ප්‍රවීණ ගායක අල්හාජ් මොහිදීන් බෙග් මහතා | උපහාර ගී එකතුව | සජ්ඣායනා (Sajjhayana) | Rhythmic Echo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #sirasatv
    If you want to see more Sinhala song collections like this,
    Subscribe to our channel - @RhythmicEcho
    NOTICE :
    All Credits Goes To Original Artists.
    මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    0.00 - 6.28 | බුද්ධං සරණං ගච්ඡාමි
    6.27 - 9.17 | කරුණා මුහුදේ
    9.18 - 12.15 | ටිකිරි මැණිකේ
    12.16 - 15.57 | නයනා වැනි සුදෝ
    15.58 - 20.11 | මායා
    20.12 - 22.54 | ඉදිරියටා යමු සැවොමා
    22.55 - 28.47 | පියාසලන ඉගිල්ලී
    28.48 - 32.07 | ගිරි හෙල් මුදුනේ
    32.08 - 35.20 | අන්න සුදෝ
    35.21 - 39.33 | වැල්ල සිඹින රැල්ල
    -----------------------------------------------------------------------------------------------------------------------
    This content is a work in progress, and we welcome your feedback. If you have any ideas for how we can improve it, please let us know.
    Thanks!

ความคิดเห็น • 7

  • @samanpadmakumara48
    @samanpadmakumara48 3 หลายเดือนก่อน +2

    හරිම අපුර්ව නිර්මානයක් ඉතාම හැගීම්බර සතුටක් මෙවැනි ගී අසන්න ලැබීම ඉතාම සතුටට කරුනකි හරිම අගෙයි ඔබ සැම ට ගොඩක් ස්තුතියි

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @samanpadmakumara48
    @samanpadmakumara48 3 หลายเดือนก่อน +2

    මෙම ගායනා නිසා අතිශය මනරම් බෙග් මාස්ටර් ගෙ ගායනා යලිත් සිහිවනවිට මාහට ඉතාම හැගීම්බර සතුටක් .

  • @samanpadmakumara48
    @samanpadmakumara48 3 หลายเดือนก่อน +2

    අලුත් දෙයක් කරන්න සිතීම අතිශය මනරම් වචනයෙන් කියන්න බැරි තරම් සතුටක්

  • @samanpadmakumara48
    @samanpadmakumara48 3 หลายเดือนก่อน +2

    ඉතින් අපේ ඉතාම හොඳ මිනිසුන් අතර අතිශය වටිනා මිනිසෙක් තමයි ඔය බෙග් මාස්ටර් කියන්නේ .

  • @samanpadmakumara48
    @samanpadmakumara48 3 หลายเดือนก่อน +3

    සිංහල අපට⁣ කරන්න බැරි දෙයක් ඔහු තම කටහඬින් කලා අපි ඔහු වෙනුවෙන් කලයුතු දේ නොකිරීම ඉතාම කණගාටුයි .

    • @NISHIgirl2009
      @NISHIgirl2009 16 วันที่ผ่านมา

      Mohidee n baeg