Ranidu - Ahankara Nagare (Official Original Upload)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Top selling Single from Ranidu's second album titled Diviyapura

ความคิดเห็น • 1K

  • @TharushaSandeep-ws1ip
    @TharushaSandeep-ws1ip 8 หลายเดือนก่อน +270

    2024 අහන සෙට් එක කො ඒ කාලෙ මතක්වෙද්දි ඇඩෙනව මේ දවස් එක්ක බැලුවාම 😢❤️

    • @weneedpeace92
      @weneedpeace92 8 หลายเดือนก่อน +3

      me listening to this song

    • @keshandilhara8163
      @keshandilhara8163 7 หลายเดือนก่อน

      Ow❤

    • @lakshaniwasana2142
      @lakshaniwasana2142 7 หลายเดือนก่อน

      Ow ❤️

    • @fujiruzi3618
      @fujiruzi3618 6 หลายเดือนก่อน +1

      ආයේ අතීතයට යනවා සත්තයි❤

    • @shankarlal9323
      @shankarlal9323 5 หลายเดือนก่อน

      😢😢😢

  • @belibern4204
    @belibern4204 2 ปีที่แล้ว +461

    මැණිකේ මගේ හිතේ ලෝකය පුරා ජනප්‍රිය වෙන්න ඇති. ඒ වුනාට දවසින් දෙකෙන් සිංදුව එපා වුනා. ඒත් රනිදු ඉරාජ්ගෙ සිංදු අදටත් එදා වගේමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.යුටියුබ් එකේ සර්ච් කර කර මතක් වෙන සැරේට අහනවා.මැරෙනකම්ම ඇහුවත් එපා වෙන්නෙ නෑ.😃 good days!

    • @thilinarajapaksha1497
      @thilinarajapaksha1497 2 ปีที่แล้ว +8

      Sira

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +30

      Meka indiyawe charts walath number 1 giya 2005

    • @dilinithataka1051
      @dilinithataka1051 ปีที่แล้ว +11

      2023/01/12 එදා වගෙම තවමත් අසායි මෙ අහන ගමන්.කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු.😍😍😍😍😘😘😘😘🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🎶🎶🎶🎶

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +17

      මේ සින්දුවත් ඉන්දියාවෙ චාට් වල number 1 උදේ හවස හැමදාම ප්ලේ උන එකක් තමයි මැනිකෙ වගේම, ඒත් මැනිකෙට ( යොහානිට ) උන් තාම ආදරෙයි එයාගෙ කටහඩට, ඒකයි ඇත්ත

    • @ShanuxSrilanka
      @ShanuxSrilanka ปีที่แล้ว +11

      එකෙන්ම specially මේක අහංකාර නගරේ..මතකද ස්ටාර්ට්ම රස රිසි ගී වල යද්දි ඇහුවම තිබ්බ ආතල් එක. අද වගේ ytube eken ආයි ආයිi අහන්න ෆැසිලිටි නෑ ඉතින් ඉස්සර මං ග්‍රේඩ් 7 මේ ටික එද්දි එක්කො 8. අදටත් ඇහෙද්දි ඒ කාලෙට යනවා මටත් හොරා හිත

  • @jayadevan1985
    @jayadevan1985 7 ปีที่แล้ว +529

    i am an Indian.... love this song since the time it released..... much better than many crap Bollywood songs.... i don't know the language.... nostalgic

    • @bhakthichandrasiri3216
      @bhakthichandrasiri3216 7 ปีที่แล้ว +8

      Jayadevan T V hats off to you bro 👍👍👍👌👌👌👌

    • @jayadevan1985
      @jayadevan1985 7 ปีที่แล้ว +17

      Bhakthi Chandrasiri by coincidence.... I was watching this song now and Mata aloke genadevi.... :)

    • @bhakthichandrasiri3216
      @bhakthichandrasiri3216 7 ปีที่แล้ว +5

      Jayadevan T V damn gimme a high five.. I listend it (Mata Aloke) one hour back if im not mistaken.. On a nostalgic tour... really happy that you are enjoying these songs 😃😃😃

    • @jayadevan1985
      @jayadevan1985 7 ปีที่แล้ว +4

      Bhakthi Chandrasiri :)

    • @jayadevan1985
      @jayadevan1985 7 ปีที่แล้ว +9

      Bhakthi Chandrasiri I first listened this song around 2006 in southern spice music channel in south India.... rest is history

  • @kavindujayasinghe2062
    @kavindujayasinghe2062 3 ปีที่แล้ว +194

    මේවා එක්ක බලද්දී දැන් තියෙන්නේ වේසියොන්ගෙ නැලවිලි ගී,ගෑනුන්ට වඳින ගාථා, විලාප ගීත.තාම අහන්න තියෙන ලස්සනම ගීත ටික තමා මේවා .අපේ පොඩි එවුන්ට යනකල ගැන හරිම දුකයි 😢

    • @ishiniumandi4138
      @ishiniumandi4138 3 ปีที่แล้ว +11

      සිරාවටම බන්
      මාත් කියන්නමයි හිටියෙ 😐

    • @Don0152
      @Don0152 ปีที่แล้ว +5

      api iara me video ekah baluweth hena lajjawen

    • @tommyvercetti3608
      @tommyvercetti3608 ปีที่แล้ว

      @@Don0152

    • @Nipuna_Tee
      @Nipuna_Tee ปีที่แล้ว

      siravatama bruh ❤😂

    • @shankarlal9323
      @shankarlal9323 5 หลายเดือนก่อน

      Siravatama

  • @Fun-Reels05
    @Fun-Reels05 8 หลายเดือนก่อน +248

    2024 anyone here ?

  • @IbnShahid
    @IbnShahid 12 ปีที่แล้ว +107

    Love this track. First heard it on the British Asian radio show: 'Bobby Friction and Nihal' back in 2004 and 2005. Totally forgot who the artist was and the name of the track and gave up on it for seven years. All I knew was the tune plus the fact that it was Sinhala. Taken me an hour to find it today using TH-cam and Google. Really happy about that. Ranidu kicks ARSE!

  • @sachithadayarathna6895
    @sachithadayarathna6895 3 ปีที่แล้ว +33

    අහංකාර නගරේ
    පුරඟනක්ද නුඹ ලඳුනේ
    තරමට ඉඟත් බොහොම පොඩි
    ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ
    කවුරුද නෝක්කාඩු කිව්වේ
    කවුරුද නෝක්කාඩු කිව්වේ
    තරමට ඉඟත් බොහොම පොඩි
    ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ
    ඔය දවස තාම තරුණයි නම්
    මග පෙනෙන තරම සොඳුරුයි නම්
    මග තොටදී හමුවෙලා
    හොඳ රස කතා කනට කොඳුරලා..//
    නුඹ වයස මටම ගැලපෙයි නම්
    මව් පියන් හිතට සතුටුයි නම්
    මට සිත දී සනසලා විල කළඹලා
    රැයම සරසලා..//
    අහංකාර නගරේ
    පුරඟනක්ද නුඹ ලඳුනේ
    තරමට ඉඟත් බොහොම පොඩි
    ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ
    කවුරුද නෝක්කාඩු කිව්වේ
    කවුරුද නෝක්කාඩු කිව්වේ
    තරමට ඉඟත් බොහොම පොඩි
    ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ
    You was the hottest in high school
    I was the baddest in my school
    You used to shizzle my nizzle while
    I was working in the middle
    And we were chilling and thrilling
    Hitting the spots was our filling
    But then it all broke down shortly
    You bounced with no telling Now tell me,
    What the hell I am supposed to do without you
    Who da tell gonna give you everything that I do?
    Didn't know you gonna fade like that
    Now, how are you gonna act like that?
    අහංකාර නගරේ
    පුරඟනක්ද නුඹ ලඳුනේ
    තරමට ඉඟත් බොහොම පොඩි
    ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ
    කවුරුද නෝක්කාඩු කිව්වේ
    කවුරුද නෝක්කාඩු කිව්වේ
    තරමට ඉඟත් බොහොම පොඩි
    ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ

    • @SeshanBhagye
      @SeshanBhagye หลายเดือนก่อน +1

      ❤❤❤🎉2024

  • @RaniduTV
    @RaniduTV  12 ปีที่แล้ว +47

    @ibnShahid thank you for your amazing comment. I really appreciate it :)

    • @sandunnirmala9269
      @sandunnirmala9269 6 ปีที่แล้ว +1

      please do songs like these ranidu.......... duka thiyenne me wage hadapu aya dan enne nathi eka... please dan athi wela mal sindu.

    • @faziloffl7434
      @faziloffl7434 4 ปีที่แล้ว +1

      Now the songs are crap we miss your tunes

    • @malithalakshan522
      @malithalakshan522 3 ปีที่แล้ว

      මේ දවස් ටිකේ ඉරාජුත් පිස්සු කෙලිනවා ඒ නිසා කොහෙවත් තියෙන අඬන සිංදු ඇවිත් පුලුවන්නම් ඉරාජ් killer b අශන්ති bns randir ලා එක්ක අපිට අහන්න පුලුවන් සිංදු ටිකක් දාමූ

  • @mawbaw14
    @mawbaw14 ปีที่แล้ว +23

    Its 2023 💫
    චූටි කාලේ අහන ලස්සන song එකක්. අවුරුදු 13ක් ගිහින් අදත් අහනවා.. තාමත් ඒ කාලේ වගේමයි.. 🥺
    20/02/2023 - 18.45p.m 💜️

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 ปีที่แล้ว +36

    Hiphop පිස්සුව හදපු සිංදුව මේ වගේ සිංදු ලංකාවේ තවත් හැදෙන්නේ නැ හැදෙන්නම් අයෙත් මුන් දෙන්නා එකට එන්න ඔන iraj & ranidu ❤❤

  • @mihirainoshka
    @mihirainoshka 2 ปีที่แล้ว +30

    Anyone in 2022 පොඩි කාලේ ඉදලා තාමත් ආසම එකම සිංදුව රනිදු බ්‍රෝ ඔයා බ්‍රැන්ඩ් එකක් 😊🖤

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 ปีที่แล้ว +15

    අපේ legend ලා හැමදාම හදවතේ කොනක ඉන්නවා. සෙට් එක එකතුවෙලා මේවගේ තව බීට් එකක් කරන්නකෝ. Wailing for it ❤️❤️❤️❤️❤️

  • @sltubetone5380
    @sltubetone5380 4 ปีที่แล้ว +102

    කාලයට සීමා නොවූ හද රැදි ගීත.❤😍

  • @විරාජ්විරාජ්-ව8ඹ
    @විරාජ්විරාජ්-ව8ඹ 6 ปีที่แล้ว +134

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
    එකට දැන් තියෙන පොන්නයො සෙට් එකක් අඩන එවනෙ අහන්න වෙලා තියෙන්නෙ😥

    • @nixonnopticus4744
      @nixonnopticus4744 5 ปีที่แล้ว +3

      Sira katawa utto 😂

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 4 ปีที่แล้ว +1

      Karuma bn ape ekai a amma meke beat eka kawadawath amathkada wenne naa yako

    • @youtubeuser6790
      @youtubeuser6790 4 ปีที่แล้ว +9

      දැන් තියෙන්නේ සිංදු නෙමෙයි බන් ඒවා ගෑණුන්ට වදින ගාථා වගේ.🤣

    • @BadBoy-vh4tp
      @BadBoy-vh4tp 4 ปีที่แล้ว

      Sirawatama aththa bn👍

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 4 ปีที่แล้ว +1

      Sira hutto ...hoyan evith mewa ahanawa...❤

  • @warunachaturangahettiarach6222
    @warunachaturangahettiarach6222 4 ปีที่แล้ว +96

    ඒ කාලෙ😍 ඔය ගැම්මෙන්ම භාතිය සන්තුශ්ලගෙ නේත්තරා අහපල්ලා ❤ ඒකත් පට්ට

    • @weneedpeace92
      @weneedpeace92 7 หลายเดือนก่อน +2

      Iraj n Ranidu, BnS released songs like in a game.. it was actually good for us who love listening their songs...I think those days they had a kind of rivalry

    • @Jcbpblx
      @Jcbpblx 5 หลายเดือนก่อน

      ඔව්. ඒකත් නියමයි

  • @milanrodrigo2665
    @milanrodrigo2665 4 ปีที่แล้ว +191

    2020 දී අහන සෙට් එක මෙහාට එන්න

  • @nisalbanuka879
    @nisalbanuka879 3 ปีที่แล้ว +83

    2021 ❤️අම්බෝ මාර ආස song එකක්

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +40

    අපේ ළමා කාලයේ සුන්දර මතක
    තාමත් ආදරෙයි ඒ සින්දුවලටයි , අතීතයටයි ❤️❤️❤️❤️

  • @Anjana1762
    @Anjana1762 ปีที่แล้ว +6

    අද එක බෑන්ඩ් එකකටවත් full නැටෙන nonstop දෙන්නෙ උබේ සින්දු remix කර්ලා බන්. Legend 😍😎

  • @ransarajey
    @ransarajey 7 ปีที่แล้ว +34

    Grade 1 Iddith Eha Paththe Kolla Ekka Meka Kiyanawa Mathakai 😂 Man Aniddata A/L Liyanawa...Thama Ahanawa ❤️

    • @carcafelk5343
      @carcafelk5343 4 ปีที่แล้ว +2

      මන් මේ සැරේ ලියනව තාම අහනව 😋❤️

  • @sacrebleuwhataworld
    @sacrebleuwhataworld 3 ปีที่แล้ว +30

    Adding Sri Lankan music to my playlist? OMG yes! No regrets. I give this video my U.S. Auntie stamp of approval :D

  • @braj_C
    @braj_C 5 ปีที่แล้ว +12

    Had to go through all the album songs released since 2000 to find this one track...and all i had some blurred childhood memories, didnt even knew a word of the song

  • @sajithhsiriwardene9028
    @sajithhsiriwardene9028 ปีที่แล้ว +18

    Ranidu and iraj.. one of the favourites those days.. remarkable days guys. Thank you for giving us these energetic beats.. ❤️ 🙏

  • @supunchanaka8128
    @supunchanaka8128 2 ปีที่แล้ว +21

    ඉස්සර ටීවී එකේ යද්දි කොහේ ඉදියත් දුවගෙන ඇවිත් බලපු තවත් එකක් කරුමේ කියන්නේ මෙව්වගේ එව්වා අපිට ආයේ දකින්න ලැබෙන්නැති එකයි ඉරාජ් කියන්නෙත් ආසම චරිතයක් ❤️❤️

  • @kawshikapramithkumarapathi3009
    @kawshikapramithkumarapathi3009 6 ปีที่แล้ว +28

    Those days i was doing my A/L s. its been 14 fucking years ! I ve completed my university degree, had 7years of work experiance, got married, 33yrs old, and its 2018 now.. still searching for this.. remembering the good old days and we were like free birds... love this song..

    • @kasa4607
      @kasa4607 ปีที่แล้ว +2

      Hey man. Same here. Got married 7 years ago..12 years professional experience and still listing to these oldies. Iraj the Legend ❤

    • @supunsandika5455
      @supunsandika5455 ปีที่แล้ว +1

      Same here brother 👊

  • @Madhu3732
    @Madhu3732 23 วันที่ผ่านมา +1

    කොච්චර කාලයක් ගියත්.. මේ සින්දු අදටත් hit තමා 2024🫰🏾😍😍😍💖💖

  • @ishiniumandi4138
    @ishiniumandi4138 3 ปีที่แล้ว +42

    මේවගෙ සින්දු ඇයි බන් දැන් නැත්තෙ
    මාරම ලස්සනයි ❤️

  • @gihanearanda2939
    @gihanearanda2939 3 ปีที่แล้ว +30

    ඉස්සර tv එකේ ගැම්මෙන් බලපු සිංදු. රස රිසි ගී එකේ එහෙම❤️❤️ තාමත් ආදරෙයි ඒ අතීතෙට

  • @miniduachintha8693
    @miniduachintha8693 ปีที่แล้ว +37

    ඉරාජ් සිහියෙන් ඉන්න කාලේ ආපු සින්දු ❤😍✌️

  • @b.p.r.k7119
    @b.p.r.k7119 9 หลายเดือนก่อน +7

    Listening in January, 2024.... An eternal masterpiece... This is.

  • @sudhindrak
    @sudhindrak 11 ปีที่แล้ว +44

    Great, catchy song and probably the only Sinhala song that got huge airtime in India. Brings back memories of yesteryears!

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว +23

    ඒ.කාලේ අසම රනිදූ ගේ සින්දූ වලට 🧡

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +23

    මේක ඒ දවස් වල සෙට් එකෙන් කන පැලෙන්න දාලා ගේයි ඉඩමයි විකුණලා වෙන දිහවෙකට යන්න උනා😂ඒ තරම් හොදයි අල්ලපු ගෙවල් වල උන්😎

    • @rmme9209
      @rmme9209 ปีที่แล้ว +3

      😂😂😂

    • @shilitv-fo2vl
      @shilitv-fo2vl ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @moon.1111.
      @moon.1111. 11 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂 සැබෑ රසිකයෝ

  • @harshaudayanga7700
    @harshaudayanga7700 11 วันที่ผ่านมา +2

    මේ සිංදුව ලංකාවේ ලොකු වෙනසක් කරා රනිදු...
    දන්න අය මතක අය කියන්න...👍🙏♥️💐🇱🇰

  • @FFCOC_SCREEN
    @FFCOC_SCREEN ปีที่แล้ว +8

    කනට මී පැණි වක්කරනවා වගේ....දෙපාර දෙපාර අහන්නේ❤️✨️🔥

  • @HIRA-art4u
    @HIRA-art4u ปีที่แล้ว +3

    අවුරුදු බර ගාණකට පස්සේ සිංදුව අහන්නේ. ඒත් වචන තාම මතකයි! ඒ දවස්වල ගිය හැම සිංදුවකම වගේම.

  • @rajithanilusha5443
    @rajithanilusha5443 ปีที่แล้ว +3

    මේ මලඩිනම් අදටත් පිස්සුවක් සිංදුව පුරාම යන බටනලා පාර්ට් එක❤❤❤2023.10.21

  • @harshaudayanga7700
    @harshaudayanga7700 2 ปีที่แล้ว +1

    Mata mathaka widiyata me vidiyata music video ekak karapu lankawe mul ma kena raidu tamai.... thanks Ranidu..... gooooood luck..

  • @markmendis5951
    @markmendis5951 3 ปีที่แล้ว +12

    Love from Britain, we need people to make music like this not this modern day crap

  • @TharmuTharmu-l8s
    @TharmuTharmu-l8s 2 หลายเดือนก่อน +2

    Any where love this one ❤

  • @Chamilplc
    @Chamilplc 4 ปีที่แล้ว +84

    කව්ද 2020 මේක අහන්නෙ?

  • @tourscenes5035
    @tourscenes5035 หลายเดือนก่อน

    One of the best song in 2k.. Vera level song ..you get refreshed when you listen to this song.. one word Neruppu da 🔥🔥🔥

  • @Rifthiano
    @Rifthiano 9 ปีที่แล้ว +20

    Crying man , good old days . Srilanka all the way...

  • @heshankavinda7789
    @heshankavinda7789 3 ปีที่แล้ว +36

    2021 දිත් මේක අහනෝ😁❤️🔥

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 4 ปีที่แล้ว +4

    අම්මෝ පිස්සු හැදුවා ඒ කාලේහ්...දැනුත් වෙනසක් නෑ...❤️❤️❤️

  • @JananiJeewanthika
    @JananiJeewanthika ปีที่แล้ว +2

    තාමත අහන සුපිරියක් ❤️ ජීවත්වෙලා ඉන්නකන්ම අහනවා ❤️❤️🥺

  • @ashennethsara..719
    @ashennethsara..719 ปีที่แล้ว +11

    නොමැරෙන සිංදු ❤️😊

  • @wimarshana9888
    @wimarshana9888 2 ปีที่แล้ว +1

    එ කාලෙ පිස්සුවෙන් අහපුවා🥰 2022 අහනවා
    .

  • @sanjeewanibm
    @sanjeewanibm 4 ปีที่แล้ว +9

    අහංකාර නගරේ දැන් Covid-19 සැහෙන අඩුයි ❤

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 6 ปีที่แล้ว +107

    this is 2018 , anybody with me?

  • @lahirusiriwardena1058
    @lahirusiriwardena1058 8 ปีที่แล้ว +44

    2016 and listening occasionally still :D

  • @isurulakshan5745
    @isurulakshan5745 ปีที่แล้ว +1

    අලුතින් එන මෙලෝ රහක් නැති සිංදු නිසා මේවට පෙලඹෙනව වැඩී❤️

  • @kushanrathnayake6710
    @kushanrathnayake6710 3 ปีที่แล้ว +19

    2021.. තාම අහනව.. අපේ අතීතය.

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +4

    2020 අදටත් අහනවා😍❤️

  • @slborn3588
    @slborn3588 6 ปีที่แล้ว +7

    One of the most streamed songs in sri lanka .... oh man sooo nice ..miss it

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 ปีที่แล้ว +2

    10M පනින්න ඕනේ Song එකක්. Ranidu ❤️

  • @malisha7339
    @malisha7339 9 ปีที่แล้ว +6

    I still listen it in 2015! 😄

  • @yapa37
    @yapa37 6 ปีที่แล้ว +1

    Iraj ge aththa paththa therun ganna me song eka hodatama athi.
    Me wage patta songs karapu dial ekak dan TH-camr kenek wela.
    Ranidui irajui collaboration ekak natte ai kiyala dan pahadiline???

  • @geeshanc
    @geeshanc 5 ปีที่แล้ว +17

    2019 කවුද බලන්නේ..

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +1

    Primary class වලින් පස්සෙ 6 වසරේ පන්තියේ ඉඳගෙන යාළුවො එක්ක අතින් කෑලින් දම දම අහංකාර නගරේ කිව්ව හැටි තාමත් මතකයි,

  • @RavinathAlahakoon
    @RavinathAlahakoon 8 ปีที่แล้ว +31

    This reminds me of my childhood. Api mewwa patta gahuwaa!!! :D Still love this :P Good old days! :(

    • @brunolaveissiere6641
      @brunolaveissiere6641 7 ปีที่แล้ว +2

      Hello Ravinath Sasanka Alahakoon, i discovered this song and i wonder where the group/song come from? thx Bruno. And eventually if you can tell me the meaning of the song?

    • @lahirusomaratne7568
      @lahirusomaratne7568 7 ปีที่แล้ว +7

      Bruno Laveissiere The artist is Ranidu. The song is about a woman, praising her beauty. He questions if the woman is an angel in this city of conceit. In the second verse, he tells the woman that if their ages match and if the parents are ok, the woman should go with him. This reflects a bit of the traditional way of asking for a woman's hand. Hope this helps!

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Ahankara Nagare reached the highest peak of Sinhala music. Even this was in indian charts back in 2005 without going so called viral on social media and internet. I don't think any Sri Lanka song will get that sort popularity again

  • @kasun560
    @kasun560 4 หลายเดือนก่อน +2

    Iraj
    Ranidu
    Chinthi
    Killer B
    Bone Killer
    Fill T
    Golden era of sri lankan old school hip hop still love it 2024/06

  • @ayodyabandara2898
    @ayodyabandara2898 ปีที่แล้ว +3

    කෝ පකො රනිදු අයියාගේ සබ්ස්ක්‍රයිබ්ස්ලා.මුන් තමා 100k ගහන්න ඕනේ උන්.❤️

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +1

    2023 ත් අහනවා අනේ ❤️ අමතක කරන්න බෑ මේ සිංදු..🎙️💫🎙️..
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අනේ 🥺❤️❤️
    දැන් මේ වගේ සෝන්ග්ස් හැදෙන්නේ නැත්තේ ඇයි අප්පා 🥺🥺

  • @imasithalakshan
    @imasithalakshan 5 ปีที่แล้ว +3

    ආයේ ඉරාජ් / රනිදු Collaboration එක අනිවා ඕනා

  • @ニロシュチャトゥランガ
    @ニロシュチャトゥランガ หลายเดือนก่อน

    Iraj 2010 කලින් ඔය වගේ සුපිරි සිංදු තාමත් ගහන් හිටියනම් අද රටේ සුපිරි තැනක් තියෙන පොරක් .දේශපාලනේට ඇවිත් නිකන් පච උනා අපරාදේ නිකන් 😊😢

  • @shavinfernando6332
    @shavinfernando6332 7 ปีที่แล้ว +15

    2017 and still going strong

  • @gihananjula2619
    @gihananjula2619 ปีที่แล้ว +1

    2013 wage hip hop mulinma ahanna patan gaththa kale patta gahapuwa ❤

  • @shawnragel1022
    @shawnragel1022 7 ปีที่แล้ว +10

    need more songs in this beat and stuff!!! not crap like now!! just try to maintain the srilankan beat not the foreign ones!!

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 8 หลายเดือนก่อน

    මේ තමයි මිනිස්සුන්ව නටවන්න පුළුවන් නියම නිර්මාණශීලී ගායකයෝ ❤

  • @surassij9498
    @surassij9498 4 ปีที่แล้ว +6

    ඇදිරිනීතිය අස්සෙ මේ සිංදු අහන අය කෝ😎 2020/04/16

  • @nureshnamaledirisinghe8543
    @nureshnamaledirisinghe8543 26 วันที่ผ่านมา

    90 ගනන් වල ඉපදුන සෙට් එකේ සින්දු ❤

  • @SohanThamuditha
    @SohanThamuditha 8 หลายเดือนก่อน +9

    2024 ahana aya me konata😝🖤

  • @kosalawanasingha9592
    @kosalawanasingha9592 5 ปีที่แล้ว +1

    Here we go Ranidu is back 😍
    New song eka ahala Ahankara nagare pattata apahu enna hituna Aya me konata please 👉👉😇😇

  • @swappyinn
    @swappyinn 8 ปีที่แล้ว +20

    Please put this song on Spotify or Google Music. Cheers

    • @aAyeshmantha
      @aAyeshmantha 7 ปีที่แล้ว +5

      Swapnil Bhate Apple Music too!

    • @Dalaya23
      @Dalaya23 2 ปีที่แล้ว

      Yeh ❤

  • @damirunemitha1833
    @damirunemitha1833 ปีที่แล้ว

    Raniduge katahada bagayak girl knkge wge bagayak boy knkge wge mul paaratama me song eka ahana knkt hitenw athi me girl knk kiyna ekk kiyala..old is gold ❤️

  • @TV-bm7yy
    @TV-bm7yy 3 ปีที่แล้ว +7

    Childhood song, Love from Tamil

  • @starlightms2789
    @starlightms2789 ปีที่แล้ว

    Issara ape podi aiya Asama singer ranidu mewa balankota ayeth issara kaleta ynawa

  • @coolshamma
    @coolshamma 4 ปีที่แล้ว +3

    cheers from 2020...

  • @mahindarajapaksha5913
    @mahindarajapaksha5913 ปีที่แล้ว +1

    2023 දිත් අහන්න පුලුවන් කියන්නෙ මේවනම් සුපිරි ඒවත් සුපිරි 🥺♥️

    • @samanmudannayaka9604
      @samanmudannayaka9604 ปีที่แล้ว

      අම්මෝ සීයෙ වලේ ඉදන්ද මේ කොටන්නෙ

  • @dakshitha92
    @dakshitha92 8 ปีที่แล้ว +10

    2016 and still in my playlist...

  • @tourscenes5035
    @tourscenes5035 หลายเดือนก่อน

    It was a great mix of different music at that time..

  • @collection5278
    @collection5278 5 ปีที่แล้ว +14

    Who listen this song 2019👌❤️

  • @GameIskole
    @GameIskole 3 ปีที่แล้ว

    2021

  • @dimadjoy4030
    @dimadjoy4030 2 ปีที่แล้ว +10

    කවදාවත් පරණ නොවන සිංදුවක්

  • @roshangunarathna6777
    @roshangunarathna6777 11 หลายเดือนก่อน

    ඉරාජ් & රනිදු මේ දෙන්නගේ song එකක් ආයේ කවදා අහන්න ලැබෙයි ද 😪

  • @chloethoma4886
    @chloethoma4886 3 ปีที่แล้ว +3

    2021 where you at ?

  • @Dashing879
    @Dashing879 ปีที่แล้ว

    Dance karanna dannathi unata me song ekanam patta bn 90s kids lata favourite song ekak🎉

  • @lahirulakshan6604
    @lahirulakshan6604 7 ปีที่แล้ว +6

    Old is Gold ! dan mewa ahannawath na !

  • @aryabandara5256
    @aryabandara5256 3 ปีที่แล้ว

    @2021 පට්ට බන් ඒ dance ටික දකිද්දි නැටවෙනවා ,අම්බෝ රනිදු අයියේ ❤❤❤❤❤❤❤❤❤

  • @GNK7890
    @GNK7890 2 ปีที่แล้ว +11

    Lyrics කෙසේ වෙතත්..melody පට්ට😍❤

  • @Kanchana_rathnayake
    @Kanchana_rathnayake 10 หลายเดือนก่อน

    2023 දැන් සිංදු මොනාද බන් මේ සිංදු එක්ක බලද්දි කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ 🥺🥰❤

  • @SamRandika
    @SamRandika 6 ปีที่แล้ว +3

    Its 2018 and um still listening this

  • @MarioZe
    @MarioZe ปีที่แล้ว

    mata sitha di sanasala wila kalambala rayama sarasala 🤩

  • @yasassriekanayake5058
    @yasassriekanayake5058 3 ปีที่แล้ว +13

    Ranidu 🔥🔥🔥🔥🔥😎legend that living in our childhood forever
    Miss you 🥺🥺🥺🙌

  • @Genuinehandler
    @Genuinehandler 3 หลายเดือนก่อน

    These are called immortal songs❤

  • @LilShake
    @LilShake ปีที่แล้ว +3

    Love it ❤💫

  • @sampathchamali7173
    @sampathchamali7173 ปีที่แล้ว

    එදා ඉදන් තාම අහනවා

  • @shamikacharm
    @shamikacharm 9 ปีที่แล้ว +5

    2015 and still listening ;)

  • @heshmaxwell
    @heshmaxwell ปีที่แล้ว +1

    ඉස්සර මෙව්ව බලලා කඩ්ඩෙන් සුද්දෙක් වගේ රැප් කරන්න ආසාවට කඩ්ඩත් ඉගෙනගත්තා.. 😍