Sweety Manika - Iraj & Infaas Ft. Kaizer Kaiz ( Official Music Video )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @tommysodergren8584
    @tommysodergren8584 5 ปีที่แล้ว +605

    I'm Hindu from Nepal but I have Buddhist blood in each drop.
    love to buddhist brother srilanka from buddha birthday place.

  • @artbysamee
    @artbysamee 2 ปีที่แล้ว +350

    Iraj ගෙ tracks ගැන මට තාම හිතා ගන්න බෑ වෙන රටක ඉපදුනා නම් අද ඉරාජ් international artist කෙනෙක් iraj කියන්නෙ brand එකක් ඉරාජ් වගෙ එකයි ඉන්නෙ මිනිහාම මිනිහව කා ගත්තා පොලිටිකල් නිසා ඒ ඇරෙන්න මිනිහට මං ❤😘 🎧 2022.06.06

    • @Zpun12
      @Zpun12 2 ปีที่แล้ว +7

      ඇත්ත❤️

    • @rmsiq148isstruggling3
      @rmsiq148isstruggling3 2 ปีที่แล้ว +11

      Literally! This song was my childhood, I was at 7th grade :( he was such a brilliant artist

    • @mihirangajackson2028
      @mihirangajackson2028 2 ปีที่แล้ว +4

      @@Zpun12 👍🙏

    • @_pasindu_subhashana_
      @_pasindu_subhashana_ 2 ปีที่แล้ว +7

      අත්තක්. සුපිරිම talent එකක් තියෙන්නේ

    • @sltechinfinity2341
      @sltechinfinity2341 2 ปีที่แล้ว

      @@rmsiq148isstruggling3 me too

  • @isuruudayabandara3627
    @isuruudayabandara3627 3 ปีที่แล้ว +436

    මේක 2021 වගේ කරානම් අලුත්ම youtube වාර්ථාවක් තියන්න තිබ්බා 😍

  • @Piumika_Fernando
    @Piumika_Fernando 4 ปีที่แล้ว +779

    කෝ බලන්න 2021 අහන සෙට් එක 😎✌️

  • @tharushi_rumeshika
    @tharushi_rumeshika 2 ปีที่แล้ว +81

    "ගෑනු නොදන්නේ" සිංදුව බලන්න ඇවිත් ඉස්සර පොඩි කාලේ ආසවෙන් අහපු සිංදු set එකක්ම ඇහුවා එක දිගට පැයක් ගිය දන්නෙත් නැතුවම...Sweety manika ආව කාලේ මං 6 වසරේ ඒ කාලේ හැමවෙලේම කියපු සිංදුවක් තමා ඉතින් මේක.Iraj කියන්නේ ඉතින් brand එක්කනේ ❤️
    2022/10/19 - 01.16am ❤

  • @vebzb8665
    @vebzb8665 4 ปีที่แล้ว +270

    Missing my Srilankan friends while😆listening this song ❤️Love from India

  • @chanchala6726
    @chanchala6726 2 ปีที่แล้ว +328

    2023ත් අහන නෝටි කොල්ලො කෙල්ලො ලයික් කරන් යන්ඩෝ😌❤

    • @charuperera8171
      @charuperera8171 11 หลายเดือนก่อน +6

      24 reth ahanawa

    • @akashdananjayasomarathna
      @akashdananjayasomarathna 11 หลายเดือนก่อน

      aniwa@@charuperera8171

    • @maramariakl
      @maramariakl 10 หลายเดือนก่อน +1

      @@charuperera8171oygen ahuwe ne 🙏🏽

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +83

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි

  • @dinelkadissanayake794
    @dinelkadissanayake794 4 ปีที่แล้ว +256

    මෙහෙම සුපිරි සින්දු කාලයකුත් තිබ්බ ඉරජ්ට

  • @චලෝ
    @චලෝ 3 ปีที่แล้ว +29

    ඉරාජ් අය්යේ අපේ කාලේ හැම ඉස්කෝලේකම හැම පන්තියකම අන්තිම පේලි වල එක ඩෙස් එකකුය් කවකටු පෙට්ටියකුය් අන්තිම පේලියේ උන් නැටවෙන්නම පලපු සින්දුවක් තමය්❤️ ස්තූතිය්.

  • @yoyogirl001
    @yoyogirl001 2 ปีที่แล้ว +50

    අඩේ එදා මේ සිංදුව මුලින්ම අහද්දි මම 9 වසරේ (2014 දි )😅
    ඒත් අද මම විතරයි වයසට ගිහින් ඉන්නේ විඩියෝ එකේ ඉන්න අයියලා අක්කලා සෙට් එක අදත් ඒ වගේමයි නේ 😘❤️

    • @nm_tunes
      @nm_tunes 2 ปีที่แล้ว +4

      මං එතකොට 3 වසර😅

    • @MVEDITZ1
      @MVEDITZ1 ปีที่แล้ว

      @@nm_tunes mn 2

  • @isurulakshan4153
    @isurulakshan4153 5 ปีที่แล้ว +327

    2020 set eka koo😋😋

  • @tharushanmadusha8481
    @tharushanmadusha8481 2 ปีที่แล้ว +73

    Kaizer දැන් ඉන්න විදියයි..මෙකෙ ඉන්න විදියයි❤️💪02.07.2022

  • @bhagyasewmi9971
    @bhagyasewmi9971 3 ปีที่แล้ว +69

    මේ සින්දුව මුලින්ම අහනකොට මං 9 පන්තියෙ හිටියෙ.තාමත් එදා වගේම ආසාවෙන් අහන සින්දුවක්.ඉස්සර මේ සින්දුව කියන්න ගිහින් අම්මගෙන් ගුටි විතරයි කෑවේ නැත්තෙ.😙💖

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 3 ปีที่แล้ว +5

      මාත් 9.. ඒ කියන්නේ අවුරුදු 14දී... ඔයා වගේම තමා මාත් මේ අහන්නේ 2021❤️❤️

    • @bhagyasewmi9971
      @bhagyasewmi9971 3 ปีที่แล้ว +2

      @@heshadhishenarya8705 ඒකනෙ.ඉස්සර වගේම තාමත් ආසයි මේ සින්දුවට

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 3 ปีที่แล้ว +4

      @@bhagyasewmi9971 මාත්❤️❤️

    • @sanasumsugeeshwara9846
      @sanasumsugeeshwara9846 2 ปีที่แล้ว +1

      මං බැලුවේ 6 දි

    • @dilinimadushika5018
      @dilinimadushika5018 2 ปีที่แล้ว

      Man 10 dr

  • @kasuntharaka3677
    @kasuntharaka3677 3 ปีที่แล้ว +56

    අම්මො එ සින්දුවා ඇහද්දි පරන කැලි මතක් වෙනවා ❤️❤️💥🎧

  • @kirubakaranthanarajan9910
    @kirubakaranthanarajan9910 4 ปีที่แล้ว +335

    That's y iraj is the best...still king of music...fan from jaffna...god bless you bro🤍🤍🤍🤍🤍

    • @ianwickramaratne5452
      @ianwickramaratne5452 3 ปีที่แล้ว +14

      Brother he was my first guy who got me into rap songs

    • @baveshrodrigo6006
      @baveshrodrigo6006 3 ปีที่แล้ว +5

      ❤️

    • @futurizer_
      @futurizer_ 2 ปีที่แล้ว +2

      @@ianwickramaratne5452 same brother, let me guess what song makes you into raps, is it gemak deela just like my favorite? 😏👌

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว

      Hhhhhhhhhb

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว

      Hhh

  • @hitmangeming178
    @hitmangeming178 9 หลายเดือนก่อน +77

    Anyone 2024 ? ❤

    • @VinodPooji
      @VinodPooji หลายเดือนก่อน

      Innw ykow

    • @Rasikaboy9
      @Rasikaboy9 17 วันที่ผ่านมา

      Inno😊

  • @ranzigame828
    @ranzigame828 4 ปีที่แล้ว +527

    කොරෝනා දවස් වල බලන අය ලයික් කරන්න

    • @shehantharusha1039
      @shehantharusha1039 4 ปีที่แล้ว +2

      Ranzi Game 🙌❤️

    • @Imasha_Welivita
      @Imasha_Welivita 4 ปีที่แล้ว +1

      😷😷😷😷

    • @boblazar2023
      @boblazar2023 4 ปีที่แล้ว +3

      යස්.

    • @shanikamadushani7282
      @shanikamadushani7282 4 ปีที่แล้ว

      @@shehantharusha1039 aaaq

    • @MockingTweetyL666
      @MockingTweetyL666 3 ปีที่แล้ว

      මම තමයි වසවර්ති මාරයා. මම තමයි කොරෝනා වෛරසය මේ ලෝකෙ පුරා පතුරවන එකම බලවේගය. ගෝඨාභය රාජපක්ෂගෙ ලේලිටයි, ශවේන්ද සිල්වාගේ ගෑණිටයි, නාමල් රාජපක්ෂගෙ ගෑණිටයි පුකට මැහුන් දාන්න වෙනකන් පුකේ අරින්න මට දෙනවනම් මම කොරෝනා වෛරසය නවත්තන එක නවත්තනවා. වසවර්ති මාරත්වය තර්කයක්. කාටද පුළුවන් මම නෙමෙයි ලෝකය පුරා මරණබය පතුරුවන්නා කියල තර්ක කරල ඔප්පුකරන්න? වරෙල්ල තර්කෙට ( උඹලගෙ නංගිලගෙ, දුවලගෙ, ගෑණුන්ගෙ පුකේ හිල මගේ උඹල පැරදුනොත් )

  • @virajsankalpa5045
    @virajsankalpa5045 3 ปีที่แล้ว +211

    ඉරාජ් අයිය තමයි ලංකාවෙ හොදම...❤️❤️❤️🇱🇰💪

    • @theekshanatheekshana2684
      @theekshanatheekshana2684 3 ปีที่แล้ว +3

      යොහානි යකෝ 💓

    • @baveshrodrigo6006
      @baveshrodrigo6006 3 ปีที่แล้ว +3

      ❤️❤️

    • @suwasfernando3638
      @suwasfernando3638 2 ปีที่แล้ว +16

      @@theekshanatheekshana2684 iraj nattan lankawe meh wagay music culture ekk nah

    • @LennyX-D
      @LennyX-D 2 ปีที่แล้ว +2

      @@theekshanatheekshana2684 😹

    • @idusha2887
      @idusha2887 2 ปีที่แล้ว +1

      @@theekshanatheekshana2684 😂👍️

  • @isaraheshan47
    @isaraheshan47 3 ปีที่แล้ว +23

    ඉරාජ් මෙහෙම සින්දු ගහපු කාලේ ආයි එනවනම්

  • @DinethDulmina
    @DinethDulmina 2 ปีที่แล้ว +18

    පුතේ ඔයාල මේක අහන්නෙ 2455 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌

  • @Dulan_R
    @Dulan_R ปีที่แล้ว +50

    Infaas ගැන කවුරුත් කියන්නෑ.. එයත් Legend කෙනෙක් තමයි මට නම් 🤩

    • @ashanravindu376
      @ashanravindu376 ปีที่แล้ว +4

      ඇත්ත♥️අනිවාරෙන්ම අලුත් කලාව show එකේ ඉන්න ඕනෙම කෙනෙක්♥️✌️

  • @dullakhann
    @dullakhann 3 ปีที่แล้ว +26

    Still listening to this masterpiece , ALL HAILLL IRAJ 👑❤️

  • @sheshanpathum446
    @sheshanpathum446 2 ปีที่แล้ว +37

    ලොකු තේරුමක් නැතුව පොඩි කාලෙ රස විදපු සින්දු අද තේරුම් අරන් රස විදිනව ❤.....2022

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 5 ปีที่แล้ว +213

    2020 සෙට් එක කෝ බලන්න 🙄🙄

  • @OmalAtulugama
    @OmalAtulugama 10 ปีที่แล้ว +20

    Awesome song...all the best to IRAJ & Infaas & Kaizer kaiz

  • @StudioLP
    @StudioLP 10 ปีที่แล้ว +80

    මුල කෑල්ලයි අග කෑල්ලයි එකතු කලාම සින්දුවට වඩා දිගද මන්දා...
    කමක් නෑ ලස්සන වීඩියෝ කෑල්ල ඈ... !

  • @nuwansamarakkodi
    @nuwansamarakkodi 2 ปีที่แล้ว +81

    2022 අහන්නෙ කවුද ? 😍

  • @sandunikalpani190
    @sandunikalpani190 26 วันที่ผ่านมา +6

    2024 ahana aya 😁😁

  • @allshort5160
    @allshort5160 9 หลายเดือนก่อน +24

    2024 😢😂😂

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +58

    මම 2021 පුතේ,
    2200 විතර උඹල මෙව්ව බලනකොට අපි නෑ.මේ තමා ලංකාවෙ මියුසික් වෙනස් කරපු ඉරාජ් කියන පොර.පොඩ්ඩක් චැනල් එක පැත්තෙ රවුමක් ගහන්න.සමහර එව්ව තනියෙන් බැලුවට කමක් නෑ....😂

    • @Uptrenddev
      @Uptrenddev 3 ปีที่แล้ว +4

      හරි මාමෙ 👍😂🤗

  • @jayanthasirilak6881
    @jayanthasirilak6881 ปีที่แล้ว +1

    Thanks

  • @No_name2007-s4b
    @No_name2007-s4b 8 หลายเดือนก่อน +7

    දැන් අලුතෙන් hit වෙන vibe සිංදු ඉරාජ් අවුරුදු 10ට 12ට කලින් කරලා තියෙනවා දැක්කම ❤

  • @shashikanawod1609
    @shashikanawod1609 3 ปีที่แล้ว +17

    ශිෂ්‍යත්වෙ ලියන දවස්වල ඉදන් අහන්නේ 🥲❤️🔥

  • @S.M_SHAN609
    @S.M_SHAN609 4 ปีที่แล้ว +46

    2021 Iraj ඉස්සර සිංදු ඕනේ.........

  • @sdaniel4854
    @sdaniel4854 10 ปีที่แล้ว +2

    GREAT SONG!!!! Very creative, reflects Sri Lanka and its beauty, talents of our younger generation at its best. When I grew up there was nothing else apart from Classical sinhala songs, then came Bathiya and Santhosh who had zillions of criticism for opening up a new chapter of songs. We need to appreciate our talents regardless what language and genre of song they bring to light. Im very impressed and keep up the good work folks!!!!! Dr. Gihan, Canada

  • @sajithbandara007
    @sajithbandara007 3 ปีที่แล้ว +98

    ඉරාජ් අයියා ඒ කාලෙයි හොඳටම කලේ..

  • @GO-id2mq
    @GO-id2mq 2 ปีที่แล้ว +18

    සූපිරි ඉරාජ් අයියේ තාමත් hits සින්දු ඉතින්😌🔥

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 4 ปีที่แล้ว +46

    එහෙනම් 2021 Like එකක් දාලම සෙට් වෙමු බලන්න 😉❤️❤️❤️✋🏻

  • @Teng-q3q
    @Teng-q3q 2 ปีที่แล้ว +7

    Best of all,music ,words,visual n all,infaaz best acting here!😁👍❤️

  • @MaheeshaRanaweera
    @MaheeshaRanaweera ปีที่แล้ว +8

    2023 homies 👽❤️

  • @dasun467
    @dasun467 4 ปีที่แล้ว +321

    2025 බලන උන් කො 😊😂😂

  • @AshTheWanderer
    @AshTheWanderer 10 ปีที่แล้ว +21

    Cute melody, Cute vid..... Congratzz Irajj
    & luv infass & Iraj's dance :P

  • @bmcjay1369
    @bmcjay1369 10 ปีที่แล้ว +91

    කෝ කිස් අවුරුදු..
    මේ මීස් අතේ නො මුදු..
    එනවද ලගට වස්තු හදන් බලලා හදමු පෝරු..
    ඉකිබිච් මහත පිට්ටු ඈදන් දාලා වලලු..
    ශොටි මෑනික නටනවා බන් අත අල්ලලා දුන්නා තොත්තු...
    awesome rap (Y)

  • @AGB4U
    @AGB4U 6 ปีที่แล้ว +9

    This is when the acres came in to hotel industry. All the sponsors been screened in every frames. 4:18 Moves are extraordinary :D

  • @anusarasannasgala5609
    @anusarasannasgala5609 3 ปีที่แล้ว +27

    Iraj අයියලා නාකි උනාට මේ song එකට පොඩ්ඩක්වත් වයස කියන්න බැහැ. දැන්කාලේ හදපු එකක් වගේ.අනික iraj අයියා කරන පිං අතේ වැඩ මම ගොඩක් අගය කරනවා .(2021.12.31)

  • @aimbotgaming1105
    @aimbotgaming1105 5 ปีที่แล้ว +49

    2020theth Ahana Aya Ko balnna

  • @roshanlakmal9641
    @roshanlakmal9641 4 ปีที่แล้ว +42

    2021දීත් Kizer ගේ rap එක අහන උන් කෝ??👍☝🏼🤙🏼

  • @nawarajsubedi2204
    @nawarajsubedi2204 8 ปีที่แล้ว +122

    even I m from nepal I love srilankan songs but I didn't understand .plz can any one translate in english.

    • @farzanamajood7464
      @farzanamajood7464 8 ปีที่แล้ว +12

      black sweet girl here i came and now i need kisses. :-*

    • @senpailingxiu8469
      @senpailingxiu8469 3 ปีที่แล้ว

      Still searching for lyrics bro? 👀❤️

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว +1

      Black naughty sweet darling , hey im there i want ummaa ( kises) 😘😘😘😘😘

    • @paviejay
      @paviejay 2 ปีที่แล้ว

      Come whatsapp

  • @sheelaperera3375
    @sheelaperera3375 2 ปีที่แล้ว +4

    Lassanai godaaaaaak visual ekat lassanai

  • @zummapac2984
    @zummapac2984 10 ปีที่แล้ว +33

    elaz love from Australia cherzzz mate

  • @ShazRu
    @ShazRu หลายเดือนก่อน +1

    Infas, Kaizer khan, iraj
    Iraj Jaathiwadhe Nethi Kaalaval 😢😢😢 Api Muslim Kollo Iraj Fan Hitapu kaale

  • @minukavimadith9540
    @minukavimadith9540 7 หลายเดือนก่อน +16

    Anyone 2024?

  • @DunaalSesitha
    @DunaalSesitha 5 หลายเดือนก่อน +8

    In 2024
    👇

  • @Yasmithagayan-b8p
    @Yasmithagayan-b8p 2 ปีที่แล้ว +27

    පොඩිකාලේ පැලෙනකම් අහපු සිනදුවක් තමා..😍😍

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 10 ปีที่แล้ว +14

    Want to watch more and more !!!! Awesome song !!! Great job !!! Iraj brother !!!!

  • @srijanamainali342
    @srijanamainali342 9 ปีที่แล้ว +151

    didnt understand but love the video ...infaas look like nepali

  • @brittybidari1286
    @brittybidari1286 9 ปีที่แล้ว +22

    cant get a word but yuss this song is amazing!!

  • @heshankavinda7789
    @heshankavinda7789 4 ปีที่แล้ว +56

    2021 දිත් බලනෝ😄❤️🔥

  • @HS-phicsy
    @HS-phicsy 2 ปีที่แล้ว +15

    2023 🥰 තාමත් අහනවා ඉතින්

  • @sl-tv1fg
    @sl-tv1fg 11 หลายเดือนก่อน +14

    2024 අහන ඇවුන් කෝ බලන්න 😂

  • @note3files799
    @note3files799 5 ปีที่แล้ว +15

    අඳුරු වලට ළඟම පාට කලු ලූ
    මටම කැපෙන හොට්ම පාට තලෙලූ😍😍

  • @ayeshmaranasinghe782
    @ayeshmaranasinghe782 10 ปีที่แล้ว +7

    Awesome! Love this video...specially the last scene...job well done guys!

  • @ushaniireshika9472
    @ushaniireshika9472 ปีที่แล้ว +17

    2023 අහන්නේ කවුද❤️

  • @NiraandAnuALLDAY
    @NiraandAnuALLDAY 10 ปีที่แล้ว +17

    awesome song and awesome video (y) keep it up guys!!
    Imalka aiya n Ramod superb dancing as as usual no words
    mal sinduma ahena kale variations ekka songs danne iraj vitarai manamali kiyanne wenamama ekak meka thawath style ekak, we need this deference in local Music..
    great work iraj n crew

  • @camiliasinensis2456
    @camiliasinensis2456 2 ปีที่แล้ว +1

    Issara ithin iraj ge sindu thamai hamawawema ahuwe

  • @nirmalrajapaksha7925
    @nirmalrajapaksha7925 2 ปีที่แล้ว +12

    Iraj අයියෙ ම් සින්දුව 2022 කොල්ලොත් අහනවා මේකනම් පට්ට 👍👍👍👍👍👍👍👍👍👍😎😎👊👊👊👊👊

  • @sasindukawishan4907
    @sasindukawishan4907 2 ปีที่แล้ว +1

    Mula idn okkma.videos blnwa , iraj production kiynne ඉතින් wenma brand ekk tamai ❤️😍😘😎🕺

  • @dilshancc1206
    @dilshancc1206 3 ปีที่แล้ว +52

    2021 අයෙත් බලන්න අවේ කවුද 😄 අම්බො නේ ඒ කාලේ 💪😍

  • @Tharindu2000
    @Tharindu2000 ปีที่แล้ว +2

    මොක කියන්නෙ මෙකෙ විෂුවල් එක වෙනස් කරල ආපහු මේක youtube එකට updated කරා නම් 🙌🙄❤

  • @AmjadHajireen1997
    @AmjadHajireen1997 10 ปีที่แล้ว +20

    Infaas got swag!! :D awesome work as always!! #illnoizearmy

  • @Lizzie2009Methzz
    @Lizzie2009Methzz 9 หลายเดือนก่อน +5

    2024 එනිවන් 😪❤️‍🩹

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +17

    2020 2.26 අදත් අහනවා..අද wi sl match එක😍❤️

  • @danumsayura3182
    @danumsayura3182 5 หลายเดือนก่อน +5

    2024 ගැම්මට අහන සෙට් එක කෝ ❤🎉

  • @gayanlakshitha3160
    @gayanlakshitha3160 4 ปีที่แล้ว +17

    ඔය සිංදුව කිය කිය ඉදලා ස්කෝලෙ වයිටගෙන් ගුටිත් කාලා තියනවා 😅😅😅

  • @ahamedaadhil183
    @ahamedaadhil183 2 ปีที่แล้ว +515

    Anyone after his house 🏠 burn? 🤣

  • @DinushaKapurubandara
    @DinushaKapurubandara 10 ปีที่แล้ว +4

    98 Acres (Sweety Mawatha) awesome place and nice video, Super job guys :D :D :D

  • @madaperadiga5488
    @madaperadiga5488 2 หลายเดือนก่อน +2

    Me sinduwa daddi mama 1wasare dan 11 wasare

  • @Avi.256
    @Avi.256 11 หลายเดือนก่อน +5

    2024 set ek koo😌❤️

  • @Senu_14
    @Senu_14 8 หลายเดือนก่อน +6

    Any one 2024 🎉❤

  • @RaShZ119
    @RaShZ119 3 ปีที่แล้ว +13

    3 වසරෙදි අහපු සින්දුව 🔥🔥🔥

  • @widmal1475
    @widmal1475 8 หลายเดือนก่อน +8

    2024 ahana set eka ko ❤️

  • @jayeshafernando
    @jayeshafernando 4 ปีที่แล้ว +3

    Doing some Boring office work and this song keeps me going. Thank god and Thanks Iraj 👏🏾

  • @S.vihara
    @S.vihara 5 หลายเดือนก่อน +5

    2024 anyone❤🎉

  • @nimsarananayakkara8972
    @nimsarananayakkara8972 3 ปีที่แล้ว +8

    Iraj,infass, kaiz ❤️💫

  • @LUCKY.KING12
    @LUCKY.KING12 11 หลายเดือนก่อน +6

    2024 අහන සෙට් එක මේ පැත්තට❤🌝

  • @ranasinghakumara3776
    @ranasinghakumara3776 22 วันที่ผ่านมา +3

    2025 anyone ❤

    • @DARK_ARROW-j3d
      @DARK_ARROW-j3d 20 วันที่ผ่านมา

      2025 වෙන්න දවස් 3 තියෙනෝ.

  • @mirandameendra5378
    @mirandameendra5378 10 ปีที่แล้ว +14

    nice backgrounds greshaa...like your theme.good job broo..

  • @Iresh_Both
    @Iresh_Both 8 หลายเดือนก่อน +8

    👇❤️ 2024 අහන අය කෝ....................................✨

  • @idusha2887
    @idusha2887 2 ปีที่แล้ว +4

    ඇයි දැන් මේ වගේ සින්දු එන්නෙ නැත්තේ?

  • @leroyvandendriesen7962
    @leroyvandendriesen7962 9 ปีที่แล้ว +2

    Cool song. Great Iraj. Props kaizer kaiz

  • @saviruranduwa3750
    @saviruranduwa3750 2 ปีที่แล้ว +14

    OL 's year eke song eka release wune E dawas wala hit ekak 🔥

  • @roo4236
    @roo4236 4 หลายเดือนก่อน +1

    One of my favs❤ still listening 2024

  • @janitharasanga2329
    @janitharasanga2329 9 หลายเดือนก่อน +5

    2024 අහන අය මේ කොනට

  • @ShashiniRasanjala-s5r
    @ShashiniRasanjala-s5r 17 วันที่ผ่านมา +1

    Yako 2024th mn ahanawa mekaaa🥺💖🫶

  • @MahimiAloka-x2y
    @MahimiAloka-x2y หลายเดือนก่อน +3

    2024 දිත් අහනව❤

  • @kalindukalindukapukotuwa3128
    @kalindukalindukapukotuwa3128 10 หลายเดือนก่อน +2

    මන් දෙක වසරෙන් බලපු පාර දැන් 11 හෙන් බලන්නෙ 🥺🖤

    • @DILzPiano
      @DILzPiano 10 หลายเดือนก่อน

      Ado mamath 😩 childhood eka patta ekak una bn me wge artistla hinda

  • @danindudanindu7001
    @danindudanindu7001 2 ปีที่แล้ว +4

    old iraj ☹️😪

  • @kesaranuwansith9399
    @kesaranuwansith9399 ปีที่แล้ว +1

    Meka 2024th balana mama🙈

  • @itswolftime
    @itswolftime 2 ปีที่แล้ว +11

    This vibe is so good🔥🔥