අනුරගේ ආණ්ඩුවෙන් කාර් Iphone බලාපොරොත්තු වෙන්න එපා | RASIKA JAYAKODY | QUICK CHAT with SACHINI EP 44

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #quickchat #Rasikajayakody. #ranilwickremesinghe #anurakumaradissanayake #presidentialelection2024
    #sajithpremadasa

ความคิดเห็น • 72

  • @dulshanprabath5729
    @dulshanprabath5729 5 ชั่วโมงที่ผ่านมา +37

    දවසින් ගෙයක් හදන්න බෑ මුලින්ම අත්තිවාරම ශක්තිමත් කරන්න ඕනේ ඒක තමයි NPP කරන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන් යන ගමනක් මේක

  • @gunawardhanagabbalagedara2902
    @gunawardhanagabbalagedara2902 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ ගැන හරිම අඩම්බරයි රටට අවශ්‍ය බුද්ධි මතෙක්... අපෙ අචාර්ය ..

  • @maheeprime7608
    @maheeprime7608 ชั่วโมงที่ผ่านมา +14

    රනිල් දන්නෙ බදු ගහන්නයි විකුණන්නයි විතරයි .
    අලුතින් ආර්ථිකයට ගොඩනගන්න වැඩපිළිවෙළක් නෑ.
    දූෂණය නාස්තිය හොරකම් ඉහටත් උඩින් මෙච්චර ණය කන්දරාවක් 2015-2019 දි ගත්තෙ රනිල්
    රනිල් දූෂිත දේශපාලනයට හොඳම උදාහරණය .

  • @kalpikachandrakumar1750
    @kalpikachandrakumar1750 5 ชั่วโมงที่ผ่านมา +7

    හොඳ දේශපාලන විග්‍රහයක්, හොඳ මාධ්‍යවේදියෙක්. ඔබතුමාට සුභ පැතුම්..

  • @ranjithpanagodage6191
    @ranjithpanagodage6191 4 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තටම හොද විග්‍රහයක් ..රසික යථාර්ථවාදී බුද්ධිමත් මිනිසෙක්..

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz ชั่วโมงที่ผ่านมา +6

    2/3 ක් දෙන්න ඕන මිනිස්සු න්ට හම්බවෙන්න ඕනා

  • @RusiruNethmina-jb6zl
    @RusiruNethmina-jb6zl ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම හොද විග්‍රහයක්

  • @sachithrajay7965
    @sachithrajay7965 54 นาทีที่ผ่านมา +8

    Anura දැනට කරපු පත්වීම් ටිකත් භොදයි

  • @kumaKsmk
    @kumaKsmk ชั่วโมงที่ผ่านมา +4

    දැන් ආඩම්බර වෙවී ඉඳලා හරියන්නෑ ඉක්මනට බලන්න ඕනි ගෑස් තෙල් ගැන. මොකද ඕවගෙ ඉන්නෙ රනිල් පත් කරපු ලොක්කො උන් ගෑස් එහෙම ගෙන්වන එක පරක්කු කරලා ගේමක් ගහන්න පුළුවන්. මතකතියාගන්න එක දවසක් හරි ගෑස් නැතුව කොහෙහරි ආරංචි උනොත් සම්පූර්ණ ප්‍රචාරයක් යනවා දැන් හරිද ඔන්න ගෑස් නෑ කියලා.ආයෙ ඉතින් මහ ඡන්දෙදි දිනනවා බොරු උන් දැන් ප්ලෑන ගහන්නෙ ඕකට.දැනටම ඩයලොග් එකෙන් ගාස්තු වැඩි කරලා රනිල්ට සපොට් එක දෙනවා.මතක තියාලන්න උන් මේක ලේසියෙන් අත හරින්නෑ.උභ ඇවිද ඇවිද හිටපන්කො අපේ මහන්සියත් වතුරෙ ආයෙ බලයකට එනවත් බොරු පුතෝ පොහොට්ටුවට වෙච්ච එකේ අනික වෙන්නෙ

  • @chamindasuga8273
    @chamindasuga8273 ชั่วโมงที่ผ่านมา

    Excellent explanation sir, madam thank you very much.

  • @dilukshanmahendra
    @dilukshanmahendra ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් වටිනා මධ්‍යස්ත විග්‍රහයක්!

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 2 ชั่วโมงที่ผ่านมา

    ඉතා හොඳ දේශපාලන විග්‍රහයක්. ි ස්තුතියි..

  • @alahakoonbandara7440
    @alahakoonbandara7440 2 ชั่วโมงที่ผ่านมา +2

    රසික !ඔබේ කාලීන දේශපාලන ව්ග්‍රහයන් අගය කරමි.

  • @rohanchandana1619
    @rohanchandana1619 ชั่วโมงที่ผ่านมา +13

    මෙන්‍න ඇවිත්‍ සියල්‍ල දත්‍ කෙනෙක්‍ අර පච රණවකත්‍ එක්‍ක පසුගිය දවස්‍ වල කෙප්‍ප කෙල කෙල ඉඳලා 😂😂

  • @Mahesh.3303
    @Mahesh.3303 ชั่วโมงที่ผ่านมา +6

    අනේ රනිල් පැංචෝ

  • @rupapushpa9228
    @rupapushpa9228 ชั่วโมงที่ผ่านมา

    Very good explain,we need like you people's ,help new goverment,,we bring our country Bright future,thank you,

  • @ramaniperera6801
    @ramaniperera6801 ชั่วโมงที่ผ่านมา

    හොද තෙරැමි කර දිමක්

  • @palkumburechandima545
    @palkumburechandima545 54 นาทีที่ผ่านมา

    රටේ ආකල්ප හදමු.... ❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 23 นาทีที่ผ่านมา +3

    වලව් වල ආරම්භය ගැනත් දවසක කියන්නකො එතකොට දැනගන්න පුළුවන් ඒව ඇත්තටම වලව්ද නැත්නම් මනසින් හදාගත්ත වලව්ද කියල😅

  • @srianidharmasekera3373
    @srianidharmasekera3373 2 ชั่วโมงที่ผ่านมา +1

    තවම රට යථා තත්ත්වයට පත්වෙලා නෑ. පටි තද කරගන්න ඕන කාලෙට මොනවද මේ කතා.

  • @KanchanaDeSilva-e2k
    @KanchanaDeSilva-e2k ชั่วโมงที่ผ่านมา +2

    Rasika always over estimate him.

  • @dilukarosha7297
    @dilukarosha7297 53 นาทีที่ผ่านมา +9

    බදු ගහල විතරයිද ආර්ථිකය හදන්න පුළුවන් 🙂 නිෂ්පාදන ආර්ථිකයක් තමයි මාලිමාව බලාපොරොත්තු වෙන්නෙ

    • @JaniruforGraphics
      @JaniruforGraphics 37 นาทีที่ผ่านมา

      yes මචං බදු ගහලත් උන් කරෙ ඒවයින් උන්ම ආතල් ගන්න එක

  • @rasikajayaranga3083
    @rasikajayaranga3083 2 ชั่วโมงที่ผ่านมา

    Good explain

  • @HirujaRanhiru-nw7kz
    @HirujaRanhiru-nw7kz 38 นาทีที่ผ่านมา

    Good. Explain.

  • @SameshaChathuri
    @SameshaChathuri 6 ชั่วโมงที่ผ่านมา +1

    හොද පැහැදිලි කිරීමක්

  • @IsharaDilrukshi-y4v
    @IsharaDilrukshi-y4v 2 ชั่วโมงที่ผ่านมา +3

    3/2 k Nathuwa Janadipathita Wenasa karanna ba

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 ชั่วโมงที่ผ่านมา

    රසික නුබගෙ විග්‍රහයන් ඉදිරියට දෙන්න 😘

  • @Dominiklk
    @Dominiklk 53 นาทีที่ผ่านมา +1

    Rasika jayakodi patali ekka progam karana eka nawathala wage😂

  • @ilk-dv5sz
    @ilk-dv5sz ชั่วโมงที่ผ่านมา +1

    2/3 නම් බැහැ, මොකද දැන් කෝටියක් ඉල්ලලා 56 යි ආවේ,
    ඔය විචාරය නරක අතටත් හැරෙන්න පුළුවන්, මිනිස්සු නොදා ඉන්න බැලුවොත් 2/3 ක් යනවා කියලා, අන්තිමේදී 113 ත් ගන්න බැරි වෙයි.

  • @ArunasiripiyathilakaRanawaka
    @ArunasiripiyathilakaRanawaka 39 นาทีที่ผ่านมา

    ආර්ථික අර්බුදය පිළිබද NPP මතවාදය හා රනිල් මතවාදය දෙකම හරි පිළිගත හැකි මත වාද ලෙස ඔබ හැදින් වුව. නමුත් මම නම් එක නම් කිසිසේත් පිළිගන්නේ නැහැ. මොකද අර්බුදයේ ආසන්න හේතු ආර්ථික හේතු ආණ්ඩුකාරණයේ ප්‍රශ්න දුරස්ථ හේතු. ආර්ථික හේතු නිවැරදි කිරීමෙන් තමා මෙම ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුලුවන්. ඒ අනුව රනිල් ප්‍රවේශය ඉතා නිවැරදියි. ප්‍රමුකතාව ආර්ථික කරුණු වලට. දුරස්ත හේතු දෙවන ප්‍රමුක තාව. අනුර ප්‍රවේශය අනුව ප්‍රමුකතාව දේශපාලන ක්‍රමය. එය නිවැරදි නොකර ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. ආර්ථික අර්බුදයකට ආර්ථික හේතු නිවැරදි නොකර දේශපාලන හේතු නිවැරදි කිරීමෙන් විසදුම් ලැබෙන්නේ නැහැ.

  • @HM-uc8xn
    @HM-uc8xn 30 นาทีที่ผ่านมา

    ♥♥♥♥

  • @RavindraRavindra-x4x
    @RavindraRavindra-x4x 4 ชั่วโมงที่ผ่านมา +3

    Anurata.90/100 athare thami

    • @rohanchandana1619
      @rohanchandana1619 2 ชั่วโมงที่ผ่านมา

      ඒ ගාන තමා

    • @Imran-oh1cs
      @Imran-oh1cs ชั่วโมงที่ผ่านมา

      Den janadipathi wenne kiyala kivva onne janadipathi una tawa masa 2 ken balamu neda 120k gannewa

  • @anushaliyanage4778
    @anushaliyanage4778 5 ชั่วโมงที่ผ่านมา +1

    හැබැයි සාමාන්‍ය පන්තියේ නියෝජනය කරගෙන ඔය වැටකඩු බිඳ දමාගෙන නේද අනුර කුමාර දිසානායක ආවේ එහෙම ආපු කීපදෙනෙක් ඉන්නව නේද පල්ලෙහා පන්තියේ ගමේ කොල්ලෝ ඉන්නවා නේද

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 50 นาทีที่ผ่านมา

    Rasika hoda ugath kenek nei😮 man dakka CNN new chanal aketh katha kala🎉

  • @shereenkarunaratne824
    @shereenkarunaratne824 5 ชั่วโมงที่ผ่านมา +2

    Kuhaka wenna epa. Mun wage unwa hitawala pas gahanna ona

  • @hameedmaher8384
    @hameedmaher8384 ชั่วโมงที่ผ่านมา

    Who is this guy? Pls let me knows

  • @albdos5430
    @albdos5430 56 นาทีที่ผ่านมา +1

    කුහකයෙක්

  • @Dipi.j
    @Dipi.j 9 นาทีที่ผ่านมา

    Rasika jayakodi your explains are good that’s why I m telling this why your eyes looks very tired and reddish you can show it to doctor and take some advice.

  • @ajithgamage4213
    @ajithgamage4213 36 นาทีที่ผ่านมา

    සාධාරණ විග්‍රහයක්....
    පහුගිය කාලේ පාඨලී එක්ක ඉන්ටවිව් කල නිසා බලන එක අතහැරියා

  • @AmilaMedawatte
    @AmilaMedawatte ชั่วโมงที่ผ่านมา

    රෝයල් එකෙක් රොයල් එකෙක් කපන්න මග පැදුවා එචිචරයි

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 2 นาทีที่ผ่านมา +1

    Oyagay Ranil gay katta daruwaata anuna eka. Tax wedi karalaa economy ok kiyana eka weradi. Ranil WIDAM WEDI KARAA MP LAATA VEHICLES, SECURITY GODAK DUNNA. POHOTTU POLITICIANS LAATA MILLION GAANAK WIYADAM WUNAA. HARIN, MANUSHA PRESIDENTIAL ADVISORS. SAGALA, ANSU MARASINGHE😢

  • @Nasaraniya131
    @Nasaraniya131 20 นาทีที่ผ่านมา

    අපරාදේ මූට ඉදිරිපත් වෙන්න තිබ්බේ හැමඑකටම නෑනෑ බෑබෑ

  • @hardinsciver5930
    @hardinsciver5930 21 นาทีที่ผ่านมา

    පාඨලී එක්ක එන්න නියමිතයි මෙයා

  • @chandrakanthiperera3869
    @chandrakanthiperera3869 ชั่วโมงที่ผ่านมา

    RW innakam hedila thibuna amaruwa suwa karanna beheth denna patangena wage.

  • @IndikaSilva-s1v
    @IndikaSilva-s1v 3 ชั่วโมงที่ผ่านมา

    Hoda deshpalana wigrayak

  • @sanjeewarathnayaka7842
    @sanjeewarathnayaka7842 ชั่วโมงที่ผ่านมา

    Pantak sammata karana bhuitarayak tibunama eati. Uwamanwata wediya balaya leabunama Oni deayak karanwa. eaka nisa 125k wage pramanwath. An mataytath teanka tiyeai eatakota.😊

  • @RavindraRavindra-x4x
    @RavindraRavindra-x4x 4 ชั่วโมงที่ผ่านมา

    Nuba hariyata sajihta madagahnawa.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 ชั่วโมงที่ผ่านมา +1

    උබලා දැන් කටවහන් හිටපන් බං මේරට ඕනේ විදිහට

  • @subasinhedarshana7129
    @subasinhedarshana7129 38 นาทีที่ผ่านมา

    අනේ ballo

  • @anushaliyanage4778
    @anushaliyanage4778 5 ชั่วโมงที่ผ่านมา

    රසික ඔබ , අති විශිෂ්ටයි.ඊළඟ පාර්ලිමේන්තුවේදී ඔබව දකින්න මං ආසයි.ඔබ ස්වාධීනව හරි ඡන්දෙ ඉල්ලන්න

  • @Gadgetrauma
    @Gadgetrauma ชั่วโมงที่ผ่านมา

    අයියෝ දැන්නෙ මාලිමා මල්ලිලා ඔහොම කියන්නෙ.ජන්දෙට කලින් නන් කීවේ පැය ගනන් වලින් කරන වැඩ.දැන්නෙ මේ මැජික්කාරයෙක් නෙවේ කියල කියන්නෙ.අපරාදෙ බයි බලපොරොත්තු ටික..🤔

    • @NayankaBandara
      @NayankaBandara 23 นาทีที่ผ่านมา

      කවද්ද යකෝ එහෙම එකක් කිව්වේ..හැමදාම අනුර කිව්වේ මැජික් කාරයෙක් නෙවෙයි තමන් කියලා..

    • @nithininarthana894
      @nithininarthana894 21 นาทีที่ผ่านมา

      චන්දේ දුනන් අපිට එහෙම බලාපොරොත්තු නැ 😂. අපි දනවා මෙක ලෙසියෙන් ගොඩ ගන්න පුලුවන් රටක් නෙවේ කියලා. එක පාර කරන්න බැ. අමතක කරන්න එපා මෙක ඔයා රනිල්, ආජිත්ලා හොදයි කියන උන් විසින් බන්කොලොත් කරපු රටක්. එනිසා ඉස්සරහාට ගන්න එක පියවරෙන් පියවර යන්න ඔනා ගමනක්. රනිල් වගේ හැම රෙද්ඩම විකුනන් විකුන නෙවේ. එවා ත් රැකගෙන අනවශ්‍ය නය කපා හරලා නිශ්පාදන අර්තිකය හදන්න ඔනා. එක අපි දැනගෙන දුන්න්නෙ. යාතර්තය අවබොද කරන්. නැතුව උබලා වගේ වහල් කමට දුන්නෙනැ .අපිට නැති අමමරුවක්නේ චන්දේ නොදුන්න උන්ට තිඑනෙනෙ 😂

  • @nero88823
    @nero88823 48 นาทีที่ผ่านมา

    සහතික ඇත්ත කතාකලේ
    ලංකාව මොකා ආවත් ගොඩගන්න බෑ අනුර ආවම ඔක්කොම හරියනව කියල උඩ පැන පැන ඉන්න උන් ඇත්තටම පවු😢😢😢
    රනිල් ආවනං ටිකක් හරි මිනිස්සුන්ට හොඳ කලක් යනව ඒ උනාට රනිල්ට මිනිස්සු කොහොමත් කැමති නෑ ඒක තමයි ලංකාවෙ උන්ගෙ ලොකුම හෙනේ😢😢😢

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx 43 นาทีที่ผ่านมา +2

      අපි දන්නව යකෝ එහෙම තමයි කියල හොර තක්කඩියො කාල විනාශ කරපු රට එකපාර ගොඩ දාන්න පුලුවන්ද රනිල් තමා ලොකුම හොරා මතක නැද්ද මැරිල ඉපදිලද

    • @HEALERGAMING-dj4no
      @HEALERGAMING-dj4no 40 นาทีที่ผ่านมา +2

      😂😂රනිල් තමයි ඉන්න ලොකුම පාහරයා. ඌ මහ තක්කඩි හොරෙක්. අනුරට විතරයි මේක හදන්න පුලුවන්.ඒ මොකද ඒ මනුස්සය විතරයි හොරෙක් නොවන එකෙක්ට ඉන්නේ. රනිල්ගෙ වහලෙක් වෙන්න එපා. ඌ මහා තක්කඩි පාහර බල්ලෙක්. දන්නහින්දයි කියන්නේ

    • @NayankaBandara
      @NayankaBandara 19 นาทีที่ผ่านมา

      සීයගෙ කාලෙ ඉවරයි උන්..expired theory ලෝකෙට දැන් වැඩක් නෑ..