අපේ කිලෝ 1600ක දන්සල-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

ความคิดเห็น • 620

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +78

    අපිත් ආවා මේ දන්සලට...ඔයාල එක්ක සෙල්ෆි ගත්ත....ස්තුතියි....හමු වීමත් සතුටක්....දන්සලට උදව් කරපු අත හිත දීපු හැමෝටම පින් 🙏

  • @cstechlkofficial
    @cstechlkofficial ปีที่แล้ว +413

    අයියගෙයි අක්කගෙයි හැමදාම vlog බලන ගාල්ලෙ සෙට් එකහ් 😌❤️💯

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +41

    බොහොම පින්! මේ දුෂ්කර කාලයේ දන්සැල් සංවිධානය කළ හැමෝටම බොහෝ පින් කුසල් අත් වේවා ! දුෂ්කර කාලයේදී දෙන දානය ඉතා උතුම් !🙏💐

  • @jayaniamarathunga3829
    @jayaniamarathunga3829 ปีที่แล้ว +119

    වෙසක් පොහෝදින සිදුකළ ඒ උතුම් සත්ක්‍රියාවට සහභාගි වු සැමටත් අපට මෙය පෙන්වන සැලසූ ඔයාලටත් අක්කා අයියා බෙහෙවින් පින්..තෙරුවන්සරණයි 💟

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +89

    සියලු දෙනාටම ගොඩාක් පින් අපි දෙන තරමට අපෙ හිතට මාරම සතුටක් දැනෙන්නෙ නේද .....දුන් දේ සුවදයි හැමදාමත් ❤❤❤❤❤❤

  • @talesofjapan
    @talesofjapan ปีที่แล้ว +163

    ලංකාවේ මිනිස්සු ❤ ජීවිතේ මොනදුකක් වින්දගෙන උනත් තව කෙනෙක්ට කන්න කටක් දෙනවා😢😢 මගේ ලස්සන ‍රටේ මිනිස්සු ❤ miss you all so much ❤ love from 🇯🇵🇯🇵

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +4

      ඇත්තෙන්ම ........

    • @darshanaalwis2226
      @darshanaalwis2226 ปีที่แล้ว +5

      අපිට අවශ්‍ය මේවගේ නළුවන් නිළියන් ....oya දෙන්නටත් පවුලේ සියලු දෙනාටමth....සුබපැතුම්

    • @ashokapitihuma8891
      @ashokapitihuma8891 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +88

    අනෙ.අපිත් කුවෙිට ඉන්නෙ අපිට හරිම දුක්යි 🌹♥️🇱🇰🇰🇼.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +4

    දන්සල් දීපූ ඔබ සැම සියළු දෙනාටම ගොඩාක් පිං.දිනී අක්කී පොඩි බබෙක් වගෙ හරිම ෂෝයී ❤❤ තාත්තී හරිම ලස්සනයි .අම්මිත් ලස්සනයි හොදේ.
    ප්‍රීතී වෙසක් අක්කී .අයියා ඇතුළු පවුලේ සියළු දෙනාටමත්.
    හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි

  • @amithpriyankara2644
    @amithpriyankara2644 ปีที่แล้ว +16

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව.ලස්සනට ඉන්න හැමදාම අක්කේ

  • @achalamadusanka7561
    @achalamadusanka7561 ปีที่แล้ว +72

    හරිම වටින දෙයක්,මොනතරම් ගැරහිලි ආවත් පින් සිත් දරාගෙන ජීවිතයේ සෑම සියලු දේම කරන ඔබ දෙපලට සුභ අනාගතයක්❤️‍🔥

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว +1

      Jasupitai oyala ta daruwage..godak pin ...❤❤❤🙏🙏😔

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 ปีที่แล้ว +31

    හරිම ආසයි දකිද්දී .අපේ රට විතරයි මෙි වගේ දන්සල් දෙන්නේ.පිටරටක ඔයාලගේ විඩියෝ බලලා ලොකු සතුටක්හිතට දැනෙනවාඔයාලා ඇතුළු සියලු දෙනාටම පින්බරවෙසක්පුන් පෝදිනයක් වෙිවා

  • @dineshjanaka4880
    @dineshjanaka4880 ปีที่แล้ว +51

    දිනිති අක්කේ ඔයා දන්සලේ දීපු කෑම වල නම් කියද්දී කටට කෙලත්, උනනවා. හරි ලස්සනයි දන්සලේ වැඩ කටයුතු කෙරුණු ආකාරය.

  • @wanasinghediana9407
    @wanasinghediana9407 ปีที่แล้ว +43

    නිවන් දකිනා තුරාවටම මේ පින් ඔයාලා හැමෝටම හේතු වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +5

    බොහොම හොඳයි නව පරපුර මෙවැනි දේවල් වලට යොමුවෙන එක. මේක තමයි අපේ අනම්‍ය තාවය.

  • @KawshalyaMalkanthi-mb6rl
    @KawshalyaMalkanthi-mb6rl ปีที่แล้ว +12

    අයියේ ,අක්කි ,ඔයාලාට ගොඩක් පින් ☸️ඔය ගොල්ලන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනී ,❤️❤️❤️❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි Vlog එක.මේ වගේ දේවල් ඇස් දෙකට දැක්කත් සතුටක්. අක්කියි,අයියයි පුදුම ආදරණීය,නිහතමානී දෙන්නෙක් කියලා අපිටත් දැනුණා.කිසිම භේදයකින් තොරව හැමෝම එක්ක හරිම සුහදයි.ඒ නිහතමානීකම හරි වටිනවා ඔයාලගෙ ගමනට. හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍

  • @isurinimesha7801
    @isurinimesha7801 ปีที่แล้ว +3

    අද මම මේ විඩියෝ එක බලබල ඉද්දි මට හිතුනා දන්සලක් දෙන්න ඕනෙ කියලා ,ඊටපස්සෙ මන් විඩියෝ එක බලන එක පැත්තකින් තියලා බෙලිමල් ගෙනල්ලා හකුරු එක්ක බෙලිමල් දන්සලක් දුන්නා ,පැය 2ක් විතර දන්සල තිබුනා ,අද මට ගොඩක් සතුටුයි ,ඔයලාට ගොඩක් පින් ,ඇත්තටම ඊයේ තුන්මාසේ බණ හා දානයකට උදව් කරලා ගොඩක් මහන්සියෙන් හිටියේ ඒ මහන්සිය ඇත්තටම නැති වුන ,අපේ ගෙදර අය හැම අවුරැද්දෙම වෙසක් එකට බත් දන්සලක් දන්නවා ,එත් සියා නැති වුනාට පස්සේ දෙන්න බැරි වුනා අවුරැදු තුනක්ම සියා නැති වුනේ වෙසක් මාසේ නිසා බණ දානේ තියෙන නිසා ,ඒත් අද මම මගේ මහන්සියෙන් උපයා ගත් මුදල්වලින් දන්සලක් දුන්නා මට මාර සතුටුයි ,ඒ වගේම සංගීත් අයියා ,දිනි අක්කි ඔය දෙන්නාට ගොඩක් පින් ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @risidagee7520
    @risidagee7520 ปีที่แล้ว +21

    මෙන්න මේව නං රටක් වටින වැඩ! තව තවත් මේ වගේ සමාජ සත්කාර කරන්නට ශක්තිය ලැබේවා! ❤️🙏🏽

  • @shiromideepani9136
    @shiromideepani9136 ปีที่แล้ว +6

    අපිත් ගාල්ලේ ඉන්නෙ .ඔයා ලව ඇත්ත ටම දකින්න ආසයි .ආදරෙ යිඔයාල හැමොටම .බුදු සරනයි ඔයාල් හැමොටම .

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +2

    දුවෙි .පුතා .ඇතුළු පවිලේ සියලුම දෙනාට මෙි.කරන..පින් .අහිංසක මිනිසුන් .උදව් කිරිම ගැන .සියලුම දෙනාට තෙරැවන් සරණයි

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 ปีที่แล้ว +6

    මගේ රටේ මිනිස්සුන්ගේ හිත් මොනතරම් ලස්සනද?🥺😥❤ හැමදෙනාටම තෙරුවන් සරණයි.රටේ හැමතැනම මේ වගේ දන්සැල් කොයිතරම් පවත්වනවද ඒතරම් හොද ආර්ථික තත්ත්වයක් නැති වුනත්. ලොකු පිනක් කෙනෙක්ගේ කුස පුරවනවා කියන එක ඔයාලා ඇතුලු රට පුරාම මේ වගේ පිංකම් කරන අයට නිදුක් නිරෝගි සුව සම්පන්තිය ලැබෙන්න ඕනි❤🙏🙏🙏🙏

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +3

    ලස්සනයි ..
    නියම දන්සලක් ..ගොඩක් මහන්සි වෙලා හැමෝම ...
    ගොඩක් පින් සියලු දෙනාටම ....තෙරුවන් සරණයි .. ගාල්ලේ වෙසක් ලස්සනයි .....

  • @laknadeshani6013
    @laknadeshani6013 ปีที่แล้ว +1

    ඇත්තටම මට නම් ඔයාලා හරිම හොද කට්ටියක් අයියයි අක්කියි❤️ මිනිස්සු බනින්නෙ ඇයි කියන්න නම් දන්නෑ මම නම් ආදරෙයි ඔයාලා දෙන්නට. හරිම open කතා කරනවා අක්කා ඔයා❤️ හරිම ලස්සනයි හැමදාම ඉන්න හිනාවෙලා ගොඩාක් ලස්සනට❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +24

    ඔයාලාගෙ ව්ලොග් දැන් හුරුවෙලා ඉන්නේ අනිවාර්යයෙන්ම බලන්න.ඇත්තටම ලොකු පිනක් කරේ ඔයාලා.වරා අයියත් ශෝක් .ඔක්කොටම බුදුසරණයි ❤❤❤❤❤

  • @asanthikachathurangani
    @asanthikachathurangani ปีที่แล้ว

    මමත් ගාල්ලේ ,සතුටුයි ගොඩක් ඒ ගැන,ඇත්තටම මාරම හිත හොද මිනිස්සු ඉන්නේ,ඒක මම තේරුම් ගත්තේ ගාල්ලෙන් අයින් වෙලා රටේ මැදට වෙන්න ජීවත් වෙන්න ගියාමයි එහෙදී මම විදපු අත්දැකීම් එක්ක මම තෙරුම් ගනිපු එකම දේ තමයි ලංකාවෙ හොඳම මිනිස්සු ඉන්නේ ගාල්ලේ කියලා හිතේ දේවල් නෑ ඔහේ කියවනවා ගුප්ත නෑ,හීන් නූල් වැඩ නෑ,බැන්නොත් බැන්නා ගැහුවොත් ගැහුවා එච්චරයි එතනින් එහාට හිතේ දේවල්.තියන් කතා කරන්නේ නෑ මාරම හිත හොද මිනිස්සු respect and love galle ❤🙏🙏🙏

  • @savaniyashodara860
    @savaniyashodara860 ปีที่แล้ว +4

    පුංචි කාලේ අනිවාර්යයෙන් බූස්ස camp එකේ කූඩු බලන්න යනවා..දැන් වැඩිය යන්න වෙන්නේ නෑ..සතුටුයි ඒවා දැක්කම ❤️

  • @niroshani3932
    @niroshani3932 ปีที่แล้ว +6

    සියලු දෙනාට ම තෙරැවන් සරණයි🙏🙏🙏 තව තවත් පිං දහම් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!! සියලු සත්වයෝ ලොව සුවපත් වෙිවා!!!

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +3

    ඔයාල අපේ ගමට ඇවිත් .ආදරයෙන් ඔයාල පිලිගන්නවා .හරිම ලස්සනයි වීඩියෝ එක වගේම ඔයාලත් . තෙරුවන් සරනයි 🙏

  • @nishanthabandara2609
    @nishanthabandara2609 ปีที่แล้ว +7

    මිනිස්සුත් එක්ක ඉන්නවා දැක්කම ඔය දෙන්න පට්ට ආදරෙයි❤❤❤

  • @awrasmanupriya4974
    @awrasmanupriya4974 ปีที่แล้ว +6

    අපිත් ආසයි පොයට ඇවිදින්න කො ඉතින් එකටපින නැ ලන්කාවට අපුදාට ලන්කවෙ වටෙම යනවා බුදු සරනයි දෙන්නට කි බලන්නෙ ආසාවෙන් ❤

  • @rajakaruna4825
    @rajakaruna4825 ปีที่แล้ว

    අනේ හරිම ⁣.ලස්සනට වැඩෙි කරගෙයනවා.මෙයට.සහයොගය දුන්න සියලු දෙනාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි දනමය.පිං කමි.ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙනාට බුදුසරණයි

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 ปีที่แล้ว +6

    අපි නම් අම්මිටයි තාත්තිටයි වගේම අයියටයි අක්කිටත් ආදරෙයි..❤️❤️

  • @mudithasrimali7525
    @mudithasrimali7525 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ....තවත් තවත් පින් කරගන්න අවස්ථාව උදා වේවා ........බුදු සරණයි ..

  • @dilmitharushika8114
    @dilmitharushika8114 ปีที่แล้ว +17

    ශෝක් අක්කී හැම vlog එකක්ම බලනවා අපෙත් මල්ලිලාගේ ස්කෝලේ කැරකෙන කූඩු තිබ්බා මගෙත් ස්කෝලේ තමා වෙසක්නම් ශෝක් ඉතින් ❤😊 ඔයාලටත් ප්‍රීති වෙසක් 😍💗

  • @tharushibhagya6190
    @tharushibhagya6190 ปีที่แล้ว +7

    මේ vlog එකට වචනයක් නොකිය ම බෑ කියලා හිතුනා....අපි අනුරාධපුරේ...ඊළග වෙසක් එකට ඔහේ ඇවිල්ලා නතර වෙන්න හිතුනා ඔය දන්සලට ම එන්න..දුර ඉදලා ආවත් පාඩු නෑ.... නිහතමානී cauple එකක්...බුදු සරණයි.....🧚❤️

  • @nethminimesha651
    @nethminimesha651 ปีที่แล้ว +29

    අනේ ඒ වගෙ ආදරෙ කරන කෙනෙක් ලැබෙනවනම්😊❤😢

  • @nimanthaashans8234
    @nimanthaashans8234 ปีที่แล้ว +17

    අයියෝ. අපේ ගමට ඇවිල්ලත් හම්බෙන්න උනේ නෑනෙ. කමක් නෑ. ලස්සනයි vlog එක. ආදරෙයි හැමෝටම ♥️💛😍

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +2

    ඔයාලා කරන පින් වැඩ බලන් අපි දුක් වෙනවා අපි රටනේ ඉන්නේ ඔයාලා දෙන්නට බුදුසරණයි!!!පරිස්සමින් ඉන්න අක්කත් මගේ ගමේම තමයි නේද

  • @thilinimadushani7902
    @thilinimadushani7902 ปีที่แล้ว +5

    අනේ,අපේ ගෙදර 4 දෙනාම වෛරස් උණක් හැදිලා පන්සල් යන්නවත් බැරිවුණා.මගෙ ගමත් ගාල්ල.
    ඔයාලට පිං මේ හැම දෙයක්ම දකින්න සැලැස්සුවට.ගාල්ලෙ ම vlog එකක් නිසා තවත් සතුටුයි.බුදුසරණයි ඔයාලට...
    ❤❤❤

  • @amandaprasangi3564
    @amandaprasangi3564 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔයාලට..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ මේ වගේම..

  • @harshanisuranji9235
    @harshanisuranji9235 ปีที่แล้ว +4

    සූරසේන අංකල්ටයි පවුලේ සියලු දෙනාටමයි මම හරිම ආදරෙයි.

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +5

    ඇත්තටම විහිලු වට කිව්වත් සන්ගීත් දිනී කියන්නෙ ඉසුරු මුනි පෙම් යුවල වගේ තමා .හරිම සුන්දර දෙන්නෙක් .මේ වගෙ පිනට දහමට ලැදි චරිතයක් කියල දිනී හිතුවෙත් නැහැ

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 ปีที่แล้ว +8

    බුද්ධගම අදහන සිංහල මිනිස්සුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, සිංහල අවුරුදු සමරනවා, වෙසක් පෝයට කුඩු, තොරන් හදනවා, දන්සැල දෙනවා, ලංකාවේදී මේවා මම අත් විදලා තියෙන කෙනෙක්, මේ හැම දේකම තේරුම දැන ගත්ත මොහොතේ මට ඇඩුනා වගේම හිතට ලොකු බයක් දැනුනා මගේ රටේ මනුෂ්‍යයන් ගැන, මම සත්‍යතාවය ගැන කතා කරන්න යන්නේ නැහැ , මොකද මනුෂ්‍යයන් එය පිළි නොගන්නා බැවින්, ඔබ කවුරුවත් සත්‍ය දැන ගන්නට යන මොහොතේ ප්‍රමාද වැඩි බව කිවයුතුයි, මම මෙතැන දි දකින හොදම ක්‍රියාව තමයි, මේ කැම දන්සැල්, එය ඇත්තටම අගය කලයුතු ක්‍රියාවක්, අද ආර්ථික පසුබිමත් සමග බැලුවොත් එක වේලක් හරි මනුෂ්‍යයන්ට මේ විදිහට ආහාර සපයන එක ලොකු ආශිර්වාදයක් වෙනවා,

  • @savindiwithanawasam8473
    @savindiwithanawasam8473 ปีที่แล้ว +1

    දැන් කොළඹ හිටියට ....අපිත් ආදරෙයි ගාල්ලට..❤
    ඔයාලටත් තෙරුවන් සරණයි 💐💐💐

  • @nimmiwasa6166
    @nimmiwasa6166 ปีที่แล้ว +2

    දැන් කොලඹ උනාට ගම ගාල්ල...ජය වේවා දෙන්නටම..ආදරෙයි හරිය❤❤🥰🥰🥰💪💪

  • @thevloglovers2454
    @thevloglovers2454 ปีที่แล้ว +19

    ආර්ථික දුෂ්කරතා තිබුණත් . තව කෙනෙකුට දෙන්න අපේ රටේ හිත හොඳ මිනිස්සු තරම් ලෝකෙ කොහේවත් නැහැ. මෙයට වෙහෙස මහන්සි වූ කාලය වැය කළ වු මුදල් පරිත්‍යාගය කළ වූ සියලු දෙනාට පින් ලැබේවා 🙏🙏🙏

  • @kavindiharshani
    @kavindiharshani ปีที่แล้ว +12

    අපිත් ආවා ඔයාලගේ දන්සලට😁කෑම ටික නම් මරු😌👌 අපි ඔයාලවත් දැක්කා. ඔයාල දෙන්නා ඇත්තටම මාරම ලස්සනයි.😍 බුදුසරණයි අය්යා අක්කි❤

  • @wsanthamala8872
    @wsanthamala8872 ปีที่แล้ว +22

    අනේ අපේ ගෙවල් ලගටම ගිහින් ගොඩක් සතුටුයි ඔයාලගේ මනුස්ස කමට හා නිරහංකාර ගතිගුණ වලට

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 ปีที่แล้ว +9

    අපේ ගෙවල් තියෙන්නේ Boossa camp එක කිටිටුවමයි. ඔයාලා අපේ ගමටත් අාවානේ. සතුටුයි නංගි මල්ලි.

  • @piuminisansala8699
    @piuminisansala8699 ปีที่แล้ว +16

    ඔයාලා රට වටේම යනවා අපේ පැත්තට එන්නෙ නෑනෙ.ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම ....බුදු සරණයි අක්කා ,අයියා ❤❤❤❤❤❤

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +4

    උදවු කල සෑමදෙනාටම තව තවත් ඉදිරියට කර ගෙන යන්න යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා ඇත්තම කියන්නද ඔය දෙන්නටම කටට කෙල ඉනුවා මගේ අවුරුදු 5ක් කුවෙිටි ගෙදරක දහ දුක් විදිනවා ආසයි ඉතින් මෙි වගේ කෑම වෙිලක් කන්න මෙි දෙවල් පෙන්නපු ඔය දෙන්නටම ගොඩක් පින් තෙරුවණ් සරණයි

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว +6

    ආදරෙයි පුතාලට මම දවසකුත් කිව්වෙ සංගීත් පුතාගෙ අම්මගෙ වයසෙ පෙන්ෂන් ටීචර් කෙනෙක් මමත් ❤🥰😘

  • @sadunisaduni2140
    @sadunisaduni2140 ปีที่แล้ว +1

    මාත් ගාල්ලෙ .ගොඩක් සතුටුයි අයියා ගාල්ලට ගොඩක් ආදරෙයි කියපු එකට 🥰🥰🥰

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 ปีที่แล้ว +1

    මරු වැඩක්.. මේ කාලේ හිත බඩ පිරෙන්න දෙනවා 🥺❤️ lovly family ❤️

  • @kaushithanthirige7295
    @kaushithanthirige7295 ปีที่แล้ว +5

    අනේ ඔයාල දෙන්න දැන් අපිටත් හොරෙන් මැරි කලාද😭😘😘😍😍😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අද වීඩියෝ එකත් .ඔයාලා දෙන්නාට වාගේම අපි ගොඩාක් ආදරෙයී මල්ලීගේ තාත්තාට.එයා ගොඩාක් දක්ෂ නලුවෙක් අපේ.ඉතිං අපි වෙසක් එකට ගාල්ලේ රැගෙන ගියාට බොහෝම ස්තූතියී .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว +17

    Teruwansaranai සියලු දැනටමත්
    ලොකු පිනක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +1

    හරිම සතුටුයි සංගිත් දිනි ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි වෙසක් අපි වින්දා හදවතින් මොකද අපි පිටරට අපට දුකයි අපේ ලස්සන ලංකාවෙ ඉන්න නොලැබිම ගැන මතු දිනක අපිත් එනව වෙසක් සිරි නරබන්න හැමෝටම පුිති වෙසක් 🙏🙏🙏💕💕

  • @jhome5674
    @jhome5674 ปีที่แล้ว +3

    අයිය අක්ක ෂෝක් අනේ ඔය දෙන්න මරු ඩබල 😘😘😘Kiss kiss kiss ❤️ මගෙත් ආසම ගාල්ල ❤️ galle fort එකට තමයි මන් ආසම ❤️❤️❤️

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +15

    මාරයිනේ පුතාට වැඩිය ලස්සනයි ඉතාමත් තාත්තා

    • @kk3480
      @kk3480 ปีที่แล้ว +2

      හරිම සතැටුයි දන්සල දැකලා සැමදෙනාට ම පින්

  • @ashathilini7169
    @ashathilini7169 ปีที่แล้ว

    සාදු සාදු සාදු තවත් මෙවැනි පුණ්‍යකර්ම කිරීමට පිං සිත් උපදීවා...

  • @nimalikumudu2271
    @nimalikumudu2271 ปีที่แล้ว +2

    නියමයි මල්ලි නංගී ඔයාලගේ වීඩීයෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මම මමනම් දැන් ඉන්නේ මලයාසියාවේ

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว

    ඔයාලා දෙන්නට.ගොඩක් පින්. අපිට වෙසක් කූඩු දන්සල්. බලන්න.සැලසුවාට.මැදපෙරදිග අපි.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +1

    ඔබ සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏
    සිත් සතුටු වෙනවා වගේම පහන් වන vlog එකක් ❤️ ❤️ ❤️ ❤️
    හුගක් තැන් වල දන්සැල් තිබුණා. අපිට හිත පුරා සමරන්න පුළුවන් වුනු වෙසක් දවස් උදා වුනේ අවුරුදු 4කට පස්සෙ. 🙏🙏🙏🙏
    බොහෝ පිං ඇති දේවල් කරන ඔය දෙන්නා සංසාර බැදීමක් ඇති, ගමනක් යන දෙන්නෙක් අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔය දරුවන්ට ආදර දෙමව්පියන්ට, යහලුවන්ට 🙏🙏🙏🙏
    මේ අපුර්ව සත් ක්‍රියාවන් මතුවටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ දෙදෙනාට 🙏🙏🙏

  • @priysmendis3105
    @priysmendis3105 ปีที่แล้ว +4

    Hellooooooo සංගීත් , උනවටුනෙ දන්සැලේ අපේ රමිඳුගෙ යාලුවන්ගෙ අයිස්ක්‍රීම් රසද කියන්නකෝ ....please .....

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว

    සාධු ...සාධු ...සාධු ....🙆🙆🙆 දැක බලා මාද සතුටින් අනුමෝදන් වෙමි.ඔයාලා හැමෝටම පිං සිදුවේවා.ජයවේවා බුදුසරණයි දෙවීපිහිටයි .

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +6

    සතුටුයි අපේ මිනිස්සු ගැන 🥺❤️

  • @shanthiobandraywewajaya9136
    @shanthiobandraywewajaya9136 ปีที่แล้ว +8

    වරා ඔයානමි නියමයි. ඇ්තමයි පිස්සුවෙ හොදම එක. ජවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න. හොද දරැවන් වෙන්න.

  • @yhemalatha8325
    @yhemalatha8325 ปีที่แล้ว +1

    Anee mama gelle dekkama marama satutui danam inne kuwai wala laslllallni oylalla denna adarei godak budusaranai

  • @nilushaishani3187
    @nilushaishani3187 ปีที่แล้ว +1

    අපිත් දන්සල් වලට ගියා ටිකක් අඩුයි ඉතින් ඩුබායි නේ ඒත් රසම රස දන්සල් තිබුන.කඩල.අයිස්ක්‍රීම්.පාන් සීනී සම්බල්.බුරියානී.කහබත්.අබ මාළු තව ගොඩක් දේවල් ඒත් ලංකාවේ දන්සල් දකින කොට එන්න හිතෙනව ඉගිල්ලිලා.

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 ปีที่แล้ว +1

    Loku Pinak oyala karagatte... A wagema a punyakarmayata dayaka unu hama kenatamath Jathi Jathith Loku Pinak....

  • @irushiamandi6103
    @irushiamandi6103 ปีที่แล้ว

    අක්කි මමත් ගාල්ලෙ සංඝමිත්තියන් කෙනෙක් මමත් දන්සැල් වදින්න ගියා අනේ අක්කිවයි අයියවයි හම්බවුනේ නෑනේ...දැන්නම් ඉතින් කැම්පස් එකේ ඉන්නෙ ගාල්ලෙ අය කොහොමත් හරිම හිත හොද අය....much love akki aiya budusaranai....♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nadeearosha4743
    @nadeearosha4743 ปีที่แล้ว

    සංගීත් හරි ආදරනීයයි.හැම කෙල්ලෙක්ම ආසයි මේ වගේ ආදරේකට.❤️

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 ปีที่แล้ว +12

    දිනිගේ voice එක හරිම ලස්සන යි

  • @user-tn9kv9os8u
    @user-tn9kv9os8u 8 หลายเดือนก่อน

    දිනි අනේ දිනි අක්කා සෝක් ඔක්කෝටම ආදරෙයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤

  • @dinushalakmali4892
    @dinushalakmali4892 ปีที่แล้ว

    Oyalage video hamadama balanwa..ada thmi comment kale..mokda meka kiyannma hithuna..
    Oyala harima nihathamani minisu..hite adre pirunu minisu..hamadama sathutinma inna labenwa...❤️

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 ปีที่แล้ว

    ආඩම්බරයි සන්ගිත්,ඩිනි ඔබලට ජයවේවා 🙋🇱🇰💪🙏

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +25

    ඇත්තටම සංගීත් ට වඩා දිනි හරිම සරලඉ .අර කවුද දෙන්න වාගෙ කොට කලිස ගහගෙන සංස්කෘතිය කාල නොදා හොද සංවර විදිහට.මාද්‍යට එනව.. හරිම හොද නිහතමානී හදවතක්.. දුවෙ ඔය දෙන්න යන මාවතේ සුවහසක් මල් පිපේවා

    • @ahkprabhashi870
      @ahkprabhashi870 ปีที่แล้ว +1

      කව්ද දෙන්නා 😐.. නොදන්න නිසා ඇහුවේ

  • @lankanlife8489
    @lankanlife8489 ปีที่แล้ว +6

    හිත පිරුණ වගේ මේක බලලා. ඔයාලා ගොඩාක් වාසනාවන්තයි. බුදුසරණයි ඔයාලා හැමෝටම.❤

  • @chanakakasun8925
    @chanakakasun8925 ปีที่แล้ว +1

    අපේ අයිස්ක්‍රීම් දන්සලයී ශවර්මා දන්සලයිත් තියෙනවා ♥️🤗

  • @arunasanjewa9722
    @arunasanjewa9722 ปีที่แล้ว +2

    Car එකේ සුදු ට්ෂර්ට් එක ඇදන් ඉන්න කෝල්ලා සුපිරි

  • @geethanidipika3469
    @geethanidipika3469 ปีที่แล้ว +1

    Apith galle thamai. Oyala dennata Godak adarei..ayyo galle awith mama danne nane. Api poya dawase gallegiya. Oyala dakke na.. aparade..kawada harimunagahumu..adarei..godak
    .

  • @user-dw1xl9nd4x
    @user-dw1xl9nd4x ปีที่แล้ว +24

    අඩේ මාත් කෑව ඔය දන්සලෙන් ❤️

  • @methsirikusum8820
    @methsirikusum8820 ปีที่แล้ว

    මත් අව අක්කි මෙ දන්සලට 😁 ඔයල දෙන්න එක්ක සෙල්ෆිත් ගැහුව 🥰 හමු වීමසතුටක් ❤ අදරෙයි දෙන්නටම

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO ปีที่แล้ว +1

    Aththatama godak pin.harima adarei budu saranai

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +3

    සුරං මාමාට අපිත් ආදරෙයි 🥰❤️

  • @manojipriyangamanoji6026
    @manojipriyangamanoji6026 ปีที่แล้ว +1

    මම මාතර මම ඔයාගෙ විඩියෝ බලනව හරිම ලස්සනයි ,හරිම විනෝදයි

  • @dinumadushani9864
    @dinumadushani9864 ปีที่แล้ว

    Dini akkiyo oyat sangith aiya lebune.oyage wasanawat akka oyt kthakrna vidihtma therenwa oyt aiya godak adarei anee denntma hemadama sathutin inn lebennma onaa❣️🙏

  • @niroshiperera3040
    @niroshiperera3040 ปีที่แล้ว

    මම හරිම අාසාවෙන් මේ වීඩියෝ එක බැලුවා thank you verymuch ! ❤❤

  • @dhammikaweerakoon9968
    @dhammikaweerakoon9968 ปีที่แล้ว +5

    Proud of Galle 👏👏👏

  • @tharushikavindya3470
    @tharushikavindya3470 ปีที่แล้ว

    අපේ නැටුම් මිස් සිල් අරගෙන ඉන්නවා දැක්කා .🥰❤️ බුදු සරනයි මිස්.

  • @kaushimadushika7491
    @kaushimadushika7491 ปีที่แล้ว +1

    Apith galle.adarei hamadamath.oyalata budusaranai.sangeeth sing karana vlog1 k karanna plz.....

  • @aliyaaliya966
    @aliyaaliya966 ปีที่แล้ว +3

    බුදු සරණයි පුංචි පවුලට..හැම දාම අාදරේයි

  • @nayangovinna3896
    @nayangovinna3896 ปีที่แล้ว

    බුදුසරණයි පුතා ඔයාගේ අම්මා තාත්තා වගේම යහපත් පුතෙක් 💞

  • @sameerathilakasiri-ho5gk
    @sameerathilakasiri-ho5gk ปีที่แล้ว

    මමත් හැමදාම ඔයාලගෙ vlogs බලන්වා..ලස්සනයි දෙන්නම.හොද වෙඩක්.පින් හැමෝටම...

  • @kumarnayeke6367
    @kumarnayeke6367 ปีที่แล้ว

    Sangeeth Ara nangige kakul deka Pisa dammay eka nam patta keep it up bro hadavatatama vaduna great 👍👍👍👍👍👍👍👍

  • @hasiniudugampala3263
    @hasiniudugampala3263 ปีที่แล้ว +3

    අම්මෝ එදා කෑම එක මාර රසයි😋 ❤ ඔයාලව දැක්කට කතා කරන්න උනේ නෑ..ගොඩක් පින් හැමෝටම 🙏

  • @nipunisamaranayaka802
    @nipunisamaranayaka802 ปีที่แล้ว

    සංගීත් අයියා හරිම ලස්සනයි ❤️අක්කිගේ වාසනාව🥰

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว

    කලින් දැනන් හිටියා නම් එනවා දන්සැල් වදින්න නෙවෙයි ඔයාලා බලන්න .... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว

    Thanks very much see our wesak festival love all of you forever Stay Safe God bless you all ❤❤❤