Saranya's first fight with Ammi 😱 | නිවාඩු දවසේ අම්මිගෙයි බබාගෙයි රණ්ඩුව 😂 #saranya #priyasad

แชร์
ฝัง

ความคิดเห็น • 847

  • @nethunimsara6551
    @nethunimsara6551 ปีที่แล้ว +507

    අනේ මටත් මේ වගේ මැනිකක් ලැබෙනවනම් .මට බබාලා නෑ ගොඩාක් දුකයි .අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම මේ වගේ මැනිකක් ලැබෙන්න ඕන

    • @sachinikavisha8898
      @sachinikavisha8898 ปีที่แล้ว +33

      Oyata nirogi babek labenna kiyala wish karanwa 😊

    • @vishmidharanee446
      @vishmidharanee446 ปีที่แล้ว +23

      නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා 🙏 බුදුසරණයි 🙏 ජේසු පිහිටයි🙏

    • @nethunethu785
      @nethunethu785 ปีที่แล้ว +7

      Oyage prarthanawa ikmanatama haba wenna ona amme

    • @rasankamuthukumara202
      @rasankamuthukumara202 ปีที่แล้ว +4

      Oyata lassana chuti manikak lebewa!!!!

    • @thilakarathnaayoma7216
      @thilakarathnaayoma7216 ปีที่แล้ว +4

      Ikmaninma pinwantha daru patiyek labei, sathutin inna

  • @sachinikavindya669
    @sachinikavindya669 ปีที่แล้ว +128

    බබා බලාගන්න කෙනාටත් ගෙදර කෙනෙක් ට වගේ සලකන හරිම නිහතමානී මිනිස්සු ඔයාලා .බුදු සරනයි ❤

    • @FathimaSapna-vt3dm
      @FathimaSapna-vt3dm 9 หลายเดือนก่อน +2

      Ane ow eaka mn kiyanda aawe❤❤ ehema aadarayak labenda eyath pin karala thiyenawa..❤❤🎉🎉

    • @WayalaSamaranandana
      @WayalaSamaranandana 5 หลายเดือนก่อน

      ​@@FathimaSapna-vt3dm0y99⁶p
      Pll❤⁷

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 ปีที่แล้ว +86

    අනේ ඉතින් අම්මා එන්න කියද්දි තාත්ති දිහා බලලා අහින්සක විදිහට එපා කියන හැටි...🤭 අම්මගෙන් බේරුමක් නැති තැන තාත්තගෙ පිහිට පතන එක හැම දුවකගේම ආවේනික ලක්ෂණයක් 🤭😇❤

  • @anupamavinodini
    @anupamavinodini ปีที่แล้ว +110

    මට හිනාගියේ සාරංග අයියා වතුර අඩුවෙනවා කියද්දි චුන්ගි හොද...ට වතුර දිහා බලලා එයාගෙ බහතෝරන භාෂාවෙන්ම "ඒ මොකද" වගේ එකක් අහුව හැටි දැකලා 😂😂 ශෝක් අප්පා මේ සූකිරි කැටේ ❤❤❤❤

  • @chathumininonis3007
    @chathumininonis3007 ปีที่แล้ว +243

    චුංගි පැටියාට උම්මා ගොඩාක් දෙන්න හිතෙනවා ❤️😘 එයා හරිම cute අනේ ❤ ආදරෙයි පැටියෝ 💕💕😘😘

    • @dorinbanes8167
      @dorinbanes8167 5 หลายเดือนก่อน +1

      Chungita dawtrda.aadeeriiewattuwee❤❤

  • @lakmalisamarawickrama5230
    @lakmalisamarawickrama5230 ปีที่แล้ว +66

    Oyala ගොඩාක් හොඳ අය. මොකද ඔයාලගෙ baba bala ganna කෙනාගේ birthday එකටත් cake ගෙනත් එයාව සතුටු කරනවා . ගොඩාක් වටින දෙයක් ඒක . ඔයාලට හරියන්නේ ඒක නිසා තමයි .❤❤ sooo proud of you

  • @minushikavindya2421
    @minushikavindya2421 ปีที่แล้ว +80

    වාසනාවන්ත කෙල්ල දිනක්ශි අක්කා. හොද හස්බන්ඩ් කෙනෙකුයි ශෝක් හුරතල් චූටී පැටියෙකුයි ඉන්න එකේ තව මොනවද ❤❤ ඒ වගේම ඔයා හරිම හොද වයිෆ් කෙනෙක් ❤

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 ปีที่แล้ว +38

    මේ පුන්චි වයසට එයාට හොදට තේරෙනවා ඔයාලා කියන දේවල් 😍😍

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 ปีที่แล้ว +42

    කියන දේ හොදට තේරෙනවා චූටි වුනාට හරි දක්ශයි 😍 තාත්තිට හුගක් ආදරෙයි වගේ චුන්ගි මැනික ❤

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 ปีที่แล้ว +31

    දිනක්ෂි ඔයා හරිම හොද කරැණාවන්ත කෙනෙක් හැම කෙනාවම සතුටු කරනවා.ඔයාට හැමදාමත් හරි යන්න ඔින.ජයම වේවා.ඔයාට වගේම චුංගිට,සාරංගට ඔයාගේ අම්මට තෙරැවන් සරණයි 🙏❤

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +67

    අන්තීමට පූල් එකෙන් එලියට ගන්න තාත්තිට ගෝනී බිල්ලෙක් වෙන්නත් වුනා, ,අනේ අනේ චුංගි බට්ටන් ❤😘😘😘 බර්ත්ඩේ කේක් කපන්නත් දක්ශයි , ඒ අව්‍යාජ හිනාවට තමයි මම කැමතිම ❤

  • @navodyaamarakoon
    @navodyaamarakoon ปีที่แล้ว +42

    අනේ සාරන්‍යා මැනික ශෝයි ලස්සන පැට්ටෙක් 💕💕 එයා හරිම දක්ෂයි ඉක්මනට ඉගෙන ගන්නවා 😍

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 ปีที่แล้ว +92

    අනේ අපිටත් නොදැනිම අපිට හිනා. මේ චුටි බබාගෙ වැඩ වලට. උතුම් තෙරුවන් සරණයි චුටි පැටියෝ ඔයාට

  • @adithyathisath3024
    @adithyathisath3024 ปีที่แล้ว +157

    දිනක්ශි කියන්නෙ යුතුකම් වගකීම් දන්න හොද දුවෙක්,බිරිදක්,අම්ම කෙනෙක්,යහලුවෙක්,සහෝදරියක්...

    • @user-ck1hi9cf6v
      @user-ck1hi9cf6v ปีที่แล้ว +2

      ඔව් ,ඇය නිහතමානී කෙනෙක්

    • @MallikaPeiriz
      @MallikaPeiriz ปีที่แล้ว +1

      ​@@user-ck1hi9cf6vk.mwkl ❤❤❤

    • @snkito
      @snkito ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

  • @ayesha-thekarapincha3157
    @ayesha-thekarapincha3157 ปีที่แล้ว +76

    චුන්ගි දැක්කහම තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා ❤❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +46

    දූ පැටියට තියෙන්නේ තාත්තිගේ හිනාවමයි...ඇස්වහක් නම් වදින්න එපා... බුදු සරණයි...!!

    • @sudathcostha2253
      @sudathcostha2253 11 หลายเดือนก่อน +1

      🥰🥰🥰👨‍👩‍👧

  • @shenuka7597
    @shenuka7597 ปีที่แล้ว +21

    ඔයා දෙන්නාගේ එක ගතිගුණ යක් දැක්කා.ඔයාලගේ ගෙදර දොරේ වැඩ වලට උදවි කරන ආන්ටිගේ උපන්දිනයට මෙි වගේ සතුටක් එයා ලබාදුන් එකම.මාරම පිනක් සහ සතුට ක්.එ සතුටම ඇති ඔබගේ පවුල් ජිවිතයට සමාදානයක් ලැබෙින්න ජෙසු පිහිටයි සියලු දෙනාටම ❤❤❤❤❤සැමදාම යහපත් වෙිවා

  • @inuushahashi7274
    @inuushahashi7274 ปีที่แล้ว +18

    අනේ ඔව් ඔයාගෙ ව්ලොග් බලන්න හරිම ආසයි ඔයා හරි ශොයි සාරන්‍යටත් මාරම ආසයි කොහොමහරි වෙලාව හොයන් අපිට ව්ලොග් දාන්න

  • @navodyaamarakoon
    @navodyaamarakoon ปีที่แล้ว +59

    තිලකා ආන්ටි අර වතාවක් ප්‍රොග්‍රැම් එකකදි කිව්වෙ සාරංග අයියා චූටි කාලේ අහල පහල කට්ටිය ගෙදර ඇවිත් සාරංග අයියව ගෙදර එක්කගෙන යන්න ඉල්ලනවා කියලා. ඒ වගේ තමා දැන් සාරන්‍යා පැටියවත් කට්ටිය ඉල්ලනවා කමෙන්ට්ස් දානවා 😍❤❤

  • @hansanigunasekara
    @hansanigunasekara ปีที่แล้ว +358

    චුන්ගි හොයන්නෙම තාත්තිවනේ 😂😂❤ අපිත් කොච්චර ලොකුවෙලත් ඔහොම තමා තාත්තා කියන්නෙ දුවෙකුට ලෝකයක් ❤❤❤

    • @chamilaudawatta
      @chamilaudawatta ปีที่แล้ว +4

      Ane .oyalata .budu saranai.🌹🌹🌹🌹🌹🌹🌹👪❤️❤️❤️

    • @dasunmadhubhashini4302
      @dasunmadhubhashini4302 ปีที่แล้ว +13

      බබා අම්මාගේ බඩේ ඉන්න කාලේ බබාගේ අම්මා බබාගේ තාත්තාට ගොඩක් ආදරේ කරලා තියෙන පාටයි ඒකයි බබා මේතරම්ම තාත්තාට ආදරේ ❤❤❤

    • @chanudinisedasna3089
      @chanudinisedasna3089 ปีที่แล้ว +1

      ඒ කතාව නමි ඇත්ත

    • @dineshakumari9000
      @dineshakumari9000 ปีที่แล้ว

      ​@@dasunmadhubhashini430254q6e0q

    • @SugandiChandrarathna
      @SugandiChandrarathna ปีที่แล้ว

      ​@@dasunmadhubhashini4302njkq

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +79

    සාරංග වගේ අහිංසක හා පැට්ටෙක් පොඩ්ඩා ❤️❤️❤️

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 ปีที่แล้ว +40

    අපේ ගෙදරත් එහෙමයි..අම්මයි මමයි රන්ඩු වෙනවා..ඒත් අම්මට මං නැතුව බැ..මට අම්මා නැතුව බෑ..😄😍🥰❤️

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 ปีที่แล้ว +34

    නැගිට්ට ගමන් කෝ තාත්ති... කිව්වා 😍😍😍

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +29

    මට ඉන්නෙ ට්වින්ස්ලා ...තාම මාස 4යී...(දුවයි,පුතයි)..පළවෙනි අවුරුද්ද ඉවර වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මේ වගේ හුරතල් බලන්න....💞💞💞💞💞💞💞චුංගි බබා ශෝයී 🥰🥰

  • @shiromafernando6416
    @shiromafernando6416 ปีที่แล้ว +23

    දිනක්ෂි ඔයා කොපමණ හොද කෙනෙක්ද මේ අවුරුද්දෙත් ඔයා අමතක නොකර දිල්රැක්ෂිගේ birthday ඵක සැමරුවා. අද වගේ මට මතකයි ගිය අවුරුද්දෙත් ඵය ඔයා සමරපු හැටි. අද ඵයාගේ දෝනිත් ගෙනත් ලග හිටියා නම් ඵයා තවත් සතුටු වෙයී. Happy birthday dilrukshi🎂🎉🎁🎊

  • @Nawodanee
    @Nawodanee ปีที่แล้ว +13

    බබා බලාගන්න ඇන්ටි ගේ උපන්දිනය සමරපු එක ගොඩක් හොඳ දෙයක්

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +13

    හරිම අගේ කලයුතුයි....තමන්ගෙ නැනීවත් මෙහෙම සර්ප්‍රයිස් කරන්න ඇත්තෙන්ම හොද හදවතක් තියෙන්න ඕනි...ඒ අතින් ඔයාලා ග්‍රේට්...

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +21

    ඔය දෙන්න ඇත්තටම හරිම සතුටින් ජීවත වෙන පවුලක්. ඇත්තටම ඔයාල දෙන්න ගැන ගොඩක් ආඩම්බර වෙනවා. අද දවස ගැන හිතල සතුටු වෙන්න පුලුවන් Couple එකක් තමයි ඔය දෙන්න. චුංගි ටිකක් දඟ වුනාට මොකද.. පොඩි කාලෙනෙ. ඒත් එයා හරිම Sweet. ඇත්තටම ඔයාලගෙ ඉදිරි අනාගතය වෙනුවෙන් මං හදවතින්ම සුභාශිංසන එක් කරනවා. ආදරෙයි දෙන්නටම! ❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +10

    අනේ...ඔයාල කොච්චර හොඳද?? හරිම ආදරණීයයි..❤

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v ปีที่แล้ว +22

    හරිම වාසනාවන්ත පවුලක් කිසිදු කරදරක් ,හිත්වේදනාවක් නොවේවා ආදරෙයි තුන්දෙනාටම

  • @sithudilhara3247
    @sithudilhara3247 ปีที่แล้ว +20

    දිනක්ශි ආයේ ඉස්සර හිටිය ගානටම එයාගේ figure එක හදාගෙන වගේ🥰 චුංගිටනම් ඇස්වහක් වදින්න එපා ❤

  • @dinarasew2781
    @dinarasew2781 ปีที่แล้ว +26

    තාත්තා වගේමයි සාරන්‍යා බබා හරි ලස්සනයි 😘

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว +11

    චූටි මැණික හරිම ෂෝක්.මම චූටි මැණිකෙයි හැම වීඩියෝ එකක් ම බලනවා හරිම සතුටුයි .දැක්කාම ආස හිතෙනවා.හරිම හුරතල්.ජේසු පිහිටයි පැටියෝ.❤️❤️❤️

  • @thiwankaranoj2788
    @thiwankaranoj2788 ปีที่แล้ว +23

    මට බබාලා නැහැ.බබාලාගේ විඩියෝ හරිම අසාවෙින් බලනවා.චුන්ගි පැටියා හරිම ෂෝක්.❤බුදු සරණයි.

  • @shasiridmi20
    @shasiridmi20 ปีที่แล้ว +14

    අනේ චුන්ගියා ඔය හරිම ශොයි පැටියො. බුදු සරනයි රත්තරන් . 😍🥺❤️

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +12

    දිනක්ශි හිනා වෙලාමයි ඉන්නෙ කෑම ටික රස පාටයි දවසක කෑම හදන vedio එකක් ඕනෙ ඔයාගේ

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +19

    අනෙ අපේ පැටියා ❤🥰
    සාරන්‍යා තමා මන් ආසම බබා ❤🥰

  • @marybernadithwarnakulasuri8695
    @marybernadithwarnakulasuri8695 ปีที่แล้ว +52

    සාරංග පුතා සහ දිනක්ෂි දුව හරිම නිහතමානී දෙන්නෙක්‌.. චුටි දූ තාත්තා වගේමයි ඔයාලට ජේසු පිහිටයි හැමදාම.. 🙏🙏♥️❤️

  • @withchalu
    @withchalu ปีที่แล้ว +3

    දෝනි හරිම ශෝයි. ඒ වගේමයි අගය කරන්න ඕන ඔයාලගේ ඒ වැඩේ. ගොඩක් අය තමන්ගෙ ජීවිත වල සතුට හොයද්දි ගෙදර උදව්වට ඉන්න අයගෙ සතුටත් පොඩිවට හරි හිතන්න ඕන කියන දේ අමතක කරනකොට ඔයාලා මෙහෙම ඔයාලගෙ උදව්වට ඉන්න කෙනාගෙ උපන්දිනේ සමරලා එයාටත් සතුට දුන්නා. ඒක හරිම වටිනවා. මොකද එයාලා එයාලාගෙ ජීවිතවල ගොඩක් අවස්තාවන් කැප කරලා තමයි රස්සාවක් කරන්න එන්නෙ. උදේ ඇවිත් හවස ගෙදර යනවා වගේ නෙවෙයි, ගෙවල් වලින් ඈත් වෙලා ජීවත් වෙන්න සල්ලි හොයන්න ඕන නිසා එයාලා මෙහෙම තව කෙනෙක්ට උදව්වක් කරගෙන හරි කීයක් හරි හොයාගන්න බලන්නෙ පවුලේ අයගෙ සතුට වෙනුවෙන්.එහෙම වෙද්දි එයාලා ගොඩක් stress වෙනවා එයාලාගෙ ජීවිතවල තියෙන ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන්. ඒත් ඒ stress එක ටිකක් හරි අඩු වෙනවා එයා උදව් වෙන ගෙදර අය එයාට සලකන විදියෙන්. ඇත්තමයි අක්කෙ අයියෙ මේ comment එක වෙනම පැත්තකට ගියාට මට මේ දේ කියන්නම හිතුනා. ඒ අතින් ඔයාලා හරිම නිහතමානී දෙන්නෙක් හැමෝම ගැන හිතන. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ සමහරු ඔහොම නෑ අක්කෙ. ඒ ගැන දුකයි

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +9

    අනේ ඔයා හරි ම පරක්කු වෙලා vlog දාන්නේ අපි ආසයි පැටියා ගේ වැඩ බලන්න අනේ please ඉක්මනින් ලොකු වීඩියෝ එක ක් දාන්න ආදරෙයි හැමදාම ත් පැටියා ට

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +15

    හරිම සතුටුයි ,දෙන්නගෙම නිහතමානි කමට,,චුටි පැටියා ටත් ජේසු පිහිටයි ,අපි ආදරේ කරන පවුලක් ,ගොඩාක් ඉස්තුති දුව ගෙ ඇක්ටින් බලන්න සැලැස්සුවට,,ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @nadeekakumudumali9552
    @nadeekakumudumali9552 ปีที่แล้ว +20

    අනේ අපේ චුන්ගි පැටියගේ හිනාව ❤️❤️ ආදරේයි

  • @madugunathilaka1325
    @madugunathilaka1325 ปีที่แล้ว +13

    මං එන්නෑ බෑලූ..😂අනේ සාරන්‍යා කෝලම.ආදරෙයි ❤

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 ปีที่แล้ว +28

    චුන්ගිගෙ curly කොන්ඩෙ හරි ශෝක්. 😍 කොන්ඩෙ ගැටගහන්නෙ නැතිව ඔහොම තියන්න හරිම හුරතල් පාටයි

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +37

    අනේ චුංගි බබා දිනක්ෂී අක්කිට බනිනවා නේද 😁 ඒ කොටස නම් රිවයින් කර කර බැලුවා. හරිම ශෝක් අනේ දැන් එයා 💖😘😘😘😘😘

  • @gayanihiroshima-kk3ih
    @gayanihiroshima-kk3ih ปีที่แล้ว +19

    මං හරි ආසයි අක්කිගෙ වීඩියෝ බලන්න .චුටියනම් හරිම හුරතල් ❣️❣️❣️

  • @fathima6593
    @fathima6593 ปีที่แล้ว +17

    Aneeee...'Ko thaththi' and her 'Epa' when Saranga Aiya asked 'Thaththi yannan'....love you loads Chungs...🌸🌸♥️♥️😘😘😘

  • @nilakshikagalpihilla479
    @nilakshikagalpihilla479 ปีที่แล้ว +7

    අනේ චුන්ගි මැණික හැපි බර්ත් ඩේ කියන ලස්සන .ආදරේ හිතෙනවා අනේ ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +5

    අනේ මට මේ චුංගි මැණික හම්බෙන්න ඕන .ඔයාලා ඒකට අපිට චාන්ස් එකක් අරන් දෙන්න බැරිද .ප්ලීස් ප්ලීස් ප්ලීස් අක්කි අයියා .

  • @user-bd8io8dx7x
    @user-bd8io8dx7x ปีที่แล้ว +11

    චුංගි දැං හරිම කෝලම් බුදු සරණයි ජේසු පිහිටයි පුතේ ❤❤❤

  • @ireshakularatne5816
    @ireshakularatne5816 ปีที่แล้ว +59

    ඔයාලා හරිම සරල විදිහට ජීවත්වෙනවා. පුන්චි පුන්චි දේවල්වලින් සතුටක් ලබන්න ඔයාලා හොදින් දන්නවා. චූටි දෝනි හරිම ශෝක් කෙලි පැටික්කියක්. තුන්දෙනාම සතුටින් ඉන්න 😘❤❤❤

  • @yashixruvi134
    @yashixruvi134 ปีที่แล้ว +15

    දාලා පැය 6කින් views ලක්ෂයත් පැනලා බලන්න ඔයාලට තියෙන ආදරේ ❤❤

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว +21

    සාරන්‍යා පැටියා එන්න එන්න ලොකු වෙනවා🥺❤️
    ඔයාලාගේ family එක ශෝක් කාගේ උනත් birthday එකක් ලස්සනට celebrate කරනවා❤
    හැමදාම සතුටින් ඉන්න මේ වගේ කට්ටියම 🌸❤️

  • @chathurikakalhari5675
    @chathurikakalhari5675 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ලස්සනයි...ඒ වගේම ආදරණියයි...දිල්රැක්ෂි ආන්ටි ගෙදර කෙනෙක් වගේ සලකන විදියට ආස හිතුනා.....❤❤ මනුස්සකම දන්න ආදරණිය හදවත් දෙකක් ❤❤

  • @nadinadi.3608
    @nadinadi.3608 ปีที่แล้ว +31

    අනේ චුංගගෙ හිනාව Cute 🥰😙❤️

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 ปีที่แล้ว +1

      අනේ අක්කේ බබා හරිම ශෝයි.ආදරේ හිතෙනවා

  • @lakmimijayakody
    @lakmimijayakody ปีที่แล้ว +43

    මගේ බබාලා දෙන්නා නිවුන්නු .එයාලා සාරංග දැක්ක ගමන් අහන්නෙ කෝ අම්මෙ බබා කියලා 😀

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 ปีที่แล้ว +10

    Saranya මැණික ශෝයී..ආදරෙයි හැමෝටම බුදු සරණයි.💖💖💖💖

  • @kumig2774
    @kumig2774 ปีที่แล้ว +24

    Saranya Baby brings so much joy to everyone around her and so adorable.🥰🥰🥰🥰. Sooooo gorgeous.....the way she fights with her Ammi. Thank you Dinakshi and Saranga for sharing your videos with us. You two are so humble. Sending more n more blessings to darling angel and everyone. Stay blessed! Happy Birthday Dilrukhshi!

  • @piumi5858
    @piumi5858 ปีที่แล้ว +27

    අනේ විඩියෝ එකක් දානකම් බලන් හිටියේ 😍😍😘😘 චුංගි මැණික ෂෝයි අනේ , 🌹 අක්කිටයි ,අයියටයි , චුටි මැණිකටයි ආදලේයි ආදලේයි ආදලේයි ගොඩාරියක් 😘♥♥ බුදු සරණයි , ජේසු පිහිටයි.♥♥🌼💚🌸💙💛🌸💚💙🌸

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 ปีที่แล้ว +21

    සාරන්‍ය බාබනම් එයගේ තාත්ති වගේමයි..🥰❤️

  • @Udaridy
    @Udaridy ปีที่แล้ว +68

    වාසනාවන් චුංගිගේ කිරි හිනාව.....😘😘😘😘😘

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali ปีที่แล้ว

      🥺❤️ soo nice family..always be happy ❤️😊

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 ปีที่แล้ว +10

    දිනක්ෂි අක්කි හැමෝගෙම හිත් හරි ලස්සනට සතුටු කරනවා ❤ god bless to the beautifullllllll fam ❤❤❤❤

  • @jayanimadumi1935
    @jayanimadumi1935 ปีที่แล้ว +9

    Thank you so Much dinakshi Our Little Princessge vlog ekak dammata. Mama SARANYAta Godak Aadarei❤❤❤. Takecare. Bubusaranai.

  • @DammiSandeekshani-jj8zb
    @DammiSandeekshani-jj8zb ปีที่แล้ว +11

    අනේ Shanudri උගන්නපු විදිහටම ඔක්කොම කියයි 😂😂

  • @ireshakularatne5816
    @ireshakularatne5816 ปีที่แล้ว +19

    දිනක්ශිට තියෙන්නෙ ස්වභාවික ලස්සනක් 💕

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +2

    අනිත් අය වගේ ලොකු කමක් නැති පව්ලක්.මන් ගොඩක් ආදරේයි හැමදාම ඔයාලට..පැටියාට ගොඩක් ආදරේයි

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว +25

    Hello Dinakshi, Thanks for the quick video. Love your cooking even if we see rarely. I saw hubbies posting lovely dishes made by you. Please give us the recipes of your creative menus at least. ❤

    • @nodutukarunu
      @nodutukarunu ปีที่แล้ว

      aniwaryenma dinakshi nangi

  • @sandaruwanisathsara22
    @sandaruwanisathsara22 ปีที่แล้ว +8

    14:05 Hinawenna newe wathura adu wenwa😂❤" ekathama balanne mokada kiyala" 14:10 amo thathige wada thama wada chungo

  • @hansinisamaraweera1491
    @hansinisamaraweera1491 ปีที่แล้ว +14

    Big fan of Saranga ayya's since PIPI PIYUM, big fan of Dinakshi's since UNUHUMA, big fan of you two as a couple MA DENETH PIYAWILA.. big fan of your family since FIRST Q@A ❤❤

  • @ureshapremala2981
    @ureshapremala2981 ปีที่แล้ว +16

    සාරන්යා හරිම ලස්සන හුරතල් සුරන්ගනාවියක් ❤ඉදිරි කටයුතු සාර්තක වෙන්න සුබ පතනවා 💕 තුන්දෙනාටම බුදු සරනයි 👍

  • @DammiSandeekshani-jj8zb
    @DammiSandeekshani-jj8zb ปีที่แล้ว +41

    අපේ සාරන්‍යා මැණික හරිම ෂෝක් දැන් ❤

  • @supunihansika9415
    @supunihansika9415 ปีที่แล้ว +5

    Ohh nooo කීව ලස්සන😍😍❤️❤️cute අප්පා මේ මැනික නම්

  • @nihalrathnayake5464
    @nihalrathnayake5464 ปีที่แล้ว +13

    අපේ බබාල දෙන්න school යනවා..ඒත් free එකක් ලැබුන ගමන් අපි කොහේ හරි යනවා ඒ දෙන්නගෙ සතුට වෙනුවෙන්ම...අපිත් ඔයාල වගේ ටිකක් පිස්සු වැඩ කරනව පොඩි අය වගේ....❤❤❤

  • @DenuwariKandumulla
    @DenuwariKandumulla ปีที่แล้ว +7

    අනේ බබා ලස්සනට birthday song එක කිව්වා 😘😘😘😘😘පැටියෝ..

  • @geethisrilanka8434
    @geethisrilanka8434 ปีที่แล้ว +2

    අක්කේ මම දැක්ක හොඳ දෙයක් තමා ඔයාලා ඔයාලගේ උදවුවට ඉන්න අයටත් තමන්ගේ අයටම වගේ සලකන එක . බුදු සරනයි ♥️

  • @sadunikadilhani9418
    @sadunikadilhani9418 ปีที่แล้ว +3

    චූටි චුංගි ලස්සනට කතා කරනවා ආදරේයි මැනික ❤

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 ปีที่แล้ว +18

    හරිම සමාජශීලී දරැවෙක්. 😘

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +9

    සාරන්‍යා අනේ ලොකු වෙන්න එපා 😢❤ ඔහොම ඉන්න හැමදාම හුරතලේ ❤

  • @RS20223
    @RS20223 ปีที่แล้ว +8

    අම්මට එන්න එපාලු තාත්තට එන්නලු 😂❤❤ අම්මො චුන්ගි බනිනවද 🙈 එයා ඉටිපන්දමට පිඹිද්දි මටත් නිකන්ම පිඹුනා 😅

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +13

    චුංගි ශෝයි අනේ ආදරෙයි පැට්යෝ😍🌹

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දානකල් බලං හිටියෙ අපේ චුංගි මැණික බලන්න ආදරෙයි වස්තුව

  • @sdh7585
    @sdh7585 ปีที่แล้ว +2

    හරීම ලස්සන වොයිස් එකක් තියන්නෙ බබාට.ආදරේ හිතෙනවා ශෝයි.උම්මාආ💜️💜️💜️💜️💜️

  • @sanchanisiriwardana6833
    @sanchanisiriwardana6833 ปีที่แล้ว +14

    අනේ චුංගියා🥺😍♥️

  • @user-bf1hn7kl4y
    @user-bf1hn7kl4y ปีที่แล้ว +2

    මම කොහෙන් හරි සාරනිගිගේ විඩියෝ දැක්කා නමි අනිවාර්යයෙන් බලනවා මම ඔයාට හරිම ආදරෙයි ❤❤❤ තෙරුවන් සරනයි හැමොටම

  • @rashmiprabha4727
    @rashmiprabha4727 ปีที่แล้ว +15

    බුදු සරණයි සාරණ්‍යා ඇතුලු හැමෝටම !!!

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +12

    So cute චූටි සාරන්‍යා ❤❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz ปีที่แล้ว +9

    ගොඩක් ආදරෙයි ඔය තුන්දෙනාටම

  • @supudesilva
    @supudesilva ปีที่แล้ว +10

    චුගිංයා ශොයි ගොඩ කාලෙකින් එයාව දැක්කා 😘😊😀😃😄

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +9

    අනේ චුංගි බබා 🚼 ෂෝයි❤️❤️

  • @jayanidias6512
    @jayanidias6512 ปีที่แล้ว +2

    Amazing parents keep up the good work u too can give a sharing and caring daughter to the world may god bless your loving family love u loads baby saranya

  • @eshruhansa4168
    @eshruhansa4168 ปีที่แล้ว +11

    Aneh Saranaya is so adorable...I like the way she telling oh no..naughty...I was laughing alone when I watched this...love u Manika budusranai❤️

  • @lidep3992
    @lidep3992 ปีที่แล้ว +5

    අපේ චුංගි මැණික බලන්න ආවා

  • @yashodhaakarsha9009
    @yashodhaakarsha9009 10 หลายเดือนก่อน +2

    Saranya nam harima lassana ,cute daruwek .theruwan සරණයි පුතේ.❤❤😊 අනාගතයට සුභ පතනවා .

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว +2

    අක්කි නංගි වගේ දිනක්ෂි අක්කි සාරන්‍යා මැණිකයි හරිම ශෝයි 😍💙

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +21

    කාලෙකින් චුංගියා 😍 ඒ හිනාව ශෝයි අනේ ❤️😂 ආදරෙයි පැටියො 😚

  • @shanikaweerasekara4761
    @shanikaweerasekara4761 ปีที่แล้ว +5

    ඔයාලගේ සතුට දැක්කම ගොඩක් සතුටුයි ❤❤❤

  • @lankani_____
    @lankani_____ ปีที่แล้ว +11

    Woww i like these lifestyle vlogs❤

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +3

    දිනක්ශිට හරිම වාසනාවන්ත පෙනුමක් තියෙන්නෙ

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s ปีที่แล้ว +4

    අනෙ ශොක් ..හරිම ලස්සනයි ආදරෙයි ❤❤

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 ปีที่แล้ว +1

    බුදු සරණයි ඇත්තටම ගෙදර උදව්ව ට ඉන්න කේනාට සලකන විදිය නම් ❤️❤️❤️❤️❤️තැන්කූ ජයවේවා