keto diet කරන්න කලින් දැනගන්න ඕනෙ දේවල් | තවත් කීටො රෙසිපි|Doctor DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 81

  • @sudeshikalakmali6106
    @sudeshikalakmali6106 3 ปีที่แล้ว +11

    මම හිතන විදිහට intermitin fastin තමයි බර අඩු කරන්න සුදුසුම. මොකද ඒකෙන් අපේ ශරීරයට ගොඩාක් හොද ප්‍රතිලාභත් ලැබෙනවා

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +6

    බොහෝම ලස්සනට සුන්දරත්වය සමග හොද දැනුවත් කිරීමක් ඩොක්ටර් බොහෝම පින් තෙරුවන් සරණයි

  • @nishishanya3981
    @nishishanya3981 3 ปีที่แล้ว +10

    මැඩම් අත් වල මහත අඩු කරගන්න හැටි ගැන vdo එකක් කරන්නකෝ

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +4

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔයාව දැකීමත් සතුට අරන් තෑන්ක්යූ

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 3 ปีที่แล้ว +3

    කීටො පිලිබඳ තවත් තොරොතුරු කියලා දෙන්න doctor.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි වෛද්‍ය තුමිය හරි දේ නියම විදියට ගොඩක් ස්තුති ❤

  • @chamaramadushanka6576
    @chamaramadushanka6576 3 ปีที่แล้ว

    හොයපු ව්ඩ්යො ටිකක්. ඉතාමත් වැදගත්. ස්තූතියි ඩොක්ටර්.. 👊👍👈✔

  • @maduwanthiaunika3508
    @maduwanthiaunika3508 3 ปีที่แล้ว +8

    තව රෙසිපි කියා දෙන්න. සොසෙජ්ස් කෑමට ගන්න පුලුවන්ද.

  • @ranmaperera3443
    @ranmaperera3443 3 ปีที่แล้ว +5

    Heavy cream kiyanne whipping creamda

  • @faznainecader3313
    @faznainecader3313 3 ปีที่แล้ว +2

    Please do a video what are the vegi we can eat n others too

  • @maduwanthiaunika3508
    @maduwanthiaunika3508 3 ปีที่แล้ว +3

    පවුල් සංවිදාන ක්‍රම වලින් මහාත් වෙනවද කියා දෙන වැඩ සටහනක් කරන්න.

  • @pradeepduminda724
    @pradeepduminda724 3 ปีที่แล้ว +2

    Can u show some coconut flour recipe

  • @nimalipriyangika1224
    @nimalipriyangika1224 3 ปีที่แล้ว +2

    Green tea bonna puluwanda keto karathdi ..bath kannama barida

  • @lkdarkman
    @lkdarkman 3 ปีที่แล้ว

    පවුල් සන්විදාන විඩි ගැන video එකක් කරන්න dr

  • @YummyTasty290
    @YummyTasty290 ปีที่แล้ว

    Seeni mattema godak adu kenekt keto diet eke krnne sudusuda

  • @sunithajayathilaka482
    @sunithajayathilaka482 3 ปีที่แล้ว

    Dr.gasrik rogayen peeda vidinna kenekta me kramaya sudusuda

  • @sujeewasamanthi4756
    @sujeewasamanthi4756 3 ปีที่แล้ว +1

    Doctor heavy cream kiyanne monavada

  • @thusithasinghagosha9172
    @thusithasinghagosha9172 3 ปีที่แล้ว +2

    Great program ....👍

  • @susanthakoswatta9898
    @susanthakoswatta9898 3 ปีที่แล้ว

    HEVY CREME GANA PHADILI NA

  • @fanflower5678
    @fanflower5678 3 ปีที่แล้ว +1

    Dr pls do a video of whey proteine for women .
    whether girls who has PCOS can consume whey proteine .
    pls do a video Dr.
    Thank you.

  • @amarasooriyagenadeeshajeew4297
    @amarasooriyagenadeeshajeew4297 3 ปีที่แล้ว

    Which drinks we can go with keto diet?

  • @liyaliyanarachi5474
    @liyaliyanarachi5474 3 ปีที่แล้ว

    Wow doctor. Delicious recipes. Thank u❤

  • @isurupererra6954
    @isurupererra6954 3 ปีที่แล้ว +1

    Tnx doctor.. masen 10kg adu kala..😊

  • @sandyapushpakumari7380
    @sandyapushpakumari7380 3 ปีที่แล้ว +1

    Doctor me diet pan eka teenagerslata හොඳද

  • @sanjuthankshathaduramadush8715
    @sanjuthankshathaduramadush8715 3 ปีที่แล้ว +2

    mata Keto karanwa.idala hitala bara wadi kiyala hithenkota keto karanwa.ikamata bara adu wenwa

  • @dhfonseka1302
    @dhfonseka1302 3 ปีที่แล้ว +2

    Ane doctor puluwannm menstrual system eka regulary krgnna widiha gana video ekk dannko.🙏

  • @harshaniwijesinghe5214
    @harshaniwijesinghe5214 3 ปีที่แล้ว +2

    Doctor man 16/8 davas 3k kala mata gastik doctor enna amarui et vatura bila 11 venakam hitiya gastik nisa monada karanne doctor plz reply doctor

  • @badugebaduge2262
    @badugebaduge2262 3 ปีที่แล้ว

    Wayas paratharyak thiyanawada doctor

  • @loshanakumburegedara2561
    @loshanakumburegedara2561 3 ปีที่แล้ว +10

    හෙවි ක්‍රීම් වෙනුවට ගන්න පුලුවන් දෙයක් නැද්ද

  • @suduhaminesuduhamine2208
    @suduhaminesuduhamine2208 3 ปีที่แล้ว +2

    Doctor api me recipes wala calories kiyada kiyalath video eke side ekakin damu neda??eka hamotama godak wadagathwei kyl hithenawa ...

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว

      කීටො ඩයට් එකේ කැලරි ගනනය කරන්නෙ නෑ.

    • @suduhaminesuduhamine2208
      @suduhaminesuduhamine2208 3 ปีที่แล้ว

      @@doctordr6714 ok thankyou doctor ...

  • @rashmivimansha6453
    @rashmivimansha6453 3 ปีที่แล้ว

    Doctor sema thiyena kenekata mema diet plan ela hodad

  • @kaumadeefernando10
    @kaumadeefernando10 3 ปีที่แล้ว

    Dr..
    Can you please explain how to give up a keto diet. How to start a balanced diet gradually..?

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +1

      Have to do it slowly and gradually..

  • @vibushapanchali2324
    @vibushapanchali2324 3 ปีที่แล้ว +1

    godak pasal yana lamun atharath me sthulathawaya thiyenawa ethota ewage laminta hoda monawage ahara ratawakda doctor

  • @annemarina739
    @annemarina739 3 ปีที่แล้ว +1

    Dr. How to prepare keto foods for cholostrol patients?

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว

      This is not suitable

  • @NIPUNICHATHUNIKA
    @NIPUNICHATHUNIKA 3 ปีที่แล้ว

    මේ ඩයට් ප්ලෑන් එකේදි green tea බිව්වට කමක් නැද්ද ඩොක්ටර්

  • @thanu9178
    @thanu9178 3 ปีที่แล้ว +2

    Thankuu doctor..

  • @akilavijani5237
    @akilavijani5237 3 ปีที่แล้ว

    Medam pada wala kalawa pedesha pitupasa pedesa wala thel iwath karana video ekak karanna medam 🙏🙏

  • @thilinirukshani318
    @thilinirukshani318 3 ปีที่แล้ว +1

    Ane doctor keto plan eka karot badai papuwai adu kara ganna puluwanda

  • @manindriaseensa3463
    @manindriaseensa3463 3 ปีที่แล้ว

    Dr type 2 diabetes reverse කරන්න dr jason fung ඉදිරිපත් කරලා තියෙන වීඩියෝස් දැක්කා. ඒ දේවල් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

  • @malithiupeksha4295
    @malithiupeksha4295 3 ปีที่แล้ว

    Doctor
    Fadna shape up tea aurudu 16ka lamayekta denna hodida

  • @lahirusuranga9172
    @lahirusuranga9172 3 ปีที่แล้ว +1

    Doctor මම fasting ඉන්න කෙනෙක් දැන් දවස් 5k විතර වෙනවා..කීටො කෑවට කමක් නැද්ද ..

  • @shankylakeens3754
    @shankylakeens3754 3 ปีที่แล้ว +1

    Psoriasis tiyena kenekta keto diet plan eka hodada.

  • @amilarupasinghe4845
    @amilarupasinghe4845 3 ปีที่แล้ว +3

    කිටෝ කරන්නකොට fat එක වැඩි වෙන එක ගැටලුවක් නැති ද

  • @susanthapiano445
    @susanthapiano445 3 ปีที่แล้ว +2

    Godak watinawa thank you 🙏🏾

  • @dulikawiyanduwalokuundige2442
    @dulikawiyanduwalokuundige2442 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති

  • @ranjithsuriyaaratchi5382
    @ranjithsuriyaaratchi5382 3 ปีที่แล้ว +2

    Fat ගත්තහම kalari limit aka balpanawDe

  • @KumaraAj85
    @KumaraAj85 11 หลายเดือนก่อน

    තයිරොයිඩ් වලට බෙහෙත් බොන කෙනෙක් , සිරොසිස් තියන කෙනෙක්ට මෙ ක්‍රමය හොඳ ද

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว

    hevy creame වෙනුවට වයිට් සෝස් ගන්න පුලුවන්ද ඩොක්ටර්

  • @shakeeladananjalee7619
    @shakeeladananjalee7619 3 ปีที่แล้ว

    Havey cream kiyanne monawada

  • @isankagunathilake4847
    @isankagunathilake4847 3 ปีที่แล้ว +2

    Thank you doctor..

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว

    Thank you madam ane puluwan MN kurulawalata wisadumak kiyanna MN Kuwait

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 ปีที่แล้ว +1

    Very educative video thanks 🙏

  • @susanthapiano445
    @susanthapiano445 3 ปีที่แล้ว

    කුරැළැ සම්බන්ද විඩිෙයා එකක් කරන්න පුලුවන්ද🙏🏾

  • @vibushapanchali2324
    @vibushapanchali2324 3 ปีที่แล้ว +1

    samanen padam krana age(16-20) athara laminta mewage diet plannekak hodada ,mokada padam karaddi godak moleta Oxigen sapauama athyawashyanisa

  • @sonali2001
    @sonali2001 3 ปีที่แล้ว

    Doctor ane plz sathiye dawas 7tama hariyanna plz ekk hadala dennako day ekatai night ekatai chat ekk vidiyta apita hadala pennanako fallow karanna mulu sathiyama plz mam

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 3 ปีที่แล้ว +2

    Thanks doctor

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +1

    කොලස්ට්‍රෝල් මට්ටම පාලනය උන පසු මේ සුදුසු දව්‍යායාම සහ සහ ආහාර පාලනය මගින් බරත් අඩු වීමක් සිදු උනාට පසු

  • @mathinduliyanage8694
    @mathinduliyanage8694 3 ปีที่แล้ว +2

    Godak pin madam

  • @nilanthikb6925
    @nilanthikb6925 3 ปีที่แล้ว +2

    Harema pahadeli doctr

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon2800 3 ปีที่แล้ว +5

    ඩොක්ටර් බිත්තර විතරක් කාලා මෙක කරන්න පුලුවන්ද. මස් මාළු නොකා?

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 ปีที่แล้ว +1

    𝒯𝒽𝒶𝓃𝓀 𝓎𝑜𝓊 𝒹𝑜𝒸𝓉𝑒𝓇💕

  • @ranjithsuriyaaratchi5382
    @ranjithsuriyaaratchi5382 3 ปีที่แล้ว +3

    Fat නැත්නම් තෙල් ගත්තහම මහත් වෙනවා කියන්නේ akata කමක් nathe

  • @kusaltharindu230
    @kusaltharindu230 3 ปีที่แล้ว +2

    රෑට ගන්න පුලුවන් කෑම මෙනවද

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 3 ปีที่แล้ว +7

    Doctor intermittent fasting කරන කෙනෙක් උදේට කඩල වගේ ධාන්‍යක් ,දවල්ට බත් පොඩි ප්‍රමාණයක් කෑමට ගත්තට කමක් නැද්ද ?

    • @sampathwa7811
      @sampathwa7811 3 ปีที่แล้ว +1

      ඩොක්ටර් උදේ ට බත් අඩුකෝප්පයක් බිත්තර 3ක් පොල් සම්බෝල එක්ක කෑවට කමක් නැද්ද

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว

    දියවැඩියාවෙන් පෙලෙන ගර්බනී මවකට සුදුසුද මේ කීටෝ ඩයට් එක

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +1

      නැත

    • @achiniwijenayake274
      @achiniwijenayake274 3 ปีที่แล้ว

      @@CyberClinic ඩොක්ටර් පුලුවන් නම් දියවැඩියාව තියෙන ගර්භනී අම්මා කෙනෙකුට ගැලපෙන ඩයට් ප්ලෑන් එකක් දෙන්න.

  • @prabashiwickkramasinghe6291
    @prabashiwickkramasinghe6291 3 ปีที่แล้ว

    Breastfeed karanna kenekta rata witharak me wage dayak hadala kama ta gattada kamak nada

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +1

      Ya you can.

    • @prabashiwickkramasinghe6291
      @prabashiwickkramasinghe6291 3 ปีที่แล้ว

      @@CyberClinic heavy cream kelles wala thiyanwada miss plz reply fresh cream kiynne mewatada

  • @shiromiperera4366
    @shiromiperera4366 3 ปีที่แล้ว

    💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏😋

  • @charuwijerathna917
    @charuwijerathna917 3 ปีที่แล้ว

    Doctor mama awuruddakata kalin 16/8 karala bara adu kara gaththa dan ayemath bara wadi dawas 4 kalin idan aye 16/8 karanna gaththa eeth bara adu wenne na eka thana 100g 200g ehata mehata wewi tiyenne exercise kale na mama abroad inne exercise karanna time na