ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද ඔයාගෙ වීඩියෝ එකට comment නොකරම බෑ. මං ගොඩාක් ඔයාගෙ වීඩියෝ බලන්නෙ මගෙ අම්මට කන්න දෙන වෙලාවෙ. එයා ඩිමෙන්ෂියා රෝගියෙක්. කිසිම දෙයක් අඩුම තරමින් මම දරුව කියලාවත් මතක නෑ. එයාට වීඩියෝ එක බලන්න බැරි වුණාට ඇහෙනවා. අද ඔයාගෙ වීඩියෝ එක අහල දරුවන්ට කන්න දෙන වෙලාවෙ ඔයා කිව්ව දේකට අපේ අම්ම කියනවා ඔයා හොඳ අම්ම කෙනෙක්ලු. එයාට ඇඬෙන්නත් ආව. අන්තිමට දරුවො නිලා පත්තු කර කර කෝලම් කරනව කියල ඔයා හිනාවුණානෙ. මගෙ අම්මත් හයියෙන් හිනා වුනා. ගොඩක් ස්තුතියි මගෙ අම්මට ටික වෙලාවකට හරි සතුට ගෙනාවට🙏. ඇත්තටම ඔයා හොඳ අම්ම කෙනෙක් කවුරුත් ලබන්න කැමති වන. ආදරෙයි❤
Ane 😔😔..
Oyage Ammata ikman suwaya labenna kiyala prarthana karanawa...🙏🏻❤️
Ane oyge ammta ikmnanatama sanipa wennoni ❤ 🙏
අනේ ඔයත් ගොඩාක් හොදකෙනෙක්....ඔයාගේ අම්මට ඉක්මනින් සනේපවෙන්න ඕන.බුදු සරණයි
අනෙ ආදරණීය අම්මාට මම සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ♥️♥️♥️ ආදරයක් දැණුනා අම්මා ගැන ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
එයාලා ලොකුවෙලා මේ වීඩියෝ එක බලද්දි එයාලගෙ මතක අලුත් වෙයි. එදාට ගොඩක් සතුටු හිතෙයි අක්කෙ. ❤ ඔයා ගොඩක් ආදරණීය අම්මා කෙනෙක්. ❤
♥️♥️♥️♥️♥️♥️🙏
නැන්දාගේ video එකක් බැලුවා කියන්නේ නැන්දාගේ ගෙදර හිටියා වගේ. හරියට හිත නිවෙනවා❤️🥺
ආදරෙයි ♥️♥️
මරීනා නංගි ඇත්තටම සැහැල්ලුවෙන් ඉන්න ගොඩක් හොද ළමයෙක්..❤ එයා ගොඩක් ලස්සනයි ...එයා යාළුවා ආවා කියලා අම්මව අමතක කරේම නැහැ ...😍🙈 වීඩීයෝ එක බලන්න කලිනුත් කමෙන් කරා..බලලත් කරන්න හිතුනා..❤...😊 මරීනා ගොඩක් හොද ළමයෙක් අක්කී 😻💝
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
එයාල හරි සතුටින් ඉන්නේ ඔය හොද අම්මා කෙනෙක් හැම ළමයා ම ඒකයි ඒකයි යාලුවට ගෙදරත් අමතක උනේ බුදුසරණයි ඔයාලා ඔකොටම ❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ හෙනජොලි මරීනගෙ යලුවා.හිනාවෙවී බැලුවෙ නිලා පත්තුකරන තැන අද වෙනස්ම දෙයක් පොඩිඅයගේ දේවල් බලනකොට හරිආසයි .හස්බන් මලීෂ ආවේනැද්ද ගෙදර දැන් රස ගුහාවක් වෙලා නේද ඵන අය ඔයාගේ කෑමවලට වශීවෙනවනේද තවපොඩ්ඩෙන් අරලමය ඔහේම නවතිනව තවත් ලස්සන වීඩීයෝ එකකින් හමුවෙන්න බලාගෙන ඉන්නව❤❤❤
සෙනසුරාදා රෑ තමයි ආවේ එයාලා 🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
රස කෑම ගොඩයි❤️😋 නැන්දගෙ ගෙදර ආවම යන්න හිතෙන් නැතුව ඇති❤️🥰 මරීනා පවු අම්මා නැතුව නින්ද යන් නෑනෙ❤️🥺 අම්මා ලග දැනෙන උනුහුම හරි සනීපයි❤️🥺 මරු යාලුවො තුන්දෙනා❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 🥰❤️😘💞😍🎀🌹
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
ඔයාගෙ කෑමයි සැලකිල්ලටයි මට නම් හිතෙන්නේ යාළුවා ආපහු ඉක්මනටම එයි වගෙ.දැක්කම අපිටත් එන්න හිතෙනවානෙ මරිනා මැණික නංගා එක්කමනෙ ඉන්නේ, ඒ උණුහුම නැතිව නින්ද යන්නේ නැතුව ඇති.අම්මාමමමම කියන්නේ දරුවෙකුට ඒ තරම්ම හයියක්.❤❤❤❤❤❤❤❤
අනේ.... මටත් ආසයි ඔයාලා ගෙදර ඇවිත් ඉදලා යන්න... වැඩියෙන්ම ආස මරීනාගේ කාමරේ.. හරිම ලස්සනයි හරිම ශෝක් එයාගේ දේවල් දැක්කාම මටත් හිතෙනවා ආයෙම ඒ වයසට යන්න තියෙනවා නම් කියලා ❤
♥️♥️♥️♥️♥️♥️
උදේ ඉදලා මං මාර stress එකේ හිටියේ අක්කේ.වීඩියෝ එක බැලුවා හිත ගොඩක් සැහැල්ලු උනා.thankyou. හැමදාම ආශාවෙන් බලන්නේ. සතුටින් පරෙස්සමින් ඉන්න. මරීනා මැණිකට ගොඩක් ආදරෙයි
මරීන හොද විනයක් ඇතුව හැදුණු හරි ආදරණීය දරුවෙක්. එයා හරි වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න. හරිම ආදර්ශමත් අම්මෙක් අක්කේ ඔයා ❤
♥️♥️♥️♥️♥️
ආන්ටිගෙ වීඩියෝ වලින් අද තමයි ගොඩාරියක්ම ලස්සනම වීඩියෝ එක දැක්කෙ .යාලුවා ඉන්නෙ එයාගෙම අම්මා එක්ක ඉන්නවා වගේ.අපේ ලාංකික මිනිසුන්ගේ හදවත් මොන තරම්නම් සංග්‍රහශීලීද.අනේ හරිම ආදරණීයයි සහ ගොඩක් ආදරෙයි.සතුටින් පරිස්සමින් ඉන්න ❤
මේ vlog එක බලන්න දවසක්ම පරක්කු වුණා ටිකක් අසනීප ගතියක් තිබුණු නිසා .🤧🤧ටිකක් සනීප වුණු ගමන්ම ඉක්මනට ආවේ vlog එක බලන්න.හරිම ආදරයෙන් සතුටින්.ඔයා හරිම හොද අම්මා කෙනෙක්.හැමෝටම එක විදිහට සලකනවා .❤❤🎉🎉
අනේ අක්කේ මාරම ලස්සන video එකක් , වැරදියට හිතන්න එපා මම හිතුවේ මෙහේ වගේ යාලුවෝ නෑදෑයන් කිසිම කෙනක් ගෙවල් වලට එන්නේ නෑ කියලා, ආයෙත් මේ වගේ video ගේන්න, කොච්චර බැලුවත් එපා වෙන්නෑ, හිත නිවෙනවා ප්‍රශ්න ඔක්කම අමතක වෙන්වා, ආදරෙයි ❤❤❤❤
අපේ මරීනා මැණිකට වගේම එයාගේ යාලුවන්ටත් අනූ නැන්දා හරිම ආදරෙයි❤ නැන්දගේ කෑම දකිද්දි එහෙට ඇවිත් කාල යන්න හිතෙනවා 🌸
♥️♥️♥️♥️♥️🙏
මෙ ගෙදර මරීනගෙද යාළුවාගෙද කියලා හිතාගන්න බෑ.එ තරමට යාළුවා හරිම සැහැල්ලුවෙන් සතුටින් හුරුපුරුදු විදිහට ඔයාලගෙ ගෙදර ඉන්නවා.අල්ලපු ගෙදර මරීනගෙ යාළුවා හරිම ලස්සනයි ඒ වගෙම හරිම හුරුබුහුටියි.
❤❤❤
ඒකනෙ අපි කොහෙහරි ගියහම වැඩිය කතා නැතුව එහෙමනෙ ඉන්නෙ ඒ ලමයා නම් නිදහසේ ඉන්නවා
Harima lassanai ada video eka ❤❤❤
❤❤❤❤
So sweet ❤ all three girls are enjoy the day very well 💞
අදනම් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි වීඩියෝ එක ❤❤❤ අනේ ඒ දුවත් හරිම සෝයි බලන්නකො තමන්ගේ ගෙදර වගේ ඉන්න විහිදිය ❤❤❤❤ එයාල එහේම තමා අක්කෙ තුන් දෙනාම හරිම ලස්සනයි ❤❤❤ ඔයා හදන කෑම ටිකක් මටත් කන්න තිබ්බනම් ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍👍❤❤❤❤❤❤🥰🥰🥰🥰🌺🌺
අනේ අද වීඩියෝ එක නම් සුපිරි ❤❤❤.මරීනගෙ යාලුවා හරිම විනෝද ,දරුවෙක් ❤අක්කගෙ ගෙදර නිකන් එයාගෙ ගෙදර වගේ හරිම සැහැල්ලුවෙන් හිටියෙ ..අක්කගෙ කෑම කාලා, එයාට නවතින්නම හිතෙන්න ඇති..මේ වගෙ වීඩියෝස් තව ගේන්න .ආදරෙයි අක්කා ,මරීනා ...❤❤❤❤
හැමදාමත් දෙවියන් වහන්සේගේ ආදරය රැකවරණය නොඅඩුවම ලැබේවා❤
♥️♥️🙏🙏🙏🙏
දාපු ගමන් බලන කට්ටිය like 100 දාන්න ❤
♥️♥️♥️
අපි නැන්දගෙ ලස්සන වීඩියො බලල මේම සතුටු වෙනව නම්,ඒ ලමයට කෝම සතුටු ඇත්ද නැන්දගෙ ගෙදර නැවතිලා හිටිය එකට....😊❤ තවත් හරිම ලස්සන වීඩියෝ එකක්.... (අද නම් කියන්නෙ නැ ඉතිම් වීඩියො එක එනකන් බලන් හිටියෙ කියල. නැන්ද ඉතිම් දන්නව නෙ ඒක...😊😍)❤
නැතුව නැතුව මම දන්නවා බලන් ඉන්නවා කියලා 🌷🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
ඒ දුව හරි ආසාවෙන් අක්කාගේ කෑම කෑවේ 😋.මමත් අක්කා වගේ තමයි පුතාගේ යාලුවෙක් ඉන්නවා ආවාම කෑම එහෙම හදලා දෙනවා එයා හරි ආසයි කන්න😊.දරුවෝ හැමෝම එක වගේ නේද අක්කා.එයාලාගේ ලමා කාලය හරි සුන්දරයි🥰.එයාලා එක්ක ඉද්දි අපිත් පොඩි අය වගේ😊🥰.අද නම් වෙනස් ලස්සන විඩියෝ එකත් ❤️.ආදරේයි අක්කා මරිනාටත් ආදරේයි ❤️❤️❤️.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
ඔයා හරි හොද අම්මා කෙනෙක් වෙන්න ඇති
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
මගේ දුවගේ යාළුවොත් අපේ ගෙදර ඵනව මමත් ඔයාවගේම ඵයාලට රස කෑම හදලා දෙනවා.සතුටින්ම බැලුවා ආදරෙයි හැමදාම ❤❤❤❤
ආදරෙයි ♥️♥️♥️
හුඟක් වැඩ අධික සතියක අවසානෙ අද අක්කගෙ video එක බැලුවා..හරිම සනීපයක් අක්කෙ මේ හැම විනාඩියක්ම..❤❤❤❤❤❤පුදුම සැහැල්ලුවක් වගේම ලස්සනක් මේ වීඩියෝ වල තියෙන්නෙ
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
මරීනායි යාලුවො දෙන්නයි හරිම සතුටින් හිටියේ ❤ අදත් ලස්සන වීඩියෝ එකක් ❤❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤
අද වෙලාව ලැබුණු ගමන් අක්කගෙ වීඩියෝ එක බැලුවේ .බලන්න බැරි උන වීඩියෝ තව 2ක් තියෙනවා .ඒවත් ඉක්මනින් ම බලන්න ඕනි .අක්කගෙ නිහතමානීකමට ඒ ආදරයට මරීනා මැණිකගෙ යාලුවට ගෙදර අමතක උනා.එයා හරි සැහැල්ලුවෙන් හිටියෙ.කෑමත් රස කර කර කෑවා.මමත් ජපානයේ හිටියනම් අක්කව බලන්න එනවා .ඒ තරම්ම මමනම් හරි ආදරෙයි .මරීනා මැණික ඔයාටත් ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤❤❤
@@anushajeewani2016 මම දන්නවා අක්කා reply කරනවා කියලා.ආදරෙයි අක්කේ .බුදුසරණයි .❤❤❤😘😘
ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක...දරුවෝ එක්ක ගෙවන සුන්දර මතක අපිත් එක්ක බෙදා ගන්නවාට ස්තූතියි.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න...ගොඩක් ආදරෙයි❤❤බුදුසරණයි!
අනේ මේක නම් හරිම ලස්සන විඩීයෝ එකක් අක්කේ ❤❤ පොඩි අය එක්ක ඉන්නකොට අපිටත් හරිම නිදහසක් දැනෙනවා නේද ❤❤ ඔයා නම් හරිම හොඳ අම්මා කෙනෙක් ... තමන්ගේ දුවට වගේම අනිත් දරුවන්ටත් ආදරයෙන් සළකන ආදර්ශමත් අම්මා කෙනෙක් ❤❤❤ මරීනාගේ යාලුවට යන්න හිතක් නම් නැතුව ඇත්තේ ඔයාගේ රසම රස කෑම හින්දා නිසා තමා අක්කේ ❤❤ අපිත් හරිම ආසාවෙන් බැලුවා එයාගේ හුරතල් වැඩ 😊😊😊😊 හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
ස්තූතියි නංගියො😘😍😍 🌷♥️💞 ආදරෙයි ♥️♥️
මරීනා දෝනී ගේ සතුට... අක්කි අනේ ඔයා කෙට්ටු උනේ කොහොමද කියලා වීඩියෝ එක ඉක්මනින් ගේන්නකෝ.. ආදරෙයි අක්කි...❤❤❤❤
මම ගොඩාක් කෙට්ටු වෙලා නෑ ඒත් ටිකක් කෙට්ටු වුනා. ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 නැහැ අක්කා ..ඔයාගෙ මුල් වීඩියෝ බලන්න කෝ.. ඇත්තටම ඔයා ගොඩක් කෙට්ටු වෙලා ..ඔයා දිහා බලන් ඉන්න අපිට පේනවා ..ලස්සනයි .. ඔයා දැන් අදින ඇදුම් ඔයාගෙ හැඩ ලස්සනට පේනවා ...බුදුසරණයි
මම නිතරම ඔබතුමියගේ vedios බලන කෙනෙක්...පිරිසිදුකම,පිළිවල,කරුණාව දයාව තමන්ගේ ආදරණීයන්ටත් , සැමටත් එක ලෙස දක්වන රත්තරන් අම්මා කෙනෙක් ඔබ.. ජීවිතේ සමබරව, රසවත්ව ගෙවන්න කියලා දෙන පින්වන්ත තැනැත්තියක් ඔබ. හැමදේටම ස්තූතියි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 🙏🙏
අනේ අද video එකත් හරිම ශෝක්🥹🌝🙈💐 ආදරෙයි නැන්දි ❤ හැමදාම මේ වගේ videos දාන්න😊💫 ආදරෙයි හැමෝටම ❤❤
ඒ රතු රෝස මල් හරිම ලස්සනයි. මරීනාගේ යාළුවාට විතරක් නෙමෙයි අපිටත් ඇවිත් නවතින්න හිතෙනවා 🤭. මරීනාගේ යාළුවෝ ආසාවෙන් පොප් කෝර්න් කනවා. මට හිනා ගියේ මරීනාට කලින් යාළුවා ඇවිත් ඔයාගේ අතින් ඒක ගත්ත එකට. එයා හරිම සැහැල්ලුවෙන් ඉන්නේ ඔහේ😊. වම්බටු කරිය ගොඩාක් රස පාටයි😋. හැමදාමත් ආදරෙයි ඔයාලාට❤.
Ogollonge punchi pawla harima lassanay ❤❤❤❤❤❤❤❤
අපිටත් ඔයාගෙ ගෙදර ආවම යන්න හිතෙන්නෙ නැහැ ඒ තරමට ම හැමදේම පිලිවෙලයි ලස්සනයි, අදත් ලස්සන vlog එකක්, පරිස්සමට ඉන්න සියලු දෙනාම.🙏🙏
ඔයාගේ videos වශියක් වගේ.❤❤❤
♥️♥️♥️♥️
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක❤ මරිනා නංගි යාළුවායි හරිම සතුටින් හිටියේ❤❤ නැන්දා හරිම හොඳ අම්මා කෙනෙක්....🥰♥️
ස්තූතියි 🌷♥️💞❣️
1st comment ❤ ගොඩක් ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි. ❤❤වීඩියෝස් බැලුවට අද තමයි 1st time comment එකක් දැම්මෙ මං ආසම vlog chanel එකක් තමයි ඔයාගෙ chanel එක ඒකෙත් ආසම රස කෑම හදන එකයි ගෙවත්ත බලන එකයි ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️
හරිම ශෝක් යාලුවො තමා ❤....මරීනටත් හොඳිය් ඉදල හිටලා මෙහෙම කෙනෙක් ගෙදරට ආපු එක නවතින්න....😍😘...සේරමල්ලා සතුටින් හිටපු තවත් vedio එකක් දකින්නට ලැබුණු එක මට නම් හරිම ආසයි ....😊
ලස්සනයි විඩියෝ එක අක්කා🌸
අක්කා ගනිපු රතු රෝස පැලේ මල් 🌹පිපිලා 😍. මටත් එන්න හිතුනා අක්කාගේ ගෙදර lunch එකකට 😊. මරීනා මැණික💎 යාලුවන් එක්ක හරිම සතුටින් ❤ අද video එක බලලා අයේම ඉස්කොලේ කාලෙ ගියා වගේ
❤❤❤❤ lassanai anu sathutin baluwe ❤❤❤❤
අනේ හරිම ෂෝක් අක්කෙ ඔයාගෙ videos. මං හරිම ආසයි... ❤❤❤❤ මරීනා රෑ ඔයා ලඟට ආව කිව්වම මට දුකත් හිතුනා...😊
adreiii hamadamath sathutin parissamen Inna aunty ❤️💖💝 marina nangitath adareiiii
හරිම ලස්සන ,හරිම ආදරනීය වීඩියෝ එකක් .❤❤ලොකු පොඩි කවුරුත් ජීවිතය විදිනවා කියන්නේ මේකට.❤.හරිම ආසාවෙන් බැලුවා .ඒ තරමටම,මටත් "මනසට"සැහැල්ලුවක් දැනුනා .ආදරනීය වීඩියෝ ගෙන එන ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤
බබාලට නිදියන්න මරීනව බලන්න ඕන. ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. බුදු සරණයි
Ane ane 😂
Mairisi danna epa
@samanthidilrukshi ♥️♥️♥️🌷🌷💞💞❣️🌷 ආදරෙයි ♥️
සතුටෙන්, ආදරෙන් හැම ලස්සන පුරුද්දකින්ම ධනවත් කෙනෙක් නැන්දා ඔයා....❤🥹🥹🥹Always keep it up..❤
ආදරෙයි ♥️♥️♥️♥️🙏
මොන රටේද කියල නැහැ ළමයි හරීම සුන්දරයි එයාලගෙ ලෝකය හරී නිදහස්
මන් මෙ ටිකෙම ලොකු stress එකෙන් හිටියෙ ඉන්නෙත් තාමත් ...හිතලම අද නන්ගිගෙ වීඩියෝ එක බලන්න ඕන කියලා සැහැල්ලුවක් එකෙන් පොඩ්ඩක් හරි ......අනේ මරිනා මැණිකට ආස ඇති යාලුවෙක් ඉන්න එකට සෙල්ලම් කරන්න පුළුවන්නේ.❤❤.ඔයා ගැන කියන්න වචන නෑ ඇත්තටම නන්ගී ඔයා නම් හරිම හොද අම්මෙක් රසවත් කෑම ඒ වගේම අර දුවත් ගෙදර ඉන්නවා වගේම ඉන්නවා ඔයාගෙ ආදරණීයකම එකෙන්ම පෙනවා❤❤....මන් මෙහම ඇබ්බැහි වෙලා ගොඩක් ආසාවෙන් බලන්නෙ...කෑම නම් 👌👌👌....සතුටුයි ...ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
අනෙ එහෙමද ඕනේම දෙයක් ඕනාවටවඩා හිතන්න යන්න එපා. මට කියන්න ලේසි වුනාට ඔයාට අමාරු ඇති . නමුත් අපි මේ හැමදෙයක්ම පහු කරන් යමු ඉදිරියට ♥️ ඔයාට ඉක්මනින්ම සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ❤️❤️
ඒ හදන කෑම ඔයා හිතලද හදන්නේ නැත්නම්.ජපානේ තියන රෙසපිද
අනේ මාත් ඕක අහන්නමයි හිටියේ අනූ නැන්දේ❤
ශෝයී අනේ ආසයි
මෙ වම්බටු එක මගෙ අම්මා නිතර හදන රෙසපි එකක් . 🌷♥️ රටවල් දෙකේම කෑම හදන නිසා කාලෙත් එක්ක දැන් හදන්න පුළුවන් . ජපන් කෑම සුදු අම්මා කියා දුන්නා ඉස්සර ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@@anushajeewani2016harima lassanai oya kema hadana vidiha❤
අනේ හරි ලස්සනයි නැන්දේ අදත්.. යාලුවො දෙන්නා හරි සතුටින් ඉන්නේ.. මේක දැකලා අපිට මේ තරම් සතුටු නම් ඒ ලමයට කොහොම සතුටු ඇත්ද....❤❤
හරිම ලස්සන විඩියේ එක ❤සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ආදරෙයි ගොඩක් ❤
අනේ ඔයාලාගේ ගෙදර ඉන්න කාටද හිතෙන්නේ නැත්තේ අපි වීඩීයෝස් බලලත් මෙච්චර ආසයිනම් live එන අයට කොහොම ඇත්ද දැන්නම් al ළග නිසා වීඩීයෝස් පිලිවෙලට බලන්න වෙන්නේ නෑ ඒත් free time එකකදී බලනවා... 🩷
ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏
හරිම ලස්සනයි video එක. ඔයා හරිම ආදරණීය කෙනෙක් . 💐🫶🏻❤️🇺🇸
අක්කේ ඔයාගේ වීඩියෝ බලන්න මං හරිම ආසයි.. ඒවා ඔක්කොම හරිම ලස්සනයි අනේ... හිත නිවෙනවා කටහඬ ඇහුනාමත්...❤❤❤❤❤ ආදරෙයි ❤❤❤
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
හරිම විනොද දරුවොත් .හරිම ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
අද විඩියෝ එක හරිම ලස්සනයි නැන්දි. නැන්දි උයන කොට බලන් ඉන්න හරිම ආසයි. අද මරීනා හරිම සතුටින්. නැන්දි හරිම ආදරණීයයි. සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි නැන්දි❤❤❤❤❤❤❤
11:28 අක්කීගෙ vlogs දාපු ගමන් බලන්න බැරි උනාට නොවරදවාම බලනවාමයි වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ලස්සනයි ❤❤ මරිනාගෙ යාළුවා නම් හරිම ලස්සනයි 🌷🌷🌷🌷❤❤
හරිම ලස්සන වීඩියෝ එකක්❤මරීනට ගොඩක් සතුටුයි එයාගේ යාළුවත් ඇවිල්ලා ඉන්න නිසා😊 අක්කේ ඔයා මරියනටත් මරිනගේ යාළුවටත් ආදරේ ❤කරන විදිය දැක්කහම මාරම සතුටක් දැනෙන්නේ😍👍හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤
♥️♥️♥️♥️♥️🙏🙏
නැන්දගේ වීඩියෝ හැම එකක්ම මන් බලනවා.අදනම් කමන්ට් එකක් දාන්නම හිතුන.ගොඩක් ලස්සන වීඩියෝ එකක්.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න නැන්දේ. බුදුසරණයි ❤️❤️
හරිම ලස්සනයි අක්කෙ අදනම් වීඩියෝ එක. ❤❤❤❤ ..දරුවන් ගේ සතුට ඉතිරිලා..යාලුවත් ගෙදර වගේම වෙනසක් නෑ..සතුටින් ඉන්නවා..ආදරණීය අම්මා කෙනෙක් ඔයා...මගේ දුවත් හරිම ආසයි...මරීනට යාලු වන් ට...එයාට තවම හතරහමාරක් වෙන්නෙ..නර්සරි දැම්මා තනියම නිසා...මමත් හරිම ආදරෙයි මගේ දුවට...ඔයා වගේ මමත් වගා කරන්නෙ මගේ දුවට ගෙදර අයට මගේ අතින් වවල හදල දෙන්න ආසාවෙන්...ඔයා ගේ වීඩියෝ දැක්කම මෝටිවේට් වෙනවා...සතුටින් මමත් වැඩ කරගන්න බලනවා නිතරම.තනියම තමයි දවල් කාලය සියලු වැඩ...දවසේ කෑම වේල් තුනම හදනවා..අනෙක් වැඩ සියල්ල සමගින් බබා ගේ වැඩත්...අක්කාගේ වීඩියෝ එකක් බලනවා දවසෙ මහන්සිය ට....තෙරුවන් සරණයි සතුට පිරි නිරෝගිමත් සුබ දවසක් වේවා හැමෝටම....❤❤❤මම මාතර දිනූ..දිනුදි දුව සමග
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ.අද වෙනදාටත් වඩා සුපිරියි❤❤❤❤🎉🎉🎉🎉🎉
හරිම ශෝක් අදත් අක්කියෝ ❤ඔයාගෙ කෑම වලට වශී වෙලා ඒ දුවත් 😋ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
අනේ මරීනා band practice යන්නේ බයිසිකලෙන් ආස හිතුනා.. හරිම සරල නිරෝගිමත් ජීවිත...❤❤❤....
හරිම ලස්සනයි ස්තූතිය වේවා 🌹 සුබ දවසක් වේවා !!🌹 සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා ❤️ 🌹🌹🌹🌹🌹
අදත් ආසාවෙන් බැලුවේ, වීඩියෝ එක තව චුට්ටක් වැඩි උනා නම් කියලා හිතුනා, ආදරෙයි ඔයාලට❤❤❤❤❤🥰🥰🥰🥰🥰💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️❤️
අක්කාගෙ වීඩියො වලට මාරම ආසයි . ඔයා ගොඩක් කරුනාවන්තයි අක්කා❤️ ❤❤
වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ❤ ඊයේ බලන්න බැරිවුණා...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤බුදු සරණයි 🙏
@@anushajeewani2016 😊❤
වෙනස් වීඩීයෝ එකක් තමයි අද නම්.හැබැයි ශෝක්.දරුවන්ගෙ පුංචි කාලේ එයාලට ඔහොම විදින්න දෙන්න ඕන තමයි.මරීන මැණික පව් නින්ද යන්නෙ නැහැ නේන් නම් හැමදාම ලග ඉන්න අම්මා ලග නැතුව ❤යාලුවා නම් එයාගෙ ගෙදර වගේ සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා 😊 හැමදාම එයිද දන්නෙ නෑ ඔයාගෙ කෑම කන්න ඒ දුව.හරිම ලස්සනයි අද වීඩීයෝ එක ඇත්තටම .ආදරෙයි ඔයාලට ❤🌷
එයා නම් එන්න කියන පරකුව තමයි. ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@@anushajeewani2016 හ්ම්ම් ඒක තේරෙනවා දකිද්දි😊♥️
දරුවන්ගෙ කෝළම් බලද්දී නම් පුදුම සතුටුයි ....වෙනද වගේම ආසාවෙන් තමයි video ව බැලුවේ නoග ..පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ..❤️🙏
God bless you අනූ නැන්දේ ...💜️Love you Marina...💝
♥️♥️♥️♥️🙏🙏🙏
පිස්සු කෝලමක්නෙ මරීනා දුවගෙ යාලුවා. මරීනාටම හරියනවා. ලස්සනයි අද වීඩියෝ එක . කෑම ටික නමි ෂෝක්. කටට කෙලත් ඉනුවා. ජේසු පිහිටයි අක්කේ ❤❤❤
♥️♥️♥️♥️♥️😀😀
ලස්සනයි අක්කා.. ඒ වගේ වෙනස් vedio ඕන❤️❤️❤️❤️
අනේ හරිම ලස්සන video එකක්. මමයි , මගෙ දුවයි ආසාවෙන් බැලුවා .
හරිම ආදරණීයයි, හැමදාම සතුටින් ඉන්න ❤❤❤
හරි ශෝක් අනේ වීඩියෝ එක.වෙනදා වගේ නැති උනත් අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. bye,tc,bs නැන්දේ❤
දරුවොන්ට වෙනසක් නොකර සලකන්න හැම අම්මා කෙනෙකුටම ba..මගෙ ඉස්කෝලේ කාලෙ එක යාලුවෙක්වත් මගෙ ගෙදර ඇවිත් na.මොකද අපෙ අම්මා යාලුවො ආව ගමන් කුනු හරප කිය කිය මට බනිනවා....නමුත් මං කවමදාකවත් එහම කාටවත් සලකන්නෙ na කියලා හිතා ගත්තා .මං අද ගුරුවරියක්..ඔයාගෙනුත් ඉගන ගන්න මට ගොඩාක් දෙවල් තියෙනවා..ඔයා හොද අම්මා කෙනෙක් .ඔයාගෙ ව්ඩියො දකිද්දිත් මට හරිම සතුටුයි
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
අද වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ ආසාවෙන් බැලුවා.❤❤❤
විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
හැමදාම සතුටින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාලට..ආදරෙයි..❤️❤️❤️❤️❤️❤️
මට වගේ පිස්සු යාලුවෙක් තමයි මරිනාටත් ඉන්නේ හරිම ශෝක් අනේ 😅 මරීනා කොච්චර ආදරෙයිද anti ට ඔයා නැතුව නින්ද යන්නෙත් නෑ ❤❤❤❤ ආදරෙයි ආදරෙයි හැමදාම මේ ටිකේ video එක බලන්න බැරි උනා course එකේ වැඩ ටික කරන්න උන නිසා ඒත් මග අරින්නෙ නෑ ❤❤❤
ස්තූතියි හොඳේ 🌷♥️ ආදරෙයි ♥️♥️
අක්කා එන්න එන්නම ලස්සන වෙනවා කියලා දැනෙන්නේ මට විතරද,ඔන්න අද තමයි me time එකක් හොයා ගත්තේ ,හෙට ගමේ යන්න කලින් vlog දෙකම එකට බලනවා ,ආදරෙයි අක්කේ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අදනම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා.හරිම ලස්සනයි වීඩියෝ එක.😍❤️
හරිම ලස්සනයි අද වීඩියෝ එක❤❤ හරියට අපිත් ඔහෙ ඉන්නවා වගෙ දැනුනා ❤
ඇත්ත තමා වෙනස් වීඩියෝ එකක් එයාලාගේ ගෙදර පාටි එහෙම නැද්ද යාළුවෝ එහෙම ඇවිලිලා අපිට වෙනස් වීඩියෝ ගෙන්න උයන ඒවා දන්නැතුව ඉන්න එපා හැම වැඩකටයුක්තක්ම සාර්ථක වෙවා තියලා ❤️ සුභ පතනවා මරිනා මැණිකට ආදරයෙන් මතක් කලා කියන්න ජෙසු පිහිටයි ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️ ලස්සන වෙනස් විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️
හරිම ආදරණීය වීඩියෝ එකක් අනූ .හරිම ලස්සනයි . හැමදාම කියනවා වගේ ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි . පරිස්සමින් ඉන්න .ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න . බුදුසරණයි 🙏🙏❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍😍😍😍😍
පැත්තෙන් බලද්දී මගේ අම්ම වගේමයි නැන්දත් හරි ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා..❤ බුදුසරණයි ❤❤
හරිම ලස්සන වීඩියෝ එක අදනම්❤❤
මොන රටක හිටියත් මොන ජාතියක උනත් මොන ආගමක උනත් දරුවෝ මල් වගෙයි 🌸🌸🌼🌼💮💮🏵️🏵️ දරුවෝ කියන්නේ මල් අනු. එහෙම නේද ආදරෙයි අනු ආදරෙයි මරීනාඒන්ජල්.. ❤️❤️හරිම දඟයෝ ටිකක්. මලීෂ අයියත් හිටියනම් තමයි හොඳ
ඒක නම් සහතික ඇත්ත කතාවක් 🌷♥️💞❣️ ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️🌷
මරිනා වගේ අළුත් දුවත් අහිංසක යි තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏❤ සතුටින් පිරි ජීවිතයක් ❤
ජපානයේ තියෙන්නේ සරල කෑම නේද ආන්ටි බලනකොටත් ආසායි 😊...ආන්ටිගේ cooking vlogs බලන්න හරි ආසයි...ඇයි ආන්ටි කොත්තමල්ලි කොළ add කරන්නේ කෑමවලට ? හැමදාමත් වගේ ආදරෙයි ❤❤පරිස්සමෙන් ඉන්න ආන්ටි❤
මම ගොඩාක් කැමති කොත්තමල්ලි කොළ වලට. මරීනා හස්බන් මෙයාලත් ආසාවෙන් කන්නෙ කොත්තමල්ලි කොළ. ගොඩාක් සරල කෑම තියනවා ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
අද වීඩියෝ එක සුපිරි.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම .සතුටින් පරෙස්සම්න් ඉන්න
හරිම ලස්සනයි අදත් vedio එක .අනෙ මටත් හිතනවා දවසක් හරි ඇවිත් යන්න තිබුණා නම් කියලා.එ තරම් ආස හිතෙනවා .ඔය ලස්සන බලන්න.❤.
යාලුවගෙ ඔලුව පීරන ටික සෝයී..❤❤❤...අදනම් ගොඩාක් සෝයී.යාලුවට කෑම රස වැටිලා කන්නෙ පුදුම ආසාවෙන් .හැමදාම එකම විදිහට කාලා එපාවෙලා ඇති.හරිම අව්‍යාජ බවක් දැනෙන්නෙ එයාලගෙ.අම්බෝ අම්බෝ තව ටිකෙන් ගෙදර යන්නෙත් නැහැ 😂කෙල්ලට ආස හිතිලා හැමදාම නවතින්නම.මරීනා පැංචි ගැන හිතට මොනවදෝ ගොඩක් දේවල් හිතෙනවා.කියාගන්න තේරෙන්නෙ නැහැ ❤...❤..අනේ කවදා හරි මටත් ඒ වගේ දූ පැංචියෙක් ඕන❤❤.අක්කි හිනාවෙනකොට මටත් හිනාගියා..එයාලගෙ නිදහස්බව කවදා ලංකාවෙ දරුවො අත්විදින්නද.ඇත්තමයි මේ වීඩියෝ බලලා හරිම සතුටක් දැනෙන්නෙ හිතට.හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලස්සන පුංචි පව්ල..❤❤❤
හැමදාම ගෙදර එනවා එයා සෙල්ලම් කරලා යන්න ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අනු මරීනා දුවටත් හරිම සතුටු දවසක් වගේ❤❤❤
ඒකනේ♥️♥️♥️
හරිම ආදරණීය අම්ම කෙනෙක් ඔයා නම් ❤️❤️❤️❤️❤️
Harima asawen kanawa neda a donith...kama nan harima rasa patai akke badagini wenoo...adath asawen baluwe..iwasillak nathuwa hitiye vidiyo akak danakan budusaranai mage akkiyo sathutin Parissamin inna budusaranai...❤❤❤❤😊
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි 🌷🌷
මරීනාගෙ යාළුවෝ නම් හරිම ෂෝක් ❤❤මරීනාටත් ගොඩාක් සතුටු ඇති.එයත් තනියමනේ ඉන්නේ❤❤ අක්කටත් පාලුවක් නැතිව❤❤❤❤
නැන්දා ඔයාගෙ ගෙදර හරිම ඉලියයි නිස්කලංක යි හරිම පිලිවෙල යි රසකෑමයි හොද මිනිස්සු යි නිසා මෙ ගෙදරට එන අයට යන්න හිතෙන්නෙ නෑ 🍀💆♂️💜️✨ මරීනාගෙ යාලුවා නම් හරිම ලස්සන යි හුරතල් එයා හරි සැහැල්ලු වෙන් ඉන්නෙ ඔයාලත් එක්ක ✨😍😍
යාලුවා ලංකාවෙ කෑම කෑවා බඩ පිරෙන්න❤️❤හරි ලස්සනයි නංගි❤❤❤ඔයාලගෙ පැත්ත සීතල නිසා පැලවලට සත්තු වහන්නෙ නෑ වගේ නේද❤❤හරිම ලස්සනයි,බුදු සරනයි🙏🌹🙏
ගොඩාක් අඩුයි සත්තු බෝ වෙන එක ♥️ස්තූතියි අක්කා ♥️🌷😘💕💜💞❣️🙏
අද ඔයාගෙ වීඩියෝ එකට comment නොකරම බෑ. මං ගොඩාක් ඔයාගෙ වීඩියෝ බලන්නෙ මගෙ අම්මට කන්න දෙන වෙලාවෙ. එයා ඩිමෙන්ෂියා රෝගියෙක්. කිසිම දෙයක් අඩුම තරමින් මම දරුව කියලාවත් මතක නෑ. එයාට වීඩියෝ එක බලන්න බැරි වුණාට ඇහෙනවා. අද ඔයාගෙ වීඩියෝ එක අහල දරුවන්ට කන්න දෙන වෙලාවෙ ඔයා කිව්ව දේකට අපේ අම්ම කියනවා ඔයා හොඳ අම්ම කෙනෙක්ලු. එයාට ඇඬෙන්නත් ආව. අන්තිමට දරුවො නිලා පත්තු කර කර කෝලම් කරනව කියල ඔයා හිනාවුණානෙ. මගෙ අම්මත් හයියෙන් හිනා වුනා. ගොඩක් ස්තුතියි මගෙ අම්මට ටික වෙලාවකට හරි සතුට ගෙනාවට🙏. ඇත්තටම ඔයා හොඳ අම්ම කෙනෙක් කවුරුත් ලබන්න කැමති වන. ආදරෙයි❤
Ane 😔😔..
Oyage Ammata ikman suwaya labenna kiyala prarthana karanawa...🙏🏻❤️
Ane oyge ammta ikmnanatama sanipa wennoni ❤ 🙏
අනේ ඔයත් ගොඩාක් හොදකෙනෙක්....ඔයාගේ අම්මට ඉක්මනින් සනේපවෙන්න ඕන.බුදු සරණයි
අනෙ ආදරණීය අම්මාට මම සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ♥️♥️♥️ ආදරයක් දැණුනා අම්මා ගැන ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
එයාලා ලොකුවෙලා මේ වීඩියෝ එක බලද්දි එයාලගෙ මතක අලුත් වෙයි. එදාට ගොඩක් සතුටු හිතෙයි අක්කෙ. ❤ ඔයා ගොඩක් ආදරණීය අම්මා කෙනෙක්. ❤
♥️♥️♥️♥️♥️♥️🙏
නැන්දාගේ video එකක් බැලුවා කියන්නේ නැන්දාගේ ගෙදර හිටියා වගේ. හරියට හිත නිවෙනවා❤️🥺
ආදරෙයි ♥️♥️
මරීනා නංගි ඇත්තටම සැහැල්ලුවෙන් ඉන්න ගොඩක් හොද ළමයෙක්..❤ එයා ගොඩක් ලස්සනයි ...එයා යාළුවා ආවා කියලා අම්මව අමතක කරේම නැහැ ...😍🙈 වීඩීයෝ එක බලන්න කලිනුත් කමෙන් කරා..බලලත් කරන්න හිතුනා..❤...😊 මරීනා ගොඩක් හොද ළමයෙක් අක්කී 😻💝
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
එයාල හරි සතුටින් ඉන්නේ ඔය හොද අම්මා කෙනෙක් හැම ළමයා ම ඒකයි ඒකයි යාලුවට ගෙදරත් අමතක උනේ බුදුසරණයි ඔයාලා ඔකොටම ❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ හෙනජොලි මරීනගෙ යලුවා.හිනාවෙවී බැලුවෙ නිලා පත්තුකරන තැන අද වෙනස්ම දෙයක් පොඩිඅයගේ දේවල් බලනකොට හරිආසයි .හස්බන් මලීෂ ආවේනැද්ද ගෙදර දැන් රස ගුහාවක් වෙලා නේද ඵන අය ඔයාගේ කෑමවලට වශීවෙනවනේද තවපොඩ්ඩෙන් අරලමය ඔහේම නවතිනව තවත් ලස්සන වීඩීයෝ එකකින් හමුවෙන්න බලාගෙන ඉන්නව❤❤❤
සෙනසුරාදා රෑ තමයි ආවේ එයාලා 🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
රස කෑම ගොඩයි❤️😋 නැන්දගෙ ගෙදර ආවම යන්න හිතෙන් නැතුව ඇති❤️🥰 මරීනා පවු අම්මා නැතුව නින්ද යන් නෑනෙ❤️🥺 අම්මා ලග දැනෙන උනුහුම හරි සනීපයි❤️🥺 මරු යාලුවො තුන්දෙනා❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 🥰❤️😘💞😍🎀🌹
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
ඔයාගෙ කෑමයි සැලකිල්ලටයි මට නම් හිතෙන්නේ යාළුවා ආපහු ඉක්මනටම එයි වගෙ.
දැක්කම අපිටත් එන්න හිතෙනවානෙ
මරිනා මැණික නංගා එක්කමනෙ ඉන්නේ, ඒ උණුහුම නැතිව නින්ද යන්නේ නැතුව ඇති.
අම්මාමමමම කියන්නේ දරුවෙකුට ඒ තරම්ම හයියක්.❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ.... මටත් ආසයි ඔයාලා ගෙදර ඇවිත් ඉදලා යන්න... වැඩියෙන්ම ආස මරීනාගේ කාමරේ.. හරිම ලස්සනයි හරිම ශෝක් එයාගේ දේවල් දැක්කාම මටත් හිතෙනවා ආයෙම ඒ වයසට යන්න තියෙනවා නම් කියලා ❤
♥️♥️♥️♥️♥️♥️
උදේ ඉදලා මං මාර stress එකේ හිටියේ අක්කේ.වීඩියෝ එක බැලුවා හිත ගොඩක් සැහැල්ලු උනා.thankyou. හැමදාම ආශාවෙන් බලන්නේ. සතුටින් පරෙස්සමින් ඉන්න. මරීනා මැණිකට ගොඩක් ආදරෙයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
මරීන හොද විනයක් ඇතුව හැදුණු හරි ආදරණීය දරුවෙක්. එයා හරි වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න. හරිම ආදර්ශමත් අම්මෙක් අක්කේ ඔයා ❤
♥️♥️♥️♥️♥️
ආන්ටිගෙ වීඩියෝ වලින් අද තමයි ගොඩාරියක්ම ලස්සනම වීඩියෝ එක දැක්කෙ .යාලුවා ඉන්නෙ එයාගෙම අම්මා එක්ක ඉන්නවා වගේ.අපේ ලාංකික මිනිසුන්ගේ හදවත් මොන තරම්නම් සංග්‍රහශීලීද.අනේ හරිම ආදරණීයයි සහ ගොඩක් ආදරෙයි.සතුටින් පරිස්සමින් ඉන්න ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මේ vlog එක බලන්න දවසක්ම පරක්කු වුණා ටිකක් අසනීප ගතියක් තිබුණු නිසා .🤧🤧ටිකක් සනීප වුණු ගමන්ම ඉක්මනට ආවේ vlog එක බලන්න.හරිම ආදරයෙන් සතුටින්.ඔයා හරිම හොද අම්මා කෙනෙක්.හැමෝටම එක විදිහට සලකනවා .❤❤🎉🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ අක්කේ මාරම ලස්සන video එකක් , වැරදියට හිතන්න එපා මම හිතුවේ මෙහේ වගේ යාලුවෝ නෑදෑයන් කිසිම කෙනක් ගෙවල් වලට එන්නේ නෑ කියලා, ආයෙත් මේ වගේ video ගේන්න, කොච්චර බැලුවත් එපා වෙන්නෑ, හිත නිවෙනවා ප්‍රශ්න ඔක්කම අමතක වෙන්වා, ආදරෙයි ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අපේ මරීනා මැණිකට වගේම එයාගේ යාලුවන්ටත් අනූ නැන්දා හරිම ආදරෙයි❤ නැන්දගේ කෑම දකිද්දි එහෙට ඇවිත් කාල යන්න හිතෙනවා 🌸
♥️♥️♥️♥️♥️🙏
මෙ ගෙදර මරීනගෙද යාළුවාගෙද කියලා හිතාගන්න බෑ.එ තරමට යාළුවා හරිම සැහැල්ලුවෙන් සතුටින් හුරුපුරුදු විදිහට ඔයාලගෙ ගෙදර ඉන්නවා.අල්ලපු ගෙදර මරීනගෙ යාළුවා හරිම ලස්සනයි ඒ වගෙම හරිම හුරුබුහුටියි.
❤❤❤
ඒකනෙ අපි කොහෙහරි ගියහම වැඩිය කතා නැතුව එහෙමනෙ ඉන්නෙ ඒ ලමයා නම් නිදහසේ ඉන්නවා
Harima lassanai ada video eka ❤❤❤
❤❤❤❤
So sweet ❤ all three girls are enjoy the day very well 💞
අදනම් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි වීඩියෝ එක ❤❤❤ අනේ ඒ දුවත් හරිම සෝයි බලන්නකො තමන්ගේ ගෙදර වගේ ඉන්න විහිදිය ❤❤❤❤ එයාල එහේම තමා අක්කෙ තුන් දෙනාම හරිම ලස්සනයි ❤❤❤ ඔයා හදන කෑම ටිකක් මටත් කන්න තිබ්බනම් ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍👍❤❤❤❤❤❤🥰🥰🥰🥰🌺🌺
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
අනේ අද වීඩියෝ එක නම් සුපිරි ❤❤❤.මරීනගෙ යාලුවා හරිම විනෝද ,දරුවෙක් ❤අක්කගෙ ගෙදර නිකන් එයාගෙ ගෙදර වගේ හරිම සැහැල්ලුවෙන් හිටියෙ ..අක්කගෙ කෑම කාලා, එයාට නවතින්නම හිතෙන්න ඇති..මේ වගෙ වීඩියෝස් තව ගේන්න .ආදරෙයි අක්කා ,මරීනා ...❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
හැමදාමත් දෙවියන් වහන්සේගේ ආදරය රැකවරණය නොඅඩුවම ලැබේවා❤
♥️♥️🙏🙏🙏🙏
දාපු ගමන් බලන කට්ටිය like 100 දාන්න ❤
♥️♥️♥️
අපි නැන්දගෙ ලස්සන වීඩියො බලල මේම සතුටු වෙනව නම්,ඒ ලමයට කෝම සතුටු ඇත්ද නැන්දගෙ ගෙදර නැවතිලා හිටිය එකට....😊❤ තවත් හරිම ලස්සන වීඩියෝ එකක්.... (අද නම් කියන්නෙ නැ ඉතිම් වීඩියො එක එනකන් බලන් හිටියෙ කියල. නැන්ද ඉතිම් දන්නව නෙ ඒක...😊😍)❤
නැතුව නැතුව මම දන්නවා බලන් ඉන්නවා කියලා 🌷🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
ඒ දුව හරි ආසාවෙන් අක්කාගේ කෑම කෑවේ 😋.මමත් අක්කා වගේ තමයි පුතාගේ යාලුවෙක් ඉන්නවා ආවාම කෑම එහෙම හදලා දෙනවා එයා හරි ආසයි කන්න😊.දරුවෝ හැමෝම එක වගේ නේද අක්කා.එයාලාගේ ලමා කාලය හරි සුන්දරයි🥰.එයාලා එක්ක ඉද්දි අපිත් පොඩි අය වගේ😊🥰.අද නම් වෙනස් ලස්සන විඩියෝ එකත් ❤️.ආදරේයි අක්කා මරිනාටත් ආදරේයි ❤️❤️❤️.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
ඔයා හරි හොද අම්මා කෙනෙක් වෙන්න ඇති
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
මගේ දුවගේ යාළුවොත් අපේ ගෙදර ඵනව මමත් ඔයාවගේම ඵයාලට රස කෑම හදලා දෙනවා.සතුටින්ම බැලුවා ආදරෙයි හැමදාම ❤❤❤❤
ආදරෙයි ♥️♥️♥️
හුඟක් වැඩ අධික සතියක අවසානෙ අද අක්කගෙ video එක බැලුවා..හරිම සනීපයක් අක්කෙ මේ හැම විනාඩියක්ම..❤❤❤❤❤❤පුදුම සැහැල්ලුවක් වගේම ලස්සනක් මේ වීඩියෝ වල තියෙන්නෙ
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
මරීනායි යාලුවො දෙන්නයි හරිම සතුටින් හිටියේ ❤ අදත් ලස්සන වීඩියෝ එකක් ❤❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අද වෙලාව ලැබුණු ගමන් අක්කගෙ වීඩියෝ එක බැලුවේ .බලන්න බැරි උන වීඩියෝ තව 2ක් තියෙනවා .ඒවත් ඉක්මනින් ම බලන්න ඕනි .අක්කගෙ නිහතමානීකමට ඒ ආදරයට මරීනා මැණිකගෙ යාලුවට ගෙදර අමතක උනා.එයා හරි සැහැල්ලුවෙන් හිටියෙ.කෑමත් රස කර කර කෑවා.මමත් ජපානයේ හිටියනම් අක්කව බලන්න එනවා .ඒ තරම්ම මමනම් හරි ආදරෙයි .මරීනා මැණික ඔයාටත් ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@@anushajeewani2016 මම දන්නවා අක්කා reply කරනවා කියලා.ආදරෙයි අක්කේ .බුදුසරණයි .❤❤❤😘😘
ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක...දරුවෝ එක්ක ගෙවන සුන්දර මතක අපිත් එක්ක බෙදා ගන්නවාට ස්තූතියි.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න...ගොඩක් ආදරෙයි❤❤
බුදුසරණයි!
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ මේක නම් හරිම ලස්සන විඩීයෝ එකක් අක්කේ ❤❤ පොඩි අය එක්ක ඉන්නකොට අපිටත් හරිම නිදහසක් දැනෙනවා නේද ❤❤ ඔයා නම් හරිම හොඳ අම්මා කෙනෙක් ... තමන්ගේ දුවට වගේම අනිත් දරුවන්ටත් ආදරයෙන් සළකන ආදර්ශමත් අම්මා කෙනෙක් ❤❤❤ මරීනාගේ යාලුවට යන්න හිතක් නම් නැතුව ඇත්තේ ඔයාගේ රසම රස කෑම හින්දා නිසා තමා අක්කේ ❤❤ අපිත් හරිම ආසාවෙන් බැලුවා එයාගේ හුරතල් වැඩ 😊😊😊😊 හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
ස්තූතියි නංගියො😘😍😍 🌷♥️💞 ආදරෙයි ♥️♥️
මරීනා දෝනී ගේ සතුට... අක්කි අනේ ඔයා කෙට්ටු උනේ කොහොමද කියලා වීඩියෝ එක ඉක්මනින් ගේන්නකෝ.. ආදරෙයි අක්කි...❤❤❤❤
මම ගොඩාක් කෙට්ටු වෙලා නෑ ඒත් ටිකක් කෙට්ටු වුනා. ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 නැහැ අක්කා ..ඔයාගෙ මුල් වීඩියෝ බලන්න කෝ.. ඇත්තටම ඔයා ගොඩක් කෙට්ටු වෙලා ..ඔයා දිහා බලන් ඉන්න අපිට පේනවා ..ලස්සනයි .. ඔයා දැන් අදින ඇදුම් ඔයාගෙ හැඩ ලස්සනට පේනවා ...බුදුසරණයි
මම නිතරම ඔබතුමියගේ vedios බලන කෙනෙක්...
පිරිසිදුකම,පිළිවල,කරුණාව දයාව තමන්ගේ ආදරණීයන්ටත් , සැමටත් එක ලෙස දක්වන රත්තරන් අම්මා කෙනෙක් ඔබ..
ජීවිතේ සමබරව, රසවත්ව ගෙවන්න කියලා දෙන පින්වන්ත තැනැත්තියක් ඔබ.
හැමදේටම ස්තූතියි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 🙏🙏
අනේ අද video එකත් හරිම ශෝක්🥹🌝🙈💐 ආදරෙයි නැන්දි ❤ හැමදාම මේ වගේ videos දාන්න😊💫 ආදරෙයි හැමෝටම ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ඒ රතු රෝස මල් හරිම ලස්සනයි. මරීනාගේ යාළුවාට විතරක් නෙමෙයි අපිටත් ඇවිත් නවතින්න හිතෙනවා 🤭. මරීනාගේ යාළුවෝ ආසාවෙන් පොප් කෝර්න් කනවා. මට හිනා ගියේ මරීනාට කලින් යාළුවා ඇවිත් ඔයාගේ අතින් ඒක ගත්ත එකට. එයා හරිම සැහැල්ලුවෙන් ඉන්නේ ඔහේ😊. වම්බටු කරිය ගොඩාක් රස පාටයි😋. හැමදාමත් ආදරෙයි ඔයාලාට❤.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Ogollonge punchi pawla harima lassanay ❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
අපිටත් ඔයාගෙ ගෙදර ආවම යන්න හිතෙන්නෙ නැහැ ඒ තරමට ම හැමදේම පිලිවෙලයි ලස්සනයි, අදත් ලස්සන vlog එකක්, පරිස්සමට ඉන්න සියලු දෙනාම.🙏🙏
♥️♥️♥️♥️♥️
ඔයාගේ videos වශියක් වගේ.❤❤❤
♥️♥️♥️♥️
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක❤ මරිනා නංගි යාළුවායි හරිම සතුටින් හිටියේ❤❤ නැන්දා හරිම හොඳ අම්මා කෙනෙක්....🥰♥️
ස්තූතියි 🌷♥️💞❣️
1st comment ❤ ගොඩක් ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි. ❤❤
වීඩියෝස් බැලුවට අද තමයි 1st time comment එකක් දැම්මෙ මං ආසම vlog chanel එකක් තමයි ඔයාගෙ chanel එක ඒකෙත් ආසම රස කෑම හදන එකයි ගෙවත්ත බලන එකයි ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️
හරිම ශෝක් යාලුවො තමා ❤....මරීනටත් හොඳිය් ඉදල හිටලා මෙහෙම කෙනෙක් ගෙදරට ආපු එක නවතින්න....😍😘...සේරමල්ලා සතුටින් හිටපු තවත් vedio එකක් දකින්නට ලැබුණු එක මට නම් හරිම ආසයි ....😊
♥️♥️♥️♥️♥️
ලස්සනයි විඩියෝ එක අක්කා🌸
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අක්කා ගනිපු රතු රෝස පැලේ මල් 🌹පිපිලා 😍. මටත් එන්න හිතුනා අක්කාගේ ගෙදර lunch එකකට 😊. මරීනා මැණික💎 යාලුවන් එක්ක හරිම සතුටින් ❤ අද video එක බලලා අයේම ඉස්කොලේ කාලෙ ගියා වගේ
♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤ lassanai anu sathutin baluwe ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ හරිම ෂෝක් අක්කෙ ඔයාගෙ videos. මං හරිම ආසයි... ❤❤❤❤ මරීනා රෑ ඔයා ලඟට ආව කිව්වම මට දුකත් හිතුනා...😊
♥️♥️♥️♥️
adreiii hamadamath sathutin parissamen Inna aunty ❤️💖💝 marina nangitath adareiiii
ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සන ,හරිම ආදරනීය වීඩියෝ එකක් .❤❤ලොකු පොඩි කවුරුත් ජීවිතය විදිනවා කියන්නේ මේකට.❤.හරිම ආසාවෙන් බැලුවා .ඒ තරමටම,මටත් "මනසට"සැහැල්ලුවක් දැනුනා .ආදරනීය වීඩියෝ ගෙන එන ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
බබාලට නිදියන්න මරීනව බලන්න ඕන. ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. බුදු සරණයි
Ane ane 😂
Mairisi danna epa
@samanthidilrukshi ♥️♥️♥️🌷🌷💞💞❣️🌷 ආදරෙයි ♥️
සතුටෙන්, ආදරෙන් හැම ලස්සන පුරුද්දකින්ම ධනවත් කෙනෙක් නැන්දා ඔයා....❤🥹🥹🥹
Always keep it up..❤
ආදරෙයි ♥️♥️♥️♥️🙏
මොන රටේද කියල නැහැ ළමයි හරීම සුන්දරයි එයාලගෙ ලෝකය හරී නිදහස්
♥️♥️♥️♥️
මන් මෙ ටිකෙම ලොකු stress එකෙන් හිටියෙ ඉන්නෙත් තාමත් ...හිතලම අද නන්ගිගෙ වීඩියෝ එක බලන්න ඕන කියලා සැහැල්ලුවක් එකෙන් පොඩ්ඩක් හරි ......අනේ මරිනා මැණිකට ආස ඇති යාලුවෙක් ඉන්න එකට සෙල්ලම් කරන්න පුළුවන්නේ.❤❤.ඔයා ගැන කියන්න වචන නෑ ඇත්තටම නන්ගී ඔයා නම් හරිම හොද අම්මෙක් රසවත් කෑම ඒ වගේම අර දුවත් ගෙදර ඉන්නවා වගේම ඉන්නවා ඔයාගෙ ආදරණීයකම එකෙන්ම පෙනවා❤❤....මන් මෙහම ඇබ්බැහි වෙලා ගොඩක් ආසාවෙන් බලන්නෙ...කෑම නම් 👌👌👌....සතුටුයි ...ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
අනෙ එහෙමද ඕනේම දෙයක් ඕනාවටවඩා හිතන්න යන්න එපා. මට කියන්න ලේසි වුනාට ඔයාට අමාරු ඇති . නමුත් අපි මේ හැමදෙයක්ම පහු කරන් යමු ඉදිරියට ♥️ ඔයාට ඉක්මනින්ම සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ❤️❤️
ඒ හදන කෑම ඔයා හිතලද හදන්නේ නැත්නම්.ජපානේ තියන රෙසපිද
අනේ මාත් ඕක අහන්නමයි හිටියේ අනූ නැන්දේ❤
ශෝයී අනේ ආසයි
මෙ වම්බටු එක මගෙ අම්මා නිතර හදන රෙසපි එකක් . 🌷♥️ රටවල් දෙකේම කෑම හදන නිසා කාලෙත් එක්ක දැන් හදන්න පුළුවන් . ජපන් කෑම සුදු අම්මා කියා දුන්නා ඉස්සර ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@@anushajeewani2016harima lassanai oya kema hadana vidiha❤
අනේ හරි ලස්සනයි නැන්දේ අදත්.. යාලුවො දෙන්නා හරි සතුටින් ඉන්නේ.. මේක දැකලා අපිට මේ තරම් සතුටු නම් ඒ ලමයට කොහොම සතුටු ඇත්ද....❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හරිම ලස්සන විඩියේ එක ❤සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ආදරෙයි ගොඩක් ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
අනේ ඔයාලාගේ ගෙදර ඉන්න කාටද හිතෙන්නේ නැත්තේ අපි වීඩීයෝස් බලලත් මෙච්චර ආසයිනම් live එන අයට කොහොම ඇත්ද දැන්නම් al ළග නිසා වීඩීයෝස් පිලිවෙලට බලන්න වෙන්නේ නෑ ඒත් free time එකකදී බලනවා... 🩷
ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏
හරිම ලස්සනයි video එක. ඔයා හරිම ආදරණීය කෙනෙක් . 💐🫶🏻❤️🇺🇸
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අක්කේ ඔයාගේ වීඩියෝ බලන්න මං හරිම ආසයි.. ඒවා ඔක්කොම හරිම ලස්සනයි අනේ... හිත නිවෙනවා කටහඬ ඇහුනාමත්...❤❤❤❤❤ ආදරෙයි ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හරිම විනොද දරුවොත් .හරිම ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අද විඩියෝ එක හරිම ලස්සනයි නැන්දි. නැන්දි උයන කොට බලන් ඉන්න හරිම ආසයි. අද මරීනා හරිම සතුටින්. නැන්දි හරිම ආදරණීයයි. සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි නැන්දි❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
11:28 අක්කීගෙ vlogs දාපු ගමන් බලන්න බැරි උනාට නොවරදවාම බලනවාමයි වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ලස්සනයි ❤❤
මරිනාගෙ යාළුවා නම් හරිම ලස්සනයි 🌷🌷🌷🌷❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
හරිම ලස්සන වීඩියෝ එකක්❤මරීනට ගොඩක් සතුටුයි එයාගේ යාළුවත් ඇවිල්ලා ඉන්න නිසා😊 අක්කේ ඔයා මරියනටත් මරිනගේ යාළුවටත් ආදරේ ❤කරන විදිය දැක්කහම මාරම සතුටක් දැනෙන්නේ😍👍හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤
♥️♥️♥️♥️♥️🙏🙏
නැන්දගේ වීඩියෝ හැම එකක්ම මන් බලනවා.අදනම් කමන්ට් එකක් දාන්නම හිතුන.ගොඩක් ලස්සන වීඩියෝ එකක්.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න නැන්දේ. බුදුසරණයි ❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හරිම ලස්සනයි අක්කෙ අදනම් වීඩියෝ එක. ❤❤❤❤ ..දරුවන් ගේ සතුට ඉතිරිලා..යාලුවත් ගෙදර වගේම වෙනසක් නෑ..සතුටින් ඉන්නවා..ආදරණීය අම්මා කෙනෙක් ඔයා...මගේ දුවත් හරිම ආසයි...මරීනට යාලු වන් ට...එයාට තවම හතරහමාරක් වෙන්නෙ..නර්සරි දැම්මා තනියම නිසා...මමත් හරිම ආදරෙයි මගේ දුවට...ඔයා වගේ මමත් වගා කරන්නෙ මගේ දුවට ගෙදර අයට මගේ අතින් වවල හදල දෙන්න ආසාවෙන්...ඔයා ගේ වීඩියෝ දැක්කම මෝටිවේට් වෙනවා...සතුටින් මමත් වැඩ කරගන්න බලනවා නිතරම.තනියම තමයි දවල් කාලය සියලු වැඩ...දවසේ කෑම වේල් තුනම හදනවා..අනෙක් වැඩ සියල්ල සමගින් බබා ගේ වැඩත්...අක්කාගේ වීඩියෝ එකක් බලනවා දවසෙ මහන්සිය ට....තෙරුවන් සරණයි සතුට පිරි නිරෝගිමත් සුබ දවසක් වේවා හැමෝටම....❤❤❤මම මාතර දිනූ..දිනුදි දුව සමග
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ.අද වෙනදාටත් වඩා සුපිරියි❤❤❤❤🎉🎉🎉🎉🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හරිම ශෝක් අදත් අක්කියෝ ❤ඔයාගෙ කෑම වලට වශී වෙලා ඒ දුවත් 😋ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ මරීනා band practice යන්නේ බයිසිකලෙන් ආස හිතුනා.. හරිම සරල නිරෝගිමත් ජීවිත...❤❤❤....
♥️♥️♥️♥️
හරිම ලස්සනයි ස්තූතිය වේවා 🌹 සුබ දවසක් වේවා !!🌹 සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා ❤️ 🌹🌹🌹🌹🌹
♥️♥️♥️♥️♥️🙏
අදත් ආසාවෙන් බැලුවේ, වීඩියෝ එක තව චුට්ටක් වැඩි උනා නම් කියලා හිතුනා, ආදරෙයි ඔයාලට❤❤❤❤❤🥰🥰🥰🥰🥰💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අක්කාගෙ වීඩියො වලට මාරම ආසයි . ඔයා ගොඩක් කරුනාවන්තයි අක්කා❤️ ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ❤ ඊයේ බලන්න බැරිවුණා...
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤බුදු සරණයි 🙏
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@@anushajeewani2016 😊❤
වෙනස් වීඩීයෝ එකක් තමයි අද නම්.හැබැයි ශෝක්.දරුවන්ගෙ පුංචි කාලේ එයාලට ඔහොම විදින්න දෙන්න ඕන තමයි.මරීන මැණික පව් නින්ද යන්නෙ නැහැ නේන් නම් හැමදාම ලග ඉන්න අම්මා ලග නැතුව ❤යාලුවා නම් එයාගෙ ගෙදර වගේ සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා 😊 හැමදාම එයිද දන්නෙ නෑ ඔයාගෙ කෑම කන්න ඒ දුව.හරිම ලස්සනයි අද වීඩීයෝ එක ඇත්තටම .ආදරෙයි ඔයාලට ❤🌷
එයා නම් එන්න කියන පරකුව තමයි. ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@@anushajeewani2016 හ්ම්ම් ඒක තේරෙනවා දකිද්දි😊♥️
දරුවන්ගෙ කෝළම් බලද්දී නම් පුදුම සතුටුයි ....
වෙනද වගේම ආසාවෙන් තමයි video ව බැලුවේ නoග ..
පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ..❤️🙏
♥️♥️♥️♥️♥️🙏
God bless you අනූ නැන්දේ ...💜️
Love you Marina...💝
♥️♥️♥️♥️🙏🙏🙏
පිස්සු කෝලමක්නෙ මරීනා දුවගෙ යාලුවා. මරීනාටම හරියනවා. ලස්සනයි අද වීඩියෝ එක . කෑම ටික නමි ෂෝක්. කටට කෙලත් ඉනුවා. ජේසු පිහිටයි අක්කේ ❤❤❤
♥️♥️♥️♥️♥️😀😀
ලස්සනයි අක්කා.. ඒ වගේ වෙනස් vedio ඕන❤️❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ හරිම ලස්සන video එකක්. මමයි , මගෙ දුවයි ආසාවෙන් බැලුවා .
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හරිම ආදරණීයයි, හැමදාම සතුටින් ඉන්න ❤❤❤
♥️♥️♥️♥️
හරි ශෝක් අනේ වීඩියෝ එක.වෙනදා වගේ නැති උනත් අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. bye,tc,bs නැන්දේ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
දරුවොන්ට වෙනසක් නොකර සලකන්න හැම අම්මා කෙනෙකුටම ba..මගෙ ඉස්කෝලේ කාලෙ එක යාලුවෙක්වත් මගෙ ගෙදර ඇවිත් na.මොකද අපෙ අම්මා යාලුවො ආව ගමන් කුනු හරප කිය කිය මට බනිනවා....නමුත් මං කවමදාකවත් එහම කාටවත් සලකන්නෙ na කියලා හිතා ගත්තා .මං අද ගුරුවරියක්..ඔයාගෙනුත් ඉගන ගන්න මට ගොඩාක් දෙවල් තියෙනවා..ඔයා හොද අම්මා කෙනෙක් .ඔයාගෙ ව්ඩියො දකිද්දිත් මට හරිම සතුටුයි
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
අද වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ ආසාවෙන් බැලුවා.❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හැමදාම සතුටින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාලට..ආදරෙයි..❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ♥️♥️♥️
මට වගේ පිස්සු යාලුවෙක් තමයි මරිනාටත් ඉන්නේ හරිම ශෝක් අනේ 😅 මරීනා කොච්චර ආදරෙයිද anti ට ඔයා නැතුව නින්ද යන්නෙත් නෑ ❤❤❤❤ ආදරෙයි ආදරෙයි හැමදාම මේ ටිකේ video එක බලන්න බැරි උනා course එකේ වැඩ ටික කරන්න උන නිසා ඒත් මග අරින්නෙ නෑ ❤❤❤
ස්තූතියි හොඳේ 🌷♥️ ආදරෙයි ♥️♥️
අක්කා එන්න එන්නම ලස්සන වෙනවා කියලා දැනෙන්නේ මට විතරද,ඔන්න අද තමයි me time එකක් හොයා ගත්තේ ,හෙට ගමේ යන්න කලින් vlog දෙකම එකට බලනවා ,ආදරෙයි අක්කේ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
අදනම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා.හරිම ලස්සනයි වීඩියෝ එක.😍❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හරිම ලස්සනයි අද වීඩියෝ එක❤❤ හරියට අපිත් ඔහෙ ඉන්නවා වගෙ දැනුනා ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඇත්ත තමා වෙනස් වීඩියෝ එකක් එයාලාගේ ගෙදර පාටි එහෙම නැද්ද යාළුවෝ එහෙම ඇවිලිලා අපිට වෙනස් වීඩියෝ ගෙන්න උයන ඒවා දන්නැතුව ඉන්න එපා හැම වැඩකටයුක්තක්ම සාර්ථක වෙවා තියලා ❤️ සුභ පතනවා මරිනා මැණිකට ආදරයෙන් මතක් කලා කියන්න ජෙසු පිහිටයි ❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️ ලස්සන වෙනස් විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️
හරිම ආදරණීය වීඩියෝ එකක් අනූ .හරිම ලස්සනයි . හැමදාම කියනවා වගේ ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි . පරිස්සමින් ඉන්න .ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න . බුදුසරණයි 🙏🙏❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍😍😍😍😍
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
පැත්තෙන් බලද්දී මගේ අම්ම වගේමයි නැන්දත් හරි ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා..❤ බුදුසරණයි ❤❤
♥️♥️♥️♥️
හරිම ලස්සන වීඩියෝ එක අදනම්❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මොන රටක හිටියත් මොන ජාතියක උනත් මොන ආගමක උනත් දරුවෝ මල් වගෙයි 🌸🌸🌼🌼💮💮🏵️🏵️ දරුවෝ කියන්නේ මල් අනු. එහෙම නේද ආදරෙයි අනු ආදරෙයි මරීනාඒන්ජල්.. ❤️❤️හරිම දඟයෝ ටිකක්. මලීෂ අයියත් හිටියනම් තමයි හොඳ
ඒක නම් සහතික ඇත්ත කතාවක් 🌷♥️💞❣️ ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️🌷
මරිනා වගේ අළුත් දුවත් අහිංසක යි තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏❤ සතුටින් පිරි ජීවිතයක් ❤
♥️♥️♥️♥️
ජපානයේ තියෙන්නේ සරල කෑම නේද ආන්ටි බලනකොටත් ආසායි 😊...ආන්ටිගේ cooking vlogs බලන්න හරි ආසයි...ඇයි ආන්ටි කොත්තමල්ලි කොළ add කරන්නේ කෑමවලට ? හැමදාමත් වගේ ආදරෙයි ❤❤පරිස්සමෙන් ඉන්න ආන්ටි❤
මම ගොඩාක් කැමති කොත්තමල්ලි කොළ වලට. මරීනා හස්බන් මෙයාලත් ආසාවෙන් කන්නෙ කොත්තමල්ලි කොළ. ගොඩාක් සරල කෑම තියනවා ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
අද වීඩියෝ එක සුපිරි.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම .සතුටින් පරෙස්සම්න් ඉන්න
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
හරිම ලස්සනයි අදත් vedio එක .අනෙ මටත් හිතනවා දවසක් හරි ඇවිත් යන්න තිබුණා නම් කියලා.එ තරම් ආස හිතෙනවා .ඔය ලස්සන බලන්න.❤.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
යාලුවගෙ ඔලුව පීරන ටික සෝයී..❤❤❤...අදනම් ගොඩාක් සෝයී.යාලුවට කෑම රස වැටිලා කන්නෙ පුදුම ආසාවෙන් .හැමදාම එකම විදිහට කාලා එපාවෙලා ඇති.හරිම අව්‍යාජ බවක් දැනෙන්නෙ එයාලගෙ.අම්බෝ අම්බෝ තව ටිකෙන් ගෙදර යන්නෙත් නැහැ 😂කෙල්ලට ආස හිතිලා හැමදාම නවතින්නම.මරීනා පැංචි ගැන හිතට මොනවදෝ ගොඩක් දේවල් හිතෙනවා.කියාගන්න තේරෙන්නෙ නැහැ ❤...❤..අනේ කවදා හරි මටත් ඒ වගේ දූ පැංචියෙක් ඕන❤❤.අක්කි හිනාවෙනකොට මටත් හිනාගියා..එයාලගෙ නිදහස්බව කවදා ලංකාවෙ දරුවො අත්විදින්නද.ඇත්තමයි මේ වීඩියෝ බලලා හරිම සතුටක් දැනෙන්නෙ හිතට.හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලස්සන පුංචි පව්ල..❤❤❤
හැමදාම ගෙදර එනවා එයා සෙල්ලම් කරලා යන්න ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
අනු මරීනා දුවටත් හරිම සතුටු දවසක් වගේ❤❤❤
ඒකනේ♥️♥️♥️
හරිම ආදරණීය අම්ම කෙනෙක් ඔයා නම් ❤️❤️❤️❤️❤️
♥️♥️♥️♥️
Harima asawen kanawa neda a donith...kama nan harima rasa patai akke badagini wenoo...adath asawen baluwe..iwasillak nathuwa hitiye vidiyo akak danakan budusaranai mage akkiyo sathutin Parissamin inna budusaranai...❤❤❤❤😊
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි 🌷🌷
මරීනාගෙ යාළුවෝ නම් හරිම ෂෝක් ❤❤මරීනාටත් ගොඩාක් සතුටු ඇති.එයත් තනියමනේ ඉන්නේ❤❤ අක්කටත් පාලුවක් නැතිව❤❤❤❤
♥️♥️♥️♥️
නැන්දා ඔයාගෙ ගෙදර හරිම ඉලියයි නිස්කලංක යි හරිම පිලිවෙල යි රසකෑමයි හොද මිනිස්සු යි නිසා මෙ ගෙදරට එන අයට යන්න හිතෙන්නෙ නෑ 🍀💆♂️💜️✨ මරීනාගෙ යාලුවා නම් හරිම ලස්සන යි හුරතල් එයා හරි සැහැල්ලු වෙන් ඉන්නෙ ඔයාලත් එක්ක ✨😍😍
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
යාලුවා ලංකාවෙ කෑම කෑවා බඩ පිරෙන්න❤️❤හරි ලස්සනයි නංගි❤❤❤ඔයාලගෙ පැත්ත සීතල නිසා පැලවලට සත්තු වහන්නෙ නෑ වගේ නේද❤❤
හරිම ලස්සනයි,බුදු සරනයි🙏🌹🙏