ඔසප් වීම සම්බන්ධයෙන් කාන්තාවන්ට වැඩිපුරම ඇති ගැටලු |Cyber Clinic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    #menstruation #womenhealth

ความคิดเห็น • 189

  • @sethmihasara1460
    @sethmihasara1460 3 ปีที่แล้ว +17

    ඇත්තට වැදගත් වැඩසටහනක්.... ඔබ තුමියට බොහෝම ස්තූතියී!! සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා!!!

  • @id4474
    @id4474 3 ปีที่แล้ว +7

    හදපිරි තුති පුදනේ ඔබ තුමියට ...සහා ....ඩොක්ටර් ඔබ තුමාට හදවතින්ම අදරෙයි කාන්තාවන් සියලුම දෙනාට සහනයක් ...සමහර අයට කියන්න ලැජ්ජායි ... මටත් ඔය ප්‍රශ්නය තිබිණ ... ගොඩක් දුක් වින්දා අදනම් සුවයෙන් ඉන්නවා ..

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +24

    අපේ මව්වරුන්ට
    අපේ බිරිඳට
    අපේ ගැහැණු දරුවන්ට ඉතා වැදගත් වටිනා මාතෘකාවක්....
    Dr thanks....

  • @subadrajayaweera1024
    @subadrajayaweera1024 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වැඩසටහනක්..ඔබ තුමියට හැකිනම් ඖෂධ ලබාගැනීමකින් තොරව ආර්තවය සිදු නොවීම ගැන කතා කරන්න.❤❤

  • @nocomment1884
    @nocomment1884 3 ปีที่แล้ว +3

    Comments දැක්කම පැහැදිලි dr අපේ තරුණියන්ට periods ගැන එච්චර දැනුමක් නෑ කියලා...
    ඒ ගැන සම්පූර්ණ vedio එකක් ගේන්න...අපේ අනාගත මව්වරුන් වෙනුවෙන් 💜

  • @rangamangoda7346
    @rangamangoda7346 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මැඩම් .. මම ඉන්නෙ කාටර් වල මට වයස 37 මම ලුප් එකක් දලා තියෙන්නේ දැන් අවුරුදු 10. මට මාසික ඔසප් විමෙිදි ගොඩක් රැධිරය පිටවෙනවා එ වාගෙම කොන්ද යටිබඩෙ කැක්කුම ඉවසගන්න බැරි තරමට හැදෙනවා .. ගිය මාසෙ මට කොන්දට බෙහෙත් එකක් විද්ද බෙහෙත් පෙති දුන්නා බොන්න ටිකක් කැක්කුම අඩු උනෙ එ දෙයින් .. මාගේ බඩ පිමිබිලා වාගෙ එනවා එ වාගෙම මාසෙ සමහර දිනවලට රැධිරය ටික ටික පිටවෙනවා .. මම ගොඩක් මානසිකව වැටිලා මෙි නිසා මම පෙබරවාරියේ ලංකාවට එනවා මට හරියාකාරව වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඔනා

    • @nocomment1884
      @nocomment1884 3 ปีที่แล้ว

      විවාහ වෙලාද?
      දරුවන් ඉන්නවද?
      අක්කේ

    • @rangamangoda7346
      @rangamangoda7346 3 ปีที่แล้ว

      @@nocomment1884 ඔවි පුතලා දෙන්නෙක් ඉන්නවා

    • @nocomment1884
      @nocomment1884 3 ปีที่แล้ว

      @@rangamangoda7346 තව දරුවෙක් ගැන හිතනවද?

    • @rangamangoda7346
      @rangamangoda7346 3 ปีที่แล้ว

      නැ

    • @nocomment1884
      @nocomment1884 3 ปีที่แล้ว

      @@rangamangoda7346 specialist kenek chanel krnm hodi wge sister

  • @nmupekshawijesekara523
    @nmupekshawijesekara523 3 ปีที่แล้ว +3

    Thank you doctor ❤️...... බලාපොරොත්තු වුනු වීඩියෝ එකක්👍

  • @carelearn9265
    @carelearn9265 3 ปีที่แล้ว +6

    වෛද්‍යතුනියනි, ශරීරයේ විවිධ ස්ථාන කළු වීම (බෙල්ල මැද, ඇඟිලි පුරුක්, ඇස් වටා) හෝමෝන අසමතුලිතතාවය පිළිබඳව ගැටළුවක්ද? ප්‍රතිකාර ගැනීම සිදුකළ යුත්තේ කොයි ආකාරයටද?

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +5

    සග,, වෙද ,,,ගුරු,,යන මේ අය වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම ගරු කල යුතුයි කියලා... . අපේ සීයා නිතරම කියපු දෙයක් තමයි ...........බස් එක එනකම් පාර බලාගෙන ඉන්න ගුරුවරියන්ට ඉදගෙන ඉන්න පුටු බංකු පවා හදලා දීලා තියෙනවා සීයා ...............ඒ වගේම පන්සල් පල්ලි වලටත් බොහෝ දානය පූජා කරලත් තියෙනවා.................උන්දා නිතරම කීවේ මැරුනට පස්සෙ බොඩි එක මැඩ්කල් කොලේජ් එකට දෙන්නම කියලායි ..... ඔබ තුමියට කියන්ට ............කොහෙද ඉතිං සීයව පුච්චලා අලු ටික මුට්ටියක ඔබා ගන්නකංම........ආච්චිට නිවනක් ගියේ නැහැ ඕං .... 😁😊🌻🙏😍

  • @manushasandarenu9761
    @manushasandarenu9761 3 ปีที่แล้ว

    බොහොම වටිනා උපදෙස් .
    ස්තූතියි ඔබතුමියට.❤️

  • @gneiazmia2723
    @gneiazmia2723 3 ปีที่แล้ว +2

    Thanks Doctor for the information stay safe and take care 💕

  • @maheshikasandamali3407
    @maheshikasandamali3407 2 ปีที่แล้ว

    ගොඩක් පින් මේහෙම වැඩ සටහනක් කරනවට උබතුමියට.

  • @Bella-amo
    @Bella-amo 11 หลายเดือนก่อน +1

    Doctor .. මට හරියට දවස් 20 න් ඔපප් වෙනවා හැම මසකම. හැදුනම මුල් දවස් දෙකෙ ඇගට ගොඩක් අමාරුයි.. ගොඩක් රුදිරය පිට ⁣වෙනවා.
    ඉතිං මගෙ වෙඩින් එක තියෙන්නෙ ජුනි 7. ඔසප් වෙන්නෙ 6. මට මෙය දවස් තුනකට කලින් සදාගන්න ක්රමයක් නැතිද. මට වයස 25 . මෙ වෙනකමි කිසිම පෙති වර්ගයක් පාවිච්චි කරලා නැ..
    පිලිතුරක් බලාපොරොත්තු වෙමි...

  • @sandalinethmini1913
    @sandalinethmini1913 2 ปีที่แล้ว +2

    වෛද්‍යතුමියනි මගේ ශරීරය වෙහසවන විට එම මාසය තුල ඔසප් වුවත් නැවත වෙහස නොවූ විට ඔසප් වීමක් සිදු නොවේ...මෙයට හේතුව කුමක් විය හැකිද?

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 3 ปีที่แล้ว +1

    Doctor day by day successful your programme.May God bless both.

  • @NiroshaLakmali-gi6fr
    @NiroshaLakmali-gi6fr ปีที่แล้ว +1

    මිස් ඔසප් වීම මාස හතකින් ප්‍රමද වී දරුවකු පිලිසිද ගැනීමක් විය නොහැකිද?HCG test එක positive

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා video එකක්.. Thairoyd නිසාත් මාසික ඔසප් චක්‍රරය වෙනස් වෙනවද

  • @kts84
    @kts84 3 ปีที่แล้ว

    Good,have some comments,visitor Doctor ge explanation eka not clear ,more speedy ,no fulstop.

  • @sudhi790
    @sudhi790 3 ปีที่แล้ว

    Oba thumiyage programme godakma wtinw hamdma ...adthh bluw interesting ❤😊😊you and doctor done it lovely

  • @UpaliWejesingha-ke6yz
    @UpaliWejesingha-ke6yz ปีที่แล้ว

    Tanku doctor mewage wadasatahan karanawata man doctor tage mewage wadasatahan godak baluwa dannathi godak dewal danagtha doktar mata dana ganna oni mata mensas hadunahama bada godak redenwa godak bled wenva kadaliwaget bled wenva scan karala baluwahama garbase gede tiyenva kiva dokar mata danaganna oni e gede nikanma aduwenvada nathn sajari ekak karala ain karanna onida mata me vedeyo eke kiyela thibbane ewage gedithibunahama kansarwalta harenwa kiyela dokar mata dan godak bayai mata dana ganna oni doktar me gedi nikanma aduwenvada nathnm sajari ekak karala ain karanna onida ane ples riflai me doktar

  • @gayya1043
    @gayya1043 3 ปีที่แล้ว +1

    Godaak වැදගත් oba thumiyat saha oba thunamata bohoma ස්තුතිය

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +33

    ඒකට අපේ ගෑනි හැමදාම මට ගුටිබැට දෙනවා ඔය මොකක්ද එක හැදිච්ච දවසට හැබැයි කකුල් දෙකට පොඩ්ඩක් මසාජ් පාරක් දුන්නම යාලු වෙනවා😆

  • @kdsddilrukshi2969
    @kdsddilrukshi2969 ปีที่แล้ว

    Doctor mata wayasa 42 mata masika osap veema hadenna dawas dekakta kalin vithara wage bade kakuma hadenawa osap vima hadunata passe 1dawase 2dawase adika bade kakkuma kalanthe karakill wamane thiyenawa mehema wene ai.3weni dawase samanyai wedana na

  • @Agents365
    @Agents365 3 หลายเดือนก่อน

    Mata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak.
    Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na...
    Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai

  • @sithuminiabyekoon6352
    @sithuminiabyekoon6352 3 ปีที่แล้ว +1

    Ayubowan doctor 🙏 periods hadenna masa 4k 5 k withra kalayak parakku wenawa.ai ehema wenne. 🥺Mata godak wadagath deyk 🙏

  • @champikadamayanthi5896
    @champikadamayanthi5896 3 ปีที่แล้ว +1

    Thank you Dr.If you can more explanation about adenomyosis very greatfull after the age of 50yrs

  • @HashiniIshara-to2kf
    @HashiniIshara-to2kf 8 หลายเดือนก่อน

    මං බැදලා එක බාබේක් ඉන්නවා,24 මට,මේ මාසෙට මෙන්සස් හැදුනේ නෑ 16,17,18 සුදු සිවියකුත් එක්ක් ලේ ගියා එහෙම වෙන්න හෙතුව මොකක්ද ,pregnant නෑ මං කූරු පහක්ම චෙක් කරා මේ මාසෙට

  • @ushannepatage3793
    @ushannepatage3793 3 ปีที่แล้ว +1

    Pimple wltai acne waltai naturally karanna puluwan monwd doctar cream jati use karnne natuwa

  • @Maheshika_Piyumali
    @Maheshika_Piyumali 9 หลายเดือนก่อน +1

    ඩොක්ටර් පීරියඩ් දවස් 3කින් වගේ නවතින එක ප්‍රශ්නයක්ද?

  • @rmchandralatha9891
    @rmchandralatha9891 ปีที่แล้ว

    Doctor mt danagann puluwmda osap wim dina wala rudiraya adu wima wenne ai,piliym monada

  • @sachininisansala6610
    @sachininisansala6610 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඩොක්ටර්

  • @shr7839
    @shr7839 3 ปีที่แล้ว

    godak watina vedio ekak Thank you to you both 🙏💙

  • @worldmiracle3655
    @worldmiracle3655 3 ปีที่แล้ว +1

    Docter මම අද ද සොයිසා කාන්තා රෝහලට කතා කලා..එතනින් කිව්වනෙ දිලුක් doctor දැන් එතනට එන්නෙ නෑ කියලා..අනේ doctor දිලුක් doctor දැන් ඉන්නෙ මොන hospital එකේද කියලා දැනගන්න පුලුවන් වෙයිද...ලොකු උදව්වක් doctor🙏

  • @arunodikathathsaranithaths1536
    @arunodikathathsaranithaths1536 3 ปีที่แล้ว +1

    Thanq dr.......hoyamim hitiya weda satahanak.....😞🙏❤

  • @Ranuka-t5j
    @Ranuka-t5j 2 หลายเดือนก่อน

    යෝනි මාර්ගයෙන් බෙහෙත් ඇතුළු කිරීමට හොඳද එය කුමන ලෙඩක් නිසාද බෙහෙත් ඇතුළු කරන්නේ මට පුළුවන් නම් උත්තරයක් දෙන්න

  • @udeshikashamali3299
    @udeshikashamali3299 3 หลายเดือนก่อน

    මගේ දුවට මාසික ඔසප්වීමෙදී ගොඩක් රුධිරය පිට වෙනවා.රුදිරය පිට වෙන්නේ ගොඩක් ලොකු ගැටිති විදියට.ඒ වගේම මාසයේ දෙපාරක් ඔසප් වෙනවා.මාසෙ මුලයි අගයි .ඩොක්ටර් කියන්නේ බය වෙන්න එපා ඕක සාමාන්‍යයි කියලා.බෙහෙත් බොනකොට නවතිනවා . ආයේ හැදෙනවා.මොනවහරි දෙයක් කියන්න.

  • @sudaa9404
    @sudaa9404 3 ปีที่แล้ว

    Ammala akkila nangila hamotama vadagath video ekak 🤟🤟🤟🤟🌍🌍

  • @d_i_n_ii_nimeshika_0503
    @d_i_n_ii_nimeshika_0503 3 ปีที่แล้ว +8

    ඩොක්ටර් මට ඔපස් වීමේ කාලය නිසි කලට සිදුවෙන්නෙ නෑ..ඒ වගේ ම එය ආරම්භ වී දින දෙකකින් පමණ එය අවසන් වීම ද සිදු වෙනවා..ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් පිට වීමද සිදු වෙනවා..මේ දේ නරක දෙයක් ද..මන් ප්‍රතිකාර ගන්න ඕනි ද

    • @erandikadasanayaka1266
      @erandikadasanayaka1266 3 ปีที่แล้ว +1

      මටත් මේ ප්‍රශ්නෙම තියෙනවා.

    • @nocomment1884
      @nocomment1884 3 ปีที่แล้ว

      ඔයාගේ වයස කීයද????

    • @nocomment1884
      @nocomment1884 3 ปีที่แล้ว

      @@erandikadasanayaka1266 ඔයාගේ වයස කොහොමද?

    • @wirajbandara9962
      @wirajbandara9962 2 ปีที่แล้ว

      Matath thiynwa mata mensas hadenawa. Eth mase madadi bindu kipayak nawath dk dawasaka pita wenwa

    • @nocomment1884
      @nocomment1884 2 ปีที่แล้ว

      @@wirajbandara9962 no worries

  • @id4474
    @id4474 3 ปีที่แล้ว +1

    පින්බර පොය දිනයක් වේවායි ඔබ දෙපලටම ...බුදු සරනයි ...ජේසු පිහිටයි

  • @nocomment1884
    @nocomment1884 3 ปีที่แล้ว

    ගැබ් ගැනීමට කීපාරක් එකතුවෙන්න ඕනද dr?
    ඒ ගැන සම්පූර්ණ vedio එකක් ඕන

  • @hashinijayawardena2286
    @hashinijayawardena2286 2 ปีที่แล้ว

    Dr menstrual cup pawichchikarana eka hodaida?. Eka gana poddak kiyanawada?.

  • @mashi2122
    @mashi2122 3 ปีที่แล้ว

    Thank you doctor ❤❤❤ doctor ai masagnak osapwima siddawenne naththe, skan ekak kala normal kiwwa,, eth masa gank osapwima sidda wenne na,, ekata hethuw mokadda doctor kiyala dennko plzzz🙏🙏🙏🙏🙏🙏

  • @Slmusic-u9m
    @Slmusic-u9m 2 หลายเดือนก่อน

    ඔසප් දවසට කලින් දවසෙ එකතු උනාම ප්‍රෙග්නට් වෙන්න පුලුවන්ද

  • @nisansalafernando5569
    @nisansalafernando5569 3 ปีที่แล้ว +1

    Vedagath වැඩසටහනක් adath ❤️❤️❤️

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී ปีที่แล้ว

    අනේ ඩොක්ටර් මට මේමාසයේ ඔසප් වීම හැදුනේ නෑ ගිය මාසයේ ඔසප් වීම කළු පාට ට දවස් දෙකක් ගියේ මේමාසයේ මට හැදුනේ නෑ මට බබෙක් ලැබෙන්න ද මට පිළිතුරක් දෙන්න ප්ලීස්

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 ปีที่แล้ว

    මිස් මට හැම මාසෙම ඔසප් උනත් සමහර මාස වලට ඔසප් දිනෙට දවස් 5කට කලින් ඔසප් වෙනවා ඒක පශ්නයක්ද අනෙ මිස් මට මෙකට උත්තරයක් දෙන්න

  • @wijesekaranirmala1131
    @wijesekaranirmala1131 2 ปีที่แล้ว

    Osap chakkraya kramawat karana beheth monawada mis

  • @sandunineranjana1383
    @sandunineranjana1383 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 💐

  • @nimsarashashi7499
    @nimsarashashi7499 3 ปีที่แล้ว

    Godak danuwath una miss❤😍

  • @patmairanganie186
    @patmairanganie186 3 ปีที่แล้ว

    Doctor Mage yaluwta wayasa awurudu 53ye 51de osof natara Una DeAnn awurudu 2 kata pasu osfa wela API inne rata piliturak Bala porothtu wemi oba depalata teruwan saranai tanks madam

  • @sandyakanthi4022
    @sandyakanthi4022 2 ปีที่แล้ว

    docter me hkatha karana doter hamuwenne kohomada.me docterge nama saha me docter mona hospital ekeda inne. pl docter me gana kiyannako.

  • @asankawiggin
    @asankawiggin 3 ปีที่แล้ว +1

    Doctor please do a detailed program regarding the Endometriosis

  • @madushikapremarathne8856
    @madushikapremarathne8856 3 ปีที่แล้ว +1

    Super program miss

    • @haritasudu3977
      @haritasudu3977 3 ปีที่แล้ว

      Doctor.mata.issara.idanma.nisi.vidihata.hedenna.masayak.hedunoth.ayeth.hedene. masa4.5.giyama.eth.phoddai.

  • @thuglife-kk7od
    @thuglife-kk7od 3 ปีที่แล้ว +3

    ඩොක්ට මට වයස 19 ය් .මට menses හැදෙන්නෙ මාස 3කට විතර පාරක් .එහෙම උනාම නවතින්නැ සති 2කකටවත් .නවතින්න නම් බෙහෙත් ගන්න ඔන .මගෙ බර 63kg.මම බෙහෙත් ගත්තු doctor ල කිව්ව බර අඩු කරගත්තම හරියාවි කියල.මම දැන් intamittent fasting කරනව බර අඩු කරගන්න. එහෙම කරාම හරියාවිද ඩොක්ට .නවතින්නැති එක බයානක තත්වයක්ද.

    • @isharawanninayake1388
      @isharawanninayake1388 2 ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නෙම තියනවා

    • @Ishanisewwandi-n4f
      @Ishanisewwandi-n4f ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නය තිනවා

  • @harinimaheshika9499
    @harinimaheshika9499 3 ปีที่แล้ว

    බොහොම ස්තූතිය මිස්.

  • @salindasadaruwan5594
    @salindasadaruwan5594 3 ปีที่แล้ว

    ,ane mis mata mekata uththarayak denna plz.mage duvata aurudu 4y.mata ayemath babek oni nisa dan davas 3 kalin upath palana pethi nathara kala.e venakotath me mase periyat hadila davas 7i,dan mata ada ayemath hadila.ay mis e.plz uththarayak denna

  • @thakshilakumari9272
    @thakshilakumari9272 5 หลายเดือนก่อน

    Doktar ape ammata dan wayasa 54 wanawa ai thamai osap wenna

  • @indushani1
    @indushani1 3 ปีที่แล้ว +1

    1st view🤩🔥

  • @SisirakumarasiriSisiraku-vb6sh
    @SisirakumarasiriSisiraku-vb6sh ปีที่แล้ว

    හෝමන බැලන්ස් කර ගන්නේ කොහොමද. හැදුනොත් නවතින්නේ ම නෑ.අවු"15 බෙහෙත් ගන්නවා- දැන් වයස 34යි බාබාලා හදන්න බැ .මාස 2 වගේ නැති වෙනවා. හෝමන බැලන්ස් නැ කියලා කියන්නේ.මේකට මොකද කරන්නේ

  • @sandunihasanthika1837
    @sandunihasanthika1837 3 ปีที่แล้ว

    Thank you doctor..

  • @chamindaninugegoda3902
    @chamindaninugegoda3902 3 ปีที่แล้ว

    Doctor,mama womb eka ain kara.Iron tablet masa thunak ganna kiwwa.mata ganna ona brand eka poddak sadahan karanna puluwanda ?

  • @renurenu3
    @renurenu3 3 ปีที่แล้ว

    Danne nathi. Karunu godak dana gattha. Tnx oba. Depalata... Doctors

  • @wasanthiperera8339
    @wasanthiperera8339 3 ปีที่แล้ว +1

    Docter dr godak thanks

  • @sandyakanthi4022
    @sandyakanthi4022 2 ปีที่แล้ว

    docter wayasa 40n edala osop wenne nathwa yanne ai.masa tbuna saraykata sarayak wenne ai docter.badath lokui.mahath wenawa.me gabath katha karanna.

  • @gimhaniranasinghe4645
    @gimhaniranasinghe4645 3 ปีที่แล้ว

    Dr .mata period maasa dekain hadune na giya yr eke december haduna thama adu na e ai doctor pIease repIy doctor

  • @ayedilru98
    @ayedilru98 2 ปีที่แล้ว

    Plz doctor udaw karann මගෙ වයස අවුරුදු 23යි බර 49යි මට මෙන්සස් හැදුනම ලේ කැටි විදියට යනවා මන් මොකද කරන්නෙ ඩොක්ටර්

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 ปีที่แล้ว +1

    Thanks....

  • @tels8987
    @tels8987 3 ปีที่แล้ว

    Doctor glutathione gena kiyla dennako

  • @nocomment1884
    @nocomment1884 3 ปีที่แล้ว

    බොහොම ස්තූති

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 3 ปีที่แล้ว +3

    ඇයි ඩොක්ට ඔසප් විමේදි රැධිරය ගොඩක් පිට වෙන්නේ .මං ගොඩක් කෙට්ටුයි.ඔසප් කාලයේසි,ක්ලාන්ත ගතිය,කෑම අරැචිය ,කැරකැවිල්ල තියෙන්නේ ඇයි

    • @nocomment1884
      @nocomment1884 3 ปีที่แล้ว

      Blood release වෙන එක සාමාන්‍යයි නංගී...
      ඔයාගේ වයස කොහොමද?
      ඔය side effects හැමෝටම තියනවා හොදට වතුර බොන්න

    • @sidu-gq5tl
      @sidu-gq5tl 3 ปีที่แล้ว +1

      Haemoglobin check karaganna

  • @nishadishamoshika8160
    @nishadishamoshika8160 3 ปีที่แล้ว +1

    Doctor mt period hdunat bleed wen ne ehemat. palaweni dawase vithrai bleed wenne eth na wge..masa dekak wge ehmai ai doctor ehem wenne

  • @sachiniherath3544
    @sachiniherath3544 3 ปีที่แล้ว +4

    Dr mata wayasa 22 wenawa mata masa 3,4 haden nathuwa idala hadenawa ai masa 3, 4 haden na plz reply

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 3 ปีที่แล้ว

    Mis Mata aurudu 1i Masa 4ka babek innawa
    E palweni baba.mage dilwery eken passe thawama piriyats hadun ne.e ai doctat

  • @vijiyvijiy6453
    @vijiyvijiy6453 3 ปีที่แล้ว

    Aga ketttu osap vima sisu novima gana wadasatahanak karanna mis

  • @shalanijayawardana1259
    @shalanijayawardana1259 2 ปีที่แล้ว

    Mata menses period eke මිග්‍රේන් enawa. Enneth second day start karala third day wage wenakan thiyenawa. Ethakota pandol bivwata kamk nadda.

  • @nooralnoor9971
    @nooralnoor9971 ปีที่แล้ว

    ගැබ්ගෙලෙහිගෙඩි ඉවත් කිරීමෙන් අනතුරුවනැවතත් රුධිර වහනයක් වෙනවද

  • @achalak9160
    @achalak9160 3 ปีที่แล้ว

    Doctorwa kohomada contact Kara ganne mata deyak personally katha karana one thanks

  • @hashininisansala6397
    @hashininisansala6397 3 ปีที่แล้ว +1

    Doctor mata period hedunama masayak withara bleed wenwa.ek widihatama.scan karama mokuth ne kiyanwa.mehem wenna hethuwa mokakd doctor

    • @amaranichampa1941
      @amaranichampa1941 2 ปีที่แล้ว

      Dear oyata me prasneta visadumak lebunada.me dema mata tiyanawa.plsms me

  • @bhagyaweerasinghe4303
    @bhagyaweerasinghe4303 3 ปีที่แล้ว

    Dr, periods dawas ganakata pramada krnna beida

  • @harshanafarnandu2000
    @harshanafarnandu2000 3 ปีที่แล้ว

    Doctor cantak karganna puluwanda

  • @magehinaya7040
    @magehinaya7040 2 ปีที่แล้ว

    Matath dhawas 24 k wage thiyenawa man godak wedhanawen inne beheth gaththa thama aduwaknae

    • @magehinaya7040
      @magehinaya7040 2 ปีที่แล้ว

      Mage wayasa 28 i man marawedhihata wedhanawen innr

  • @Asmr_animation_treatment
    @Asmr_animation_treatment 3 ปีที่แล้ว

    Doctor මට ගිය මාසේ මෙන්සස් හැදුනෙ නෑ. ඒත් මේ මාසේ 3 වෙනිදා මෙන්සස් හැදුනා. ඒත් තාම අඩු නෑ . වෙනදට දවස් 3ක් විතර තියෙන්නෙ. අනේ doctor මං මොකද කරන්නෙ ? Please reply එකක් දෙන්න .

  • @chathuraniperera2226
    @chathuraniperera2226 3 ปีที่แล้ว

    ඔසප් ව්ම හැම මාසෙම දවස් 3 යි එ දින 3 වේදනාවයි දැන් වයස 38යි උදරය ඉදිරියට එනවා මේ මාසේ ඔසප් ව්ම නැහැ මට මේයට පිළිතුරු දෙන්න මන් ඉන්නේ රට

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 3 ปีที่แล้ว

    Tank you sir

  • @achirasandamini9790
    @achirasandamini9790 3 ปีที่แล้ว +4

    Tell me how we contact you doctor..?

    • @nocomment1884
      @nocomment1884 3 ปีที่แล้ว +1

      instagram dear

    • @achirasandamini9790
      @achirasandamini9790 3 ปีที่แล้ว +1

      @@nocomment1884 thank you so much doctor ..

    • @nocomment1884
      @nocomment1884 3 ปีที่แล้ว

      @@achirasandamini9790 im not a doctor.....
      But I also contact our dr from instagram dear

  • @usaanju446
    @usaanju446 3 ปีที่แล้ว

    poli casit දීගටම පාවීචිච් කරන්න honda නැ ද

  • @kamalishashikala5133
    @kamalishashikala5133 3 ปีที่แล้ว +2

    ඩොක්ටර් නවතින්නෙ නැත්ව දිගටම තියෙන්න හේතුව මොකක්ද ඒ හේතුව නවත්ව ගන්න මොනවද කරන්න ඕ්නේ

  • @dulgeeestar8571
    @dulgeeestar8571 3 ปีที่แล้ว

    Doctor godak lassanaiiiii

  • @yashodaishadi9019
    @yashodaishadi9019 3 ปีที่แล้ว +10

    ඩොක්ට අනේ මට මේකට උත්තරයක් ඕනමයි🥺.මන් දැන් මාස හයකට විතර කලින් ඉදන් ගොඩක් කෙට්ටු නිසා රට ඉදි කෑව ගිතෙල් එක්ක ඊට පස්සෙ මම බර 38 වගෙ තිබ්බ එක දැන් 52යි bmi එක ගානට තියනව.ඇගත් ගොඩක්ම වැඩි නෑ ගානට ඉන්නව ඒත් මට දැන් ඔපස් වෙන්නෙ මාස දෙකෙන් දෙකට.අනෙ ඩොක්ට ඒක හරියන එකක් නැද්ද🥺ලෙඩක් තත්වෙට පත්වෙයිද ඩොක්ට

    • @nimmikisalka1846
      @nimmikisalka1846 3 ปีที่แล้ว +1

      Matath e parshnema tyenwa

    • @yashodaishadi9019
      @yashodaishadi9019 3 ปีที่แล้ว

      @@nimmikisalka1846 ඔයත් මේ රට ඉදි එක කෑවට පස්සෙද උනේ සහෝදරී 😥

    • @nimmikisalka1846
      @nimmikisalka1846 3 ปีที่แล้ว

      Neeee math bara tibbe 38e wge...dn 52/50wge una...mahath una math..mage aga godak ushnai kiyla dr.age ushne nati krnna bheth dunna.eken kanne monwda agata alluwa.dn mn marry krala inne.eth ey inne rata.mata me aurudde masa deken dekata hdenne.oyage wagema thama

    • @yashodaishadi9019
      @yashodaishadi9019 3 ปีที่แล้ว

      @@nimmikisalka1846 අයියෝ මටත් තියන ප්‍රශ්නෙ ඒක මන් මගෙ නැන්ද පවුල් සවුක්‍ය සේවිකාවක් එයාගෙන් ඇහුවම එයානම් කිවේ මේක මහත් උන නිසා ඇගේ හෝමෝන අසමතුලිත වෙලා කියලා මට බය මේක දිගටම තියේවිද කියල

    • @ardanasusu6767
      @ardanasusu6767 3 ปีที่แล้ว

      Onawata wada onima deyak hoda na dear..githel ehema oniwata wada use kranna epa.

  • @imranfaizal5134
    @imranfaizal5134 3 ปีที่แล้ว

    kohomadha doctor wa contact karaganna

  • @nilunadeesha1969
    @nilunadeesha1969 2 ปีที่แล้ว

    Man loku pidanayakin ennawa e mokada kiuwot mata ඔසප් wenna ne date ekata dina pahu wenawa, kalin hedenawa,ehemat nattan maseta deparak hedenawa mokadda mekata man karanna

  • @nadeeshakool560
    @nadeeshakool560 2 ปีที่แล้ว +1

    Godak pin lokayama suwapathwewaa

  • @dulminipriyangika8762
    @dulminipriyangika8762 3 ปีที่แล้ว +1

    Ane. Dr Mata. Mesas hadunama le. Ekka mas Kali. Wage. Pitawenawa. E. AI. Dr poddak. Kiyannako

    • @ardanasusu6767
      @ardanasusu6767 3 ปีที่แล้ว

      Eka normal dear

    • @dulminipriyangika8762
      @dulminipriyangika8762 3 ปีที่แล้ว

      Ehemada tnx hode. Me. Giya. Mase idala. Ane. MN. Bayawela hitiye hodatama

    • @nocomment1884
      @nocomment1884 3 ปีที่แล้ว

      වයස කොහොමද නංගී???
      ඕක සාමාන්‍ය දෙයක්

    • @dulminipriyangika8762
      @dulminipriyangika8762 3 ปีที่แล้ว

      @@nocomment1884 19i

    • @dulminipriyangika8762
      @dulminipriyangika8762 3 ปีที่แล้ว

      @@nocomment1884 hariyata bade kakkumat hadenawa edata nagitagannawat ba

  • @beligaswattahansika2167
    @beligaswattahansika2167 3 ปีที่แล้ว

    ඩොක්ටර් මට දැනගන්න පුලුවන්ද වකුගඩු දෙකම පරිත්‍යාග කරන්න පුලුවන්ද ජීවත්ව සිටින කෙනෙක්ට.පොඩ්ඩක් විස්තර කියන්නකො.තමන්ගෙ සිය කැමැත්තකින් .

  • @seedevijayamali1806
    @seedevijayamali1806 3 ปีที่แล้ว +1

    🙏❤️❤️

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +1

    මේ ඩොක්ටර්ව සම්බන්ධ කර ගන්න විදියක් කියන්න... නම්බර් එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් දෙන්න...

    • @kaushimadumali486
      @kaushimadumali486 8 หลายเดือนก่อน

      Matath docter sambanda krgnna oni

  • @dilumbandara9858
    @dilumbandara9858 ปีที่แล้ว

    Doctor , මට ප්‍රශ්නයක් තියනව.. මගේ මෙන්සස්..cycleවල සමහර මාසවල දවස් 35ත් 40ත් අතර පරතරයක් ඇති වෙනවා .. ඒ වගේම period එක පටන්ගන්න දින කිහිපයකට පෙර හෝ.. සමහර දිනවල... ශ්ලේශ්මල ස්‍රාවයක් වෙනවා..සමහර දිනවල..ඒවා සමහර විට සුදු හෝ අවර්න ඇලෙන සුලු ස්වභාවයක් හෝ ඝන හෝ දියරමය තත්වයක් ගන්නවා.. මේක වෙද්‍යවරයෙක් හමුවිය යුතු තත්වයක්ද.. මම පිළිතුරක් ඔබගෙන් බලා පොරොත්තු වෙමි
    ..

  • @lily-yg8pq
    @lily-yg8pq 3 ปีที่แล้ว +1

    💖

  • @gamagemadushani9963
    @gamagemadushani9963 2 ปีที่แล้ว

    අනේ ඩොක්ටර් නිරෝගීව මහත් වෙන්න ක්‍රමයක් කියලා දෙන්නකො

  • @piyumikaushalya4344
    @piyumikaushalya4344 2 ปีที่แล้ว

    Doctor period hadunm blood aduwen yana eka ledakda anik dws 2k wge thmi periods thiynne mt ek ledakda kiyl dnaganna puluwnda