පට්ටම ආතල් දවස් දෙකතුන ♥️| Life in japan 🇯🇵🇱🇰| මේ සතුට ගැන කියන්න වචන නෑ මට ❣️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 1.2K

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 15 วันที่ผ่านมา +20

    ආන්ටිගේ මම ආසම ගතිගුනය පිරිසිදුකම පිලිවල සහ පරිසරයට ආදරේ කිරීම. මේ වීඩියෝ බලන හැමෝටම ආන්ටි හොද ආදර්ශයක් මොකද අපේ රටේ එහෙම ඔහොම කැම්පේන් ගියානම් පරිසරය විනාශයි ලොකුම හේතුව හොද ආකල්ප නැතිකම❤❤ අපේ රටත් ඉක්මන්ටම මේවගේ සුන්දර රටක් වේවා. මම තවම පුන්චි ගෑනු ලමයෙක් හැබැයි මාත් පොඩිකාලේ ඉදලාම පරිසරය පිරිසිදුව තියාගන්න හරිම ආසයි අනේ මොන ප්‍රශ්න ආවත් අපේ රට හරිම ලස්සනයි ඒකරැකගමු කියලයි මමනම් කියන්නේ.❤❤❤❤ බුදුසරණයි ඔයාලා හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @IroshaNarangoda
    @IroshaNarangoda 15 วันที่ผ่านมา +12

    ඔයාගෙ පවුලේ ආදරණීයන් ජීවිතේ විඳින ආකාරය අපි සතුටින් බලනවා. ගිය පාර ඔයා දුකින් හිටියේ වෙන තැනකට යන්න උනා කියලා .❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Pethusha
    @Pethusha 15 วันที่ผ่านมา +9

    මම විඩියො එකෙ අන්තිම ටික බලන ගමන් ඉන්නෙ... ඇත්තට ම ආස හිතෙනවා... දවසක ... ජපානයට එන්න හිතෙනවා... ඒ හීනෙ හැබැවෙනවනම්..
    හරිම ලස්සනයි ... ඔයාලගෙ පවුලෙ සියලු දෙනාටම ආදරෙයි ... බුදුසරනයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.....

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @Hasitha420
    @Hasitha420 15 วันที่ผ่านมา +9

    ම්ගේ පුතාගේ නම තිබුනට මම අනෝමා එයගේ අම්මා ඇත්තටම ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් හැදේම සතුටින් බාරගෙන විදිනවා ඒ වගේම හරිම පිලිවෙල්ට වැඩ කරනවා මට කියන්න වචන නැහැ මම ඔයගේ අක්කා කෙනෙක් වගේ ඔයාට හදවතින්ම සුභ පතනවා මේ වගේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

    • @HelanKumari-g7l
      @HelanKumari-g7l 11 วันที่ผ่านมา

      Ow akke harima Lassanai adrie akke harima satutui ❤️❤️❤️❤️🥰🥰🥰akke hemadanath adrie❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 15 วันที่ผ่านมา +10

    හරිම සතුටුයි පවුලම එකතුවෙලා ජීව්තේ විඳිනවා දැක්කම ❤ හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @watvijayanthi5522
    @watvijayanthi5522 16 วันที่ผ่านมา +12

    අනෙ පට්ටම ලස්සනයි තව බැලුවෙත් නෑ විඩිඔ එක ගත්ත ගමන් මැසෙජ් එකක් නොදා ඉන්න බෑ ❤❤

  • @asafernando6290
    @asafernando6290 15 วันที่ผ่านมา +18

    දිග කොච්චර උනත් අපිට කොටයි වගේ. ඒ තරම් ආසාවෙන්නේ බලන්නේ.
    ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️

  • @shanikakarunadasa3938
    @shanikakarunadasa3938 16 วันที่ผ่านมา +125

    අක්කේ ඔයා විශ්වාස කරන එකක් නෑ, මම ඊයේ දෙවැනි සැරේටත් ඔයාගේ කලින් කෑම්ප් වීඩියෝ එක බැලුවා, මම හිතා ගත්තා කමෙන්ට් එකක් දාන්න ඔයාට මලීෂවත් එක්කගෙන කෑම්ප් ගිහිල්ලා අපිට වීඩියෝ එකක් දාන්න කියලා.., ඊයේ හිතලා අද බලනකොට ඔයා එහෙම වීඩියෝ එකක් දාලා, මට හරිම සතුටුයි. ❤

    • @NikiniPrarthana-cq9df
      @NikiniPrarthana-cq9df 16 วันที่ผ่านมา +1

      math meyag vlogs balanna gaththe giya para dapu camp vlog eken.

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +3

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️

    • @dewmiakarsha5582
      @dewmiakarsha5582 15 วันที่ผ่านมา +1

      Wena wedak nedda😂😂

    • @rohinarodrigo9023
      @rohinarodrigo9023 14 วันที่ผ่านมา

      ❤ beautiful video of your camping I really enjoyed watching it Thank you for sharing it 😊❤️

    • @shanikakarunadasa3938
      @shanikakarunadasa3938 14 วันที่ผ่านมา

      @@dewmiakarsha5582 oyata wena wedak nedda.,

  • @chamodissanayake3395
    @chamodissanayake3395 16 วันที่ผ่านมา +15

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දැම්මෙ අක්කි..ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බලනවා...බලන්න වීඩියෝ එකක් නැති උනාම පරන ඒවා ඩවුන්ලෝඩ් කරගෙන හරි බලනවා ඔයාගෙ...❤❤❤

    • @nawdias9610
      @nawdias9610 15 วันที่ผ่านมา

      හරිම ලස්සන පරිසරයක්

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @NiroshiNiroshini
    @NiroshiNiroshini 16 วันที่ผ่านมา +37

    ලස්සන වීඩියෝ එකක් අක්කෙ බාගයයි බැලුවේ බාගෙට බලාගෙන ඉන්නකොටම මගේ දුව ඇවිල්ලා ආයි මුලින් ඉඳල බලමු කියල ඔන්න ආයෙ මුලින් ඉඳලා ආයි බලනවා 😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @kmnranasingha5171
    @kmnranasingha5171 15 วันที่ผ่านมา +8

    මමත් කෑම්පින් ආවා වගේ දැනුනේ. හරි ශෝක් නැන්දේ ගියපු තැන මාර ලස්සනයි පුදුම සැහැල්ලුවක් අපිටත් දැනුනේ 🍃 ස්තූතියි අනූ නැන්දට. තෙරුවන් සරණයි නැන්දෙ ❤

    • @dawndias4121
      @dawndias4121 15 วันที่ผ่านมา

      When u go out on a trip like this how do u manage to keep ur mom in law . Is she at home or looked after at an institution until ul come back

    • @dawndias4121
      @dawndias4121 15 วันที่ผ่านมา

      I'm curious to know how d elderly r handled in such a situation

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏

  • @m.g.b.chathura2331
    @m.g.b.chathura2331 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නැන්දේ කෑම්පින් වීඩියෝ එක ඒ වටපිටාව ......මට පිස්සු වගේ ඒවා දැකලා ජපානෙට යන්න තියෙන ආසාව තව තවත් වැඩිවෙනවා නැන්දේ ඔයාගේ වීඩියෝස් බලද්දී ජපානෙ මිනිස්සුන්ගේ ආකල්ප ගැන මට කියන්න වචන නෑ හරිම විනයගරුක ,නීතිගරුක ජනතාවක් මේහේ කට්ටියත් එහෙම වුනානම් ශ්‍රී ලංකාව තියෙන ස්වාභාවික සුන්දරත්වයට වඩා ලොකු සුන්දරත්වයක් ලංකාවට ඇති වෙන්න තිබ්බා වීඩියෝ එක දැක්ක වෙලාවේ ඉදන්ම බලනවා බලනවා කිය කිය හිටියේ හැබැයි පරක්කු වුනා ....සොරි..... ආදරෙයි පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න ඔයාගේ පවුල හරිම ලස්සනයි ඊලග අවුරුද්දෙත් කෑම්පින් වීඩියෝ එකක් පුලුවන් නම් විතරක් ගේන්න ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  20 ชั่วโมงที่ผ่านมา

      පරක්කු වෙලා හරි බලලා දාන Comment එකට ස්තූතියි 🌷🌷♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @cd6694
    @cd6694 15 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි වීඩියෝ එක. වටපිටාව හරිම ලස්සනයි. ඔයාට බොහොම ස්තූතියි මේ වගේ දේවල් අපිට පෙන්නුවට.

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NadeekaHarshani-i8m
    @NadeekaHarshani-i8m 15 วันที่ผ่านมา +2

    ජීවිතේ පුදුම විදියට ඔයාල විදිනව බලල අපිත් සතුටු වෙනවා,මාරම ලස්සනයි,අක්කේ ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි,පිරිසිදුයි,දෙවිපිහිටයි ඔයාලට❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @raveesharoshani8974
    @raveesharoshani8974 16 วันที่ผ่านมา +9

    වීඩියෝ එක දානකන් බලන් හිටියේ😊😊😊 ආදරෙයි ගොඩාක් අක්කි පණ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @shainiwinodya6532
    @shainiwinodya6532 5 วันที่ผ่านมา +1

    මේක බලද්දි මට තලවිල පල්ලිය මතක් උනා. කොච්චර ආසාවෙන්ද ඉන්නේ පල්ලි ගිහින් වාඩි ගහලා ඉන්න. මංගල්ලෙ ඉවර වෙලා ගෙදර එන දවසට හරි දුකයි ඉතිං.❤

    • @dedunuwithanage6063
      @dedunuwithanage6063 4 วันที่ผ่านมา

      මමත් කියන්න ගියේ ඔය ටික kochchara asada, ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත මමත් ගොඩාක් ආසාවෙන් යනවා ලංකාවෙ හිටපු කාලේ තලවිල ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @laylakaram5007
    @laylakaram5007 15 วันที่ผ่านมา +9

    ඒක නමී පටීටම ආතල් තමයි ගොඩාාාක් මහන්සි වෙලා වීඩියෝ කරලා එඩිටී කරලා අපිට මෙීවා දකින්න සලස්වන ඔයාට ගොඩ ගොඩාාාක් ස්තුතියි 👍❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 15 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤❤❤❤
    පවුලේ අය එක්ක මෙහෙම ගතකරන එක කොච්චර ෂෝක් ද...හොද අත්දැකීම.ඔන්සෙන් ගැන ,කෑම්පින් ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් විිඩියෝ එකක් .ස්තුතියි
    ❤️❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @amaherath1059
    @amaherath1059 16 วันที่ผ่านมา +6

    අද නම් කලින්ම ආව බලන්න ගොඩක් ලස්සනයි vedio 1 බුදු සරණයි ජේසු පිහිටයි හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 15 วันที่ผ่านมา +2

    ඇත්තටම නංගී ,මේ වීඩියෝ එක මාරම මාර ලස්සනයි අනේ.ඔයා ගෙන එන වීඩියෝ හරිම ලස්සනයි .ආසා හිතෙනවා බලන්න.එපා වෙන්නේ නෑ .ඒ තරමටම ආකර්ෂණීයයී .👌👌👌.වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ මේ වීඩියෝ එක .👍👍❤️❤️.ඔබ සියලුම දෙනාට බුදු සරනයී .

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 16 วันที่ผ่านมา +5

    විඩියෝ එක එනකල් බලාගෙන හිටියේ .ආසාවෙන් බැලුවා .හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 14 วันที่ผ่านมา +1

    අසාවෙන් බැලුව අක්කේ, හරිම ලස්සනයි, අර, පුංචි දොළ දැක්කම, හිත නිවෙන දසුනක්, හැමදාමත් ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා,❤❤ ගොඩක් ස්තුතියි, අපිටත්, මේ සැනසීම විදින්න දුන්නට, ❤❤තෙරුවන් සරණයි 🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 15 วันที่ผ่านมา +3

    Ane ඇත්තටම ගොඩක් ලස්සනයි .අපි ආශාවෙන් බැලුවේ .ජීවිතේ විඳිනවා කියන්න mekata තමයි akki .ඔයා නැන්දම්මා අමතක kale නෑනේ .ආදරෙයි පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @yeshandiluusha
    @yeshandiluusha 15 วันที่ผ่านมา +2

    2022 කෑම්ප් ගියපු තැනට වඩා ගොඩක් ලස්සනයි මේ තැන. අද වීඩියෝ එකත් ලස්සනයි😊 ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න❤ ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @sunarajapaksha9865
    @sunarajapaksha9865 16 วันที่ผ่านมา +6

    😊 ❤ අක්කී...වීඩීයෝ එක දානකන් උදේ ඉදලා බලාගෙන හිටියෙ...🙈

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @VishiPremarathne
    @VishiPremarathne 15 วันที่ผ่านมา +3

    Ane Aunty video eka Harima lassanai…Harima relaxing❤️wassa kiyala wenasak na eka harima vinodai 🥰godak enjoy kala Ada video eka👍🏻❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Ishudulanja4728
    @Ishudulanja4728 15 วันที่ผ่านมา +4

    හරිම ආසාවෙන් බැලුවා නැන්දේ ❤️😘 හරිම ලස්සන තැනක්❤️ අම්මෝ කෑම 😋❤️ මරීනා නන්ගි හරිම සතුටින් ❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🎀🥰🌹💞💕😍

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ChamiduChamidu-il8pq
    @ChamiduChamidu-il8pq 15 วันที่ผ่านมา +2

    ඔයාලා ආන්ටි සතුටින් ඉන්නවා🎉 හරිම විනෝදයි ...❤ වෙනසකටත් එක්ක හොදයි...ව්ලොග් එකත් best camping untie ...ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 16 วันที่ผ่านมา +3

    Anuuuuuu❤❤❤❤....harima.adaraniya niwaduwak parissamen gathakarala oyala awe....malisha wowww❤marina manika❤....hamoma parissamen sathutin inna......theruwansaranai

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @chathuchathu1043
    @chathuchathu1043 14 วันที่ผ่านมา +1

    අනේ අක්කා පුදුම ආසාවකින් බැලුවා video eka...ඇත්තටම ෂෝක් අක්කේ...ටෙන්ට් එකට light දැම්මා ම නම් මාර ලස්සනයි akkiyooo...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 16 วันที่ผ่านมา +2

    අලේ ශෝයි නැන්දියෝ සුපිරි ආතල් එකක් අරන් කට්ටියම නේද සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි 😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @shashi7178
    @shashi7178 15 วันที่ผ่านมา +2

    නියමයි අක්කෙ වැස්සෙ නැත්නම් ගොඩාක් හොදයි මම අහල තුයෙනව එක පාරක් ඇදුම් නැතුව නාන එක ගැන ලංකවෙ ජැක්සන් ඇන්තනිගෙ පුතා දවසක් වැඩ සටහනකදි කිව්ව ❤ මන්නම් ආසම හා පැටියගෙයි මලිශ අයියගෙයි සහොදරකමට

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 16 วันที่ผ่านมา +7

    ඔයාලා ජීවිතේ විදිනවා දැකලා හරි අපි සතුටු වෙනවා..අපේ ලන්කාව ගැන හරි දුකයි අක්කේ..මේ 22 හොද අවස්ථාවක් එනවා..මගේ රටට අලුත් වෙනසක් අනකම් බලන් ඉන්නවා ...තෙරුවන් සරනයි ❤❤❤

    • @HelanMalini-en1sw
      @HelanMalini-en1sw 15 วันที่ผ่านมา +1

      හරම..අඩ්‍ර්රඊඉ

    • @Teehi_Reha
      @Teehi_Reha 15 วันที่ผ่านมา +8

      😂අපි නන් දුක්විදින් නෑ ලන්කාවෙ හිටියා කියලා .ලොකු සල්ලි කාරයොත් නෙවේ තියෙන දෙයින් සතුටින් ඉන්නවා.දේශපාලනකයින්ට අපේ ජීවිත වලට බලපෑමක් වෙනවා තමා .හැබැයි ලෝකෙ හොදම දේශපාලනකයින් ලැබුනත් වැඩක් නෑ අපි හොදට ඉගෙන ගෙන ජීවිතේ ගොඩක් පැතිවලින් ඉස්සරහට ගියෙ නැත්තන් .ගෙදර වියදමට සල්ලි රස්සාවෙන් මදි නන් චූටුයට බිස්නස් එකක් හරි පටන් ගන්න ගෙදර එලවලු ටිකක් හරි හදාගන්න.මේ නැන්දා පේනවනෙ රස්සාවක් කරනවා ,yt channel එකක් කරනවා .මරීනගෙ තාත්තාට නිවාඩු එක දවසයි සතියට.මෙයාලට මෙහෙම නිවාඩු එන්නෑ ලේසියට මේ නැන්දගෙ vlogs දිගටම බැලුවාම ඒක පේනවා.හැබැයි එක තප්පරයක්වත් මෙයාලා අපතෙ අරින් නෑනෙ.දේශපාලනකයින් කොහොම උනත් අපේ රටේ රස්සාවල් පැය 8ක් විතර උපරිම නිවාඩු ඇතිවෙන්න තියෙනවා මේ අපතෙ යන වෙලාවලින් ප්‍රයෝජන ගන්න.අපේ රටේ සමහර මිනිස්සු දියුණු වෙන්න උත්සහ නොකර කම්මැලි කම වහගන්න වරද පටවනවා දේශපාලනේට.බලන්න ඔයාලගෙ නිවාඩු වෙලාව ඔයාලා මොන විදිහටද නාස්ති කරන්නෙ කියලා phone එකේ කොච්චර වෙලා ගතකරනවද කියලා.මේ වෙලාවල් නාස්ති නොකර ඒවගෙන් තමන්ගෙ ජීවිතේට රුපියලක් හරි එකතු කරගන්න පුලුවන් වැඩක් කරන්න.online job වලට පිරමීඩ කාරයන්ට රැවටෙන්න එපා මාසෙන් කෝටිපති වෙන්න හිතන් .බිස්නස් ගැන අයිඩියා නැත්තන් ඒ වෙනුවෙන් උපදෙස් ගන්න ලන්කාවෙ ආයතන තියෙනවා රජයෙ වගේම පෞද්ගලික ඒවා ඒවට යන්න.සුලු පරිමාණ ව්‍යාපාර වලට රජයෙන් ණය දෙනවා ඕවැ ගැන හොදට හොයලා බල්ලා ජීවිතේ හදාගන්න.ලමයි ඉන්නවනම් හොදට උගන්නන්න english ,it වගේ දැනුම එයාලට දෙන්න.ලොකු ලොකු ඉන්ජිනේරුවො දොස්තරලා වෙන්න කියලා බල කරන්න එපා ලමයි කැමති මොනවද කියලා බලලා ඒ දේවල් වලට එයාලව යොමු කරන්න එයාලා ආසාවෙන් එයාලගෙ ගමන යයි.

    • @KosalaID
      @KosalaID 15 วันที่ผ่านมา +1

      හරිමලස්සන වීඩියෝඵකක් මරීනගෙ වැඩවලට හිනාත් යනව මරීනගෙ වාහනෙනම් නියමයි ඇල්ල දැක්කම ආසහිතෙනව.මොනව කරන්නද ඉතින් හැමෝටම ජපන්ඵන්න වාසනව නෑනේ.අපි ඉතින් මේවාබලල සතුටුවෙනව. ඔයාට ස්තුතියි මේවා අපට පෙන්නනවට.නංගි අර බඩ ඉරිගු පපුච්චල කන්න පුලුවන්ද. අපිත් අද සවාරියක් ගියාවගේ හැමදාම ඔයවගේ සතුටින් ඉන්න ලැබෙන්න කයා මා පතනව ජේසුපිහිටයි බුදුසරනයි❤

    • @user-bt9sn3vh6v
      @user-bt9sn3vh6v 15 วันที่ผ่านมา

      ❤​@@Teehi_Reha

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 14 วันที่ผ่านมา

    හිත පිරුණා අක්කේ අද විඩීයෝ එක බලලා.. හරිම ලස්සනයි ඒක නම් වෙනස්ම අත්දැකීමක්.. ඒ පරිසරය නම් හිත නිවෙනවා ❤❤ අක්කලා ගියපු tree house camping එකයි, අක්කාගේ අයියා ඉන්නකොට ගියපු එකයි වගේම මේ පාර ගියපු එකත් නියමයි ❤❤ මලීශත් ඉන්න එක හුගක් සතුටුයි ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න .... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි 🌷🌷

  • @lakmalilakmali5842
    @lakmalilakmali5842 16 วันที่ผ่านมา +6

    සුදු අම්මා කොහෙද හිටියේ අක්කේ ,ඔයාලා ගියාට පස්සේ

    • @ShaniFrenando
      @ShaniFrenando 16 วันที่ผ่านมา +7

      Video eka hariyata baluwa nm oya prashne ahanne na 😂

    • @lakmalilakmali5842
      @lakmalilakmali5842 15 วันที่ผ่านมา +1

      මං නම් මුල ඉදලා තමයි බැලුවේ ​@@ShaniFrenando

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +2

      විඩියෝ එකෙ මම හැමදෙයක්ම පැහැදිලිව විස්තර කියලා තියනවා නෙ 🌷

    • @anuradhawijesingha6929
      @anuradhawijesingha6929 10 วันที่ผ่านมา

      නංගී මලීශ පුතා ජපානයට එනකොට ඔයාගේ අයියාගේ පුතා ත් ආවානේද..එයා ආපහු ගියාද..ඔයා නම් පිරිසිදු ..සංවර අම්මාකෙනෙක්...බුදුසරණ පතම්

  • @Vidyaashi2005
    @Vidyaashi2005 15 วันที่ผ่านมา +1

    11:19 වෙලාව.දැන් තමයි බලලා ඉවර උනේ😂අද වීඩීයෝ එකක් දානවා කියලා දන්න නිසාම ඔක්කොම වැඩ ඉවර කරලා රෑ වෙලා හරි ආවා බලන්න.ලස්සනයි අනේ ඒක..හිත ඇදලා ගන්නව❤ආදරෙයි🎉❤11

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @poorni767
    @poorni767 16 วันที่ผ่านมา +6

    අදනම් දිග විඩියෝ එකක් දාලා.. සතුටු හිතුනා දක්කාම මේ වගේ විඩියෝ දාන්නකෝ.. කැම්පින් විඩියෝ බලන්න මම ආසයි 😊 මමත් ඔයාලා එක්ක ගියා වගෙ දැනුනා 😊❤
    අයෙත් ඉක්මනින් තව විඩියෝ එකක් දාන්න බලන් ඉන්නවා❤❤❤ god bless all❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @OhasOhas
    @OhasOhas 15 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි අනූ ආන්ටී vlog එක ❤ මරීනා , මලීෂ දෙන්නාට ගොඩාක් සතුටු ඇති 🌷💕 මන් කාලේකට කලින් බලපු k drama එකක ඔය විදියේම camping කරන තැනක් තිබුනා ඉතින් ඒ මතකෙත් අලුත් වුනා ආන්ටී නිසා හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න බුදු සරණයි හැමෝටම ❤️🌧️

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NethmaPerera
    @NethmaPerera 16 วันที่ผ่านมา +19

    වැස්ස එකත් වෙනස්ම අත්දැකීමක් අනෙ චුට්ටක් කරදරයිනම් තමයි ඒ උනාට ඒකත් හොද අත්දැකීමක් හැමදේම වෙන්නෙ හොදට කියනවනෙ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @samanthabandara2574
    @samanthabandara2574 15 วันที่ผ่านมา +2

    මටත් හරිම සතුටුයි ඔයාල ජිවිතය විදින එක ගැන

  • @mis.darshi1236
    @mis.darshi1236 16 วันที่ผ่านมา +5

    අනේ ඉතින් හරිම ලස්සන වීඩියෝ එක ❤❤❤ ඔයාගේ වීඩියෝ කියන්නෙම ඉතින් පිස්සුවක් අක්කි මරීනයි මලීෂයි සෝයි අනේ ඒ වටපිටාව එහේම හරිම නිස්කලංකයි ඔයාට තෑන්ක්ස් අපිට මේ ලස්සන දේවල් පෙන්නනවට ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @かわいい工芸品
    @かわいい工芸品 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සන වීඩියෝ එකක් ❤පරිසරය හරිම ලස්සනයි අපිවත් ඒ පරිසරය බලන්න එක්කන් ගියාට ස්තූතියි නැන්දි ❤අර කටින් බෝඩ් එක හරිම cute ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sachininisansala6426
    @sachininisansala6426 8 วันที่ผ่านมา

    නැන්දගෙ විඩියො බලන්න පරක්කු වෙනවා ..පුළුවන් විදියට ඔක්කොම් බලනවා අද උය්න ගමන් බැලුවෙ විඩියො එක😘

    • @anushajeewani2016
      @anushajeewani2016  8 วันที่ผ่านมา +1

      පුළුවන් වෙලවක බලලා Comment එකක් දානවනේ ආදරෙයි ගොඩාක් ♥️♥️

  • @Sathsara657
    @Sathsara657 5 วันที่ผ่านมา

    Video කොච්චර දිග උනත් ඉවර වෙනකම්ම බලනවා මොකද මම ගොඩක් ආසයි ඔයාලගේ video බලන්න හරිම ආසාවෙන් බලන්නෙ ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @AnupaSamudra
    @AnupaSamudra 15 วันที่ผ่านมา +1

    පවුල ආදරය නිදහස සොබාදහම සතුට එලිය අදුර ආලෝකය වැහිබිදු මේ හැමදේම කැටිවුනු පාටපාට සුන්දර සිතුවමක් වගෙයි ඔයාගෙ මේදවස්තුන.සුන්දරයි ආදරණීයයි❤මම හිතනව මේදේවල් අපේ ජීවිත තවතවත් ලස්සන කරනව ආදරයෙන් පුරවනවකියල❤❤ආදරෙයි❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @rosi-888
    @rosi-888 15 วันที่ผ่านมา +2

    අමිමෝ ලස්සනයි නංගා❤ඔයාගෙ විලොග් බලන අය මගේ ව්ලොග් බලන්න එනවා ගොඩක්🩷ඔයාට ස්තුතියි ගොඩාක් හොඳේ🙏ඒක කියන්නම ඕනෙ කියලා හිතුනා මට❤❤
    මමත් උදේ ඔයාගෙ කලින් කෑම්ප් ව්ලොග්එක බැලුවා.ඒකත් මරු🎉
    ඒ පාර අය්යා හිටියා නේද,මේපාර මලීෂ,හරි ෂෝක් නංගෝ👍👍
    ආදරෙයි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි අක්කා ♥️♥️🙏🙏🌹❣️💞🌷 ආදරෙයි ♥️♥️ ගොඩාක් සතුටුයි විඩියෝ එක බලලා මට Comment එකක් දැම්මාට ♥️

  • @miyuedm9392
    @miyuedm9392 15 วันที่ผ่านมา +1

    නැන්දා ලස්සනට video එක කරනවා. ලස්සනයි ඒවාගෙම සුපිරි ❤❤❤❤❤. හැමදාම හොඳින් enna 😊.

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ranudhigemini6679
    @ranudhigemini6679 15 วันที่ผ่านมา +2

    අනේ හරි ශෝයි නැන්දි සුපිරි ආතල් එකක් අරන් නේද කට්ටියම 😘🙈🌝 හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ❤ ආදරෙයි හැමෝටම ❤🌈💐😘

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      නැතුව නැතුව නියම ආතල් එක 🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @TharushiSithumini-ew5eo
    @TharushiSithumini-ew5eo 14 วันที่ผ่านมา

    නැන්දගෙ videos වෙනම vibe එකක්.මන් ආසම කෑම හදන ඒවා බලන්න ඒක හිතට මාරම මාර relax එකක් දෙනවා💆‍♂️🤍✨️
    Mareena Nngi Cuiteeeeeee එ වගේම හරිම ගුණයහපත් කෙල්ලෙක්🤍🧚‍♂️

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @malkanthividanage5331
    @malkanthividanage5331 15 วันที่ผ่านมา +2

    නංගී අද Vedio එක ගැන නම් මට කියන්න තියෙන්නේ excellent කියලා. හරිම ලස්සනයි. Thank you නංගී ඔයා ගොඩාක් දේවල් share කරාට. ඔයාලා වගේම අපිත් ලොකු සතුටක් ලබනවා මේ වගේ දේවල් වලින්.. "onsen" කියන spring bath ගැන මම බලලා තියෙනවා. Documatry එකක. Malisha පුතා ගෙන් ලොකු saport එකක් ලැබෙනවා නේද පුතාටත් Thank you හැම දේටම. අනේ ෂෝක් නංගා husband ඔයා වැඩ කරනවා බලාගෙන ඉන්නවා නේද. මරීනා දඟ මල්ල මාර fun එකේ නේ. මේ පරිසරය හරිම ලස්සනයි නේද. ඉතින් ඔයාලා වගේ ම අපිත් ගොඩාක් සතුටින් මේ දේවල් බලන්නේ
    ප්‍රාර්ථනා කරනවා හැමදාටම සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq 9 วันที่ผ่านมา

    ❤❤❤අනෙ අක්කි ඔයානම් ගොඩක්පිං කරලා තියෙනවා මෙ ලස්සන දකින්න අැත්තමයි ❤❤❤මාරම ලස්සනයි ජිවිතෙ විදිනවා කියන්නෙ මෙකට තමයි ❤❤❤❤❤අැත්තටම සතුටුයි අාාාදරෙයි මරිනා මැනික අනෙ දකිද්දිත් සතුටුයි චුචි ලමයෙක් වගෙ 😊😊😊😊බුදු සරනයි ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 วันที่ผ่านมา +1

    පුංචි පවුල ජිවිතෙ ගෙවන හැම තත්පරෙකදීම සතුටින් ආදරෙ ජිවත් වෙින්න ලැබේවා අක්කාගෙ vlog කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ පැහැදිලි කරන විදිහ හරිම වැදගත් මරීනා මැනික ඇතුළු පවුලෙ සියළුදෙනාටම ජෙසු✝️✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 9 วันที่ผ่านมา

    ටෙන්ට්1 ලයිට් හරිම ලස්සනයි එ විතරක් නෙමෙ අක්කී ඔයගෙ හැමදේම පිලිවලයි ලස්සනයි අනෙ. ඇත්තටම ගොඩාක් ආස හිතෙනව ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  7 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 කාලෙකින් දැක්කෙ ඔයාව ♥️

    • @user-pj6op3ei5s
      @user-pj6op3ei5s 6 วันที่ผ่านมา

      @@anushajeewani2016 මම ඔයගෙ හැම විඩියො එකම බලනව කොහොම හරි වෙලවක් හදන ක්මෙන්ට් නොකලට😀

  • @yasasindunil7499
    @yasasindunil7499 14 วันที่ผ่านมา

    දිග උනාට කමක් නැ ආසාවෙන් බැලුවෙ. ලස්සන තැනක් අනේ. තව පාරක් බලන්න හිතෙනවා. ඔයාලා ගොඩාක් සතුටින් ඉන්න ලස්සන පවුලක් . මං ගොඩක් ආදරෙයි ඔයාලට. හැමදාමත් බලනවා ඔයාගේ වීඩියෝ . ජේසු පිහිටයි අක්කේ .❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @maduliyanage
    @maduliyanage 15 วันที่ผ่านมา

    අනේ අද වීඩීයෝ එක නම් නියමයි අක්කේ ...මාර ලස්සනයි ....ඉවර වෙනවා ඇත්තටම දැනුනේ නෑ....
    මාර නිදහසේ ගෙවුන දවස් නේ අක්කා...හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 15 วันที่ผ่านมา

    අනේ හරිම ශෝක් කෑම්පින් අත්දැකීමත්.මම ගිහිල්ලා නැතිඋනත් දුව නිතරම girl guide කෑම්පින් යන හින්දා ඒ අත්දැකීම හරිම ලස්සනයි කියලා මම දන්නවා..වැස්සෙ නැත්නම් ඔයාලට හොදයි කියලා හිතුනත් වැහැපු එක හොදයි කූල් එකේ ඉන්න.හරිම ආදරේ හිතෙනවා ඔයා කෑම හදලා රස බලද්දි දුවගෙ කටටත් චුට්ටක් දාලා ඔයත් කද්දි ❤මාත් එහෙමයි දුව ගෙදර ඉන්න වෙලාවට😊ඇත්ත්ටම හරිම ලස්සනයි මේ වීඩියෝ එක නම් ගිය සැරේ එකටත් වැඩිය.පුංචි කොහොම හරි මලීශ වත් එක්කන් ගිය එක හොදයි.ඒ අත්දැකීම් විදින්නම ඕනේ.ආයෙත් නම් එන්න බෑ කියන එකක් නෑ මලීශ.ඇත්තටම හරිම ලස්සන තැනකට තමා ඔයාලා ගිහින් තියෙන්නේ.පුදුම සැනසීමක් දකිද්දිත්❤ ලයිට් දාපු ටෙන්ට් එකත් හරිම ලස්සනයි😍 සතුටුයි ඔයාලා මේ ගෙවපු දවස් කීපය ගැන හදවතින්ම.❤🌷🌷ආදරෙයි ❤❤ ❤ ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @withpurna847
    @withpurna847 13 วันที่ผ่านมา

    ගියපාර camping video ඒකත් මට මතක් උනා අනු එකත් බැලුවා .මේපාර පුතා ඉන්නව. ලස්සන මතක සටහන් ❤❤❤.හරිම ලස්සනයි .ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @herathchandra4082
    @herathchandra4082 8 วันที่ผ่านมา

    වාසනාවන් !!!! 🎉හරිම ලස්සන සුන්දර දිය allak ළඟ ජීවිතය vidina ඔයාලා දැක්කම ගොඩාක් සතුටු හිතුනා ,,, good luck!!!😊 ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 15 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කා, අක්කලාට වගේම බලන අපිටවත් හරිම සතුටුයි, අපිත් කැමිපින් ගියා වගේ,❤❤❤ අක්කාගේ කලින් කැමිප්පින් video එකත් බැලුවා, පැයක් බැලුවත් අක්කාගේ video බලලා ඇති වෙන්නේ නැහැ

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @user-mq1dl4ty3n
    @user-mq1dl4ty3n 15 วันที่ผ่านมา

    වීඩියෝ එක අදත් හරිම ලස්සනයි...ඔයාගේ හැම විශේෂ අත්දැකීමක්ම අපිත් එක්ක බෙදා ගන්නවාට ස්තූතියි...❤ කලින් කදවුරු වීඩියෝ එකට වඩා මේ සැරේ එක ලස්සනයි මලීෂ පුතත් ඉන්නවානේ....ඉතින් අක්කේ පවුලේ හැමෝමත් එක්ක හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න...ගොඩක් ආදරෙයි ❤❤❤
    බුදු සරණයි!

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di 9 วันที่ผ่านมา

    ලස්සනයි අක්කේ ගොඩාක් .....maleshata කියන්න aya ලස්සන wela kiyala ❤❤❤❤❤😊😊😊😊😊😊sathutin පරිස්සමෙන් inna හැමදාම

    • @anushajeewani2016
      @anushajeewani2016  7 วันที่ผ่านมา

      කියන්නම් ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 15 วันที่ผ่านมา

    නැන්දිගෙ විඩියෝ බලන එක දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ. එ තරම් විඩියෝ ලස්සනයි . නැන්දිගෙ Family එක ශොක් අනෙ ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න නැන්දා ❤❤❤❤❤❤❤❤❤❤ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Dilukadissanayaka93
    @Dilukadissanayaka93 16 วันที่ผ่านมา +2

    Onna ithin adath dpu gamnma video eka aswwn balnawa akkii...oya dnnwad oya jiwithe widinkot harima sathuutui....hamdam oya widiyta sathutin inna labenna kiyla prarthana kranw akki adarei..❤ 🥰😍😘

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @achinichanchala8535
    @achinichanchala8535 2 วันที่ผ่านมา

    අනේ හරිම ආසාවෙන් ඔයාගේ වීඩීයෝ බලන්නේ.. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  21 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Momchanu
    @Momchanu 12 วันที่ผ่านมา

    පුදුමාකාර ලස්සනයි අක්කේ vlog aka ,හරිම ආසාවෙන් තමයි බැලුවේ වෙනදා වගේම ,හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ,ආදරෙයි ,මරීනා මැනික🥰 ,මලීෂ පුතා ,අයියා ඒවගෙම සුදු අම්මවත් ආදරෙන් මතක් කලා කියන්න ,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි නංගි ♥️♥️♥️🙏🌷🌷

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 15 วันที่ผ่านมา

    අදත් ලස්සනයි.ඔයා ඔහොම හරි අපිට ඔය වටපිටාව පෙන්වන එක මාර වටිනවා නැන්දේ.මම ඒක මාර විදියට විදිනවා...වීඩියෝ එක තව දික් වෙනව නම් කොච්චර හොදයිද කියලා හිතෙනවා ඉවර වෙන්න ලං වෙනකොට. මරීනගෙ කුනු වාහනේ එයා යනකොට හිනාත් යනවා.ඔයා කීවා වගේ එතන පරිසරේ ගොඩාක් ලස්සනයි පිරිසිදුයි.
    Bs,tc නැන්දේ

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @sapnasassarani9966
    @sapnasassarani9966 15 วันที่ผ่านมา

    අනේ ඔයාලා ගොඩක් සතුටින් නේද ඉන්නේ. වීඩියෝ එක නම් ආසාවෙන් බැලුවේ . වීඩියෝ එක දිග නිසා මරු මම නම් හරිම කැමති. අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dinushikaMedhani-rw5fy
    @dinushikaMedhani-rw5fy 15 วันที่ผ่านมา

    මටත් ආස හිතුන කෑම්පින් යන්න මේක දැක්කම. වීඩියෝ එක බලනකොට මාත් එතන හිටිය වගේ දැනුන❤️❤️ සතුටින් ඉන්න හැමදාම 😍❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h 15 วันที่ผ่านมา +1

    ඔයා ගෙ විඩීයෝ එක බැලුවා හරි ම ලස්සනයි පවුලේ සියලු දෙනා ටම බූදු සරණයි ජෙසූ පිහිටි යි

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 15 วันที่ผ่านมา

    අනේ නැන්දේ විඩියෝ එක දානකන් බලන් හිටියේ 🤗...හරිම ලස්සනයි❤️ හැමදාම සතුටින් ඉන්න කට්ටියම ආදරේයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j 13 วันที่ผ่านมา

    මමත් ඒ කැම්ප් එකේ හිටියා වගේ තමයි මට දැනුනේ. ඔයාට ගොඩාක් පිං මේ වගේ දේවල් අපිට මෙහෙම පෙන්නනවට. අදත් හරිම ලස්සනයි වීඩියෝ එක.දැන් ටෙලි නාට්‍යයක් බලනවා වගේ අක්කාගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.පරිස්සමින් සතුටින් ඉන්න අක්කෙ.මරීනාවත් මතක් කරා කියන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 කියන්නම් ♥️♥️

  • @ruchiraperera6186
    @ruchiraperera6186 14 วันที่ผ่านมา

    මාරම ලස්සනයි අනූ වීඩියෝ එක. වෙනදා වගේ හරිම ආසාවෙන් බැලුවා . ලස්සන වීඩියෝ අපිට අරන් එනවට ගොඩක් ස්තූතියි අනූ 🙏❤️ . ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි . පරිස්සමින් ඉන්න .බුදුසරණයි 🙏🙏😘😘😍😍❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 15 วันที่ผ่านมา

    ලස්සනයි, ආසාවෙන්ම බැලුව, සතුටින්ම ඉන්න ලැබේවා. එහෙම තමයි හොඳ ලමයි. තැනකට ගියාම හැඩි කරල එන්නේ නැහැ , good girl 👧 ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @user-xl2cr5nq2m
    @user-xl2cr5nq2m 16 วันที่ผ่านมา +1

    ඔයාල එක්ක අපිත් කෑම්පින් ගියා වගෙයි ❤.ඇත්තමයි හරිම ආසාවෙන් බැලුවා අක්කා ..ආදරෙයි මරීනා ❤...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 15 วันที่ผ่านมา

    හරිම ලස්සනයි . . .මටත් ආස හිතුනා . . මං කොරියන් ඉගෙන ගන්න ගමන් ඉන්නේ . . . . මැරෙන්ඩ කලින් කොහොම හරි ජිවිතේ වෙනස් වෙනස් අත්දැකීම් ගන්ඩ ඕන . . ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 14 วันที่ผ่านมา

    අනේ අක්කියෝ ශෝක් අනේ...මාත් campaign ගියා වගේ...හරිම ලස්සනයි ඒ පරිසරය.ජීවිතය හැම අතින්ම විදිනවා ඔයාලා..❤❤❤ ආදරෙයී අක්කියෝ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @chandimasilva229
    @chandimasilva229 11 วันที่ผ่านมา

    අපිත් ආසාවෙන් බලා ගෙන ඉන්නවා.ඹයාගෙ විඩීයෝ හරි ම ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  11 วันที่ผ่านมา

      ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏

  • @Life_WithHashi
    @Life_WithHashi 14 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි අක්කේ..මටත් ආස හිතුනා එහෙම යන්න..පුදුම ලස්සනයි ඒ පැත්තනම්..සතුටින් ඉන්න..😍😍😘😘🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 15 วันที่ผ่านมา

    අනේ ආසයි ..video එකට ..ආයිත් බලන්න ඕන මේකනම් හැමදාම සතුටින් ඉන්න ඔයවගේ ආදරෙයි ඔයාලට ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @WishYasho
    @WishYasho 15 วันที่ผ่านมา +1

    exam nisa Aunty ge vedios godak balanna bari una padam karala free welawe me vedio eka baluwe harima lassanai vedio eka mind eka relax wenawa 😍 me wage lassana vlog ekak diga naththn wadak na 😊 hariyata story ekak baluwa wage Camping karapu place eka mara lassanai nidahas 32:00 🥰🌊 math Anu Aunty ge family ekath ekka camping giya wage mata danune anthimata gedara anna car ekata nagiddi 😂onsen eka thama maru 😅 sathutin parissamen enna labewa adarei 💌💚💌

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @KDthushaniKahavidanage
    @KDthushaniKahavidanage 15 วันที่ผ่านมา

    හරිම ලස්සන වීඩියෝ එකක්.වෙලාව යනවා දැනුනෙ නැහැ.හරිම සතුටින්ම බැලුවා.ආදරෙයි හැමදාම.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ajanthapushpakumata3049
    @ajanthapushpakumata3049 15 วันที่ผ่านมา +1

    ල්ස්සන තැනක් හිත නිවන පව්ලෙ අයත් එක්ක සතුට්න් ඉන්න ලැබෙවා ආදරෙයි ඔයාලට❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @sasifdo3642
    @sasifdo3642 10 วันที่ผ่านมา

    අද තමා ඇන්ටී විඩියො එක බලන්නෙ graduation🎓💪එකත් තිබ්බා දැන් වෙනදා වගෙම සුපුරුදු පරිදී හැමදාම විඩියො බලන්න පුලුවන්🥰🥰🥰කැම්පින් යන එක මාර ජොලී නේද 🥰🥰බලන්නකො ඒ තැන ලස්සන පුදුම ලස්සනක්🥰🥰මට මතක් උනෙ අපි කොහෙ හරි දුර trip එකක් ගියාම වගෙ කියලා අනුරාධපුරයේ වගෙ උයන් කලා නිදා ගන්නෙ ගස් යට පැදුරු දාගෙන ශොක් ඒ දවස් මතක් උනා මට නම්🥰🙈😍🌳මට මතකයී ඇන්ටී කිව්ව ඒ tree house එක...🥰🥰මලීශ මල්ලිත් මෙදා කැම්පින් යන්න ඉන්නවා මාරම ශොක් ඉතින්🥰🥰😍මරීනා නංගිගෙ වාහනෙ තමා ශොක්ම🙈🙈මම ඇන්ටිගෙන් අහන්නම ඉදියෙ ඔන්සෙන් ගැන මමත් එක දැක්කෙ මාලි කියලා අක්කා කෙනෙක් කරන youtube channel එකකින් එයා ජපානෙ සංචාරයක් ඇවිල්ලා තිබ්බා එයත් ගියා ඔහොම තැනකට මම මතක තියාගෙනම ඉදියෙ ඇන්ටිගෙන් අහන්න මට එක අමතකම වෙලා ගියා...අද ඇන්ටිලත් ගියානෙ ඔන්සෙන් ජපානෙ ගොඩාක් ප්‍රසිද්ධයීලු කියලා එයත් කිව්වා..අදනෙ හරියටම ඔන්සෙන් ගැන දැන ගත්තෙ ඇන්ටිගෙන්...එක ඇගට ගොඩක් හොද ඇති නේද ඇන්ටී.....වැස්සෙ BBQ එක 🔥🔥🔥👌👌👌කඩල එක🔥🔥👌👌නුඩ්ලස් එක🔥🔥👌👌ඇන්ටී බැසිල් කොල මොන වගෙ රසක්ද එන්නෙ සැර රසක්ද???මරීනා නංගී වැස්සෙ ice cream කනවා අම්මො...🙈🙈🙈අනෙ ඇන්ටී sea fodd rice එකට දාපු අර බෙල්ලො ලංකාවෙ තියෙන මට්ටී වගෙ එක නේද? තියෙනවා නේද මං එවා කාලා තියෙනවා හරීම රසයී...sea food rice එක පංකාදූ පහයී👌👌🔥🔥බඩ ඉරිගූ පුච්චලා ලුනු ගම්මිරිස් මිරිස් කුඩු දලා මාරම රසයී👌👌🔥🔥🌽🌽🦪🍤🍗🥩වට පිටාව හරීම ලස්සනයී ඇන්ටී👌👌😍😍🥰🌳🌱ඒ වට පිටාව අනිත් අයගෙ ටෙන් ටිකත් මාරම ශොක්🥰🥰මට ටෙන්ට් ටික දැක්කම මතක් උනේ ඇන්ටී අපේ ගෙවල් සුනාමියට ගියා ඒ කාලෙ අපිත් ඉදියෙ ඔහොම කුඩාරම් ටෙන්ට් වල මට ඒ කාලෙ මතක් උනා🥺🥺ඇන්ටී කොහෙ ගියත් අපිට පිලිවෙල පිරිසිදුකම කියලා දෙනවා ලස්සනට.🥰🥰👌👌💪ලයිට් ටික දලා හරීම ලස්සනයී අනෙ අපරාදේ කලින් දවසෙම දාන්න තිබ්බෙ අනෙ🥰 😍👌💪ඇන්ටී ඊලග පාර ආයෙම මෙහෙ යමු හොදේ🥰🥰💪💪විඩියො එක දිග් උන එක ශොක්😍😍🥰 කෙම්න්ට් එකත් දිගයී ඉතිම්🙈🙈ආදරේයී ඇන්ටී පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤️❤️🙏🙏බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪😍🥰❤️🌷🌹💐

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา +1

      ලබල අවුරුද්දෙත් මේ තැනටම යන්න බලන්නම්කො ❣️
      මෙදාපාර වැස්ස සැරටස තිබුනාත් ඒකත් ලොකු අත්දැකීමක් ♥️
      බැසිල් කොල ටිකක් සැර සුවඳක් වගෙ තමයි. මින්චි කොල වගෙ පොඩි සැර ගතියක් තියනවා ❣️
      ගොඩාක් ස්තූතියි කොච්චර කාර්යබහුල වුනාත් මෙ වගෙ ලස්සන Comment දානවට ♥️🌷🙏
      ආදරෙයි ♥️♥️

  • @anushapriyangani7704
    @anushapriyangani7704 14 วันที่ผ่านมา

    Harima asawen baluwe.harima vinodai. Harima lassanai.hamadema pliwelata thibuna.oya ithin kohomath pirisidui,pliwelaine.apiwath e gamanata ekathu kara gaththata goak godak thanks.adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @vidanagamage8167
    @vidanagamage8167 16 วันที่ผ่านมา +1

    අක්කි ඔයා අයියා ඉද්දි ගිය විඩියෝ එක බැලුවා.මේ පාරත් ලස්සනයි...

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @user-jr3zg8ov1w
    @user-jr3zg8ov1w 15 วันที่ผ่านมา

    අදත් video එක හරිම ලස්සනයි aunty ❤ හරිම ආසාවෙන් බැලුව . Aunty කොහෙ ගියත් ඒ තැන ලස්සනට පිළිවෙළට පිරිසිදුව තියාගෙන ඉන්ඩ දන්නවා ❤ . ඒ වගේම camping අත්දැකීමත් හරිම ලස්සනයි නේද ? වැස්ස කරදරයක් වුනත් ඒ අත්දැකීමත් හරිම ලස්සනයි . ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ඒ අත්දැකීම් ගැන කියන්න වචන නෑ ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ChathurikaSewwandi-kz6ig
    @ChathurikaSewwandi-kz6ig 14 วันที่ผ่านมา

    අද විඩියෝ එකනම් ලස්සනයි අනේ.මට වැඩත් එක්කලා දවස් දෙකක් ගියා බලන්න එත් මන් ගොඩක් අසයි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 15 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක ❤හැම විඩියෝ එකක්ම ආසාවෙන් බලනවා ❤කෑම්පින් එකනම් ගොඩක් ලස්සනට තිබුනා❤ඔයා එතනත් ගොඩාක් පිලිවෙලකට වැඩ කරන විදිහ මම ගොඩක් ආසාවෙන් තමයි බැලුවේ ❤🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sweetmind7577
    @sweetmind7577 15 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සන අත්දැකීමක් ❤.. ගොඩාක් ආසාවෙන් හිටියේ මේ vlog එක බලන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @AAS-wl1lh
    @AAS-wl1lh 16 วันที่ผ่านมา +1

    කෑම්පින් ගිය තැන නම් මාරම ලස්සනයි😍🥰 ඒ පරිසරය 💚💚💚🍃

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Pethusha
    @Pethusha 15 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියෙ.. ගොඩාක් ලස්සනයි .. ...ආදරෙයි ❤❤❤❤❤...

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 15 วันที่ผ่านมา +2

    Harima lassana thenk...foto ganna niyama location eka❤❤❤❤

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 15 วันที่ผ่านมา

    අපිව කෑම්පින්ග් එක්කන් ගියාට ඔයාට ගොඩක් පින්නන්ගියේ.හරිම ලස්සන වීඩියෝ එකක්.මේ දවස් වල මන් ටිකක් busy උනා.කලින් දාපු වීඩියො බලන්න බැරි උනා තාම නන්ගියේ.ඒවත් ඔක්කොම බලනවා ඒවට comment නොකලට.ඉතින් වීඩියෝ එකක් අරගන ආයෙත් එන්න.සතුටින් ඉන්න හැමදාම.ආදරෙයි ගොඩක්.❤❤❤මරීනා මැනිකටත් ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ShamaliLewan
    @ShamaliLewan 15 วันที่ผ่านมา

    ❤හරිම ලස්සනයි අක්කේ විඩියො එක❤ හරිම ආදරණීය පවුලක්👩‍👩‍👧‍👦 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අක්කේ ❤හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.ආදරෙයි අක්කේ ❤😍☺️

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @user-ql7pi6ke1z
    @user-ql7pi6ke1z 13 วันที่ผ่านมา

    මලීශයි.. මර්‍ර්නයි...හර්‍ර්ම ශෝක්... දෙන්නම ලස්සනයි..❤

  • @user-ue1jp7tf7z
    @user-ue1jp7tf7z 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤ වීඩියෝ එක කොච්චර දිග උනත් මදි අප්පා වෙලාව යනවා දැනෙන්නෙ නෑ..මන් ඔයාගෙ කලින් කෑම්ප් විඩියෝ එකෙන් තමා විඩියෝ බලන්න addit උනෙ...😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd 16 วันที่ผ่านมา +1

    Harima lassana nidahas jiwithayak oyata thiyenne nande😊😊 hamadama sathutin parissamata inna. Budu saranai

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @user-xe7dy5hr4v
    @user-xe7dy5hr4v 16 วันที่ผ่านมา +1

    Harima lassanai akke❤.oyage vedio balana hemaparaka mata hithenne ane matath ikamnin me jiwithe widinna lebuna nm kiyla.😔.බුදු සරණයි .ආදරෙයි .සතුටින් පරිස්සමෙන් ඉන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  15 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @cristeenherath6186
    @cristeenherath6186 14 วันที่ผ่านมา

    නියමයි ...👍හැමදාම සතුටින් ඉන්න ලැබේවා සියලුදෙනාටම ජෙසු පිහිටයි ❤

  • @PtFernando
    @PtFernando 2 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි අක්කියෝ.හැමෝටම බුදු සරනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  21 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏