එක දවසට ඇදුම් 3ක්!😱Gold for my wedding?😉Chinese | Japanese | නින්දත් ගියා🙈පැය 18ක් එලියේ😆

แชร์
ฝัง

ความคิดเห็น • 1K

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv  ปีที่แล้ว +1193

    මල කඩ කඩ බැලුවද???❤️‍🔥😉👇🏽
    th-cam.com/video/BDM8Z8UewAQ/w-d-xo.html

    • @cnk17
      @cnk17 ปีที่แล้ว +8

    • @charyaanjalee5360
      @charyaanjalee5360 ปีที่แล้ว +17

      බැලුවා අක්කී...It's verry beautiful❤🔥

    • @dinithinawodya3447
      @dinithinawodya3447 ปีที่แล้ว +26

      ඊලග පාර ඔයා එක්ක ඕනේ දින්නා අයියාගේ music video eka

    • @Kiruli-c6r
      @Kiruli-c6r ปีที่แล้ว +5

    • @maleesasachiniweerasingha2395
      @maleesasachiniweerasingha2395 ปีที่แล้ว +4

      ow akke.

  • @anupamavinodini
    @anupamavinodini ปีที่แล้ว +952

    Shanu - දිවිතුරා, hiru super dancer
    Dinesh- මල කඩ කඩ song
    Saranga - සංසාරිණි, සල්ලි පොකුරු teledramas
    Dinakshie - එක වහලක් යට series, ඇගේ කතාව programme
    Sheshadri​​e - මල කඩ කඩ music video
    Krishan - Music
    මේ දවස්වල ඔයාගෙ family එකේ අය මරු දේවල් ටිකක් තමයි අපිට ගෙනල්ලා දීලා තියෙන්නෙ. ඔයාලා හරි ටැලන්ටඩ්. මම ආසම පවුලක්. හැමදාම ආදරෙයි 💕💕

  • @inokadesilva792
    @inokadesilva792 ปีที่แล้ว +28

    කොච්චර නිහතමානීද අද ඉන්නෙ නිලියො ඔක්කොටම ඉස්සල්ල car ganna oya thama ත්‍රිවිල් වක යන්නෙ එකෙන් තෙරෙනවා කොච්චර සාදාරනවද මුදල් හොයන්නෙ කියල god bless you ,කවදවත් වරදින්නෙ නැහැ ❤️

  • @jayanichathurika4444
    @jayanichathurika4444 ปีที่แล้ว +58

    Shenny is Kaizer's gf ❤ දවසෙම මහන්සි වෙලා ඉදලා අවසානේ දිනේෂ් ගෙ show එකත් බලන්න ගියා... 😍😍😍

  • @IshaniManodya9912
    @IshaniManodya9912 ปีที่แล้ว +92

    ශනු ගොඩාක් ෆන්ක්ශන් වලට ඒම කොන්ඩේ දෙකට බෙදලා තදට පීරනවා. එහෙම ලස්සනයි එයාට. එවුනාට හැමදාම එකම විදිහට වඩා එයාගේ කොන්ඩේ රිලැක්ස් විදිහට තියෙද්දි හරි කියුට් එයා. ආදරණිය ප්‍රාර්ථනා එකේ එහෙම හරි ලස්සනයි එයා. කොන්ඩේ වෙනස්.

  • @lovinghearts8312
    @lovinghearts8312 ปีที่แล้ว +19

    ලස්සනට present කරනවා,ලොකු අක්කයී ,ශැඩෝ අක්කයී ශනූ ඔයායි ,hrima unique ,wenasak krann content ake ,thwa godk audience aka hadenwa oyalata ,superb ,have fun
    And budu saranai jesu pihitai ❤🎉

  • @chethanakawmini8096
    @chethanakawmini8096 ปีที่แล้ว +20

    අක්කිගෙ විඩියෝ එකක් බලන්න මාර විදියට පෙරුම්පුරන්නෙ මං පිස්සුවෙන් වගෙ බලන්නෙ ගොඩාක් ආදරෙයි ඔයාට ❤️❤️❤️😘

  • @mmvgayathri962
    @mmvgayathri962 ปีที่แล้ว +86

    වෙලාව ගියා දැනුනෙත් නැ. ෂෝයි ශනු මේ vlog එක හරිම ආසාවෙන් බැලුවේ.
    සදනී දැන් හැමෝටම වැඩිය හොදින් chopsticks use කරනවා හරිම සතුටුයි. සදනීයි මනිෂායි දැක්කම හිතුනා. අදත් හිනා වෙන්න පුළුවන් කියලා.
    ශනු මේ වගේ vlog ලස්සනයි. හැමදාමත් ආදරෙයි ♥️♥️♥️

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama ปีที่แล้ว +12

    ආසාවෙන් vlog එක බැලුව ❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤

  • @shrek_9992
    @shrek_9992 ปีที่แล้ว +32

    Please do a vlog on your spiritual routine Shanuu ❤️ Keep shining...✨️

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 ปีที่แล้ว +35

    Time set උනා ගමන් බලන්න අනේ. අනේ ෂෝයි අනේ අද. Kaiser ගේ girl නේද😊 එයත් ෂෝයි ඔක්කොම ෂෝයි. දවසම ෂෝයි ❤❤❤

  • @Sadasavi1995
    @Sadasavi1995 ปีที่แล้ว +52

    අනේ ඉක්මනට දාන්න කෝ ආසාවෙන් බලන් ඉන්නෙ මං❤

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว +9

    ලස්සනම ලස්සන vlog එකක් ශනූ අක්කෙ ....මුලින්ම ඔයා දිග content එකක් කිව්වට මේක ඉවර වෙනවා දැනුනෙ වත් නෑ 😮... perfect vlog

  • @GanashaSadamali-zf9vg
    @GanashaSadamali-zf9vg ปีที่แล้ว +15

    ඉක්මනින් vlog එක ඕනි akkiyoo dan sanipada 👍❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +8

    ආසාවෙන් vlogs එක බැලුවා .ඉක්මනට අනිත් vlogs එකත් ඕනේ

  • @Hazee879
    @Hazee879 ปีที่แล้ว +106

    අනේ අක්කි දිගටම මේ වගේ vlogs දාන එක නවත්තන්න එපා..... ඔයා දාන ඕනම vlog එකක් හරි ආසාවෙන් බලනවා ඕනම vlog එකකින් ගන්න positive දෙයක් තියෙනවා.......😌❤️
    ඔයා කිව්ව හරි දැන් හැමෝම මේ වගේ vlogs දානවා.......ඔයාගේ වගේ ආසාවෙන් බලන්න හිතෙන්නේ නෑ කාගෙවත්.....🥺❤️
    copies cannot be matched😌❤️

    • @Devmethu
      @Devmethu ปีที่แล้ว +4

      එකනම් ඇත්ත 🥺❤

    • @Hazee879
      @Hazee879 ปีที่แล้ว +3

      @@Devmethu ඔව් 😍❤️

    • @sachinimaheshika0712
      @sachinimaheshika0712 ปีที่แล้ว +2

      Ow akki kauru vlog dammth oyge wage balanne na,math asawen blnn oyg ew withri ❤❤

    • @Hazee879
      @Hazee879 ปีที่แล้ว +2

      @@sachinimaheshika0712 ඔව් 😍❤️

    • @demikaidusara6071
      @demikaidusara6071 6 หลายเดือนก่อน

      Ow akki ❤❤

  • @shaanu3434
    @shaanu3434 ปีที่แล้ว +12

    අනේ ඉක්කන් අක්කේ ...... ආසාවෙන් බලන් ඉන්නේ video එක දානකම්♥️😍

  • @neronero4412
    @neronero4412 ปีที่แล้ว +27

    ඉක්මනින් sanipa වෙන්න jesu පිහිටයි ❤❤

  • @hashi1305
    @hashi1305 ปีที่แล้ว +51

    අම්මෝ මේ ව්ලොග් එක බලන් ඉදපු කල් ☹️🥺♥️
    අක්ශි අක්කි දුකෙන් ඉන්නේ එයාගේ Bf රට ගිය නිසා නේහ් 🥺♥️
    ශෙනි අක්කිගේ කයිසර් කයිස් 😁💐💐
    Primere එකේ බලන නිසා විනාඩි ගාන දන්නේ නෑනේ 😁😌💐♥️
    අනේ අක්කිට ඉක්මනටම කන්න පුලුවන් වෙන්න සනීප වෙලා 🥺♥️🌈️
    ශනූ අක්කිගේ දින්නා අයියා 😁💐
    අන්තිමට ගිහින් තීන්නේ දින්නා අයියාව බලන්නනේ 🥺♥️💐

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +19

    ආසාවෙන් බැලුවා අනේ 😍😍♥️ ශනූ ගොඩාක් ලස්සනයි 😘♥️♥️

  • @nirushikalakmali9252
    @nirushikalakmali9252 ปีที่แล้ว +19

    Shanu akkige Q&A vlog ekk blanna ආස aya koo🤗

  • @sonalikaushalya5327
    @sonalikaushalya5327 ปีที่แล้ว +10

    මටත් ඉන්නවා එහෙම යාළුවො 😂තැනකට් ගියාම ඉතින් වට පිටේ ඉන්න අය දෙතුන් පාරක්ම බලනවා සද්දෙට... ඒත් ඒක හරිම ෆනී 😅😅 lv u Shanuu ❤❤ මං මාරමා ආසයි ඔයා ජීවත් වෙන විදියට 😍😍 Some times I follow you much ❤❤

  • @amalilakshani950
    @amalilakshani950 ปีที่แล้ว +3

    Shanu akki oya use karana moisturizing cream ekei sun crean eke brand eka kiyannako.oya use karana products wala video ekak dennko.

  • @dinithinawodya3447
    @dinithinawodya3447 ปีที่แล้ว +8

    ඔක්කොමත් හරි..අන්තිමට අපිට ශනු දුන්නු suprice එක...dinesh ayya❤️......confused unga bunga😍😘...

  • @Malshi545
    @Malshi545 ปีที่แล้ว +66

    බලන් ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නෙ වත් නෑ. ඒ තරමට ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ❤

    • @user-bv3kd8qo7c
      @user-bv3kd8qo7c ปีที่แล้ว +5

      Beheth ganna wahaama lamaya.. 😮

    • @Malshi545
      @Malshi545 ปีที่แล้ว +1

      @@user-bv3kd8qo7c 😀😀

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s ปีที่แล้ว +7

    Ammo niyamai shanu...sandali Manisha Piyath මරු යාලුවො ටික ..ජයවේවා nqngi හොඳටම සතුටු වුණා ❤❤😂

  • @sajiniwasana7869
    @sajiniwasana7869 ปีที่แล้ว +2

    Aneeeee godaaariyak thank you vlog ekak dammata… mn pissuwen balan inne vlog ekak enkal… harima lssnai… godaaaak asai Akki oyge videos blann ❤😍

  • @chathumininonis3007
    @chathumininonis3007 ปีที่แล้ว +4

    Me vlog eka harima interesting 😍😍 vlog eka evarai kiyala danunevath na 💗💗 akki harima cute ane voice ekath cute 💞💞 akki oya multi talanted girl kenek ❤❤ godariyak adarei mage akke 💖💖💕💕😘😘

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +15

    එක්කෙනෙක් දිනේෂ් මල්ලී අනිත් කෙනා කයිසර් 😁😁😁😘😘😘😘 අනේ ඔයාට ආදරෙයි නන්ගී ඔයාගෙන ඉගෙන් ගන්න දේවල් ගොඩක් තියනවා.ආදරෙයි ඔයාලට අපේ සාරන්ග අයියා අක්කා නන්නා ඔක්කෝටම මාරම ආදරෙයි.😘😘😘😘😘❤❤❤❤❤

  • @hasinijayasuriya6252
    @hasinijayasuriya6252 ปีที่แล้ว +18

    Hi akki... අනේ chia seed pudding එක ඔයා හදන විදිහ ඊලග vlog එකෙන් අනිවාර්යයෙන් ගේන්න... 🥹

  • @deshanid1987
    @deshanid1987 ปีที่แล้ว +20

    Full vlog එකම බලලා, මම නම් ගොඩක්ම කැමති උනේ last. Becoz එකම vlog එකේ Two favorites ❤❤. Shanu ඔච්චර හිතුවේ යනවද නැද්ද කියලා Dineshගේ concert එක බලන්න යන්නද? Anyway God bless both of you. 😘😘😘😘😘

  • @Hazee879
    @Hazee879 ปีที่แล้ว +9

    ඔයාගේ යාලුවා ශෙනී බනී එයා හරිම ශෝයි....එයා එදා vlog එකෙත් හිටියනේ.... එයා funny cute girl කෙනෙක්.... මම ඒ අක්කිට ආසයි🥺❤️😍

  • @SanduniMelissa
    @SanduniMelissa ปีที่แล้ว +19

    වෙලාව යනවා දැනෙන්නෙ නෑ Vlogs බලද්දී ශනූ...පැයගානක් උනත් බලන් ඉන්න පුලුවන් ❤️❤️❤️❤️

  • @shehara9747
    @shehara9747 ปีที่แล้ว +27

    I'm a med student akki,these days I'm having exams and this gives me a great relief to my mind,. watching this is so relaxing 😌

  • @kawishkaherath5408
    @kawishkaherath5408 ปีที่แล้ว +1

    Hi akkiyoo !!! Adath video ek baluwa akkiyo adath harima shok love you❤❤❤ ayeth ikmanin video ekak genna akki

  • @anupamajayadevi5201
    @anupamajayadevi5201 ปีที่แล้ว +5

    ශනූ අක්කි මං ආසම චරිතයක්❤️😍🥺 එයා කොච්චර කාර්යබහුල උනත් හැම වෙලාවෙම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න උත්සහ කරන කෙනෙක්😚❤️ මං ප්‍රාර්ථනා කරනවා ශනූ අක්කිගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌈️❤️😍😊

  • @dilki903
    @dilki903 ปีที่แล้ว +80

    කට්ටියම lifestyle vlogs කළාට මමනම් ආසම අක්කිගෙ vlogs බලන්න. මොනා කලත් ඔයාගෙ vlogs නවත්තන්න එපා....🥺🥺🥺❤️❤️❤️

  • @dineshamalkanthi5349
    @dineshamalkanthi5349 ปีที่แล้ว +9

    Udema me youtube ekta awhma thiyenne oyge vlog ekai dinna aiyge song ekai dekama eka laga..❤️😍

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 ปีที่แล้ว +37

    Shanudrie ගෙ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා❤... මොකද සමහරුන්ගේ වගේ බොරුව නෑනෙ... සමහර අයගේ Vlog කියල තියෙන්නෙ teledrama 😂 ....
    Vlog නම් ඉතින් shanudrie තමයී ❤❤❤❤
    (D&S,Sheshadri ගේ ඒවාත් ලස්සනයි)
    #shanudrie

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว

      සංගීත් දිනිති😂😂😂

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 ปีที่แล้ว

      @@sanju4866 එයාලානං film හදන්නේ 🤮

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว

      @@sanju4866 🤮🤮🤮

  • @udari1212
    @udari1212 ปีที่แล้ว +4

    Can't waittttt😩❤️

  • @ladeeGangamini
    @ladeeGangamini ปีที่แล้ว +271

    මේක හරියනන් වැඩක් නෙමේ ගිය සතියෙත් 11 ට දපු vlog එකට මෙහෙම් උනා ඉලග සතියෙ එකලහට දාන්න එපා ශනූ... 11බූත දෝස 😂 ❤❤❤ waiting 🎉

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +22

    අනේ ව්ලොග් එක ඇවිත් ඊයේ ඉදලා බලන් හිටියේ .අක්කි දිනා අක්කි ,ශැඩෝ අක්කි ,සාරංග අයියා ,ක්‍රිෂා අයියා ,නන්නා මැණික චුංගි මැණික දින්නා අයියා .වීඩියෝ එකකින් අරන් එන්නකො ඔක්කොම එකට ඉන්න ❤❤❤❤❤❤❤

  • @AbhiruKulathunga
    @AbhiruKulathunga ปีที่แล้ว +5

    Hamadama oya video ekak danakan balan inne akke... mama kamathima actress oyai shanu... ☺️♥️

  • @chathumini367
    @chathumini367 ปีที่แล้ว +5

    අක්කි ඔයා දාන ඔනම Vlog එකක් බලනවා ගොඩක් අසාවෙන් බලන්නෙ අන්තිම ටික නම් හිනාවෙවි බැලුවෙ🥰💛😚

  • @pramodiimasha6015
    @pramodiimasha6015 ปีที่แล้ว +11

    විනාඩි 40 ත් මදි වගේ අක්කි පැය දෙකක විතර vlog එකක් ගෙන්න්කෝ 🥺🥰🥰🥰

  • @hansithilini9672
    @hansithilini9672 ปีที่แล้ว +3

    අක්කොයො පොඩි දෙයක් කියන්නද ඇදුම් ගේනියනවම් එ බෑග් එකට තා දෙවල් දනවම් විශේශේන් වතුර මේකප් වගේ දෙවල් දනවම් ඇදුම් නිකන්ම දන්න නැතුව තා බෑග් එකක දලා දන්න.

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +4

    Need videos where you go around & where you eat...
    Thats so interesting than others boaring
    Vlogs...
    Couldn't hear where you went have fried rice in this video...
    This kind of videos
    Its amazing...
    you are the best..
    ❤🧡💛💙💚❤

  • @subodaniys3088
    @subodaniys3088 ปีที่แล้ว +14

    ඉක්මනට 1M sub ගහමු ❤️

  • @vishmiwickramasinghe6182
    @vishmiwickramasinghe6182 ปีที่แล้ว +16

    Fav කයිසර්ගෙ gf නේද ශෙනි බනී .එයා හරි අහිංසකයි වගේ.ස්වීට් .❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +13

    පියත් අයියා ශෝක් අනේ❤❤❤❤❤❤

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha ปีที่แล้ว

    Hi shanu.
    Ada vloge ekath hari shoooi ❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන .ආදරෙයි ❤️

  • @DinushikaSandamali-mh9vy
    @DinushikaSandamali-mh9vy ปีที่แล้ว +1

    Maru anee... oyge vlog blnna dan api abbahi wela... oyge friendslath maru.. fun, jolly every thing... wish krnwa oyge hema wadakatama... all the best.. aye video 1 k ikmaninma balaporoththu wnwa... time giya... nida ganna onee.. sanu..😍😍 g9t oytath..😘😘😘❤️❤️😍😍

  • @nawodyasewwandi287
    @nawodyasewwandi287 ปีที่แล้ว +14

    Normally i am not watching any vlogs. But I am watching your vlogs. Because there are things we can take to our lives as well. So your vlogs are worth to watch. Thank you for giving the best ❤

  • @dilesharanasgalle
    @dilesharanasgalle ปีที่แล้ว +4

    Finally 😍🤭 Shanuge vlog eka awaaa 🤭❤🌸

  • @piumiisurika2211
    @piumiisurika2211 ปีที่แล้ว +1

    Shanu oyage video balanakota marama sathutak atiwenne 🥰

  • @janargiweragoda
    @janargiweragoda ปีที่แล้ว +1

    Waiting ... shanu akki ane ikmnt dannko..😍😍

  • @narmadanadeeshani2558
    @narmadanadeeshani2558 ปีที่แล้ว +14

    Most wanted boys are Dinna & Kaiz 😍

  • @eshanihansika3221
    @eshanihansika3221 ปีที่แล้ว +4

    බලන එකම vlog එක මේක...
    එ තරංම ආසාවෙන් බලන්නේ 💓

  • @twinkygirl-ok2tq
    @twinkygirl-ok2tq ปีที่แล้ว +39

    ❤ශනු අක්කි එක්ක live එකක් ඕන කියන අය කෝ... 👍

  • @Amashaoshani1781
    @Amashaoshani1781 ปีที่แล้ว

    Video ekakk daanakamm balagena hitiyee ada niyamayi akki 😊❤

  • @Hazee879
    @Hazee879 ปีที่แล้ว +7

    Can't wait.....🥺❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +18

    නංගියා ඔයාගෙ vlog එකක් දානකමි බලාගෙන ඉන්නෙ
    මම ඩුබායි සිට ❤❤

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว +1

    ජිවිතේ හැමදේම සමබරව පවත්වාගෙන ලස්සනට ජිවත් වෙන කෙනෙක් ඔයා ශනු.❤️☘️good luck

  • @Hishani1985
    @Hishani1985 ปีที่แล้ว +9

    ආනේ ශෙනී හරිම කියුට් .. ❤

  • @renukajeewanthi4683
    @renukajeewanthi4683 ปีที่แล้ว +3

    Oyage manisha yaluwata nam mn wadiya kamathi ne, eya oyata awanka yaluwek nemei kiyala mata hithenne, parissamin inna❤

  • @stylish9759
    @stylish9759 ปีที่แล้ว +18

    Can't wait untill tomorrow ❤😢

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 ปีที่แล้ว +2

    Get well soon shanu...♥️ nice vedio ♥️

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 ปีที่แล้ว +3

    Looking really nice Shanu. I am a grandma. I love all your videos. Very soothing. God Bless you duwa.

  • @prashadivlog
    @prashadivlog ปีที่แล้ว +9

    අන්තිම ටික තමා හොදම❤❤

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +19

    Wow akki 😍❤️ අද vlog එක මාරම ලස්සනයි❤ girls night එක තමයි fun 🙉 Love you akki girl❤❤

  • @asankasudarshani2028
    @asankasudarshani2028 ปีที่แล้ว +1

    Adath vlog eka harima lassanai.welaawa yanawa theruneth na.💕💕

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @anjugamage8893
    @anjugamage8893 ปีที่แล้ว +3

    Oyage video ekan hamadama baln inne akkiyo ❤️

  • @shaniperera986
    @shaniperera986 ปีที่แล้ว +10

    දිනේෂ් අයියා කලු උනාට ලස්සනයි, ශනු නන්ගා ඔයා කොහොමත් ලස්සනයිනේ ❤

  • @user-ox8zn9py1o
    @user-ox8zn9py1o ปีที่แล้ว

    Lassanai shanu.awasaneta thama man asama.aye ikmanata video ekak one shanu....❤❤❤❤

  • @navi2513
    @navi2513 ปีที่แล้ว

    Anee oyage voice over eka harima shoi ane.Oya wageee akkek matath hitiyanm kiyala hithuna 🥺❤️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +3

    ගොඩාක් ආෂාවෙන් බැලුවේ අක්කි..
    ආදරේයි ❤️❤️❤️❤️

  • @maduwanthiherath1665
    @maduwanthiherath1665 ปีที่แล้ว +6

    පුංචි කාලෙ ඉදලම කැමතිම චරිතයක්.ආදරෙයි ශනූ ❤

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +2

    Patta asa character ekak❤
    Harima lassanai akki oya ❤

  • @alsmine2442
    @alsmine2442 ปีที่แล้ว +2

    Akki next oyge skin products gana onii plz get ready ekath දාන්න අක්කි ඔයා vlog දාද්දි

  • @user-zx6kx5ui6m
    @user-zx6kx5ui6m ปีที่แล้ว +4

    හරිම ලස්සන දවසක් 😍❤🌸

  • @m.d.bandara7290
    @m.d.bandara7290 ปีที่แล้ว +7

    Dont stop vlogging . Love ur vlogs as well

  • @user-ji6lj6qw9j
    @user-ji6lj6qw9j ปีที่แล้ว +1

    Get well soon beautiful god blessed u and family

  • @hkanil9702
    @hkanil9702 ปีที่แล้ว +4

    Baaa vlog one 😭😭
    Who knows me better with brother in law challenge ekak one🙈💘

  • @isankaperera8577
    @isankaperera8577 ปีที่แล้ว +3

    Nice vlog shanuuu...
    Kalin yluwata kiuwa boy awilla kaizer😊

  • @thiliniperera891
    @thiliniperera891 ปีที่แล้ว +10

    Your life style vlogs are unique from everyone else and you are a really good role model for young girls ❤❤❤.

  • @nadeeshadarshani3974
    @nadeeshadarshani3974 ปีที่แล้ว +2

    ane mata oya ekka katha karanna asayi shanu akki jesu pihitayi akki ❤❤❤❤❤❤❤

  • @udarikariyawasam1346
    @udarikariyawasam1346 ปีที่แล้ว +2

    Shanu me white kit ekata lassanai.meakp ekat cute.lassanai.ane shanu oya dinna ekka eliyata yaddi oya vage lassanata yannene.lassanata yannako.api asa ehema❤❤😊

  • @kavindya_7997
    @kavindya_7997 ปีที่แล้ว +3

    Last part ek maruu 😍❤️

  • @kavishanishamani5839
    @kavishanishamani5839 ปีที่แล้ว +344

    වීඩියෝ එක ඉක්මනට ඕනේ කියන අය මේ කොනට ❤😊

  • @FathimaRihana-xj5qu
    @FathimaRihana-xj5qu ปีที่แล้ว +2

    Harima lassanai shanu akke
    ❤❤❤❤❤❤❤❤❤❤
    Solo vlog ekak danna akkiyoo 😊 please please please pleas😢
    😍😍😍😍😍😍😍😍😍

  • @madhuranginadeesha7124
    @madhuranginadeesha7124 ปีที่แล้ว +2

    කම්මැලි nathuwa balanna puluwan Shanu oyage vlogs nam😌 Specially කන්න බොන්න යන ඒවා❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +11

    Thank you Shanu for your very Big entertainment day shared with us. Very proud of you.. Love you.. ❤

  • @Sadasavi1995
    @Sadasavi1995 ปีที่แล้ว +3

    ලස්සනයි මැනික ❤

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 ปีที่แล้ว

    ❤ඔයාගෙ වීඩියෝස් බලන්න හරිම ආසයි අනේ ❤️

  • @sachininimesha8437
    @sachininimesha8437 ปีที่แล้ว +2

    Shanu Oya Godaaaak lucky girl kenek
    Oyata wish karanawa hadawathinma♥️

  • @pamodifernando6441
    @pamodifernando6441 ปีที่แล้ว +6

    ශනු අක්කි ඉක්මනට ඕනේ ආසාවෙන් ඉන්නේ බලන්න මං.අක්කිට ආදරෙයි මම💕❤️😍

  • @tharakiperera-vy7uy
    @tharakiperera-vy7uy ปีที่แล้ว +4

    lassanata jiwithe enjoy krnwa🥰💖

  • @user-gy2ec6ut1e
    @user-gy2ec6ut1e ปีที่แล้ว +1

    Shanu oyage white colour crop shirt ganne kohenda???

  • @dilansa1234
    @dilansa1234 ปีที่แล้ว +1

    Aneee shoi akkiyoo ❤❤❤oya harima cute 😍