එකම දරුවා වුණ මම මහණවුණා|තාත්තා අකාලයෙ මියගියා|දුප්පත් අම්මා බලාගන්න ඕනි හින්දයි මං මේ තීරණේ ගන්නෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මහබුලංකුලමේ ගුණරතන පොඩි හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් ස්ථානයක් පරිත්‍යාග කිරීමට හැකියාව ඇති දානපතියෙක් සිටීනම්
    075 78 99 770 හෝ 077 811 96 76 අංකයට අමතන්න. ස්තුතියි..
    #srilanka#

ความคิดเห็น • 395

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 ปีที่แล้ว +39

    මෙවැනි පුතෙක් ලද මෑණියන් මොනතරම් පින්වන්ත ද. ඒ වගේම පින්වන්ත බුදු පුතෙක්. උතුම් බුද්ධානුභාවයෙන් බුදුගුණ සත්තයි හිතන සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා

  • @paytmansaeed410
    @paytmansaeed410 ปีที่แล้ว +38

    බුදු බණ සත්තයි සත්තයි සත්තයි ඒ සත්ව බලෙන් ඔබ වහනසේට මැනියන් බලාගෙන්න රැවන්වැලි මහසැරජානන්ගෙ පිහිට ජයසිරි මහසමිදු ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🤲

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 ปีที่แล้ว

      Theruwan saranai ape hamudruwanata, obawahansege maniyanta th..🙏🏻🙏🏻🙏🏻

  • @isharaherath5884
    @isharaherath5884 ปีที่แล้ว +53

    අපේ හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනය ඉක්මනින් ඉෂ්ට වේවා අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 ปีที่แล้ว +59

    පපුව හිරවෙන්න තරමිි දුකක් දැනුනා පින් ඇත්තෙකුට නෙත ගැටෙිිවා තෙරැවන් සරනයි

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 ปีที่แล้ว +28

    අනේ අපේ හාමුදුරුවනේ මේ ලෝකෙම ඉතාමත්ම ලස්සන කට හඬකින් මේ ලෝකයම බුදුගුණයෙන් නිවපු වහන්සේට එහෙ වගේම රත්තරන් මව්තුමියට කෘතගුණ දක්වන්න ට මේ ලෝකයේ පහල වෙච්ච පින්වත් දානපතියෙක් හමුවේවි අනිවාර්යෙන් ඔබ වහන්සේට ඉතාමත්ම ලඟදි ලස්සන නිවසක් සාදා නිමකර ජා කරාවි

  • @noonmoon7831
    @noonmoon7831 ปีที่แล้ว +52

    තෙරුවන් සරණයි !,පින්වත් ස්වාමීන් වහන්සේටත්,මෑණියන්ටත් ,පින්වත් හරෙන්ද්‍ර මැතිතුමා ටත්...උතුම් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් සියලුම පැතුම් එලෙසින්ම ඉටු වේවා !.🙏🙏🙏

  • @nimaljayasinghe4286
    @nimaljayasinghe4286 ปีที่แล้ว +48

    බොහොම උතුම් සත්කාර්‍යයක්, මේ ස්වාමීන් වහන්සේ සිද්ධ කරන්නෙ . සාධු!!!

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 ปีที่แล้ว +36

    හරේන්ද්‍ර මහත්තයා ට පුලුවන් වෙයි කොළඹ ඉන්න සල්ලිකාර හිමි නමකගෙන් මේ ස්වාමීන් වහන්සේ ට නවාතැනක් හෝ පන්සලක් හොයා දෙන්න් ඒක ලොකු පිණක්. හරිනම් මෙවන් ප්‍රශ්න විසදන්න ඕනි බුද්ධ සාසන අමාත්‍ය හෝ මහා නායක හිමිවරුන් .
    එයාලව අවදි කරන්න බැහැ නෙ අවාසනාවකට . මෙවන් සාසන හිතකාමී හිමිවරුන් අපි ආරක්ෂා කර ගතයුතුයි. මට පුලුවන් මුදලින් ආධාරයක් කරන්න.
    ඒ අම්මාට පුලුවන් උනා නම් කොහේ හෝ තැනක නතර වෙලා මේ පින්වත් හාමුදුරුවන්ව නිදහස් කරන්න .උන් වහන්සේ ගේ ධර්ම මාර්ගයේ යන්න. ඒක තමයි ලොකුම පුන්‍යකර්මය. නමුත් ඒ මෑණියන් ට තාම පුතා අතහැර ගන්න බැරි වෙලා.
    ඔබ වහන්සේ ගේ පැතුම් ඉටුවේවා උතුම් තෙරුවන් බෙලෙන්. මේ හිමියන්ට උපකාර කරන අපේ හාමුදුරුවන් කවුද කියල අපි බලන් ඉමු.

  • @KarmaTelevision113
    @KarmaTelevision113 ปีที่แล้ว +66

    අපි එකට ඉගෙන ගත්තේ , අපි 2001 වසරේ ඉදලා ඉගෙන ගත්තා හරිම දක්ෂ පොඩි හාමුදුරුවෝ.....මට පූජා කල ඉඩමක් තියෙනවා හලාවත කැමතිනම් වඩින්න අම්මා එක්ක මම භුමියේ කුටියක් හදලා දෙන්නම් .නමුත් මගේ විශ්වාසය පොඩි හාමුදුරුවෝ කාර්‍යබහුල නිසා කොළඹ ආසන්නයේ ඉඩමක් උනොත් ඉතා වටිනවා.කැමති දෙයක් දන්වන්න

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +25

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වු නිර්වානයම අත්වේවා !!!🙏🙏🙏 අහිංසක අම්මාට පින්හිතක් තියෙන උතුම් කෙනෙකුගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝනේ !!! 🙏🙏🙏

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +25

    ඔබ වහන්සේ පොඩි කාලේ වැඩ හිටියේ අපේ ගමෙි පන්සලේ .අද වැඩ ඉන්න තැන ගැන හරිම සතුටුයි .තෙරැවන්සරණයි සරණයි ඔබ වහන්සේට .දෙමාපියන් ගේ වටිනා කම දන්නා බුදු පුතෙක් .

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 ปีที่แล้ว +14

    අනේ අපේ මේ පින්වත් ස්වාමින්වහන්සගෙ බලපොරොත්තුව ඉක්මනින්ම ඉටු කර ගන්න ලබී .මේ මව්තුමියටත් දීර්ගයූස ලබේවා පතමි .

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +19

    අම්මාට සහ ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඉක්මනින් අම්මාට inna tanak ලැබේවා 🙏🙏🙏

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว +11

    උතුම්සද්ධර්මයේ ආනුභාවයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට ඉන්න තැනක් ලබාදීමට පිංවතෙකුමේ වැඩ සටහන දකීවා හරීන්දරටත් ස්වාමීන් වහන්සේටත් දයාබර මවටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜

  • @nuwangurusinghe300
    @nuwangurusinghe300 ปีที่แล้ว +30

    හිස නමා වදින්න හිතෙන හාමුදුරුවෝ නමක්....💐💐💐

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ th අම්මා ගේත් අරමුණ ඉතා ඉක්මනින් ඉටු වේවා 🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +17

    අනේ....තෙරුවන් සරණින් ස්වාමීන් වහන්සේගේත්, මෑණියන්ගේත් පැතුම් ඉටුවේවා ! 💐🙏💐

  • @gunasekara3559
    @gunasekara3559 ปีที่แล้ว +13

    ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා 🙏🏼 සම්මා සම්බුදු සරණයි..

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +6

    මේ අමිමට නිවසක් ඉක්මනට ලැබේවා පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +15

    අපේ පින්වත් සුවාමීන්වහන්සේගේ සියලුම පාර්ථනා ඉටුවේවා.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว +13

    බුදු පුතෙක් මෙලොව ට.බිහි කල.අම්මා ට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt ปีที่แล้ว +15

    බුදුමග යන ආදරනීය පුතෙක් ඔබ වහන්සේගේ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා මෑනියන්ට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +27

    ඔබ වහන්සේගේ ඒ උතුම් පැතුම ඉක්මනටම ඉෂ්ට වේවා පිංවතෙක් දැකලා අම්මට ඉන්න තැනක් හදලා දෙන්න ශ්‍රද්ධාව පහල වේවා ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ අම්මටත් දළදා වහන්සේගේ හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා දෙදෙනාටම නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා සරණයි සාදු සාදු

  • @pradeepkumara5614
    @pradeepkumara5614 ปีที่แล้ว +15

    අපේ හාමුදුරුවන් වහන්සේට වගේම උන්වහන්සේගේ මවු තුමියට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +23

    ගෞරවනීය ස්වාමීන්වහන්සේගෙත්, දයාබර මෑණියන්ගෙත් පැතුම ඉක්මනින්ම ඉටු වේවා ! තෙරුවණ් සරණයි !🙏

    • @nilanthinanayakkara7842
      @nilanthinanayakkara7842 ปีที่แล้ว +2

      Theruwan sarani ape hamuduruwane siyalu balaporothu esta wewa .Maniyantath Theruwan sarani🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +23

    ඔබවහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙිවා අහන්න ආසයි මෙවන් දරුවෙක් ලැබිමම පිනක්

  • @roslinpieris6389
    @roslinpieris6389 ปีที่แล้ว +9

    තේරැවන් .සරනයි .අපේ සුවාම්න්
    වහන්සේට .නිදුක් නිරෝගිමත් දිර්ගආයු.
    ලැබේවා .සාදු .සාදු .සාදු .🌻🙏🌻🙏🌻🙏🌻🌻

  • @malisaumya2396
    @malisaumya2396 ปีที่แล้ว +27

    ඇත්තටම පපුව පැලෙන්න වගේ දනවා,ඒ තරම්ම වාසනා වන්ත මේ වගේ දරුවෙක් ලබන්න මේ අම්මා මොනතරම් වාසනාවන්තද ?❤
    ඔබ වහන්සේගේ සියලූම බලාපොරොත්තු ඉස්ට වේවා ,බුදුසරනයි 🙏🙏🙏

  • @pathmasiribalasuriya1149
    @pathmasiribalasuriya1149 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝ ට මෙ වගේ ලස්සන වැඩ සටහන් අපිට දෙන ඔබට පින්

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ ඉක්මනින්ම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා. මම දන්නවා අපේ හාමුදුරුවනේ මුළු ජීවිත කතාවම. අම්මාගෙ ආදරෙ මගෙ ඇස් වලින් දැකලා තියෙනවා. කියපු වචනයක් වචනයක් ගානේම ඇත්ත. ඒ බැදීම හරිම ශක්තිමත් . අපේ හාමුදුරුවනේ හැමදාමත් හිතේ තියෙන්නේම අම්මට සලකන විදියමයි. ඉක්මනින්ම හැමදේම හොදින් වෙයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @aa-ef9go
    @aa-ef9go ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
    අම්මාට දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️😪

  • @GeethaGeetha-he4tn
    @GeethaGeetha-he4tn ปีที่แล้ว +4

    අපේ පින්වත් ස්වාමින්වහන්සට තෙරැවණ සරණයි අමිමාටයි.🌼🙏🌼🙏🌼🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +14

    දෙමාපියන් දරුවන්ට බරක් නොවේවා ...දරුවන්ද දෙමාපියන්ට බරක් නොවේවා ...කාටවත් බරක්නොවී ජීවත්වීමට සියලුම සත්වයන්ට සිදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +4

    ඔබවහසේට ඉක්මනින්ම බලාපොරොත්තු ඉස්ටකරගන්න තෙරුවන් සරනය් පිහිට ලැබේවා අපේ පොඩි හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @renumadushika7102
    @renumadushika7102 ปีที่แล้ว +5

    ❤❤❤ පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @apka5644
    @apka5644 ปีที่แล้ว +5

    මෑණියන්ටත් අපේ හාමුදුරුවන් වහන්සේටත් දීර්ග ආයුෂ වැඩි වේවා සියක් ආයු ගෙන දේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏

  • @shiwadilhara5538
    @shiwadilhara5538 ปีที่แล้ว +2

    අම්මට නිරොගී සුවය ලැබේවා අපේ ස්වමින්වහන්සෙටත් නිරොගී සුවය ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @Linda-kx7sb
    @Linda-kx7sb ปีที่แล้ว +10

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏ඹබවහන්සේගේ මැණියන්ට නිදුක් නිරෝගී දිර්ගායුෂ පතමි 🙏🙏🙏හරේන්දු මහතාට බොහොමයක් පින් මෙවැනි ආදර්ශ මත්දෙයක් අප වෙත ගෙන ඒම ගැන 🙏🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස අම්මාටදීර්ඝායුලැබේවා.හරේන්ද්‍ර මහතාටත්.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjujaya2457
    @manjujaya2457 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ රාජාංගනයේ ප්‍රදේශයේ ඉඩමක් තියෙනව පින්වන්ත අම්මා සමග ඔබවහන්සේ වඩින්න.තෙරුවන් සරණයි 🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว +4

    පින්වත පොඩි හාමුදුරුවන්ට මෑණියන්ටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි දේ පිහිටයි ඔබවහන්සේගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු කර ගන්න සියලු දෙනාගේ සහයෝගය ලැබේවා සියලුම කරදර බාධා දුරු වේවා

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +8

    හරි අමාරැවෙන් බැලුවේ දැස කදුළින් පිරැණා 🙏🙏

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!! තෙරුවන් සරණයි ...!!! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මවත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!! තෙරුවන් සරණයි අම්මේ ...!!!

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේටත්,පින්වත් මෑණියන්ටත්,හරේන්ද්‍ර ඇතුළු සියලු දෙනාටමත්
    🙏🙏🙏

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +1

    ඒ කටහඩ හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 අපෙ හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව ඉක්මනට ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @sheelaherath4408
    @sheelaherath4408 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෑණියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 ปีที่แล้ว +7

    උන්වහන්සේ අම්මව මොන තරම් ඉවසගෙන කටයුතු කරනවද.අම්මගේ බැදීම වැඩියි තමයි ඒත් ඒක ඒ අම්මගේ එකම සතුට නිසා උන්වහන්සේ අසරණ වෙලා.හරිම දුකයි.ඔබවහන්සේ ගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවා !!!ඉක්මන් බවයක ඔබවහන්සේට ත් මවටත් උතුම් ධර්මාවබෝදය ලැබේවා 🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +1

    පින්වත් ස්මින්වහන්සේටත් ඔබ වහන්සේගේ මැනියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว +3

    බුදු සරණයි අපේ හාමුදුරුවන්ටත් මෑණියන්ටත් මේ වැඩ සටහන් ගෙන එන හරේන්ද්‍ර මහතාටත්.හරිම සංවේදී කතාවක් ...!!!

  • @indranirani2801
    @indranirani2801 ปีที่แล้ว +1

    බොහෝම පිං අපේ සුවාමින්වහන්සට තැනක් හොයාගන්න පුලුවන් වේවායි කියා පාර්ථනාකරනව 🙏🙏🙏!!

  • @DtvCeylon
    @DtvCeylon ปีที่แล้ว +5

    මේ වගේ අවශ්‍ය ම අයට උදව් කරන්න ඕනතරම් මිනිස්සු අපි අතර ඉන්නවා. ඒත් ලැබිය යුතු තැනට ලැබෙන්නෑ. ඒකයි ගැටලුව

  • @irudika9295
    @irudika9295 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සිතන පතන අයුරින් ම හැම දෙයක්ම ඉෂ්ට වේවා. අම්මටත්. ඔබ වහන්සේ ටත් තෙරුවන් සරණයි.

  • @ramyawathigamage7351
    @ramyawathigamage7351 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට සහ මෑණියන්ට බුදුසරණයි යහපත් දේ ඉටු වේවා 🙏🙏🙏

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේගේ යහපත් අරමුණ ඉශ්ට සිද්ධ වේවා!!!🙏🙏🙏

  • @rapnZel_92
    @rapnZel_92 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේටත්,මෑනියන්ටත්,හරේන්ද්‍ර මැතිතුමන්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ....🙏🙏ස්වාමින් වහන්සේ ගේ බලාපොරොත්තුව ඒ අකාරයෙන්ම ඉෂ්ට වේවා.තෙරුවන් සරණයි 🙏

  • @anuanu1691
    @anuanu1691 ปีที่แล้ว +3

    සමිමා සමිබුදු සරනින් බලාපොරොත්තුව සපල වෙවා අනිවාරයෙන්ම අමිමව තියාගන්න තැනක් ලැබෙවා

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට අම්මට ත් තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @wijayanthiwijayanthi4418
    @wijayanthiwijayanthi4418 ปีที่แล้ว +7

    පිනෙන් පිරුණු සිත් ඇති කෙනෙක් මේ හාමුදුරුවන්ට සහ අම්මට පිහිට වෙන්න උතුම් නිවන අවබෝධය පිණිසම

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.අම්මට බුදුසරණයි!!!

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි අම්මාට තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ උත්සාහය සාර්ථක වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +2

    අනේ ගොඩක් අපේ ස්වාමින්වහන්සේලා බොහොමයක් දුක්බර දිවියක් ගිහිකළ ගතකරලා තියෙන්නෙ.

  • @chandramaltee2406
    @chandramaltee2406 ปีที่แล้ว +2

    Sadu sadu sadu,harindra mahaththayage prarthanava e ayurinma ishta veva,theruvan saranai amme obathumiyatath,,

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේට සහ මැනීයන්ට ත් තෙරුවන්සරණයි

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉෂ්ට වේවා අම්මා ටන් නිදූක් නිරෝගි දිර්ඝ අයූෂ ලැබේවා🙏 තෙරැවත් සරණයි🙏🙏🙏❤️❤️❤️

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන් ගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉශ්ට වේවා කියා ප්‍රාර්ථනා කරනවා. හරීන්ද්‍ර මහත්තයා ඔයාටත් ගොඩාක් පිං. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @jayasiripurasanghananda1616
    @jayasiripurasanghananda1616 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන්ට මේ දැනෙන අසරණ කම මටත් ලගදිම දැනෙයි හාමුදුරුවනෙ.මොකද මටත් අම්මා අප්පච්චි විතරයි ඉන්නෙ

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි!!! පින්වත් ස්වමීන්වහන්සේටත, එම මෑණියන්ටත්. පරිත්‍යාගශීලී පින්වන්තයකුගේ ඇසට පෙනේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ සිතන ආකාරයෙන් සියළුම කරනා ඉෂ්ට වේවා උතුම් දළදා සමිදු පිහිටයි.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +14

    හැම භවයකම මට අම්මා වෙන්න ඔයා.කියමන ධර්මයට අනුකුල නොවන භව ගමනක් නොයායතු දහමක් බව මේවනවිට අවබෝධයක් ලබා ඇති කියා මා සිතනවා.අවසානය නිස්සත්තෝ නිජ්ජීවෝ සුංජෝ

    • @asokawijayaratne332
      @asokawijayaratne332 ปีที่แล้ว +4

      අඩුපාඩුවක් දැක්කේ ඒක විතරයි. මෙි මොහොතේ මගේ මෑණියන් රෝගාතුරව අවිස්සාවේල්ලේ ⁣රෝහලේ ප්‍රතිකාර ලබනව. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว

      🙏💐

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 ปีที่แล้ว +1

      @@asokawijayaratne332
      Maniyanva ikmanin suwapathwewa !!!
      THERUWAN SARANAI !!!

    • @kumanjanarukshan3977
      @kumanjanarukshan3977 ปีที่แล้ว

      Thu nodakin katha hithaak

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 ปีที่แล้ว +3

    Theruwan sarani deergayu වේවා අපේ haamudurwane සියලු පැතුම් ඉටු වේවා

  • @b.gjasinthabupathi6898
    @b.gjasinthabupathi6898 ปีที่แล้ว +11

    මගෙ අම්මා වගේ .. තාත්තත් නැතුව මගෙ අම්මා තාම මාව හදාගන්න දුක් විදිනවා 😔අම්මා මන් වෙනුවෙන් කරන දේවල් වලට මන් කොහොම නය ගෙවන්නෙ කොහොමද 😔 මගෙ අම්මා බුදු වෙන්න ඕන 🙏😔

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 ปีที่แล้ว +21

    දෑස කදුලින් පිරෙව්වා හරේන්ද්‍ර .....

  • @sriyakanthi1339
    @sriyakanthi1339 ปีที่แล้ว +1

    අම්මා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා සියලු ලෙඩ දුකක් කරදරයක් දුරු වේවා ape hamdeviyag පිහිටයි

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +1

    අපෙපෝඩිහමුදුරැවන්වහන්සෙට.දීර්ග අවීසලැබෙවා🙏🙏🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +2

    අඩන්න එපා අම්මේ. අම්මා මොන තරම් පින්වන්තද දරුවෙක් සසුනට පුජා කරනවා කියන්නෙ මොන තරම් පිනක්ද. අම්මා සතුටු වෙන්න අම්මේ ඔය වගේ පුතෙක් ලබන්න

  • @linobeddingsrilanka3930
    @linobeddingsrilanka3930 ปีที่แล้ว +2

    Puthe oya karana wada satahana harima sathutin hamadama balana amma kenek harima sathutui oyata digayusa pathanawa putha💐

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 ปีที่แล้ว

    පිංවන්ත සුවාමින් වහන්සේ කෙනෙක් මතුබවයෙදි බුදුවේවා එ්මහනදදම් පුරපු එ් ඉඩමක් හරි කුටියක් හරි තනලා දෙන්න කතා කරපු එ් සුවාමින් වහන්සේටත් මතුබවයෙද බුදුබවලැබේවා මෙහෙම පරිත්ත්‍යග්ග සිලි සුවාමින් වහන්සේලා අඩුයි හැදුවැඩු දෙමාපියන්ට බුදුබව ලැබේවා එ් අම්මටත් ඉඩමක් පුජාකරන්න කැමති වුන එ්සුවාමින් වහන්සේගේ දෙමාපියෝත් බුදුබව ලැබේවා මෙවෙනි සුවාමින් වහන්සේලාට උදව් කරන්න බුදුසරනයි අපේ සුවාමින් වහන්සේටත්මවටත්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    බුදු සරණයි උතුම් පින්වත් සුවාමින් වහන්සේට මවට දීර්ඝායුසම ලැබේවා
    හරේන්ද්‍ර ඔබටත් සැමටමත් සම්මාසම්බුදු සරණයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ආදරණීය මෑණියන්ට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +10

    තැනක් පන්සලක් ලැබේවා! 🙏🙏🙏ඇත්තටම අම්මලාටවත් රැකවරණය නැති කාලයක්. යමක් උනොත් ඊට පස්සේ වැඩක් නැහැ.

  • @isharalokugamage
    @isharalokugamage หลายเดือนก่อน

    මගේ යහලු හාමුදුරුවෝ නමක්... උන්වහන්සේටනම් අමතක ඇති... ඉස්සරම යහලුවෙක්

  • @gsumana3604
    @gsumana3604 ปีที่แล้ว +12

    අනේ මන්ද ඒ අම්ම අර සුවාමින් වහන්සේට කරදරයක් වෙනව කියලයි මට නම් හිතෙන්නේ ඒ සුවාමින් වහන්සේ මහනවුනේ දර්මය අවබෝධ කර ගන්න ඒත් අම්ම මගේ මගේ කිය කිය පස්සෙ යනව අම්මත් පිනක් දහමක් කරගන ට්කක් දුරින් හිටියනම් හොදයි තෙරුවන් සරනයි ඔබ වහන්සේටත් මෑණියන්ටත් !

    • @anomadilrukshi4146
      @anomadilrukshi4146 ปีที่แล้ว +3

      Ammala ehema thamai. Ammatath pilisaranak awassai. Ayata kiyanna kenek nathi nisa daruwa passen enawa athi. Unwahanse mahana unath unwahanseta jivithe dun amma kedinaka ho miyena thuru salakuwata unwahanseta pawak wenne naha

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 ปีที่แล้ว +4

      Ai.ban.uba.pawkara.kathaa.kiuyanne.

    • @nalinchandran8241
      @nalinchandran8241 ปีที่แล้ว

      Ai ban onm wnne amam kaynne amamatami oka amta uanda

    • @kalukumi2826
      @kalukumi2826 ปีที่แล้ว +1

      මේ අම්මා තාම ඔත්පල වෙලා නෑ. ස්වාමීන්වහන්සේට නිදහසේ නිවන් මග යන්න මව් තුමිය උදව් කල යුතුයි. ඇයට තම සහෝදරියකගේ නිවසක ජීවත් විය හැකියි. අක්කලා නංගිලාට එකට ජීවත් වෙන්න අපහසු නෑ. දරුවො ලොකු අම්මලාට පුංචි අම්මලාට ආදරෙයි. ඒ ගෙදරක උනත් ජීවත් වෙන්න පුලුවන්. තමුන්ගෙ වැඩපල කරගන්න බැරි කාලෙක ස්වාමීන්වහන්සේ ගේ පිහිට ලබාගන්න පුලුවන්. මව උනත් ආත්මාර්තකාමි වෙන්න හොද නෑ.

    • @anomadilrukshi4146
      @anomadilrukshi4146 ปีที่แล้ว

      @@kalukumi2826 eyata ehema kauruwath nathuwa athi .ekane unwahanseth kiyanne. Wadu ammata salakima unwahanseta niwan magata yamatath hethuwak wevi. Rate loke minissunta banadesana karanna kalin unwahanse darmika kenek viyayuthui kiyana de danna nisai unwahanse mauwenuwen kapakirim karanne, e Amma rahath wela nathi nisath e ammata sitina ekama daruwa unwahanse nisath unwahanseta Ammage duka kimata ammata aithiyak thiyanawa, ammata salakimatath unwahanseta yuthukamak aithiyak thiyenawa. Niwan dakinnath demaupiyanta salakima thulin labena pin menma demaupiyan Dena pin hethu wenawa.

  • @shamashama462
    @shamashama462 ปีที่แล้ว +3

    මට තව දෙයක් කියන්න ඔිනැ.මගේ අයියත් මහණ වුනා.මගේ අම්මා කවදාවත් පුතා කිවුවේ.නැ අපේ පොඩ් හාමුදුරැවෝ කියලයි කථා කලේ.ච්වරයක් දරාගත් ඔබ වහන්සේ පුතා කීම සුදුසු නැතිබවයි මගේ වැටහීම

    • @anuradhiliyanaarachchi1162
      @anuradhiliyanaarachchi1162 ปีที่แล้ว

      Amma nisa pau nea ammata salakana akath pau nea.pinwath ape hamuduruwannta theruwan saranaiiii🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว +1

    Pinwath swaminwahanseta mage namaskarayawewa pinwath meniyantath niduk .nirogi.bawa lebewa .sadu sadu sadu....

  • @remonaelders8997
    @remonaelders8997 ปีที่แล้ว +4

    Please be kind enough to help them,thanks so much for the great program,

  • @sumeedafernando7841
    @sumeedafernando7841 ปีที่แล้ว +2

    Ane ape hamuduruwane ammawa mata dennako.mama bala ganname.mama inne ja ela. Teruwane saranai....innakane mata puluwane bala ganna 🙏🙏🙏🙏

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 2 หลายเดือนก่อน

    Loketa aran yanna ape hamuruwane. Uba wahanse ge hada. Harima lassanai

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 7 วันที่ผ่านมา

    ඔබතුමිය ඉතාම පිංවන්ත මවක් දිර්ගායු වෙිවා

  • @aniljayasinghe4934
    @aniljayasinghe4934 ปีที่แล้ว

    ඔබවහන්සේටත් මෑනියන්ටත් තෙරුවන්සරනයි !ඔබවහන්සේගේ නිමල පැතුම ඉටුවේවා!

  • @kusumalatha6063
    @kusumalatha6063 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane api oba wahansege widiyo eka beluwa amma ape gedara nawaththannako monawa hari piliwalak kara ganna kal

  • @sinhalasindu9059
    @sinhalasindu9059 ปีที่แล้ว +3

    Theruwansaranai ape hamuduruwane...theruwansaranai maaniyani 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +1

    Sadu sadu sadu.oba wahanseta ammata samma sambudu saranai.demapiyan rakina uthum sith aththo suwapath wewa.karana kiyana hema yahapath dema Ithaca sarthaka less itu wewa.

  • @shanswali
    @shanswali ปีที่แล้ว +14

    දුටිමි තවත් බෝසත් පුතෙක්❤❤❤ 🙏🙏🙏

  • @chithranimangalika1170
    @chithranimangalika1170 6 หลายเดือนก่อน

    උතුම් සම්මා සම්බුදු සරනයි අපෙ හාමුදුරුවනේ අම්මාට නිරෝගී බාවය ලැබේවා තෙරුවන් සරණයි

  • @ashokapadmjni6115
    @ashokapadmjni6115 ปีที่แล้ว +1

    Pinwath swaminwahanseta nsmaskarayara wewa...maniyanta dirgasha labewa.

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 ปีที่แล้ว

    ඔබ වහන්සේට මෑණියන් සමග සිටින්නට සුදුසු ස්ථානයක් ලැබේවා. දෙවියන්ගේ පිහිට උපකාරය ලැබේවා. ..!!!

  • @cinemacocktail9435
    @cinemacocktail9435 ปีที่แล้ว +1

    මාවතවැව මල්විල පුරාණ රජමහා විහාරය !
    තාමත් අපේ පන්සල ❤️

  • @tharukajayalath8389
    @tharukajayalath8389 ปีที่แล้ว +3

    Api okomala ekathu wela me ammata inna thank hadanna ekathu wemu Malli thurunuwan saransyi

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 ปีที่แล้ว +1

    Obawahansege uthum prarthanava e aurinma ituwewa !!!
    Swam8nwahanselage VARADI PAMANAK SOYANA, pavkara minisunge netha gayewa.
    Obawahanseta me bawayedima,
    UTHUM NIRWANAYA LABEWA !!!

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว

    ඇති හැකි කෙනෙක් අපෙ හාමුදුරුවට පිහිට වෙලා පිනක් කරගන්න සිත් පහල වෙවා harindra මහතාටත් පවුලේ සාමාජිකයන් තෙරුවන් සරණයි