Highly appreciate all the people who are organised and supported for this concert with reminding Great singer Mr Kapuge. Very happy to see Mithra Kapuge was singing there with the same voice and face cut his dad.Good Luck son!
Thank you for All of your efforts it is really worth it. Mr Gunadasa Kapugae and his wife given us great son Mithra - your voice is gift we All got. Great work. Thank you Australian Sti lanken .
Air. Bus. Ekken. Vattala. Paligaththe Parayani. , uttara. Deepiyaw. Dan Kapuge. Api. Ekka. Thama .innava N P. P. ANDUVAVEN. ME. VASARE. AGA SOYAGANIMU. SATHTHYA
ප්‍රසංගය නැරඹීමට වාසනාව තිබුනා.මෙවැනි හොද ගීත සජීවීව ඇසිමට උදව් කරන හැමෝටම පින්.මිත්‍ර පුතා ඉදිරියට ත් පියාගේ ගිත අප වෙනුවෙන් ගයන්නට ඔබට දිරිය සවිය ලැබේවා.💐🙏
ගුණදාස කපුගේ නම් විශිෂ්ඨයා ගේ අමිල නිර්මාණ අමරණීයය්.........❤❤
මිත්ත්‍ර ඔබටත් ස්තුති ....
ඔබගේ පියානන්ට මම දඩි ලෙස ආදරය කලෙමි,කම්පන ප්‍රසන්ගය මම හත් වතාවක් බලුවෙමි.ඔහු තරම් නිරහන්කාර,මනුස්ස හිතවාදියෙකු මා කලා ලොවේ දකනත,කපුගෙ ශ්‍රි මතානන්ට නිවන් සුවයම අත්වෙවා,පුතා ඔබට ජය
සුපර් දැන්නම් මිත්‍ර ගෙ වොයිස් එක නියම පදමටම ඇවිත් තියෙන්නේ. ස්තුතියි මෙවන් ප්‍රසංගයක් අපට ලබා දුන්නාට
ඇස් දෙක පියාගත් විට දැනෙන්නේ විශාරද කපුගේ ශූරීන් ගීතවත් වන බවයි.
හදවතේ රැදුණු අදරනියයන් අතර උඩින්ම ඉන්න මිනිසෙක් ගුණදාස කපුගේ මහතා. නිවන් සුවය ලැබේවා ඔබට ❤
අනේ අම්මේ දැන් නම් තාත්තා ගෙ 80/90 කාලයේ කටහඩම යි... මේ ඉතිං අපිව හඩව හඩවා සනසාපු ගීත තමයි❤❤❤
ඉවර වෙනකන් බැලුවා...අති විශිෂ්ටයි
බැලුවා අති විශිෂ්ටයි
හොදට වින්දනයක් ලැබුනා .බොහොම පිං
කපුගේ මහත්තයා ....හැමදාමත් ඔබ අපේමයි....
1987 විතර පේරාදෙණියේ ක්‍රීඩාගාරයේ බාල්කයක් එල්ලි අහපු ගී යලි මතක් උනා
?
සැබැම කපුෙග් සැබැවටම ජිවමාන ෙවි සැබවින්ම විශ්වය එතරමිම කුරිරු නැත❤️❤️❤️
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
පිහිටක් නැති මිනිසුන් වෙනුවෙන් සරනක් වු මානව හිතවාදී කපුගේ ශූරීන් 🙏🙏🙏
මිත්‍ර කපුගේ ශූරීන් ට අපේ උත්තමාචාරය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️❣️ රෝමයේ සිට හදවතින්ම 💞
විශිෂ්ඨයි...❤❤
කැළුම් sri mal mema program eaka ta lan කරගත් thha nam තවදුරටත් ලස්සනට කරන්න පුළුවන් kama තිබුණා
පූජනියම භාවනාව..... ස්තූතියි සහය දුන් සැමට......
මිත්‍ර ,ඔබගේ පියාණන්ට ඉහළම ගෞරවය හා සාධාරණ ඉෂ්ට කළා 🎉🎉
මම ආයෙත් අඩනව ..අනෙ කපුගේ නුඹේ ප්‍රකම්පන අහන්නත් අපි ආසාවෙන් හිටියා.. හික්කඩුව සුමංගල විද්‍යාලයේ කම්පන ප්‍රසංගයේ දි ඇහුවේ 200 වෙනි ශෝ එකෙන් පස්සෙ කම්පන නවත්වනවද කියල.. නෑ තවම එහෙම අදහසක් නෑ කිව්ව.. එනකොට කියල ආවේ කපු ඔච්චර බොන්න එපා කියල... අනෙ මම ඔහුට හරියට ආදරෙ කලා.❤
❤
අපේ මොවිදු බ්‍රෝට ජයෙන් ජය...❤️ බුදු සරණයි 🙏 ජේසූ පිහිටයි 🙏
Congratulations congratulations congratulations congratulations congratulations congratulations congratulations
Ea adahas,therum Rata peeditha dugee oba apa wenuwenma geee
Padane
Oyata jaya weva puthe
Highly appreciate all the people who are organised and supported for this concert with reminding Great singer Mr Kapuge.
Very happy to see Mithra Kapuge was singing there with the same voice and face cut his dad.Good Luck son!
Thank you for All of your efforts it is really worth it. Mr Gunadasa Kapugae and his wife given us great son Mithra - your voice is gift we All got. Great work. Thank you Australian Sti lanken .
ඔයා wage son කෙනෙක් ලැබීම aoata mahth adamabaraki පුතා congratulations 💘💘💘💘💘
Congratulations congratulations congratulations
තෙරුවන් සරනයි යහපතක්ම වේවා මල්ලි මිත්‍ර
❤❤❤❤ congratulations mithra kapuge 🎉🎉🎉🎉🎉
Puthe
Taththage gamana ysnna
Oyata theruwan sarsnai puthe
එකනම් සුපුරියක්
Very good.... Thank..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Legend never dies ❤
15:26 දවසක් පැල් නැති හේනේ... තාත්ත ගේ තරුණ කාලේ හඩ
niyamayi mithra ayya. eka bawanawak. 👌👌👌👌👌😍😍 💝
⭐⭐⭐⭐⭐⭐⭐
Very good ❤
Good job Mittra .
සංගීත රස සාගරයේ ගිලී ගියෙමි....අමන්දානන්දයෙන් අමානන්දයට පත්වීමි..මිත්‍ර ගේ ගායන යේ කූට ප්‍රාප්තිය පිය සටහන් ගීතය යැයි සිතමි..උන්මාද සිතුවම් ගීතය අසාමාන්‍ය හඩ පෞරුෂයක් තිබූ ගුණදාස කපුගේ හට හැරුනු කොට වෙනත් කිසි ජගතෙකුට ගැයිය හැකියයි නොසිතමි.
Great ❤❤
Dannan katahada niyamai ❤
Mama .hadavathinma. Valadagath
Sahurdayanani .oba. Miya .gos .nehe
Mata. 62 ..inne. Italiye. Ada. Uba
Ipadila. Navatha .ipadila .bava
Danagaththa. ...ek. Tam..ge
Malani. F. .RAVINDRA. RANDENIYA
GUNADASA. KAPUGE. NOMARENA
MATHAKA. SATAHANAKI
Atheethayata yanawa...... dukai....vishishtai......
චිරන් ජයතු පුතා
❤❤❤❤❤❤❤❤❤❤❤
Air. Bus. Ekken. Vattala. Paligaththe
Parayani. , uttara. Deepiyaw. Dan
Kapuge. Api. Ekka. Thama .innava
N P. P. ANDUVAVEN. ME. VASARE. AGA
SOYAGANIMU. SATHTHYA
Bindunu. Hadin. Ginigath
Hadavath. Thaniveevi . ..EK. TAM. GE
E. SODURU. PUTRAYA. GE .EKAMA
PATHUMA. VU. ..N...P ..P. .DINAVAMU
සජීවීව බලන්න වාසනාව නැති උනා ඒ ගැන දුකයි. නැටිලි උඩපැනිලි නැතිව මොන තරම් ලස්සණට ගයනව ද? වාදක මණ්ඩලයත් එසේමයි. බොරු කතා නැතිව පූරක කටයුතු කළ මහතාත් අගෙයි හැම දෙනාට ස්තූතියි
Mithra sir ge number akak hoya denna
Vishmina kapuge,❤
කැළුම් sri මහල් සම්බන්ධ කලා nam මෙම program eaka මීට වඩා ලස්සනට කරන්න පුළුවන්
❤️💞💝
💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️
💘💘💘💘💘🎉🎉🎉🎉🎉🎉💘💘💘💘💘💘🎉🎉🎉
❤
❤❤❤❤🎉
🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
SARATH. MAHATHTHAYA. NAGITINNAKO..ANE .SARATH..MAHATHTHAYA..KATHAKARANNAKO
RAVI..AYYE. GUNADASA. KAPUGE
MIYA. GIYADA. O. W .MALINI
KAPUGE. MIYAGIYA ...VENNA..BEHE
RAVI. AYYE ..MATA .UNMADA. SITHUVAM ..MAVE .GITHAYA .ASUNA
E .KAPUGE. PUTHA....MITRA
E. .HANDAMAI . . .BUDUHAMUDURUVANE ..APITA. .APAHU. E. HANDA
AHENAVA. ...
Re .pura .davasa .pura. Liyanna. Puluvan ..Ayyandiye .nuba
Davasak. Pala. Nethi. Henne
Unmada. Sithuvam
Puthe. E. Obe. .kata .hada. .nove
Gunadasa. Kapuge. Ge .hada
Puthe. Mitra. .
Ass. Dekata .sathutu. Kandulak
Gena. A. Puthune. .obata. Deergausa
Mava. Sathutu. Kalata
Man. Kapugeva. Mulvarata .dakketh
Italiyedi
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කපුගේ හිටියා නං අද මාලිමා වේදිකාවේඒකට සැකයක් නෑ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤