Kurundu oya falls Walapane | වලපනේ සරසන කුරුඳු ඔය ඇල්ල | ලංකාවෙ ලස්සනම පාරකින් කුරුඳු ඔය ඇල්ලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2023
  • කුරුඳුඔය ඇල්ල
    මේක තමා ලංකාවෙ තුන්වෙනියට උසම දියඇල්ල .. තියන්නෙ මධ්‍යම පළාතෙ වලපනේ ප්‍රදේශයේ .. උස මීටර් 206යි..පිදුරුතලාගල කඳුවැටියෙ උතුරු බෑවුමෙන් ආරම්භවෙනව කුරුඳු ඔය.. මේ කුරුඳු ඔයෙන් තමා කුරුඳු ඔය ඇල්ල නිර්මාණය වෙලා තියන්නෙ..
    සාපේක්ෂව සංචාරක ආකර්ෂණය අඩු උනත් ලස්සන දිය ඇල්ලක්.. ඒ වගේම මේ ඇල්ලෙ අවුරුද්දෙ ඕනම කාලයක වතුර අඩුවක් නෑ .. වලපනේ ඉඳන් දුෂ්කර නමුත් අති සුන්දර පාරක කිලෝමීටර් තුනක් විතර ගිහින් මේ ඇල්ලට යන්න පුළුවන් .. පරිසරයට හානි නොකර ගිහින් සුන්දරත්වය විඳගන්න ❤️🍂
    කුරුඳු ඔය ඇල්ල හොයාගෙන අපි ගිය ගමන සම්පූර්ණ ගමන් විස්තර සහිතව මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් ❤👌
    රාගල හයිෆොරස්ට් පැත්තෙන් කුරුඳු ඔය ඇල්ලට ගිය ගමන
    වලපනේ පැත්තෙන් කුරුඳු ඔය ඇල්ලට ගිය ගමන - : • Kurundu oya falls Wala...
    Kurudu oya falls is third highest waterfall in Sri Lanka.It is located in Walapane Sri Lanka.This our journey to Kurudu oya falls from Uvaparanagama via Ragala - Highforest road
    #kurunduoyafalls #walapane #nuwaraeliya
    Please Keep the environment clean
    ❤️🍃
    About me - :
    Hi friends I am Gaya Walker from Welimada - Sri Lanka.Mainly I bring travel vlogs of non popular beautiful places Sri Lanka.. subscribe my channel if you like my vlogs..
    You can support to the production of new videos via 👇
    www.buymeacoffee.com/gayanwalker
    Find me on
    Facebook -: / gayawalkersl
    Instagm-:
    / gaya_walker
    If you enjoy this video
    subscribe 🙌 Like ❤️ comment 🔥 share 🙏
    Euipments used in this vlog
    - Gopro Hero 07 black
    - Iphone 13
    - Dji mavic mini
    - Edited with adobe premiere pro

ความคิดเห็น • 86

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว +1

    ඇත්තටම අපිත් ගිය නැති ලස්සන පළාතක්. වෙනදා වගේම තවත් ලස්සන ඉදිරිපත් කිරීමත් පුතා. ඔබට ගොඩක් ස්තුතියි.

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Thank you very much 🥰❤❤

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216 4 วันที่ผ่านมา

    👍👍

  • @BMKtravelSL
    @BMKtravelSL ปีที่แล้ว +1

    අදත් සුපිරි වීඩියෝ එකක් brother .. දවසක එන්න ඕනෙ ඒ පැත්තේ travel එකක්.. බයික් එකේ... සෙට් වෙමු දවසක.. 💚💚🔥🔥

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Thanks brother ❤ aniwa set vemu

  • @manularandika3112
    @manularandika3112 7 หลายเดือนก่อน

    Niyamai enna lesi para kiyana eka watinawa machan.keep it up

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      Thanks brother 😍

  • @manojshantha7858
    @manojshantha7858 26 วันที่ผ่านมา

    ❤ super

    • @GayaWalker
      @GayaWalker  26 วันที่ผ่านมา

      Thank you so much 😊❤️

  • @gayansanjeewa4212
    @gayansanjeewa4212 2 หลายเดือนก่อน

    Superb .... Thanks

    • @GayaWalker
      @GayaWalker  2 หลายเดือนก่อน

      Thank you 😊❤

  • @danushkrisha7314
    @danushkrisha7314 7 หลายเดือนก่อน

    සුපිරි

    • @GayaWalker
      @GayaWalker  7 หลายเดือนก่อน

      Thank you 😍😍

  • @KSR._Love
    @KSR._Love ปีที่แล้ว

    😍❤️

  • @KSR._Love
    @KSR._Love ปีที่แล้ว

    Elama ❤️😍🙏

  • @travelsawariya
    @travelsawariya ปีที่แล้ว

    Patta machn... Lassni

  • @KSR._Love
    @KSR._Love ปีที่แล้ว

    ❤️🤟

  • @ViewsbySasaa
    @ViewsbySasaa ปีที่แล้ว

    😍😍😍😍

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว

    සුපිරි බන්❤

  • @chanakanirosh1028
    @chanakanirosh1028 ปีที่แล้ว

  • @ZaynMalik-zs9sx
    @ZaynMalik-zs9sx ปีที่แล้ว

    Lassanai❤️

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216 4 วันที่ผ่านมา

    Good job malli

    • @GayaWalker
      @GayaWalker  4 วันที่ผ่านมา

      Thank you so much 😊❤️

  • @buddhikalakshan1595
    @buddhikalakshan1595 ปีที่แล้ว

    Supiri 🎉

  • @tharinduchamuditha2426
    @tharinduchamuditha2426 ปีที่แล้ว

    ❤❤❤😍

  • @kalpagamage5942
    @kalpagamage5942 ปีที่แล้ว

    Drone shots ටික පට්ට😍

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      Thanks brother ❤

  • @lifestreamlk
    @lifestreamlk ปีที่แล้ว

    very nice bro...

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Thanks brother 😍

  • @sewminikuruppu4215
    @sewminikuruppu4215 ปีที่แล้ว

    Nice 🤩

  • @lakshanileperuma
    @lakshanileperuma ปีที่แล้ว

    KURUDU OYA parana vlog eka ude baluwa aluth vlog eka dan balamawa

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Thanks brother 😍

  • @samanthabandara1296
    @samanthabandara1296 7 หลายเดือนก่อน

    ජය වේවා ඔයාලාගේ වීඩියෝ නියමයි. Good luck දෙන්නාටම. ❤

    • @GayaWalker
      @GayaWalker  6 หลายเดือนก่อน

      Thank you ❤

  • @thetravelerclick
    @thetravelerclick ปีที่แล้ว

    අම්මෝ ඒක නම් සුපිරි අන්තිම වෙනකන් කොල පාටයි සුදු පාටයි නියමයි ✌️ගොඩක් විස්තර දැනගත්ත brother ❤

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      Thanks brother 🥰❤❤

  • @KSR._Love
    @KSR._Love ปีที่แล้ว

    Ela

  • @musicstereo9763
    @musicstereo9763 ปีที่แล้ว

    Next episode eka ikmanatama ona.👍

  • @KSR._Love
    @KSR._Love ปีที่แล้ว

    Eda miduma❤️😍

  • @ShareezAssan-rj6li
    @ShareezAssan-rj6li ปีที่แล้ว

    නියමයි මල්ලි. මං හිතන්නෙ වැඩිය කට්ටිය ගිහිං නැ උඩ ඇල්ලෙ පාමුලට. වතුර වැඩි හිංදා ඇල්ලත් මරුවට තිබ්බා drone එකට. සුපිරියක් ❤️

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Ow ayya etanata yana eka avadanam.. thank you ayya❤

  • @Pasidulakshan199
    @Pasidulakshan199 ปีที่แล้ว

    Travel video ekak live denako❤

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Issarahata balannam bro ❤

  • @Tishimeegaswaththa
    @Tishimeegaswaththa ปีที่แล้ว

    මාත් ගියා 💚💚

  • @heshgodellawaththa
    @heshgodellawaththa ปีที่แล้ว +1

    අවුරුදු දෙකකට කලින් recommend කරපු තැනට ගිහින් අද වීඩියෝ එකක් දාල තිබ්බම :ආධ්‍යාත්මික සුවය ultra pro max 😌❤️

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      Hee hee 🌚❤❤

  • @udayanganisamarakoon3694
    @udayanganisamarakoon3694 ปีที่แล้ว

    ඔයාගේ, වීඩියෝ නම් හරිම ලස්සනයි, පැහැදිලි යි, පාරවල් එහෙම හරිම පැහැදිලියි, ඇත්තටම ඔයා කියන තරම් ලස්සනයි, ඔය පලාත්, හයිපොරස්ට් නමි බලන්න එනවාමයි, බස් එකෙ හරි, ඒ තරමටම ලස්සනයි, තව වැදගත් දෙයක් කියන්න ඕන, බොඹුරු ඇල්ලෙ ගිහින් දැකපු දෙයක්, අපෙ සංචාරක යො නම් අන්තිමයි, පරිසරය විනාශ කරන්න එපා කියල මග දිගට දැන්වීම් දාල තියෙද්දිම , හිස් බොතල්, පෙලීතින් ඇල්ලෙ වතුර යම් දාල ඇවිත්, ලොකු කලකීරමක් ඇතිවෙන්නෙ, පුළුවන් නම් ඒ ගැන වෙනම වීඩියොව එකක් කරන්න, දෙවී පිහිටයි, පරිස්සමින් ට්‍රෑවල් කරන්න

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි . අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ලස්සන.. ඔව් බෝඹුරුඇල්ලෙනම් හැමතැනම වනසල තියන්නෙ . ටිකට් කඩන උනුත් ටිකට් ගන්නව විතරයි කුණු බැහැර කරන්න ක්‍රමයක් හදල නෑ හරියට

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว

    මේ වගේම ලස්සන videos බලන්න එන්න අපේ දිහාවට 😍💚👊

  • @matheeshawimukthi9314
    @matheeshawimukthi9314 ปีที่แล้ว

    video bala bala , license hambenakal balan inna maa vani thawath aya sitida ?

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 ปีที่แล้ว

    Uba gatta okkma drone shot tika එක දිගට දාපන්කෝ බන්

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Patta kattak kala ganna drone shot ehema unoth lesiyenma ussanawa samaharu

  • @NadiDissanayaka100
    @NadiDissanayaka100 2 หลายเดือนก่อน

    ගොලුමලේ පැත්තෙත් යමුකො දවසක ...

    • @GayaWalker
      @GayaWalker  2 หลายเดือนก่อน

      Yamu issrht ❤️

  • @sugandhimahawedage-iy8wz
    @sugandhimahawedage-iy8wz ปีที่แล้ว

    Nuwaraeliye idan kohomda yanna oni

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      නුවරඑළිය උඩුපුස්සල්ලාව පාරෙ රාගල පොලිස් චෙක් පොයින්ට් එක යනකම් ගිහින් වීඩියෝ එකේ විදියට යන්න එතනින් එහාට

  • @Pasidulakshan199
    @Pasidulakshan199 ปีที่แล้ว

    Bandarawela ta me dawas wala wahinawada

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว

      Hariyata dn na me dwaswala man jaffna inne

    • @Pasidulakshan199
      @Pasidulakshan199 ปีที่แล้ว

      @@GayaWalker ela

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 11 หลายเดือนก่อน

    Drone එකක් fly කරන්න සම්බන්ධ කරන ෆෝන් එකට ඒ අතරමැද කෝල් එකක් වගේ ආවොත් ප්‍රශ්න වෙන්න පුළුවන්ද

    • @GayaWalker
      @GayaWalker  11 หลายเดือนก่อน

      කිසිම ප්‍රශ්නයක් නෑ

    • @sameerasampathgunasekara9935
      @sameerasampathgunasekara9935 11 หลายเดือนก่อน

      @@GayaWalker ඩ්‍රෝන් එකට යවන්න ෆෝන් එකේ සිග්නල් සම්බන්ධයක් නැත්ද

    • @GayaWalker
      @GayaWalker  11 หลายเดือนก่อน +1

      @@sameerasampathgunasekara9935 නෑ . ඩ්‍රෝන් එක කනෙක්ට් වෙන්නෙ රිමෝට් එකට. පෝන් එකෙන් බොහෝදුරට වෙන්නෙ ඩ්‍රෝන් එකේ කැමරාවෙන් පේන දේ පෙන්වන එක විතරයි

    • @sameerasampathgunasekara9935
      @sameerasampathgunasekara9935 11 หลายเดือนก่อน

      @@GayaWalker ❤️❤️❤️❤️

  • @udarakasun5624
    @udarakasun5624 หลายเดือนก่อน

    වාහනේක ඇවිල්ලා දළු මඩුව ළඟ දාලා ඔය ඩ්‍රෝන් එක යවපු තැනට කොච්චර වගේ දුරද

    • @GayaWalker
      @GayaWalker  หลายเดือนก่อน

      1km vage

  • @SyntaxManeeSync
    @SyntaxManeeSync ปีที่แล้ว

    මේකත් බෝඹුරු ඇල්ල වගේ කොන්ක්‍රීට් වනාතරයක් වෙයිද 😢?

    • @GayaWalker
      @GayaWalker  ปีที่แล้ว +1

      එහෙම වෙන එකක් නෑ අප්‍රසිද්ධ නිසා

    • @SyntaxManeeSync
      @SyntaxManeeSync ปีที่แล้ว

      @@GayaWalker මතකද 2016දී බෝඹුරු ඇල්ල.. කොච්චර අප්‍රසිද්ධයිද

  • @awidayanna6893
    @awidayanna6893 10 หลายเดือนก่อน

    😍😍❤