ගෑණු ළමයි මාව බලන්න බොරු ලෙඩ අරන් ක්ලින්ක් එනවා|ආච්චිලා මගෙන් බේත් ගන්න බයයි| කඩවසම් Doctorගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +850

    දෙන්නම ඉතින් ලස්සන සුපිරිම නළුවො දෙන්නෙක් තමයි ඉතින් හරේන්ද්‍ර ජයලාල් ඔබගේ වැඩ සටහන් බලන්න මම හරි කැමති කතා විලාශය සහා එය හසුරවනඑකත් ඉතාම ලස්සනයි ඔබ දෙපලටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @harshabandara9971
      @harshabandara9971 3 ปีที่แล้ว +3

      Doctor ❤️❤️❤️❤️

    • @jayathusrimal1952
      @jayathusrimal1952 3 ปีที่แล้ว +6

      යක්ක පුතෙක් තමා ..😂

    • @soni581
      @soni581 3 ปีที่แล้ว +1

      ලස්සන වැඩසටහන

    • @wakeelwakeel235
      @wakeelwakeel235 3 ปีที่แล้ว +6

      දකුණේ කොල්ලෝ ඔහොම තමයි ...වැඩ්ඩෝ ...

    • @sududhoni8763
      @sududhoni8763 3 ปีที่แล้ว +2

      @@wakeelwakeel235 අපිත් දකුනේ හරිද

  • @sujiya166
    @sujiya166 3 ปีที่แล้ว +690

    අපේ hospital එකේ ඉන්නෙ.හරිම හොද dr කේනේක්. කිසිම ලොකු සින් එකක් නැති කේනේක්.. ආඩම්බරයි නුවර විම ගැන..අදරෙයි දෙන්නටම ❤️🤙✌

    • @dammisamarasundara1816
      @dammisamarasundara1816 3 ปีที่แล้ว +10

      මේ වගේ දොස්තර මහත්තුරු විරලයි

  • @rashi1648
    @rashi1648 3 ปีที่แล้ว +273

    "තාම මන් ශිෂ්‍යයෙක්"ලස්සන වාක්‍යක්.කොච්චර වයසට ගියත් ඉගෙනගන්න දේවල් නැති වෙන් නෑ❤️

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +563

    Dr. කෙනෙක් විදියට හරිම නිහතමානී සන්සුන් විදියට කතා කරනවා... බුදුසරණයි 💕

    • @mihiritharaka9205
      @mihiritharaka9205 3 ปีที่แล้ว +5

      Anna eka tamai neda. .hari nihatanaiy.

    • @kostagamini3031
      @kostagamini3031 3 ปีที่แล้ว +3

      Lankawe godak ewun kathawen supiriyatama andanna puluwan

    • @kostagamini3031
      @kostagamini3031 3 ปีที่แล้ว +1

      @@mihiritharaka9205 nihathamanin kiyanne ashraya karalada kathawen kenekwa maninawa kiyanne hondama gonek kiyana ekai

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 3 ปีที่แล้ว +2

      කලාතුරකින් දකින වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වෛද්‍යවරයෙක්.

    • @kostagamini3031
      @kostagamini3031 3 ปีที่แล้ว +1

      @@LynxDemon-X hari dennam support eka habai me haeindrala wage gobiliyanwa dala nam program karanna epa

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +445

    පණ්ඩුල නේවේයි යකොඩො කණ්ඩුල වගේ.....🙏❤❤❤❤
    ජය වේවා ඩොක්ටර්

  • @isurusampath2481
    @isurusampath2481 3 ปีที่แล้ว +782

    Bodybuilder කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් අම්මාගෙ කීමට Doctor කෙනෙක් උනා කියන එක තමා හොඳටම තේරුණේ ❤️🤭

    • @chandraniruberu8624
      @chandraniruberu8624 3 ปีที่แล้ว +34

      හරේන්ද්‍ර හරි වැදගත් පිලිවෙලට ඉන්ටර්වීව් කරනවා...
      අර අහවල් එක්කෙනා වගේ කැඩිච්ච කඩිය වගේ කියවගෙන යන්නෙ නෑ.මං හරි ආසයි ඒ වැදගත්
      නිවුනු ඉවසිලිවන්ත බවට...

    • @Thiwafun
      @Thiwafun 3 ปีที่แล้ว +2

      ☝️

    • @nisansalaweerasinghe2537
      @nisansalaweerasinghe2537 3 ปีที่แล้ว +2

      🤣

    • @hirunirajapaksha3852
      @hirunirajapaksha3852 3 ปีที่แล้ว +1

      🤭✌

    • @imashi_6516
      @imashi_6516 3 ปีที่แล้ว +1

      සිරාවටම

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +227

    මේ තමයි නියම පිරිමි.
    මේ කොල්ලො රටට සම්පතක්.
    මොකද උගත් බුද්ධිමත් කඩවසම් වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කොල්ලො( නැත්නම් පිරිමි)

  • @thamaradamayanthi681
    @thamaradamayanthi681 3 ปีที่แล้ว +238

    ලංකාවේ කලු සිංහයෙක්.
    තෙරුවන්ගේ සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි සර්.

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +3

      මගේ රත්තරං යාලුවේ කොහොමද ඔබගේ සැප දුක් එහෙම මම ඔබට මගේ හද පතුලින්ම ආදරෙයි මගේ රත්තරනේ

  • @sikuruliya2056
    @sikuruliya2056 3 ปีที่แล้ว +369

    ඇත්තටම මට දවසක් ඩොක්ට හම්බ උනා.. ගම්පොල හොස්පිටල් එකේදි අපේ අම්මාගේ ලේ සම්බන්ද ප්‍රශ්නයක් වෙලා හිත රිදෙන්නේ නැතුව කතා කරලා සෑ හෙන්න උදව් කරා.. ඔබතුමාට තෙරුවන් සරණයි❤️❤️❤️

    • @kanishkadeshan4937
      @kanishkadeshan4937 3 ปีที่แล้ว

      Hi

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යහළුවනේ ඔබ සැමගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

    • @malithmendis10
      @malithmendis10 3 ปีที่แล้ว +1

      @@allaahthedivinetruthallaah19 apinam ubata adare naa

    • @user-mz1me1xr9z
      @user-mz1me1xr9z 3 ปีที่แล้ว

      @@malithmendis10 ,😂

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +1

      @@malithmendis10 kamak neha yaalu mama nam umbalata aadarei bokkenma

  • @dayanandajk8938
    @dayanandajk8938 3 ปีที่แล้ว +236

    අපේ රටේ රත්තරන් දරුවෝ. . . හරිම ලස්සනයි. ඒ වගේම වැදගත් දරුවෝ. . ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. නිදුක්ව, නිරෝගීව , යෙහෙන්, වැජඹෙන, සෞභාග්‍යමත් අනාගතයකට ආසිරි පතමි!

  • @chamaramadhushanka4220
    @chamaramadhushanka4220 3 ปีที่แล้ว +125

    Yes, ප්‍රතික්ෂේප වීම තමයි හොඳම motivation එක ❤️ ඔබට දෙපලටම ජය ✌

  • @umagiliyapremadasa6640
    @umagiliyapremadasa6640 3 ปีที่แล้ว +140

    බොරු මෙකප් නැති නිහතමානී දොස්තර මහත්තයෙක් .
    ලස්සනයි.දෙදෙනාටම ජයවෙවා

  • @nadunshashan7219
    @nadunshashan7219 3 ปีที่แล้ว +73

    ඩොක්ටර් කෙනෙක් වගේම දේශීය සටන් කලාවක් වන අංගම් පොර ශිල්පියෙක්.
    සතුටුයි අයියේ

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +484

    ප්රතික්ෂේප වීම තමයි හොදම motivation එක. කෙල්ලො ගියා කියලා ජීවිතයම වල පල්ලට යවන උන්ට හොදම ජීවමාන ආදර්ශමත් කතාව. Respect doctor pandula 👌😃

    • @nandikasiyambalanduwa2543
      @nandikasiyambalanduwa2543 3 ปีที่แล้ว +2

      මමත් ...

    • @චාමා-ද6ජ
      @චාමා-ද6ජ 3 ปีที่แล้ว +5

      @Oshan B කොලුකාරයෙක් හරි කෙලිකාරයෙක් හරි ඒ ඩොක්ටර් තමන්ට ඕන ගමන ගිහින් ඉවරයි. ඒ චරිතයෙන් ගන්න තියන දේ අරගෙන ගන්න ඕන නැති දේ බැහැර කරපං. අනුන්ට පද නාම දාන්න කලින් තමන්ට නමක් අරං එන්න උත්සාහ කරපං.. 😃

    • @dulshankaveesha9344
      @dulshankaveesha9344 7 หลายเดือนก่อน

      ඇත්ත 💯😈👌👍🤟💪

  • @roshanbandara3177
    @roshanbandara3177 2 ปีที่แล้ว +85

    1999 දී අවුරුදු 18 කොල්ලෙක් ඒ කියන්නෙ අවුරුදු 23 කලින්. දැන් අඩුම අවුරුදු 41 වෙනවා ඒත් 25 කොල්ලෙක් වගේ ඉන්නෙ Exercises කරන නිසා. හැමොටම exercise වල වැදගත්කම මේකෙන්ම පේනවා

    • @yohanrodrigo3565
      @yohanrodrigo3565 9 หลายเดือนก่อน +4

      අනිවා මචන්

  • @sasangikawindya703
    @sasangikawindya703 3 ปีที่แล้ว +123

    හරේන්ද්‍ර කරන interwie බලනවා....අනවශ්‍ය ප්‍රශ්න අහන්නෑ....අනෙත් කෙනාට කතාකරන්න දෙනවා....හරිම වැදගත් ...

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +30

    සිංහල ජාතියට ම උපන් කළු සිංහලයෙක්.දුටුව පමණින් වෙදදුරෙක් කියලනම් මොහොතකටවත් නොසිතුනි.නිහතමානී චරිතයක්.මෙවන් දක්ෂතා හිමි නිහතමානී දොස්තරවරුන් සිටීමත් සතුටක්.ඒ වගේම හරේන්ද්‍ර නුබේ කතා විලාශය කවදත් සොදුරුයි.දෙදෙනාටම ජයෙන් ජයම වේවා!තෙරුවන් සරණයි.

  • @y.b.n.kumariyapa9319
    @y.b.n.kumariyapa9319 3 ปีที่แล้ว +145

    මෙවන් රත්තරන් පුතෙක් වැදු හැදු දෙමාපියන්ට පිං. දොස්තර මහත්තයෝ ඔබගේ ඉදිරි ගමනට සුභ පතනවා. හරේන්ද මහත්තයෝ . ඔබ තුමා කවු රු කොහොම කැපුවත්. මිනිසුන්ගේ හදවත් තුල ඉහලින්ම සිට් නවා. බුදුසරණයි

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +27

    අනේ ඇත්තටම අපේ රටට වාසනාවන් කිසිම අහංකාර ආඩම්බර නැති ලංක භූමියට බෙහෙවින් වටිනා කෙනෙක් සියලුම දෙවියන්ගෙ පිහිටයි ආරකෂවයි ඔබට

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +272

    පණ්ඩුල දොස්තර මහත්තයා.. මහා කළු සිහෙළයාණනි...ඔබට ජය..
    දෙපලටම තුනුරුවන්ගේ ආනුභාවයෙන් යහපතක්ම වේවා .

  • @musicupdates65
    @musicupdates65 3 ปีที่แล้ว +54

    රණවිරුවෙක් වෙන්න ගිය කෙනෙක් අවසානෙට මවගෙ කීමට ගරු කරලා ඩොක්ටර් කෙනෙක් වෙලා ඔබ ගැන හිතුවම හරිම ආඩම්බරයි

    • @kaushalyaliyanage6213
      @kaushalyaliyanage6213 3 ปีที่แล้ว +3

      ඔහු රණවිරුවා කියන භූමිකාවටත් ගරුකරලයි කතාකලේ.විශිෂ්ඨයි.ගොඩක් මිනිස්සු හිතන්නෙ රණවිරුවො කියන්නෙ අටපාස් අය කියලා.

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +80

    අද. . Handsome .. . නලුවෝ . දෙන්නෙක්ගේ.. ... කතාබහක්.. .. . හරිම ලස්සනයි

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 3 ปีที่แล้ว +17

    හරිම ලස්සන ජීවිතයක්.නියම සිංහලයෙක්.අතීතයේ අපේ රජ කාලයේ සිටි වීරයෙක් වගේම යි ඔබතුමා.ජයෙන් ජයම වේවා ජීවිතය හැමදාටමත් මේ වගේ ඉන්න ලැබේවා.බුදු සරණයි.

  • @sasinduruwanpathirana497
    @sasinduruwanpathirana497 3 ปีที่แล้ว +350

    ඉස්පිරිතාලෙ වලියක් ගියොත් බය නැතුව ඉන්න පුලුවන් කට්ටියට.😂😂✌️

    • @lakeeshanethmini4086
      @lakeeshanethmini4086 3 ปีที่แล้ว +4

      Ekenma ne😎😎😎

    • @sasinduruwanpathirana497
      @sasinduruwanpathirana497 3 ปีที่แล้ว +4

      ඔව් බං සිරාවට😂

    • @adikarikumara6901
      @adikarikumara6901 3 ปีที่แล้ว +1

      ගොන් කතා කියන්න එපා මං

    • @sheharapramudini1569
      @sheharapramudini1569 3 ปีที่แล้ว

      Hospotal wl wlai ynw. Smhr chandi enw bigen. අපේ අම්ම doctor kenek බයේ policiyt call කරනවා හැමෝම. Loku haiyk thama me වගේ dr. ලා ඉන්නං ek..

    • @niranathunga4484
      @niranathunga4484 3 ปีที่แล้ว

      Moda katha kiyanda epa modayo. Ubalage oluwata enne phath adhasmai.

  • @Anjana1762
    @Anjana1762 3 ปีที่แล้ว +55

    ගේන කන් බලන් හිටියේ thank you hareendra sr.සර් මේ වගේ A/L කරන ලමයිනත් හොද motivation එකක් වෙන්න A/L කාලේ කට්ට කාල ගොඩ ගිය චරිතෙකුත් ගේනවන්ම් හොදයි කියල් හිතෙනෝ😍😍💛

  • @samanbandarasaman1122
    @samanbandarasaman1122 3 ปีที่แล้ว +39

    පුහු මාන්නයෙන් ඉදිමිච්ච දොස්තරලා ඕන තරම් ඉන්න මේ රටේ පණ්ඩුල හොද ආදර්ශමත් මිනිහෙක් ..හරේන්ද්‍ර ඔබත් ආදර්ශමත් මිනිහෙක් ....ජයවේවා ...

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +172

    ඇත්තටම කඩවසම් ඩොක්ටර්. ඒ වගේමයි හරේන්ද්‍ර අයියත් 🙂😍 දෙන්නටම ජය! ❤තෙරුවණ් සරණයි !

  • @aminduumayanga2457
    @aminduumayanga2457 3 ปีที่แล้ว +85

    doctor දිගටම කියපු දේ කතාව පුරාවටම "decipline" "විනය"❤️🤙

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +28

    හරිම කඩවසම් ඩොක්ටර් කෙනෙක් නිහතමානී කම කතාවෙන් තේරෙනවා. බුදු සරණයි. ඔබට. හරේන්ද්‍ර ඔයත් හරිම ලස්සනයි. ඔයත් හරිම නිහතමානී කෙනෙක් ඔයාටත් බුදු සරණයි!!!ඔයාගේ වීඩියෝ පුලුවන් හැම වෙලාවකම බලනවා.

  • @Youthmoivation369
    @Youthmoivation369 3 ปีที่แล้ว +62

    සියලු ලෝකවාසී ජනතාවත් , සතා විව්පාවත් මේ ඇදවැටී ඇති වසංගත තත්වයෙන් ඉතා ඉක්මනින් මිදේවා... තෙරුවන් සරණයි 🙏♥️

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 3 ปีที่แล้ว +139

    Personality එක සහ උගත්කම අතින් ඩොක්ටර් බස්නායක අංක 1ක..❤

  • @upulsrilanka2203
    @upulsrilanka2203 3 ปีที่แล้ว +31

    ඩොකටර් පණ්ඩුල මට හමුවෙච්ච සුන්දරම මනුස්සයෙක්. පොලවෙ පය ගහල ඉන්න කෙනෙක්. නියම සිංහලයෙක්..

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +84

    ඇත්තටම හරි ආඩම්බරයක් හිතුනා අපේ රටේ මෙච්චර දක්ශ උගත් නිහතමානී කොල්ලො ඉන්නවා දැක්කාම හරේන්ද්‍රටත් කිසිම අඩු පාඩුවක් නම් පෙන්න නෑ බුදු සරණයි ❤️❤️❤️🌹🌹🌹💐💐💐

  • @mkheminda7537
    @mkheminda7537 3 ปีที่แล้ว +25

    හොඳට සිoහල කතා කරන එකම වටිනවා..❤️

  • @බණ්ඩා-ච5ජ
    @බණ්ඩා-ච5ජ 3 ปีที่แล้ว +77

    නියම Doctor කෙනෙක් ජය වේවා Doctor ජය වේවා හරීන්ද්‍ර 👌🙏🙏

  • @sachalaindunil4212
    @sachalaindunil4212 3 ปีที่แล้ว +100

    හරේන්ද්‍ර අයියේ... අපේ රජා එක්ක ඉන්න කලු මාමා එක්කත්.....වැඩසටනක් කරන්නකෝ......❤️🙏

  • @wasanasilva7770
    @wasanasilva7770 3 ปีที่แล้ว +57

    නියම පොයින්ට් එකක් ඩොක්ටර් කියල දුන්නා. සරල සහ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට...මෙච්චර කල් හිතන් හිටියේ වැරදි විදියට...ස්තූතියි ඩොක්ටර් කියලා දුන්නට.....

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว +15

    හැමදාමත් ඔබගේ වැඩසටහන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා හරේන්ද්‍ර ජයලාල් මහතාටත් පණ්ඩුල බස්නායක වෛද්‍යවරයාටත් සම්මා සම්බුදු සරණයි උතුම් දළදා සමිදු පිහිටයි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +166

    මේ දවස්වල නම් බොරු ලෙඩ හදාගන යන්න එපා ඔන්න ගැහැනු ළමයින්ට තමයි කියන්නේ ..😁😁👍👍

    • @kuuleezleez8069
      @kuuleezleez8069 3 ปีที่แล้ว +5

      ඔව් ඔව් ඔයාටත් එක්ක තමයි කිය්න්නෙ...

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +3

      @@kuuleezleez8069 😁😁😁😁

    • @SnowballSweety
      @SnowballSweety 3 ปีที่แล้ว +1

      @@C424c424 අක්කේ ..🤣🤣🤣

    • @nimshifernando1622
      @nimshifernando1622 3 ปีที่แล้ว

      I waited for this interview. Thank you Harindra... Wish you all the very best Doctor Pandula. May God bless you abundantly...!!
      ❤❤❤

  • @siyalla5109
    @siyalla5109 3 ปีที่แล้ว +15

    ඩොක්ටට විතරක් නෙවෙයි කාටත් හොදයි ඉතින් Exercise කරල ඉන්නව නම්.
    කොහොම උනත් මේ ඩොක්ටර් නම් සුපිරිම ඩොක්ටර් කෙනෙක්...❤❤❤

  • @nalindaharsha
    @nalindaharsha 3 ปีที่แล้ว +81

    අනේ මට time එක නෑ කියන අයට ආදර්ශයක් ❤️

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 ปีที่แล้ว +17

    ආනේ ගොඩක් සතුටුයි මේ වගේ බුදිමත් අය ආපේ රටේ ඉන්නවා ,දීර්ඝායුෂ පර්තනා කරනවා බුදුසරණයි

  • @indikapiyantha5238
    @indikapiyantha5238 3 ปีที่แล้ว +68

    ලස්සනයි ඒ වගේම ගොඩාක් නිහතමානී චරිතයක් ...නියම සින්හලයෙක්😍🇱🇰🇱🇰මම දැකපු ඔයාගෙ හොදම වීඩියෝ එක මේක හරේන්ද්‍ර අයියෙ .ආදරෙයි දෙන්නටම

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 3 ปีที่แล้ว +9

    කාලය නැහැ කියන අයට හොඳ අාදර්ශවත් චරිතයක්. ජයවේවා ! දෙන්නටම

  • @prabodharasanjali1111
    @prabodharasanjali1111 3 ปีที่แล้ว +66

    ආදර්ශමත් චරිතයක්.... කඩවසම් වෛද්‍යවරයෙක්....
    ජය වේවා....

  • @buanoud
    @buanoud 3 ปีที่แล้ว +23

    නිහතමානී සුන්දර චරිත දෙකක්! දෙන්නටම දෙවි පිහිටයි!

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +159

    "අපේ හරේන්ද්‍ර අයියත් නළුවෙක් තමා". 💙💙💙
    Stay safe 💛
    God bless you both ❤️

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 3 ปีที่แล้ว +4

    හරේන්ද්‍ර අය්යෙ වැඩසටහන් මම කොහොමත් ආසාවෙන් බලනව.තෝරාගැනීම අතින් නම් මරු.අය්යත් ලස්සනයි හොදේ.ඩොක්ටර් හරිම නිහතමානී කෙනෙක් කියල පේනව.ඔබගේ සියලු ජයග්‍රහණයන් එලෙසින් ඉටුවෙවා.බුදුසරණයි

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 3 ปีที่แล้ว +137

    දෙන්නටම අපෙන් සුබ පැතුම්...වයසනම් පොඩ්ඩක්වත් පෙන්නෙ නෑ.🤩🤩🤩💐💐💐🥀🥀🥀💐💐💐💐💐

  • @ashangunawardana9442
    @ashangunawardana9442 3 ปีที่แล้ว +93

    චීලීගෙ පඩ ශෝ මතක් උනා..මේ වීරයා දැක්කම...😊😊

    • @Pramuditharajpksha
      @Pramuditharajpksha 3 ปีที่แล้ว +3

      හපෝ... ඌ ගැනනං කතා කරන්න එපා... 😂

    • @Jen-vy5pq
      @Jen-vy5pq 3 ปีที่แล้ว

      Kauda willi?

    • @harshana3762
      @harshana3762 3 ปีที่แล้ว +1

      චිලීගේ ඇග විතරයි මොලේ නෑ මානසික ලෙඩෙක් ඌ

    • @sachithgayantha8448
      @sachithgayantha8448 3 ปีที่แล้ว

      @@harshana3762 uge agakut na ne bn show eka witharai ne 😃😃😃

    • @harshana3762
      @harshana3762 3 ปีที่แล้ว +1

      @@sachithgayantha8448 ඌ ලෙඩෙක් බං තනිකරම කඩේකට කන්‍ට ගියත් වීඩියෝ දානවා fb එකේ උගේ ප්‍රොෆයිල් එකේ කමෙන්ට් බලපන්කෝ

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +72

    Actor වගේ doctor බලන්න අපිත් ආව..😁😁💪💪💪

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +20

    නිහතමානී චරිත දෙකක් ....එකම තැන දෙන්නටම තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @ravindusandeepa4041
    @ravindusandeepa4041 3 ปีที่แล้ว +40

    Doctor කෙනෙක් .මේ වගේ කථා කිරිම පිළිබඳ ගොඩක් ස්තුති .❤️

  • @rashikagomes4953
    @rashikagomes4953 3 ปีที่แล้ว +23

    පන්ඩුල කියන නමෙත් ලොකූ ගැම්මක් තියනව.👍💪💪💪

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +50

    මට විතරද මේ දෙන්නා අයියයි මල්ලියි වගෙ පෙන්නෙ තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න ⁣වෛද්‍යයතුමා වගෙම හරේන්ද්‍ර මල්ලි ❤️🌹🌹

    • @yehansilva2008
      @yehansilva2008 3 ปีที่แล้ว +2

      හුග දවසකින් දැක්කෙ බුදුසරනයි

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 3 ปีที่แล้ว +1

      @@yehansilva2008 බුදු සරණයි පරෙස්සමෙන් ඉන්න

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ,,,දෙන්නම ලස්සනයි

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 3 ปีที่แล้ว +1

      @@shaniperera1877 හ්ම්ම් ❤️

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว

      හැමෝම පරිස්සමින් කටයුතු කරන්න ,,, කල්පනාවෙන් , 🙏🙏🙏

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +35

    ආයුෂ වර්ණය සැපය උපරිමයෙන් විපාක දෙන කාලයක් ඔහුගෙ.
    සියලු සංස්කාර අනිත්‍යයි..
    ඉතාම සුන්දර මනුෂ්‍යයෙක්

  • @සාදික්කා
    @සාදික්කා 3 ปีที่แล้ว +11

    බුදු සරණයි ...
    ගොඩක් ආසම කතාව තමයි .... සිංහල ඉතිහාසය කියවනවා කියපු එක....
    ආයෙමත් කියනවා.... බුදු සරණයි ...!!!

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +12

    හරිම හොඳ.වෛද්‍යයඋතුමෙක්👍👌දළදාසමිදුපිහිටයි.දෙපළටම🇰🇼🥰

  • @rashikakumara3831
    @rashikakumara3831 3 ปีที่แล้ว +15

    වෛද්‍ය පණ්ඩුල බස්නායක මැතිදුණි ඔබට බුදුසරණින් වාසනාවන්ත සුභ අනාගතයක් පතමි. හරේන්ද්‍ර මහත්මා ඔබට ස්තුතියි බුදුසරණයි

  • @HyperTonicMe
    @HyperTonicMe 3 ปีที่แล้ว +35

    මටත් ඕන මේවගේ Doctor( Surgeon) කෙනෙක් වෙන්න දවසක 😏🤩

    • @Craftsarefu
      @Craftsarefu 3 ปีที่แล้ว +1

      ඩුල්මින ඔබගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා

    • @HyperTonicMe
      @HyperTonicMe 3 ปีที่แล้ว

      @@Craftsarefu ස්තූතියි 😁

    • @shymalidilrukshi3828
      @shymalidilrukshi3828 3 ปีที่แล้ว +1

      ඉදිරියේදී හොද doctor කෙනෙක් ඔබගෙන් බිහිවේවා

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 3 ปีที่แล้ว +15

    සුභ පතනවා ඩොක්ටර් අනාගතේට...🙏මේ දවස් වල පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න ඩොක්ටර් ...😊
    (ඩොක්ටර් ගේ කටහඩ මට ඇහෙන්නෙ හිරු ටීවී දිවිතුරා ඩ්‍රාමා එකේ අගස්තිගෙ කටහඩ වගේ)...:ඇක්ටර් හෙක්ටර් ඩයස්:🤭🤭
    ලස්සනයි ..

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +8

    අoගම්පොර හදාරනවා.....අපේ කොල්ලෙක්! ❤️🇱🇰 Very charismatic, great personality and most importantly humble to the very core!
    May the triple gem be your constant guide and refuge! 🙏

  • @ps6790
    @ps6790 3 ปีที่แล้ว +191

    Doctor කෙනෙක් උනත් තනි සිංහලෙන් කතා කරන්නෙ.👍

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +14

      මොකෝ දොස්තරලා වුනාම සිංහල බැරි වෙනවද? නිකං අහන්නේ.....

    • @ps6790
      @ps6790 3 ปีที่แล้ว +18

      @@KumariKumari-fw7nc ne ithin ,samahara posh people la ගොන් පාට් දන්නෙ english වචනයක් දාගෙනනෙ.ඒ අතින් මේ මනුස්සය නියම සිංහලෙන් සිංහල කමින් කතා කරන එකට කිවුවේ.ඇයි අවුල්ද.

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +2

      @@ps6790 samahara pita ratawal wala wada karana lankawe scientistla doctorsla wage supiri waddo innawa lankawedi sinhalenma thama katha karanne e unata lankawema inna samaharak English wachana tikak dala singlish katha karanawa ahanna appiriyai😂

    • @dulanhasanthajayasooriya8284
      @dulanhasanthajayasooriya8284 3 ปีที่แล้ว +3

      21 Wani siyawase English Dana ganeema waradakda?

    • @kuuleezleez8069
      @kuuleezleez8069 3 ปีที่แล้ว +5

      @@dulanhasanthajayasooriya8284 ලංකාවේ උන් ගිතන්නෙ ඉංග්‍රීසි දැනගත්තම උන් හෙන වැඩ්ඩො කියල. සිංහලටි ඉංග්‍රීසි කලවමේ කතා කරන ගොන් පාට් දාන උන් ඕන තරම් ඉන්නව. භාෂාවක් තියෙන්නෙ ඒ භාෂාව කතා කරන මිනිස්සු එක්ක කතා කරන්න.පිටරට මිනිස්සු තමන්ගෙ ඉංග්‍රීසි කොච්චර දැනගෙන උන්නත් උන් තමන්ගෙ භාෂාවෙන් විතරයි කතා කරන්නෙ තමන්ගෙ රටේ. ඇයි පිටරටවල් ඉංග්‍රීසි නැතුවද දියුණු උනේ. ඉංග්‍රීසි කතා නොකරන රටවල් වල බාන්ඩ වල ලේබල් එකක්වත් ඉංග්‍රීසියෙන් නැහැ. එකටත් එක්ක ලංකාවේ උන් හිතන්නෙ සිංහල දැනගත්තා ම වැඩක් නැහැ කිය්ල. රටේ හැම දෙයක්ම තියෙන්නෙ ඉංග්‍රීසි වලින්. ලංකාවේ ඉන්නෙ පිටරටවල් වල දේවල් හරි ලොකුවට බදාගෙන ඉන්න මිනිස්සු .

  • @feerdijeevan6381
    @feerdijeevan6381 3 ปีที่แล้ว +16

    මගේ උපන් ගමත් ගම්පොල .උපන් රෝහල්ත් ගම්පොල. කියන්න ආඩම්බරයි. Kandy කොල්ලො කොහොමත් handy ජය වේවා දෙන්නටම.

  • @thiyaprahastha9498
    @thiyaprahastha9498 3 ปีที่แล้ว +37

    මගේ කලින් ෆේස් බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක්..හරිම හොද කෙනෙක්..

  • @gangaarach3305
    @gangaarach3305 3 ปีที่แล้ว +17

    Can remember worked with Dr.Pandula at ETU in .... Hospital during 2007-2008. It was grateful, worked with him.Those days he was doing his internship.Such an amazing Doctor and has nice hand writing on pts BHT..Respect him and it seems he will follow Buddhist philosophy to get real happiness in future..

  • @ashmadathikshana7355
    @ashmadathikshana7355 3 ปีที่แล้ว +26

    ඔබ විශිෂ්ඨයෙක්... සර් .

  • @sujiakka9326
    @sujiakka9326 3 ปีที่แล้ว +15

    ලස්සන නළුවන් දෙන්නෙක් .god bless both of you

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +49

    හරේන්ද්‍ර මල්ලී ඔයත් ලස්සනයි නලුවෙකුටත් වඩා.....හරිම කඩවසම්

  • @Universetothemind
    @Universetothemind 3 ปีที่แล้ว +22

    දෙන්නාටම සුබ පැතුම්...!!!
    අගය කරන චරිත දෙකක්.

  • @nandanirathnayaka9999
    @nandanirathnayaka9999 3 ปีที่แล้ว +154

    හරේන්ද්‍රට අපි කවදත් ආදරෙයි..දෙන්නට ම තෙරුවන් සරණයි ...!!!

  • @kasunudara4824
    @kasunudara4824 3 ปีที่แล้ว +37

    ඉගෙනගන්න ළමයින්ට නියම Role model එකක් .

  • @Creator7768
    @Creator7768 3 ปีที่แล้ว +64

    🥰😍 මම ඉස්සර නුවර අක්ෂි එකෙන් බෙහෙත් ගත්ත ඩොක්ටර් 🥰 මාර හොදයි 😘😘😘😘😘

  • @nishaninishani98
    @nishaninishani98 3 ปีที่แล้ว +14

    ජිවිතයෙ ජයග්‍රහණය යනු කැපවීමයි...බුඋු සරනයි අයියේ ❤

  • @mahisha1151
    @mahisha1151 3 ปีที่แล้ว +55

    Doctor actor එක්ක ලස්සන කතා බහක්...
    නිවේදක මහත්මයත් actor කෙනෙක් වගේ තමයි 🙏

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 3 ปีที่แล้ว +18

    ඒකියන්නෙ දැන් වයස 41 ක්ද 🙄🙄🙄 handsome තාමත් congratulations for yr future 💙😘

  • @Awareapi
    @Awareapi 3 ปีที่แล้ว +113

    පඩ ශෝ නැති සුපිරි ඩොක්ට කෙනෙක්...මම දන්න විදිහට තේ බොනවා හැම වෙලේම

  • @nuwandimuthu1984
    @nuwandimuthu1984 3 ปีที่แล้ว +90

    බොලිවුඩ් නලුවො කැලේ❤️.💪

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +28

    කඩවසම් නළුවෙක් වගේ ඩොක්ටර් කෙනෙක් හම්මේ කෙල්ලෝ එන්නැතෑ බොරු ලෙඩ අරගෙන බලාගෙන මහත්තයෝ කෙල්ලො කෙසේ වෙතත් ඇන්ටිලාගෙන්

  • @shashikalarupasingha9603
    @shashikalarupasingha9603 3 ปีที่แล้ว +3

    😯😯😯නලුවෙක්ට ගැලපෙනවා දකුනු ඉන්දියාවේ වගේ ලස්සන් කොමාන්ඩො කතා එහෙම හදනවා නම් සුපිරී

  • @darshikumari5352
    @darshikumari5352 3 ปีที่แล้ว +13

    මගේ ෆේස්බුක් එකේ ෆෙන්ඩ් කෙනෙක් ඇත්තටම හරි හොද කෙනෙක් කියලා කියන්න පුළුවන් .හරිම ලස්සනයි ඩොක්ටර් ඔයා හැමදාම සතුටින් නිරෝගිව ඉන්න වාසනාව ලැබේවා

  • @nuwanjanaka1451
    @nuwanjanaka1451 3 ปีที่แล้ว +8

    අපි හදුනන , වෛද්‍ය පණ්ඩුල අයියා, 🙏🙏❤️ හරිම නිහතමාණි බොහොම සරළ ඝාම්භීර කෙනෙක්, ❤️❤️❤️

  • @machatte2368
    @machatte2368 3 ปีที่แล้ว +12

    වයසත් එක්ක බලද්දී හරෙන්ද්‍ර අයියත් පට්ට fit personality එකක් ❤️️‍🔥❤️ අසාවෙන් නිව්ස් බලුවේ ඒ හඩ නිසා ඉස්සර...❤️

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +11

    දෙන්නම එක වගේ පොඩ්ඩක් වෙනස් දෙන්නම නළුවෝ වගේ සුබ පැතුම් ලස්සන වැඩසටහන බුදුසරණයි

  • @niroshadesilva7905
    @niroshadesilva7905 3 ปีที่แล้ว +28

    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත,ඒක බොරුවක් වෙනවා මේ නිහතමානි සොදුරු මිනිසා දෙස බලන කල නේද.වෛද්‍ය තුමනි. ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝායු ලැබේවා

  • @savewildlife-8946
    @savewildlife-8946 3 ปีที่แล้ว +7

    නියමයි 👌👌❤️❤️❤️❤️....ආයේ දෙකක් නෑ Hollywood වලට උනත් පය ගහන්න පුලුවන් නියම වැඩ්ඩෙක් තමයි.....👊❤️

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +24

    නිහතමානී කෙනෙක්.... සුබපතනවා...

  • @rajgeethadewa2717
    @rajgeethadewa2717 3 ปีที่แล้ว +19

    ඔබතුමා,වේයන්ගොඩ එන එකේ තවටිකක් ඇවිත්(තම්මිටට)අංගම් පොර ,සහ හෙල වෙදකම දෙකමඉගෙනගෙන ලෝකයට අලුත් දෙයක් කරන්න..
    ජයවේවා! තෙරුවන් සරණයි!!!"!!!

  • @sanjeewanialpitiya6262
    @sanjeewanialpitiya6262 3 ปีที่แล้ว +58

    🌹🌹🌹🌹💗💗💗දෙන්නටම බුදු සරණයි 💗🌹💗💗💗💗 ඔබ දෙදෙනාගේම සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා 💗💗💗🌹🌹🌹

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว +1

    Doctor කෙනෙක් කියන ලොකු කම පේන්නවත් නැහැ.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...නිහතමානී උත්තමයෙක් බුදුසරණයි ...

  • @induwijekoon2143
    @induwijekoon2143 3 ปีที่แล้ว +48

    Authentic Sri Lankan, true to the word. Wow! Angampura is a special skill only people of different caliber and the chosen ones only have access to. Be a proud son of Sri Lanka. Doctor, You are a special human being. Many Blessings. You re here for a purpose.

    • @lt8865
      @lt8865 3 ปีที่แล้ว

      What's Angampura? Is it a martial art?

  • @dptfeed6882
    @dptfeed6882 3 ปีที่แล้ว +26

    Gym යන්න ආස හිතුනේ වැඩිපුරම මේ චරිතේ දැකලා..මෙච්චර busy පොරක් මෙහෙම ඇග හදුවනම්❤️🤟

    • @dulshankaveesha9344
      @dulshankaveesha9344 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 💪🤟👍👌😈💯

  • @nipunchathu302
    @nipunchathu302 3 ปีที่แล้ว +191

    නුවර කොල්ලෙක් 😍❤️❤️...
    වැරදුනා නුවර Doctor කෙනෙක්

    • @wakeelwakeel235
      @wakeelwakeel235 3 ปีที่แล้ว +4

      දකුණේ කොල්ලෝ ඔහොම තමයි ...වැඩ්ඩෝ ...

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 ปีที่แล้ว +6

      වැරදුණා' කියන්න ඔනි නැ.. එ්ක ඩිලිඩ් කරල අායෙ ටයිප් කරන්න තිබ්බනෙ...

    • @nipunchathu302
      @nipunchathu302 3 ปีที่แล้ว +6

      @@ravindumadushan2103 දෙකම හරි නිසා delete නොකරේ

    • @sujithpriyantha979
      @sujithpriyantha979 3 ปีที่แล้ว +1

      hi maliye

    • @rockybalboa9103
      @rockybalboa9103 3 ปีที่แล้ว +2

      @@wakeelwakeel235 😂💔

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 3 ปีที่แล้ว +15

    පසුබිමත් ලස්සනයි, කතාබහත් ලසසනයි, ඇවිල්ලා ඉන්න කෙනත් ලස්සනයි. ඇයි කියන කෙනාත් ලස්සනයි..🐥🐥🐥

  • @sahannethsara2083
    @sahannethsara2083 3 ปีที่แล้ว +7

    හැමවෙලේම හිතුවෙ මේ වගේ වෙන්න..අදටත් කැමති මේ වගෙ චරිතයක් වෙන්න...වීර වෙදැදුරු..ඔබට ජය❤❤

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +1

      කවුරුවත් වගේ වෙන්න එපා...තමන් ගේ own identity එක හදාගන්න....

    • @sahannethsara2083
      @sahannethsara2083 3 ปีที่แล้ว

      @@KumariKumari-fw7nc 😍💖💖

  • @MRJInspire
    @MRJInspire 3 ปีที่แล้ว +303

    I met him in a Gym .. Very humble person

  • @samanthidissanayaka486
    @samanthidissanayaka486 3 ปีที่แล้ว +49

    තෙරුවන් සරණයි
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙන්නටම

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +5

    ගොඩාක් හරවත්,වැදගත් වට්නා කතාබහක් ...
    දෙදෙනාටම තෙරුවන් සරණයි !

  • @sunalikanchana3476
    @sunalikanchana3476 3 ปีที่แล้ว +37

    සුබ අනාගතයක් ඔබ දෙදෙනාට

  • @aruthdamtv
    @aruthdamtv 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි...දෙන්නටම...මමත් අපේ පිංවන්ත docter ගෙන් බෙහෙත් ගත්තා ඇස්වලට..