වේවා..😍😍😍

  • @villahost
    @villahost 6 หลายเดือนก่อน +1

    Harasbedda ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️. ආයෙම දවසක කෑම්පින් කරන්න එන්න ඔනේ

  • @Anurasg
    @Anurasg ปีที่แล้ว +1

    Maarama sundara athdakeemak . Jayawewa

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      .බොහොම ස්තූතියි .

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- ปีที่แล้ว +1

    තවත් ලස්සන ගමනාතයකට අපව රැගෙන ගියාට බොහෝම ස්තුතියි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අපෙ වීඩියෝ රසවිදිම ගැන සතුටුයි. අපේ අනෙක් විඩීයෝත් බලන්න. ඔයාලගෙ අදහස් යෝජනා අඩුපාඩු කමෙන්ට් කරන්න ❤️

  • @donsyd
    @donsyd ปีที่แล้ว +1

    වීඩියෝස් දෙකයි බලුවේ සබ් පාරක් ගැහුවා ..ලන්කාවේ වෙනම ලෙවල් එකකට ඕෆ් රෝඩ් ආතල් එකත් අරගෙන ට්‍රවලින්ග් බලන්න සුපිරිම චැනල් එකක් වෙනවා සත්ත්යී..ජයවේවා පරිස්සමෙන් හමෝම🥰🥰💯💯🤟👈👉🙌🤜🤛👏👏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියී. ජය වෙවා ❤️❤️❤️

  • @Caminago
    @Caminago ปีที่แล้ว +1

    නියමයි.... හැමදාම වගේ අදත් සුපිරිම ලස්සනම පැත්තක්..🇮🇹🇮🇹♥️♥️♥️🇱🇰🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @youtubeshorts983
    @youtubeshorts983 ปีที่แล้ว +1

    අපේ ගම ❤

  • @KasunPriyalal-mm3fl
    @KasunPriyalal-mm3fl ปีที่แล้ว +1

    ලස්සන පලාතක් ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ❤️❤️❤️ ඔව් මල්ලි. යන්නම ඔනෙ පැත්තක්

  • @sadeepairanga
    @sadeepairanga ปีที่แล้ว +1

    dewani vidio eka danakan api balan hitiye.
    mee wage lassana places pennanawata thanx oyalata 😊

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      bohoma sthuthiyi. ape anek videoth balala oyalage adahas yojana adupadu comment karanna

  • @namalbrandigampala1608
    @namalbrandigampala1608 ปีที่แล้ว +1

    මාරයි ඒ වීඩියෝ එක නම්..drone ෂොට්ස් නම් සුපිරියි❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @thissadissanayaka865
    @thissadissanayaka865 ปีที่แล้ว +2

    අනුර මල්ලී ,අපේ ගම ලස්සනයි නේද??කඳු ගිනි තියන එක හරිම ගැටලුවක් තමයි ,වැඩ සටහන හොඳට කරල තියනවා ,සුබ පැතුම්!!

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ආ.. තිස්ස අයියේ. ඇත්තටම ලස්සන පැත්තක් සංචාරකයන්ගෙන් ටිකක් මගහැරුණු පලාතක්. ♥️

  • @SasithMendis
    @SasithMendis ปีที่แล้ว +1

    Keep doing, really enjoyed

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      thanks a lot. stay with us ❤️❤️

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +1

    නියමයි ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ❤️❤️❤️ bohoma sthuthiyi

  • @BNR_RANA
    @BNR_RANA ปีที่แล้ว +2

    Superb off road ... Journey...... Go ahead . .. tc...🎉🎉🎉

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว +1

    ලස්සන ගමනක් ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @diliniherath3625
    @diliniherath3625 ปีที่แล้ว

    හරි ලස්සනයි .කදු ගිනි තියන එක තමා නරකම වැඩේ.තවත් ලස්සන වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      මිනිසුන් දැනුවත් කිරීම තමයි කරන්න වෙන්නේ එහෙම වුනොත් ගිණි තියන එක අඩු කර ගන්න පුළුවන් වෙයි. බෙහෙවින්ම ස්තූතියි ❤

  • @ceylontravelers69
    @ceylontravelers69 ปีที่แล้ว +1

    niyamai aiye...lassana gamanak

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤❤❤

  • @TravelStories_SL
    @TravelStories_SL ปีที่แล้ว +1

    බොහොම සුන්දර video එකක් හරස්බැද්දට, වලපනේට, ගොලුමලේට අපිත් ගියා පහුගිය සතියෙ. මේ තැන් තවමත් පිරිසිදුව ලස්සනට තියෙනව. අපි යන තැන් හැමෝටම පෙන්නන්න තමයි අපෙත් බලාපොරොත්තුව. හැබැයි පුංචි බයක් තියෙනව හුඟක් සෙනග ගැවසෙන්න ගත්තට පස්සෙ මේව අපවිත්‍ර කරයි කියල 😟

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      එහෙම එකක් තියනවා තමයි.. හැබැයි සභාවකට පුලුවන් මැදිහත් වෙලා ආදායමක් ආදායමක් හොයා ගෙනම මේතැන් නියාමනයක් කරන්න..

  • @vikumsrisusirith8825
    @vikumsrisusirith8825 ปีที่แล้ว +1

    ලංකාවෙ කරගෙන යන ලස්සනම වැඩසටහන...❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @manularandika3112
    @manularandika3112 ปีที่แล้ว

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤❤

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath5982 ปีที่แล้ว +1

    Supirima channel ekk ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

  • @harindatraveller
    @harindatraveller ปีที่แล้ว +1

    ලස්සනයි 🎉

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @bushanjayasekara9823
    @bushanjayasekara9823 ปีที่แล้ว +2

    සුපිරි ගමනක් අය්යෙ.පාරවල් ටිකේ කොහොම ගියාද කියල හිතා ගන්න අමාරුයි. 😮😮😮

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඹව් මේකත් ලස්සනම ගමනක් .. ජය වේවා මල්ලි..😍😀

  • @isuruumayanga7489
    @isuruumayanga7489 ปีที่แล้ว +1

    සුපිරි 💗👌👌

  • @vajirawijeratne7848
    @vajirawijeratne7848 ปีที่แล้ว

    Very nice videos , editing and presentation....

  • @supunclick
    @supunclick ปีที่แล้ว

    Superb......

  • @imalka128
    @imalka128 10 หลายเดือนก่อน +1

    😮❤

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan ปีที่แล้ว +1

    සුපිරි ❤❤ මාත් යන්න ඕන ඔය පැත්තෙ. ගිහින්ම නෑ අයියෙ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      දවසක අනිවාර්‍යෙන්ම යන්න. යන්න කලින් කෝල් එකක් දෙන්නකො. විස්තර දෙන්නම්

  • @manjukajayaweera1969
    @manjukajayaweera1969 ปีที่แล้ว

    හරිම ලස්සන තැන් ටිකක් ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว

    mama dakapu lassanam diyu ali walin akak harima lassanai oyala hama parissamin teruwan saranai 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි.. සුභ දවසක් ❤❤

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 ปีที่แล้ว +1

    💚💚💚💚💚💚💚💚💚💚💚

  • @hithuwakkarayo
    @hithuwakkarayo ปีที่แล้ว +1

    Good job ❤❤❤❤❤❤

  • @kalpagamage5942
    @kalpagamage5942 ปีที่แล้ว

    Super 😍😍

  • @wenukagtx
    @wenukagtx ปีที่แล้ว

    I love this video over other for a reason I don't understand. Good stuff ayya 🥰🥰

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      Oh thank you😍😍😍 malli

  • @prasannamanoj3758
    @prasannamanoj3758 ปีที่แล้ว

    Woow සුපිරි ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤ ❤

  • @gayanthilina1600
    @gayanthilina1600 ปีที่แล้ว

    👍👍👍👍👍 top ❤

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 ปีที่แล้ว

    Budusaranai aiye ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      සුභ දවසක් මල්ලි..😍😍

  • @ruwanmalisilva
    @ruwanmalisilva ปีที่แล้ว

    Woow ❤❤

  • @ජීවිතයටයමක්-ර5බ
    @ජීවිතයටයමක්-ර5බ ปีที่แล้ว

    Wenada wagema patta video ekak video eka patan gannakotama dala tiyena video transition eke name eka mokakda kiyanwada

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      කී වර්ඩිස් පාවිචි කරලා හදුවේ මල්ලි ... බෙහෙවින්ම ස්තුතියි .. ජය වේවා..😍😍😍

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว

    සුපිරියක් අනුර අයියා ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️

  • @NishanDarshaka
    @NishanDarshaka 7 หลายเดือนก่อน +1

    GPS Points or Google Map Location ටික දාන්න පුලුවන් ද?

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      ඔන තැන් ටික කියන්න හෙමීට හොයලා දාන්නම්. 😊

  • @amrmoney5169
    @amrmoney5169 ปีที่แล้ว

    enakan balagen hitiye♥

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      පබහෙවින්ම ස්තුතියි සහෝ..😍😍😍😍

  • @vishmithafernando5102
    @vishmithafernando5102 ปีที่แล้ว +1

    ❤😍😍

  • @tharangatc4811
    @tharangatc4811 ปีที่แล้ว +1

    😍😍😍

  • @preethikamihipali7727
    @preethikamihipali7727 ปีที่แล้ว

    ❤❤❤

  • @kavindudilshan9347
    @kavindudilshan9347 ปีที่แล้ว +2

    අයියේ මේ පාරවල් වල යන්න කොහෙන් හරි අවසර ගන්න ඕනද hilux එකක් යන්න පුලුවන් ද difflock නැති

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      යන්න පුළුවන් මල්ලී. අවසර ගන්න අවශ්‍ය නැහැ

  • @chaloedirisinghe6746
    @chaloedirisinghe6746 ปีที่แล้ว

    👌❤️

  • @KasunPriyalal-mm3fl
    @KasunPriyalal-mm3fl ปีที่แล้ว +1

    😍

  • @InduGunathilake
    @InduGunathilake ปีที่แล้ว

    හර් පැහැදිලිව කරන වැඩසටහනක්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි ❤

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @gayanthanimalsiri3882
    @gayanthanimalsiri3882 ปีที่แล้ว

    ❤❤❤

  • @aqfa5948
    @aqfa5948 ปีที่แล้ว

    Supiri ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 ปีที่แล้ว

    Labana wedak jayawewa

  • @thusithaindika444
    @thusithaindika444 ปีที่แล้ว +3

    වීඩියෝ එක බලන්න දවසක් පරක්කු වුණාට සමාවෙන්න... (පෙරහැර බලන්න ගියා ඊයේ)
    මොනවද කියන්නේ කියලා තාම හිතාගන්න බෑ. Travel Weekend වීඩියෝ බලද්දි වෙනම ලෝකෙකට යනවා වගේ හැඟීමක් දැනෙන්නේ...ඒකට මුලින්ම ස්තූති වන්ත වෙනවා වීඩියෝ එකේ production team එකට. video shots, Edit එක,Color Grading, music පාවිච්චි කරන විදිය, ඒව හරියටම ගැලපිලා නිසයි එහෙම feeling එකක් එන්නේ. ඒකට බොහෝම ස්තූතියි.
    දන්නවද අයියේ.. ඔයාලා මේ කරන්නේ ජාතික වගකීමකටත් එහා ගිය දෙයක්...
    අපේ රටේ ධනවත් අය ස්විට්සර්ලන්තයේ යනවා, නෝර්වේ යනවා, තවත් සුන්දර රටවල් වල යනවා... මොකටද...? මේ විදියෙම භූ විෂමතා ටිකක් බලන්න... හිම පිරුණු කඳු මුදුන් ඇරුණම අනිත් හැම දේම අපේ රටේ තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ ඉසව් කවුරුත් වැඩිය දන්නේ නෑ. වැඩිය නෙමෙයි දන්නේම නෑ...
    ඉතිං ඒ නොදන්න ප්‍රදේශ වල මේ සුන්දරත්වය පෙන්වන එක ජාතික වගකීමකටත් එහා...
    අපේ රටේ මුදල් අපේ රටේම ඉතිරි කරන්, විදේශ විනිමය ගේන්න පොටක් පාදන්න පුලුවන් වටිනා වැඩක්. ඒ මෙහෙවරට ජය වේවා කියලා හදවතින්ම පතනවා.
    කුරුඳු ඔය, වීඩියෝ වලින් ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි එතෙන්ට යන පාර මේ වගේ සුන්දරයි කියල දැක්කේ මේ වීඩියෝ එකෙන් අයියේ.
    වෙලාවකට හිතෙනවා මමත් අයියලාගේ පව්ලේ කෙනෙක්වත් වුණානම් මටත් මේ සුන්දරත්වය සජීවීව දකින්න තිබුණානේ කියලා... මේ වෙනුවෙන් ඔයාලා වෙන මහන්සිය මොනතරම්ද කියලා හොඳින්ම දන්නවා. ඒ නිසා නැවත නැවත ස්තූතියි ඔයාලට. නිකන් youtube එකේ කම්මැලිකමට වීඩියෝ බැලිල්ලක් නම් නෙමෙයි මේක. මේක වෙනම level එකක්. ඉක්මනින්ම තව තවත් ජනතාව අතරට යන්න ඕන මේ චැනල් එක... බොහොම ස්තූතියි අනුර අයියේ ඔයා ප්‍රමුඛ කණ්ඩායමටම. අර කැලෑ ගිනි තියන අය ගැන මොකුත් නොකියා ඉමු. කියලා තේරුමක් නෑ. බහුතරයක් අපේ රටේ ඉන්නේ තමන්ගේ වැඩේ කෙරුණම ඇති කියලා හිතන අය. ඒ අතින් ඔයාලා කරන මේ වැඩේට ආයෙමත් පාරක් ස්තූතියි. මට නම් කොච්චර ස්තූති කලත් මදි ඇත්තටම. ජය වේවා කට්ටියටම. තෙරුවන් සරණයි.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. ඔයාගේ කමෙන්ට් එකත් දැන් වැටුනේ නැත්නම් අඩුවක් වගේ. දවසක අපි ඔයාව රවුමක් ගෙනියනවා. ජයවේවා මල්ලී ♥️. 0757481125 මට කතා කරන්න නිවාඩු වෙලාවක

    • @thusithaindika444
      @thusithaindika444 ปีที่แล้ว

      @@TravelWeekend බොහෝම ස්තූතියි අයියේ. තෙරුවන් සරණයි.

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ඒත් ගිනි ගන්න විදියට පුදුම කලකිරීමක් දෙනුනෙ..කොහොම මේ අපරාධ කරන්න හිත් හදගන්නවද? මටනම් අම්මා තාතාත්තට ගිනි තියෙනවා වගේ හැගිමක් එන්නේ .හරිම දුකක්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      එක තමයි ... අපිටත් දැක්මාම මාර දුකක් දැනුනේ ඒ පැත්තේ මිනිස්සුන්ට වගේ වගක් නැහැ.. 😪

  • @ama4169
    @ama4169 ปีที่แล้ว

    ❤💚💚

  • @ruwanthathakshala8147
    @ruwanthathakshala8147 ปีที่แล้ว

  • @navindunethsara5648
    @navindunethsara5648 ปีที่แล้ว +1

    ❤🔥🇱🇰🇱🇰

  • @chariththimantha
    @chariththimantha ปีที่แล้ว

    💚💚💚💚

  • @ranillisanka534
    @ranillisanka534 ปีที่แล้ว

    අනුර අයියා ඔයා වෘත්තියෙන් ග්‍රාම නිලධාරී නේද? අද එක්සත් ග්‍රානි සංගමේ නියෝජිත සමුළුවට ආවා නේද?

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඹව් මල්ලි මම අද ආවා .. ඇයි කතා කරන්න එපැයි ..

    • @ranillisanka534
      @ranillisanka534 ปีที่แล้ว

      @@TravelWeekend මම හික්කඩුවෙ. ඒ පැත්තට ආවොත් කතා කරන්න.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      @@ranillisanka534 නම්බර් එක දාලා තියන්න මම කතා කරන්නම් මල්ලි

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nimesh452
    @nimesh452 ปีที่แล้ว

    දෙවෙනියට උසම ඇල්ල නෙවෙයි අයියා තුන්වෙනියට උසම දියඇල්ල
    1.බඹරකන්ද
    2.දියලුම

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බබරකන්ද මිටර් 241.කුරුදු ඔය ඇල්ල මිටර් 189.දියලුම මීටර් 171. මල්ලී. ♥️

  • @janakaishara4605
    @janakaishara4605 ปีที่แล้ว

    මේ වීෆියො ගහන ඩ්රොන් එක මොකක්ද අයියා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Mavic air 2 එකක් මල්ලී ♥️

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 ปีที่แล้ว

    🙏🙏🙏🙏💪💪💪😘😘😘❤❤❤

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว

    ඔය රතු පාට පැට්‍රෝල් එකේ ඉස්සර ටයර් වල අවුලක් තියෙනවා නේ ටයර් වල පැත්ත ගෙවිලා තියෙන්නේ හදා ගත්ත නම් හරි නැත්තන් අපරාදේ ටයර්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      එක තමා ... බලන්න වෙයි නේද...😀

  • @sujanrangana4682
    @sujanrangana4682 11 หลายเดือนก่อน

    a

  • @nishasadaruvan7155
    @nishasadaruvan7155 ปีที่แล้ว

    ❤❤❤❤

  • @udayafantasy7796
    @udayafantasy7796 ปีที่แล้ว

    ❤❤❤

  • @subashjayawardana5188
    @subashjayawardana5188 ปีที่แล้ว +1

    ❤❤❤❤