අම්මගේ හත් දවසේ දානය දවසෙමයි මගේ පළවෙනි ටෙලිවිෂන් වැඩේ පටන් ගත්තෙ.Wasantha Dukgannarala |Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #lahirumudalige #ranjanramanayake #artist
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 81

  • @sanjayanilantha4400
    @sanjayanilantha4400 ปีที่แล้ว +5

    Jackson Anthony vage all rounder kenek thamai Duka kiyanne.. multi talent👍

  • @lankaawe511
    @lankaawe511 ปีที่แล้ว +6

    WELL SAID👏
    හරියටම කිව්වා රටට වෙලා තියෙන දෙ, ප්‍රශ්න විහිලුවක් කරගෙන තියෙන්නෙ, එකෙන් ජීවත් වෙන ජීවිතත් විහිලුවක් වෙලා !🇱🇰

  • @tharushigeethma1829
    @tharushigeethma1829 ปีที่แล้ว +5

    ස්තුති ලහිරු. හරවත් කතාවක් 🙏. ආසම ,ආදරණීය කෙනෙක් දුකා❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +6

    අහම්බෙන් දැක්කේ
    වැදගත් වැඩසටහනක් ඇහුවා උදේම
    ජෙවිතේ තවතවත් සාර්ථක වේවා 🙏 ඔබට සර්
    ස්තුතියි ලහිරු මහත්මා ❤💪

  • @chamarikumari9893
    @chamarikumari9893 ปีที่แล้ว +11

    ඉතාමත් හරවත් විදියට අපූරුවට ගෙවුන සාකච්ඡා වක්.

  • @isuruchanuka4295
    @isuruchanuka4295 ปีที่แล้ว +25

    දුකා කියන්නෙ brand එකක් 90 දශකේ එව්න්ගේ හිත්වල❤️💪🏼

  • @BMKtravelSL
    @BMKtravelSL ปีที่แล้ว +1

    "අපි වගේ තක්කඩින් හදන්න අපේ අම්මා වගේ අයටම බෑ.. ඒකට මනෝජ වගේ යකඩ ගැහැණුත් ඕනෙවෙනවා"
    මේ වැඩසටහන දහ පාරකට වඩා ඇහුව නම් ඒ ඇහුවේ ගැහැණිය පිළිබඳව දක්වපු මේ අර්ථකථනය නිසා..

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! වැදගත් වැඩසටහනක් .

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +4

    ආදරණීය චරිතයක් ❤️ දුකා අන්කල්

  • @kkair
    @kkair ปีที่แล้ว +3

    ජේවීpay හෙලුව වී fm එකෙන් එලියට දැමීම ගැන ස්තුතියි . ජේවීpay ට support කරන පොඩි කොල්ලෝ ඇත්ත දන්නේ නෑ. අනිත් පක්ෂ හොද නැති නිසා ජේවීpay හොදයි කියලා රැවටුනු මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ .

  • @Lokagolaya
    @Lokagolaya ปีที่แล้ว +2

    2017 වර්ෂයේ දී පිළිමතලාව දි දුකා සර් ගෙ අලුත්ම කාර් එකේ ටයර් එක පිපුරුමක් වුනා එහිදී ඔහුට මට උදවු වක් කරන්න වාසනාව ලැබුණා සර් ඇතුලු පවුලේ සියලු දෙනාම හරිම නිහතමානී යි සර් කවදා හරි දවසක අපි හමුවෙමු.බුදු සරයි..

  • @Chanduwayoutube
    @Chanduwayoutube ปีที่แล้ว +6

    සතුටින් ඉන්න දුකා❤️

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    ජය වේවා ඔබතුමාට ලහිරැ ඔබටත්

  • @dinekarangana1607
    @dinekarangana1607 ปีที่แล้ว +1

    පුලුවන්නං අධ්‍යාපන වැඩසටහනක් කරන්න මල්ලි ඔයාගේ නිකන් ජෝක් වැඩ කරන්නැතුව

  • @tv-mx7pi
    @tv-mx7pi ปีที่แล้ว +2

    මේවගේ කට්ටිය ගෙන්නන්න මේක මාරයි❤

  • @janathchandula2093
    @janathchandula2093 ปีที่แล้ว +6

    දුකා❤

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood ปีที่แล้ว +3

    හරවත් කතාවක් බලන්න ඉන්නෙ කොච්චර අඩුවෙන් ද? මොකෙක් හරි අඩ අඩා ඕපාදූප කීවනම් කීයක් බලයිද ?
    අනේ කාලේ වනේ වාසේ....

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 ปีที่แล้ว +1

    Super speech…

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +5

    මෙවැනි මිනිසුන් රටකට සිටිය යුතුයි ❤

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +19

    නිහතමානී මනුස්සයෙක් 😍😍

    • @kawshikaabeysekara2953
      @kawshikaabeysekara2953 ปีที่แล้ว +2

      Dnnw redda😹

    • @DD-db4yi
      @DD-db4yi ปีที่แล้ว

      Ammo mu salli walata one deyak karai. Iraj ge yaluwaa

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +4

    මම මේක බලන්නේ නෑ.මෙයා මොන බයිලා දැන් ගැහුවත් FB post එකක් දාලා තිබුනා රංජන්ව හිරේ යවපු ගමන්ම (සමහර විට ඒක තවම තියෙනවද? දන්නෑ.) මට මතක විදියට" වැල්ලේ රෙන්න ආපු එකා පාර්ලිමේන්තුවට යවපුහම වගේ කථාවක්.ඔය ඊර්ෂ්‍යාව. රංජන්ට තියෙන ජනපුසාදය ආකර්ෂණය දරාගන්න බැරැව කියන ගොං කථා.මේ යකා කියනවා රංජන් මෝඩයිලු. රංජන් ඩෝං නෑ බං ඒ මිනිහා ඇත්ත කියන්න බය නෑ .උඹලා නිවටයි.

  • @madushankabandara9257
    @madushankabandara9257 ปีที่แล้ว +4

    legend ♥️🙌

  • @sachinthaprasad6796
    @sachinthaprasad6796 ปีที่แล้ว +1

    ලියන මහත්තයා ♥️🥺

  • @Buddika-k-wasala
    @Buddika-k-wasala ปีที่แล้ว +1

    අමුතු එකෙක්..❤️💜🧡🤍💚💙

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    මම කැමතිම චරිතයක් දුක් ගන්නා රාල

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    නියම සිංහලයා සහ ගාමිබිර සිංහල පෙනුම

  • @dilrukshimapa7574
    @dilrukshimapa7574 ปีที่แล้ว +1

    Great Sri lanken 👍

  • @udayashanthashantha5383
    @udayashanthashantha5383 ปีที่แล้ว +2

    ⁣වැදගත් කතාබහක්........

  • @damithnuvanpelaketiyage660
    @damithnuvanpelaketiyage660 ปีที่แล้ว +4

    Ones a legend always a legend ❤

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +5

    Legend

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว +1

    He is born to talk and good speaker with sense. Thk u for bringing him to light

  • @hathavariya2053
    @hathavariya2053 ปีที่แล้ว +3

    9:49 Lahiru did you forget to remove the price tag of the jacket?

    • @Shivanthi6
      @Shivanthi6 ปีที่แล้ว +3

      yes, I saw it too. Maybe a promotion for that clothing company.

  • @merakihairstudiobyyohan8473
    @merakihairstudiobyyohan8473 ปีที่แล้ว +1

    Legend ❤

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක් ❤

  • @yasathilakbandara7388
    @yasathilakbandara7388 ปีที่แล้ว +2

    Dukage wadagath adhas

  • @mytechchanel8977
    @mytechchanel8977 ปีที่แล้ว +1

    Legend kenek 😘

  • @janakure5276
    @janakure5276 ปีที่แล้ว +9

    Athmarthakami minissunta Ranjan modai... E modakama athule miliyana 22kata nathi kondak thiyenawa...

  • @nathmusic2491
    @nathmusic2491 ปีที่แล้ว +1

    දුකා. 😃

  • @Gallebay
    @Gallebay ปีที่แล้ว

    දුක අහන මල්ලිත් එක්ක දුකා

  • @oneshot2028
    @oneshot2028 ปีที่แล้ว

    ප්ලේබැක් ස්පීඩ් 1.75x කරලා බැලුවොත් මිනිත්තු 15ක් අඩු කරගන්න පුළුවන්.

  • @dinekarangana1607
    @dinekarangana1607 ปีที่แล้ว

    can you make English program I feel you are just make in money

  • @anjalikaliyanage7010
    @anjalikaliyanage7010 ปีที่แล้ว +1

    පට්ට පොරක් 💪

  • @shashenwickramatunga140
    @shashenwickramatunga140 ปีที่แล้ว +4

  • @chamikara468
    @chamikara468 ปีที่แล้ว

    17.15 ඇත්ත කතාව

  • @dinushaperera6580
    @dinushaperera6580 ปีที่แล้ว

    Ethama hoda program akaka k.

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 ปีที่แล้ว +1

    රැප් නම් රැප් කැලැසිකල් නම් කැලැසිකල් ඔනෙම ජන කොට්ටාශයටකට හවතට දැනෙන්න පැන යි අතයි හසුරුවන නමින් දුක්ගන්නරල උනට ඔහුටත් දුකක් නැතිව ශ්‍රවකයන්ට දුකක් නැතුව අහන්න පුලුවන් පද පෙලි නැවත අපිට අහන්න සැලසෙව දුකා ❤️

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 ปีที่แล้ว

    Tai eka dagena enna kiyala ai bn eka gena ayeth ahanne

  • @janakadisanayaka6619
    @janakadisanayaka6619 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @push8367
    @push8367 ปีที่แล้ว +4

    Ranjan Moda na . Awanka hitha hoda manussayak.

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +1

    රන්ජන්ට මෙය බැන්නා ...දැන් බයිලා ගහනවා ..සක්කිලියා

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 ปีที่แล้ว

    සාක්කුවෙ දාගෙන ඒකෙ පටිය බෙල්ලට දාන් හිටියනන් මීට වඩා දුකා ළගයි අපිට. ඒ්ක තමයි දුකාගෙ icon එක... ජයවේවා දුකා....

  • @kavidiyasanasana9467
    @kavidiyasanasana9467 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว

    🙏💛🙏💛🙏

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    👍👍👍

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏✝️✝️✝️

  • @pathirajap.a9691
    @pathirajap.a9691 ปีที่แล้ว

    Bada ne kohomath piisek

  • @DD-db4yi
    @DD-db4yi ปีที่แล้ว

    Mu hena ballek. Salli walata one deyak karana ekek. Irajge hoda yaluwek.

  • @mahendra1108
    @mahendra1108 ปีที่แล้ว +12

    රෙදි නැතුව රාජපක්‍ෂලට කඩේ ගිය එකෙක් 😆😆

    • @pathmasiripathmasri560
      @pathmasiripathmasri560 ปีที่แล้ว +4

      Pala pako යන්න tho දන්න මඟුල්

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +2

      මුව දැක්ක ගමන් මට මතක් වුණෙත් ඒකමයි

    • @shashen_tharindu
      @shashen_tharindu ปีที่แล้ว +1

      දුකා රෙදි නැතිව රාජපක්ෂට කඩේ ගියා නම් උබ කඩේ ගියේ කාටද 😏

  • @chamodhrathnayaka7909
    @chamodhrathnayaka7909 ปีที่แล้ว +2

    කොට් එක ඇදපු දුකා අපිට ටිකක් නුහුරුයි..

  • @alabawa7381
    @alabawa7381 ปีที่แล้ว

    ගුකා...🤣🤣

  • @swarnasrijayalath5321
    @swarnasrijayalath5321 ปีที่แล้ว +5

    මටනම් පේන්ඩ බැරි එකෙක්

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +2

      ගෝඨාට පුක ඉරාගෙන කඩේ ගියාට පස්සෙ මටත් එපාම උනා

    • @sheriffherath2140
      @sheriffherath2140 ปีที่แล้ว

      ජැක්සන්ගේ නිවුන් සහෝදරයා .එකම පාරේ සසරේ යනවා

  • @kalanakavinda5902
    @kalanakavinda5902 ปีที่แล้ว

    Anu ge kathawa one ikmnata 😡

  • @hansakashehan6921
    @hansakashehan6921 ปีที่แล้ว +1

    දුකා❤️

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @harsharuwan2293
    @harsharuwan2293 ปีที่แล้ว +1

    💓💓

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว