Ranil 's Govt. has taken loan to pay loan taken by previous regime. The other thing previous loan were taken specially on commercial rates and terms and number of unsolicited proposals on high estimates (sometimes three times high) were agreed by those regimes. That is why Ranil's Govt had been taken loans for survival.
Anura/NPP decisions are very good; practical and people with good track record… Anura personally need to have bit more security as we need him to stay until we All move forward because people who lost power /murderous /Rogues … ect
People are committed not to do the strikes, ready to receive half salary, half pension, proudly waiting in the queus for petroleum products, etc,..... God bless SL.
Rasika jayakodi your explains are good that’s why I m telling this why your eyes looks very tired and reddish you can show it to doctor and take some advice.
How can you predict like.this. No one can buy car No one can buy apple phone How do you know.? Exactly nonsons Rasika let them 1.to form a new government first. 2.give them time.to work. Then criticise like this.you are too early. Thats not fair. Commenting from italy 🇮🇹
How do you expect a change when their hands are tied. If they don't get two thirds we only can see the same. You better change your lenses, this situation is different
AKD/ANURA ට 2/3 ක් දෙන්න ♥♥♥ අත්තිවාරම ශක්තිමත් කරන්න ඕනේ
Denawa denawa
2/3 😂දුන්නෝත් ප්‍රජන්ත්‍ර වාඩි ය අහෝසී වෙනවා
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
Npp එකට චන්දෙ දීපූ අති බහුතරයක් චන්දෙ දුන්නේ දවසකින් ෆෝන් ගන්නවත් මාසෙකින් ගෙයක් හදාගන්නවත් නෙවෙයි අපි හැමෝම දන්නවා රට මේ වෙලේ තියෙන්නේ කොහේද කියලා? ඒ නිසා අපි එතුමගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මජර දේශපාලන ක්‍රමය වෙනස් කරලා උගත් බුද්දිමත් පිරිසකට දේශපාලනය කරන්න පුලුවන් තත්වයක් ගොඩ නගන එක. අනිත් එක මේ පාතාලය සුද්ද කරන එක. එහෙම නැතුව අර වගේ 2යි 50 බලාපොරොත්තු නෙවෙයි. අවුරුදු 5 අවසානයේ ඔහු අනිවාරෙන් ආර්තිකයක් වෙනස් කරයි. අපිට ඒ කාලේ බලන් ඉන්න පුලුවන්. අර ටික වෙනවනම් එච්චරයි
Why only EDUCATED BUDDHISTS? What kind of racist shit is this?😮
අනේද කියන්නෙ
අනිවා මචන්....අපි හැමෝම චන්දෙ දුන්නෙ කිසිම ලාබ ප්‍රයෝජනයක් බලා ගෙන නෙම , මේ පාදda maජර system එක , වෙනස් කරල , හොරු ටික එලෝව්වොත් ඇති ❤❤
ඔබ තුමා දවසක් කිව්වා jvp එක ට කවදාවත් බලයට ආය එන්නේ නෑ. ඒත් අන්තිමේ ට ඒ දේ අපි කලා
Hari meya api wa හෑල්ලුවට lakkarapu kenek
බලයට ආවෙ NPP එක. JVP එක ආවනම් 3%ම තමයි
දවසින් ගෙයක් හදන්න බෑ මුලින්ම අත්තිවාරම ශක්තිමත් කරන්න ඕනේ ඒක තමයි NPP කරන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන් යන ගමනක් මේක
Yes 👍❤❤
❤
Ha hodai
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
බූට් කාපු කවියෙක්ට වඩා, පැරදිච්ච සිලින්ඩර් කාරයෙක්ගෙ වැලපීම ප්රබලය..
😌
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
බයියන්ට ඉතිං ඇත්ත තේරෙන්නෙ නෑ.කියන දේ තමන්ගේ මතයට වෙනස් නම් ඉතින් ඕං කෑගහනවා.මඩ ගහනවා
@@nelkaperera4045 මේන් රනිල්ගේ බයියෙක් මැදින් පැනලා ඇඩ් එකක් දාලා 😂😂ඔයාට ඕනී ගැස්සිලින්ඩ උනාට රටේ අනිත් මිනිස්සුන්ට හීන තියෙනවා
රනිල්ට ❤❤❤
මෙන්න ඇවිත් සියල්ල දත් කෙනෙක් අර පච රණවකත් එක්ක පසුගිය දවස් වල කෙප්ප කෙල කෙල ඉඳලා 😂😂
😂
සත්‍යයය එයයි .
Mu ungema ekek 😂
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 1:01 1:02 1:02 1:02 1:07 1:08 1:15 😅😅😅😅😅😅😅😅😊😊😅😅😅😅 1:45 😊😊😊😅😊😅😅
ගොට්ට රසික
2/3 ක් දෙන්න ඕන මිනිස්සු න්ට හම්බවෙන්න ඕනා
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
Good informative discussion. Credit goes to both parties 👍🏻
බදු ගහල විතරයිද ආර්ථිකය හදන්න පුළුවන් 🙂 නිෂ්පාදන ආර්ථිකයක් තමයි මාලිමාව බලාපොරොත්තු වෙන්නෙ
yes මචං බදු ගහලත් උන් කරෙ ඒවයින් උන්ම ආතල් ගන්න එක
රනිල් දන්නෙ බදු ගහන්නයි විකුණන්නයි විතරයි .
අලුතින් ආර්ථිකයට ගොඩනගන්න වැඩපිළිවෙළක් නෑ.
දූෂණය නාස්තිය හොරකම් ඉහටත් උඩින් මෙච්චර ණය කන්දරාවක් 2015-2019 දි ගත්තෙ රනිල්
රනිල් දූෂිත දේශපාලනයට හොඳම උදාහරණය .
රසික රනිල්ගෙ ගොට්ටා .
රනිල් ta ආර්ථික වැඩ පිළිවෙළක් neththam කඩා වැටිලා තිබුණා රට බංගලිදේශයේන් ගත්ත nayath ගෙවල ආද me තියෙන තත්ත්වය ta ගෙනාවේ කොහොමද
@@priyankamunasingha2362රනිල් කලේ උන හොරා කාපුව එහෙම්ම තියල උබල අපෙන් බදු ගහල,එලියට යන ඩොලර් ටික ඉතුරු කරල නය නොගෙව රට ඉන්න උන් එවන සල්ලි ටිකෙන් නය ගෙව්වෙ,
ඇයි තමන්ගේ පක්ශෙ උන්ට තනතුරු දුන්න එක. සාගල, අකිල,සරත් කුමර, චම්පකා පේමදාස, සුරෙශ් වඩිවෙල්, සමන් රත්නප්‍රිය, රුවන් විජයවර්ධන,
Ane palayawu oya arittakiwenduwa thamaib hamadama kakulen adde
මෙයා කොරහේ කිඹුල්ලු හොයනවා 🤣🤣🤣
අපි චන්දෙ දුන්නේ එක රැයෙන් ඔක්කොම වෙයි කියලා නෙවෙයි boss
රසික අවස්තාවාදියෙක්😢
Very very good analyst rasika...still the political knowledge is poor in sl people and you doing good job to change it..
Rich discussion.. Thank u..
Very good conversation ,Rasika is very good talking fakts and truth.
ඇත්තටම හොද විග්‍රහයක්
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
ඇයි, 2/3 ලැබුනොත් අලුත් පනත් ගෙනත් රට ඉක්මනින් හරි දිසාවට ගමන් කිරීමට තියන අවස්ථාව නිසාද, 2/3 හොඳ නෑ කියන්නෙ. හොරුන්ට හොඳයි 2/3 නොලැබුණුත්. හොරු ටිකකටත් පාර්ලිමේන්තු එන්න පුලුවන්නේ
Rasika Jayakoday මහතාගේ ඉතාමත් තාර්කික දේශපාලන විග්‍රහයක් ❤
ඉතාමත් වටිනා මධ්‍යස්ත විග්‍රහයක්!
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
We should give them 2/3. To change this system.
ඔබ ගැන හරිම අඩම්බරයි රටට අවශ්‍ය බුද්ධි මතෙක්... අපෙ අචාර්ය ..
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
Waw great explanation
දැන් ආඩම්බර වෙවී ඉඳලා හරියන්නෑ ඉක්මනට බලන්න ඕනි ගෑස් තෙල් ගැන. මොකද ඕවගෙ ඉන්නෙ රනිල් පත් කරපු ලොක්කො උන් ගෑස් එහෙම ගෙන්වන එක පරක්කු කරලා ගේමක් ගහන්න පුළුවන්. මතකතියාගන්න එක දවසක් හරි ගෑස් නැතුව කොහෙහරි ආරංචි උනොත් සම්පූර්ණ ප්‍රචාරයක් යනවා දැන් හරිද ඔන්න ගෑස් නෑ කියලා.ආයෙ ඉතින් මහ ඡන්දෙදි දිනනවා බොරු උන් දැන් ප්ලෑන ගහන්නෙ ඕකට.දැනටම ඩයලොග් එකෙන් ගාස්තු වැඩි කරලා රනිල්ට සපොට් එක දෙනවා.මතක තියාලන්න උන් මේක ලේසියෙන් අත හරින්නෑ.උභ ඇවිද ඇවිද හිටපන්කො අපේ මහන්සියත් වතුරෙ ආයෙ බලයකට එනවත් බොරු පුතෝ පොහොට්ටුවට වෙච්ච එකේ අනික වෙන්නෙ
As promised Education, Health and Cost of living should be altered
අපි එක්කෙනෙක් එක ඡන්දයක් අනුරට හරවමු
ඉතා හොඳ දේශපාලන විග්‍රහයක්. ි ස්තුතියි..
Excellent reading about politics. Great. Go ahead Putha.
ටිකක් short program කරන්න අයියේ. හරවත් උනත් එක දිගටම අහන්න බැහැ. වැඩේ ගොඩක් හොදයි. අසාවෙන් බලනවා. 👍
රෝයල් තබුත්තේගම මොනතරම් බොලදද? දවසකින් විනාශ කරපු රටක් හදන්න බහ මේ සාකච්ඡා කරන අයට කුමන දනුමක් තියනවද ??😂😂😂
අනේ රසික, ඔයාගේ පණ්ඩිතකම්! මේ දක්වා කියපුවා 75% වැදිලා තියෙන්නේ... දැන්වත් මේ බක්පන්ඩිත බයිලා නවත්තල වෙන රස්සාවක් හොයාගන්න... please
😅😅😅මේ මිනිහා මේ මූ කියන දේ අහන්න ඕනලු
@@nelkaperera4045 මොන පව් ජීවිතද බන් උඹල... දන්නා රෙද්දක් කරගෙන පව් නොදී ඉඳපල්ලා...
රසික ඔබේ විග්‍රහය ඉතා අනර්ඝයි. නමුත් මම ඔබ සමග සීයට පනහක් පමණක් එකඟ වෙමි. ජනතාවගේ බලාපොරොත්තුව අනුර කුමාරගෙන් දේශපාලන මෙන්ම ආර්ථික පුනරුදයක්ය. එසේ නොවන්නේ නම් ඔහුද අසාර්ථක පාලකයෙක් වනු ඇත .
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
රටේ ආකල්ප හදමු.... ❤❤
හොඳ අදහසක්
Excellent explanation sir, madam thank you very much.
😂
ඉතා හොද විග්‍රහයක් . ස්තුතියි
නියම විචාරයක්
Good explanation and forecast.
රසික මහත්තයො හදවතින්ම ආඩම්බර යි හොඳ කතිකාවක් බුදු සරනයි
රසික ජයකොඩි මම ආසම දේශපාලන විචාරකයෙක්....ඔබට ජය❤❤
Rasika you are very good.
රසික ට බනින්න එපා.ඌ කියන කතාව වරදක් නෑ.අපි අනුර ගේ මිනිස්සු.මම 3% මනුස්සයෙක්. ඒ උනාට විවේචන අවශ්‍ය යි
රසික !ඔබේ කාලීන දේශපාලන ව්ග්‍රහයන් අගය කරමි.
Nice explanations good
Very good explain,we need like you people's ,help new goverment,,we bring our country Bright future,thank you,
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
ඇත්තටම හොද විග්‍රහයක් ..රසික යථාර්ථවාදී බුද්ධිමත් මිනිසෙක්..
😂😂😂 පප තමයි.
Worth readiness 😮😮
Ranil 's Govt. has taken loan to pay loan taken by previous regime. The other thing previous loan were taken specially on commercial rates and terms and number of unsolicited proposals on high estimates (sometimes three times high) were agreed by those regimes.
That is why Ranil's Govt had been taken loans for survival.
ඒබ්‍රහම් ලින්කන් ගැන මොකද කියන්න තියෙන්නෙ ?
Really clear explanation
හොඳ දේශපාලන විග්‍රහයක්, හොඳ මාධ්‍යවේදියෙක්. ඔබතුමාට සුභ පැතුම්..
😂😂😂 මූ කියපුවා හරි.හැබැය මූ තරම්ම සියල්ල දත් බූරුවාන්ට.
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
We want to know Rasika's qualification ?History?😮😮😮
මහමැතිවරණයට උපරිම බලයක් npp එකට දෙනව අනිවාර්යයෙන් .
RASIKA JAYAKODY පාඨලී එක්ක එන්න නියමිතයිද ???🤣😂Sorry, How can you criticise Anura & AKD?
ඔයා කැමති එක්කෙනා වෙන කෙනෙක්ta විවේචනය කරන්න බෑ.අමු බයියෝ තමයි මේ රටේ වැඩි හරියක් ඉන්නේ
හොද විග්‍රහයක් රසික.❤ සුද්ද කරුණු එලියට.👍🤔🤔🤔
රනිල් කියන්නෙ එචිචර සහකම්පනයක් තිියන කෙනෙක් නමෙයි කියන්නෙ...එච්චර නෙමෙයි ඌ නරුමයෙක්..
100% true
Anura/NPP decisions are very good; practical and people with good track record…
Anura personally need to have bit more security as we need him to stay until we All move forward because people who lost power /murderous /Rogues … ect
හොද තෙරැමි කර දිමක්
ඒ මිනිස්සු බලයට අවා විතරයි තවත් ඉවර නැ මොනවාද මේ කියවන්නෙ
Yahapalayath patta horah
Who is this guy? Pls let me knows
පාවෙන ඡන්ද....පොහොට්ටු ඡන්ද නෙවෙයි..ශ්‍රී ලංකාවේ පාවෙන ඡන්ද ප්‍රතිශතය වැඩි වෙමින් පවතිනවා...ඒ අය තමයි ghamaka බලය...
පාවෙන නොවෙයි,බුද්ධිමත් චන්ද.ඒ වටිනාකම මතුවෙන මතයක්, වචනයක් හදමු.❤☸️😊😊😊
❤❤❤❤❤❤❤
ලුම්පන් පන්තිය 76 අපට ඇරියා නේ! ඒකනේ ඇත්ත නංගී. දැන් අරෑ බීලීයන 17 ක් ණය කරලැ පස්සේ පුලුවන් කියලා පොස්ටර් අලවලා තිබුනා. ඌට ලක්ශ 17ක් දීලා. අපේ රටේ පිරිසක් ඉතින් හිතනවා ලුම්පන් ඇරියම තමයි මරැ කියලා හින්නේ...මේ තාවය වෙනස් වි යුතුය.
Noce ❤ talks
Good. Explain.
People are committed not to do the strikes, ready to receive half salary, half pension, proudly waiting in the queus for petroleum products, etc,..... God bless SL.
ලාමක ටිං ටිං ගැනත් කතා කරා නම් හරිම කදිමයි 😊😊
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
කතාව හරියටම හරි. නමුත් සුදුස්සෝ නුසුදුසු පුද්ගලයන් වර්ණනා නොකළ යුතුය.
@@trevordesilva9626 අනිවාර්යෙන්. 👍
ලොන්ඩරියට ගැලපෙන කෙනෙක් ඇවිත්
2/3 නම් බැහැ, මොකද දැන් කෝටියක් ඉල්ලලා 56 යි ආවේ,
ඔය විචාරය නරක අතටත් හැරෙන්න පුළුවන්, මිනිස්සු නොදා ඉන්න බැලුවොත් 2/3 ක් යනවා කියලා, අන්තිමේදී 113 ත් ගන්න බැරි වෙයි.
Good explain
ඔබ උගතේක් විය හැකි නමුත් බුද්ධිමතෙක් නෙමෙයි .එක ඔබේ මාන්නාදික තම මතය නිවැරැදි යැයි හැගෙන් කතා විලාසිතාවෙන් පේනවා.අනුර සහොදරයා ට අවස්ථාව දිලා බලමූ සහොදරයා .ආපු දවසේ ඉදන් කකුලෙන් අදින්න එපා.එක යෝජනා ක්.මේක ඔබ දකිනාවානම් රසික
ඕන ටෙලි උද්දච්ච වෙන්නත් එපා. Over estimate කරන්නත් එපා.fantasy වල ඉන්න ඔයාලට මෙයා කියන දේ තේරෙන්නේ නෑ.බය ගතිය අරිමු
@@nelkaperera4045 එක ඔබේ මතේ මන් කිව්වේ මගේ මතේ සහොදරී
වලව් වල ආරම්භය ගැනත් දවසක කියන්නකො එතකොට දැනගන්න පුළුවන් ඒව ඇත්තටම වලව්ද නැත්නම් මනසින් හදාගත්ත වලව්ද කියල😅
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
පෙනෙනව නේද ජෙප්පන්ගෙ හසිරීම කතාව .මේ comment දැක්කම පෙනෙනවා.මේවා දැක්කම හොදටම පෙනෙනවා රනිල්ගෙ අයයි අනුරගෙ අයයි අතර වෙනස .අපි ඔහොම යන්කො.
හොද පැහැදිලි කිරීමක්
තවම රට යථා තත්ත්වයට පත්වෙලා නෑ. පටි තද කරගන්න ඕන කාලෙට මොනවද මේ කතා.
❤
අපි මැජික් බලාපොරොත්තු වෙලා අනුර ජනාධිපති කලේ නම් නැහැ , තමන්ට දියුණු වෙන්න පුලුවන් නම් ඔය දේවල් ගන්න එක තමන්ගේ දක්ෂතාවය , ඒවට අවශ්‍ය පසුබිම ක්‍රමයෙන් හදයි dont worry
මහා ජන්දෙන් ලැබෙන විදියට අගමැති වෙනස් වෙනවා. ඒ ක තමයි එවෙලාවේ කියන්න ඇත්තේ.
අපනයනය madi ලංකාවේ .ආර්ථික ya තමයි පළමුව විසඳුම දිය utu කාරණය ..මෙය ළඟදීම ඔබලාta තේරුම් යාවි
Ado awa baa. 😂 next month 16 Pro and BMW oni .. nethnm Bala gamu
Rasika jayakodi your explains are good that’s why I m telling this why your eyes looks very tired and reddish you can show it to doctor and take some advice.
රටට I phone car වලටද පුමුඛත්වය දිය යුත්තේ ? දුශනය වැලැක්වීමට පුමුඛත්වය දිය යුතුය . කිසිදු ආර්ථික සැලසුමක් කිුයත්මක කරන්න බැහැ පලමුව දුශනය වැලැක්විය යුතුය .
අමුම අමු කුහකයෙක්
ඔයා නං ඒ වගේ.ඔයා හිතන්නේ අනුරට බනිනවාකියලා අනේ පව්
Rasika hoda ugath kenek nei😮 man dakka CNN new chanal aketh katha kala🎉
රනිල් ඉල්ලුවෙ නැත්නම් රනිල්ගෙ චන්ද අනුරට යනව කීම විහිලුවක්. සජිත්ගෙ අඩු උන චන්ද ගියේ රනිල්ට. අනුරට ලැබෙන ආසන ගනන කියන්න දැන්ම කල් වැඩිය්.
හොරු අල්ලන්නේ නැහැ වගේ. මට පේන්නෙ මේ සැරේත් අපිව ඇන්දුව
මෙයා හැම වෙලා වෙම නෙගටිව් NPP එක ගැන. බය වෙන්න එපා ඒ අය හොඳ ට දන්නවා.... මිනිස්සු කියන්නේ මොකක්ද කියලා
වැදගත් කාලින සාකව්චාවක්.
ආර්ථික අර්බුදය පිළිබද NPP මතවාදය හා රනිල් මතවාදය දෙකම හරි පිළිගත හැකි මත වාද ලෙස ඔබ හැදින් වුව. නමුත් මම නම් එක නම් කිසිසේත් පිළිගන්නේ නැහැ. මොකද අර්බුදයේ ආසන්න හේතු ආර්ථික හේතු ආණ්ඩුකාරණයේ ප්‍රශ්න දුරස්ථ හේතු. ආර්ථික හේතු නිවැරදි කිරීමෙන් තමා මෙම ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුලුවන්. ඒ අනුව රනිල් ප්‍රවේශය ඉතා නිවැරදියි. ප්‍රමුකතාව ආර්ථික කරුණු වලට. දුරස්ත හේතු දෙවන ප්‍රමුක තාව. අනුර ප්‍රවේශය අනුව ප්‍රමුකතාව දේශපාලන ක්‍රමය. එය නිවැරදි නොකර ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. ආර්ථික අර්බුදයකට ආර්ථික හේතු නිවැරදි නොකර දේශපාලන හේතු නිවැරදි කිරීමෙන් විසදුම් ලැබෙන්නේ නැහැ.
How can you predict like.this.
No one can buy car
No one can buy apple phone
How do you know.? Exactly nonsons
Rasika let them
1.to form a new government first.
2.give them time.to work.
Then criticise like this.you are too early. Thats not fair.
Commenting from italy 🇮🇹
How do you expect a change when their hands are tied. If they don't get two thirds we only can see the same. You better change your lenses, this situation is different
හලෝ එක අරමුණ ක් විතරක් සදහා ආන්ඩු හදන්නෙ නෑ. තමුන්ට වඩා හොද දැනුවත් බවක් අනුර ය තියෙනවා . එහෙම නැත්නම් හොරු රැලක් එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න බෑ. මාඩ්ය කාරයෝ එක්ක ඉන්නබෑ. ප්රශ්නය ට උත්තර ඕන වටත් වඩා දෙනන්න දන්නවා. බය වෙන්න එපා !ජනතාව පසු පස ඉන්නවා... ජය ජය ජය ...
ළඟ එන. මහ. මැතිවරණ යේදී. වැඩිම. මනාප ඡන්ද malimawata
3/2 k Nathuwa Janadipathita Wenasa karanna ba
3/2 ආවම ජනදිපති අහෝසී කරන්න යනවා
අපරාදෙ මේ උතුමන් ජනාධිපති කරන්න තිබුනෙ
පුදුම බයියෝ අප්පා කාගෙවත් මතයක් ඉවසන්න බැරි හැටි.මේ මනුස්සයා කතා කරන්නේ යථාර්ථය
බදු ගැහුවට උන් ඒ බදු වලින් ආතල් ගන්න එක වැඩි ආර්ථිකය සැමිබියාව වගේ හැබැයි හැසිරෙන්නේ uk වගේ
හොද.නැනවත්.සන්වාදයක්
අපි නම් npp එකට ඡන්දෙ දුන්නෙ යථාර්ථය තේරුම් අරන්
මිනිසුන් අතර භේද කරන එක මහා කැතැයි නේද??
රෝයල් කොලේජ ද තඹුත්තේගම සෙන්ට්‍රල් ද වැඩැක් නැ. දියුණු වෙමින් පවතින රටක් විදිහට තිබුන ලංකාව අවුරුදු 70ක් පුරා පාලනය කරපු දේශපාළුවන් අද බංකොලෝත් රටක් බවට පත් කරලා තියෙනවා, ඉතින් අලුතින් පත් වුන ජනපති සක්ක්ර දෙවියන් නෙවෙයි එක රැයෙන් මේ රට වෙනස් කරන්න, හැබැයි බැරි නෑ පුලුවන්.
Anurata.90/100 athare thami
ඒ ගාන තමා
Den janadipathi wenne kiyala kivva onne janadipathi una tawa masa 2 ken balamu neda 120k gannewa