ඩිම්භ කෝෂවල ඇතිවන වතුර බිබිලි ඔබගේ කිරිසිහිනය කෙරෙහි කෙසේ බලපායිද? |PCOS - Polycystic ovary syndrome

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 17

  • @NuwaniDineshika
    @NuwaniDineshika หลายเดือนก่อน +1

    ඩිම්බකෝෂ වල වතුර ගෙඩි නිධන් ගත රෝගයක්ද doctor

  • @Kavinda-s8q
    @Kavinda-s8q 3 หลายเดือนก่อน +1

    Doctor dimbacosyak gediyak thibila pupurala dimbacosyak samaga iwath kara mata dena ganna oni ek dimbacosyak thibimen darupilisidagenimak nedda samanya vidihata kumak ho pethikarmayak thibeda

  • @cookingwithshankii
    @cookingwithshankii 2 หลายเดือนก่อน +1

    Doctor can you please tell me why excessive bleeding happen when having periods? I've been suffering from this issue since around ten years. My gynecologist recommend norethindrone to stop bleeding and sometimes primolut...and then sometimes trasamin with mefen. But nothing is permanent but temporary. And sometimes these drugs does not work well. It is not 100% recognized as PCOD or PCOS as the volume of ovaries seems normal. It seems that the endometrium tissues are little bit thicker than it should be. When the doctor checked hormones level ut shows that the testosterone level and prolactin level is increasing with few points. But not in significant amount. Then my endocrinologist recommend metformin with topiramate along with Diane 35 (and norethindrone when severe bleeding) It's also not Permanent. As long as I take these drugs it seems everything is going well. Now the matter is , the menstrual cycle does not work regularly. In some months there isn't periods at all while there is a heavy bleeding without stopping when periods comes. Sometimes even transamin ( five days with three times a day) could not stop bleeding while primolute (2 tablets ×3 times a day ) could stop bleeding as long as consuming it. When it stopped having this medicine it starts again bleeding. Can you please explain this condition doctor? I'm fed of from all treatments now.

  • @NandaniNandani-w8t
    @NandaniNandani-w8t 8 หลายเดือนก่อน +2

    Dr. Mata me wagema watura getiyaka thibila iwatha kara 2022 .Dana apahu wathura getiyaka thiyenawa.mana babeka balaporothuwana inne .mata wayasha 24 Thama pregnant une na .mekata mokada karanne

    • @yashodhaperera7105
      @yashodhaperera7105 6 หลายเดือนก่อน

      Oyata eka kare kohomda,, ridenawada eka,,garbhashaya kapumak dammada? Mageth ayin karanna wela thiyenawa

    • @ChathurikaMadhumali-u1u
      @ChathurikaMadhumali-u1u 5 หลายเดือนก่อน

      ​@@yashodhaperera7105..ow mageth ain Kara..kepumak danawa bade.camara Dala thamai balanna.

    • @yashodhaperera7105
      @yashodhaperera7105 5 หลายเดือนก่อน

      @@ChathurikaMadhumali-u1u remove karata passe ayema enawada

    • @alawama968
      @alawama968 5 หลายเดือนก่อน

      Mageth ehema karaa...ane 2022kara thawamath bada ridenawa..

  • @niranjandissanayaka8160
    @niranjandissanayaka8160 4 หลายเดือนก่อน +1

    Doctor mage garbase wathura bibili thiyanawa eka godak bayaida. Ehema unama daruwek hadanna berida

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  3 หลายเดือนก่อน +1

      contact - 071 803 2200

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว +4

    අනේ ඩොක්ටර් මට කියන්නකෝ කොලොස්ටරෝල් තියන කෙනෙක්ට ගැබ් ගන්න පුලුවන්ද කියලා . මට දැන් කලින් තිබුනේ නෑ, දැන් මාසෙකට කලින් දැන ගත්තේ. ටොටල් කො, 289, ldl 192 අනිද් ඒවා නොර්මල්, මට මේක මානසික වදයක් . මට pcos තියනවා . අනේ ඩොක්ටර් මොකද කරන්න ඕන. මට ඕන මේ ඔක්කොම අඩු කරගෙන ගැබ් ගන්න. පුලුවන් නේද ඩොක්ටර්

  • @swarnapriyankarage1470
    @swarnapriyankarage1470 9 หลายเดือนก่อน

    Dr.mata vergin ake dewillak pichchenawa wage denenawa mata aurudu 50i.oshaph weema akkramawath.egath kettu wenawa.bada ridenawa mekata mokada karanne.

  • @thilinipremathilaka2591
    @thilinipremathilaka2591 หลายเดือนก่อน

    Me doctor gen beheth karna aya innwda

  • @Ayandra-z8y
    @Ayandra-z8y 4 หลายเดือนก่อน

    Explain about endometrosis doctor pls

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  3 หลายเดือนก่อน

      You can find out about it by join to our TikTok channel - www.tiktok.com/@fertisouth/video/7392933489466690833?lang=en

  • @sajeewanimaheshika7643
    @sajeewanimaheshika7643 หลายเดือนก่อน

    ඩොක්ටර් මට වයස 28 මට pcod තත්ත්වෙ නිසා periods අක්‍රමවත් වුනා. Laparascopy & dye ටෙස්ට් එකක් කලා ඩිම්බකෝෂ ඩ්‍රිල් කලා. ඊලග මාසෙ periods හැදුනා . ඉන් පසු මාසෙ බබෙක් වෙනුවෙන් ඉන්ජෙක්ශන් එකක් ගත්ත ඔලිවේට් ඩේට් දැනගන්න. ඒක අසාර්ථකයි . මට දින 30න් periods වෙන්නෙ මේ ලැපරස්කොපි එක කරල තුන් වෙනි මාසෙ. Periods වුනේ නෑ. දින 17 වෙනව. Hcg strip negative . මට බයයි ආයෙත් periods අක්‍ර්මවත් වෙයිද කියල . ඔපරේෂන් එකෙන් පස්සෙත් ආයෙත් එහෙම වෙයිද? මානසිකව විදවනව. පුලුවන් නම් රිප්ලයි කරන්න ඩොක්ටර් 😞