#Episode_78

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 165

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +4

    පංසලෙන් ගන්නා අටපිරිකර හි පින වැඩියි .... බොහෝ දේ ගැන පැහැදී පින් කරගත හැක .... බුදුසරණයි ....!

  • @pradeepkumaraemc3305
    @pradeepkumaraemc3305 4 ปีที่แล้ว +19

    ගොඩක් පින් මංජුල මහත්මයා මම අහපු ප්‍රශ්නෙට මේ තරම් ඉක්මනට පිළිතුරක් ලබා දීම පිළිබඳව.මම මේ පිරිකර පූජා පිළිබඳ ගොඩක් දැනුවත් වුණා ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว +19

    මේක නම් වටින ම වටින දෙයක්
    ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +7

    අලුතින් කඩෙන් අරන් පූජා කිරීම වඩාත් සුදුසුයි පූජා කල දේ නැවත පූජා කිරීම පින් ඵල දෙන්නේ නැත හරියට කාපු බත් කට නැවත ගන්න බැහැවගේ බත් කනවිට එලියට ගන්න ක්‍රම 02ක් ඇත 01බත් හපාකා ගිලින්නේ නැතිව එලියට ගත්තාවගේ 02 ජීර්නය වූබත් අසූචිමෙන් පිටවූ දේ වගේ මේ දෙවිදියම කිසිපලක් නොමැතිකම හරියට පූජාකල දේ නැවත පුජා කිරීම නුසුදුසු බවයි අපිතේරුම් ගතයුතුදේ සැමට තෙරුවන් සරනයි

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

      පංසලෙන් ගැණීම අටමහා කුසල් වළටම දායක වූවා වෙනවා .... ධර්ම දානයට දායක වූවා වෙනවා .... බුදුසරණයි ....!

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 ปีที่แล้ว

      @@SanjeewaUdayakumara-ub9kr පුයනු කයනු හෙහ්

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว

      @@dasanayakadisa2245 ඔබේ අසූචි උපමා කතාවට ගැළපෙන්නම තමා අනිත් උත්තරත් .... පංසල් ආදායම් වළට කෙළින්නේ නැතිව හිටු නිඝන්ඨයා .... බුදුසරණයි ....!

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว +8

    ගොඩක්. වටිනා. පැහැදිලි. කිරිමක්. ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි.

  • @pushpakalyani2922
    @pushpakalyani2922 ปีที่แล้ว +6

    ගොඩක් පිං ඔබතුමා ට... ස්තූතියි... ඇත්ත ටම අපෙ හිත් වල ත් ඔය ප්‍රශ්න ය තිබුණා.. ඒක ට හොදම

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +3

    බෙහෙවින්ම ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් කලාට තෙරුවන් සරනයි 🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @නිමන්තසෙනාධීර
    @නිමන්තසෙනාධීර 4 ปีที่แล้ว +10

    අම්මෝ දාල එකක්. මම හිතුවේ busy ඇති කියලා. තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    බොහොම පින් පහදා දුන්නට
    තෙරුවන් සරණයි

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +3

    අනේ ඔබතුමාට බොහෝම පිං සාදු සාදු සාදු මට හරිම් සතුටුයි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @නන්දනිමැහුම්ගෙතුම්

    මේ ප්‍රශ්නය අසාගැනිම ඉතාම අවශ්‍ය ව් තිබූ නා ගොඩාක් පින් එවා ගේම ඔබ තුමාට ස්තුති යි සමහර අය ම්නිස්සු ගොඩාක් කලකිරිමට පත් කරනවා බෝමත් පිං ඉතාම ගරු කරනව්ස

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +7

    මගෙ ප්‍රශ්නයට හොද පිලිතුරක් ලැබුනා .ස්තුතිය .🙏🙏🙏🙏

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 4 ปีที่แล้ว +11

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏

  • @nera456
    @nera456 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා.බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @gameof1177
    @gameof1177 ปีที่แล้ว +3

    බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +3

    ගොඩක් හොඳ දැනුවත්
    කිරිමත් තෙරුවන් සරණයි 🙏
    ඔබ තුමාට 🌹🌹🌹

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +2

    ගොඩක්ම හොද වැඩ සටනක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalakumari3664
    @achalakumari3664 4 ปีที่แล้ว +8

    බොහොම පින්..තෙරුවන් සරණයි ..!!!

  • @vjayasinghejayasinghe2810
    @vjayasinghejayasinghe2810 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින් නොදන්නා දෙයක් තෙරුම් කර දුන්නාට

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි!!! මේ දැනුවත් කිරීමට... පින් අනුමෝදන් වෙත්වා...!!!

  • @darmapal1233
    @darmapal1233 ปีที่แล้ว +1

    ඔබේ නිගමනය නිවරදි...........මුදල කුමක්වුවත් දෙන දෙයට ආශාව අතහැර පුජාකල යුතුයි ...............

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +10

    මම අද හොයපු ඒ දේ ඔබට ගොඩාරියක් පිං ලැබේවා සාදූ සාදූ සාදූ

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว +7

    දැනුවත් කලාට ස්තූතියි බුදු සරණයි

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว +2

    ගොඩක්. පිං. මහත්මයා. නනි. නොදන්න. කරුනක්. දීර්ඝායුෂ. ලැබේව 👃👃👃

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 ปีที่แล้ว +9

    ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින්

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +1

    බොහෝ පිං ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sheelakirialdeniya1397
    @sheelakirialdeniya1397 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින් අවබෝධය ලබා දුන්නාට

  • @jithasilva3261
    @jithasilva3261 ปีที่แล้ว +4

    සිත පහදා පූජා කිරීමයි වැදගත් ....

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo ปีที่แล้ว +3

    මට දැන ගන්න ඕනා ඔබතුමාගෙන් කිරි ආහාර පුජා කරන වෙලාවක් තියනවාද? මගෙ ප්‍රශ්නයටත් පුලුවන්නම් උත්තර දෙන්න. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @tmgunawathi3741
    @tmgunawathi3741 ปีที่แล้ว +2

    sadu sadu sadu තෙරුවන් සරණයි ඔබතුමාට

  • @huyn44
    @huyn44 2 ปีที่แล้ว +5

    ඔබට පින් අපිට මේවගේ ආදර්ශයක් දුන්නාට

  • @darkqween663
    @darkqween663 2 ปีที่แล้ว +2

    බුදු සරන ඔබ තුමා ට.බොහෝ ස්තුතිය

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +1

    Ane හාමුදුරුවනේ matat ලොකු prsnayak wala tibune ඔබ වහන්සේ ta ගොඩක් pin

  • @lilymorayalage9686
    @lilymorayalage9686 ปีที่แล้ว +1

    බෝහෝම පින් ඔබ තුමාට සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @nilukargn6043
    @nilukargn6043 ปีที่แล้ว +2

    මමත් මෙිගැන ⁣ හොය හොයා හිටියේ ..ඔබතුමාට ගොඩක්ම පිං.........

    • @ashokasi532
      @ashokasi532 ปีที่แล้ว

      Ober% thumater %Godak pin

  • @tharangamodarage9821
    @tharangamodarage9821 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පින්..

  • @mariamaldaihani3576
    @mariamaldaihani3576 ปีที่แล้ว +1

    බුදුසරණයසාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @a.n.painting1925
    @a.n.painting1925 4 ปีที่แล้ว +6

    ඒ උනාට පුජ කරපු දෙයක් ආපසු විකුණන එක වැරදියි නේද එය දේවල් ආපසු ගන්න එකත් වැරදියි නේද මම නම් පුද්ගලිකව පන්සල්වල ව්‍යාපාර කරන හාමුදුරුවරුන්ට කැමති නෑ සිල් පස්සේ උපස්ථාන පන්සලට ලැබෙනවා නම් හාමුදුරුවරු අට පිරිකර විකුණන එක වැරදි

    • @ajanthaperera90
      @ajanthaperera90 4 ปีที่แล้ว

      ඒවා නාස්ති නොකර සිදු වෙනවා නමි හොද නැද්ද

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +3

    ඔබතූමාට තෙරුවන් සරණයි

  • @dontworybehappy7528
    @dontworybehappy7528 4 ปีที่แล้ว +7

    ඔබතුමගෙ විඩියො දවස ගනෙම බලාපොරොත්තු වෙනව ම්න්

  • @surangidilrukshi4907
    @surangidilrukshi4907 3 หลายเดือนก่อน +1

    Matath thibuna loku pasnayak meka me gana danuwath kalata obathumata godak pin

  • @charithapriyadarshana8929
    @charithapriyadarshana8929 ปีที่แล้ว +1

    Aththatama godak pin me gana kiyala dunnata....

  • @PabaPaba-bz8qn
    @PabaPaba-bz8qn 4 ปีที่แล้ว +8

    බුදුසරණයි දෙවි පිහිටයි

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 2 ปีที่แล้ว +1

    Bohomathma agana waina denuwath kirimak oba thumata pinsiddawenawa niduk nirogi bawa lebewa theruwan saranai 🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් , තෙරැවන් සරනයි

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว +1

      මෙවැනි වටිනා අදහස්ඉදිරිපත් කිරිම ගැන බො⁣හොම පිං

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว

      මටත් තිබුන ගටලුවක්

  • @vstudio6536
    @vstudio6536 4 ปีที่แล้ว +5

    නිවසෙ ඉන්න අනෙක් අය දෙවියන්ට පහන තියන එකට බාධා ඇතිකරනව. නිතරම මා සමගම වලියට එනව. නිවසින් එළි බැහැපං කියලමයි කියන්නෙ. ඒ වගෙ අයව අපේ පාලනයට අරගෙන මේ වගෙ අමනුෂ්‍ය දෝෂ බලපෑම මෙල්ල කරන්න මොනවාද කරන්න ඕනෙ? ඉක්මනින් පිළිතුරක් අවශ්‍ය වෙනව. ලොකු බලපෑම් ගොඩක් තියෙනවා මේ කාලයේදි..

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      පහල තියලා මාස දෙකක් වගේ නං ප්‍රශ්න එන එක නවත්තන්න බැහැ ඒ තමයි ඔබ විසින් විසඳාගත යුතු ප්‍රශ්න බව මතක තියාගන්න ුළුවන් තරං පහන තියෙන වෙලාවට ඒ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා කියන්න. මං හැම වෙලාවෙම කියවන නිවැරදි මග යනකොට අනිවාර්යෙන් ප්‍රශ්න එන බව මොකද බහුතරයක් ඉන්නේ අමනුෂ්‍යයන්. ඒකයි පහනක් තියෙනකොට ගැටලු. මේ කතා කරන මට වුණත් අදටත් ගැටලුවෙන් අවස්ථා තියෙනවා. නමුත් ඒවා මගේ කල්පනාවෙන් විසඳගෙන ඉස්සරහට යනවා තෙරුවන් සරණයි

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් තෙරුවන්ගේ සරනයි

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    Aththatama godak watinawa me pehedili kirima.math hithapu parsnayak meka

  • @danushanilanthi9260
    @danushanilanthi9260 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙇🙇🙇

  • @sudathlaksiri143
    @sudathlaksiri143 ปีที่แล้ว +1

    මුලින්ම පින යනු
    කුමක්දැයි තේරුම් ගන්න.
    අසරණ කෙනෙකුට
    නැතිබැරි කොනකුට යමක්
    දීම....ඉතා හොඳ දෙයකි.
    සිතට සැනසිල්ල
    (පින යනු සිතට දැනෙන
    සැනසිල්ල මිස වෙන බම්බුවක්
    නෙමේ.ඒක කාටවත් අනුමෝදම්
    කල නොහැක.එසේ කල හැකි
    නම්...පවු ද අනුමෝදම් කල
    හැකිවිය යුතුය)
    ගෙන දෙන කාරණයකි.
    හැබැයි හාමුදුරුවරු
    වැඩි දෙනෙක් ඉතාමත්
    හොඳ ජීවිත ගත කරන
    සමාජයට මෙලෝ වැඩක් නැති
    ජාතියක්ය.
    වැඩක් තිබුණනම්....
    රට මෙහෙම ජරා ජීර්ණ
    වන්නේ නැත.
    තියෙන එකාටම පුදලා
    පින කියන දේ බාල්දු නොකර
    අසරණ අයට යමක් ලබාදී
    සිතට දැනෙන සැනසිල්ල
    විදින්න
    ජනතාව හුරු කරවන්න....
    Sudath Laksiri Dummalasuriya
    077 4635999

  • @dscdfe8356
    @dscdfe8356 ปีที่แล้ว +1

    Theruvan saranai obathumata bohoma pin athveva! API nodanna karunu pahada Dina Gena a vagema nodanna karunu oba thumagen Asana ayatath bohoma pin🪔💐🙏🇱🇧🇱🇰🌍

  • @samanthadealwis6283
    @samanthadealwis6283 ปีที่แล้ว +3

    රු 500 ට පංසල් වලින් පිරිකර ලැබෙන්නේ නැහැ. කඩේ 4500 ට තියෙනවා. පංසල් වල 5000 ට විකුනන්නේ 😀😀😀

  • @rghhgghhvc1521
    @rghhgghhvc1521 ปีที่แล้ว +1

    Godak pin oba thumata theruwan saranai

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +2

    මහත්තයා මට ආයෙ ප්‍රශ්නයක්. ගෙදර තුන් දෙනාම මට පාරට බහින්න කියල මා එක්ක රංඩු වෙනව. මං ගොඩක් අසරණ වෙලා. මට මෙතනින් යන්න කියලමයි කියන්නෙ. ඒත් මට යන්න කියලත් තැනක් නෑ..මේ අමනුෂ්‍යයොත් එක්ක ඉන්න ගොඩාක් අමාරුයි. මට රස්සාවට තාම එන්න කියන්නෙ නැති හින්දා මුදල් හිගකම් ගොඩාක් තියනව. මහත්තයා ලගට එන්නවත් මේ වෙලාවෙ මට එහෙම තියන ලමෙක් නෙමේ. ඒත් මං කොහොම හරි නැගිටින්න උත්සාහ කරනව. මට කියල දෙන්න මේ තරම් කරදර එනවද සූනියම් දෙවියො වදිනකොට. මැරෙන්න තරම් හිතිලා තියෙන්නේ මහත්තයා.. මේ අමනුෂ්‍යයො ගෙදර අයගෙ ඇගවල් වලට ඇවිල්ලද කොහෙද. කොහොමද මේ අපායෙන් මං ගොඩ එන්නෙ?

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      ඔතනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. මං හිතන්නේ ඔයාගේ ජීවිතයේ එන්නේ වැරදි ආරම්භය සිද්ධ වෙන්නේ දැනුයි. තෙරුවන් සරණයි.

    • @manakagayani4513
      @manakagayani4513 4 ปีที่แล้ว

      Oyage ama lipiyakma mamath kiyawanawa. Oya thanin ayin wela wena thenakata yanna. Ama dhinumakama mul arambaya karadhara godakma thamai.
      Oyata aniwarenma jaya niyathai.
      Dhanath makawa hithanna.

  • @uthuni.k2554
    @uthuni.k2554 ปีที่แล้ว +1

    පූජා කල දෙයක් පූජා ලැබුව කෙනාගෙන් අවසරයකින් තොරව නැවත පූජාකරන්නෙ කොහොමද කියල පහදා දෙන්න..

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +7

    ඒක වටිනවා

  • @rasikamadushanka6482
    @rasikamadushanka6482 ปีที่แล้ว +1

    Hariyatama hari mahaththayo කඩේ thiyanneth pansalin gena awamai

  • @anuanu1691
    @anuanu1691 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු👏👏👏👏👏👏👏👏👏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว

    ඔබතුමාට isthuthi fyhydili කරාට බුදු සරණයි

  • @thoughts1624
    @thoughts1624 ปีที่แล้ว +4

    ඔය දෙකෙන්ම පිං ලැබෙන්නේ නෑ මචං.උඹයි මමයි දන්න පින.බොරැ trends ගේන්න එපා.

  • @nethmobile8928
    @nethmobile8928 4 ปีที่แล้ว +2

    සූනියම් දෙවියන්ට පහන තියනව. දැන් ගෙවල් වල තියන අමනුෂ්‍ය දෝෂ වැඩි වෙලා ඉන්නම බැරි තත්වයක් තියෙන්නේ. ඒ වගෙ දේකට මොනවද කරන්න ඕනෙ? මට පිහිට තියනව. ඒත් ගෙදර ඉන්න අනිත් අය මා එක්කම රංඩු සරුවල් ඇති කරගන්නව. කලින් එක්කෙනෙක් දාල තිබ්බා මට වගේම එයාටත් එහෙම දෙයක් තියනව කියල. මෙහෙම උනාම මොකක්ද අපි කරන්නෙ? ඉවසීම කියන එක පැනල තවත් ඉවසලා දැන් නම් බෑ වගේ.. ඒත් ඉවසනව. සර් මොකක්ද මෙහෙම වෙන්න හේතුව? මේ කරදර විසදෙන්න තව කොයි වගෙ කාලයක් බලන් ඉන්න වෙනවද? සර් කිව්ව හැමදේම ඇත්ත වෙනව. ඒ විශ්වාසය අපි ලග තියෙනවා

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +1

      පහන තියන්න අරගෙන මාස තුනක් යනකොට ප්‍රශ්න අඩු වෙනවා. එහෙත් තමන්ට විරුද්ධව එන බලවේග වල අඩුවක් සිදු වෙන්නේ නැහැ.මොකද ඔබ යන මග නිවැරදි නිසා..

  • @anjuladissanayake6505
    @anjuladissanayake6505 10 หลายเดือนก่อน +1

    Pirisidu aththa ekai supiri

  • @sadahasithwithishi3354
    @sadahasithwithishi3354 4 ปีที่แล้ว +2

    Theruwan saranai obathumanta.siyalu devi devathavan vahanselage rakavaranaya arakshava pihita labeva

  • @KolithaPreara
    @KolithaPreara 5 หลายเดือนก่อน

    I already Pooja things by shop's and I make it some of the Pooja things 🙏

  • @tharidulakshan7385
    @tharidulakshan7385 ปีที่แล้ว

    Mamath pansalen ape Gautama budu piyanan wahansetha atapirikarak pujakara sadu sadu ,sadu

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 ปีที่แล้ว +1

    කඩේන් හරි පොලෙන් හරි මොකෙන් ගත්තත් අටපිරිකර පූජා කරාට පින් සිද්ද වෙන්නේ නෑ මහත්මයා...මොකද දෙයක් දිය යුත්තේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව... පින යනු පිරිසිදු සිතුවිලි ඇති කර ගැනීමයි.. ඔය බුදුන්වහන්සේ දේශනා කරපු දේවල් නොවේ වාසියට හදාගත්ත ධර්මතා...අටපිරිකර දුන්නම පින් ලැබෙනවානම් මැති ඇමති වරු දීලා තියන පිරිකර හැටියට පින තියාගන්න තැනක් නෑ...මෝඩ ඇදහිලි ඕවා.

  • @samarasingh3065
    @samarasingh3065 ปีที่แล้ว

    Sadu🙏🌼🌻sadu🙏🌼🌻sadu🙏🌼🌻harima watinawa oba tumata godak pin budusaranai🙏🌼🌻🙏man kuwait sita

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 ปีที่แล้ว +5

    හැම දෙකටම හිත ලොකු එකක් දුන්නාත් පොඩි එකක් දුන්නත් එක ම පින

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +3

    සිවුරු පොරවගෙන හිටියට සමහර හාමුදුරුවෝ අරක්කු සිගරට් බොනවා.. තවත් අය දේශපාලනය, බිස්නස් මේ වගේ දේවල් කරනව. තව අය ගුරුකම් වගේ දේවල් කරන.බුද්ධ දේශනාවට අනුව ඒ අය ලග අත් හැරීම කියන දේ දැන් නෑ.. ඒ අයට වදින එක සුදුසු නෑ නේද?

    • @swarnakanthisenewitathna2670
      @swarnakanthisenewitathna2670 2 ปีที่แล้ว

      බුදුරජානන්වහන්සේ දේශනා කරල තියනව ඉදිරියෙදි ප්‍රත්‍ය ලාභ බලාපොරොත්තුවෙන් ගිහි වස්ත්‍ර දරාගෙන ස්වාමීන්වහන්සේ නමක් කියල හඟවන්න කහ පටියක් අතේ බැඳගත්ත දරුමල්ලන් පෝශනය කරන කාසාවකන්ටක. කියල අය පහලවෙනවලු. ඒ කියන්නෙ මේ චීවරයත් ඒවෙද්දි අතුරුදන් වෙලා. ඒ කාසාවකන්ටකයටත් සංඝරත්නය උදෙසා පූජා වේවා කියල දෙයක් පූජා කලොත් මහත්පල මහානිසංස ලැබෙනව කියල. ඉතින් දැන් ඉන්න එක ස්වාමීන්වහන්සේ නමක්වත් ඒ තරම් දුසිල්වත් නෑ නෙ. අනෙක චීවරය හරි දරාගෙන ඉන්නව. ස්වාමීන්වහන්සේගෙ සිල්වත්කම හොයන්න යන්නැතුව මහා සංගරත්නයට මාගේ වැඳුම වේවා කියල හිතින් හිතල හරි ගාතාව කියල හරි වැන්දම. ඒ වැඳුම අයිති මහා සංගරත්නයට මිස ඒ ස්වාමීන්වහන්සේට නෙවෙයි.ඒකෙන් තමන්ට ලොකු කුසලයක් අවිති වෙනව.

    • @tv.100
      @tv.100 ปีที่แล้ว

      වැද වැද ඉන්න ඕන නෑ ඔබත් ""දර්ශනය"" අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඒ ඇති.අනුන්ගේ සිල් ගුණ ගැන දුක්වෙන්න එපා.

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺❤️🤲 teruwan saranai oba tumata

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +1

    දෙකම එකයි...අන්තිමට බැතිමතුන් ගේ අතේ තියන තුට්ටුදෙක මුදලාලිගේ අතට!

  • @kanthilatharajapakshakanth3508
    @kanthilatharajapakshakanth3508 ปีที่แล้ว +1

    මම හිතන විදිහ වෙරදීඅ මම හිතන්නේ පන්න්සලෙන් අරන් පූජා කරන්න හිතන්නේ පන්සලට සල්ලි දීලා අටපිරිකර ගන්නවනම් පිරිකර ගන්න සල්ලි පන්සලටම උවමනාකට ගන්න පුලුවන්නේ එකත් තවත් පිනක් නේද

  • @sujithkumara8044
    @sujithkumara8044 2 ปีที่แล้ว +1

    Mamath asawen daraganna balan unnu prashnayakata uththara labuna HODAMA PRASHNAYAK HODAMA PAHADILI PILIATHURAK BUDU SARANAI

  • @alexahome4915
    @alexahome4915 4 ปีที่แล้ว +5

    කෙනෙක් පිං කරගෙන යනකොට ඒ මාර්ගය නවත්තන්න කරන්න ඕනෙ හැම ජරා වැඩක්ම කරල බාධාවක්ම ප්‍රශ්නයක්ම ඇති කරල ඒ අය පන්සල් යනව පිං කරනව දාන මාන දෙනව.. එහෙම කලාට එයාලට ඇත්තටම පිං ලැබෙනවද?

    • @tv.100
      @tv.100 ปีที่แล้ว

      දර්ශනය අවබෝධ කරගන්න උත්සාහ ගන්න. දසකුසල් වඩන්න.

  • @silvasilva4547
    @silvasilva4547 ปีที่แล้ว +1

    අටපිරිකරපලමුවපන්සලටපූජකලෙකඩෙන්අරගෙනමුදල්දීලඑයාටපින්ලැබෙනව.දවනුවපින්කරනතැනත්තාලෝබකටඅඩුවටපන්සලෙන්ගන්නව.නැවතපූජකරනව.මෙතනදිපිනනැහපළුක්මිසකහේතුවතන්හාවලෝබකමමතවියදමඅඩුවටසර්දාවනැහපිනනැහ.දෙනවනම්අලුත්එකක්දියයුතුයි

  • @uthuni.k2554
    @uthuni.k2554 ปีที่แล้ว

    පන්සලට පූජා කරන දේවල් පූජා කරන්නෙ පෙර වැඩසිටියා වූද..වර්තමානයේ වැඩසිටින වූද අනාගතයේ පහල වන්නා වූද..මහා සන්ගරත්නයට නම්..පන්සලේ වැඩසිටිනා හාමුදුරුවන්ට එම පිරිකර තව කෙනෙකුට අවසරයකින් තොරව තමාට කැමති දේ කල නොහැක...එය උන්වහන්සේට කල පවුද්ගලික පූජාවක් නොවන බැවින්..

    • @NCNCreation
      @NCNCreation  ปีที่แล้ว

      උන්වහන්සේ උදෙසා කළ පූජාවක් නොවේ නම් පන්සලේ පිළිම වලට තියලා පූජා කරලා එන්න. නැත්නම් පන්සලේ අල්මාරියක දාල එන්න. දහම් දෙසුවා ට පස්සේ ඊට පූජාවක් වශයෙන් දෙන්නෙ ඒ දහම් දෙසපු කෙනාට මිසක් වෙන කාටවත් නෙවෙයි. ඒ පූජාව බාරගන්න තරම් දහම් දෙසපු කෙනාට අයිතියක් තියෙනවා.. යම්කිසි කෙනෙක් හිතනවනන් මහා සංඝරත්නය ටයි ඒ පූජාව කරන්නේ කියලා කවදාවත් දහම් දේශනා කරපු කෙනාගේ අතට දෙන්න එපා එයාට අයිති නෑනෙ භාරකරුවෙක් කැප කරුවෙක් අතට දෙන්න. පොදුවේ පූජා කරන මේසයක් ස්ථානයක් තිබේ නම් එතනින් තියන්න. එහෙම නැතුව දහම් දෙසපු උන්නාන්සෙගෙ අතට දෙන්න එපා. සමහර ස්වාමීන්වහන්සේලා පැත්තකින් තියන්න කියන්නේ අන්න ඒකයි. මං පැහැදිලි කරපු දේ මේ කමෙන්ට් එකෙන් සමස්තය පැහැදිලි වෙන්නේ නැති වෙයි.. නමුත් තේරුම් ගන්න උත්සහ කරන්න

  • @somasoma7355
    @somasoma7355 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයිකෙහොම පුජ කෙරැවත් එපිංන්මයි නෙද

    • @නිමන්තිරත්නායක
      @නිමන්තිරත්නායක 4 ปีที่แล้ว

      මම නම් හිතන්නේ කඩෙන් ගත්තත් පන්සලෙන් ගත්තත් පින එකමයි. එතන චේතනාව තමයි වැදගත් වෙන්න ඕනෙ. සමහරු හිතන්නේ පන්සලෙන් ගත්තොත් අඩුවට ගන්න පුලුවන් කියලා , එතනම පිනෙන් වැඩක් නැති වෙනවා .

    • @shiranshiran5576
      @shiranshiran5576 4 ปีที่แล้ว

      0071

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 4 หลายเดือนก่อน

    Sakasa පූජා කිරීම අවබෝධයක් ඇතිව

  • @disnanilmini5988
    @disnanilmini5988 ปีที่แล้ว

    අපො පන්සලේ අටපිරිකර රුපියල් 2000 සහ 3000 ට දෙන්නේ.හාමුදුරුවරු මුදලාලිලා.ගන්න ගිහින් ඕන බලන්න.

  • @malanipeduruarachchi7403
    @malanipeduruarachchi7403 ปีที่แล้ว +1

    😊😊😊

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 ปีที่แล้ว

    Mada danuwath vimaga imagat wathina danuwath kirinak bohoma sthuti godak pin obathumata

  • @niroshathamel5084
    @niroshathamel5084 ปีที่แล้ว +1

    Obatumat budu saranai 🙏🙏🙏

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi7592 ปีที่แล้ว

    සල්ලි වියදම් කරොත් පින් මේ පිස්සුකතා

  • @dkkuwait5253
    @dkkuwait5253 ปีที่แล้ว

    අපිනමි මෙ කටින පිංකමටත් පන්සලෙන් 4000 ට අටපිරිකට ගත්තේ

  • @thusithashubhashini4797
    @thusithashubhashini4797 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sadunkumara1145
    @sadunkumara1145 2 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 4 ปีที่แล้ว +2

    තෙරුවන්.සරණයි

  • @sumudupathum4853
    @sumudupathum4853 ปีที่แล้ว

    අපේ පoසලේ 3000 අයේ ඒ පoසලටම දෙන්න ඔනී නැතිනම් ඉට වැඩි

  • @anushasankalpa6897
    @anushasankalpa6897 ปีที่แล้ว

    Puja karanakota athiwana Sithuvilla thamai pradana wenne....milata ganna thana nemei....

  • @jayantharohini2029
    @jayantharohini2029 ปีที่แล้ว

    Budusaranai

  • @neetamendis3319
    @neetamendis3319 ปีที่แล้ว

    Godak pin oba thumata

  • @sanjucamath3270
    @sanjucamath3270 4 ปีที่แล้ว +1

    Theruwan saranai..oba thumata...

  • @dhniroshadilhani3516
    @dhniroshadilhani3516 ปีที่แล้ว

    Oba tumata godak pinsidda wenawa

  • @sudarmapiyaseeli9047
    @sudarmapiyaseeli9047 2 ปีที่แล้ว

    Pansalen aran pansalatama pooja karanaa pawda pinada pooja weawa poja karame marunama pooja karanna bahane neda

  • @sadamalisadamali4944
    @sadamalisadamali4944 4 ปีที่แล้ว +2

    Thanks sar

  • @aroshaiduwara5949
    @aroshaiduwara5949 ปีที่แล้ว

    අනෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු ....

  • @pgchamilachamila791
    @pgchamilachamila791 ปีที่แล้ว +1

    ඓතනාව මයි උතුම්

  • @samankumara-dr9tx
    @samankumara-dr9tx 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි බ්‍රො

  • @ChandraKanthiSuraweera-di7if
    @ChandraKanthiSuraweera-di7if ปีที่แล้ว

    Budurjanan vhanse desanavata anuvathamai