The Learjet that he had at the time was the only private jet in this region. His local aviation company was Upali Aviation based at Ratmalana Airport. Sri Lanka lost a great entrepreneur.
ACCORDING DIVINA NEWS COLLRCTIONWITH IHAVEUPPALI HSS CALLED HIS DOG AS RONEE and he gifted upali fiat torajan madugLle. Roya captsin T 100 royal thomian encoumter
Henry Ford had faced failures, bankruptcy, and dyslexia but finally, he put the country on wheels. Upali Wijewardena would have also put our country at a very advanced level in industry. His untimely demise is a great loss to our nation.
Suban airport liyer jet gunana ta nagguwei pilipina mudata watunne pathal a porawal innea guwanthotulak saliwala onama parawad karanthanak Roni de Mal mekata gwennahetuwa Roni Bana daud nawas upali sha daud nawas dennama Aswan rese karayo rese bay reswala problem akkak meawsathwedi premadsa Roni akthu Una upali homo porak
නන්දන මහත්මයා සහ මනෝරන්ජන් මහත්මය සමඟ සාකච්ඡා වැඩිපුර ඕන ගැමුණු අයියෙ....
King of chocolate. හිටියා නම් අපිටත් ඉන්දියාවේ මිනිස්සු වගේ අඩුවට වාහනයක් ගන්න තිබුනා. සුපිරියි සර් video එක ජයවේවා
මමනම් ගොඩක් දුකට පත් වෙච්ච දෙයක් තමයි උපාලි විජේවර්දනට සිද්ද උන විපත ,ඒ කාලේ හරියට පත්තර කියවපු මම හොඳින් උපාලි ගැන දැනගෙන හිටිය අද ඒ මනුස්සය ජීවත්ව හිටියනම් ලංකාව දිව්නුවේ ඉහලටම ගිහින් සක්කිලි ප්‍රේමදාසයාගේ බල තණ්හාව, මොනවද අරගෙන ගියෙ ඒ වගේම අහිංසක තරුණ තරුණියන්, ඔය වගේ මරණයක් ලැබෙන්න නෙවෙයි තිබුනේ, දුක් විඳලා මැරෙන්න තිබුනෙ, දැන් ඉන්න උන්ට නම් අනිවාර්යෙන් දඬුවම් දිය යුතුමයි
මගේ මතයනම් උපාලිට ගේම දුන්නේ පියාණෝයි සිරිසේන කුරේයි..............
හා හා ✋
Aniwarryan
ඔව් මගේ දැනුමේ හැටියට JR උපාලිව UNP එකේ නායකයා කරන්න හිටියේ
@priyaniwijesundara9325 හරියට හරි ඒ නිසා තමයි මුන් දෙන්නා එකතුවෙලා ඒ මනුෂ්‍යයාව නැති කලේ.අද එයා හිටියොත් ඇත්තටම ලෝකේ උතුම් රට ලංකාවයි. මම එයාව හොඳහැටි දැකලා වචන දෙකතුනක් කථාකර තිබෙනවා..................
@@lankalap2423 ඔව් මම ඒ කාලේ ඉස්කෝලේ යනවා. මට ජනමාද්‍ය උණ තිබුන. ඒ නිසා හැමදේම හොයන පුරුද්දක් තිබුන
හරිම වටීනා වැඩසටහනක්,
නන්දන මහාතානෙනි,අනාගත පුරෝකථන කිරීමට එපිසෝඩ් එකක් කරන්න ,මෙහෙම උනොත් මෙහෙමයි වගේ,
ආසාවෙන් සහ කුතුහල ය තුලින් බලන ආශා පේරොග්‍රම් එකක්.
ජේසු පිහිටයි 🎉🎉🎉
විජයවර්ධන....... උපාලි
විජය කුමාරතුංග
විජේවීර.. රෝහණ
විජේතුංග D.B
විජය විමලරත්න
රන්ජන් විජේරත්න
විජය කුවේනි
විජේසෝම
විජේසේකර
විජයරත්න...
@@sdvlog69 මෙි කතාවට මෙි නම් කොයි විදිහට ද සම්බන්ධ වෙන්නෙ
ප්‍රේමදාසට තිබූ විජය භීතිකාව
උපාලි එයාර් ගුවන් සමාගම සාර්ථක කරගැනීමට රජය අත දුන්නා නම් අදවනවිට එමිරේට්ස් එටිහාඩ් කටාර් එයා ලයින් වැනි මැද පෙරදිග ගුවන් සේවාවන් ඔයතරම් දියුණු වෙන්නෙ නෑ. කටුනායක ගුවන් තොටුපලත් ආසියාවේ හොඳම විශාලම ජනප්‍රියම එයා ෆෝටි එකවෙනව නොඅනුමානයි. ලංකාවේ කරුමෙට දේශපාලනඥයන්ගෙ අමන මෝඩ වැඩ නිසා ඒ ස්වර්ණමය අවස්ථාව ගිලිහී ගියා.
වටිනා තොරතුරු බොහොම ස්තූතියි 🙏🙏
හොඳ වැටසටහන් පෙළක්❤🎉🎉
I like your programme it's great, thanks Nandana!!
Channel එකේ නම Gemunu J Wanninayake කරොත් ලස්සනයි වගේ❤
දිගටම පරන මේ වගේ කතා දාන්න අතීතයේ .දේ දැනගන්නට පුලුවන් 😕🥺
ගැමුණු නන්දන මහත්තයාගේ sounds එක clear මදි
Obalata ස්තුතිය ♥️🙏
Me කතා ahaddi ,teerum ganna පුළුවන් eka දෙයක් tiyenawa,me rate sudussata සුදුසු tana නොදීම saha හැකියාව tibena kenawa සූක්ෂම ලෙස විනාස කොට ,marayan,parayan ,modayan raja wuna රටක් a ka a widihatama අදත් පවතිනවා .
...
really entrusted program..
thank you both...
ලංකාවේ හමුදාව තුලත් කුල බලපෑමක් තියනවා නේද සාමාන්‍ය සෙබළුන් හා නිළධාරීන් බදවා ගැනීමේදී,මේ ගැනත් අදහසක් දක්වන්න
Eh nisa godak taruna lamita rakiya nati wela tiyenawa
නැහැ
gemunu ge voice aka godak aduwa ahenne .program eka hodai
Really interesting very good one, thanks
Bohoma watinawa
කඹුරුපිටිය ❤
සිරිමාවෝ ගේ කාලය ගැන video ekk krnn
සිරිසේන කුරේ ගැන කතා කරන්න ,ප්‍රේමදාස ගැනත්
Very interesting SL political history. Thanks Gemunu & Nandana. Keep up the good work ❤❤.
Harima ashawen balana chanal ekak dennama super
Interesting podcast ❤
Make him more comfortable providing a better seat.
True
seat is 😮doesn't matter just listen what he says
නන්දන මහතා ලියලා තියෙන පොත් ටික මොනවද කියලා කියන්න පුලුවන්ද ගැමුණු.
The Learjet that he had at the time was the only private jet in this region. His local aviation company was Upali Aviation based at Ratmalana Airport. Sri Lanka lost a great entrepreneur.
Mr Upali, ❤ the business wizard.
මේ රටට ආදරෙන් රටේ කර්මාන්ත ඇති කරල රටේ මිනිස්සුන්ට රැකියා දෙන්න හදපු මිනිස්සු නූගත් දේශපාලකයෝ විනාශ කරල.
Very good programme thank you
B😮 10:44 😊
❤❤❤❤❤
❤Superb programme
Sounds upset godak episods wala.. Poddak balanna
විමල් එස් සුරේන්ද්‍ර ඡායාරූප ශිල්පියා
Yes , he needs a better seat
Upali Wijewardane didn't have any challenges in Asia. He was the richest person in Asia and number 10 of the world 🌎.
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයා ගැනත් කතා කරන්න 🥺
Kalathurakin hambena watina sanwadayak
Dear Manoharan I know some of solids evidence of Upalis missing episode
Good luck
Podcast එකක් නිසා audio mixing එකෙදි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුලුවන්ද?
එක කනක් විතරක් ගහගෙන ඇහුවම එක්කෙනෙක්ගෙ කතාව විතරයි ඇහෙන්නෙ.
හේමාටත් දඩුවම් දෙන්න ඕනෙ අනිවාර්‍යයෙන්ම.
මං අහල තියන හැටියට ප්‍රේමදාස නක්ශස්ත්‍ර සෑහෙන්න විස්වාසකල පුද්ගලයෙක්. ඔහුට නක්ශස්ත්‍ර කරුවෙක් කිවුවලු ප්‍රේමදාස ඝාතනයෙන් පස්සෙ රටේ නායකය වෙන්නෙ විජේ කෙනෙක් කියල. පස්සෙ ප්‍රේමදාස ඔහුට අභියෝගයක් වෙන්න පුලුවන් විජේල හතරදෙනෙක්ව මැරුව කියල.
උපාලි විජේවර්ධන
විජේ කුමාරතුංග
රෝහණ විජේවීර
අනිත් කෙනාව මතකයට එන්නෑ මට
හැබැයි ප්‍රේමදාසගෙ මරනෙන් පස්සෙ ජනාදිපති උනේ ඩී බී විජේතුංග
විජය විමලරත්න නේද
@jana4150 අන්න හරි.. ආමි ඔෆිසර් කෙනෙක් නේද..
@@dilhara_1992 ඔව් අරාලි තුඩුවේදී ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ගමන්ගත් වාහනයට පියානෝගේ අනුදැනුමකින් තබන ලද ලෙස සැලකෙන බෝම්බයක් නිසා සිදුවන අබිරහස් ඝාතනයක්
රංජන් විජේරත්න
මේ සිද්ධි අපේ ගීත වලටත් අපූරු විදියට යොදාගෙන තියෙනව.
ලංකාවෙන් මැලේසියා රට බලාගිය
ඉන්දුනීසියා සවාරිය
සංකාවෙන් තැවෙයි අපේ රටේ උදවිය
කෝ උපාලි ගුවන් යානය....
Mr. Upali wijayawardanas photografer was murded not in watLa but in kandana rillaula junction,
අපි පට්ට ආදරෙයි❤ නන්දන මහතාට,(බොක්කෙන්ම) But චන්ද්‍රිකාගෙ මලගමෙන් පසුව ඔබතුමා කථා කරන්නෙ නෑනෙ?
ඒ කියන්නෙ ??
උන්දැ මලාද 😯
මලගම කිව්වෙ විශ්‍රාම යෑම.
Wadurata දැලි පිහියා dunna wage wadak JR ta une.
උපාලි මැරුනේ මං දැනට වැඩකරන පිනෑන්ග් (penang) කියන දිස්ත්‍රික්කයේ penang island කියන දූපත මිලදී ගන්න සාකච්ඡාවකට ඇවිල්ලා යනකොට කියලා මෙහේදී හම්බවුනු මැලේසියානු ජාතිකයෙක් මාත් එක්ක කිව්වා. ඊට ටික කාලෙකට පස්සේ ආයිම ද්‍රවිඩ මැලේසියානු ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකුත් කිව්වා. එතකොටත් උපාලිට අක්කර 5000කට වැඩි කොකෝවා වගාකරපු ඉඩම් තිබිලා තීනවා. මේ දවස්වල මැලේසියාව කියන්නේ ගොඩක් දුප්පත් රටක් කියලා ඒ මනුස්සයා මට කිව්වා. උපාලිගේ මරණය ගොඩක් සැක හිතෙන තැන් තීනවා කියලත් කිව්වා. එයාගේ ලියෝ ජෙට් එක හැඟර් එකක් නොදා එලියේ අවුවට නිරාවරණය වෙලා තිබුනලු. ඒක හොඳ වැඩක් නෙමෙයිලු. තව දේවල් ගොඩක් කිව්වා. ඒවා ටිකක් බරපතල දේවල්. ඒවා මං මෙතන කියන්න යන්නේ නෑ.
මට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි. හැක්කේ කෙසේද
එතුමා හිටියානම් ලංකාවේ අපිට මැලේසියාවෙන් ලැබෙන පිලිගැනීම
ACCORDING DIVINA NEWS COLLRCTIONWITH IHAVEUPPALI HSS CALLED HIS DOG AS RONEE and he gifted upali fiat torajan madugLle. Roya captsin T 100 royal thomian encoumter
දැන් මහලොකුවට පුතානෝත් එනව ආර්ථිකේ හදන්න,,පියාට තබ්බ මොලේවත් නෑ යන්තම්වත්,,
ඌ තද මොල කාරයෙක්, ආර්තික ඔස්තාර් කෙනෙක් , රට ගොඩගන්න ඌට විතරයි කියල හිතන උන්ට මොකද බන් කරන්නෙ ???
@@rachelperaud1945okunta bath tahanam karanna oni bro😅😅
Roni de Mel asked questions about the dealing of Upali.
මචං 1950 වල පුටුවක් පාවිච්චි කරන්නේ, අපිටත් හරිම අප්‍රසන්න වගේ බලාගෙන ඉන්න. හොඳ පුටුවක් දෙනවද මේ මනුස්සයාට 😅😅
Pow gothayo, deshapaaluwo, me rattata kelawunema 48 nidahasenpasse
Delta topy, Upali Fiat vehicle, Divaina newspapers, Kandos chocolate, Upali Electronics 📻 , Malaysian Coco and Oil parm investment, Upali helicopters & tours...
ඔබේ දැනුම සහ අවබෝධය ගැන ගොඩක් ස්තුතියි 🙏💚
Henry Ford had faced failures, bankruptcy, and dyslexia but finally, he put the country on wheels. Upali Wijewardena would have also put our country at a very advanced level in industry. His untimely demise is a great loss to our nation.
❤❤❤
ඔය මනුස්සයට සුව පහසු පුටුවක් දීපන් මල්ලි.
සුව පහසු අසුනක් නැද්ද නන්දනට වාඩිවෙන්න. මෙකේ කුෂන් එකක්වක් නෑනේ.
Wimal S. Surendra , the photo journalist you mentioned .
👍👍👍
ඒ කාලේ දේශපාලනය 😕👎
තම්බ්නේල් එක කෙසේ වෙතත් සාකච්ඡාව උපාලි විජේවර්ධන අතුරුදහන් වීම වටා සමාජ දේශපාලන පසුබිම ගැන වෙන්න ඕනේ. කරුණු හෙළි වුනා ටිකක් මදි වගේ හිතෙන්නැද්ද
Nandana mahata aie makuno kana putuwaka wadie wenna dene ea mahatmaya sahen aphasu tawea eheta meheta abaremin katha karanne kusan putuwak ane nandana mahathata wadie wanna denna gamu mahathyo
It was 1988 not 1983!!
Machan mic deka ahenne kan dekata wena wenama ..eka poddak hadanna.plzzz
ආනන්ද පේලි මුහන්දිරම් ගැන කිව්වෙ නෑනෙ
උපාලිට පක්ෂය දෙයි කියලා ප්‍රේමදාස බයවුනාලු...සිරිසේන කුරේ තමා රෙ දවස්වල ඔයවගෙ දහදුරා වැඩ කලේ..
Sahathika aththa. Mama meeting akka kiwa mama upaliwa chocolate walata othanawa kiyala
❤
නන්දන මහත්තයගෙ හඬ පැහැදිලි නෑ.එයාටත් මයික් එකක් දෙන්න.එයානෙ වැඩසටහනේ ගොඩක් කතා කරන කෙනා
I feel like he doesn't know much about this story unless the other stories. I think people know more tha 28:22 n this.
sound madiii :((((
මම වන්නි ආරච්චි
අතිශය වැදගත් දැනුවත් කිරීමක්
කරුණාකර නන්දන වීරරත්න මහතාගේ දුරකථන අංකය ලබාගන්න පුළුවන්ද?
විදේශගත ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් නොදන්නා ඉතිහාසයක්..
ඔහු විසින් ලියූ පොත් මොනවාද?
ජයවර්ධන අතහැරියේ ඒ වෙනකොට ප්‍රේමදාස පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීම බැරිවෙලාවත් වාර්තාව එලියට ගියා නම් පක්ෂයේ ජයට බලපානව සාපේක්ෂව එය පාඩුයි
Me siyalla dath kenekda
Ape rata nethi kare unp kalakanni. Rajapakshlata hemadaama baninawa.
එක කාලකණ්නියෙක්ගෙ බල තන්හාව නිසා මොන තරම් මනුස්සයො ජීවිතවලින් වන්ඳි ගෙවලද දෙවියනේ.......
කතාවක් තියෙනවා, උපාලි රේස් බයි රේස් වලට අතගහපු නිසා… ඉන්ටර්නැෂනල් ගේම් එකක් කියලා…
ඒ වගේම ලංකාවට කුඩු ගෙනාවා කියලත්…
පේමදාස පාර්ලිමේන්තුවේදි කිව්ව ඒ වගේ අයට වෙන දේ ඔලුවෙ ඉන්න උකුනෙක්වත් දන්නෙ නැහැ කිව්ව .වැඩි දවසසක් යන්න උණේ නැහැ.අතුරු දහන් උණා
E-kaale kathawak thibuna upali mahattaya lankaawema minissunta awrudu 2 k nomile kanna denna yanawaa kiyala..ekatath oya kiyana piyaano bayawela hitiya kiyala
1977 edala rata deunu wala awa.loku bisness patan gatta.mata hetanna ඉන්දියාව maka ewasuwa na.lankawa deunu wanna keyanna ඉන්දියාව ta awulak
ප්‍රේමදාස "මගේ සාපයට ලක් වු කිසි කෙනෙක් යහතින් ඉදලා නෑ" කියනකොට මට මතක් උනේ "හූ ඉස් ලසන්ත!"
Dubai singapore ratawal daka deunuwa apita anna tebuna.oka ඉන්දියාව hetuwa tarjanayak keyala.
Sound quality 👎🏽
@@MySherone මොකද්ද අවුල?
@ sound quality poddak awul wage ne..?
Suban airport liyer jet gunana ta nagguwei pilipina mudata watunne pathal a porawal innea guwanthotulak saliwala onama parawad karanthanak Roni de Mal mekata gwennahetuwa Roni Bana daud nawas upali sha daud nawas dennama Aswan rese karayo rese bay reswala problem akkak meawsathwedi premadsa Roni akthu Una upali homo porak
පුතානෝ ආවත් කරන්නේ සුදු කාරයින්ට ගිය රටක් වෙන එක
Lankawa diunu nowenne vivechana kunuharpa danna nodanna hema magulama kiyawana moda ugathun inna punchi ratak weema.
Dasayage kalkriyawe hatiyata ohu meka nokerewwa yai kiyanna apahasui
Josiem casino goad father
Indu lanka agreement eka gana program ekk krnna. Eke thiyena waganthi ganath
උපාලි ගැන මම අහල තියෙන විත්ති වලට අනුව, ඔහු London School of Economic වලින් අධ්‍යාපනය හදාරා ඇවිත්, Unilivers එකේ වැඩ කරලා ඒකෙ හිටපු MD එක්ක බහින්බස් වීමකින් එලියට විත්, බහු ජාතික සමාගම් වලට තර්ජනයක් වූ උපාලි සමාගම නිර්මාණය කලා කියල.
No, Upali studied Economics at Queens College, University of Cambridge
THERE IS NO INFERENCE, NO FACTS , JUST WHAT HE THINKS , THIS IS GOOD FOR TABLOID PAPERS, IT TARNISH OTHERS GOOD NAME ,
Nearly 2% of SL population died during the civil war. But you can’t prove it because of fact’s & evidence 😢😢😢😢😢
JR jayawardana kiyanne moda
Biyagulu ponnayo dennek
කෝ ගැමුණු ඔයාගෙ සද්ද අඩු?
අතුරු කතාත් කිව්වා නම් හොදයි .අර උපාලි ගෙ පේලිමුහන්දිරම් ගැන සදහන් කල ඒවා .ප්‍රේමදාස ගෙ ජනාධිපති සිහිනය සදහා බිලි වූ විජය ලා අතරින් පලමු වෙනියා උපාලි නේද
ඔව්.
මේ මනුස්සය ge interview කීපයක් මම බැලුවා, මොහු නිවැරදිව කරුණු නොදැන hema එකම වෙන්න පුළුවන්, මතක widiyata සමහර විට ඔක්කොම අනුමාන විතරයි, එතුළින් කීප දෙනෙකු ට මඩ ගහනවා. මෙහෙම බොරු gotha ලා සමජය නොමග යවන්න එපා. ධනවත් මිනිස්සු එක්ක පුදුම වෛරයකින් ඉන්න pissu මිනිහෙක්. Program eka කරන මනුස්සයා දන්නවා මූට වඩා. මිනිස්සූ nge ඔළු වලට බොරු පුරවන්න එපා
රට අනුරට
කොටි සිරසට
අපි වතුරට
කදු පහලට
උසස් පෙලට
කෙලි හරිනිට
නිඩන් ටිකට
බහිර වයට
කොඩිනල්ට
ඊබ්‍රා හිම්ට
ටිල්වින්ලට
එක මිට කට
ගැහු කතිරෙට
"මහවිරු" වට
දැන් කිට කිට
සිරි අම්මට 👍🏻🤌🏾🤌🏾🤌🏾🤌🏾🤌🏾
තාලෙට නේද කිව්වෙ 😂😂😢😮😮😅