IRAJ - Mata Sithanna Baa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @stuntpissosl3865
    @stuntpissosl3865 6 ปีที่แล้ว +491

    ඒ කාලෙ අපි හෙන පොඩී බං මේවා ඇහුවේ ගැම්මට 😍😍😍

  • @dilshancreation4172
    @dilshancreation4172 6 ปีที่แล้ว +514

    පරණ ඉරාජ් පට්ට මොනා වුනත්. සින්දු ඉතිහාසය වෙනස් කරපු. වෙනසක් කරපු ඉරාජ් සුපිරිම චරිතයක් 👑👑👑👑👑👑

  • @kushanperera813
    @kushanperera813 6 ปีที่แล้ว +242

    මේ සිංදුව hit වුණ දවස්වල අපේ ඉස්කෝලේ Eastern Band එක මේ සිංදුව ගහනව අද වගේ මතකයි. ඇඟ හිරිවැටෙනව Flute පාරට..😍😍

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට 2 ปีที่แล้ว +83

    ඉරාජ් ඒ කාලේ අපේ සුන්දරම කාලේ ඒ කියන්නේ 2004,2005,2006,2007,2008 යන කාලේ.දැන් අවු 32ක්.අදටත් අහනවා.ඉරාජ්,රනිදු,කිලර් B,අශාන්ති,චින්ති,ටීෂා,6th Lane,Centigrade අපේ කාලේ සිංදු වලින් ලස්සන කලාට ඔයාලා ඔක්කොටම ගොඩක් පිං.ඒ කාලේ අපිට තිබ්බෙ ඒ සන්තෝසෙ විතරයි.කෑල්ලක් ටෝක් කරන්ඩ ගැම්මක් එන්නෙත් ඒ සිංදු සෙට් එකේ තිබ්බ නිර්මාණ රසට.

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว +6

      100%ක් ඇත්ත බං. මටත් 32යි ❤❤😘

    • @විනෝදෙ-ර7ට
      @විනෝදෙ-ර7ට 2 ปีที่แล้ว +1

      @@asithasaminda1078 🤗❤️‍🔥

    • @sandunikagunasekara1702
      @sandunikagunasekara1702 2 ปีที่แล้ว +3

      මටත් 32 ❤️👊

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว

      @@sandunikagunasekara1702 ❤💪👍

    • @විනෝදෙ-ර7ට
      @විනෝදෙ-ර7ට 2 ปีที่แล้ว +6

      දැන් මොනවද මේ ඇහෙන සිංදු.මල පෙරේතයන්ව එලවන්ඩ කියන මන්තර වගේ.

  • @nima2707
    @nima2707 3 ปีที่แล้ว +179

    තව අවුරැදු 10 කින් ඇවිත් බලලා යනවා ❤️🥺

  • @ChaloLife
    @ChaloLife 6 ปีที่แล้ว +194

    මීට අවුරුදු කිහිපයකට පෙර නිර්මාණය කල මේ ගීතය එදා TH-cam තුල තිබුනාද කියලවත් මිනිසුන්ට මතක නෑ...ඒත් අද මේ විනාඩි කිහිපයක් තුල මේ ගීතය කොතරම් පිරිසක් ග්‍රහණය කරගත්තාද යන්න අපටම බලා ගත හැක... මේ ඔස්සේ වචනයෙන් නොකියන බොහෝ දේ Iraj සහෝදරයා කියනවා වගේම ඔප්පු කරලා පෙන්නනවා....
    වැරදි දේට වැරදියි කියන්නත්, හරි දේට හරියි කියන්නත් අපි පැකිලෙන්නේ නෑ....
    සහොදරයා ඇත්තටම ඕක අපූරු ,Marketing ඔලුවක්..
    ඔබට ජය..👍

    • @flexo1645
      @flexo1645 4 ปีที่แล้ว +3

      Esemai sahodari jayen jaya

  • @yasi_001
    @yasi_001 7 หลายเดือนก่อน +54

    කෙනා කොහොම උනත් මේ සින්දු තමයි ලංකාවෙ music industry එකේ turning point

    • @HighLordBlazeReborn
      @HighLordBlazeReborn 3 หลายเดือนก่อน +1

      මේ යකාට පිස්සු කෙළින්නේ නැතුව ඉන්න පිනක් තිබ්බේ නෑනේ. ජාති හුත්තවල් ඇදගන්න ගිහින් නිකන් කිච උනා. අපරාදේ.

  • @emmadennis1788
    @emmadennis1788 3 ปีที่แล้ว +83

    කවදහරි අපේ ලමයින්ටත් අහන්න පුලුවන් මල් සින්දු නොවන මරු sindu ටිකක් ඉතුරු කරාට thank you Iraj 🍉✨️

  • @ニロシュチャトゥランガ
    @ニロシュチャトゥランガ 10 หลายเดือนก่อน +253

    Anyone 2024

    • @sujithwasantha7627
      @sujithwasantha7627 7 หลายเดือนก่อน +2

      🙋‍♂️😉

    • @Cinemapro2.0
      @Cinemapro2.0 6 หลายเดือนก่อน +1

      Innawa yako

    • @Ishara17
      @Ishara17 5 หลายเดือนก่อน +1

      Hey every ❤

    • @ranjithperera121
      @ranjithperera121 5 หลายเดือนก่อน +2

      Jun27❤

    • @anuwa_page
      @anuwa_page 4 หลายเดือนก่อน +2

      Innava innava

  • @jmh2199
    @jmh2199 2 ปีที่แล้ว +107

    2022ත් අහනවා 😉 ආදරෙයි හැමදාම ඔයාගෙ සිංදු වලට

    • @vimukthikaveesha1169
      @vimukthikaveesha1169 2 ปีที่แล้ว +3

      Aniwa adath mathak wela awe❤️

    • @jmh2199
      @jmh2199 2 ปีที่แล้ว +2

      @@vimukthikaveesha1169 🥰🤩🤩

  • @niroshiwarnakula5630
    @niroshiwarnakula5630 6 ปีที่แล้ว +243

    මේවනෙ iraj සිංදු කියන්නෙ . දැන් කරන්නෙ බහුබූත නේ. අදටත් සුරඟන කිරිල්ලියේ , මතක මන්දිර , හිතු මතේ , මට ආලෝකේ ගෙන දේවි , නින්ද නොයන හැන්දෑවෙ සිංදුවටලට තාමත් ආදරෙයි. Killer B , yohan අන්න සුපිරිම rappers ලා

    • @dilshanmadu6962
      @dilshanmadu6962 6 ปีที่แล้ว +5

      අන්න ඒකයි

    • @mohamedrislan6438
      @mohamedrislan6438 6 ปีที่แล้ว +3

      👍👍👍

    • @sajithjayasingha5203
      @sajithjayasingha5203 4 ปีที่แล้ว +3

      ආයෙත් ඉරාජ් මෙහෙම ආවෙත්නම් නියමයි ජරා දේශපාලනේට යන්නේ නැතුව

    • @සරා-ඵ8ත
      @සරා-ඵ8ත 4 ปีที่แล้ว +5

      දැන් ඉන්න උන් මෙලො රහක් නැ 2000 පස්සෙ සෙට් එක

    • @sajithjayasingha5203
      @sajithjayasingha5203 4 ปีที่แล้ว +4

      @@සරා-ඵ8ත දැන් ඉන්න උන් අඩනවා විතරයි;කොපියක්වත් කර ගන්න බෑ

  • @lastshadow5198
    @lastshadow5198 2 ปีที่แล้ว +205

    ඉස්සර ඉරාජ් : " මට හිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ " ❤️‍🔥
    දැන් ඉරාජ් : "අයියෝ කොහොමද මේවා බලන්නේ "😂😅

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +23

    ඉරාජ් අපිට පරණ ඉරාජ්ව ආයේ ඕනෙ.අපේ ළමා කාලේ ගැම්මක් තමයි මේවා ❤

  • @andria9901
    @andria9901 3 ปีที่แล้ว +70

    පොඩි කාලේ adventure film එකක් තමා මේක . අර වැද්දෝ උස්සන් යද්දි බය හිතෙනවා ඉස්සර 🤣🤣🤣🤣🤣

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +15

    මේ වීඩියෝ එක කලේ මගේ මතකය හරි නම් 2007. ඒ කාලේ තමා ලෙෂර් වර්ල්ඩ් එක ඕපන් කරපු කාලේ... හැබැයි මේ වීඩියෝ එකේ අන්තිමට පෙන්නනවා ඉරාජ් අයියා 2015 ටයිම් ට්‍රැවල් කරන එකක්. අපි වීඩියෝ එක 2007- 2008 බලන කාලේ අපි ඇත්තටම හිතුවේ 2015 මේ විදියට වෙයි කියලා... මේක වෙනම කන්සෙප්ට් එකට ගහපු වීඩියෝ එකක්...
    මේ සින්දුව අහන වාරයක් වාරයක් පාසා මම අතීතෙට යනවා... මේ වීඩියෝ එක බලනකොට තමා තේරෙන්නේ ඉරාජ් අයියත් දැන් වයසයි නේද කියලා... අනේ මන්දා... මම මාරම ආස චරිතයක් ඉරාජ් කියන්නේ... ඉරාජ් කියන්නේ කෙනෙක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක්...

  • @Hishanzcreation
    @Hishanzcreation 6 ปีที่แล้ว +93

    මෙම ගීතයට රනින් මාමා, රන්ජන් අයියා , රාජිත අංකල් ,චතුර අයියා තව ගොඩක් කට්ටිය ඉන්නවා, අනිවාර්යයෙන්ම අරලියගහ මංදිරේ ඉන්න ඔක්කෝම එකතු කර ගන්නවා..

  • @PyruxNetworks
    @PyruxNetworks 6 ปีที่แล้ว +353

    මේ සිංදුවට අපි එකතු කර ගන්නවා අරලියගහ මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහතා 🤣

  • @sisuminaspeedline3055
    @sisuminaspeedline3055 6 ปีที่แล้ว +40

    අම්මෝ ඉරාජ් අයියේ උබ අපිව ආයි පොඩි කාලේට අරගෙන ගියා ❤️❤️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +9

    වයින් වගේ පරණ වෙන්ඩ වෙන්ඩ තමා වටිනාකම වැඩි මේවගේ.ඉරාජ් ❤️❤️🤟

  • @chamodyawijeratne1178
    @chamodyawijeratne1178 6 ปีที่แล้ว +31

    මෙන්න ඉරාජ් සිංදු. මේවා තමා බං සුප්ප ඒවා 😍😍😍. පුලුවන්නම් මේවගේ සිංදු ආයේ ගහපන්

  • @mariamanalo8206
    @mariamanalo8206 4 ปีที่แล้ว +239

    This dudes made this type of dope tracks 12 years ago. Can someone tell me any other Sri Lankan artist who can do good hip hop track in 2020?? I bet you can't.. Sri Lankans should give these dudes massive clap and respect.specially to IRAJ...

  • @mohamedahraf
    @mohamedahraf 5 ปีที่แล้ว +29

    When I was 11 -13 first time I listened this song. Now I’m 26 until now this is one of my favorite ❤️

  • @chamaramadusanka7362
    @chamaramadusanka7362 5 ปีที่แล้ว +61

    2015 A.D .. this is 2020 bro ... ah what a memories IRAJ

  • @dj-r7hitstation982
    @dj-r7hitstation982 3 ปีที่แล้ว +43

    "මට සිතන්න බෑ" Song Lyrics
    Iraj Ft. Killer B, Nilukshi Jayaweerasingham
    Ill-Noize with another one ... Eh ....
    In another one ... Eh ....
    මට සිතන්න බෑ අදහගන්න බෑ
    හිතන්නවත් හිත නෑ
    පපු කිනිත්ත මත සියපතක්ව හිඳ
    පරව යන්න මට බෑ x 2
    ප්‍රාණයෙන්ම ප්‍රේම දුන්න ප්‍රේම දූතිකා
    මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
    මානයෙන් උදම් නොවන්න හර්දෙ මාළිගා
    හීන කන්ද සුන්දරයිද ප්‍රේමවන්ති මා
    මට සිතන්න බෑ අදහගන්න බෑ
    හිතන්නවත් හිත නෑ
    පපු කිනිත්ත මත සියපතක්ව හිඳ
    පරව යන්න මට බෑ x 2
    Don't keep it up, now let it go.
    Girl you know I love your flow,
    The way we get down, that hipping
    makes me wanna say O.....
    I'm about to make a move,
    Let my word grasp smooth,
    Let you know how my style be what
    Hen you make me ride you...
    Hitting you back from the side,
    From the left to the right,
    Kickin' it up to the thighs, value up all night,
    Flippin' you up all sides, Givin' it up butterflies,
    Make you fly And my ride voila sippy all night.
    Yes we could - you know - leave this place and go,
    If you wanna get it on,
    We could have a party, just you and me, honey
    Until the night is all gone..
    නෑ ....... කොහොමටත් වෙන්න බෑ
    කිසිදෙයක් දන්නෙ නෑ...
    මෙහෙමනම් වෙන්න බෑ... x 2
    මට සිතන්න බෑ අදහගන්න බෑ
    හිතන්නවත් හිත නෑ
    පපු කිනිත්ත මත සියපතක්ව හිඳ
    පරව යන්න මට බෑ x 2
    ප්‍රාණයෙන්ම ප්‍රේම දුන්න ප්‍රේම දූතිකා
    මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
    මානයෙන් උදම් නොවන්න හර්දෙ මාළිගා
    හීන කන්ද සුන්දරයිද ප්‍රේමවන්ති මා
    Huh Huh ... Oh Yeah, Iraj, Chapter 2,
    Killer B, Yo Man ...
    Drop that way we go to gangster shit
    Yeah, Huh Huh, Ill-Noize back in your face...
    Yeah, We're still number one baby....
    Uh, Yeah, Know what I'm saying,
    Still number one, Still making hits..
    Crossing your legs with ****
    Rock you over there, huh huh...

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 2 ปีที่แล้ว +14

    Superb old music
    ඉරජ්ගේ සිංදුවල සිංදුව කියන්න කලින් tone එකෙන් දන්නවා ඉරාජ්ගේ කියලා එ තරම් මුගේ සිංදුවල ඇඩ්ට් ❤️

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha ปีที่แล้ว +1

    ඉරජ්‍ට දැන් මොන මොන කතා කිව්වත් 2000 years වල ලංකාවෙ music වෙනම level එකකට අරන් ගිය,ඒ කාලෙ වගේම අදටත්,ඉස්සරහටත් පිස්සුවෙන් වගේ අහන සින්දු කිව්ව සුපිරිම legend කෙනෙක්..❤🥺🖤😀
    Love you forever ❤

  • @Nuran_henuka
    @Nuran_henuka 6 หลายเดือนก่อน +5

    ඉරාඡ් ❤ එ කාලෙ production qulity 🤍🤍

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc 6 หลายเดือนก่อน +9

    දේශපාලනේ අදාල නෑ අදටත් ඉරාජ් හදවතේ උඩින්❤️

  • @belibern4204
    @belibern4204 2 ปีที่แล้ว +78

    රනිදු තමයි හොදටම sing කලේ. ඉරාප් තමයි හොදටම act කලේ! Killer B තමයි හොදටම Rap කලේ! 😁

    • @sanuganethmira9091
      @sanuganethmira9091 2 ปีที่แล้ว +12

      IRAJ Thama Hodatama Produce Kare🎈

    • @sithijaviduranga4042
      @sithijaviduranga4042 2 ปีที่แล้ว +1

      Sirwtm bn e kaale pissuwk😁🥺❤️

    • @SHAMMIDILEEPA
      @SHAMMIDILEEPA 2 ปีที่แล้ว +1

      Music ?

    • @djharddone5130
      @djharddone5130 2 ปีที่แล้ว +1

      @@SHAMMIDILEEPA iraj and ranidu dennama ekata okkoma wage music kale

    • @DJNARADA
      @DJNARADA ปีที่แล้ว

      Iraj Music 😊

  • @reshan5626
    @reshan5626 4 หลายเดือนก่อน +1

    This's the Iraj we always want❤

  • @amalkahimeshansooriyaarach8241
    @amalkahimeshansooriyaarach8241 ปีที่แล้ว +3

    මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
    පපු කිනිත්ත මත සියපතක්ව
    හිඳ පරව යන්න මට බෑ
    මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
    පපු කිනිත්ත මත සියපතක්ව
    හිඳ පරව යන්න මට බෑ
    ප්‍රාණයෙන්ද ප්‍රේම දුන්න ප්‍රේම දූතීකා
    මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
    මානයෙන් උදම් නොවන්න හර්දේ මාලිගා
    හීන කන්ද සුන්දරයිද ප්‍රේමවන්තී මා
    මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
    පපු කිනිත්ත මත සියපතක්ව
    හිඳ පරව යන්න මට බෑ
    මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
    පපු කිනිත්ත මත සියපතක්ව
    හිඳ පරව යන්න මට බෑ
    *****************************
    නෑ කොහොමටත් වෙන්න බෑ
    කිසි දෙයක් දන්නේ....
    නෑ මෙහෙම නම් වෙන්න බෑ
    නෑ කොහොමටත් වෙන්න බෑ
    කිසි දෙයක් දන්නේ....
    නෑ මෙහෙම නම් වෙන්න බෑ
    මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
    පපු කිනිත්ත මත සියපතක්ව
    හිඳ පරව යන්න මට බෑ
    මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
    පපු කිනිත්ත මත සියපතක්ව
    හිඳ පරව යන්න මට බෑ
    ප්‍රාණයෙන්ද ප්‍රේම දුන්න ප්‍රේම දූතීකා
    මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
    මානයෙන් උදම් නොවන්න හර්දේ මාලිගා
    හීන කන්ද සුන්දරයිද ප්‍රේමවන්තී මා

  • @theman2741
    @theman2741 ปีที่แล้ว +1

    No matter what I can't hate this man. Iraj's music is part of my childhood. Gotta love this guy ❤‍🔥

  • @TheekshanaVihanga-el8uc
    @TheekshanaVihanga-el8uc 6 หลายเดือนก่อน +5

    ඇග හිරි වට්ටන්වා මේ සින්දුවට..😍😍

  • @rashmiarangalla3031
    @rashmiarangalla3031 ปีที่แล้ว +6

    ඒ කාලෙ මේවා නිකන්ම ටීවි එකේ යද්දි අහපුවා..දැනුයි තේරෙන්නෙ ඒවගෙ රස..දැන් තියෙන ඒව එක්ක බලද්දි ඉස්සර ඒවා කොච්චර රසයක් තියෙනවද

  • @ganeshmanjitha6930
    @ganeshmanjitha6930 2 ปีที่แล้ว +4

    Comments දැම්මේ නැති උනාට එදා ඉදලම favorite song එක 😍🙌🏻

  • @benjinaraa
    @benjinaraa ปีที่แล้ว +1

    I remember listening to this song and watching this video as a very little kid - I was so confused about the song and lyrics back then. Now here I am watching it again MANY years later and I just have to say - this is one of the BEST Sinhala songs I've heard, AND the most CREATIVE music video I've seen! 😂❤✨

  • @tomh383
    @tomh383 6 ปีที่แล้ว +7

    Love from London 👏🙏

  • @hasiwijesuriya7426
    @hasiwijesuriya7426 19 ชั่วโมงที่ผ่านมา

    ඉරාජ් කුයපු පලවෙනි
    සිංදුව.❤ඒවගේ මේව කරන් ඉන්නැතුව දේශ පාලුවන්ගේ ලැට් කටක් උනානේ

  • @rishithnethmika1624
    @rishithnethmika1624 6 ปีที่แล้ว +14

    අඩා පට්ට පරණ සිංදුවක් නේ ඒකාලේ ඒවා නං පට්ට ❤️🙏

  • @සරා-ඵ8ත
    @සරා-ඵ8ත 4 ปีที่แล้ว +4

    දැන් ඉන්න 2000පස්සෙ උන් දන්නෙ නැ ඉස්සර අපි පොඩිකාලෙ ඉරාජ්ගෙ සින්දුවක් එනක්ම් කොච්චර,ආසාවෙන්ද හිටියෙ හේතුව ඉස්සර ඉරාජ් ගෙ රැප් පට්ට ආතල් ගේමක් දීලා ස්කුබිඩු ඔය වගෙ සින්දු කොච්චර ලස්සනද ඇයි දැන් ඉරාජ් මෙ වගෙ සින්දු ගහන්නෙ නැත්තෙ දුකයි දැන් ඉරාජ් මෙලො රහක් නැ ඉස්සර හිටපු කෙනා තමා අපෙ වීරයා එක අතකින් ඉරාජ්ට බැනලා වැඩකුත් නැ ම සින්දු අහන පොන්න,සෙට් එකක් නෙ දැන් ඉන්නෙ අන්න එකයි ඉරාජ් ලා මෙ සින්දු නැවැත්තුවෙ ඒඑත් ඉරාජ්ගෙ පරන,ස්ටයිල් එකට ආදරෙ කරන උන් තාමත් ඉන්නවා ඉරාජ් අයියෙ 😭😭😭

    • @thusithathadikara9853
      @thusithathadikara9853 5 หลายเดือนก่อน +1

      යකෝ පරණ සිංදුවක් hype වුණත් කොහෙවත් නැති 2000න් පස්සෙ උන්ට බැනුම් අහන්න වුණානෙ.
      මේ කාලෙත් හොඳ music producers ල ඉන්නව. චරිතල, Ravi J ල නිකම් හැදුණෙ නෑ

  • @chnrik2717
    @chnrik2717 ปีที่แล้ว +7

    My god I need to go back in time. Remember how everything went well back then. Thank you Iraj & ranidu for such great music❤️❤️❤️

  • @pathupathu7392
    @pathupathu7392 2 ปีที่แล้ว +2

    Mewa ahankota kochchara podida api ee athiite maru🥺🥺🥺marama asawen ahuwe 🥺🥺🥺🥺

  • @රයන්පෙරේරා
    @රයන්පෙරේරා 6 ปีที่แล้ว +74

    එ කලෙ යු ටියුබි තිබුන් නැ නෙ තිබුනනමි මෙවත් සුපර් හිටි තමයි බො අපි මෙවා රිගින් ටොන් දාන් එ කලෙ තුන් හාර සිය රින්ග් කරලා අහපු මිනිස්සු

    • @thisararodrigo7056
      @thisararodrigo7056 5 ปีที่แล้ว +2

      E kale TH-cam tibbanm kohmda bn.aparade e kale Tama supiri Sri Lankan music dakke.ehenam Dan irajlawa allanth Bari wenawa.

    • @bhathiyaprabodha5780
      @bhathiyaprabodha5780 4 ปีที่แล้ว

      ඩයලොග් එකේ ඒම රින්ගින් ටෝන් කෝල් එක අරන් මේක අහපු වාර අනන්තයි මචන්..👍🏾

  • @PersieFD
    @PersieFD ปีที่แล้ว +1

    Dhesha paalaneta atha geve nettham. Jaathi vaadhayata oluva dhunne nettham oyaata api aadhare iraj. Ape atheetha mathaka oyage sindhu valin thamaa iraj. Mewa ape atheetha mathakvena sindhu

  • @kusalsenanayaka
    @kusalsenanayaka 6 ปีที่แล้ว +3

    Old is gold. Thanks for uploading this Iraj bro 🙌🏻

  • @slgrungesick
    @slgrungesick ปีที่แล้ว +1

    Next level ඒ කාලෙ හැටියට.අද වෙලා තියෙන දෙයක්.අපරාදෙ

  • @nipunudaraka1817
    @nipunudaraka1817 2 ปีที่แล้ว +3

    Iraj. Uba yakek bn. Aurudu gaanata kalin me wage sinduwak gahuwa kiyanne. Hithaganna ba thamai bro. 😎

  • @dulminawijegunarathne1729
    @dulminawijegunarathne1729 6 ปีที่แล้ว +6

    ආසම එකක් ❤️
    අදටත් වීඩියෝ එහෙම පට්ටෙටම තියෙනවා 🔥

  • @AminthaCoonghe
    @AminthaCoonghe 6 ปีที่แล้ว +2

    Oh my God it's in HD. Waiting for this since this song came out.

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 2 ปีที่แล้ว

    Itaj kiyanne ssara supiri sundu alayata dala apiwa pissu wattapu charithayak a sindu adatath ahanawa 😍

  • @dinulmanjitha5854
    @dinulmanjitha5854 6 ปีที่แล้ว +46

    මේවගේ පහරවල් තව ඕන කියන උන් මේකට ලයික් කරහම්😘😘

  • @SeshanBhagye
    @SeshanBhagye หลายเดือนก่อน +1

    දැන් ඉරාජ් - අයියො කොහොමද මෙවා බලන්නෙ
    ඉස්සර ඉරාජ් - යො යො මෙවා තමයි මගේ හොඳම සිංදු උබලට දුන්න 😎🎤

  • @isharasandaruwana0920
    @isharasandaruwana0920 4 ปีที่แล้ว +300

    Who is listening 2020 😍🥰😘

  • @exslider4547
    @exslider4547 6 ปีที่แล้ว

    Meken passe thamai iraj ge sindu ahanda patan gaththe.iraj ge mn asama music video eka😍😍😍

  • @skcommunication972
    @skcommunication972 2 ปีที่แล้ว +4

    ඒ කාලේ මේ වගේ ප්‍රඩක්ශන් එකක් කරනවා කියන්නෙ ඉතින් කතා කරලා වැඩක් නෑ😍

  • @ckvlogs5530
    @ckvlogs5530 6 ปีที่แล้ว

    Pattai mn asa sinduwak... mn podi kale oya sinduwa kiyanwa mathakai.... supiri

  • @kemindakariyawasam3844
    @kemindakariyawasam3844 6 ปีที่แล้ว +26

    Old hits❤️...ඕවා තමා අපිට ඕනී ,music එක ඇහුනත් ඇති...

  • @sureshliyanage5872
    @sureshliyanage5872 2 ปีที่แล้ว +1

    දේශපාලන වශයෙන් ඔයාව අපිට එපා උනා.ඒත් සංගීතය අතින් ඔයාව මට වැඩ්ඩෙක්. මට සිතන්න බෑ සිංදුව 2022/11/26 ,අද ආයේ මතක් වෙලා බැලුවා ඇහුවා. Qulity Production. ආයෙත් හොල්ලන්න පුලුවන් Qulity production කරමු. Number 1 වෙන්න Music filde එකේ.

  • @nhshowbro9141
    @nhshowbro9141 6 ปีที่แล้ว +13

    Ftt😎 🔥🔥🔥✌️👍මට සිතන්න බෑ අදගහන්න බෑ සිතන්න වත් හිත නෑ ,,උදේ නැගිටින කොට ආයෙමත් අගමැති change වෙයිදෝ කියලා හිතාගන්න මට බෑ 😂😂😂 ඕයේ

  • @kirubakaranthanarajan9910
    @kirubakaranthanarajan9910 3 ปีที่แล้ว +1

    King iraj.. Best of all time..

  • @nimsdiary6570
    @nimsdiary6570 2 ปีที่แล้ว +3

    ඒ කාලෙට ආපහු යන්න තිබ්බ නම් කියල හිතෙනවා, මේ සින්දු ආපහු බලනකොට.!

  • @Fallen-b4g
    @Fallen-b4g 6 หลายเดือนก่อน +2

    මට හිතන්න බෑ අදහගන්න බෑ සුදන්ත අයියා මෙතන නෑ.......පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ😂❤

  • @dasunpathirana4713
    @dasunpathirana4713 4 ปีที่แล้ว +3

    මේ සිංදු ආපහු උඩ ගන්න ඉරාජ් අයියේ 😍

  • @ovinperera362
    @ovinperera362 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️😊😊😊 ඕල්ඩ් මියුසික් වල ගැම්ම දැන් ඒවයින් ගන්න බෑ ❤️❤️❤️ iraj thamai lankawe music wenama level ekakata genawe issara

  • @Chankiboy94
    @Chankiboy94 ปีที่แล้ว +4

    ඉරාජ් අයියා, plz දේශපාලනය අතෑරලා මේ වගේ සම්ප්‍රදාය වෙනස් කරන්න පුලුවන් සුපිරි නිර්මාණ ආයෙමත් කරන්න. මොකද දැං තියෙන ඒකාකාරි සිංදු අහලා තිත්ත වෙලා තියෙන්නේ. අපි මේ සිංදු දැනට ලක්ශ වාරයක් අහලා ඇති. මැරෙනකං අහනවා,,

  • @AKA_Ramp
    @AKA_Ramp 4 ปีที่แล้ว

    Iraj aiye moko me kale ada natthe😢🙌🏼❤️

  • @bawanthawanshanath2425
    @bawanthawanshanath2425 2 ปีที่แล้ว +6

    විශුවල් එකේ මුල් සීන් එක පට්ට ෆිල්ම් සීන් එකේ තියෙන්නේ පට්ට ඕයි පිස්සු වැටිලා ඉන්නේ 😁♥️

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha 2 ปีที่แล้ว +2

    මේ ඉරාජ් පියවි සිහියෙන් ඉන්න කාලෙ.....❤️😒

  • @rishithaamarasinghe
    @rishithaamarasinghe ปีที่แล้ว +3

    ඉරාජ් මේ වගේ වෙන්නකෝ ආයේ..අපේ මියුසික් වෙනම පාරකට ගෙනල්ලා උබ ගහපු ගේම..ඒකට තාමත් අදරෙයී❤️🥺 😠දේශපාලුවෝ දිහා බලන්න වත් එපා..

  • @kushanmadhushan803
    @kushanmadhushan803 2 ปีที่แล้ว +1

    යකෝ..production quality ek...🔥😍😍

  • @freeze6362
    @freeze6362 6 ปีที่แล้ว +7

    මට සිතන්න බෑ ,අදාහා ගන්න බෑ,,❤️ Old Hits

  • @kavindumalshanjayaweera3544
    @kavindumalshanjayaweera3544 3 ปีที่แล้ว

    මට සිතා ගන්න බෑ අදහ ගන්න බෑ හිතන්නවත් හිත නෑ ලන්කාවේ දැන් මේ වගේ සුපිරි සින්දු ගහන්නෙ නැත්තෙ ඇයි කියල 😣😣

  • @sachithsulakshana
    @sachithsulakshana 3 ปีที่แล้ว +6

    මේවා නම් කවදාවත් එපා වෙන්නේ නෑ😂😙

  • @adhiproduction
    @adhiproduction 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤Legend iraj 🔥🔥🔥🔥

  • @heshanominda6884
    @heshanominda6884 4 ปีที่แล้ว +12

    2015 දි ඉරාජ්ව කාටවත් අල්ලන්න බෑ කියල වෙන්න ඇති අන්තිමේදි පෙන්නුවෙ 😂

  • @DashCamSriLanka
    @DashCamSriLanka 6 ปีที่แล้ว +1

    throwback to the good old days!! brings back good memories! :)

  • @sachiyagaming4581
    @sachiyagaming4581 9 หลายเดือนก่อน +20

    Who listening 2024 ❤

  • @kavindujayasinghe2062
    @kavindujayasinghe2062 4 ปีที่แล้ว +2

    Super hit song Iraj's.❤ u So much iraj bro!

  • @shazlymaso5980
    @shazlymaso5980 6 ปีที่แล้ว +6

    Dam dude, This song was so dam famous when I was schooling, we use have this song in our parties at that time

  • @ishankannangara8470
    @ishankannangara8470 ปีที่แล้ว +1

    This song my favourite in childhood, Still I heard this song!

  • @alphanavara
    @alphanavara 2 ปีที่แล้ว +3

    මේ හිර ගෙදර තට්ටයා මට සෙට් උනා කඩවතදි 😅 මිනිහා බත් බිස්නස් එහෙක හිටියෙ එතකොට

  • @Zonic-ms28
    @Zonic-ms28 11 หลายเดือนก่อน +2

    මට සිතන්න බැ අදහා ගන්න බැ හිතන්නවත් හිත නැ 😂😓❤️
    අවුරුදු ගානක මතක 🔥

  • @mrs0220
    @mrs0220 ปีที่แล้ว +3

    ඉස්සරත් ආසම සින්දුවක්,2023දිත් බලනවා 😍❤️

  • @susithadilhan6471
    @susithadilhan6471 8 หลายเดือนก่อน

    2024 ❤❤❤
    Mata den 40 thamath ahanawa..
    Legendary iraj..
    Api kawadawath wenasak balaporoththu une nehe uben ...
    Eeth...?
    Ane manda...
    Adarei e atheetheta...
    ❤❤❤❤

  • @sootimaniya6309
    @sootimaniya6309 2 ปีที่แล้ว +3

    December 1, 2022 5:00 pm IRAJ productions youtube chanel

  • @viduradananjaya276
    @viduradananjaya276 ปีที่แล้ว

    මෙ වගේ සින් එකක් අල්ලලා film එකක් ගැහුවනන් සුපිරී 💞

  • @kalanapramod279
    @kalanapramod279 3 ปีที่แล้ว +5

    This is 2021 and still lv this song❤️❤️

  • @ニロシュチャトゥランガ
    @ニロシュチャトゥランガ 2 หลายเดือนก่อน

    Iraj 2010 කලින් ඔය වගේ සුපිරි සිංදු තාමත් ගහන් හිටියනම් අද රටේ සුපිරි තැනක් තියෙන පොරක් .දේශපාලනේට ඇවිත් නිකන් පච උනා අපරාදේ නිකන් 😢

  • @lahirudilshan5681
    @lahirudilshan5681 10 หลายเดือนก่อน +11

    2024 ahana un ko 😍

  • @gamaavlogs7372
    @gamaavlogs7372 6 ปีที่แล้ว

    *ඉරාජ් අයියේ සුපීරී ආහ් ... පරණ එකක් උනාට 2018ටත් සෙට් එකෙන්ම* 😍😍🙈

  • @saajidluenzo
    @saajidluenzo 6 ปีที่แล้ว +2

    මේ ඉරාජ් අපිට ආයෙමත් ඕනේ♥️🤙😭

  • @nirmalawickramasinghe759
    @nirmalawickramasinghe759 9 หลายเดือนก่อน +1

    Golden memories🥺❤️

  • @devanjula
    @devanjula ปีที่แล้ว +6

    My favorite in childhood❤️

    • @RoseRight-d8b
      @RoseRight-d8b 10 หลายเดือนก่อน

      Mn me sinduwa eddi ipadhilawath ne hebai ada ewata wa da godak lassnyi

  • @janithnavoda2644
    @janithnavoda2644 4 ปีที่แล้ว +1

    2020 අහන්නේ 🤟🤟 මොන්ටිසෝරි කාලෙද කොහෙද මුලින්ම ඇහුවෙ😂

  • @shayhandewage8455
    @shayhandewage8455 ปีที่แล้ว +4

    Childhood memories 🥺😍

  • @nimnakasamaraweera6718
    @nimnakasamaraweera6718 3 ปีที่แล้ว

    First song I heard from iraj ✌️😍😍

  • @born_a_worrior1464
    @born_a_worrior1464 10 หลายเดือนก่อน +4

    Listening this masterpiece in 2024 ❤

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 3 ปีที่แล้ว +1

    2021 දැන් අහන ගමන් ඉන්නෙ...😍🤩🔊🎶🤭🙏😅 මේ වගේ ඒවා තමා ඕනෙ ඉරාජ්...

  • @UPrageeth
    @UPrageeth 6 ปีที่แล้ว +4

    One of my favourites ♥️

  • @zimalsiraj1565
    @zimalsiraj1565 6 ปีที่แล้ว

    Again iraj this song was ahead of its time... u beauty 😍😍😍